ආදරය වෙනුවෙන් මරාගෙන කන | American Pit Bull Terrier | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 376

  • @anuhassachethana6532
    @anuhassachethana6532 4 ปีที่แล้ว +139

    කොහොමත් ඉස්සර ඉදන් පිස්සුවෙන් හිටපු ආසම breed එකක් ,දැන් උබලා එක වැඩි කලා ,මාව අරන් පලයං දැන් මාව අංගොඩට 😂❤️❤️❤️❤️

    • @wismithatv8419
      @wismithatv8419 4 ปีที่แล้ว +11

      දැඩි ආශාව ව්නාශයට මුලයි...තෙරුවන් සරණයි !!!

    • @sameerabro239
      @sameerabro239 4 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂

    • @ashenvihanga5778
      @ashenvihanga5778 3 ปีที่แล้ว +2

      @@wismithatv8419 pissu

    • @udayashanthinisansalanisan6230
      @udayashanthinisansalanisan6230 3 ปีที่แล้ว +3

      Mageth lokuma heenayapitbull kenekwa hadanna

    • @anuhassachethana6532
      @anuhassachethana6532 3 ปีที่แล้ว +2

      @@udayashanthinisansalanisan6230 kawada hri hadamu ❤️❤️

  • @AkiVlogsSL
    @AkiVlogsSL 4 ปีที่แล้ว +98

    බල්ලට කතා කරන්න දුන්නනම් ඔච්චර ලොකූ ටෝක් දෙන්නෙ නැතිව ඌ කියනවා 😂😂😂.. වීඩියෝ එක සුපිරී. ❤️

    • @shunsakuabeysinghe8345
      @shunsakuabeysinghe8345 4 ปีที่แล้ว +6

      භාෂා තුනකින් ඒ බල්ලා උත්තර දෙයි...

    • @rotapet5887
      @rotapet5887 2 ปีที่แล้ว

      Okage boru oya kata vitharai

    • @dilshansadeepawijenayake8459
      @dilshansadeepawijenayake8459 2 ปีที่แล้ว +2

      ඔව් භාෂා තුන කෙසේ වෙතත් කෑලි තුනකට කඩලා තියයි

  • @gamingtradition6544
    @gamingtradition6544 4 ปีที่แล้ว +36

    මන් මේ vedio එක.. whatsapp group 5 කට share කලා.. මාර ලස්සනයි

  • @rashinisankalpana3115
    @rashinisankalpana3115 3 ปีที่แล้ว +9

    Pet talk කොල්ලට එපා වෙන්න ඇති ලොකුකම අහන් ඉදලා.. 😂

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 ปีที่แล้ว +5

    pitbull panther තමයි සුපිරිම ලුක් එක තියෙන්නෙ💪

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 ปีที่แล้ว +62

    මේ බල්ලව දුන්නනම් හරි අර ජයවර්ධනපුර කැම්පස් එකේ මහා ශිෂ්‍ය සංගමේ උන්ට ටයර් සෙල්ලම් කරන්ඩ.

  • @Tharanaaaaaaaaa
    @Tharanaaaaaaaaa 4 ปีที่แล้ว +79

    කොල්ල වාඩිවෙලා බයෙන් ඉන්නෙ පුටුව උඩට නගින්න බලන්😂😂😂😂

  • @FirstDraft
    @FirstDraft 4 ปีที่แล้ว +210

    අයිතිකාරයනම් පට්ට කයිවාරු කාරයෙක්...

