නෙල්ලිගල හාමුදුරුවන් සමග ශාක්‍යාවලෝකනය​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    / @nethfmbana

ความคิดเห็น • 154

  • @nimalles2228
    @nimalles2228 6 หลายเดือนก่อน +9

    මෑත කාලීනව මං දැකපු බොහොම සෘජු ගතිගුණ තිබෙන ස්වාමීන්වහන්සේ නමක්. මේ බුද්ධ සාසනයට එවැනි උතුමන් බොහොම හිඟයි. ඔබවහන්සේට සියලු සම්දිටු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා🙏

  • @pujithaprasanna2765
    @pujithaprasanna2765 6 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු
    උතුම් සමන් දෙවියන් ගේ පිහිට ආරක්ෂා නිරතුරුව ම ලැබේවා අපේ හාමුදුරුවනේ.

  • @andovitakanthie1751
    @andovitakanthie1751 6 หลายเดือนก่อน +6

    මේ වැඩ සටහන සංවිදානය කල සියලු දෙනාට සියලු දෙවිදේවතාවුන්වහන් සේලාගෙ පිහිට ලැබේවා🙏🙏🙏

    • @samadinanayakkara6520
      @samadinanayakkara6520 3 หลายเดือนก่อน +1

      ස්වාමින් වහන්ස,වැල්ලවාය යාලබෝව සිට සෙල්ලබාපන්සල පුරානම විහාරස්ථානයක්.අදුරැ කැලැව ඇතුළෙ.නමුත් පෝය දචසට ඉරබැස ගිය පසු පාලුස්වභාවයෙන් තියෙන චෛත්‍ය සමග මහදවාලක් වගේ.මහ පුදුමාකාර සාන්ත බවක්. කැලයට ගිහිල්ල උනාට සිල්වත් අයට ගියොත් ආපසු එන්න හිතෙන්නෙ නෑ. මට හිතතෙන්නෙ ඇයි එහෙම ආලෝකයක් විහිදෙන්නෙ කියල.අක්කර ගාණක්.ඔබ වහන්සේට බුදුබව ලැබෙයි. ඒස්ථානය ඔබ වහන්සේගේ නිර්මාණයට හසුකර දෙන්න .

  • @PathimiPathimi
    @PathimiPathimi 6 หลายเดือนก่อน +4

    තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,🙏🙏🙏🙏🙏🙏

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 6 หลายเดือนก่อน +4

    සාදු .... සාදු .... සාදු ....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ....! නීරෝගී වේවා .....! සුවපත් වේවා ......! සංසාර දුකින් අත් මිදේවා ......!
    ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ......!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 6 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට ඉතාමත් ම වැදගත් වේ ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි

  • @pathmakumari4137
    @pathmakumari4137 6 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ ගේ දේශනා කරන ධර්ම කරුණු අහගෙන ඉන්න විට සවනානුත්තරි සත්‍ය මයි කියා සිතෙනවා ලංකාවේ අපි මොන තරම් වාසනාවන්ත ද කියා සිතෙනවා 🙏🙏🙏නමෝබුද්ධාය

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 6 หลายเดือนก่อน +4

    ජීවිතේ කර ගන්න අමාරු පිංකමකට අපිට දායක වෙන්න ලැබීම ඔබවහන්සේට පිං සිදු වේවා .නිදුක් නීරෝගි සුවපත් බව ලැබේවා .ගෞතම බුදු සසුනේ චතුරාරය සතය අවබෝද වේවා .🙏🙏🙏

  • @SunithaAbcd-d6m
    @SunithaAbcd-d6m 6 หลายเดือนก่อน +3

    අවසරයි සුවාම්න්වහන්ස...
    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සෙට 🙏🙏🙏නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ..
    ඔබවහන්සෙට නිදුක් නිරොගිමව සියලු යහපත් කාර්‍රයන් කිරිමට ශක්තිය ලැබේනවා .....ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 6 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දෙවියෝ ආරක්ෂා කරත්වා 🙏🙏🙏

  • @rasikabaddegamage1377
    @rasikabaddegamage1377 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @priyadarshanidandeniya
    @priyadarshanidandeniya 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
    ඉතාමත් වැදගත් දේසනාවක් සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා. 🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 6 หลายเดือนก่อน +20

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

    • @palagasinghekodetuwamkuara9385
      @palagasinghekodetuwamkuara9385 6 หลายเดือนก่อน

