උන්මාද චිත්‍රා හැදුණු හැටි | Making video of Unmada Chithra MV 🎥❤️✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Hi to my amazing You tube family 😍 Here’s a new video just for you ! Hope you all enjoy this and love it !
    Do drop your comments and suggestions below as well !
    Thank you so much for Subscribing me and watching all my videos with love and support 🫶🏻
    Follow Wageesha on ❤️
    ✨Instagram : ...
    ✨Facebook Page : / wageeshaofficialfb
    ✨Official TH-cam channel : / @wageeshasalgado
    ✨Dancing cover channel : th-cam.com/users/ch...

ความคิดเห็น • 428

  • @charitha721
    @charitha721 ปีที่แล้ว +38

    2023 ආදරයෙන් වැළඳගත් ගුනාත්මක ගීයක් වගේම රංගනයක් ❤

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි 🙏🏻💜

    • @priyadarsani5377
      @priyadarsani5377 ปีที่แล้ว +1

      Pissuwak iroan chuti

  • @dulakshikaushalya4198
    @dulakshikaushalya4198 ปีที่แล้ว +16

    කාව්‍යාට කැමති නැති උනාට මිහිරිටනම් ගොඩක්ම කැමතියි❤️❤️❤️සුබ පැතුම්....

  • @gayanihemamali3025
    @gayanihemamali3025 ปีที่แล้ว +26

    ටෙලි තීරයේ දැකපු ආදරණීයම කපල් ඒකක් සහ ගැළපෙනම කපල් ඒකක් ඉදිරියටම යන්න දෙන්නටම හදවතින්ම සුභ පතනවා💞💞💞💞

  • @yasurijayavardanakamkanamg3678
    @yasurijayavardanakamkanamg3678 ปีที่แล้ว +62

    Sachin and vageesha...❤❤😯

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +40

    වගීෂා කියන්නේ නියම චරිතයක් අදින විදිහ 🌹හරිම ලස්සනයි චාම් 🌹🌹හැම චරිතයක්ම ලස්සනට රගපනවා 👍❤️❤️ආදරණිය රසන්ගා ❤️නපුරු කාව්‍ය ❤️දගකාර මිහිරි ❤️❤️

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි 💖🙏🏻

    • @malsha3860
      @malsha3860 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් මෑතක දැකපු සංවරකම අතින් ගොඩක් ඉහලින් තියන්න පුලුවන් කෙනෙක් ඔයා.අනිත් කෙනා නයනතාරා . මේ දෙන්නම අදින විදිහ හරි සංවරයි.හැමදාම ඔය විදිහට ඉන්න ඕන හොදද ❤

    • @wagishapramod3543
      @wagishapramod3543 ปีที่แล้ว +1

      Oya man dakapu lassana adaraniya nihathamanai chrithayak man oyata mara kamathi suba anagathayak nangi oyata budu saranai 🥰🔥

  • @hirunasachinthra8715
    @hirunasachinthra8715 ปีที่แล้ว +7

    අපි ගාල්ලෙ අක්කියෝ 😊❤️ ඒ song එකනම් මාරයි superb 👌

  • @sayaninadeesha5985
    @sayaninadeesha5985 ปีที่แล้ว +10

    අනේ මන් ඒ දෙන්නටම ආසයි......... අක්කිනම් තනිකරම පිස්සුවක්.