    • @harshaprabhath8944
      @harshaprabhath8944 4 ปีที่แล้ว +2

      Aniwa

    • @chamathranasinghe6485
      @chamathranasinghe6485 4 ปีที่แล้ว +13

      හොද මනුස්සයෙක් වගේ

    • @slarmyfan9846
      @slarmyfan9846 4 ปีที่แล้ว +34

      කයිවාරු kaarayek neweii. Eya kiyanne atta. Mukuth m hanganne na. Natuwa uu puss patiyek wage kiyannnada ?? Echchara salli deela gatte u watina nisa. Eekai eya kiyanne. Danne nattn kata wahan hitapn. Sorry

    • @dileepanetro382
      @dileepanetro382 4 ปีที่แล้ว +15

      අනේ රෙද්ද, ඒ මනුස්සය ගානට විස්තර කරනව, දාන්නම දෙයක් නැත්තම් පැත්තකට වෙලා ඉන්න ප්ලීස්🙏

    • @Calvary_chapel_ministry_
      @Calvary_chapel_ministry_ 4 ปีที่แล้ว +5

      උ ලග ඉන්න එකා ඔරිජිනල් නෙමේ බන්.. හයිබ්‍රඩ් එකක් තමා.. අනික පැඩ්ග්රිරි එන්නේ ඔන්ලයින්.. ඔරිජිනල් පිට් බලු ටෙරියස් ලගේ

  • @waruniweerasinghe6796
    @waruniweerasinghe6796 4 ปีที่แล้ว +66

    ඒ බල්ලාට language 4ක් පුළුවන් .😂😂😂.😍😍😍

    • @chamindagamage9078
      @chamindagamage9078 4 ปีที่แล้ว +13

      අපේ සිරිසේනට හරියට සින්හල වත් පුලුවන්ද.

    • @DasunJanakaDJ
      @DasunJanakaDJ 4 ปีที่แล้ว +5

      උබලා බල්ලෝ ගැන කතා කරත් ඒ මනුස්සයා අල්ලගන්නවා. පවු යකූ.🤣🤣

    • @thisaradevmina1773
      @thisaradevmina1773 3 ปีที่แล้ว +1

      සිරා

    • @මානුෂවාදීමානුෂවාදී
      @මානුෂවාදීමානුෂවාදී 3 ปีที่แล้ว +2

      @@chamindagamage9078 ගෝඨාභය ඉංග්‍රීසි දැනගෙන කලේ පල

    • @kalanaviraj259
      @kalanaviraj259 3 ปีที่แล้ว +1

      @@මානුෂවාදීමානුෂවාදී සජිය තමා best නෙහ් බන් 😂

  • @pawasaniwanagee
    @pawasaniwanagee 4 ปีที่แล้ว +2

    ලස්සනයි යාලු.ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනව.විනාඩි 3යි උදව්ව කරන්න වීඩියෝ එකක් බලන්න ඕන එත් ලස්සන නිසා ඉවර වෙනකල් බැලුවා.බෙල් එකත් ගැහැව්වා.අපි දිගටම ඉන්නව යාලුවේ ඔයත් එක්ක අපිටත් උදව්වක් කරන්න.සුභ දවසක්

  • @aselb3899
    @aselb3899 4 ปีที่แล้ว +7

    Great Pet talk, I was waiting for this dog breed's video for so long time. Thank you.

  • @liyangajay8621
    @liyangajay8621 4 ปีที่แล้ว +29

    Pitbulls aren't dangerous animals. They just know who're good and bad . It's sad that pitbulls are only known fir the bad things

  • @hellboy6083
    @hellboy6083 4 ปีที่แล้ว +3

    ඒ දෙන්නා දැක්ක පාර පිස්සු හැදුනා 💜️💜️💜️

  • @user-rv5tf3fe9x
    @user-rv5tf3fe9x 4 ปีที่แล้ว +18

    cane corso බල්ලොන්ගේ video එකක් ගේන්නකෝ අයියේ මාර ආස බල්ලෙක් ❤️😍😘

  • @upekadissanayake4188
    @upekadissanayake4188 4 ปีที่แล้ว +10

    My favorite dog breed. Once you’ve experienced the love of a pit bull you can never go back to other dog breeds. They are so interesting and intelligent.

