රනිල් ජනාධිපතිවරණයට කෙලින්න හදන අලුත්ම ක්‍රමය.2024.07.04.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024

ความคิดเห็น • 137

  • @nisaljayawardena
    @nisaljayawardena 7 วันที่ผ่านมา +21

    76 වසරක සාපය අවසන් කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

    • @SenarathGajasinghe
      @SenarathGajasinghe 7 วันที่ผ่านมา +1

      Ow oya 76 wasara etulatha unp, sre lanka, jvp, ltte. Lankawa vinasa kale.

    • @indikalakmali9055
      @indikalakmali9055 7 วันที่ผ่านมา

      ඔය කියන නීතිය කෙටුම්පත් කරෙ ජයම්පති වික්‍රමරත්න , විජිත හෙරත් ,,එක පාර්ලිමෙන්තුවට දෑම්මෙ ලපයා ,,

  • @myasapala3399
    @myasapala3399 7 วันที่ผ่านมา +21

    ඩීල්දාස ඇවන්ගාඩි කුක්කා එක්ක ගහනගේම මුන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕන මුන් රනිල් රාජපක්ෂ ජුන්ටාවේ කාලකන්නි

  • @Tan-xc6um
    @Tan-xc6um 7 วันที่ผ่านมา +9

    Sombi රනිල kujeethay malimawata ජයවේවා

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x 6 วันที่ผ่านมา

    ස්තුතියි ශ්‍රීලාල්.සහෝදරයා අපි.රනිල්ගෙ.උපක්‍රම පරදනවා.මාළිමාවට ජයවේවා

  • @amazingfernando2440
    @amazingfernando2440 7 วันที่ผ่านมา +5

    EXCELLENT SRI LAL
    WE ARE WITH U

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 7 วันที่ผ่านมา +16

    2019 දී, මෛත්‍රීපාලට අර්ථ කථනයක් දී තිබේනම්, වෙනත් අර්ථ කථන කුමකටද ? මේ ජනතාව
    නොමග යැවීමක් ...

  • @MahindaWelikanna
    @MahindaWelikanna 7 วันที่ผ่านมา +7

    ඇති මහත්තයෝ ඹබ.අපි අපේ එවුන් ගොඩ ම.තමයි .මුන් සේරම පටිට තක්කඩි හිවල්ලු රටම අන්දමින් බලය උදුරා ගන්න හදන්නේ .ඒවා කෙහේද.අපේ එවුන් බුද්ධි මත් දැන් අපේ එවුන් ගොඩ .නාකිරනිල්.මහින්ද හොරා ත් ඉවරයි සාටකයත්.ඉවරයි රනිල් නාකිය ගෙ තක්කඩි හිවල්ලු ත් ඉවරයි අපේ එවුන් ගොඩ පුතා .❤❤❤❤❤

  • @user-lh4ou4og3d
    @user-lh4ou4og3d 7 วันที่ผ่านมา +7

    ස්තුතියි .

  • @sampathk1212
    @sampathk1212 7 วันที่ผ่านมา +18

    මූව කුල්ල කුජීත වෙන්නම පරද්දන්න ඕනෙ ...
    ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවේවා.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 7 วันที่ผ่านมา +3

    ජයවේවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 7 วันที่ผ่านมา +9

    මාධ්‍ය බුද්ධි. සුපිරි හෙලිකිරීම වෙනුවෙන් ඔබට ස්තූතියි.
    නීතියේ ආධිපත්‍යය විනිසුරු වරුන්ට පවා අහිමි කිරීමට දේශපාලක මැදිහත් වීම් කැතයි, නින්දිතයි.