  • @shashiniudara7118
    @shashiniudara7118 ปีที่แล้ว +22

    අනේ අක්කී අර වතුර යට ඉදන් එන කොටස ශූට් කරද්දි සචින් අයියා කියනවා බය වෙන්න එපා කියලා..අනේ ඔයා දෙන්න නම් මරු අක්කේ.. මම සුබ පතනවා දෙන්නටම ❤️❤️

    • @malsha3860
      @malsha3860 ปีที่แล้ว +7

      ඔව් අනේ මාත් ඒක හොදට නෝට් කරා ❤

  • @madurikamilani8632
    @madurikamilani8632 ปีที่แล้ว +27

    Bts එකක් දානකන් ආසාවෙන් බලාගෙන හිටියේ වගී.ඔයාගේ කැපවමේ අති සාර්තක ප්‍රතිපලයක්.ඔයාලා දෙන්නගේම අනාගතේට wish කරනවා මන්.ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට.❤️💘❤️💘❤️💘

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 💖

  • @sahiruimalka4518
    @sahiruimalka4518 ปีที่แล้ว +3

    Api Galle.. Mm harima Asai oyata chuutiii

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 ปีที่แล้ว +14

    ටෙලි තිරයේ මන් ගොඩක් ආසම දෙන්නෙක් 😍 ගොඩක් ලස්සනයි මැණික ,අනේ ටිකක් වැඩිපුර program වලටත් සම්බන්ද වෙන්නකො නංගො,

  • @Savinduranmina1765
    @Savinduranmina1765 ปีที่แล้ว +9

    ඔයාලා දෙන්නගෙ තව vidio දෙන්නකෝ. අපි ඔයාලා දෙන්නගෙ vidio. බලන්න godak ආසයි. ඒ wagema ඔයාලා දෙන්නගෙ photo dannako. ඔයාලා දෙන්නගෙ idiri anagathayata suba pathanawa.

  • @tyisen
    @tyisen ปีที่แล้ว +16

    අපිට ලස්සන මියුසික් වීඩියෝ එකක් ගේන්නත්, ලස්සන නාට්‍යයක් ගේන්නත් කී දෙනෙක්නම් මහන්සි වෙනවද 😮...
    ජීවිතෙට දැක්ක ලස්සනම හිතට දැනුන ආදරෙ තියෙන්නෙ ඉරෝන් රසංගා ලග....
    කතා රචක තිමිර, අද්‍යක්ශක ඩිල්ශාන්, නිශ්පාදක සදුන් බන්ඩාර ඇතුළු තිරෙයෙන් පිටුපස ඉන්න ලංවී ටීම් එකටත්, හිරු ටීවී එකටත් ගොඩක් ස්තුති 🙏

  • @madhumibhagya9302
    @madhumibhagya9302 ปีที่แล้ว +21

    අනේ හරිම ලස්සනයි වගීෂා .සචින් අයියාත් සුපිරි .තව මේ වගේ video ගේන්නකෝ . Good luck දෙන්නටම. ආදරෙයි💝 😍😍😍😍

  • @imashakaushalya6874
    @imashakaushalya6874 ปีที่แล้ว +13

    Ane oyale mahasiya 🥺 lanvee darma eka lassana wenne oyala hinda .. hamadama lanvee balanne sachin aiya and oya hinda ❤️ good luck set ekatama... thawa wada karanna shakthiya hambawenna ona 💫😘😘 good bless you 😍❤️

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +12

    මේ වගේ ආදරයක් අපේ ලංකාවේ ටෙලි නාට්‍ය ක දැක්කාමයි

  • @niroshadisanayaka2753
    @niroshadisanayaka2753 ปีที่แล้ว +6

    Wageesha harima නිහතමානී kenak.harima adarei oyala dennatama

  • @danukamadushan8069
    @danukamadushan8069 ปีที่แล้ว +13

    Good luck oyala dennata oya vidihatama digu gamanak yanna suba pathanawa ...

