Bentley Flying Spur V8S Review by Nipul with Cars (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • Current Market Price:- 125 Mil
    Total Nipul's Score - 44.7/50 (100 Mil+ Budget )
    Video එකෙ අදාල කොටසට පහත MENU එකෙන් ඉක්මනින් යමු. ජය වේවා.
    Introduction - 00:00​
    Main Intro(Skippable)- 02:28
    Overview - 04:48
    Perfomance Spec - 10:55
    Exterior Design. - 14:48
    Side & rear view - 19:42
    Exhaust Note - 28:06
    Interior Design. - 28:25
    Riding Pleasure - 53:15
    Nipul’s Score - 59:40
    Special Thanks : Exotic Imports. Call +94 77 780 0875 for your next Super/Luxury Car
    Find AutoMallSL on Instagram: / automallsl
    Find AutoMallSL on FaceBook: / ​
    .
    .
    Find Nipul on Instagram: / nipulwithcars
    Find Nipul on FaceBook: / nipul.deaminda
    Find Nipul on TikTok. : www.tiktok.com/@nipulwithcars...
    #luxurycars​ #sinhala​ #Bentley #flyingspur ​ #srilanka​ #colombo​ #automallsl​ #sinhalareview​ #bmw​ #audi​ #mercedes​ #toyota​ #lamborghini​ #ferrari​ #bentley​ #nipulwithcars​ #review​s
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 432

  • @Dishan.95
    @Dishan.95 ปีที่แล้ว +19

    ජයවේවා අයියා♥️
    සුපිරිම Review එකක් මාර පැහැදිලී❤️
    මේවගේ වාහන ගන්න කට්ටකන හැමෝටම හරියන්න ඕනි ඒ හීන හැබෑවෙන්න ඕනි💪❤️

  • @sasinduhasanka5842
    @sasinduhasanka5842 ปีที่แล้ว +27

    England වාහන වල exterior look එක මාරම සුපිරියි , ඒවගේම hand made නිසා සැපපහසුව කල්පැවැත්ම ගොඩක් වැඩියි

    • @pcworldlk3685
      @pcworldlk3685 ปีที่แล้ว +3

      England is a best

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +4

      Aniwaren

    • @stuttgart_911
      @stuttgart_911 ปีที่แล้ว +6

      Bentley කියන්නෙ reliability එක අතින් අඩුම ම වාහන brand එකක්😂, විශේෂයෙන්ම handbuild නිසා, අනික japanese engine වගේ නෙමෙ මේවගෙ body weight එක අඩු කරන්න ගොඩාක් hard plastic use කරනව metal වෙනුවට, ලෙඩ වැඩයි. හැබැයි මේව ගන්න කට්ටියට ගානක් නෑ, මොකද මෙක ගන්ඩ සල්ලි තියෙන්ව කියන්නෙ maintenance nothing.
      British වාහන වල තියෙන්නෙ comfort එක විතරයි. Landrover, aston martin, bentley වගේ වාහන හැම අවුරුද්ද කම අඩුවෙන්ම reliable වාහන් විදියට නම් කරන්නෙ (2021දීනම් bentley continental gt 2018)
      reliability හොයනවනම්, japanese හරි american vehicle එකකට යන්ඩ ඕනෙ (amarican වාහන වලට 350%ක විතර 'පොඩි' tax එකක් වදිනව 😅) german brand වලින porsche 911 එහෙමත් සෑහෙන reliable
      (Handbuild කරාට Ferrari, Lamborghini engine එහෙමත් හුග කාලයක් තියාගනඩ පුලුවන්ලු, හැබැයි ferrari වල එහෙම අනෙක් components වල reliable ගතිය අඩුයිලු)

    • @Shake_Well_Before_Use
      @Shake_Well_Before_Use 10 หลายเดือนก่อน

      @@stuttgart_911 ow comfort, luxury, prestige and brand distinction scene eka choose karoth reliability, maintainence wage ewa sacrifice wenawa godak welawata

