ජනපති සැරවෙයි සජිත්ගේ මුට්ටිය බිඳී kalapaththare/කැලෑ පත්තරය 2024.07.04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 146

  • @ukuk1581
    @ukuk1581 2 วันที่ผ่านมา +32

    රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එලව එලවා පහර දෙමු.👍👍👍👍

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 วันที่ผ่านมา +13

    රනිල් පරාදයෙන් උමතුවි පිස්සු කෙලියි

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 2 วันที่ผ่านมา +13

    මාලීමාවට ජය නියතයි

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 วันที่ผ่านมา +31

    ගෝඨට එහා කෑමක් රනිල් රාජපක්ෂ කන්න හදන්නෙ

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 2 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @anandakularathna6030
      @anandakularathna6030 2 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @jay-walker3584
      @jay-walker3584 2 วันที่ผ่านมา

      ගෝටා වගේ ගොං පපයෙක් නෙමෙයි යකෝ රනිල් . කෝ රනිල්ව සුමාන දෙකෙන් ගෙදර යවනවා කියපු චන්ඩි හැමදාම කොලඹ ඇවිත් නාලා යන එක විතරයි කරන්නේ 😂😂😂😂

    • @samurdhisamaradiwakara9904
      @samurdhisamaradiwakara9904 วันที่ผ่านมา

      රනිල් ව ගෙදර යවලා පෝලිං වල ඉල්ලන් කන්න වෙන්නේ මේ රටේ ගොං මිනිසුන්ට..

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 วันที่ผ่านมา +16

    මේ හාමුදුරුවන්ට මොනවා වෙලාද මන්දා

  • @rohanranjith6308
    @rohanranjith6308 2 วันที่ผ่านมา +9

    ලේනෙක් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ශාපයකට නම් ලක් නොවේවා.

  • @tharukasachintha4476
    @tharukasachintha4476 2 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤

  • @ukuk1581
    @ukuk1581 2 วันที่ผ่านมา +12

    බටලන්දයා උගේ ගෝලයොත් එක්ක ජනාධිපතිකම එන්ජෝයි කරන්න තව කාලය ඉල්ලයි.
    මැරුම් කනවා සෙට් එකම.

    • @jay-walker3584
      @jay-walker3584 2 วันที่ผ่านมา

      ඹරිජිනල් මිනිමරු ජෙප්පෙක් බව පෙනෙනවා. ටයර් සුව අත්වේවා

    • @ukuk1581
      @ukuk1581 2 วันที่ผ่านมา

      @@jay-walker3584 උඹගෙ දෙමව්පියෝ
      කකුසු බාල්දි අදින්න ලංකාවට ගෙනාපු
      වහලෙක්ගෙ ෂොට් එකක් නේද අනිවාර්යයෙන්ම.

  • @udayasenanayake9570
    @udayasenanayake9570 2 วันที่ผ่านมา +9

    මුන් ඔක්කොම Npp එකට බයවෙල

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 2 วันที่ผ่านมา +17

    "අනුර මගේ නූල කැඩුවෝ" කියලා බෙරිහන් දෙනකොට අපිට හිතුණා , මිහින්තලයා "කිරිකොරහා" නටන්න හදන්නෙ කියලා .

    • @leslieperera5589
      @leslieperera5589 2 วันที่ผ่านมา +1

      තවත් හොර කහකඩයෙක්..එලවා දමන්න ඕන..

    • @darmadasadarmadasa9686
      @darmadasadarmadasa9686 2 วันที่ผ่านมา

      මගේ දෙයියෝ ඒක 🤣🤣🤣🤣🤣

  • @NishaniUdeshika
    @NishaniUdeshika 2 วันที่ผ่านมา +6

    අපි... රනිල් රාජපක්ෂලා... එලවනවා... අන්තිම..සටන ට.... ලැස්තිවෙලා.. ඉන් නෙ 😊😊😊😊😊😊😊😊😊😊😊

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 2 วันที่ผ่านมา +14

    Lenwa.කියන්නේ රනිල් ගෙ .balal අත.