  • @SahanChamikara
    @SahanChamikara ปีที่แล้ว +17

    Personally a big fan of you two.Thank you too nangi! Thank you for the support.All the very best for your future work

  • @hashinimendis5073
    @hashinimendis5073 ปีที่แล้ว +4

    Math galle.. oyalawa hambela katha kranna asai dawasaka. Harima lassanai oyalage acting

  • @sudipajayangani961
    @sudipajayangani961 ปีที่แล้ว +7

    අක්කි ඔයා හොදට රගපානවා දෙන්නටම ආදරෙයි අක්කි. හැමදේම සාර්ථක වෙන්න කියලා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි 🥰❤️ ආදරෙයි අක්කි

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ආදරෙයි අක්කි .සින්දුවත් ලස්සනයි විඩියෝ එකත් ලස්සනයි හරිම ලස්සනයි ඒක නම් මාරයි නියමයි සුපිරි ❤❤❤❤

  • @Savinduranmina1765
    @Savinduranmina1765 ปีที่แล้ว +8

    මමත් galle. ඔයාලා දෙන්නගෙ vidio එකක් denakan.hemadama balagena ඉන්නවා. අද. vidio එකක්. දාලා godak sathutiyi.vidio.eka.beluwa godak ලස්සනයි. අපි ආසම couple එක ඔයාලා දෙන්නා thamayi. ඔයාලා දෙන්නටම godak ආදරෙයි.

  • @saduniyoutubechannel8242
    @saduniyoutubechannel8242 ปีที่แล้ว +7

    ❤ Wageesha + Sachin ❤

  • @dulanjalikasunika5318
    @dulanjalikasunika5318 ปีที่แล้ว +6

    Schin wagisha api oyala dennatama godak adareyii ...anvi hamadama asawen balanwa oyala denna nisa athatama lassana kathawak oyala denna nisa godak lassanayi dan

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 💖

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි නංගියෝ ඔය දෙන්නා ට අපි හැමදාම අාදරෙයි ඉරෝන් රසංගා 💞💞💞💞💞💞

  • @ayeshasewwandi566
    @ayeshasewwandi566 ปีที่แล้ว +14

    Wageesha ❤️ Sachin .... math galle inne.. godak asawen innwa dawasaka oyala dennawa aththatma dakinna katha krnna ❤️😍☺️

  • @dulariwathsala7277
    @dulariwathsala7277 ปีที่แล้ว +5

    Drama eke me song ekata thamai mm wedipurama asa. Lassanata ragapanawa Oya nanga. Rajini drama eke katuchuti 🤭 super acting 🥰Gd luck

  • @nikeshabandara7110
    @nikeshabandara7110 ปีที่แล้ว +8

    මන් කැමතිම කපල් එකක් ඔයලා දෙන්නා.හරිම ශෝක

  • @hiru1157
    @hiru1157 ปีที่แล้ว +11

    අපිත් ගාල්ලේ...😁 මාරම ලස්සනයි අක්කී.. මම ආසම චරිතයක්.ඔයාගේ acting නම් මාරම ලස්සනයි .ඕන character එකක් ඕනම විදියකට රගපාන්න පුලුවන් .ඔයා ඉන්න හැම drama එකක්ම බලන්වා.good luck අක්කී 😍😍😍😍❤️❤️❤️

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි 💖🙏🏻

  • @mslalithe901
    @mslalithe901 ปีที่แล้ว +5

    Mechchara abbhiwimak wela thiyana mata oya dennge bts dakkma hithenawa e abbhiveema athiwenna oyala kochchara mahansiyak wenawada aththata wageee and sachi oya denna marama talented wagee oyawa sumathi award eke select wela innawa dakiddi marama sathutak mata danune sachin select nounata godak dukaiy eth eya dakshaiy hama athinma oya dennatama idiriyedii oya talented ekta hoda prathipala labena eka labenawamaiy issarahatath oya dennage wedak balanna asaiy denntama godaaaak adreiy mage heena athare oya dennawa habehin balanna thiyena asawa udinma thiyenawa oya dennatama goddaaak adareiy karana kiyna hamadeyakma sarthaka wewaa denntama jesu pihitaiy

