ලංකාවේ ඉන්න බොරු ඇස් තියෙන බල්ලා | American Bully හරියට නාවන හැටි | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2018
  • ලංකාවේ ඉන්න බොරු ඇස් තියෙන බල්ලා | American Bully හරියට නාවන හැටි | Pet Talk
    ආයුබෝවන් හැමෝටම. මුලින්ම කියන්න ඕනේ අපිව subscribe කරපු හැමෝටම ස්තුති කියලා. මොකද ඔයාලගේ ඒ සහයෝගය නිසයි අපිට මේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්නේ. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඔයාලට ගොඩක් වැදගත් දේවල් ටිකක් කියලා දෙන්න. අද අපි පෙන්නන්න යන්නේ ඉතා දුර්ලභ සමහරවිට ලංකාවෙත් මේ වගේ ඉන්න එක්කෙනයි වෙන්න පුළුවන්. ඒ වගේම අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වනවා American Bully බල්ලෙක්ව නාවන්නේ කොහොමද කියලා..එහෙනම් කට්ටියම බලන්න මේ Tri Color American Bully...
    Official dog food partner
    Black Hawk
    මේ Food ඔයාගේ සුරතලාට අනිවාර්යෙන් දෙන්න
    දැන්ම Call එකක් ගන්න
    0776197555
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    #AmericanBully #PetTalk #Pet #Dog

ความคิดเห็น • 173

  • @shamilaruwani6204
    @shamilaruwani6204 6 ปีที่แล้ว +10

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඕනෑම බල්ලෙක් නාවන්න ඔනි මේ විදියට තමා. මොකද බල්ලන්ගෙ කන් වලට වතුර යන්න හොද නෑ. අද ඉගෙන ගත්තා කන් වලට වතුර නොයවා නාවන විදිය. ශැම්පූ දාන විදිය.. අද වෙනකන් මාත් මගෙ පින්කිට ෂැම්පු දෑව ඇගට. ඒක සාර්තක නෑ කියලා අද ඉගෙන ගත්තා. අපේ වැරදි තේරෙනවා මේ වීඩියෝ එක බලද්දී. ගොඩාක් ස්තූතී ඔයාලට... පෙට් ටවල් එක ගැනත් අද තමා දැනගත්තේ... තවත් ඉස්සරහට මේ වගේම් හොද දේවල් අපිට කියලා දෙන්න ඔයාලට ශක්තිය ලැබෙන්න ඔනී.. ❤🐕❤👍

  • @ashenrahul2779
    @ashenrahul2779 4 ปีที่แล้ว +5

    සුරතල් සතෙක්(බලු සුරතලෙක්)ගෙදරක ඉන්නව කියන්නෙ ගෙදරම පිරිල තියෙන්නෙ.ඒ උනාට මම පාරෙ දාල ගියපු බලු පැටියෙක් ගෙනාවෙ.ඒත් ඌ එක එක වෙලාවට කන්න පයිනෝ.ඒත් ඌට මම නැතුවත් බෑ.ඌ ඉන්නෙත් මගේ කාමරේ ඇද යට.ආදරෙයි හැම බලු සුරතලෙක්ටම❤️❤️❤️❤️

  • @awantaroxies8344
    @awantaroxies8344 5 ปีที่แล้ว +1

    සරලම දේ ඉදන් හැමදේම කියල දෙනව්ට ගොඩාක් thnaxx,,,jaya wewa idiriyatama karan yanna

  • @roshankumara7918
    @roshankumara7918 6 ปีที่แล้ว +1

    Aththatama mara wadagath.pet talk eka.thawa thawath Hoda ewa karanna.suba pathum☺️☺️

  • @chanakaashen1998
    @chanakaashen1998 6 ปีที่แล้ว +1

    Ayye supiri. Adat nodanna deval godaak igena gatta. Thanks.

  • @nayanajithjhone3476
    @nayanajithjhone3476 5 ปีที่แล้ว +2

    Ft aiye marama asai ballonta....👉😘👈

  • @pasindunimshan2783
    @pasindunimshan2783 6 ปีที่แล้ว

    Ela bro.
    දැනුවත් කරාට ස්තූති.

