හතර මහා නිධාන පහල වෙන්නේ කාටද? හැමෝම හොයපු දේශනාව මෙන්න | Ven Galigamuwe Gnanadeepa Thero 2024 |Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2024
  • හතර මහා නිධාන පහල වෙන්නේ කාටද? හැමෝම හොයපු දේශනාව මෙන්න | Ven Galigamuwe Gnanadeepa Thero 2024 | Bana deshana 2024
    #BuduSiritha #Bana #GaligamuweGnanadeepaThero2024 #2024 #dharmadeshana #new

ความคิดเห็น • 85

  • @punyaathurupana2753
    @punyaathurupana2753 4 หลายเดือนก่อน +25

    හතර මහ නිධාන පිළිබඳ වටිනා කරුණු රැසක් ( ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංගසම නිධාන - මෙලොවට පමණයි ) අනුගාමික පුණ්‍ය නිධානය - (පරලොවට දානය පුරුද්දක් කරගැනීම, පංච සීලය, පෝය දින අටසිල් රැකීම, භාවනාව ආදී කරුණු පහදා දුන් ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා ! සාදූ සාදූ සාදූ !!!

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 4 หลายเดือนก่อน +7

    පින්වත් ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා. සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @user-mj9kb4ei9f
    @user-mj9kb4ei9f 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මා ධර්මය ශ්‍රවණය කල පින මාගේ මිය ගිය රණවිරු පියාණන්ට අනුමෝදන් වෙත්වා.. සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වෙත්වා...🙏🏻🙏🏻🙏🏻

  • @yamuna4041
    @yamuna4041 4 หลายเดือนก่อน +7

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත්
    ස්වාමින්.වහන්සේට. නිදුක්.නිරෝගි.සුවය .දිර්ඝ යුෂ. ලැබෙවා.මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 4 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @ireshapremathilaka7
    @ireshapremathilaka7 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 4 หลายเดือนก่อน +5

    තෙරුවන් .සරණයි 🙏🙏🙏🙏🙏

  • @indraniindrani3305
    @indraniindrani3305 4 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @user-uc5bd5du7w
    @user-uc5bd5du7w 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ 🙏🙏🙏

  • @nilushanilusha6464
    @nilushanilusha6464 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ..සාදු සාදු සාදු ..

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 4 หลายเดือนก่อน

      පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායුස පතනව ,නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා දුකින් මිදේවා සාදු සාදු සාදු ...

  • @dammikadammika2724
    @dammikadammika2724 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ සුවාමින් වහන්සේ ට උතුම් දර්මය තාවතවත් අවබෝද වේවා නිදන් වස්තු ගැන දීර්ග දර්ම දේසන්වක් නොදන්නා අපිට දෙසනා කලාට දිරිය සක්තිය යම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalnishantha6912
    @amalnishantha6912 4 หลายเดือนก่อน +4

    Theruwan saranai

  • @SujithNiroshan-qv6lp
    @SujithNiroshan-qv6lp 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනමයි අපට පිහිට.🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nalakanilantha8869
    @nalakanilantha8869 3 หลายเดือนก่อน

    මේ දැනුම ලබා දෙන අපෙ හාමුදුරුවන් ට ගොඩක් පින්

  • @chammidheerasooriya3711
    @chammidheerasooriya3711 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට ! නිදුක් නීරෝගී බවත් ,දීර්ඝායුෂ ත් ලැබේවා ! ඔබ වහන්සේට

  • @karunabolin8566
    @karunabolin8566 4 หลายเดือนก่อน +4

    Terovan saranai ape habudurovane sadu sadu🎉🙏❤️🙏😔🙏🌄🌻🌼😊🙏🏻🌞🥀

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w 4 หลายเดือนก่อน +5

    sadu🙏sadu🙏sadu🙏theruwan saranai ape hamudruwnna

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සම්මා සම්බුද්ධ ශක්තිය විශ්වයේ සදාකාලික ප්‍රාණ වායුවයි. සම්මා සම්බුද්ධ ධර්මය විශ්වයේ උතුම්ම දානයයි. සම්මා සම්බුද්ධ දර්ශනය මේ විශ්වයේ සදාකාලික බල ශක්තියයි. සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලිකවම නොනැසී විහිදේවා. 🙏🙏🙏දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ සිට

