ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ashan Fernando - Thaththage Aale (තාත්තාගේ ආලේ) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • Ashan Fernando - Thaththage Aale (තාත්තාගේ ආලේ) | Official Music Video
    ● Stream/Download: Soon
    Dial Now...
    For Download "Thaththage Aale" song as your RingIn Tone.
    Dialog - 8711158225
    Mobitel - 74748187
    Hutch - 369660101
    Airtel - 8880116655
    Subscribe and Click The Bell Icon For More Updates
    👉 bit.ly/Subscri...
    ● Artist - Ashan Fernando
    ● Lyrics - Duminda Alahendra
    ● Melody - Ashan Fernando
    ● Music - Shevon Fernando
    ● Director - Duminda Alahendra
    ● Production - Unlimited Moving Images
    ● Cinematography - Wishwajith Karunarathna
    ● Art Director - Chalindu Theekshana
    ● Hair & Makeup - Pasan Samarasinghe
    ● Assistant Director - Madhawa Manathunga
    ● Narrator - Bimal Jayakodi
    Australia Crew
    Cameraman - Kaveeth Malinda
    Makeup - Mystiqe by Anu
    Subscribe and Click The Bell Icon For More Updates
    👉 bit.ly/Subscri...
    ● TH-cam Channel Management: Desawana Studios
    ▶ Visit ASHAN Official Web : bit.ly/VisitAshan
    ▶ Like Us On Facebook : bit.ly/AshanLIKE
    ▶ Follow Us On Twitter : bit.ly/AshanTweets
    ▶ Follow Instagram : bit.ly/AshanInsta
    #AshanFernando #ThaththageAale #AshanFernandoSong #AshanFernandoSongs

ความคิดเห็น • 1.2K

  • @AshanFernandoMusic
    @AshanFernandoMusic  ปีที่แล้ว +75

    Dial Now For Download "Thaththage Aale" song as your RingIn Tone.
    Dialog - 8711158225
    Mobitel - 74748187
    Hutch - 369660101
    Airtel - 8880116655

  • @LochanaMadushan
    @LochanaMadushan ปีที่แล้ว +34

    මට වගේ තාත්තාව අහිමි උන අයට ඒ අඩුව දැනෙන්න එපා දෙයියනේ 😢😢😢😢😢

  • @jayefernando4446
    @jayefernando4446 ปีที่แล้ว +50

    මගෙ තාත්තා කෂය රොගෙන් ඉන්නෙ එයාට සුව පතන්න ❤❤❤

    • @LAKSHANIRL
      @LAKSHANIRL 8 หลายเดือนก่อน +1

      ඉක්මනට සුව වේවා බුදුසරණයි 🥺❤

    • @AshanFernandoMusic
      @AshanFernandoMusic  8 หลายเดือนก่อน +8

      ඉක්මන් සුවය ලැබේවා ❤

    • @highcapacitybikes-vv4ig
      @highcapacitybikes-vv4ig 7 หลายเดือนก่อน

      Ikmanata suwa wewa❤

    • @sewminitharushika3269
      @sewminitharushika3269 5 หลายเดือนก่อน

      ඉක්මන් සුව පතනවා.....❤

    • @user-ji5rx7bq3u
      @user-ji5rx7bq3u 5 หลายเดือนก่อน

      Goad bless you ✝️❤️

  • @KavinduChamika-gz3pc
    @KavinduChamika-gz3pc ปีที่แล้ว +28

    මට මේ සින්දුව අහනකොට පපුව පැලෙන්න වගේ නිවන්සුව ලැබේව තාත්තේ 🥺🥺❤️❤️😔

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +181

    තාත්තා කියන වචනෙට පන දෙන හැම තාත්තා කෙනෙකුටම දිර්ඝායු වේවා 🙏 ලස්සන නිර්මායක් ❤පට්ටයි.