  • @inokasajeewani1304
    @inokasajeewani1304 6 ปีที่แล้ว +1

    Attatama godak dewal danagatta thanks PET TALK ==SUPERB==

  • @supundayarathna4175
    @supundayarathna4175 6 ปีที่แล้ว +2

    niyamai malli... good advice

  • @shanilkaperera4413
    @shanilkaperera4413 5 ปีที่แล้ว +1

    Ane aiye godak thanks thawa thawa veidio bully la gana danna please api balan innawa🐶🐶🐕🐕❤

  • @jayalathpushpa9403
    @jayalathpushpa9403 6 ปีที่แล้ว +1

    ලස්සනට කරගෙන යනවා.... ගොඩක් ඉගෙන ගන්න තියෙනවා ...ඉදිරියට සුපිරි වැඩ ටිකක් කරන්න .... ජයෙන් ජය ......

  • @omeenstephan11
    @omeenstephan11 6 ปีที่แล้ว +1

    Ela ela aiye hoda wedak niyamai jaya wewa

  • @a_li_fe_18_19
    @a_li_fe_18_19 6 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ඉදිරියට යමු ජය වේවා😍😍

  • @princeprem7458
    @princeprem7458 6 ปีที่แล้ว +1

    niyamai bro.. thawa hodata karagena yan..

  • @sureshlakmal5693
    @sureshlakmal5693 6 ปีที่แล้ว +1

    එල තද සුපිරි තවත් කරන්න ඉදිරියට pug dog ගැනත් කරන්න පුළුවන් නම් ඔබට ජය pet talk.

  • @sriyaniperera841
    @sriyaniperera841 6 ปีที่แล้ว +2

    Looking for you everyday.
    Love you so much Pet Talk. 😙❤

  • @chirathgajinda1966
    @chirathgajinda1966 6 ปีที่แล้ว +1

    නියමයි අය්යේ සුපිරියට කරනවා ජයවේවා....❤️

  • @mihidullakmina152
    @mihidullakmina152 6 ปีที่แล้ว +1

    Supiri danae nathi godak dewal dana gatha me food eka gana supiri aiye ela

  • @amidudilshan5925
    @amidudilshan5925 6 ปีที่แล้ว

    Patta ash bro digatama karagena yanna. Dannethi dewal godak denagannawa oyage program aken

  • @theekshanamaddegoda3036
    @theekshanamaddegoda3036 6 ปีที่แล้ว +1

    💪🏻💪🏻💪🏻💪🏻 Great Video Brodah!

  • @malakadananjaya2046
    @malakadananjaya2046 6 ปีที่แล้ว +1

    Great one again bro. Hatsoff ❤️🐶

  • @hirunabandara9512
    @hirunabandara9512 6 ปีที่แล้ว +2

    Niyamai bro.godak watina deyak kiyala dunnata

  • @anuruddhapeiris9952
    @anuruddhapeiris9952 6 ปีที่แล้ว +1

    නියමයි . මමත් දැනගෙන හිටියේ නෑ හරියටම බල්ලෙක් නවන විදිය . Tnx bro goob luck

  • @mlaskarunarathna7148
    @mlaskarunarathna7148 6 ปีที่แล้ว +2

    Nice video .👍👍👍👍

  • @roshanperera7304
    @roshanperera7304 6 ปีที่แล้ว

    Wooooow patta broooo..jayawewaaa

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 5 ปีที่แล้ว +1

    Oh god this is reall exciting program actually I use to bath my dog twice a week now i know its should be twice a month... great program really appreciate share valuable ideas which we dont know... thanks pet talk.

  • @marinaperis4603
    @marinaperis4603 6 ปีที่แล้ว +1

    thaks. nodanna dewal igenagatha. mage pataw 2wath me widihata nawanda ona.

  • @geekpodda5693
    @geekpodda5693 4 ปีที่แล้ว +2

    Ayya rodecion rightback dog gana ikmanata vedio ekak karanna

  • @romapubg5330
    @romapubg5330 6 ปีที่แล้ว

    Ada video eka danakn balan hitiye...🔥✌️

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 ปีที่แล้ว +2

    Jayawewa.❤️❤️❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 6 ปีที่แล้ว

    Niyamayi niyamayi .