  • @chaliruprabod9150
    @chaliruprabod9150 ปีที่แล้ว +16

    බුදු අම්බෝ මෙච්චර ඉක්මනට 😮 අයියේ ඔයාට ජයෙන් ජයම වේවා✨✨ ඉක්මනටම 100k ගමු🎉❤

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +2

      Jaya wevaaa. 100k awath Ekai nathath Ekai. Oluwa haduwa targets hadagaththa, wada kara. Thaman kamathi ona wahanayak gathyha. Nipul aiyata video ekak karanna set kara. Hari ne plan eka? 😂

    • @chaliruprabod9150
      @chaliruprabod9150 ปีที่แล้ว +1

      @@NipulWithCars 😌 maru aiyee 🥰

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      @@chaliruprabod9150 elaaa

  • @foolishentertainment8868
    @foolishentertainment8868 ปีที่แล้ว +6

    මම සාමාන්‍යෙන් youtube එකේ ගොඩක් දිග videos බලන කෙනෙක් නෙමේ, ඒත් මේකෙ නම් මුලු පැයම බැලුවා ඉවර වෙනකන්ම😂💗

  • @AllInOne-eq1zp
    @AllInOne-eq1zp ปีที่แล้ว +1

    Good luck aiye hamadama supiriyak thama issarahata hodata wada tika karaganna පුළුවන් wenna kiyala wish karanawa.....🤗

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Jaya weva. Oyatath ehemmama wevaaw

  • @sasankaherath190
    @sasankaherath190 ปีที่แล้ว +3

    Great review Nipul bro. Really appreciate your and your team's efforts. Congratulations on 50k 🎊 and wish you achieve the 100k journey. I wish you will be own a this type of classy vehicle. Because You are such a very humble person. Good luck...❤️

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +2

      Thanks a lot brother. Hope you will go to your dreams too. May god bless you

  • @Dinethsanjula
    @Dinethsanjula ปีที่แล้ว +5

    Review එකනම් සුපිරියටම enjoy කරා🤗❣️ Thanks අයියෙ 💓

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Thanks baluwata Dineth. Adareiii

  • @AVSONGS-nj3sb
    @AVSONGS-nj3sb ปีที่แล้ว +8

    Ammoooo. මේක දැකලා සිහිය විකල් උනේ මගේ විතරද , පට්ටයි nipul අයියා .... තව ගේමු....🤟🤟🤝😍

  • @supundila5825
    @supundila5825 ปีที่แล้ว +2

    Lankawe thiyena supirima automobile TH-cam channel eka ❤❤❤, aniwaren Jaguar XJL ekaka review ekak oni bro❤❤

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Jaya weva. Aniwaren try ekak dennam

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat ปีที่แล้ว +5

    Intro එකනම් පට්ටම. GTA vibe එක දැනුනා. ❤️🙂👍

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Hehe eka inspire karala thamai haduwe

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +2

    Nice video and super edit. Good luck 🥰❤🌟

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +6

    Intro එකනම් සුප්පා GTA vibe එක ❤🤩Boom 🔥 සුපිරි වාහනයක් ගැන දිග video එකක් 😎🖤 Bently ❤ඊළඟට Rolls Royce එකක් ඕනි නිපුල් අයියෙ 🤩

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +3

      Jaya wevaa. Dennam Rolls Royce

  • @vihanga01
    @vihanga01 ปีที่แล้ว +2

    Favourite car ❤️🔥
    ❤️ සුපිරියටම Bently history එක දුන්නා ❤️
    50k Special

  • @6ix9i63
    @6ix9i63 ปีที่แล้ว +1

    Subscribes la 100k ගමනට first basic eka nipul ayya me dala thiyenne .. wel done nipul ayya . Most expensive cars apita intiduse karala dena lankawae ekama
    you tub channel eka.. much love nipul ayya . "Bentley" Movie ekak beluwa wage .💌💌💌💌