  • @leslieperera5589
    @leslieperera5589 6 วันที่ผ่านมา

    රනිලුවා ජීවිතාන්තය දක්වාම හිරගෙදර යවන්න...මාලිමාවට ජය... ඕකට දැන ගන්න මම කියන්නේ වරෙන් ජනමතයට..උබට දැනෙයි උබ ඉන්න තැන.. 😊

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 4 วันที่ผ่านมา

    එකට එකතු වෙලා නටපන්ල මිනිසුන් බලාගෙන තාමා ඉන්නෙ ජය

  • @InduHewapathirana
    @InduHewapathirana 7 วันที่ผ่านมา +2

    Excellent speech my dear aniwaryenma anura dinana ekakatawath nawathanna be deel dasa godak ganikawontaudau karanna wa

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 6 วันที่ผ่านมา

    Rajapakse’s, RW. Sajith Patta horu set eka elawamu!! Malimawata Jayawewa

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 4 วันที่ผ่านมา

    රටක නීතිය එකක් විය යුතුය ජනතාව පිලිකුලෙන් බලා සිටිමි

  • @user-qr8vr5pl5k
    @user-qr8vr5pl5k 7 วันที่ผ่านมา +1

    මොන.සෙල්ලන්.කරන්.මේ.පාර අනිවාර්යයෙන්ම ගෙදර යවන්න .රටම බලාගෙන ඉන්නෙ

  • @deshanidilki1684
    @deshanidilki1684 6 วันที่ผ่านมา +1

    මුන් මෙච්චර බයද මාලිමාවට

  • @M.VSarathWijenayake
    @M.VSarathWijenayake 7 วันที่ผ่านมา +3

    Wikunungsinghe is on a game till all of our country selling..

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 7 วันที่ผ่านมา +1

    රනිල් ඇතුළු කට්ටිය මේ නටන නාඩගම් වලින් තව තවත් ජන්ද අඩුවෙනව. 😂😂😂 මාලිමාවට ජයවේවා ! ❤❤❤❤

  • @asokafernando2779
    @asokafernando2779 5 วันที่ผ่านมา

    Mawa.kranakota.tawat.pirihanawa.aniwaryi.siyalu janatawa malemawa.watarodabada.awasani.jayawawa jayawawa jayawawa malemaweta malemaweta tanks

  • @nisaljayawardena
    @nisaljayawardena 7 วันที่ผ่านมา +6

    LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩

  • @lalranjith7320
    @lalranjith7320 7 วันที่ผ่านมา

    අනේ දෙවියනේ තව දුරටත් මේ රට මේ විදියට ගියොත් මේ රටේ අනාගත පරම්පරාවලට මොනවයින් මොනවා වෙයිද. මාලිමාව දිනවා . ලක්මව දිනවා. අනාගත පරපුර රැකගමු.

  • @osmondvithanage6291
    @osmondvithanage6291 6 วันที่ผ่านมา

    🎉🎉🎉 අම්මගෙ අඨෝමුකයෙන් එළියට ආපු උන් හෙලිදරව් කරන්න ,වෑයමට ස්තුතිය

  • @NadiniKavisha-s5j
    @NadiniKavisha-s5j 7 วันที่ผ่านมา +1

    කැටයම් දාල කතාව කියද්දිම හිතෙනවා කාට කාට කඩේ යන කෙනෙක්ද මේ කියලා.අනේ කොහෙද මේ උගත්තු හිටියේ අවුරුදු 2කට විතර කලින්😃

  • @jemunidesilva3789
    @jemunidesilva3789 7 วันที่ผ่านมา +1

    බටලන්දේ වදක මිනිමරැ රනිල් රාජපක්ෂ පිං ජනාධිපති සොම්බියා ලගදිම සියදිවි නසගනි ජනතාවට සුබ ආරංචියක් 😊

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 7 วันที่ผ่านมา

    Thanks

  • @chamaralahiru7622
    @chamaralahiru7622 2 วันที่ผ่านมา

    මේ වගේ අයටත් මේ විදිහට බලපැම් එනවනං සමාන්‍ය මිනිහෙක් ගැන කවර කතාද

  • @kiththa504
    @kiththa504 7 วันที่ผ่านมา +3

    ශ්‍රීලංකාවේ නීතිය තියෙන්නෙ කොතැනද

  • @dineshperera2599
    @dineshperera2599 7 วันที่ผ่านมา

    මහත්යා මුසල හොර 76.සාපය අවසන් ඉදිරියට

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 7 วันที่ผ่านมา

    තම දරුවන්ගේ නියම තාත්තා තමා බව නිසැකවම දන්නා මොනම තාත්තා කෙනෙකුටවත් මේ ආන්ඩුව කරන වැඩවලට කැමැති වෙන්න බැහැ.