      Oba wahanseta neduk neroge Cera Gewanaya lebewa department namademe

    • @kanchanaperera7178
      @kanchanaperera7178 6 หลายเดือนก่อน

      ​@@palagasinghekodetuwamkuara9385ර චංචල ඡඡ

    • @AnomaDasanayaka-g6h
      @AnomaDasanayaka-g6h 6 หลายเดือนก่อน

      @@palagasinghekodetuwamkuara9385 ඉ

    • @chandanigamage7906
      @chandanigamage7906 6 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @PemawathiPemawathi-r8i
      @PemawathiPemawathi-r8i 5 หลายเดือนก่อน

      ​@@palagasinghekodetuwamkuara9385❤❤❤❤❤❤❤❤ පණ පලයන් යව මම පණ ජේ වස් පණ ජේ ග නම්

  • @shayamaruwanthi6289
    @shayamaruwanthi6289 6 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @sandyagunarathna-j8t
    @sandyagunarathna-j8t 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට උතුම් නිවන ම අවබෝධ වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @anushikakularathna1833
    @anushikakularathna1833 6 หลายเดือนก่อน +3

    උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
    මටද මේ සියලුම පිං කම් වලට දායකත්වය දරන්න සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර දෙවි බබුන්ගේ නීති ආරක්ෂාව පිහිට නිරතුරුවම ලැබේවා 🙏🙏🙏නිවන් දක්නා මොහොත දක්වා සත්පුරුෂ කල්‍යාණ ධර්මය පමණක් ඇසේවා 🙏සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක් ලැබේවා 🙏තුන් සිත් පහදවගෙන නිරතුරුවම දන් දෙන්න 🙏ත්‍රිවිද පුණ්‍යක්‍රියා කරන්න මට හැකිවේවා 🙏අනන්ත සසර පටන් මා කල සියලු පිං කුසල් සියළුම සම්මා දිට්ටික දෙවි බබුන් අනුමෝදන් වේවා 🙏පිං අනුමෝදන් උනාවූ සත්පුරුෂ දෙවි බබුන් සත්පුරුෂ අප සැමට නීති රැකවරණය ආරක්ෂාව සලසාත්වා උතුම් මව් බිමත් උතුම් බුදු සසුනත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අප සැමට සියළුම සම්මා දිට්ටික දෙවි බබුන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා 🙏
    සාදු 🙏
    සාදු 🙏🙏
    සාදු 🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 6 หลายเดือนก่อน +3

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ranipremalatha803
    @ranipremalatha803 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු මා⁣ගේ නමස්කාර ය වෙිවා !!!
    ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏 🙏🙏දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏

  • @renukadamayanthi8038
    @renukadamayanthi8038 5 หลายเดือนก่อน +1

    සාදු සාදු අපේ පිං වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්‍තිය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයී

  • @NelumKahandawa
    @NelumKahandawa 6 หลายเดือนก่อน +3

    නමෝබුද්ධාය !ස්වාමින්වහන්ස ,දිර්ඝායු වෙිවා පින්වත් ස්වාමින් වහන්ස

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා !!සුවපත් වේවා !!!🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏අපේ හාමුදුරුවනේ දන්නේ නිසා අහන්නේ මම කුවේට් වැඩ කරන කෙනෙක් මේ රටේ මුස්ලිම් අය අදහන අල්ලා දෙවියන් මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් ද කරනාවෙන් පැහැදිලි කරලා දෙන්න 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 6 หลายเดือนก่อน +3

    ගරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

  • @SamanthiMalkanthi-cx8hc
    @SamanthiMalkanthi-cx8hc 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපෙ ස්වාමින් වහන්සෙය්ට නිදුක් නිරොගි වෙවා සියලු වෙවියන්ග්‍ර් පිහිට ලැබෙවා

  • @soosoo8801
    @soosoo8801 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu 6 หลายเดือนก่อน +1

    Theruwan saranai ,ape swamin wahanseta .

  • @ydududyd3000
    @ydududyd3000 6 หลายเดือนก่อน +1

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා

  • @diniwijerathna7990
    @diniwijerathna7990 6 หลายเดือนก่อน +2

    Pin අත්වේවා ස්වාමීනි ..mama ahala තියනවා කතරගම දෙවියන් ..mithyadrustika dewi කෙනෙක් kiyala..එහි sathya asathya pahadala denna..🙏🙏🙏

    • @nimalles2228
      @nimalles2228 6 หลายเดือนก่อน +1

      මං අහලා තියෙන්නෙ උන්වහන්සේ මතු බුදුවෙන්න පෙරුම්පුරණ බෝසත් උතුමන් කෙනෙක් කියලා.