  • @Sindhiwijesingha
    @Sindhiwijesingha ปีที่แล้ว +35

    මට අවුරුදු 3න් පස්සෙ තාත්තා නෑ.නිවන් සුව මගෙ තාත්තේ 😖♥️ලෝකෙ හැම තාත්තා කෙනෙක්ම සුවපත් වෙන්න ඕනේ🙏🥺

  • @LochanaMadushan
    @LochanaMadushan ปีที่แล้ว +14

    මගෙ තාත්තට නිවන් සුව වගේම...මේ ලෝකෙ හැම තාත්තා කෙනෙක්ම සුවපත් වෙන්න ඕන ❤❤❤❤

  • @anuraajantha3986
    @anuraajantha3986 ปีที่แล้ว +16

    තාත්තා නැති වෙලා අදට සති දෙකයි මෙි සිංදුව අහලා තදින්ම හදවතට දැනුනා

  • @mymmm9789
    @mymmm9789 ปีที่แล้ว +21

    දුවෙක්ට තාත්තා කියන්නෙ ලෝකයක්❤️ තාත්තලාටත් එහෙමයි.. වචන නෑ ඒ ආදරේ ගැන කියන්න. අදටත් එයාට අපි පුන්චි ළමයි🥺🥰 එයාට පුලුවන් විදියට හැමදේම අපිට දුන්නා අදටත් මගේ හයිය මගෙ තාත්තා❤ මගේ තාත්තා වගේ තාත්තා කෙනෙක් ලබන්න මන් සසර පුරාම පිං කරලා ඇති❤
    මගේ තාත්තාට වගේම හැම තාත්තා කෙනෙක්ටම නිදුක් නීරෝගී දීර්ඝ්හායු ලැබේවා 🙏 ❤
    තාත්තගෙ ආදරේ තව තවත් දැනුන ලස්සනම හිතට දැනෙන නිර්මාණයක්❤️

  • @me-lh8ki
    @me-lh8ki ปีที่แล้ว +23

    මේ සිංදුව අහද්දී මට මගේ තාත්තා ගේ තාත්තා නෑනේ කියලා මතක් වෙද්දී ඇස් දෙකට කදුලු පිරෙනවා😭😭😭

  • @user-ou7we1zg4q
    @user-ou7we1zg4q ปีที่แล้ว +8

    මං අයෙ උපදින්නේ ඔබගෙන් තමයි ❤❤❤❤

  • @PoornimaLakshani-ox1bn
    @PoornimaLakshani-ox1bn 9 หลายเดือนก่อน +11

    අශාන් මෙතෙක් ගැයූ ගීත වලින් ගත්තම හොදම ගීතය...මේලෝකෙ හැම තාත්ත කෙනෙක්ටම මේ ගීතය උපහාරයක් වේවා...හැම තාත්තා කෙනෙක්ම සුවපත් වේවා...නිරෝගි වේවා...❤️🙏

    • @AshanFernandoMusic
      @AshanFernandoMusic  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි ❤️

  • @dilla815
    @dilla815 ปีที่แล้ว +9

    ජනයි ප්‍රියයි හින්දා දැනගත්ත උන් මේ කොනට

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +79

    සංවේදී නිර්මාණයක්....😪❤...ස්තූතියි දායක වූ සියළුම දෙනාට

  • @gayashansavidya5352
    @gayashansavidya5352 ปีที่แล้ว +11

    ලස්සනම සිංදුවක් තාත්තාගේ අගේ දැනෙන්න තාත්තා නැතිවෙන ඔනේ ඒ අඩුව පුරවන්න කාටවත්ම බැ 😔

  • @piumilakshani1541
    @piumilakshani1541 7 หลายเดือนก่อน +5

    නිවන් සුව මගේ තාත්තේ 🥺 අනිත් සියලුම පියවරු නිදුක් ❤❤ නීරෝගී වේවා බුදු සරනයී....