  • @samanwsinghe1347
    @samanwsinghe1347 7 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් මුලු රටේ ජනතාව රනිල් රාජපක්ෂලා සමග පොහොට්ටු 134 සජබේ සජිත් යුන්පිය පන්නමු ..මාලිමාව මුලු රටේම ජනතාව එක්වන්න මාලිමාව සමග

  • @MahindaWelikanna
    @MahindaWelikanna 7 วันที่ผ่านมา +1

    හදේ.තමයි .නාකිය ට.උගේ මිහරක් ටික ට පිස්සු හැදිලා...😊😅😮😢

  • @lakshansahan124-hz3gq
    @lakshansahan124-hz3gq 7 วันที่ผ่านมา

    බය වෙලා ඉන්නේ😂

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 7 วันที่ผ่านมา +2

    • @kasundawaka7106
      @kasundawaka7106 6 วันที่ผ่านมา

      77777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777m

  • @silvag9383
    @silvag9383 7 วันที่ผ่านมา

    🇱🇰☝️

  • @sarathgotabaya690
    @sarathgotabaya690 6 วันที่ผ่านมา

    Malimawata. Jayawewa. UNP. Pohottuwa. Sajiya. Dilitha. Me. Okkoma. HORU Rala Ekatathiyala. Paradawamu. Gedara. Yawamu. AKD. NPP. Dinawamu. Ape Rata. Godanagamu. Budusarani

  • @SampathPerara-c4x
    @SampathPerara-c4x 7 วันที่ผ่านมา

    😂 දැන් හැමොටම තෙරෙනවා කාටද මැතිවරණය දිර්ඝ කරගන්න ඔනි කියලා...😅

  • @Aruna91665
    @Aruna91665 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 4 วันที่ผ่านมา

    මුන් මොන්ටිසෝයෙ ලමයි වගේ ලංකාවේ හැටිද

  • @anthonyjanz5404
    @anthonyjanz5404 7 วันที่ผ่านมา

    ✌✌✌✌✌✌

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama 7 วันที่ผ่านมา

    පාදඩ දේසපාලනය රනිල් රජපක්ෂලා සමග අතුගා දැමිය යුතුයි ,

  • @English111able
    @English111able 6 วันที่ผ่านมา

    විනිසුරුවන් වැරදි කරනවා නම් ඒවා හොයන්නෙ කවුද ? අග විනිසුරු කෙනෙක් කිව්වා මතකද මට සමාවෙන්න කියලා !!!!!

  • @user-tl2fw2xz1q
    @user-tl2fw2xz1q 7 วันที่ผ่านมา

    අපි.වීදෙස.ආ.කරයට

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 7 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට.
    එහෙත් මීට පෙර vedios වලදී දුටුව ඔබගේ ජවය ශක්තිය තරමක් අඩු වී ඇති බවක් පෙනෙනව.
    සමහර විට ඔබ අසනීපයෙන් ඉන්න ඇති.
    ඔබ වැනි දේශහිතෛෂී පුත්ගලයන් ගේ සහෝදර සහෝදරියන් ගේ සිත් වල ඇති ජවය ශක්තිය බිඳුවකින් වත් අඩු නොවී තව තවත් ශක්තිමත් වේවා කියා පතනව.
    ස්තුතියි ඔබට
    අප සැමට ජයෙන් ජය අත් වේවා

  • @KasunUmayanga-o2k
    @KasunUmayanga-o2k 7 วันที่ผ่านมา

    Me pethsama ghuwe ranil nemei sajithge set ekak sakshi tynw oni tharam 😂😂😂 harak tika mekta like dla me gothywa uda tynw

  • @senarathsiriwardanasiriwar3627
    @senarathsiriwardanasiriwar3627 7 วันที่ผ่านมา

    රණිල් පුටුවෙන් බහින්නේ නැත.