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 💖🙏🏻

  • @sheronakagashi8281
    @sheronakagashi8281 ปีที่แล้ว +3

    Harima lassanii..harima cute vageesha😘 nama kiuwe oyath mage vayasa ekaii😋💖

  • @thamodiravihari1117
    @thamodiravihari1117 ปีที่แล้ว +15

    වගීශා අක්කී ඔයා හරිම ලස්සනට රගපානවා...♥️ ඔයයි සචින් අයියයි නිසාම කතාව ගොඩක් ලස්සන යි ..♥️💞 ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා wish කරනවා..♥️♥️

  • @rebeccageeganage5826
    @rebeccageeganage5826 ปีที่แล้ว +14

    Sachin and wageesha❤️u both r amazing guys😍

  • @nuravani3682
    @nuravani3682 ปีที่แล้ว +3

    හරි ම ලස්සන සින්දුවක්. මම සින්දුව 10 පාරක් බැලුවා. ලස්සන කටහඩක්

  • @sithmiamani445
    @sithmiamani445 ปีที่แล้ว +9

    අනේ ඔයාලගෙ ශූටින් වල තව වීඩියෝ ස් දාන්නකෝ .විශේශයෙන්ම ඔයයි සචින් අයියයි ඉන්න ඒවා 😁

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +6

    Wageesha is becoming more and more professional ❤❤❤❤❤..Kohoma unat Sachin is a best match for you harida 😘😘😘😘😘😘😘

  • @krishanthisandamali8326
    @krishanthisandamali8326 ปีที่แล้ว +29

    මාරම ලස්සනයි ගොඩක් මහන්සිවෙලා කරපු වැඩක් කියලා පේනවා ඔය දෙන්නාට හරිම ආදරෙයි ඔය දෙන්නාට හොඳ ගමනක් තියෙනවා ඔය දෙන්නාටම බුදුසරණයි

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial ปีที่แล้ว +12

    අම්මායි දුවයි දෙන්නමට ආදරෙ ❤️🥰

  • @wagishapramod3543
    @wagishapramod3543 ปีที่แล้ว +5

    Oya video akak dankam balagana Hitiya nangi 🥰🔥 oya Danna marama lassanai 🥰🔥

  • @ruhinithathsarani8420
    @ruhinithathsarani8420 ปีที่แล้ว +6

    Akki gei Ayiya gei acting nam supiriiiii.... oyla dennage kotas blanna godak kamathi .... music video eka nm mara lassanai akki oya denna harima thathvika vidihata act karanawa....
    Iron & Rasanga ❤️❤️❤️❤️❤️ godak adarei oya dennata . Kathwa blnneth oya denna nisa . matching couple ❤️🥰🥰🥰
    SACHIN💞 WAGEESHA

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💖🙏🏻

  • @nethmikaveesha4658
    @nethmikaveesha4658 ปีที่แล้ว +3

    Akki math galle,,, MN hadam baln ynne oylage Daram eke shite karapu palce tika,,, MN hrim asawen inne oyla denna hambenna ♥️♥️ budu sranai oyala denntm,,,,me baduwk kiynnm oyal denna maching couple ekk 🤭🤭♥️

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin9230 ปีที่แล้ว +8

    Aneee a denna akata dakiddi marama sathutin..❤️❤️❤️

  • @dewmisoorya7049
    @dewmisoorya7049 ปีที่แล้ว +4

    අපි ගාල්ලේ අක්කියෝ.... ඔයා හරිම ලස්සනයි ගොඩක් ලස්සනට රගපානවා හරිම cute😍😍😚💯❤️🌸

  • @S_S20063
    @S_S20063 ปีที่แล้ว +7

    අනේ වගීශා අක්කී මම ඔයාට ගොඩාක් කැමති 😓🌼

  • @isurisawadya9275
    @isurisawadya9275 ปีที่แล้ว +5

    ලස්සනයි අක්කි. මම ලංවි බලන්න පටන් ගත්තෙත් ඔයාලා දෙන්නගේ කොටසක් දැකලා.මම ඔය දෙන්නටම සුබ පතනවා.සචින් අයියායි ඔයයි ලස්සනටම රගපානවා.❤️❤️❤️