  • @pulithperera4520
    @pulithperera4520 4 ปีที่แล้ว +35

    Rottweiler ගැන තව වීඩියෝ ඕනා

  • @humanity4961
    @humanity4961 4 ปีที่แล้ว +8

    සත්තුන්ගේ ලැදිය‍ාව සහ මිනිස්සුන්ගේ මනුස්සකම >> විශේෂ වීඩියෝවක් ❤️ බලාපොරොත්තුවන්න සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න ❤️❤️❤️

  • @sasmithainimankada7862
    @sasmithainimankada7862 2 ปีที่แล้ว +4

    අම්මෝ තියෙන ගාම්භීරකම .❤️❤️

  • @chamalienilushika4625
    @chamalienilushika4625 4 ปีที่แล้ว +9

    Api maarage babek gatta❤️ Thank you🥰🙏

  • @kdsaviruperera777
    @kdsaviruperera777 4 ปีที่แล้ว +4

    අයියා blood hound ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @yashmal91
    @yashmal91 2 ปีที่แล้ว

    American Pitbull සම්බන්ධව තියෙන හොඳම චැනල් එක තමයි Dark Dynasty K9 (DDK9). ලෝකයේ ඉන්න හොඳම Nanny Dogs ලා...

  • @prarthanabandara2413
    @prarthanabandara2413 4 ปีที่แล้ว +8

    Miss u maara & Romeo 😘😍🥰

  • @Ilovemclaren04
    @Ilovemclaren04 3 ปีที่แล้ว +1

    Rottweiler ගැන තව vedio එකක් ඕනේ.

  • @c57k.c.k.kumara9
    @c57k.c.k.kumara9 4 ปีที่แล้ว +7

    Great video..And I also want to recommend that today I went to aquarium in dehiwala.. Marine aquarium..What a beautiful place , ..place name is The fish stop , .Hope u can visit there and do a video about aquascaping tank plant,..Just a suggestion.thanks

  • @TheSadApe
    @TheSadApe หลายเดือนก่อน

    3:53 මන්ගල කිනිකිනි Add එකක් බැලුවා වගේ😂😂😂

  • @ranabahuvimukthi2786
    @ranabahuvimukthi2786 4 ปีที่แล้ว +21

    Maara and romeo ❤️❤️

  • @pranksameera8398
    @pranksameera8398 4 ปีที่แล้ว +11

    සුපිරි 💕💕

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +10

    හම්මේ මෙයා නම්....❤

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 2 ปีที่แล้ว

    මට ඉන්නේ ජෙර්මන් ෂෙපර්ඩ් කෙනකුයි රොට්වයලර් කෙනෙකුයි තව බල්ලෝ හදන්ඩ හිතන් ඉන්නවා ඒත් බුදු අම්මෝ මුන් නම් එපෝ ඒත් මං මුන්ටත් ආදරෙයි ඒත් එපා බල්ලෝ ගොඩාක් හදන නිසා ඔය වගේ හදන්ඩ ටිකක් අමාරුයි ආසයි බයයි

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 ปีที่แล้ว

      pitbull panther හදහන්

  • @sltechhunters
    @sltechhunters 4 ปีที่แล้ว +1

    Aiyye Videos nam fatta

  • @lesanduluthmina6051
    @lesanduluthmina6051 4 ปีที่แล้ว +1

    Rottweiler කෙනෙක් ගැන තව වීඩියෝ එකක් ඕන

  • @TheGyfoxx
    @TheGyfoxx 4 ปีที่แล้ว +2

    Damn love the background music. Heavy metal for this behemoth of a dog

  • @Esh96
    @Esh96 4 ปีที่แล้ว +19

    ammoooo fit kollekne.....maru

  • @NatureLoverGlobal
    @NatureLoverGlobal 4 ปีที่แล้ว +38

    යකෝ බල්ලට මූ ගැන කියවන්න දෙන්න තිබුනේ......