    • @user-nb7xz5ej3n
      @user-nb7xz5ej3n 5 หลายเดือนก่อน +1

      🥺❤🥺❤🥺

  • @Dadurucabana2468
    @Dadurucabana2468 ปีที่แล้ว +12

    කෙල්ලන්ගේ හෙළුවta watena like mewata watena

  • @thakshilapriyadarshani9480
    @thakshilapriyadarshani9480 ปีที่แล้ว +19

    අපේ බඩ පුරවන්න ..
    නුබ හිස් බඩම ගියා..
    හැමදාම උදෑසනේ ..
    ලියැද්දම අස්වද්දන්න ..
    කවදාවත් බැරි දෙයක් නෑ..
    කවදාවත් නැති දෙයක් නෑ..
    අපි ඔක්කොම හිනැහුනේ ..
    නුබ හින්දා අප්පච්චී ..
    වාරු නැතිව අද ..
    යහන මත වැතිරිලා..
    කදුළු ඇයි හන්ගන්නේ ..
    නුබෙ දෝනි ඉන්නවා ..
    කොහොමහරි
    රකිනවා ..
    අප්පච්චී ..

  • @sarangasandaruwan9129
    @sarangasandaruwan9129 ปีที่แล้ว +8

    10 වෙනි පාරටත් වඩා අහනවා.ආදරෙයි අයියා ❤❤

  • @Kawya_Wijesinghe
    @Kawya_Wijesinghe 7 หลายเดือนก่อน +3

    මගේ තාත්තට නිවන් සුවය ලැබේවා ❤❤❤🥺

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ .
    ගොඩාක්ම සංවේදි උනා.
    මේ ලෝකෙ ඉන්න සියලුම පියවරුන්ට උපහාරයක්ම වේවා.
    හරිම ලස්සනයි අයියෙ සිංදුව.🙏🙏

  • @sugathbandara3779
    @sugathbandara3779 ปีที่แล้ว +12

    එදත් නොලැබුණු අදත් නොලැබෙන එකම ආදරය....😔😔😥 තාත්තා ...❤️

  • @ime3605
    @ime3605 ปีที่แล้ว +38

    තාත්තා......❤🙏🏻
    ගොඩක් ලස්සන , හදවතට දැනෙන නිර්මාණයක් අශාන් අයියා💗

  • @chamariebeliathela
    @chamariebeliathela ปีที่แล้ว +45

    හරිම ලස්සනයි. මගේ තාත්තාටත් මන් ගොඩක් ආදරෙයි. මගේ තාත්තාට වගේම සියලුම තාත්තලාට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @shenu2000
    @shenu2000 ปีที่แล้ว +5

    ලෝකේ කියලා ඉවර කරන්න තරම් ගුන ගොඩක් තියෙනවා තාත්තා ලග ඉතින් මං හරි ආදරෙයි තාත්තේ❤❤❤❤❤❤❤

  • @kusumhema6743
    @kusumhema6743 ปีที่แล้ว +9

    කරන වැරදිවලට කොච්චර ගැහුවත් හිතේ කහටක් නෑ මගෙ අප්පච්චි 🥺❤️
    මගෙ අප්පච්චි ඇතුලු ලෝකේ පුරාම ඉන්න අප්පච්චිලාට නිරෝගී සුවය හැමදා ලැබේවා ❤️🥺🙏🙏

  • @chamodishamika1229
    @chamodishamika1229 ปีที่แล้ว +55

    මේක අහනකොට ඇස් වලට කදුළුත් ආවා.එයා තමයි මගේ ලෝකෙ රජ්ජුරුවෝ 💞💞 මගේ පණටත් වඩා මගේ තාත්තට මං මහා ගොඩාක් ආදරෙයි 😘😘❤️❤️ මේ ලෝකෙ ඉන්න හොඳම තාත්තා ඉන්නෙ මට ❤️ මගේ ආයුෂත් අරන් මටත් වඩා කල් එයා ජීවත් වෙන්න ඕනි 🌎❤️ ඒ වගේම හදවතට දැනෙන්න ලස්සනට සින්දුව කිව්වට අශාන් අයියටත් ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @RuwanMadusanka-wz1ku
    @RuwanMadusanka-wz1ku ปีที่แล้ว +7

    Ada තාත්තා mage ළඟ නැති වුණාට man හැමදාමත් ආදරෙයි තාත්තේ මගේ ලොකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ හැමදාමත් ආදරෙයි 😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +29

    සුභ පැතුම් අශාන් අයියා. මට ඉන්නෙත් තාත්තා විතරයි. අම්මා නැති උන දා ඉඳලා හැමදේම කරේ තාත්තා💙🙏