  • @MD-xy9lp
    @MD-xy9lp ปีที่แล้ว +3

    Mamath galle akki😗

  • @wagishapramod3543
    @wagishapramod3543 ปีที่แล้ว +6

    Oyala cohchara mahanci wanawada lassanai vidiyo aka 🔥🔥🔥🔥

  • @Sachin_wageesha
    @Sachin_wageesha ปีที่แล้ว +10

    Sachin Aiya ❤️ Wagee Akki
    Fav ❤️✨

  • @dilhanigalhena3908
    @dilhanigalhena3908 ปีที่แล้ว +2

    Api galle lassanai Iron chuti 💗 darama eka balanne oya denna nisa music video ekath harima lassnai 💗Adrei

  • @ruvininisansala7795
    @ruvininisansala7795 ปีที่แล้ว +11

    කී පාරක් බැලුවාද මතකවත් නැ මන් ආසම actors දෙන්නෙක් තම ඔයා සහ සචින් ..ඒ නිසා ඔයලා ඉන්න ඔනීම දෙයක් ගොඩාක් ආසාවෙන් බලන්නේ ..❤️❤️

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි 💖🙏🏻

  • @thanujathathsarani5945
    @thanujathathsarani5945 ปีที่แล้ว +7

    Eththamai rathu pata edumatanan harima lassanai hedai oya .🥰 mn asama kotasa e song eke..bs menikaa ❤️

  • @shashinilakshika4002
    @shashinilakshika4002 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කි music video eknm.. ඔයානම් මාර talented.. මං ආසම නිලිය ඔයා.. අක්කි සචින් අයියත් එක්ක තව vlog එකක් කරන්නකෝ... තව video දාන්නකෝ..🥰

  • @thilini-yp8rh
    @thilini-yp8rh ปีที่แล้ว +3

    Adarei sachin wageesha dennatama. Iwarawenakalma baluwaaaa....

  • @sheharamaduwanthi1418
    @sheharamaduwanthi1418 ปีที่แล้ว +7

    Man asama charitha dekak thamai sachin an wageesha

  • @gamingwithmrnexyt239
    @gamingwithmrnexyt239 ปีที่แล้ว +4

    Ane harima lassanai oya denna hodatama ragapanawa wagisha methana harima harima harima lassanai song aka patta

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💖

  • @ssb962
    @ssb962 ปีที่แล้ว +9

    Unmada cheethra song ek maram lassni....👌👌👌👌❤️❤️❤️
    Oylaa ekt goodk mahansi welaaa....apit bln withrii thiynee.. eth oylat maram kattaknee kann thiynee...🥲🥲 kohomaunath wadee nm perfect 👌👌👌💯💯
    Thwath mee wagee hoda nirmana krn shakithya dairiya labewa..oyageth sachingeth idiri wada katauthuu සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!!!!!!
    ආදරෙයි ඔය දෙන්නටම..❤️❤️❤️❤️

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 💖

  • @nadeeshashamali6733
    @nadeeshashamali6733 ปีที่แล้ว +4

    අපිත් ගාල්ලෙ රාජා අයියාගේ ගෙදර තියන හරියේ

  • @tharushisamarakkodi4354
    @tharushisamarakkodi4354 ปีที่แล้ว +8

    Best of luck wageee 🥰🥰🥰 videos thwa onaaa

  • @tharushirukshani5088
    @tharushirukshani5088 ปีที่แล้ว +6

    අපිත් ගාල්ල කිට්ටුව තමා අක්කි 🥺❤️

  • @dewindisewmini1181
    @dewindisewmini1181 ปีที่แล้ว +4

    Harim lassanai akki .. aye me wage videos dann harim asawen balan inne anee chuti ironui diha adarei dennata api ... ❤❤❤