  • @senujtx9941
    @senujtx9941 ปีที่แล้ว +1

    ammo supiri .. man leda tikak leda wela inne e unath thiyena pissuwata amaruwen hari baluwa .. 1 hour yanawa danunewath na .. supiri kiyanna wachana na .. thanks nipul bro ...❤‍🔥💪❤‍🔥

  • @sasikan3259
    @sasikan3259 ปีที่แล้ว +3

    Super aiya🥰🥰 one of the my favourite brand bentley

  • @hasith8647
    @hasith8647 ปีที่แล้ว +1

    niyamai birthday eka dawase bently ekaka video ekak dnnata thanks toyota supra ekaka video ekakuth karamu jaya wewa

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Happy belated bday Hasith. Jaya weva

    • @hasith8647
      @hasith8647 ปีที่แล้ว

      @@NipulWithCars thanks bossa

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys ปีที่แล้ว +3

    Sri lanka's greatest automobile video edit ever 🔥🔥🔥🔥
    ඔයා ගන්න මහන්සියට ප්‍රතිඵල ඉක්මනින්ම ලොකුවටම ලැබෙනවා.✌️💐💐
    මම පට්ටම ආස කරන channel එකක් 💫
    Good luck aiya ❤️❤️

  • @dinabro957
    @dinabro957 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි . මේක දානකන් බලන් හිටියේ 😍

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Issarahatath dennam thawa Honda ewa 💪

  • @manujanishshanka3688
    @manujanishshanka3688 ปีที่แล้ว +2

    Dreams come True When the system will be changed. Good luck Nipul ayya. Sri Lanka is not a poor country. If it is a poor one any what like this not in here!!! 🖤🔥🔥

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Sri Lanka is still an under developed/developing/ low income country. That will change only after this horrific system changes into a better one. But these vehicles are already here, which means regardless of the system some people actually made their dreams come true. So System doesn’t matter. What matters is doing Whatever it takes for us to reach our goals. Period

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Just my opinion

  • @ranodrasanjana8749
    @ranodrasanjana8749 ปีที่แล้ว +1

    Patta nipul aiyeee
    Issarahatath onee congratulations and god bless youu aiyee 😍✨️

  • @gayanukasathnada9477
    @gayanukasathnada9477 ปีที่แล้ว +5

    අම්මෝ... සැප 💖
    අයියෙ benz G Wagon එකක review එකකුත් කරමුකො 🥲

  • @pc-zl8pp
    @pc-zl8pp ปีที่แล้ว +9

    ආසම වාහනයක් . 😌❤️‍🔥
    Lamborgini gallardo එකේ review එකකුත් ඕන 😙

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Aniwaren denawa Gallardo eka

    • @TharushaDulshan192
      @TharushaDulshan192 ปีที่แล้ว +2

      @@NipulWithCars Dilantha uncle car eka විකුනුවාද , එදා video එකේ තිබ්බේ ඒ කර් එක නේ

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      @@TharushaDulshan192 ow eka Dn aithi Fawmy Traders ekata

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 ปีที่แล้ว +2

    Suberb bro❤️👍mth kamathi car ekak thamai.Rolls royce ekakuth one.😍

  • @ishanthathsara4961
    @ishanthathsara4961 ปีที่แล้ว +1

    Maru aiye dn thamai balala iwara une issarahatath hodata karala hoda video danna

  • @sltecnavod116
    @sltecnavod116 ปีที่แล้ว +1

    Ahanna deyak na supiriyak thama 🔥🔥🔥🔥 danakan balan hitiye

  • @okithanethmira4252
    @okithanethmira4252 ปีที่แล้ว +2

    Ayye nissan wingrod y11 ekaka video ekak karannako pleese

  • @travelart6868
    @travelart6868 ปีที่แล้ว +7

    රෝල් රොයිස් වලට වඩා නම් Bentley වලට මම කැමතියි. අැත්තටම. 😊😊

  • @chamithsaranga
    @chamithsaranga ปีที่แล้ว +1

    ලොකු ගමනක් යන්න පුලුවන් චැනල් එකක්. ලංකා​වෙ තියෙන rolls royce ghost එක ගැනත් පුලුවන් නම් කරන්​න. ජ​ය😍👊