  • @Yasiya789
    @Yasiya789 ปีที่แล้ว +10

    තාත්තා ❤️💯 කොච්චර අපිට ගහල තරවටු කරත් තාත්තා කියන ඒ චරිතය අපේ අනාගතයට සාර්ථක කරගන්න වෙර දරනව 💯 ❤️ හැම තාත්තා කෙනෙකුටම දීර්ඝායු වේවා 🙏❤️ බොහොම ලස්සන වගේම හිතට දැනෙන නිර්මාණයක් 💝👍

  • @g.s.i3011
    @g.s.i3011 ปีที่แล้ว +7

    තාත්තගේ ආදරය ලෝකේ තරම් 💓💓💓💓💓👍👍👍👍😥😥😥😥😍😍😍

  • @nilminijayathilaka7777
    @nilminijayathilaka7777 ปีที่แล้ว +2

    amma tharam hurathal nokarata thaththa hinahuna ee hurathala bala bala🥺🙏 Kata pura adareyi kiyala nokiwata mn dannawa hanga hanga adare karana bawa🥺💌amma vitharak nemeyi 🥺 thaththath mathu budu wenna oni dawasaka🥺🙏mage loke rajjuruwo obayi thaththe🥺🙏🤍adareyi hama thaththa kenekutama🥺🙏🥰marama lassanayi ee song eka🥺🙏 hadawathata hugak danuna💌🤍ammata thaththa adare aya me konata enna🥺🥺💌💖❤️💖

  • @hiruninisansala9979
    @hiruninisansala9979 ปีที่แล้ว +15

    මගෙ තාත්තත් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි 😥😥.සියලුම පියවරුන්ට මේ සිංදුව උපහාරයක් වේවා . සංවේදී ලස්සනයි සිංදුවක් .. ❤️❤️❤️

  • @sandaninisansala121
    @sandaninisansala121 ปีที่แล้ว +5

    ඇස් දෙකට කදුලු ආවා හරිම ලස්සන හිතට දැනෙනෙ සින්දුවක්
    😢😢😢මාත් මගේ තාත්තට පන වගේ ආදරෙයී ❤

  • @ChandraDissanayake
    @ChandraDissanayake ปีที่แล้ว +96

    Beautiful song, Congratulation’s all the best 👏👏👏👏👏

  • @malkijayawardhana2626
    @malkijayawardhana2626 19 วันที่ผ่านมา

    මගේ තාත්තට නිදුක් නිරෝගී සුවය ලැබේවා... එයාලගේ ලෙඩ රෝග ඉක්මනට හොද වෙන්න ඕනි ❤🥺

  • @AchiniSilva-vc4vn
    @AchiniSilva-vc4vn 2 หลายเดือนก่อน

    මෙ සිංදුව හරියන්නේ දුක් විදපු තාත්තා කෙනෙකුට තමයි එ තාත්තාගෙ අදරෙ

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +12

    රැල්ලට යන්නෙ නැතුව මේ වගේ වෙනස් ව්දියෙ song එකක් කරපු එක හොදයි අයියෙ 😊 අශාන් අයියෙ ඔයාගෙ voice එක fantastic ❤️ මේකනම් අනිවාම trending 1 වෙන්න ඕනි සුපිරි hit එකක් ❤️

  • @malansubramaniyan8891
    @malansubramaniyan8891 ปีที่แล้ว +3

    Mn hri adrei thaththa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vishmithadenuwan8797
    @vishmithadenuwan8797 ปีที่แล้ว +2

    තාත්තා❤

  • @Denethmihisara957
    @Denethmihisara957 ปีที่แล้ว +8

    අපි හැමෝගෙම ලොකයේ වීරයා තාත්තා තමයි 💞💗❤️.