  • @dinaravithana4560
    @dinaravithana4560 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සෙට නිදුක් නිරෝගීව සිටීමටත් දීර්ඝායුෂත් පතමි අවසානයේ පතන බෝධියකින් සුවසේ නිවන් සුව ලැබීමට මා කලා වූ සියලුම පින් අනුමොදන් කරමි ,අනුමොදන් වේවා !!! 🙏

  • @EmalinAlahakoon
    @EmalinAlahakoon 4 หลายเดือนก่อน +2

    සාදු, සාදු, සාදු,,,

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 3 หลายเดือนก่อน

    🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 4 หลายเดือนก่อน +1

    🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...⁣පතන බෝධියට මෙ පින් අත්වේවා සාධු සාධු සාධු 🌷

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 4 หลายเดือนก่อน +1

    වටිනා නිධානයක් වැනි බණ පදයක් දෙසූ අපේ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸
    🌼🌼🌼තෙරුවන් සරණයි🌼🌼🌼

  • @bannakakumudu4029
    @bannakakumudu4029 4 หลายเดือนก่อน +4

    Sadu sadu sadu

  • @menikerathnayake1211
    @menikerathnayake1211 2 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-ze6tx2qx6g
    @user-ze6tx2qx6g 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @user-dg6fo1mz6h
    @user-dg6fo1mz6h 4 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane hamuduruwanta oba wahansege dharna deshanawalata mama nitharama sawan denawa

  • @warsharasangani4979
    @warsharasangani4979 4 หลายเดือนก่อน +3

    Nodath godak Dee dngtta bohomapin

  • @mallikaherath7022
    @mallikaherath7022 4 หลายเดือนก่อน +1

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Appramana Bathi Sithin Sirasa Namaskara karami. Namaskara wewa.!Namaskara wewa.!!Namaskara wewa.!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniyasawathi3916
    @malaniyasawathi3916 2 หลายเดือนก่อน

    සාදුසාදු සාදුසාදු මෙම ධර්ම දේශනය සවන් දෙන් පිනමගේ නැසී ගිය මව් තුම්යට මේපින් අනු මෝදන් වේත්වා.....

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu .🙏🙏🙏🙏🙏...taruwan saranai

  • @lasanpeiris492
    @lasanpeiris492 4 หลายเดือนก่อน +1

    Budusaranai !!!

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏Sadu sadu sadu

  • @bshvhegc3455
    @bshvhegc3455 4 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane sadu sadu sadu

  • @user-kt7tq4cq8b
    @user-kt7tq4cq8b 4 หลายเดือนก่อน

    Teruwan saranai pinwath swamin wahanseta dirgau wewa

  • @user-pe3td9yz2c
    @user-pe3td9yz2c 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්ස, අපි ජීවිතයේ නිතරම උවමනාවෙන් කළ පිංකම් හා රැස්කිරීම් තමයි මේ සතර මහා නිධාන ලෙස දක්වා ඇත්තේ,ඒ පිළිබදව අතිශෝක්තියෙන් කරුණු පහදවා දුන්නාට ඔබ වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත නිර්වාණ ගමනක් ප්‍රාර්ථනා කරමි 🙏🏻🙏🏻🙏🏻

  • @upulherath2245
    @upulherath2245 4 หลายเดือนก่อน

    බොහෝ ආසාවෙන් ගෞරවයෙන් ඇසු ඔබ වහන්සේ දෙසා වදාල මේ උතුම් බන මාගේ ජීවිතය පිනටම යොමු වේවා ,ඒවගේම පිං වත් යතිවරයාණනි ඔබ වහන්සේට උතුම් නිවනින්ම සැනහීම ලැබේවා ,,,,සාධු සාධු සාධු ,,,

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @jkmalani1544
    @jkmalani1544 4 หลายเดือนก่อน

    සතරමහා නිධානගැන ඉතා පැහැදිලි ධර්මදේශණාවකියාදුන්අපස්වාමීන්වහන්ස්ට තුනුරුවන්සරනයි

  • @priyadharshaniperera-dj3yt
    @priyadharshaniperera-dj3yt 4 หลายเดือนก่อน +1

    සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා !
    සම්මා සම්බුදු සරණයි !!!

  • @rathnakumari448
    @rathnakumari448 4 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරැවන් සරනයි

  • @magladiesladies9052
    @magladiesladies9052 4 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 3 หลายเดือนก่อน

    Tharuwan saranai swaminwahansa obawahnseta deergau labewai pathami .❤❤❤❤❤❤❤

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 4 หลายเดือนก่อน +1

    Sadu..sadu.sadu

  • @lalrupasinghe473
    @lalrupasinghe473 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @AASSiriwardhana-is7vt
    @AASSiriwardhana-is7vt 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @user-vo4fl1kl6c
    @user-vo4fl1kl6c 4 หลายเดือนก่อน

    පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවයට පත් වෙවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 29 วันที่ผ่านมา

    Sadu sadu sadu. !!.