  • @nilupachathurani7759
    @nilupachathurani7759 ปีที่แล้ว +2

    මේ කාලේ budget එකට ගැලපෙන micro mx7 mark ii එක ගැන video එකක් කරන්න.😁😁😁

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 ปีที่แล้ว +3

    මේ දවස් ටිකේ වැඩ වැඩි නිසා බලන්න ටික දවසක් ගියා .. , අදත් සුපිරියක් ඊලගට Rolls Royce..♥

  • @chanuljayath456
    @chanuljayath456 ปีที่แล้ว +1

    Review eka patta bro 💯❤💥

  • @sanjanakaushan1288
    @sanjanakaushan1288 ปีที่แล้ว +1

    I love ❤ nipul with cars and auto hub

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Thanks Sanjana. AutoHub is also a great automotive TH-cam channel

  • @ashantsk
    @ashantsk ปีที่แล้ว +1

    congratulations for 50k nipul ayya 🖤🍾

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Thanks Ashan

    • @ashantsk
      @ashantsk ปีที่แล้ว

      @@NipulWithCars ඔටෝමෝල්ලයියා 🙈😘

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 ปีที่แล้ว +1

    මේකත් සුපිරියක් තමා.❤️❤️❤️

  • @aveeperera8058
    @aveeperera8058 ปีที่แล้ว +1

    Patta you tuber kenek 🤘❤️💯

  • @Anywhereplatforms
    @Anywhereplatforms 2 หลายเดือนก่อน

    Puluwannam Dammika pererage Bentley eke review ekak gennako nipul ayye 😢

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +1

    Sapa wahana walata thamai asa thank you aiyye

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka ปีที่แล้ว +1

    Mulsanne ekakth review ekakk karanna try karamu ithin...

  • @dilkolla2369
    @dilkolla2369 ปีที่แล้ว +2

    අයියෙ jaguar ගැන video එකක් කරමුකෝ s type එක ගැන

  • @danindumatheesha3059
    @danindumatheesha3059 ปีที่แล้ว +2

    Gammak bosa💥

  • @SadewRamanayaka
    @SadewRamanayaka ปีที่แล้ว +2

    Supiriyak thama. 😘🤘

  • @desilva7166
    @desilva7166 ปีที่แล้ว +2

    Superb bro🎉, need a jaguar xjl

  • @emildulshan8821
    @emildulshan8821 ปีที่แล้ว +1

    Sahara V8 එකක් දෙන්නකො 2016න් උඩ වගේ අළුත් එකක review එකක්

  • @tharaka53
    @tharaka53 ปีที่แล้ว +3

    අයියේ ඔයාට අපේ රටේ අපේම දෙයක් වෙන වේගා එක ගැන වීඩියො එකක් කරන්න පුලුවන් ද🙃🙃

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Mn hitganne thama Apita access na Wahane review karanna.

    • @tharaka53
      @tharaka53 ปีที่แล้ว +1

      👍

  • @naughtyd1660
    @naughtyd1660 ปีที่แล้ว +1

    Ayye toyota vellfire review ekak denna puluvanida♥️

  • @automobileworld7453
    @automobileworld7453 ปีที่แล้ว +1

    ගැම්මක් නිපුල් අයියේ❤

  • @imeshkavinga
    @imeshkavinga ปีที่แล้ว +1

    Main intro nm danna epo...
    Appiriya wenawa 😏
    And super video 🔥

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Main intro eka mama danne bro meh channel eka reality ekak karanna udaw wechcha ayawa Mathak karanna. Eh appreciation eka eyalata denna one nisa. Mkda eyala nathuwa meh channel eka keeyatawath pawathinne nathi nisa. Mama skip karanna puluwn widihata Hadala thiyenne. Time stamps pawichchi karala intro eka skip karanna puluwn.