  • @piyumitharushika462
    @piyumitharushika462 ปีที่แล้ว +4

    ලංවී - රසංගා - හරිම ආදරණීය චරිතයක් 🥰❤
    දිවිතුරා - කාව්‍යා - ටිකක් දුශ්ටයි😡
    රාජිනි - මිහිරි - හරිම funny .නැතුවම බැරි චරිතයක් 🤪
    ඉතින් අක්කි අපි ඔයාට ගොඩක් ආදරෙයි ... ඔයා හරි ම ලස්සනයි .ඔයාගෙ හිනාවට මන් ගොඩක් ආසයි ..ආදරෙයි .. වැඩ ටික හොදින් කරගන්න අක්කි ..ඔයාට බුදු සරණයි .ආදරෙයි ගොඩාක් .❤

  • @shiluindika9692
    @shiluindika9692 ปีที่แล้ว +9

    සුබපතනවා ලස්සන කපල් එකක් සචින් වෙලාවකට ඔයා දිහා හරි ආදරෙන් බලනවා දැකලතියෙනවා එයා යටිහිතින් ආදරයක් ඇති කියල හිතෙනවා සුබපතනවා ඔයාල දෙන්න ට

  • @disanayakadisanayaka1316
    @disanayakadisanayaka1316 ปีที่แล้ว +24

    I am so happy that I can't say it. I feel so happy when I see you two. I always hope you two will be like that. You two have a wonderful harmony for that song. Also, please post some videos.

  • @malsha3860
    @malsha3860 ปีที่แล้ว +5

    තව video දාන්නනකො ඔයාලා දෙන්නගෙ.මේ video එක ගොඩක් ලස්සනයි ❤❤

  • @pavithrasewwandi7252
    @pavithrasewwandi7252 ปีที่แล้ว +3

    Oyala denna inna nissa thama drama eka balanna gaththe . Marama lassanai dennama .dennatama godark adarei ❤❤❤❤❤

  • @Nethmiaishani8968
    @Nethmiaishani8968 ปีที่แล้ว +22

    උන්මාද චිත්‍රා මාරම ලස්සනයි.song ekth lssni oyl dennth lssni ❤😍

  • @champikadias3409
    @champikadias3409 ปีที่แล้ว +3

    Lanvee drama eka balannea oya deanna nisai....❤ oyala deannat adarea. Oyalagea mahansiye prathipal ....idireeyeadi oyalata labeai.....deannatma suba pathnawa.... Sachin wagisha SUPER 👍SUPER 👍.....

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💖🙏🏻

  • @dilmithathsara3864
    @dilmithathsara3864 ปีที่แล้ว +38

    සිංදුවට ගොඩක් ආසයි..ඉරෝන් රසංගා ඔයාලා දෙන්නගෙ visual එක set වුන නිසා තව ලස්සනයි❤….drama එක බලන්න ගත්තෙත් ඇත්තටම ඔයාලා දෙන්න නිසා...ඉස්සරහටත් මේ වගේ දක්ශ,තාත්විකව හැම රගපෑමක්ම කර්ගන්න පුලුවන් වේවා කියල wish කරනවා හදවතින්ම...visual ලස්සනට තිබුණත් දැනුයි දැක්කේ ඔයාලා දෙන්නා ඒ වගේම crew එක මහන්සි වුන තරම ♥️🥺

  • @shanikarekani0212
    @shanikarekani0212 ปีที่แล้ว +7

    Sachin ❤️ wagesha

  • @lankaguruge
    @lankaguruge ปีที่แล้ว +5

    Waw ........ලස්සනයි

  • @samanmali1862
    @samanmali1862 ปีที่แล้ว +8

    සින්දුවත් ලස්සනයි රංගනයත් ලස්සනයි

  • @krishnamandakini2604
    @krishnamandakini2604 ปีที่แล้ว +4

    අපි ගාල්ලෙන් අක්කි බබා... සතුටුයි ආසම song එකකට ආසම actor කෙනෙකුයි actress කෙනෙකුයි එක්ක ගාල්ලේ shoot කරපු එකට. මං ඔයාට ගොඩක් ආදලෙයි...🤗😘