  • @devikasudarshani1133
    @devikasudarshani1133 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @user-lg8zu8ks9r
    @user-lg8zu8ks9r 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 4 หลายเดือนก่อน +2

    සදු සදු සදු

  • @ayshakwi7192
    @ayshakwi7192 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 29 วันที่ผ่านมา

    🙏🙏🙏
    ස්වාමියාගේ ඉඩමේ ඔහු ගොඩනඟමින් සිටි නිවස වඩාත් ස්ථාවරව සකස් කර ගැනිිමට ඔහුට අත දෙමින් කමර අටකින් යුත් නිවසක් තනාගෙන ස්ථාවර නිධාන ඇතිකර ගතිමි. එය දරුවන් දෙදෙනාටම වුවද ඉදිරියේදි ජිවත් විමට ප්‍රමාණවත්ය
    රැකියාවෙන් අත්පත් කරගත් ජංගම නිධානද මා සතුය.
    උගත්කම අංගසම නිධානයයි. දානය පංච ශිිලය,උපෝසත ශිලය, සහ භාවනාවද සම්බන්ධයෙන් සෑහිිමට පත්විය හැකිය.
    එසේහෙයින් 🙏🙏🙏 අනුගාමික පුන්‍යනිධානයද අත්පත් කරගනිමින් සිටිමි 🙏🙏🙏🙏.

  • @rdkusum7134
    @rdkusum7134 4 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🌹🌹🌹😍👃

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 หลายเดือนก่อน +1

    Theruwan sarani pinwath ape swaminwahanseta .niduknirogi dergau labewa siyalu sathwayo niduknirogi wewa suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏

  • @gaganajayasundara4343
    @gaganajayasundara4343 4 หลายเดือนก่อน +1

    Saadu.....saadu...saadu..

  • @pasinduchamara6965
    @pasinduchamara6965 4 หลายเดือนก่อน

    8:43

  • @user-vq8ek1kr7m
    @user-vq8ek1kr7m 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ හරි ම හොදයි ස්වාමින්වහන්සේ ❤❤❤❤❤

  • @karunabolin8566
    @karunabolin8566 4 หลายเดือนก่อน +2

    🌺🥀🌺🌹🍁🌲🥀🌺🌾❤❤🎉❤🎉🎉

  • @pasinduchamara6965
    @pasinduchamara6965 4 หลายเดือนก่อน +1

    පින්වත්සුවාමින්වහන්සේටදිර්ගායුශවේවා

  • @ILIddagoda
    @ILIddagoda 2 หลายเดือนก่อน

    1:28 1:33

  • @kusumpeiris7107
    @kusumpeiris7107 4 หลายเดือนก่อน

    SADU....SADU....SADU.....PINVATH SVAMEEN VAHANSETA NIDUK,NEEROGI DEERGAYUSHA VEVA.....SADU...SADU..SADU...

  • @nishanthahewage1866
    @nishanthahewage1866 4 หลายเดือนก่อน

    Denata lokaye pahala wela inna budda saasanaya reka ganna uthsaha karana maha pinwantha deweni budun

  • @Edrisinha
    @Edrisinha 4 หลายเดือนก่อน +2

    😪සාදු 🙏සාදු🙏සාදු🙏🌸🌸🌹🌹🌼🌼🌻🌻

  • @user-ks7yn1ci9s
    @user-ks7yn1ci9s 4 หลายเดือนก่อน +2

    Sadu. Sadu

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q 4 หลายเดือนก่อน

    සල්ලි කාරයෝ bana hanne nrh ape හාමුදුරුවනේ අසරණ manussayan විතරයි bana hanne 🙏🙏🙏🙏🙏

  • @SunandaRanjith
    @SunandaRanjith 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේට ,නිදුක් නීරෝගී සුව ,දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @user-fe8nm6vs8v
    @user-fe8nm6vs8v 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @nalakanilantha8869
    @nalakanilantha8869 3 หลายเดือนก่อน

    Theruwan saranai

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @marienimali5467
    @marienimali5467 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @padmaalahakoon
    @padmaalahakoon 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @DANUMA5288
    @DANUMA5288 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 4 หลายเดือนก่อน

    🙏🙏🙏