    • @imeshkavinga
      @imeshkavinga ปีที่แล้ว +1

      @@NipulWithCars hari hari awulk ne 🔥😌

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      @@imeshkavinga Jaya wevaa. Mata therenawa Oya eka kiwwata kiyanne nathuwa mona magulakda manda kiuala hithana eun Athi. Eth mn baluwe eka kara yuthu deyak kiyala Ekai. Hehehe Jaya weva

  • @akiyaff7332
    @akiyaff7332 ปีที่แล้ว +1

    Gammak thama bn☺🤟

  • @randilupradeep655
    @randilupradeep655 ปีที่แล้ว +4

    172 වෙනියට බැලුවේ මම 😜
    Rolls Royce එකත් ගේමු ඔහොම්මම සුපිරියක් නිපුල් අයිය

  • @shehancc7602
    @shehancc7602 ปีที่แล้ว +9

    ඊලගටනම් Rolls Royce එකක්මයි ඕනෙ අයියෙ....😂

  • @kavindugayantha7177
    @kavindugayantha7177 ปีที่แล้ว +1

    Great car😍 Great review😍

  • @tharukanaveen3753
    @tharukanaveen3753 ปีที่แล้ว +1

    එක පහරක් අයියා ❤️

  • @adithya5459
    @adithya5459 ปีที่แล้ว +1

    අයියෙ දම්මික පෙරෙරා ගාව තියන royce royce car එකෙ reviews ඔනෙ

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Eya gawa thiyenne Oya video ekedi mama katha una Bentley Mulsanne eka. Ekanam amaru wei ne

  • @srilankanheartbeat497
    @srilankanheartbeat497 ปีที่แล้ว +1

    Bently Mulsanne එකකුත් තියනව නේ ලංකාවෙ. ගැම්මට ඒකත් review කරමු😁

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Amaru wei ne. Thiyenne kage lagada kiuala dannawane

    • @srilankanheartbeat497
      @srilankanheartbeat497 ปีที่แล้ว

      @@NipulWithCars DP ලග නේහ්. 😁

  • @naveensaumya7788
    @naveensaumya7788 ปีที่แล้ว +5

    මෙම්න මෙයා......මෙච්චර ඉක්මනට........ඔයා එක්ක බෑ අනේ 🤣🤣 100k ගහමු ඉක්මනට ❤️‍🔥

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      😂 meh mase Tikak sara wadi masayak. Mata 50k apu nisa choon wela inne 😂

    • @naveensaumya7788
      @naveensaumya7788 ปีที่แล้ว +1

      @@NipulWithCars 50k වලට මෙහෙමනම් 100k වලදි car rivew එකත් එක්ක අයියා ඒක බාර් නටයි වගේ.........ම්ම්ම්ම් 🙃😅

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      @@naveensaumya7788 lol natamu 😂

    • @slcrafts704
      @slcrafts704 ปีที่แล้ว

      @@naveensaumya7788 ado naveen කොහොමද bn .mathakada eka sarayak ol walata vedio ekakata comment kararala apata sup ekak dumna .results enne kawadada bn

  • @ruwinchamathka8380
    @ruwinchamathka8380 ปีที่แล้ว +1

    Ane aiye Aston Martin db11 review එක ඉක්මනට ooooneh😫♥️

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Ikmnata ma dennam

    • @ruwinchamathka8380
      @ruwinchamathka8380 ปีที่แล้ว +1

      Adarei aiye අපි හැමදාම ඔයාත් එක්ක😼♥️

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      @@ruwinchamathka8380 Jaya wevaa

  • @charindulakkitha1280
    @charindulakkitha1280 ปีที่แล้ว +1

    🎂🎂❤️‍🔥පුලුවන්නම් Tesla modle S plaid 2021 car එකේ video එකකුත් ගේන්නකෝ අයියේ..❤️❤️👌