  • @rohanfernando679
    @rohanfernando679 2 วันที่ผ่านมา +9

    යන්න යන්නේ අතපය කඩාගෙන දැක්කනේ ගෝල්ෆේස් කේස් එක දවසේ මිනිස්සු කරපු දේවල් රටේ

  • @vishakarajapaksha4041
    @vishakarajapaksha4041 2 วันที่ผ่านมา +7

    නිද ඉන්න.මිනිසුනෙ නගිටලිය්ව් නගිටපියව්ල් ලක්මවගෙ වල.කපනව.හොර මුල

  • @mihiran74
    @mihiran74 2 วันที่ผ่านมา +8

    NPP එක දිනන එක ස්ථීරයි. ඒකට බයෙන් ඉන්න හොරු රැළ දඟලන්නෙ ජනාධිපතිවරණය නොතියා ඉන්න.

  • @somasinghedasanayak5391
    @somasinghedasanayak5391 2 วันที่ผ่านมา +13

    ඔය ලෙනව කියන ද්‍රෝහියා කොහේ ද ඉන්නෙ

  • @rohanfernando679
    @rohanfernando679 2 วันที่ผ่านมา +10

    වලවා හැංගුන වැවේම මේ නරියා හැංගිය යුතුය

  • @BandaraAnil
    @BandaraAnil 2 วันที่ผ่านมา +8

    පියුම් ගේ ලබ්බවල් අපට වැඩක් නැහ .
    ජනාධිපතිවරණය තියපල්ලකෝ උබලාව තොලෙන්චි කරලා දාන්න .

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 วันที่ผ่านมา +9

    ලොකු සාදු කැමති ඇති ඉතින් ලාභ ලැබීම එක මගක් නිවනෙ මග තවත් එකක් බුදුහාමුදුරුවො දේශනා කලේ එහෙම යි

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 2 วันที่ผ่านมา +9

    ගද ලේනාගේ උනාට p#ඩේ ඇරියේ සොම්බිය.

  • @karmennagitha
    @karmennagitha 2 วันที่ผ่านมา +6

    None of us get panic for Zombie Ranils ideas.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 2 วันที่ผ่านมา +8

    Go hoom ranil 😁😁😁😁😁😁

  • @thakshisenani3075
    @thakshisenani3075 2 วันที่ผ่านมา +3

    Malimawata jaya wewa ❤❤❤❤❤❤

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 วันที่ผ่านมา +6

    සිරිසේනට නන්දසේනට නොදුන් අර්ථකථනයක් හොර අනුප්‍රාප්තිකයාට ලැබෙයි ද ?
    හරි නම් මේ හිටපු කාලයත් නීති
    විරෝධී බවට අර්ථකථනයක්
    ඉල්ලාසිටිය යුතුයි.

  • @nimashiNethmi
    @nimashiNethmi 2 วันที่ผ่านมา +5

    Good

  • @Rookanthafdo
    @Rookanthafdo 2 วันที่ผ่านมา +8

    රනිල් කියන්නේ අලුගෝසුවෙක් උව එතනට ගෙනාවෙත් අලුගෝසුවෝ රැලක්. බ… සිංහල කියාගන්න නිවට මෝඩ රැල ඉන්නකන් රටට අබ සරනං😅😂😊😅😂😊

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 2 วันที่ผ่านมา +6

    පහන නිවෙන්න ලංවෙනකොට එළිය වැඩියි ලු ! නේද ?

  • @SadunMadusanka-gd7cu
    @SadunMadusanka-gd7cu 2 วันที่ผ่านมา +4

    මුන්ට මේ රටෙන් යන්න බැරි වෙන්න නියෝගයක් ගේන්න ඕන දැන්ම. හොරා කාපු ඔක්කම සල්ලි ගන්න ඕන මුන්ගෙන්.

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 2 วันที่ผ่านมา +4

    මොකටද තවත් අර්ථ කතනය මෙි පෙත්සමි කරැ කවුද? මොහුගේ ආදායමි වැඩිකර ගැනිමටද?