  • @ravinduchaneesha
    @ravinduchaneesha 4 ปีที่แล้ว +21

    Lankawe inna sama Harak 🐂 pitbull kiyala hithanne American bully ta. Un danne na pitbull terrier & bully ge wenasa American pitbull terrier gana video ekak karapu eka loku deyak Pet talk 😍❤

    • @mduranga
      @mduranga 4 ปีที่แล้ว +4

      Pirimi satha American Pit Bull Terrier nemei bro, american staffordshire terrier kenek

    • @ravinduchaneesha
      @ravinduchaneesha 4 ปีที่แล้ว +3

      @@mduranga matath eka nam hithuna male kena ge look eka godak samanai American Staffordshire terrier look ekata.

    • @zafeerjhan2799
      @zafeerjhan2799 4 ปีที่แล้ว +1

      Bully owners la asa naha bully kiyanna. Un pitbull kiyana nama pawitchchi karanawa ei name thiyana prasiddiyata .

    • @zafeerjhan2799
      @zafeerjhan2799 4 ปีที่แล้ว +1

      @@mduranga ow

    • @mraladeen2820
      @mraladeen2820 4 ปีที่แล้ว

      Ravindu Chaneesha pitbull terrier neda lassna ?

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage7535 ปีที่แล้ว

    Grayhound, සහ Dalmesion ගැන video genna.
    මේ breed eka ඇති කිරීම Australia වේ නම් දැන් තහනම්. Langadi අවස්ථා දෙකක දි පොඩි ළමුන් දෙන්නෙක් මැරුව සපාකාල. හොඳට ඉඳන් හිටි ගමන් වෙනස් වෙන්නේ.
    මේ සත්තු ගැන විස්වාස කරලා, පිස්සු වැටෙන්න එපා.

  • @bp8308
    @bp8308 3 ปีที่แล้ว +14

    පම්පෝරි ජනක part 4 😂😂

  • @slpitbullclub3227
    @slpitbullclub3227 4 ปีที่แล้ว +7

    romeo & maara ❤️❤️🌹

  • @SasinduFernando-u2p
    @SasinduFernando-u2p 2 ปีที่แล้ว +1

    My favourite dog breed is "ROTTWIELER"😋🥰😝

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 4 ปีที่แล้ว +100

    ගෙදර ඉන්න වල් බල්ලා තරම් එකෙක් නෑ බං

  • @thejashilpa6764
    @thejashilpa6764 3 ปีที่แล้ว +1

    dorgo argentino vidio ekak one

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 4 ปีที่แล้ว +3

    පිට්බුල් කෙනෙක් හදන්න මාසෙකට කීයක විතර වියදමක් යනවද

  • @damayanthisenadeerage2407
    @damayanthisenadeerage2407 4 ปีที่แล้ว +3

    Miss you Maara and Romeo

  • @Calvary_chapel_ministry_
    @Calvary_chapel_ministry_ 4 ปีที่แล้ว +2

    Pitbull terrier ... awsome

  • @kdlakshanfernando2215
    @kdlakshanfernando2215 4 ปีที่แล้ว +5

    ගමේ කොල්ලො 😍😍

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 4 ปีที่แล้ว +2

    Porondu una wagema hariyatama sathiyakin bawwek gana kiwwata thanks dakkama baya hithenawa eeth eyage visthara ahuwama aadare hithenawa

  • @danuja1259
    @danuja1259 4 ปีที่แล้ว +2

    Saththu pitaratakaya geniyanne one kohomada

  • @raveendraprasannarupasingh2275
    @raveendraprasannarupasingh2275 3 ปีที่แล้ว +1

    I like pit bull

  • @Calvary_chapel_ministry_
    @Calvary_chapel_ministry_ 4 ปีที่แล้ว +4

    අයියේ කාවුවට තරහ වෙන්න එපා.. පිට් බුල් breed එකේ පැඩිග්ග්‍රිරි එන්නේ .... online .. චයිනා මැන් .කෙලේබි... ඔය ඉන්නෙත් හයිබ්‍රඩ් කෙනෙක් තමයි ..අනික ඉතාලියේ පිට් බුල් බැන්... අයියේ... ඔය මිනිහා බොරැ කරන්නේ.. අයියට ඔරිජිනල් පිට්බුල් කෙනෙක් බලන්න ඔන්නම් කියන්න මම සෙට් කරන්නම්.. කොලබ චරිත් අයියා ලග විතරයි තියෙන්නේ.... අයියා මට මැසේජ් එකක් දාන්න ... මම දෙන්නම්.. ගිහින් බලන්න අයියේ. මම ආස නැ අයියාගේ වැඩ සටහන අවුල් යනවාට... ජයෙන් ජය