    • @Dimasha-w1h
      @Dimasha-w1h 6 หลายเดือนก่อน

      කතරගම දෙවියන් තමා බුදු රජාණන් වහන්සේට ආරාධනා කරල ධර්මය අවබෝධ කරගෙන සෝවාන් බවට පත්වෙලා කීරි වනය පූජා කලේ කිරිවෙහෙර.මතු බුදු බව ලබන සෙන්පති දෙවිකෙනෙක්.

  • @chandanirajapaksha7637
    @chandanirajapaksha7637 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 6 หลายเดือนก่อน +1

    SADU...SADU...SADU...APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @xxxxc860
    @xxxxc860 6 หลายเดือนก่อน +1

    දෙවියන්ට පින්..අපට මොනවද?

  • @p.asrangith1570
    @p.asrangith1570 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. හොඳ පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන්.නමෝ බුද්ධාය.

  • @Dimasha-w1h
    @Dimasha-w1h 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ දේශනා කළ කරුණු මගේ ජීවිතේ මම හොදටම අත්දැකපු දේවල්.සිලවන්තයන්ට පින් දෙන ඇත්තන්ට අතිශයින් පිහිට වෙනවා සතරවරම් රජ දරුවෝ සමග අනෙක් දෙවිවරු.ආරක්ෂාව උපරිමයි.ඔබ වහන්සේට චතුරාර්යසත්‍යය ඉක්මන් භවයකදී අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @Kandyboy321
    @Kandyboy321 5 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwanta 🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 6 หลายเดือนก่อน

    ඔව් අපෙ හාමුදුරුවනේ දෙව්යන්ට පින් දිමෙන් දෙවියන්ගෙ පිහිට අපිට ලැබෙනවා නමෝ බුද්ධාය🌹🌹 සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @SWijayarathne
    @SWijayarathne 6 หลายเดือนก่อน

    පටිච්ච සමුප්පාද දහම අවබෝධය සදහා කාලය යොදවනවා නම් එය අතිඋත්කර්ෂවත් ව්‍යායාමයක් යනු දහමින් හැදුනු මගේ හිතට වැටහෙන ආකාරයයි .වැරදි නම් කෙසේද වැරදි වන්නේ යන්න පැහැදිලි කරන්න තෙරැවන් සරණයි

  • @chandrakanthism7725
    @chandrakanthism7725 6 หลายเดือนก่อน

    වටිනා ධර්ම දේශනයක් ඔබ වහන්සේට නිදුක් නිරෝගිව ශාසනික අබිවෘදියට ඉඩහසර ලැබේ‍වා🙏🙏🙏

  • @kumariLankanayake-kx6qs
    @kumariLankanayake-kx6qs 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබෙවාඔබවහන් සෙට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @m-musiclovers5313
    @m-musiclovers5313 6 หลายเดือนก่อน

    එක් අයෙකුට ඉෂ්ඨ දේවතාවන් වහන්සේලා එක්කෙනකුට වඩා ඉන්න පුලුවන්ද මට පැහැදිලි කරලා දෙන්න

  • @NamunuGamage
    @NamunuGamage หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amithakumari6164
    @amithakumari6164 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු පින්වත් සවාමීන් වහන්ස....ඔබ වහන්සේට නමස්කාර කරමි.නමස්කාරය වේවා....නිදුක් වේවා ...නීරෝගි වේවා.....

  • @MisharaNiroshani
    @MisharaNiroshani 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @NiroshaBogahawaththage
    @NiroshaBogahawaththage 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ! තෙරුවණ් සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා !...

  • @newphone-qd7qq
    @newphone-qd7qq 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @dhammikasrimatheeabeywardh9646
    @dhammikasrimatheeabeywardh9646 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 6 หลายเดือนก่อน

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa.!Namaskara wewa.!!Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 6 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස කෙසේද ඒ පින්කමට අපි සහභාගී වෙන්නේ..