  • @ishanthathsara4961
    @ishanthathsara4961 ปีที่แล้ว +1

    Aiye honda fit GP 4 eke review ekk ona

  • @sriyanijayasekara1666
    @sriyanijayasekara1666 ปีที่แล้ว +1

    Supiri a,,,

  • @chathuful1
    @chathuful1 ปีที่แล้ว +1

    😍😍😍 ඒක පට්ට

  • @drawingtricks1172
    @drawingtricks1172 ปีที่แล้ว +21

    Need Peugeot Svu Review ❤❤❤

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +5

      We did Peugeot 3008 review in Riyasewana channel. Please watch it bro. Will do the 5008 too

    • @sarathwasanetha2260
      @sarathwasanetha2260 ปีที่แล้ว +1

      ​@@NipulWithCars ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ioo

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      @@sarathwasanetha2260 therune na

  • @hansachathuranga6297
    @hansachathuranga6297 ปีที่แล้ว +1

    රිවිව් එක නම් perfect. අපරාදේ lights අවුල් නැත්තම් superb.😢

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Koheda Wahane ekka idala athal eka wadi una welawa yanawa therune na 😢

  • @sandeepabogoda7253
    @sandeepabogoda7253 ปีที่แล้ว +1

    Nipul aiyye Mercedes Benz Maybach s560 ekadha? flying squr ekadha ? Wadiyenma comfortable mokakdha

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. ปีที่แล้ว +2

    Supiriiiii nipul boss

  • @allpcgamersl1092
    @allpcgamersl1092 3 หลายเดือนก่อน +1

    Need for speed hot pursuit 2010 eke තියනවා ඕක 😊❤

    • @NipulWithCars
      @NipulWithCars  หลายเดือนก่อน +1

      Meke parana ekak

  • @Madusanka-xc1gu
    @Madusanka-xc1gu 2 หลายเดือนก่อน

    My dream is bently

  • @LumexArt
    @LumexArt ปีที่แล้ว +1

    Royal vehicle and review 👌

  • @DI.ShaN__03
    @DI.ShaN__03 ปีที่แล้ว +1

    Bosa aye review ekk kraddi night ekaka krnn ep light hodtm aul ☹️

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Oww appa. Ekak already kara A45 Petronas eka, Aith karanne na

  • @SandalinduPamith
    @SandalinduPamith ปีที่แล้ว +2

    Nice brother

  • @lenslk912
    @lenslk912 ปีที่แล้ว +2

    Jaya Wevaa 😃🧡

  • @dinushdilshan6023
    @dinushdilshan6023 ปีที่แล้ว +2

    Aneh aiye rolls Royce ekak review karannkoo. Mage aasama car eka eka 😭😭♥️♥️♥️♥️♥️🙏🙏

  • @SlSoftwareslsoftware2019
    @SlSoftwareslsoftware2019 ปีที่แล้ว +1

    Amazing 😍❤

  • @thenulavithanage9212
    @thenulavithanage9212 ปีที่แล้ว +1

    Ducati panigale bike review akaka

  • @ulindupriyaruwan
    @ulindupriyaruwan ปีที่แล้ว +1

    Gorgeous ♥️🔥

  • @kingreaper005
    @kingreaper005 ปีที่แล้ว +2

    AMMO MEKNM SUPIRIYAK😉❤Podi prashnayak thiyenwa??? Bentley flying spur ekada wadiyenma comfort Maybach ekada???