  • @prageethkarunarathna5626
    @prageethkarunarathna5626 ปีที่แล้ว +6

    මගේ තාත්තා අද ජීවතුන් අතර නෑ. හිටියනම් මම රජෙකුට වගේ සලකනව. මම මේක බැලුවෙ ඇහේ කඳුලක් එක්ක. මම මේ වගේ නිර්මාණ තවත් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤❤

  • @dilushanayani8706
    @dilushanayani8706 ปีที่แล้ว +1

    Apita nathi api dena thaththage alee danuna bokkatama ,...dumi, ashan,mauli, alahendra uncal 🙏 බුදු සරණයි සියලු දෙනාට

  • @madusankajayalal3468
    @madusankajayalal3468 ปีที่แล้ว +1

    Aththatama Es walata kadulu awa 😭 , Hama thaththektama adaren inna, podi kale idan loku wenakan e gollo apita adaren unna godak, eyala wayasata yanakota adaren inna oyalath, Hama thaththektama Niduk nirogee suwa Labewa, deeragayu wewa🙏

  • @anuruddikaanuruddika2514
    @anuruddikaanuruddika2514 ปีที่แล้ว +15

    අයියා මේ වචන හදවතටම වැදුණා.හරිම ලස්සන සිංදුවක්.තාත්තා කියන්නේ තාත්තාටම තමා.ඒ ආදරේ ආයේ වෙන කාගෙන්වත් අපිට ලැබෙන්නැ.💖💖💖💖💖

    • @g.s.i3011
      @g.s.i3011 ปีที่แล้ว +1

      😥😥😥

  • @nccreative5794
    @nccreative5794 ปีที่แล้ว +4

    මන් හරි ආදරෙයි තාත්තෙ 🥰🥺❤️🙏

  • @sudaninimanthika1078
    @sudaninimanthika1078 ปีที่แล้ว +1

    ඉන්න තැනක හැමදාම හොදිං ඉන්න මගේ තාත්තෙ මම ඔයාට ගොඩාක් අාදරෙයි 😢❤ ලස්සන නිර්මාණයක් තෙරුවන් සරණයි ❤

  • @Amilawariyapola
    @Amilawariyapola ปีที่แล้ว +3

    jaya🎉🎉🎉jaya🎉🎉🎉🎉

  • @madushikamadushika3608
    @madushikamadushika3608 ปีที่แล้ว +3

    ලස්සන සින්දුවක් අයියේ.....මට ඔහොම ආදරෙන් බලාගන්න වත් ම්ගේ තාත්තා මගේ ලග නෑ....පුළුවන් හැමවෙලේම එයාල සතුටින් තියන්න....තාත්තා වගේම අම්මවත්....😔😔😔😔😔😔😔😔😔😔

  • @lakshikamadushani531
    @lakshikamadushani531 ปีที่แล้ว +1

    Lassanai aiye mageth thaththa na mt thaththage adare labila na mm podi kaledi na hadawathatama danuna eka nam ❤

  • @hirunihansika7466
    @hirunihansika7466 ปีที่แล้ว +1

    Song eka godak lassanay ayya...thaththa thamai api hamogema wiraya...hama ammektama thaththa kenekta diragayu labewa!!depawpiyo thamai mulu lokema hamadama❤

  • @DilshanMaduranga
    @DilshanMaduranga ปีที่แล้ว +15

    ජය වේවා මගේ අයියේ හරිම ලස්සන තාත්තා කියන වචනෙට පන දෙන නිර්මාණයක් බුදු සරනයි ❤❤❤

  • @seminisasna661
    @seminisasna661 ปีที่แล้ว +6

    කිසිදා නොවෙනස්වන හදවතට දැනුනු තාත්තාගෙ ආලේ❤🥺🌍

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 8 หลายเดือนก่อน +1

    මම ආයේ උපදින්නේ ඔබගෙන් තාමා තාත්තේ තාත්තේ මං හරි ආදරෙයි තාත්තේ

  • @user-uq2gb9cr5h
    @user-uq2gb9cr5h 4 หลายเดือนก่อน

    මාගේ තාත්තායි අමිමායි මට අදරේ නැති වුනාට මම මාගේ දේන්නාට මාගේ ජිවිතේ තියන තුරැ අදරේයි❤❤❤❤

  • @supunmadusanka6709
    @supunmadusanka6709 ปีที่แล้ว +3

    තාත්තා නැති නිසා ඒක මහ මෙරක් දැනෙනෙවා .....😢

  • @pramishkapeiris
    @pramishkapeiris ปีที่แล้ว +5

    🥺❤️ හැම දරුවෙක්ගෙම විරයා ඔහුයි (තාත්තා) ❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn หลายเดือนก่อน +1