  • @IndeeshwaraKasun
    @IndeeshwaraKasun 7 วันที่ผ่านมา

    රට වැටිච්ච වෙලේ භය නැතුව රට භාරගත්ත මනුස්සයා ජන්දෙට මොකට භය වෙන්නද .භය වෙලා තියෙන්නේ විපක්ෂයේ උන් මිසක් රනිල් නෙමේ.ඒකනෙ මෙහෙම කපටිකම් කරන්නේ.

  • @SenarathGajasinghe
    @SenarathGajasinghe 7 วันที่ผ่านมา

    Saaaaaaaa. 🔘🔘🔘

  • @SadasiMethsara
    @SadasiMethsara 7 วันที่ผ่านมา

    ඇයි රනිල්ට ඔච්චර බය😂

  • @JananathKalansooriya-pi2hc
    @JananathKalansooriya-pi2hc 7 วันที่ผ่านมา

    චන්දෙ කල් දාගන්න අවශ්‍ය වෙලා තියෙන්නෙ රනිල්ට නෙමෙයි..සජිත්ට 😂

  • @ajithkumra728
    @ajithkumra728 7 วันที่ผ่านมา +1

    Ranil balamu chanda ona hoda

  • @ErikSusantha
    @ErikSusantha 7 วันที่ผ่านมา

    රනිල් නරිය😢

  • @nuwanperera8140
    @nuwanperera8140 7 วันที่ผ่านมา +2

    කෝටි 2 ක්ද ? කෝටි 20ක් ද ? කරුනාකර නිවැරැදි කරන්න .thank u

    • @ethalayanewscom
      @ethalayanewscom  6 วันที่ผ่านมา +1

      විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ කෝටි විස්සක් යනුවෙනි. නමුත් සොරකමට ලක්වි ඇති බෝතල්වල සැබෑ වටිනාකම කෝටි දෙකකි.

  • @DiniAdikari
    @DiniAdikari 7 วันที่ผ่านมา

    ඔය පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නේත් ..SJB එකේ කුක්කෙක් නේද ..එතකොට සජිත්ට ද රනිල්ට ද ... ඡන්දෙ කල් දාගන්න ඕනේ 😅

  • @indikalakmali9055
    @indikalakmali9055 7 วันที่ผ่านมา

    රෙවෙන්න ලගයි නෙද

  • @ChannelA-yf1qu
    @ChannelA-yf1qu 7 วันที่ผ่านมา

    Ranil : චන්දෙ නැහැ... ඔය ලමයි දැන් ගෙදර යන්න 😂

  • @indikalakmali9055
    @indikalakmali9055 7 วันที่ผ่านมา

    අර ඈප නෑතුව නය ගන්න පුලුවන් බෑන්කුවෙ නම කියහන්කො

  • @malshanethsarani2686
    @malshanethsarani2686 7 วันที่ผ่านมา

    Me naki set eka de athugala dann baru unoth me rata afgan eka pahali higa vena

  • @nickdesilva612
    @nickdesilva612 7 วันที่ผ่านมา +1

    Janadipathi metiwaranaya skip karala laampuwa atata ganna balanne dinanna beribawa denagena kohomada kalath paraadai

  • @KasunUmayanga-o2k
    @KasunUmayanga-o2k 7 วันที่ผ่านมา +1

    Me yaka karnnth adikaranayta apahasa kirimk😂😂

  • @asokafernando2779
    @asokafernando2779 5 วันที่ผ่านมา

    Putuwantalalukaramu

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z 7 วันที่ผ่านมา

    ඩ්‍රීල් විජේදාසයයි.නරි රනිලයි. ඇට දෙකෙන් එල්ලන්න වටිනවා

    • @perumbadagel957
      @perumbadagel957 6 วันที่ผ่านมา

      EKMA VESADUMA N P P ANDUWAK , WENATH VEKALPAYK NOMATA ,

  • @warunasampath3591
    @warunasampath3591 7 วันที่ผ่านมา

    සජබේට කඩේ යන ඔයාලාට තව මැතිවරණයට කල් ඔනිද?රනිල්ට නම් එහෙම උවමනාවක් නෑ..