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 2 วันที่ผ่านมา +2

    සඟ සැප මදිවී ජනපති සැප පතන මිහින්තලේ ලොකු සාදු

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 วันที่ผ่านมา +1

    good morning Channel 4 ❣️❣️sundara dawasak wewa 🙏🙏🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 วันที่ผ่านมา

    බුදුසරණ යීඔබට ❤❤❤❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 2 วันที่ผ่านมา +3

    සේරම සෙල්ලම් කරන්නෙ රනිල් රාජපක්සලයි. ඒ අයටයි ඇගිලි 4 ක්ම හැරිල තියෙන්නෙ. ඇඩෙනව මේ අයගෙ කෑදර කම් ගැන.😢😢😢

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 2 วันที่ผ่านมา +2

    දානය වළදලා බනක් කියලා හිටියනමි නිවන් යන්න පුලුවන් මිහින්තලේ හාමුදුරැවනේ

  • @Supportsuresh
    @Supportsuresh 2 วันที่ผ่านมา +4

    අනුර වික්‍රමසිංහ ආණ්ඩුව පන්නමු

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 2 วันที่ผ่านมา +3

    පියුමි,, හංසමාලි,,,දෙශපාළුවන්ගෙත්,,,හොදටම,,ක්‍රිම්,,,ගාලා,,වගෙයි

  • @adariyasinghe127
    @adariyasinghe127 2 วันที่ผ่านมา +3

    ලේනව කියන රනිල්ට ...ක දුන්න පට්ට හොරෙක් නේද?

  • @ranjithgamini6730
    @ranjithgamini6730 2 วันที่ผ่านมา +3

    නොහුක නිදාගනින්

  • @burtysumanarathna5861
    @burtysumanarathna5861 2 วันที่ผ่านมา +5

    Lanawa kohida inne okage ata2 talanna oona

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 2 วันที่ผ่านมา +2

    මාලිමාවට ඔය තියෙන බය තියාගන්න 😜😀😉😂😅😂👍

  • @demunisenanayake8359
    @demunisenanayake8359 2 วันที่ผ่านมา +3

    Tiran did the same thing with LTT carders.?😅

  • @yapakumara1880
    @yapakumara1880 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 2 วันที่ผ่านมา +2

    ගෝටා එලවන්න මුලික උනේ ඔය ගොවියෝ තමයි
    රනිල් මේ ආරංචිය සුබද?

  • @user-rawana
    @user-rawana 2 วันที่ผ่านมา +1

    මොන සෙල්ලම් දැම්මත් චන්දෙ වෙලාවට නොතිබිබොත් රටම ගිනි ගනිවි අපේ රටේ ජනාදරයට පත් නායක අනුර සහොදරය හැර වෙන විකල්ප නැත මාලිමාවට ජයම වේවා ❤❤🧭🧭

  • @rupapushpa9228
    @rupapushpa9228 2 วันที่ผ่านมา +2

    It's such a nonsense who is laena entirely this person behind Ranil,clearly any body else know,

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 2 วันที่ผ่านมา +1

    රනිල්,,යන්නෙ,,කොයි,
    පැත්තෙන්ද,,,කාටද,,කියන්න,,පුළුවන්,,, ගොඨාභය,,ගිය,,විදිහටද,,,,නැත්තම්,?????

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 2 วันที่ผ่านมา +1

    රනිල්ට දිනන්න පුලුවන්නම් unp ය විතරක් නෙවේ ගෑනි විකුණලා හරි යයි පොහොට්ටුවේ සාමාජිකත්වයට

  • @GeraldPrakash
    @GeraldPrakash 2 วันที่ผ่านมา +2

    Ranilge kale ivarai. Lesthi wenda yanda. Minissu lesthi parata bahinda. Sthoothi.

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage 2 วันที่ผ่านมา +2

    RANILLA MERENNA KALIN MARAYAGENUTH THAWA IDIRIYATA KALL ELLAY NEDA???