  • @rnms5159
    @rnms5159 4 ปีที่แล้ว +1

    Pitbull kella hari cute

  • @product8285
    @product8285 4 ปีที่แล้ว +4

    අැත්තටම නියමයි හොද bread එකක්

  • @hansikasewwandi2684
    @hansikasewwandi2684 4 ปีที่แล้ว +5

    Ammo aiye eka fatta😍💗

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 4 ปีที่แล้ว +19

    දැන් මන් පිස්සෙක්. .... ❤️❤️❤️

    • @nethu4516
      @nethu4516 4 ปีที่แล้ว

      Angodata yanna onenam call karanna

  • @priyantakumara6088
    @priyantakumara6088 2 ปีที่แล้ว

    නියම ලෝ🐶🐶🐶

  • @udk93
    @udk93 4 ปีที่แล้ว +3

    It's one Master.

  • @shashinisenanayake8836
    @shashinisenanayake8836 4 ปีที่แล้ว +4

    💓💓💓

  • @nevergiveup2734
    @nevergiveup2734 3 ปีที่แล้ว +1

    ආසයි බයයි.☹️

  • @wniroshan
    @wniroshan 4 ปีที่แล้ว +2

    වැඩිම මිනිස් මරණ සංඛ්‍යාවකට හේතුවුන සුනඛ විශේෂය තම පිට්බුල් කියන්නෙ. 2005 - 2017 දක්වා ඇමෙරිකාවේ පිට්බුල් සපා කෑම නිසා මරණයට පත්වුන මිනිසුන් සංඛ්‍යාව 284. එය ඊලඟට දරුණුම සුනඛ විශේෂයට (Rottweiler - 45) වඩා 6 ගුණයකටත් වඩා වැඩියි. පිට්බුල් කෙනෙක් කවදාවත් කුඩා ළමුන් සමග තනියම නොතැබිය යුතුයි.

    • @nilukprabash9726
      @nilukprabash9726 4 ปีที่แล้ว +2

      බල්ලව හදන් ක්‍රමේ අනූවයි ඒක තිරනය වෙන්නෙ.. videos ඕන තරම් තියනව මෙයලා ලමයි බලාගන්න..

    • @wniroshan
      @wniroshan 4 ปีที่แล้ว +3

      @@nilukprabash9726 හැම බල්ලො ජාතියම හොඳට සහ නරකට හදන අය ඉන්නවා. ඒක හැම බල්ලො ජාතියටම පොදූයි. එහෙමයි කියලා අනික් ජාති මිනිස්සුන්ව හපල මරන්නෙ ඉතාම අඩුවෙන්. මම ඔය දැම්මෙ විද්‍යාත්මක සමීක්ෂණයක දත්ත. යූටියුබ් වීඩියෝ තිබ්බා කියලා පිට්බූල් හොඳයි කියලා හිතන්න බෑ. ඉදලා හිටලා දාරණු නැති බල්ලෙක් ඉන්න පුළුවන්. ඒවා තමා වීඩියෝ හදලා දාන්නෙ. ඒත් පොදුවේ ගත්තම පිට්බුල් කියන්නෙ ලැබ්රඩෝර් වගේ වර්ගයකට වඩා සැර ජාතියක්.