  • @sha7092
    @sha7092 7 วันที่ผ่านมา

    Hello The President
    Please dont go against your Oath
    Amd ypur conciouse
    Behave as a true honnest
    Faithful.President
    Its a shame your behavings
    Set an example for the country nation
    You wete not appointed By the people
    You contest for the election
    If you win you can become the.next President
    Dont go against the court of law and order
    By Public

  • @sithabandara6102
    @sithabandara6102 7 วันที่ผ่านมา +2

    ❤Malinawata jayen jaya❤
    🌹🌹🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹🌹

  • @AyeshaSithulya
    @AyeshaSithulya 7 วันที่ผ่านมา

    මේ පෙත්සම ඉදිරිපත් කලෙ සජබෙ රෝහන පල්ලෙවත්ත මහත්තයා නේද , 😂ඇයි ඉතින් රනිල් ජන්දෙට බයද කියලා අහන්නෙ , ජනාධිපතිතුමා කිව්වා නේද ධූර කාලය ඉවර උනාම කෙරෙන්න ඕන විදිහට වැඩ ටික කරනවා කියලා . 😅

  • @smpdmt
    @smpdmt 7 วันที่ผ่านมา

    Moota social gnanayaa tiyenawa

  • @NiroshanDikwella-m1g
    @NiroshanDikwella-m1g 7 วันที่ผ่านมา

    පිස්සෙක් වගේ කියවන්වා හැබැයි ඇත්ත නැත්ත දන්නෙ නෑ මේ මොන පක්ශෙක ගවයෙක්ද 😂😂

    • @user-pm4st1jv6s
      @user-pm4st1jv6s 6 วันที่ผ่านมา

      Oba Gawayek........eya hoda Molayak thiyana manussa ek

  • @OviduKawshalya-f7u
    @OviduKawshalya-f7u 7 วันที่ผ่านมา

    හැමවෙලේම බයේ හැංගුනේ සජිත් මිසක් රනිල් නෙමෙයි ..... ඒ හින්ද හොදටම තේරෙන්වා සජිත් තමයි හැම වෙලේම බාල්දි දාන්නෙ😂

  • @indikalakmali9055
    @indikalakmali9055 7 วันที่ผ่านมา

    ඔය කියන නීතිය කෙටුම්පත් කරෙ ජයම්පති වික්‍රමරත්න , විජිත හෙරත් ,,එක පාර්ලිමෙන්තුවට දෑම්මෙ ලපයා ,,

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 7 วันที่ผ่านมา +1

    ජන්දෙන් පැරදුම අධිකරණයට අපහාස කළැයි නඩු පැවරිය යුතුය

  • @user-ks5tx8ui6v
    @user-ks5tx8ui6v 7 วันที่ผ่านมา

    🧭💪❤️

  • @yasiruudayanga2876
    @yasiruudayanga2876 7 วันที่ผ่านมา

    මෝඩ සජිත් නේද පෙත්සම් ගහලා තියෙන්නේ දැන් බොරුවට පෙත්සම් ගහලා මැතිවරණය නවත්තන්න දගලනවා 😂 රට භාරගන්න කියපු වෙලෙත් ස.ජ.බේ ඔයාලා පැනලා ගියා නේද 😂😂 ප්‍රශ්න වලින් පැනලා යන එවුන් නේ සජිත්ලගේ පක්ෂය 😂😂 රට වැටිලා ඉද්දී රනිල් ජනාධිපතිතුමා තමා රට බේරගෙන රට මෙහෙම තැනකට ගෙනවේ

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 6 วันที่ผ่านมา

    Wadakata ne neda

  • @anandajayaweera8541
    @anandajayaweera8541 7 วันที่ผ่านมา

    Umba kohomada danne umbata wadak nathnam dont do it here

  • @DiniAdikari
    @DiniAdikari 7 วันที่ผ่านมา

    Rata baraganna kiuva velaveth ... Sajith panala diuva... 😅danuth me pethsama Dala thiyenneth ... SJB Aya neda ... Ratatama vihiluvak Sajith nam ... Konda Pana Nathi ... Palakayek ...