  • @tharundikadinali9709
    @tharundikadinali9709 ปีที่แล้ว +7

    harima adarei oyala 2ta❤

  • @anishaambrosefan
    @anishaambrosefan ปีที่แล้ว +9

    wageesha is so talented girl. A long way to go

  • @t.perera6599
    @t.perera6599 ปีที่แล้ว +4

    Sachin ,wageesha hadawathinma adarei.ithin kala katayuthu walin idiriyatama yanna labenna kiyala wish karanawa.adarei lanvi set ekatath..

  • @jsggfjdkdksme
    @jsggfjdkdksme ปีที่แล้ว +5

    Sinduwath lassanai video ekath lassanai.aththatama lanvi drama eka lassana wela thiyenne oya dennage adare nisa. Ithin idiri anagatheta wageesha oyatath, Sachin aiye oyatath magen suba pathum🤝.. love you ♥️

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💖🙏🏻

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 ปีที่แล้ว +4

    20K Subscribers♥️♥️♥️ Congratulations Akki Doll ♥️♥️♥️ Budu Saranai Akki Manika ♥️♥️♥️

  • @tyisen
    @tyisen ปีที่แล้ว +20

    වගීශා නංගී, ස්තුති මේ bts එක post කරාට. අපි බොහොම ආසාවෙන් සැපට සැහැල්ලුවෙන් බලපු සහ තවමත් බලන මේ ලස්සන මියුසික් වීඩියෝ එක ගන්න ඔයයි සචින් එක්ක තව කී දෙනෙක් මොන තරම මහන්සි වෙනවද.... අර ඔයාගෙ ආරක්ෂාවට ඔයාව ලනුවකින් ගැට ගහල මූදට දාපු කතාව ඇහුවම බයත් හිතුන😮.
    ඔයයි සචින් දෙන්නම ගොඩක් professional. ලංවී කොමෙන්ට් සෙක්ශන් වල හැමෝම මේ දෙන්න ඇත්තටම සෙට් ඇති..එහෙම වෙනවනම් හොදයි කියලා කිව්වට අපි පිස්සු වැටෙන, time loop දාගෙන ආයෙ ආයෙ highlight කරන එක ශොට් එකක්, ඔය දෙන්න අච්චර ලොකු ටීම් එකක් ඉස්සර එක තත්පරයෙන් කරල ආයෙ ඔය දෙන්නගෙ සාමාන්‍ය විදියට වෙනස් වෙනව. ( බලන් ඉන්න අපි හිතන්නේ ඔය දෙන්න හැම තිස්සෙම ඒ විදියට දෙන්නට දෙන්න දිහා බලන් ඉන්නවා කියලනෙ ඉතින්..😅😅 අපි පව් අප්පා😅). ඒ වගේ කොමෙන්ට් වලට හිත රිදුන නම්, අපහසුතාවට පත් වුනා නම් සමා වෙන්න හොදේ ❤
    ඔයාටයි සචින් මල්ලිටයි දෙන්නටම කලා දිවියේ කරන කියන හැම දෙයක්මත් වාසනාවන්ත අනාගතයකටත් සුබ පැතුම්💐
    හැම තිස්සෙම ඔයාගෙ ලගට වෙලා ඔයාව බලාගන්න ඔයාගෙ අම්මා ගැනත් ආදරෙ හිතුන ❤