  • @sanjanajayasingha6449
    @sanjanajayasingha6449 4 ปีที่แล้ว +3

    Umma😘😘

  • @ranganajr8570
    @ranganajr8570 4 ปีที่แล้ว +6

    බුල් dogsලා ගැනම කරපං පුතා ❤❤❤❤❤❤✌️✌️✌️✌️✌️

  • @vishwanimshan5598
    @vishwanimshan5598 4 ปีที่แล้ว +1

    My favourite dog breed ❤❤❤

  • @gayanlaalitha8724
    @gayanlaalitha8724 ปีที่แล้ว

    මටත් ඉස්සර ඉඳන්ම බල්ලො උණ හැදිලා ඉන්නේ බං 😂

  • @sanithu1497
    @sanithu1497 3 ปีที่แล้ว

    Mata oya wage ballek ganna one kohenda ganna puluwan?

  • @zafeerjhan2799
    @zafeerjhan2799 4 ปีที่แล้ว +2

    Dewani satha thamai niyama American pitbull terrier

  • @hirunabandara9512
    @hirunabandara9512 4 ปีที่แล้ว +2

    Superb 😍

  • @chamindagamage9078
    @chamindagamage9078 4 ปีที่แล้ว +5

    Engish Bullterriere is number one.

  • @rasikafernando6225
    @rasikafernando6225 4 ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්න බලු පටියෙක්ව පිටරටට ගෙන්වනේ කොහොමද? කියලා
    දන්නැද්ද??? දන්නවනම් කියන්නකෝ

    • @PetTalk
      @PetTalk  4 ปีที่แล้ว +5

      Api video ekak karannam a gana

  • @manjuladaniel6768
    @manjuladaniel6768 4 ปีที่แล้ว +1

    Aieya oya gawa nadda baillo innawanm video ekak daindakooo

  • @musicclub2053
    @musicclub2053 4 ปีที่แล้ว

    any aiye matath Kerman shepherd kanek dannako gadara hadannna hodata balagannnam please hoyala dennnako

  • @frankdeylon
    @frankdeylon 4 ปีที่แล้ว +5

    Supiri..!! ❤️ romeo ❤️

  • @SSgaming-v
    @SSgaming-v ปีที่แล้ว

    Patta....🙂

  • @phy6thinker329
    @phy6thinker329 4 ปีที่แล้ว +1

    මමත් අසාවෙන් ඉන්නේ කොල්ලටයි බල්ලටයි දෙන්නටම ගෙදරින් යන්න වෙයිද මන්ද?

    • @sameerabro239
      @sameerabro239 4 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃😃

  • @theone7015
    @theone7015 4 ปีที่แล้ว +2

    බල්ලා ගෙ prices කියද

  • @AshVlogs_sl
    @AshVlogs_sl 4 ปีที่แล้ว +6

    ❤️❤️❤️

  • @naradaramanayaka3291
    @naradaramanayaka3291 4 ปีที่แล้ว +9

    හැබැයි තුර්කි කනගල් බල්ලො සැරයි පිටිබුල්ට වඩා...kangal කියල සර්චි කරල බලන්න

    • @bhanukasachith9754
      @bhanukasachith9754 4 ปีที่แล้ว

      Pitbull la thama lokaye bhayanakama ballo vidiyata inne minis marana 287 kta vagakiyanava

    • @DasunDismal
      @DasunDismal 4 ปีที่แล้ว +1

      Kengal minissunta shot eka denna yanne na wediya wena saththunta shot eka denne wurkayanta wage

    • @madushapriyani3784
      @madushapriyani3784 4 ปีที่แล้ว

      Turkish kangals ummmmma

    • @ravinduchaneesha
      @ravinduchaneesha 4 ปีที่แล้ว +3

      Kangal, Alabai, Cane corso, pitbull, Dogo argentino and tosa inu these are few of most dangerous and aggressive dog breeds in the world and they're banned in some countries