  • @ericfernando175
    @ericfernando175 7 วันที่ผ่านมา

    Daruwanwge anagathaya vinaskara,yenkeenta ratapawa dena Ranilge puka hodan ubalath wagakiwautui

  • @NiroshanDikwella-m1g
    @NiroshanDikwella-m1g 7 วันที่ผ่านมา

    මේ පිස්සට ඔච්චර තේරෙන්නෙ නැද්ද මේක සජබේ වැඩක් කියලා ඒක දැන් මිනිස්සු ගොඩක් දන්නවා මේ බූරුවා කොහෙ එකෙක්ද 😂😂

  • @upalisenanayake9136
    @upalisenanayake9136 7 วันที่ผ่านมา

    ඔබ බලතන්හාවෙන් පෙලෙන ජරා අයෙක් ලජ්ජාව කියනදේ ගෑවිලා නැද්ද?

  • @Bindusiri-fr8oy
    @Bindusiri-fr8oy 7 วันที่ผ่านมา

    Hithnna thram molayak nthi me manussya kiyna euwa ahnna thram moda nowanna 😅😅

  • @athulamahanama7404
    @athulamahanama7404 7 วันที่ผ่านมา

    Meeta wediya hodai muu mugema toilet eka kadagena kawanam sakkiliya

  • @perumbadagel957
    @perumbadagel957 6 วันที่ผ่านมา

    EAKM VESADUMA SOMBE RA ILA DESAPALNAYEN PANNA DAMMEMA , VENATH VESADUMAK NOMATA ,

  • @RuwaniShehara
    @RuwaniShehara 7 วันที่ผ่านมา

    සජබෙ එකෙක් නේද මේ පෙත්සම දාලා තියෙන්නේ.සජබෙ උන්ට තමයි ඕනෙ වෙලා තියෙන්නෙ ජන්දෙ කල් දාන්න.උන්ගෙ කපටිකම් මිනිස්සු දන්නවා.විපක්ෂයේ උන් හදන්නෙම බොරු දේවල් සමාජගත කරන්න.සජිත් කෝමත් බයගුල්ලානෙ

  • @NethmiNethsarani-vj5db
    @NethmiNethsarani-vj5db 7 วันที่ผ่านมา

    Oya hoda npp akata kadeyanawa aka waradre

    • @ericfernando175
      @ericfernando175 7 วันที่ผ่านมา +1

      Sebewa,awankayo inne malimawe. Etha katakaran hemoma malimawe thama.

  • @VikumViraj-lo2qy
    @VikumViraj-lo2qy 7 วันที่ผ่านมา

    ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ දේවල් කරන්න උවමනාවක් නෑ . මේ දේවල් ඔක්කොම කරන්නෙ සජිත්ගෙ සෙට් එක තමයි ඒහෙම කරන්නෙ පරදී කියන බයට 😂 තව එකඑක පක්ෂ වලට කඩේ යන මේ වගේ youtube chanel unsubscribe කරන්න 🤬🤬

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 7 วันที่ผ่านมา +1

    රනිල් මෙම නඩුව දැම්මා කියලා ද හිතුවේ. රනිල් කියන්නේ ඒ තරම් මෝඩයෙක් නෙවෙයි. අතේ පත්තු වෙන බොරු කියන්න එපා.

    • @ericfernando175
      @ericfernando175 7 วันที่ผ่านมา +1

      Ranil kapati nariyek anunge pitin balayata apu hety Aurudu 76k itihasaya balawa

  • @ShaheniSaubhagya
    @ShaheniSaubhagya 7 วันที่ผ่านมา

    සජබ, NPP, ඕනී වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහව ජනාධිපති දූරයෙන් අයින් කරන්න
    ඒත් රනිල් වික්‍රමසිංහ ඔය කිසි දේකට බය නෑ බය නැති නිසයි මෙච්චර දවස් එතුමා මෙතෙක් දුර ආවේ.
    විපක්ෂයේ කුමන්ත්‍රණකාරී ක්‍රියා නිසා රනිල් සැලෙන්නේ නෑ
    සජිත් බයේද මේවගේ දේවල් කරන්නේ😅
    #බොරු දේවල් සමාජගත නොකරන්න#