  • @tharushikalakshani117
    @tharushikalakshani117 ปีที่แล้ว +2

    Akki oya lassanata ragapanwa ani shok ❤️🌹

  • @koralehewagedilmishehani1489
    @koralehewagedilmishehani1489 ปีที่แล้ว +10

    මමත් ගාල්ලෙ අනෙ ඔයාව ඇත්තටම දකින්න ආසයි අක්කියෝ ආදරෙයි🥺💖

  • @hashniimalka6139
    @hashniimalka6139 ปีที่แล้ว +9

    Lanvee drama eke thiyena lassana ma music video eka thmi e. ❤️❤️❤️

  • @t.daneta3757
    @t.daneta3757 ปีที่แล้ว +2

    Marai akke

  • @thehope9984
    @thehope9984 ปีที่แล้ว +6

    Lots of love Wageesha akki ❤️❤️❤️❤️❤️

  • @mangalikafernando7938
    @mangalikafernando7938 ปีที่แล้ว +1

    Harima lassanayi good luck

  • @swathivishu6869
    @swathivishu6869 ปีที่แล้ว +1

    ඔගොල්ලො දෙන්න නම් ශෝයි අනේ 🙈❤

  • @chamikasewwandhi4619
    @chamikasewwandhi4619 ปีที่แล้ว +33

    දිවිතුරා එකේ කැමති නැති චරිතයක් , ඒත් ලංවී එකේ නැතුවම බැරි චරිතයක් , super acting vageesha, ❤️❤️

  • @udeshikatharushi5508
    @udeshikatharushi5508 ปีที่แล้ว +2

    Apith galle❤️❤️

  • @susanthidevendra5937
    @susanthidevendra5937 ปีที่แล้ว +4

    ගාල්ලෙ අක්කියෝ ❤️🥺

  • @ireshasandamali6824
    @ireshasandamali6824 ปีที่แล้ว +3

    Iron ..cuti❤❤

  • @piyumimadhu8560
    @piyumimadhu8560 ปีที่แล้ว +7

    Ayeth drama ek iwara wenn kalin iron rasanga dennage vlog ekak genn wagee ❤🥀

  • @ranshariliyannalage5018
    @ranshariliyannalage5018 ปีที่แล้ว +8

    මන් කැමතිම red costume එකට .එතන vagee ඔයා මාරම ලස්සනයි .🥰🥰😘

  • @naduvijesinha8491
    @naduvijesinha8491 ปีที่แล้ว +2

    Aye eddi kiyanna akki apith ennam sup ekak denna 😍✊😘 oyata patta asai oyata patta adarei e wagema patta adaraniya dennek 😍😘 pattama video rkak

  • @nilunilunilunilu3029
    @nilunilunilunilu3029 ปีที่แล้ว +4

    Lassanai nangi oyata suba pathanawa iron chuti adarei 💕💕

  • @melanikaushalya8673
    @melanikaushalya8673 ปีที่แล้ว +5

    Iron ❤️ rasanga 🌹... My fav couple 😘.....

  • @disanayakadisanayaka1316
    @disanayakadisanayaka1316 ปีที่แล้ว +6

    mucis video is verry beautiful it is soo romantic and you are very talented realy love you❤️❤️❤️

  • @thishenmehansa3704
    @thishenmehansa3704 ปีที่แล้ว +4

    My favorite couple love you ..😘😘😘😍😍😍

  • @hashinihirushima5715
    @hashinihirushima5715 ปีที่แล้ว +6

    Wow 😍💗my fav couple 😍❤️🥺 💑

  • @ireshaekanayaka2048
    @ireshaekanayaka2048 ปีที่แล้ว +3

    මං ආසම කෙනා😘 වගී අක්කි රගපාන හැම ඩ්‍රාමා එකක්ම මං බලනවා අම්මෝ ඔයානම් මාරම දක්ශ නිළියක් අක්කෙ ගොඩක්ම කැමති රාජිනි එකේ මිහිරිට 😁 බුදු සරණයි අක්කි අනාගතේ සුබ වෙන්න කියලා පාර්තනා කරනවා❤️ 😘✍️

    • @WageeshaSalgado
      @WageeshaSalgado  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💜✨

  • @vijinisamarawickrama2884
    @vijinisamarawickrama2884 ปีที่แล้ว +17

    Good effort 👌 keep going guys.you both are amazing artists 😍and hatsoff to the crew.