  • @TharinduFernando99
    @TharinduFernando99 6 ปีที่แล้ว +1

    Hamadamath wage ithin patta 👏👏💜️🔥🔥🔥😙

  • @HelithaSri
    @HelithaSri 6 ปีที่แล้ว +6

    සුපිරි මෙකෙ වොයිස් කොලිටි එක නම් සුපිරි ... මේ විදියට දිගටම ඕනේ 😍😘❤️

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +3

      Thanks Bro

  • @nimshisandhoshini5650
    @nimshisandhoshini5650 6 ปีที่แล้ว +1

    Great job...

  • @pawanchandula3497
    @pawanchandula3497 6 ปีที่แล้ว +2

    Ane aiyye puluwan nam beagle ekenek gana video ekak karannako. Good luck 👍👍

  • @jayathilakabandara8647
    @jayathilakabandara8647 6 ปีที่แล้ว +2

    Thada Thada bro. Godak watina deyak kiyala dunnata

  • @ranithdedunu2653
    @ranithdedunu2653 4 ปีที่แล้ว +2

    මාත් ආස හීනයක්

  • @Esh96
    @Esh96 6 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍Welldone...

  • @keerthperera3459
    @keerthperera3459 3 ปีที่แล้ว

    Thanks

  • @yohanmadusara6291
    @yohanmadusara6291 5 ปีที่แล้ว +1

    Niyamai ayya

  • @kingofcoc1973
    @kingofcoc1973 6 ปีที่แล้ว +1

    නියමයි අනික් බල්ලන් එම විදිහට නාවන්න ඔනෙ

  • @udithfernando5611
    @udithfernando5611 6 ปีที่แล้ว +1

    Hoda gamanak yanna puluwan ayye oyalata good luck ❤🐕

  • @janithanupriyaweliwita883
    @janithanupriyaweliwita883 6 ปีที่แล้ว +1

    Eka supiri

  • @dihenhansana4972
    @dihenhansana4972 4 ปีที่แล้ว +1

    Ekenui nawana vidiya danagathe ❤️❤️😁😁

  • @rusirudulanga1589
    @rusirudulanga1589 6 ปีที่แล้ว +1

    Supiri aiye

  • @malithpushpitha5434
    @malithpushpitha5434 6 ปีที่แล้ว +1

    pet tolk eka supiri aaaaaaaaaaa

  • @thedasakmitha7985
    @thedasakmitha7985 5 ปีที่แล้ว +1

    Niyamai

  • @sasinduchandrasekara7624
    @sasinduchandrasekara7624 6 ปีที่แล้ว

    Mee quality 1n digtma video tika kranna kalin video 1k audio Quality 1k godaak adui
    Goodluck pet talk

  • @nikilapahan1564
    @nikilapahan1564 4 ปีที่แล้ว +1

    Wow ....👍👍👍👍
    Apitath oyage American bully thaggak denawada......

  • @supunonline4118
    @supunonline4118 6 ปีที่แล้ว

    මරු...

  • @thevoiceplus6054
    @thevoiceplus6054 6 ปีที่แล้ว +5

    German shephard නාවන හරි ක්‍රමය ගැනත් වීඩියෝ එකක් කරන්න.. ඒක අපිට අවශ්‍යයි.. ගොඩක් දෙනෙක්ටත් ඒක වැදගත් වෙයි . මොකද ලංකාවෙ වැඩි දෙනෙක් ගාව ඉන්නෙ German shepherd dogs ලා හිංදා..Thank's ...

  • @ashenmeranda9032
    @ashenmeranda9032 6 ปีที่แล้ว +2

    Doberman dog kenek ganth review akak krnna aiye.godak aya gawa innwane

  • @anuradhawijewardana4672
    @anuradhawijewardana4672 5 ปีที่แล้ว +2

    godak dayel iganagthe ....😊😊😊

  • @indudammika4295
    @indudammika4295 6 ปีที่แล้ว

    නියමයි

  • @nipunadananjaya2568
    @nipunadananjaya2568 5 ปีที่แล้ว

    niyamai

  • @fardukifd6244
    @fardukifd6244 6 ปีที่แล้ว +1

    patta 😘😘😘😘

  • @kumarifernando2059
    @kumarifernando2059 6 ปีที่แล้ว +2

    Super American bully kiuwoth super bully kennel thama lankawe thiyan hodama American bully kennel eka quality puppies good luck hamotama kiyane bully kenek ona nam super bully kennel thamai 😍😍

  • @mr.creation4441
    @mr.creation4441 3 ปีที่แล้ว

    Super

  • @Japanlife122
    @Japanlife122 6 ปีที่แล้ว +1

    එල👍😍😊❤️

  • @bbvccvbhgccvhhgccspbvdkgcb3538
    @bbvccvbhgccvhhgccspbvdkgcb3538 5 ปีที่แล้ว +1

    Supiri

  • @krishanfonseka2838
    @krishanfonseka2838 6 ปีที่แล้ว

    Great episoid

  • @ronaldanthony1061
    @ronaldanthony1061 3 ปีที่แล้ว +1

    Thada 😍😍

  • @slanimaltubeslanimaltube6105
    @slanimaltubeslanimaltube6105 5 ปีที่แล้ว +3

    ela bro

  • @imashanethmini3093
    @imashanethmini3093 2 ปีที่แล้ว +2

    නාවන්නෙ නම් සතියට එක පාරයි.ඒත් හැමදාම ඇග හෝදනෝ🤭 දවල්ට පාරෙ ඉදල රෑට දොයියන්න එන්නෙ ඇදේනෙ දොයියන්නෙ

  • @umayangananayakkara8952
    @umayangananayakkara8952 5 ปีที่แล้ว +1

    Elama

  • @chamoocreative4485
    @chamoocreative4485 5 ปีที่แล้ว

    germen shepedla nawana hati viedeo ekak dannako

  • @roshanishanika1676
    @roshanishanika1676 5 ปีที่แล้ว +1

    Gamma...💪💪💪💪

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 6 ปีที่แล้ว

    Maru...

  • @amithwasana3121
    @amithwasana3121 2 ปีที่แล้ว

    Niyami ayya

  • @pasindudilshan3716
    @pasindudilshan3716 5 ปีที่แล้ว +1

    pomanerian gena danna

  • @dilshan9195
    @dilshan9195 6 ปีที่แล้ว +2

    නියමඊ

  • @kumarawaduge9874
    @kumarawaduge9874 4 ปีที่แล้ว +1

    GOOd Amarican BuIIY

  • @SLGeekShow20030914
    @SLGeekShow20030914 6 ปีที่แล้ว +2

    1 st

  • @iresh_hei2934
    @iresh_hei2934 6 ปีที่แล้ว

    Hmm

  • @singhbling7566
    @singhbling7566 6 ปีที่แล้ว +1

    Maseta 2k nawana adahasata mama ekaga na eka eu countries walata nao ehemai eth eratawal walath summer ekata ballawa maseta 4 parak nawanna kiyanawa ehema bari nao egollange body heat eka maintain karanna cold water wage denna kiyanawa . Ape rate hot weather ekak thiyena nisa aniwaren ballawa sathiyata 3 parak wath nawanna ona samahara ballage coat eka digai (golden retriever, lion german shepherd) samahara ballage coat eka podi (American bully boxer ) ethakota bread eken bread ekata eka wenas wenawa . Long coat ekak thiyana aya ge body heat eka wadi eka nisa e adahasata nao Mao ekaga na

  • @gamingbeast1119
    @gamingbeast1119 6 ปีที่แล้ว +1

    Boxer බල්ලො ගැන එකක් කරන්නකො

  • @harshathameera3489
    @harshathameera3489 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @MalaKKa211
    @MalaKKa211 5 ปีที่แล้ว +2

    Bully ♥️

  • @pasanpramuditha7976
    @pasanpramuditha7976 6 ปีที่แล้ว

    OYALAGE PROGRAMME EKA SUPER.HAMADAMA DOGSLA GENA KIYALA DENNA

  • @stuntmira8158
    @stuntmira8158 6 ปีที่แล้ว +1

    Aiye රටින් gennane kohamada kiyala video ekk one

  • @Mobile_gameplay__
    @Mobile_gameplay__ ปีที่แล้ว

    Royal canine eka hoda nadda ?