  • @Dr.Indikapathiraja
    @Dr.Indikapathiraja 7 วันที่ผ่านมา

    මේ වගේ ලොන්ත පෝල් උන් කොහෙත් ඉන්නවා. එලවටත් නැති මෙලවටත් නැති චැනල් හදාගෙන මගුල් දාන මේ වගේ උන් සාපයක්. මේ පාර ජනාධිපති වරනය අනිවාර්යයෙන් තියෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. ඒක නියතයි.

    • @kumardheva-2144
      @kumardheva-2144 7 วันที่ผ่านมา

      Amuma amu gottek

    • @keerthi12345100
      @keerthi12345100 7 วันที่ผ่านมา

      මට හිතෙන්නේ ඔබ Day Dreaming දැකලා වාගෙයි. ඉක්මනට මුන , කට සොදාගෙන පියවි සිහියෙන් වැඩ කරන්න. එත කොට ඔය ගතිය ඇරිලා යයි. මාලිමාවට🧭❌ජය නියතයි.

  • @KrishanSiriwardhana-gn8yf
    @KrishanSiriwardhana-gn8yf 7 วันที่ผ่านมา

    කවුද යකෝ ජනාධිපතිවරණය කල් දානව කිව්වෙ. නික්ං බිල්ලො මවන්නෙ නැතුව හිටපං ලොක්කො. ජනාධිපතිවරණය මේ අවුරුද්දේ නියම ආකාරයෙන් තියෙනවා. රනිල් ඒකෙන් ජයත් ගන්නවා. තොපි චැනල් දාගෙන පොර ටෝක්ස් දීදී හිටපල්ල

    • @SenarathGajasinghe
      @SenarathGajasinghe 7 วันที่ผ่านมา

      O.k

    • @user-gl5hc7gz4d
      @user-gl5hc7gz4d 7 วันที่ผ่านมา +1

      රනිල්ට හිරේ යන්න වෙන නිසා ජන්දෙට බයයි.

    • @user-re1vq9bg8m
      @user-re1vq9bg8m 7 วันที่ผ่านมา +2

      මෙන්න රනිලගෙ ගූ කන එකෙක්

    • @user-gl5hc7gz4d
      @user-gl5hc7gz4d 7 วันที่ผ่านมา +1

      @@user-re1vq9bg8m ⁣රනිල වගෙ ලොල්ලෙක් 🤣

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 7 วันที่ผ่านมา +1

      රනිල් පුන්නක්කු දෙන්නම් කීව්ව ලු

  • @user-fu2ti3dj8i
    @user-fu2ti3dj8i 7 วันที่ผ่านมา +1

    මොන ක්‍රමයකින් හෝ ඊළඟ අවරුදු 05 රනිල් තමා ජනාදිපති

    • @lalkumarasiri924
      @lalkumarasiri924 7 วันที่ผ่านมา +2

      මෝඩ කම තව තවත් ප්‍රදර්ශනය කරන්න එපා .

    • @anilwigeratnaKariyawasam-rc4sz
      @anilwigeratnaKariyawasam-rc4sz 7 วันที่ผ่านมา +1

      ඔය අන් 2 ත් විකුනාවි

    • @menakaprasad2243
      @menakaprasad2243 7 วันที่ผ่านมา

      😂😂😂😂

    • @sunilpremadasa3599
      @sunilpremadasa3599 7 วันที่ผ่านมา

      අනේ ...කේ කිවිවලු රනිල් කොළව ගන්නයි යන්නේ......

    • @kennethkasyapa4299
      @kennethkasyapa4299 7 วันที่ผ่านมา

      මයිකල් ටයිසන් හොලිෆීල්ඩ් බියවෙලා අවසානයේදී හොලිෆීල්ඩ්ගේ කණ සපාකෑවා. මැතිවරණය ට බිය වෙලා බියගුලු නිවට නායකයිනගේ අවසාන තුරුම්පු.