  • @chandrikamalkanthi2719
    @chandrikamalkanthi2719 6 หลายเดือนก่อน

    🙏🙏🙏✋️✋️✋️

  • @mariejayathilaka3531
    @mariejayathilaka3531 5 หลายเดือนก่อน

    🙏🙏🙏🪔

  • @sagarikadamayanthi2923
    @sagarikadamayanthi2923 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage 5 หลายเดือนก่อน

    🌼🌸💮🙏🙏🙏

  • @wimalamarasinghe
    @wimalamarasinghe 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Rasikamalkanthi-oj1xg
    @Rasikamalkanthi-oj1xg 5 หลายเดือนก่อน

    pin. Dena deweyangey Nam teka den na suwamein wahansa

  • @NishanHemantha
    @NishanHemantha 5 หลายเดือนก่อน

    Makaa horek alli

  • @Sugatho
    @Sugatho 6 หลายเดือนก่อน

    Maga උතුම් නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏

  • @thamarawong1825
    @thamarawong1825 6 หลายเดือนก่อน

    Gawrawaniya Uthum Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @RaniPerera-i1j
    @RaniPerera-i1j 6 หลายเดือนก่อน

    Apage pinwat suwamin wahansa ,oba wahanseta niduk nirogi suwaya labewai parthana karanawa budu saranai,ape suwamin wahanssa 🙏🙏🙏🙏🙏🙏👃🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 6 หลายเดือนก่อน

    ගරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

  • @kusumbalinda4360
    @kusumbalinda4360 6 หลายเดือนก่อน

    ඔබවහන්සේලාට බොහොම පිං .

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 6 หลายเดือนก่อน

    🙏🙏🙏ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🌹🌹🌹

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 6 หลายเดือนก่อน

    🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට 🙏

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 6 หลายเดือนก่อน

    Buddusaranaiye.dewiephitaie🙏🙏🙏Sadu Sadu Sadu 🌼🌼🌼🌸🌸🌸

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 6 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath ape hamuduruwàne oba wahanse dewya puthràyek minis wesèn pemina budda sasanaye bebalàwema sadaha kuragala nelligàlà wènipuda blm athi kale yai mata hithenawa

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 6 หลายเดือนก่อน

    Aeththa ape hamuduruwane samahara hamuduruwaru kiyanne kunu harapa pawul sawukya sewikawage karya karanawa opadupa wedakata nethi his wachana kiyanawa awata kaleena darma desana kiyala namakuth hadagana a kunu harapa hinawewi ahanda piresakuth innawa matanam hareema hirekithai oba wanseta anantha apramana deweyange pihita nisai meweni viskam karanda puluwan wenne.

  • @chamindajayasinghe2230
    @chamindajayasinghe2230 6 หลายเดือนก่อน

    minissu pirith kiyanna hoda nadda hamuduruwo witharada kiyanna ona.hawasa busun wadala api pirith kiyanawane

  • @mamchaild6778
    @mamchaild6778 6 หลายเดือนก่อน +1

    පින්වත් හාමුදුරුවන් වහන්ස. මෙම ගාථාව හැකිනම් comment එකට දාන්න.මම ලියාගන්න උත්සාහ කලා තවම බැරි උනා.ඔබ වහන්සේගේ පින තවතවත් බලවත් වෙවා.

    • @rajithajayasingha1400
      @rajithajayasingha1400 6 หลายเดือนก่อน

      මොන ගාථාවද ඔයාට දැනගන්න ඔනී

    • @rajithajayasingha1400
      @rajithajayasingha1400 6 หลายเดือนก่อน

      සතර වරම් දෙවියන්ට පිං දීම
      🙏ධතරට්ඨෝ දේවරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු! විරුළ්හකෝ දේවරාජා- ඉමං පුඤ්ඤානුමෝදතු ! විරූපක් ක්කෝ දේවරාජා- ඉමං පුඤ්ඤානුමෝදතු! වෙස්සවණෝ දේව රාජා - ඉමං පුඤ්ඤානුමෝදතු! පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.
      🌼සෙන්පති දෙවියන්ට පිං දීම
      🙏 0:57 ඉන්දෝ සෝමෝ වරුණෝ ච - භාරද්වාජෝ පජාපතී, වන්දනෝ කාම සෙට්ඨෝ ච - කින් නිඝණ්ඩු නිඝණ්ඩු ව. පනාදෝ ඕපමඤ්ඤෝ ච - දේවසූතෝ ච මාතලී. චිත්ත සේනෝ ච ගන්ධබෝ - නලෝ රාජා ජනේසහෝ. සාතාගිරෝ හේමවතෝ - පුණ්නකෝ කරතියෝ ගුළෝ. සීවකෝ මුචලින්දෝ ච - වෙස්සාමිත්තෝ යුගන්ධරෝ. ගෝපාලෝ සුප්පගේධෝ ච - හිරි නෙත්තී ච මන්දියෝ, පඤ්චාල වන්ඩෝ ආළවකො පජ්ජුන්නෝ- සුමනෝ සුමුඛෝ දධීමු බෝ, මණි මාණි චරෝ දීඝෝ - අථෝ සේරිස්සකෝ සහ.
      ඒතේ සේනාපතී දේවා - ඉමං පුඤ්ඤානුමෝදන්තු! පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං. ( මේ සෙන්පති දෙවිවරු ගැන අටානාටිය සුත්‍රයේ තියෙනවා බලන්න)
      (උපුටා ගැනිම මහමෙව්නා අසපුවෙන් ලැබුනු පොතකින්🙏)