    Niyamai aiyye lassana sinduwak thathage gana aluth sinduwak me samajeta kiwwata oyata thank you 😊 ❤😊 so much

  • @user-yg6ji3cw3o
    @user-yg6ji3cw3o ปีที่แล้ว

    තාත්ත නැතිවෙලා අවුරැඋු 2 කිටිටුයි ඒත් ඒ උුකේ අදටත්බඅඩුවත් නැහැ අදටත්. ජිවිතේ තියෙන තුරැ නැතිවෙන්නෙත් නැහැ.දහසක් පියවරැන්ට බුඋුසරණයි දෙවිපිහිටයි

  • @menakagunawardhana7818
    @menakagunawardhana7818 ปีที่แล้ว +19

    හදවතට දැනෙන්නම කිව්වා.....
    Meka trending 01 වෙනවා...
    Congratulations..
    💖💖💖

  • @kanishkamihiran1092
    @kanishkamihiran1092 ปีที่แล้ว +5

    ඒකනම් තාත්තා ගැන තියන ආදරේ තවත් වැඩි උනා.............❤❤❤❤❤❤

  • @ruwandissanayaka7998
    @ruwandissanayaka7998 ปีที่แล้ว

    ජය ශ්‍රී මහ බෝ සම්දු පිහිටයි මගේ අයියේ ඔයාට වරදින්නෙ නැහැ ❤ 🙏

  • @pasinduchamara1971
    @pasinduchamara1971 ปีที่แล้ว +2

    මගේ තාත්තාට මම ගොඩක් ආදරෙයි එයා ලගදි නැති උනේ මට තාමත් හිත හදගන්න අමාරුයි ඉපදෙන හැම ආත්මේක මගේ තාත්තාම වේවා🙏🙏

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL ปีที่แล้ว +9

    මං හරි ආදරෙයි තාත්තේ...❤
    හැමෝම අහන්න ඕන සිංදුවක්
    මෑත කාලයේ තාත්තා ගැන අහපු හොදම සිංදුව..
    අවුරුදු ගණනාවක් හැමෝගෙම හිතේ තියෙන සිංදුවක් වෙනවා මේක...
    මේ වගේ විශිෂ්ට නිර්මාණයකට දායක වුන හැමෝටම ස්තුතියි... තාත්තේ... මං හරි ආදරෙයි තාත්තේ...❤

    • @AshanFernandoMusic
      @AshanFernandoMusic  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

  • @wathsalarajapaksha8394
    @wathsalarajapaksha8394 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ......තාත්තා කියන්නෙ මට කියන්න බැරි තරම් වටිනාකමක් ........හැම තාත්තා කෙනෙක්ටම උපහාරයක් වේවා ..........ලස්සන වැඩක් අයියා 💗💗

  • @dineshkumara3165
    @dineshkumara3165 ปีที่แล้ว +1

    "Thaththa "Me loke Nihada budun 🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼💎💎💎❤️❤️❤️ Mage raththaran Thaththa miya gihin Dan wasara ganak wenawa mata waradi karama gahuwath ra eli wenakan mawa athaganawa duken mage raththaran Thaththata Uthum u darmawabodaya labewa!!! 🙏🙏🙏🙏Siyaluma piyawarunta Deergayusa labewa!!! Niduk nirogimath wewa!!! Hamadama sathutin inna labewa!!! 🙏🙏🙏 Ashan sahodaraya obatath godak pin mewani sampathak gana kiya pawata 🙏🙏🙏❤️❤️❤️

  • @KasunLakshan-zv9vf
    @KasunLakshan-zv9vf 5 หลายเดือนก่อน +1

    මගේ තාත්තාගේ ආයුෂ වැඩි වේවා!