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 วันที่ผ่านมา +5

    රනිල් එක්ක ඉන්න තවත් සොම්බි සමණයේක්ද.කොහෙද

    • @user-br4mi5ht6p
      @user-br4mi5ht6p 2 วันที่ผ่านมา

      කොහෙදෝ නෙවේ ඇත්තටම සමනලයෙක් ඒකනෙ සාගල තියාගෙන ඉන්නෙ

    • @user-br4mi5ht6p
      @user-br4mi5ht6p 2 วันที่ผ่านมา +1

      කොහෙදෝ නෙවේ ඇත්තටම සමනලයෙක් ඒකනෙ සාගල තියාගෙන ඉන්නෙ

    • @user-br4mi5ht6p
      @user-br4mi5ht6p 2 วันที่ผ่านมา

      කොහෙදෝ නෙවේ ඇත්තටම සමනලයෙක් ඒකනෙ සාගල තියාගෙන ඉන්නෙ

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 2 วันที่ผ่านมา

    ,මිහිතලේ ඇරැටෝ තිබිටිකත නැතිටවනවා😢😢😢

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 วันที่ผ่านมา +1

    ma pissu kalakanni musala sobiyata ma maha poleway aeyata chanday naha aehama unot guti thami 👍🇱🇰🤗🤗🤗

  • @user-vq4yg3ee4g
    @user-vq4yg3ee4g 2 วันที่ผ่านมา

    පෙත්සන්කරුව පුජාතන්තුවාදය නැති කිරිමටතැත් කිරිමට ගත්උත්සාහයට ඔහු පරාද වුවහොත් සිරගත කල යුතුය

  • @InduHewapathirana
    @InduHewapathirana 2 วันที่ผ่านมา +1

    Excellent speech malli mage fb block karala ewata mama baya ne aniwaryenma anura dinanawa dinanawa mai munta niwan sepa labewa pal horunta

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 วันที่ผ่านมา

    Malimawata jya❤❤❤

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 2 วันที่ผ่านมา

    ටිරාන්- ගුවන් තොටුපලෙන් ගහන ගැහිල්ල කොහොමද?

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 2 วันที่ผ่านมา

    පිනාව මොන සෙල්ලම දාල තියාගන්න හැදුවත් පිනාට ගොනාවගේ පැරදිලා තමය් යන්න වෙන්නේ.

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 2 วันที่ผ่านมา

    සියලු කරණු විමසන විට පෙනී යන්නේ සමස්ත ජනතාවම රටේ පූර්ණ වෙනසක් ජවිපෙNPP මාලිමාව 🧭 ❤ සමඟ බලාපොරොත්තු වෙන බවයි.

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 2 วันที่ผ่านมา

    කෝටි දෙකක ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන තම පාලකයා පත්කරගැනීමේ අයිතිවාසිකම මහජනතාවට ලබා දීමට සියලු බලධාරීන්උනන්දු විය යුතුයි..

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 วันที่ผ่านมา

    එතකොට ටිරාන්ගෙ පන්ඩෝරා පේපරේ එකවුන්ට් වල ඩොලර්

  • @malindakuruppu
    @malindakuruppu 2 วันที่ผ่านมา

    සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ, බල්ලා විසින් වලිගය වැනීමයි. නමුත් අපේ කාලකන්නි ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්නේ, වලිගය විසින් බල්ලා වැනීමයි. මේ විදියට සේවකයින්ට ඕන විදියට පාලන තන්ත්‍රය හසුරවන්න ඉඩ දෙනවනම්, එහෙව් රටකට ඉතින් අබ සරණයි!!!

  • @Ms100953
    @Ms100953 2 วันที่ผ่านมา

    පොලිසිය ඡනතාවට කතාකරන්න වත් ඉඩ දෙන්නෑ. ජනතාව පීඩනයට පත්කරන ඒකාධිපතිවාදය!!!!

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 วันที่ผ่านมา +1

    බුිතාන්‍ය මැතිවරණ අද පැවැත්වෙන වලු නේද කෙචිචර හොද රටක්ද පුශ්න ඇති නොවන්න වැඩ කරනඑක ඒකට අපේ රට හොයන්නෙ හිල්මයි මාලිමාවට ජය වෙිවා

  • @user-rawana
    @user-rawana 2 วันที่ผ่านมา

    රනිල් හොදින් යනවද නැත්නමි බෙීරෙ වැවෙන් නාගෙනම යනවද මාලිමාවට ජය වේවා ❤🧭

  • @user-td7wy6ym9e
    @user-td7wy6ym9e 2 วันที่ผ่านมา +2

    Mihinthale paaraajika ganagediyaa thoo radaa sajjata kiyala pukee erawaganin gon ponna keriyoo

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 2 วันที่ผ่านมา

    Balu pina

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 2 วันที่ผ่านมา

    "තණ්හාය ජායතී සෝකෝ " රනිල් .....මාලිමාවට ජය නියතයි.!