    • @mamchaild6778
      @mamchaild6778 6 หลายเดือนก่อน

      මෙම වීඩියෝ එක තියෙන දෙවියන් ට පින් දෙන ගාථාව

    • @mamchaild6778
      @mamchaild6778 6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට

    • @mamchaild6778
      @mamchaild6778 6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට

  • @MallikaEdirisinghe
    @MallikaEdirisinghe 6 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu බුදු saranai

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 6 หลายเดือนก่อน

    Namo buddaya garu svamin vahanseta theruvan saranai 🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @bamunusinmohottige6243
    @bamunusinmohottige6243 6 หลายเดือนก่อน

    E..seya hadanne katharagama adawiye mattala....sadu sadu sadu

  • @donakusuma2536
    @donakusuma2536 6 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @shamaleewimalaratne
    @shamaleewimalaratne 6 หลายเดือนก่อน

    Dewiyan pinisata pin dena gathawa n Danna puluwan da Theruwan Saranyi

  • @citymobile4013
    @citymobile4013 6 หลายเดือนก่อน

    Theruwan saranai hamuduruwany

  • @LalithaPathmani-h8q
    @LalithaPathmani-h8q 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏
    සාධු සාධූ සාධු

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 6 หลายเดือนก่อน

    neth fm samaga dharma danayak denna mama kamathiy.danata mama sewaya karanne Saudiye.me sandaha dayaka wenne kohomada?mata sambanda wenna puluwanne imo haraha pamanai.hakinam msg ekak denna.theruwane anantha guna balayen yahapathakma wewa!

  • @lakshanmadusanka4179
    @lakshanmadusanka4179 6 หลายเดือนก่อน

    සාදු අපේ හාමුදුරුවෝ

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 6 หลายเดือนก่อน

    Ape hamuduruwane oba wahanse mathu budu bawa laba api me biyakaru sasara gamanin athera karanta hekiwèwa.

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 6 หลายเดือนก่อน

    thathaagathayan wahanse desana karapu thrilakshanaya penwadima thulin sasari mideema penwadenna swamin wahansa deviyan pawa inne apiwagema thamai asaranawa sakkayadittiya duruwelaa nathnam . obawahanse ta ema dharma awabodawewa ..theruwansaranai.

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 6 หลายเดือนก่อน

    Ginim ankaya mehi sadahan karsnna

  • @senarthne56s89
    @senarthne56s89 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏💐

  • @surangiwithlife
    @surangiwithlife 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු සාදූ

  • @anuladissanayake5047
    @anuladissanayake5047 6 หลายเดือนก่อน

    39:28 සාදු. සාදු. සාදු

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 6 หลายเดือนก่อน

    සාධු🙏 සාධු🙏 සාධු🙏

  • @ssdsoisa3397
    @ssdsoisa3397 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 6 หลายเดือนก่อน

    Sadu sadu sadu
    Mage namas karaya veva 🙏🙏🙏

  • @KawikumaraSiriwardhana
    @KawikumaraSiriwardhana 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි .

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏❤️

  • @monikarajapaksha-v4h
    @monikarajapaksha-v4h 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේ නමස්කාය වේවා

  • @chandrakanthi4336
    @chandrakanthi4336 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunperera3828
    @kasunperera3828 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudiyansalagebalamanika6426
    @mudiyansalagebalamanika6426 6 หลายเดือนก่อน

    Obawahaassata godaak pin

  • @Shamali-d3u
    @Shamali-d3u 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @mbldissanayake2901
    @mbldissanayake2901 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @vajirachandanie5029
    @vajirachandanie5029 6 หลายเดือนก่อน

    🙏🏻🌷🙏🏻

  • @nuwankodikarage4042
    @nuwankodikarage4042 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤️