ඉතාලියේ ඉඳන් හොරෙන්ම ඇවිත් ලංකාවේ අවුරුදු 3ක් හැංගිලා හිටපු Maremma Sheepdog | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2020
  • ඉතාලියේ ඉඳන් හොරෙන්ම ඇවිත් ලංකාවේ අවුරුදු 3ක් හැංගිලා හිටපු Maremma Sheepdog | Pet Talk
    Official Camera Partner
    NIKON
    Photo Technica
    / phototechnicasl
    Contact us
    Vihanga Fernando (co-founder & Director)
    0725401828
    Roshan (Marketing Manager)
    0775987687
    ලංකාවේ කොහේ හිටියත් එක click එකෙන්
    ඔබේ සුරතලා මිලදී ගන්න | ඔබේ සුරතලා විකුණා ගන්න
    pettalk.lk/ වෙත පිවිසෙන්න
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    Thank you so much to all our viewers
    #sheepdog #pettalk #srilanka

ความคิดเห็น • 389

  • @c.u3661
    @c.u3661 3 ปีที่แล้ว +112

    සල්ලි තිබ්බා කියලා බොරු ෂෝ නෑ.හරිම අහිංසක ආදරණීය පව්ලක්💖 ඒ සත්තුත් වාසනාවන්තයි❤

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 3 ปีที่แล้ว +75

    බල්ලෝත් වාසනාවන්තයි ඒ වගේ ගෙදරක හැදෙන වැඩෙන එක....පඩ ශෝ එකට බල්ලෝ හදන උන්ට හොද කනේ පාර... මොන දේ නැතත් මේ සත්තුන්ට හොදටම ආදරේ ලැබෙනව.. ❤️

  • @rangaprasanga8452
    @rangaprasanga8452 4 หลายเดือนก่อน +1

    තමන්ගෙ නිවසෙ සතුන් ඇති කරනවනම් තමන්ගෙම අයටමෙන් සතුන්ටද සැලකිය යුතුමයි. ඒ අතින් මේ කාන්තාවනම් තමන් ඇතිකරන සතුන්ට අවංකවම හරි විදියට සලකනව. ඔබතුමියට බොහොම ස්තූතියි.

  • @Manusha_mendis
    @Manusha_mendis 3 ปีที่แล้ว +33

    මම ඉතාලියේදි දැකලා තියෙනවා මෙයාලව 🥺 හරිම ශෝක් 🥰

  • @tharinduwijerathna2212
    @tharinduwijerathna2212 3 ปีที่แล้ว +56

    මෙවගේ video වලට unlike කරන්නෙ පූසොද කොහෙද බන් 😂

  • @buddhinidilshani2671
    @buddhinidilshani2671 3 ปีที่แล้ว +27

    මාත් ආසයි කවදාහරි බලු පැටියෙක් හදන්න ❤️ ඉතින් හැමදාම ආසාවෙන් බලනවා ඔයාලගෙ වීඩියෝස් ❤️

  • @rathikvichintha3940
    @rathikvichintha3940 3 ปีที่แล้ว +15

    පවුලේ අයත් හොද නිහතමානී කට්ටියක් 🍃❤️

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 ปีที่แล้ว +27

    අනේ හරි ලස්සන බල්ලො. ආසයි . අද ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +18

    මමත් පෞද්ගලිකව දන්න හරිම හොද ගතිගුණ තියන වැදගත් පවුලක්. ඉතින් ඒ වගේ තැනක හැදෙන වැඩෙන සතෙක් ගැන උනත් අයෙ දෙපාරක් කියන්න දෙයක් නෑ. ගොඩක් ලස්සන පුංචි පැටවු ටිකක්. වටින ප්‍රෝග්‍රෑම් එකක්. Good job bro. Keep it up...

    • @milankafernando731
      @milankafernando731 3 ปีที่แล้ว +1

      Oya koheda

    • @channakawelivita4383
      @channakawelivita4383 6 หลายเดือนก่อน

      ​@@milankafernando731දැන් මෙයාලගේ පැටව් නැද්ද?

  • @ruwanepa7478
    @ruwanepa7478 3 ปีที่แล้ว +12

    හදවතින්ම සුබ පතනවා මේ වගේ අලුත් breed ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ගැන.මොකද.... ලංකාවේ ප්‍රසිද්ධ සුනඛයින් කිහිප දෙනෙක් පමණයි. ඔවුන් හිතන්නේ එම සුනඛයින් තමයි ලෝකයේ ඉන්න හොඳම සුනඛයින්. ඉතින් ඒ වගේ අයට මේ වගේ වැඩසටහන් හොඳ කණේ පාරක්... thanks pet talk..👍🏼🥰🐕

  • @dinethwijesinghe5862
    @dinethwijesinghe5862 3 ปีที่แล้ว +52

    මන් ආසම බව්වොන්ගෙන් එක්කෙනෙක්❤️❤️

  • @user-ns2xl5mb7z
    @user-ns2xl5mb7z 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි.. හරිම හුරතල්..

  • @hillcountryfoodexportsdist3327
    @hillcountryfoodexportsdist3327 3 ปีที่แล้ว +18

    අම්මෝ පොඩි පැටියගෙ ලස්සන !

  • @ashanishanka9962
    @ashanishanka9962 3 ปีที่แล้ว +22

    ආදරේට හදනව නම් සෙටිෆිකෙට් ඕන නෑ...බිස්නස් එකට හදන අය අතමයි හොයන්නෙ ඕවා ලොකුවටම.ඒ මොනව උනත් ලස්සන බ්‍රීඩ් එකක්..ආස හිතුනා ඒ අයට.

  • @visalproductions1019
    @visalproductions1019 3 ปีที่แล้ว +19

    ගන්නවනම් සුපිරි බල්ලෙක්.වීඩියෝ එක නම් සුපිරි

  • @shrinikagamage5375
    @shrinikagamage5375 3 ปีที่แล้ว +7

    Such a lovely family and a great video ashen well done!
    Beautiful maremano!!!

  • @ShananIlen
    @ShananIlen 3 ปีที่แล้ว +6

    ආසාවෙන් බලපූ episode එකක්. නිහතමානී ආදරණීය​ පවුලක් ♥

  • @priyanganirallage2119
    @priyanganirallage2119 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @niroshapigera5542
    @niroshapigera5542 3 ปีที่แล้ว +5

    අම්මෝ පිස්සු වගේ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @p.apathmini4537
    @p.apathmini4537 3 ปีที่แล้ว +13

    ලස්සන විඩියෝ එකක් 😆❤️🔥

  • @sltravelmate9311
    @sltravelmate9311 3 ปีที่แล้ว +4

    බල්ලෙක්ට නිදහස දෙනවා කියන්නෙ ඇත්තටම ආදරේ කියන එක තමා

  • @roshanhewage6903
    @roshanhewage6903 3 ปีที่แล้ว +4

    ලස්සන බව්වෙක්..🐶

  • @neonboxstudios
    @neonboxstudios 3 ปีที่แล้ว +10

    මරු!

  • @nimalweerasinghe298
    @nimalweerasinghe298 3 ปีที่แล้ว +5

    Great job brother thankz alot give us this amazing videos.. love this channel most.

  • @yushanmadushanka4117
    @yushanmadushanka4117 3 ปีที่แล้ว +5

    ලස්සන 😍😍😍😍

  • @wriksithegoldenretriever7449
    @wriksithegoldenretriever7449 3 ปีที่แล้ว +2

    Ane megollo mara lassanai 🥰🥰🥰🥰

  • @hillcountryfoodexportsdist3327
    @hillcountryfoodexportsdist3327 3 ปีที่แล้ว +4

    එල; මරු !

  • @surangishayani3730
    @surangishayani3730 3 ปีที่แล้ว +9

    👍👍👍👍 pettalk video balana aya methanin like dagen yanna good job pettalk me vage thawa video හැමදාම අරන් ennna 🎉️👏🎉️👏👏👏👏👌

  • @madumjayasinghe.455
    @madumjayasinghe.455 3 ปีที่แล้ว +7

    අම්මෝ පිස්සුවක් එයාලා💓😘

  • @venurajayalath2745
    @venurajayalath2745 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි

  • @daminduyasara4954
    @daminduyasara4954 3 ปีที่แล้ว +3

    Niyamai pet talk❤❤❤

  • @kanishkapriyamal91
    @kanishkapriyamal91 3 ปีที่แล้ว +6

    wooow nice programme brther❤️❤️❤️❤️

  • @unknown89ism
    @unknown89ism 3 ปีที่แล้ว +9

    Such a pleasant lady! Clearly she loves them very much beautiful breed.Good job PetTalk

  • @madhurangachamikara1888
    @madhurangachamikara1888 3 ปีที่แล้ว +4

    ඌ ලස්සනයි ❤️❤️

  • @Projectcnc5358
    @Projectcnc5358 3 ปีที่แล้ว +11

    Ballonta wada me ammata adare hithuna ee tharam me amma daruwo gana hithanawa ❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +6

    බල්ලන්ට ඉතාලි වල අගමැතිගෙ නම දැම්මට අපේ රටේ දැම්මනම් පහුවෙනිදම missing බල්ලොත් එක්කම...ඒ රටේ ආකල්ප අපේ අයගෙ ලගින්වත් තියන්න බෑ...

  • @sameeraprabath7
    @sameeraprabath7 3 ปีที่แล้ว +3

    Patta 👍👍👍👍🥰

  • @anuruddhalasantha3588
    @anuruddhalasantha3588 3 ปีที่แล้ว +3

    Patta 😍😍😍😍

  • @mississippigaminglk9748
    @mississippigaminglk9748 3 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම විනිවිදව කතකරන්වා.

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 3 ปีที่แล้ว +2

    @pettalk apita gdk vatinw. Aadarei❤🔥

  • @vtgaming9850
    @vtgaming9850 3 ปีที่แล้ว +2

    Wow ,good job pet talk

  • @Lankanzone
    @Lankanzone 3 ปีที่แล้ว +1

    ඒ බල්ලනම් නියමයි ඈශ් 👍🔥😘

  • @veronicaniro5307
    @veronicaniro5307 3 ปีที่แล้ว +1

    Ana harima lassanai 😍😍😍😍😍

  • @nathashafo
    @nathashafo 3 ปีที่แล้ว +6

    woow 😳 eyaaa😍

  • @BuddhyaGayanali
    @BuddhyaGayanali 3 ปีที่แล้ว +4

    නියමයිනේ ...

  • @kalana123
    @kalana123 3 ปีที่แล้ว

    Lassanai vidio eka

  • @ireshamadumali2051
    @ireshamadumali2051 3 ปีที่แล้ว +1

    Ane lassanay petau godak lassanay😍😘😘😘😘🥰

  • @mavlogs3903
    @mavlogs3903 3 ปีที่แล้ว +1

    Niyamai....marama handsome.......hari adare hithenw....💓💓💓

  • @srpsandaruwan6001
    @srpsandaruwan6001 3 ปีที่แล้ว +3

    Super it’s more useful 👍

  • @slarthubwithyasiru2373
    @slarthubwithyasiru2373 3 ปีที่แล้ว +2

    Beautiful Breed ❤️❤️

  • @ayesh_silva
    @ayesh_silva 2 ปีที่แล้ว +1

    අපි ලඟ ඉන්නවා මෙතන ඉන්න කෙනෙක්. එයා පොඩි ලමයෙක් වගේ. පවුලේ අයට ගොඩක් ආදරේයි ❤️🤗

  • @SisiraKumara-mw9tt
    @SisiraKumara-mw9tt 3 ปีที่แล้ว +1

    Niyamai malli

  • @lahirumadushanlahirumadush1595
    @lahirumadushanlahirumadush1595 2 ปีที่แล้ว

    නියම චැනල් එක ❤️💪

  • @thanujaekanayake4733
    @thanujaekanayake4733 3 ปีที่แล้ว +3

    Ash.. Really appreciate your explanations. Clear and descriptive. Good Luck🤞👍💕

    • @AshVlogs_sl
      @AshVlogs_sl 2 ปีที่แล้ว +1

      Thank you 🙏🏼♥️

  • @dishanandrew1341
    @dishanandrew1341 3 ปีที่แล้ว +3

    Cutee🥰🥰🥰

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 3 ปีที่แล้ว +1

    Adaraneeya Karunika Mawak....Budu Saranai...Jesu Pihitai.......

  • @randikagayan2412
    @randikagayan2412 3 ปีที่แล้ว +3

    Wowwwww its sound, I have sheep dog as well, but my dog is irish sheep dog,yes they are really good guard and family dog.. I like you wonderful channel..goodluck bro cheers

  • @maduwagaming8749
    @maduwagaming8749 3 ปีที่แล้ว +10

    ඔය කව්රු හිටියත් මම කැමති හස්කිලට 😘😘😘🥰🥰🥰🥰

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 ปีที่แล้ว +4

    Wooow patta broo

  • @sekaragesekarage8366
    @sekaragesekarage8366 3 ปีที่แล้ว +1

    wow lassanai dog

  • @ruthshewoni2456
    @ruthshewoni2456 3 ปีที่แล้ว +2

    Ane shoi appa 💗💗💗

  • @sandunikarupasingha1160
    @sandunikarupasingha1160 3 ปีที่แล้ว +2

    ❤❤🐶🐶lassna bauwek adare hithenawa ane dakkama😍

  • @wriksithegoldenretriever7449
    @wriksithegoldenretriever7449 3 ปีที่แล้ว +1

    Ane shok ane 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nadunh04
    @nadunh04 3 ปีที่แล้ว +2

    Thanx aiye

  • @dihenhansana4972
    @dihenhansana4972 3 ปีที่แล้ว +5

    Ane ammo mama asawen hitapu lassana breed ekak
    Pissu hadenawa ape rate ballana hitapu breed ekak
    Apita video eka genawata very very Thank you pettalk ❤️❤️🐕🐕💜️💜️❤️🐕💜️💜️💚💚

  • @rasika7761
    @rasika7761 3 ปีที่แล้ว +3

    Super

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 3 ปีที่แล้ว

    Anepatau tika❤️❤️❤️❤️

  • @mohoppuarachchigerumeshsri8433
    @mohoppuarachchigerumeshsri8433 3 ปีที่แล้ว +2

    Meyala atthatama awuwata wassata temigena mehe depala pawa araksha karanawa godak strong dog kenek ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sg_zanta7024
    @sg_zanta7024 2 ปีที่แล้ว +1

    super

  • @sheinikavisha5655
    @sheinikavisha5655 3 ปีที่แล้ว

    Nice video 💟👏

  • @Lily-lb4mp
    @Lily-lb4mp 3 ปีที่แล้ว +5

    Superm...

  • @TermiGaming
    @TermiGaming 3 ปีที่แล้ว +1

    pataw tika ♥ 😍❤️😍❤️😍❤️😍❤️😍❤️

  • @pasanharshana2121
    @pasanharshana2121 3 ปีที่แล้ว +2

    Pet talk හැමදාම බලන අය කෝ

  • @buddy21415
    @buddy21415 3 ปีที่แล้ว +1

    Lovely 🥰🥰🥰🥰

  • @kasunaruna5646
    @kasunaruna5646 3 ปีที่แล้ว

    Maara lassanai

  • @sugathjayantha9704
    @sugathjayantha9704 3 ปีที่แล้ว +1

    The superior breed in ITALY... wow. .. 👍👍

  • @jagathgamini4281
    @jagathgamini4281 3 ปีที่แล้ว +2

    Super dog

  • @darshanachaminda4548
    @darshanachaminda4548 3 ปีที่แล้ว

    Day lassanai

  • @priyangikaponweera1958
    @priyangikaponweera1958 3 ปีที่แล้ว +1

    Nice video

  • @thevinranmith5902
    @thevinranmith5902 3 ปีที่แล้ว +2

    Ayye maru හොඳේ

  • @cleopatra2663
    @cleopatra2663 3 ปีที่แล้ว +1

    Dream dog ❤️❤️🤗

  • @himalinawandala1245
    @himalinawandala1245 3 ปีที่แล้ว +1

    අයියා ගේ video hrim lssni...mm bwwnt godaaaaak adre krn knk. Aiy wge bwwnt wgem hma pet knktm mhm dyk ptn gthth ek gnn aiyt respect krnn oniiii 💖 anik aiy mrm mriii prgm ek krn wdih dnn gnn bri godak dewl aiy krn dewl wlin mm dnn gthth...mm hoda fan knk enn hma video ekkm ath nohr mm bll thmi mm bwwek gtheth...mt hoda breed ekk hoda bwwk gnn PET TALK ek mt udww unaaaaa godaaaaaak.......aiy pluwn nm REGISTRESION ek gnn video ekk krnn. ALL THE BEST !!!!!!! බව්වන්ට ඇබ්බැහි උනොත් උනාම තමයි...💖💖💖💖💖💖💖💖

  • @pahangannile7008
    @pahangannile7008 3 ปีที่แล้ว +2

    Patta lassana bawak

  • @wannidanushka4391
    @wannidanushka4391 3 ปีที่แล้ว +2

    Mehe oya Jatiye bauwo godaak innawa. Hari lassanai godak lokui. Dekkama asai. "cane"kiynne Italy bashawen ballata.......

  • @shadowlk5931
    @shadowlk5931 3 ปีที่แล้ว +3

    hodata expalin kara ash niyamai. mamath italy wala inne okkoma details etta... waterworld ekata ghn video ekak krnna
    . good luck

    • @AshVlogs_sl
      @AshVlogs_sl 3 ปีที่แล้ว +1

      Water world !!! Good idea , let’s do it in the future

  • @thusharidarshika9520
    @thusharidarshika9520 2 ปีที่แล้ว

    Beautiful breed ❤

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 3 ปีที่แล้ว

    Ammooooooooo🤗🤗🤗🤗🤗🤗

  • @chamindifernando4730
    @chamindifernando4730 3 ปีที่แล้ว

    Soo cute❤❤❤❤

  • @DLBNLB
    @DLBNLB 3 ปีที่แล้ว +1

    මම ආසම german shepherd

  • @gamikadiwan9720
    @gamikadiwan9720 3 ปีที่แล้ว +1

    අ තව පොඩ්ඩයි 200k sub ❤👍

  • @shalanidisanayaka9224
    @shalanidisanayaka9224 3 ปีที่แล้ว +2

    Lassanai. Api la gat innava api sisily inne

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 3 ปีที่แล้ว +7

    අනෙ එයාලා නං හරිම ආදරෙන් බලා ගන්නවා.එයා කියපු කතාව හරියටම හරි.ආදරෙන් හදන බව්වට certificate මොකටද ...business කරන අයට තමයි ඒවා ඕන.

  • @koggala404
    @koggala404 3 ปีที่แล้ว

    Cute😀😀😉😉😉😉😉😉😉😀😀😁😁😁😁😁😁

  • @kaveesha256
    @kaveesha256 3 ปีที่แล้ว

    Cutiee 😍😍

  • @rathikvichintha3940
    @rathikvichintha3940 3 ปีที่แล้ว +4

    පට්ටම ආසාවක් ආවේ මේ breed එකෙන් එක්කනෙක් ගන්න
    දැම්ම බැරි වෙයි ඒත් කොහම හරි ගන්නවමයි ❤️❤️❤️❤️

  • @dcperera2697
    @dcperera2697 3 ปีที่แล้ว +6

    Ballanta pattama asay

  • @kanchanasinghapurage9026
    @kanchanasinghapurage9026 3 ปีที่แล้ว +6

    ඕස්ට්‍රේලියාවේ මගේ යාලුවෙක් ඔය sheepdog කෙනෙක් හදනවා 👍👌

    • @tperera141
      @tperera141 3 ปีที่แล้ว

      Ow ithaliye witharak newe hugak tatawala den me breed eka hadanawa

  • @thisalgannnile1368
    @thisalgannnile1368 3 ปีที่แล้ว +2

    Maru bawwak

  • @D.hamma5670
    @D.hamma5670 4 หลายเดือนก่อน

    අපි හොයනවා සුදු පාට බලු පැටියෙක්ව..ගැහැනු සතෙක් උනත් හොදයි..පැටවුන් ඉන්නවා නම් අපිට එකෙක් දෙන්න..මිලදී ගන්න නම් අපහසුයි..හොදින් බලා ගන්නම්..💖

  • @Travelandgadgetssrilanka
    @Travelandgadgetssrilanka 3 ปีที่แล้ว

    හම්බො❤️❤️❤️❤️❤️❤️