  • @dongunatillaka6879
    @dongunatillaka6879 2 วันที่ผ่านมา

    Runil wants to create mayhem. We must be extremely careful and act intelligently. Runil, Rajapaksas and Sujeeth want to get at Anura,physically,emotionally ,and politically.

  • @upalifernando8778
    @upalifernando8778 2 วันที่ผ่านมา +2

    ❤Chathura putha❤AKD saho jnpth❤

  • @epleblomst91
    @epleblomst91 วันที่ผ่านมา

    සජිත් හා අනුර කවදාවත්ම ජනාධිපති වෙන්න නෑ ඒකයි ඇත්ත 😂😂

  • @Ms100953
    @Ms100953 2 วันที่ผ่านมา

    ඔය පෙත්සම් කාරයාට ගහල හරි කටින් ගන්න ඕනා කවුද පිටිපස්සෙ කියලා. වෘවස්තාව ට උඩින් යනවට ඔහුව හිරේ දැමිය යුතුයි.

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 วันที่ผ่านมา

    Kalakani රනිල් මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය ....❤ yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @upsajayalath1815
    @upsajayalath1815 2 วันที่ผ่านมา

    චන්දෙට ඉස්සෙල්ලාම මූ කෑ ගහලම මැරෙනවා

  • @dineshfernando9532
    @dineshfernando9532 2 วันที่ผ่านมา

    පොලිසියේ එකෙක් පාර වැටිලා හිටියාට වතුර උගුරක්වත් දෙන්න එපා .ම්හිනලයෙ සගයාට පිස්සු .

  • @user-qw5xp6yv9p
    @user-qw5xp6yv9p 2 วันที่ผ่านมา

    ඇත්තටම රනිල්ට කලින් පෙස්සම් කරු එලවන්න ඔනැ බෙල්ලලේන් ඇදලා දලා රනිල් බලමු චන්දය නොතිබු නොත් දුවන් ලෙසියට සොටා එකක් ඇද ගෙන ඉටපන් අපි එනවා නැවතත් අරගලයය සමගින් මාලිමාවට බයේ මුංට පිස්සු හැදිලා

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 2 วันที่ผ่านมา

    රනිල් මැරෙන තුරුම ජනාධිපති කමේ ඉන්ක වගේ අදහස.දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවාලු දැඩි ක්‍රියා මර්ග ගන්නවාලු. ලැජ්ජා නැතිකම.

  • @jay-walker3584
    @jay-walker3584 2 วันที่ผ่านมา

    පියුම් ක්‍රිම් විකුනලා කෝටි ප්‍රකෝටි ගනන් ලාභ ගත්තනම් ඒවාට නිසි බදු ගෙවලා තියනවාද ??????? ඒක සොයල බැලුවොත් පියුම් අනිවාර්යයෙන්ම බරපතල වැඩ ඇතුව හිරේ😮

  • @NalinRupasena
    @NalinRupasena 2 วันที่ผ่านมา +1

    Balayata thiyena kadarakama.mahajanayata henagahawwath munta mokada?

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 2 วันที่ผ่านมา +1

    Mehenthale walha awoth mota hekei.

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 2 วันที่ผ่านมา

    පොහොට්ටුවට වෙච්ච දෙයක්. රනිල් දැන් උන්ටම කරදරයක් වෙලා තියෙන්නේ.

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 2 วันที่ผ่านมา

    මෙි අය මාලිමාවෙි නොවෙි සේවකයින්ගේ සාදරන ඉල්ලිමි

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 2 วันที่ผ่านมา +4

    චන්දෙ වරකෝ සජියගේ රෙදිගලවන්න.