    • @slpitbullclub3227
      @slpitbullclub3227 4 ปีที่แล้ว

      pitbull wedak nedda bro ?? 😂😂😂

  • @rafeekbuha586
    @rafeekbuha586 3 ปีที่แล้ว

    1 st time dog owner kenekti kohomede

  • @piyadsaliya5462
    @piyadsaliya5462 3 ปีที่แล้ว

    SuperbAmaricanbull

  • @markmendis5951
    @markmendis5951 4 ปีที่แล้ว

    red nose pit that is hell a cute bruhh

  • @wimaladesilva8612
    @wimaladesilva8612 3 ปีที่แล้ว +1

    Super

  • @sasankalahiru1208
    @sasankalahiru1208 4 ปีที่แล้ว

    අපි මොනවද දන්නේ බල්ලා දන්නවා කී හ න් භාෂා හතරක්.. කොනේ ඉන්නේ දැන්... 😁😁

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +1

    Niyamai ash aiye ❤❤❤

  • @slworldknowladge3190
    @slworldknowladge3190 2 ปีที่แล้ว +1

    I WOULD REALY HOPING TO BUY A PITBULL AND DOGO ARGENTINO MIX BREED FOR ME

  • @nihalrupasingha9632
    @nihalrupasingha9632 3 ปีที่แล้ว

    ,mata am inne rotwiler female kenek

  • @sahansith9759
    @sahansith9759 4 ปีที่แล้ว +4

    Oya jathiye pit bull kenek kiyada

  • @lahirulakmal7961
    @lahirulakmal7961 4 ปีที่แล้ว +6

    පංපෝරිය වැඩියි

  • @earthexplorer579
    @earthexplorer579 4 ปีที่แล้ว +2

    Pitbulls originated in UK. Not USA

  • @theboo6336
    @theboo6336 4 ปีที่แล้ว +2

    Fav. ❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🤒❤️👍

  • @madushapriyani3784
    @madushapriyani3784 4 ปีที่แล้ว +2

    Kangal, alabai, cane carso, dogo argatino, sheru bully kutta ,gameness pittbull vage set eka thamay agrassive sherche karapalla vip pittbull, famous &pittbull kiyala

  • @peshalasathyagith5055
    @peshalasathyagith5055 4 ปีที่แล้ว +1

    Kangal කෙනෙක්ගෙ වීඩියෝ එකක් ගේන්න අදහසක් නැද්ද😕

  • @ruwansiriwardhane9042
    @ruwansiriwardhane9042 8 หลายเดือนก่อน

    😊

  • @shermilabandulu7619
    @shermilabandulu7619 3 ปีที่แล้ว +1

    😇😇😇😉😉😉😉

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 4 ปีที่แล้ว +3

    🇱🇰♥️😘🇱🇰♥️💪🇱🇰♥️😘

  • @NethminaAnuhas
    @NethminaAnuhas 3 ปีที่แล้ว

    Rotvailer is best😍

  • @DinushaPriyasad
    @DinushaPriyasad 4 ปีที่แล้ว +11

    ඉතාලිකාරයො ඔක්කොම එක වගේ...

    • @muthameregngnapradeepika8467
      @muthameregngnapradeepika8467 4 ปีที่แล้ว +1

      Ehema kiyanna epa ithali hemoma ohoma ne. Mokada math ithali. Naraka aya vagema hoda ayath innava

  • @kalanavishmika8938
    @kalanavishmika8938 3 ปีที่แล้ว

    Ane kiyada

  • @ajithpushpakumara7991
    @ajithpushpakumara7991 4 ปีที่แล้ว

    Rottweilers laa gana video karannakoo plz...

  • @thisumvibhushana6007
    @thisumvibhushana6007 4 ปีที่แล้ว +2

    බල්ල නම් සුපිරි; හැබැයි ටිකක් පම්පෝරිය නම් වැඩී

  • @ereshasoysa9932
    @ereshasoysa9932 4 ปีที่แล้ว

    2774 like eka magen hoda wadasatahanak hodai budusaranai...habai me breed eke gana thamai wadi...

  • @slfun9055
    @slfun9055 3 ปีที่แล้ว

    අනේ මන්ද....බල්ලොත් එපා වෙනවා.....