  • @sajaniwasundara
    @sajaniwasundara ปีที่แล้ว +6

    මා ආයෙ උපදින්නෙ ඔබගෙන් තමා😥❤
    ඒ වචන🔥
    හරිම ලස්සනයි අයියේ, සුබපැතුම්

  • @malithimataraarachchi839
    @malithimataraarachchi839 ปีที่แล้ว +3

    ඇත්තටම ඇස් දෙකට කදුලුත් ආවා.පට්ටම ලස්සනයි සින්දුව ❤❤❤❤

  • @amiladayana8889
    @amiladayana8889 ปีที่แล้ว +1

    Athtatama lassani song eka. Thanks magei tathtagei photo eka danmata godak pin

  • @tharuranasingha8155
    @tharuranasingha8155 ปีที่แล้ว +1

    මේ ලෝකේ ඉන්න හැම තාත්තා කෙනෙක්ම නිරෝගිව ජිවත් වෙන්න ඔනා

  • @kavindigunawardana7518
    @kavindigunawardana7518 ปีที่แล้ว +4

    තාත්තා ට ආදරේ හැමෝම තාත්තා ගැන කෙටියෙන් කොමෙන්ට් කරමු 🥺මං හරි ආදරෙයි තාත්තේ ❤❤

  • @hiru.liyanage
    @hiru.liyanage ปีที่แล้ว +13

    ඇස් දෙකට කදුලුත් ආවා.හදවටට දැනෙන්නම සිංදුව කියනව අයියේ..❤️❤️all the best❤️❤️

  • @ThisaruVlog
    @ThisaruVlog ปีที่แล้ว +2

    මේක අනිවාර්යයෙන් ට්‍රෙන්ඩ් වෙන්න ඕනී ❤️‍🔥💖

  • @ThisaruVlog
    @ThisaruVlog ปีที่แล้ว +2

    හරිම ලස්සන නිර්මාණයක් අයියේ මමත් ආදරෙයි මගෙ අප්පච්චිට 💖💖💖💖💟💟💟

  • @charithudayanga6871
    @charithudayanga6871 ปีที่แล้ว +3

    Jaya Wewa Aiya

  • @shanu6536
    @shanu6536 ปีที่แล้ว +9

    තාත්තෙ මං හරි ආදරෙයි කියන්න ඔයා මගෙ ලඟ හිටියා නම් මගෙ රත්තරං තාත්තෙ....අනේ එකම දවසක්වත් ඔයාට තුරුළුවෙලා එහෙම කියන්න තිබුණා නම්..ඔයා අම්මගෙන් ඉල්ලුවා වගේම දෝණි කෙනෙක් අම්මා ගෙනාවලු..ඒත් ඒ දෝණි මේ ලෝකෙ එළිය දැකලා අවුරුද්දක් යන්න කලින් ඔයා යන්නම ගිහින් ..මාව දැකගෙනම ඔයා යන්නම ගිහින් ...ඒත් මට ඔයාගෙ මූණවත් හිතේ ඇදගන්න ඔයා දුන්නෙ නැහැ ..අවුරුදු 24ක් ගතවෙලා ඒත් මම ඔයා ඉන්නවා කියලා මවාගෙන ජීවිතේ ගෙනියනවා ...මං හරි ආදරෙයි තාත්තෙ 😢

    • @user-ph8hj9qq2p
      @user-ph8hj9qq2p ปีที่แล้ว

      😢❤

    • @shanu6536
      @shanu6536 11 หลายเดือนก่อน

      @@user-ph8hj9qq2p 😥

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +2

    Lassani godak song eka
    ❤👌
    Ashan aiyageth Thaththa video eke innawa 😍

  • @MWRNDulanjali
    @MWRNDulanjali 3 หลายเดือนก่อน

    මම අයෙ උපදින්නෙ ඔබගෙන් තමා තාත්තේ ❤❤❤

  • @imeshawijesinghe5723
    @imeshawijesinghe5723 ปีที่แล้ว +3

    හදවතට දැනුණු ගීතයක් ,ආදරෙයි මගේ තාත්තේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanadrums6116
    @sanadrums6116 ปีที่แล้ว +3

    අශාන් අයියාගේ තව ලස්සන සිංදුවක් පට්ටයි බ්‍රෝ..❤👌

  • @thusharigimhani5895
    @thusharigimhani5895 ปีที่แล้ว +1

    Ashan aiye harima lassanai mewagema ammatath lassana song akak hadanna niyamai mataage thaththa mathak una