  • @hasithaheshan9642
    @hasithaheshan9642 6 ปีที่แล้ว

    Ela

  • @ridmikodikara3078
    @ridmikodikara3078 ปีที่แล้ว

    ❤️😘🌍

  • @indrakumari4869
    @indrakumari4869 5 ปีที่แล้ว +1

    Ammo me bauwa muna shoi ane poddak ibinna hithenawa ummmmma shoi ane

  • @gamer3769
    @gamer3769 2 ปีที่แล้ว

    ayiye puluwannam bullys lage kan kapanna tanak hogala denawada

  • @chathurangaprasad7919
    @chathurangaprasad7919 6 ปีที่แล้ว +1

    Dog food ballata kanna purudu karananne kohomade?

  • @jeewatattoo6859
    @jeewatattoo6859 5 ปีที่แล้ว +1

    ridgeback gana vedio 1khadanna

  • @sahanbandara6476
    @sahanbandara6476 6 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @isurul.7591
    @isurul.7591 5 ปีที่แล้ว

    siberian husky gana video ekak krnnko

  • @sanjeewakumara4520
    @sanjeewakumara4520 3 ปีที่แล้ว +1

    පැටවෙකුට එක වේලකට (බ්ලැක් හෝර්ක්) කොපමන කෑම ප්‍රමානයක් දිය යුතුද?

  • @latheeshananethmal27
    @latheeshananethmal27 6 ปีที่แล้ว +1

    great Dane gana ekak dannadada?

  • @lasithagayashan7391
    @lasithagayashan7391 6 ปีที่แล้ว +1

    ubath patan gattada wena wena product market karanna...????? ekanm echara hoda ne machan.. dog food market karanna wena channel ekak daganin

  • @stuntmira8158
    @stuntmira8158 6 ปีที่แล้ว

    අයියේ pitbull knk ge ekk one

  • @chamoddinushka
    @chamoddinushka 6 ปีที่แล้ว +2

    PET TOWEL හරියන්නේ BULLY ලට තමා. GERMAN SHEPHERD ලා වගේ LONG COAT එකක් තියෙන සත්තුන්ට හරියන් නෑ......

  • @akilakushan8939
    @akilakushan8939 6 ปีที่แล้ว

    😍

  • @ireshaanthony5573
    @ireshaanthony5573 2 ปีที่แล้ว

    Meyalata skin eke rash awahama Monada karanna ona? Doctor kiuwa dawasak ara dawasak nawanna kiyala. Ehema hodada ethakota?

  • @nish3913
    @nish3913 2 ปีที่แล้ว

    ෂැම්පෝ වර්ග කියන්න පුලුවන්ද හොදම සහ සුවද

  • @hirunajayath1710
    @hirunajayath1710 5 ปีที่แล้ว +1

    Me pug dogs pilibada video ekak damuda

  • @suddagaming8081
    @suddagaming8081 6 ปีที่แล้ว +5

    එලම අයියේ තව තව එවා ඔනී මන් නම් කැමතී අශ්වයො ගැනත් විඩියො එකක් ඔනී එකෙන් අපිට ගොඩක් දේවල් දැනගන්න පුලුවන්😍😍😍😘🤩

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Idiriyedi balamu malli

  • @sanerunilupul9440
    @sanerunilupul9440 5 ปีที่แล้ว +2

    අයියේ මම ලග ඉන්නේ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්.එයා කෑම කන්නෙ නෑනේ?එයා dogfood කන්නේත් නෑ.පොඩි කාලෙනම් හොදට කෑම කෑවා.ඒත් දැන් දවසට එක පාරක් කවන්නෙත් බොහොම අමාරුවෙන්.වෙලාවකට අතින් කෑම කවන්නේ.බෙහෙතුත් දුන්නා.ඒත් වෙනසක් නෑ.කිරි,යෝගට් ආහාර නම් හොදට කනවා.ඒත් එයලගෙ කෝට් එකට,ඇග හැදෙන්න එහෙම කාලා කොහොමත් මදිනෙ.මොකක්ද අනේ මම කරන්නේ?

    • @PetTalk
      @PetTalk  5 ปีที่แล้ว

      Malli ape german shepherd video eke inne mr.gokulata call karanna help karayi