  • @takuyamisaki8394
    @takuyamisaki8394 ปีที่แล้ว +4

    රෝල්ස් රොයිස් එකක් ඕනහ් 🙂🤗

  • @pramukajayalath700
    @pramukajayalath700 ปีที่แล้ว +1

    maybach ekada, Sv autobiography ekada sapa wadima??🤔

  • @R1R1R511
    @R1R1R511 ปีที่แล้ว +1

    මරු අයියා. 💙

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Jaya weva. Thanks malli baluwataw

    • @R1R1R511
      @R1R1R511 ปีที่แล้ว +1

      @@NipulWithCars 💙💙💙

  • @oiifelix4294
    @oiifelix4294 ปีที่แล้ว +3

    Rolls Royce reveiw ekak නැද්ද.😍😍😍😍😍

  • @wasanthapelaketiya2133
    @wasanthapelaketiya2133 ปีที่แล้ว +1

    nipulooo gammoooo....RR and CADILLAC uth oneeeee

  • @sashikahimaruwan2911
    @sashikahimaruwan2911 ปีที่แล้ว +2

    අම්මෝ ඒක. 😍😍😍

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Pissu kora ne

    • @sashikahimaruwan2911
      @sashikahimaruwan2911 ปีที่แล้ว +1

      ගැම්මක් තමයි ඉතින් .... 😍😍💪

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 ปีที่แล้ว +1

    Mame Bentley continatal GT W12 එකක් ගෙනකො mame

  • @tharushalakshan7840
    @tharushalakshan7840 ปีที่แล้ว +1

    Superb ❤️💪

  • @ishanthathsara4961
    @ishanthathsara4961 ปีที่แล้ว +1

    Meka dawalaka karanm thawath supiriyak

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Ow piligannawa. Eelaga video’s waladi Ehema karannam

  • @GaMinG_WOLf1.
    @GaMinG_WOLf1. ปีที่แล้ว +1

    Lamborghini ekath ikmata one❤🤞 exotic lanka company eke tiyena lamborghini huracan ekath one

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Eh showroom EKa ape karumeta Thama wahala. Lamborghini review Ekak Ikmnata Dennam

  • @gunasinghe3144
    @gunasinghe3144 ปีที่แล้ว +3

    this is crazy, damn it 😍🤦‍♂

  • @6ix9i63
    @6ix9i63 ปีที่แล้ว +1

    Flag ship mulsanne eka dammika pererage ekada ayya

  • @chrispaul4174
    @chrispaul4174 ปีที่แล้ว +1

    Ammo ayye oynm pissuwk... oya gna kynn wchna na ithn...❤️

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Hahaah. Api ahinsaka Minissu.. meh wage wahanayak ganna plan Ekak gahamu. Echcharai one 💪

  • @sfmax224
    @sfmax224 ปีที่แล้ว +1

    Need a tesla model 3 2021 review 😊❤

  • @deshjohn128
    @deshjohn128 ปีที่แล้ว +1

    civic type r fk8 ekk one aiyye

  • @Krishanjaguar
    @Krishanjaguar ปีที่แล้ว +1

    Ammo 🤪🤪🤪💕 මරු බන්

  • @anupasilva469
    @anupasilva469 ปีที่แล้ว +1

    Aiye nissan patrol video ekak dunne na ne😢

  • @viduravishalsathsaravidura4199
    @viduravishalsathsaravidura4199 ปีที่แล้ว +1

    Gammak ayye oyanamm

  • @dinukakaushalya51
    @dinukakaushalya51 ปีที่แล้ว +1

    Adareii💖

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 ปีที่แล้ว +1

    අයියේ landrover discovery 5 එකත් ඔනේ❤️

  • @sachinthanaranathunga8906
    @sachinthanaranathunga8906 ปีที่แล้ว +1

    නිපුල් අයියේ ගේමුත ❤

  • @mihithaprabhath525
    @mihithaprabhath525 ปีที่แล้ว +1

    අම්මෝ පිස්සුවක් ❤

  • @thenulavithanage9212
    @thenulavithanage9212 ปีที่แล้ว +1

    Mini cooper r60 review akaka

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +3

    මන් එයාට අාදරෙයි. මට එයාව මැරි කරන්න ඕනේ. ආදරෙයි Bently එකට. අයියා ඔයාටත්.❤

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว +1

      Haha math adarei. Bentley walatath mn pana arala Habai matanam Rolls Royce thamai hehe