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k 2 วันที่ผ่านมา

    මේවර රනිල් හදන්නේ ජනතාවට කියලා අතපය කඩාගන්න ගෝඨාලුව වගේ නෙවි මේසරේ ජනතාව හොඳට බලාගෙන ඉන්නේ මොකක් හරි කරලා හරි නිවන් සුවයම ලබා ගන්න බලාගෙන තමයි ඉන්නේ මට පේන හැටියට නම් දැන් අවුරුදු අශෝකටත් කිට්ටු වෙන්න එනවා පැන්ෂන් එක අරන් ගෙදර පල්ලේ අංකෝ තණ්හාවට තවත් අර මොකාද වගේ එල්ලිලා ඉන්නේ මුන්ට හොරා කාපු ඒවායි රස දන්නවනේ ඒකයි ඔය යන්න බැරුව ඉන්නේ

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 วันที่ผ่านมา

    මෙ මිනිස්සුන්ට කියන්න
    තව පෝය 3 ක් නෙවෙයි
    ඔය සක්කිලියාට ඉල්ලා අස්වෙන්න කියන්න
    මොකද හැතැනම හැමදාම රටෙ කලබල
    මෙ විදියට කොහොමද රටක් දියුනු වෙන්නෙ
    ඒක නිසා රනිල්ට කියන්න ඉල්ලා අස්වෙන්න කියන්න

  • @user-dl4mg8tv8b
    @user-dl4mg8tv8b 2 วันที่ผ่านมา +3

    රනිල්ට කඞෙ යනවා හිටු කියලා මු

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 2 วันที่ผ่านมา

    බොරුවට හ‍රි සජිත් දිනනවා කිවුවානම් රනිල් චන්දේ තියයි අනුර දිනනවටනේ බය

  • @dineshfernando9532
    @dineshfernando9532 2 วันที่ผ่านมา

    රනිල් පිනා

  • @thakshisenani3075
    @thakshisenani3075 2 วันที่ผ่านมา

    Essarala nadu dapu akath...marila giya...me lenatath asema wewa...😢😢😢😢

  • @indranibandarawaththa7746
    @indranibandarawaththa7746 2 วันที่ผ่านมา

    peth sama reject karoth okkoma iwarai ??

  • @user-qc8rj9fi2b
    @user-qc8rj9fi2b 2 วันที่ผ่านมา

    😂😂😂

  • @mangalawell9042
    @mangalawell9042 2 วันที่ผ่านมา

    මිහින්තලේ කහ කඩයගෙ ඇට දෙකෙන් එල්ලල ගහන්න පින්වතුනි

  • @srmwicky5740
    @srmwicky5740 2 วันที่ผ่านมา

    Yako rata hoda pettata genakotath mun ekata viruddaene .hemadama ranil paturugahanawa .anith un rata palanaya kala ko etakota me aya netta passe gahagena hiteye meheuw ratakane jiwath wenne

  • @indranibandarawaththa7746
    @indranibandarawaththa7746 2 วันที่ผ่านมา

    itin mu chanden nevi ne awe??

  • @mangalawell9042
    @mangalawell9042 2 วันที่ผ่านมา

    මිහින්තලේ පිං බතාට දානෙ දෙන්න එපා පිංතුනි

  • @SMRDayananda.
    @SMRDayananda. 2 วันที่ผ่านมา

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 2 วันที่ผ่านมา

    Pino lasthi weyan gedara yanna

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 2 วันที่ผ่านมา

    Walawa baba pissu kiyawanne nathuwa danwath mahana weyan

  • @ranjithgamini6730
    @ranjithgamini6730 2 วันที่ผ่านมา +1

    මොකෙක්මෙි නිවෙිදනකය අමු ගවයෙක්

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 วันที่ผ่านมา

    රනිල්නීවන්සුව😂කාලකන්නීය

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 2 วันที่ผ่านมา

    ලැජ්ජයි! බලයට තියෙන පෙරේතකම, කැතයි රනිල්, කැතයි, තොපිත් තොපගේ මාමාලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, පේමදාසලා, රාජපක්ෂලා, අපට කොලා ඇති. තොපිට ලැජ්ජාව ගෑවිලාවත් නෑනේ,