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +2

    අපේ තාත්තලාට බුදු සරණයී☸😍☸
    කවමදාවත්ම නොදැනුන සෙනෙහස් කන්ද☸😍☸

  • @hashMadu
    @hashMadu ปีที่แล้ว +14

    ඇත්තටම ඇහැට කඳුලක් ආවා.සියලු පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා💜️

  • @nethmi.shehara331
    @nethmi.shehara331 ปีที่แล้ว +3

    අප්පච්චි තමා ලෝකෙම..❤️✊😌

  • @KamalKamal-yi6zc
    @KamalKamal-yi6zc ปีที่แล้ว +2

    Lassanai aiye congratulations God bless you

  • @UdeshikaDamayanthi-qt7ye
    @UdeshikaDamayanthi-qt7ye 2 หลายเดือนก่อน

    Kochchara ahuwath epa wenne na song eka... hama duwekutama thaththa thamange lagin inna one.... mn wage thani nowi... inna thanaka idala mn diha balan athi mage thaththath.... 😍

  • @SupunSir
    @SupunSir ปีที่แล้ว +5

    අප්පච්චි...🌎❤
    වචනයට පණ දෙන නිර්මාණයක්.
    අශාන් අයියා... ජය.!

  • @nayanmadusanka7540
    @nayanmadusanka7540 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි හැම තාත්තා කෙනෙකුටම උපහරයක්ම වේවා ❤❤❤👌👌🙏🙏

  • @anjaliend5581
    @anjaliend5581 ปีที่แล้ว +1

    adarei thaththe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nirodhvisal4017
    @nirodhvisal4017 ปีที่แล้ว +1

    ලස්සනයි මට තාත්තව මතක් වෙිනවා ,,,,,,------🥺🥺 -+++++

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +4

    හරිම අපූරුයි සෑම තාත්තා කෙනෙක් වෙනුවෙන්ම ❤️❤️❤️❤️ මෙවන් ගීත තව තවත් නිර්මාණය වේවා👌👌💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @madu5226
    @madu5226 ปีที่แล้ว +6

    ලෝකයේ ඉන්න සියලුම පියවරුන්ට උපහාරයක්ම වේවා....!🌍❤️ හිතට දැනෙන පට්ට ලස්සන සිංදුවක් 👌 good luck Ashan ayye💐💐

  • @user-fe2iy5zw7v
    @user-fe2iy5zw7v 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි තාත්තෙ

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 ปีที่แล้ว +1

    Ane ee katahada.... godak lassanai.😥😥😥😥❤❤❤❤....

  • @nelumkaushalya1443
    @nelumkaushalya1443 ปีที่แล้ว +15

    තාත්තා 🥺❤️ අද ඔයා මම ලඟ නැතත් ඉන්න තැනක පරිස්සමින් ඉන්න ඕනි බුදුසරණයි මගේ තාත්තට ❤️🙏

  • @shennyayshu3637
    @shennyayshu3637 ปีที่แล้ว +3

    ලෝකේ තියන ලස්සනම හදවත තියෙන්නේ එයාට තාත්තා❤🌍

  • @neranjalakaushalya5966
    @neranjalakaushalya5966 ปีที่แล้ว +1

    හරි ලස්සනයි..ගොඩක් වටිනවා.කියන්න වචන නැ මාර ලස්සනයි...👍👍👍👍

  • @sanjeewasanjeewa4182
    @sanjeewasanjeewa4182 ปีที่แล้ว +2

    Lassanaii ma song eka

  • @rivishakaushan2841
    @rivishakaushan2841 ปีที่แล้ว +2

    "තාත්තේ ඔයාට මම ගොඩාක් ආදරෙයි " කියලා කියාගන්න බැරි උන වාර අනන්තයි. මහ මෙරක් තරම් සෙනෙහස හිතේ හංගගෙන හිනා වෙන එකම කෙනා ට කියන ලස්සන නම තමා "තාත්තා". මං හරි ආදරෙයි තාත්තේ ❤🥺