First Day of Language school in 2024😍🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2024
  • 2024 ඔයාලට ගේන පලවෙනි video එක 🥰පුලුවන් ඉක්මනට video ගේන්න උතසහ කරන්නම් මම 🥺දන්නවනේ මේ ජීවිතේ ලේසි නෑ🙂එහෙනම් video එකක් බලලා ඔයලගේ ලස්සන අදහස් කියලා යන්න අමතක කරන්න එපා💕
    බුදුසරණයි හැමෝටම🙏🥰

ความคิดเห็น • 55

  • @chanakadilshan-eq1yi
    @chanakadilshan-eq1yi 5 หลายเดือนก่อน

    නියමයි ... පරිස්සමෙන් ඉන්න 😊❤

  • @Adeesha_99
    @Adeesha_99 6 หลายเดือนก่อน

    Niyamai❤

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      ❤Ah kolla video balanne crush ek innwa athi kiyala wennathi neh🤭🤭

  • @manoriadhikari6839
    @manoriadhikari6839 6 หลายเดือนก่อน

    Adarei sudu.Hemadama sathutin parissmin inna.♥️♥️😘😘😍

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      Ane godak sthuthi suddi❤

  • @ravinduravisanka497
    @ravinduravisanka497 6 หลายเดือนก่อน

    Nice video 🎉🎉😊

  • @metharasoysa2883
    @metharasoysa2883 6 หลายเดือนก่อน

    Lassanayi akkiyoo vlog eka ❤❤❤❤

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      Godak sthuthi nanga❤

  • @rashmiayeshadilrukshi8780
    @rashmiayeshadilrukshi8780 6 หลายเดือนก่อน

    Adarei manika 😘❤️❤🥰

  • @chamikasathsarani7976
    @chamikasathsarani7976 6 หลายเดือนก่อน

    ආදරෙයි අක්කියෝ❤️ පරිස්සමෙන් ඉන්න..🥰💕

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      ආදරෙයි මැණික❤

  • @tharukadilmi3863
    @tharukadilmi3863 6 หลายเดือนก่อน

    Wish you all the best akka ❤️💕

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      Thank you nanga❤

  • @WarnakulasooriyaManisha-cb2ft
    @WarnakulasooriyaManisha-cb2ft 6 หลายเดือนก่อน

    あけまして おめでとう ございます 😍♥️

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      新年おめでとうございます🎊

  • @nethminiherath2019
    @nethminiherath2019 6 หลายเดือนก่อน

    💜ආදරෙයි පරිස්සමෙන් ඉන්න ඔයත්

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน +1

      මගේ දම් කුමාරි ❤💜

  • @GithmaVLOGS
    @GithmaVLOGS 6 หลายเดือนก่อน

  • @achalasenavirathna5862
    @achalasenavirathna5862 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e. 6 หลายเดือนก่อน +1

    Wow.lassanai.oyala language school eken passe yana vacation school eka hari ,University eka hari oyala hoyaganne kohomada.kiyannako

  • @IsankaMadavi-kc2jv
    @IsankaMadavi-kc2jv 6 หลายเดือนก่อน

    Aderei akkiyoooo💜🤍💙

  • @tharu1013
    @tharu1013 6 หลายเดือนก่อน

    අක්කි පන ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍😘😘😘😘 ආදරේයි ගොඩක් ❤️😍😍😘😘😘 පරිස්සමෙන් ඉන්න අක්කි පන බුදු සරණයි ❤️😍😘😘😘😘

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි නංගි ඔයත් පරිස්සමින් ඉන්න❤

  • @Taekook-qf7hb
    @Taekook-qf7hb 6 หลายเดือนก่อน +1

    Hiii akki

  • @ashitkunwar
    @ashitkunwar 6 หลายเดือนก่อน

    ❤❤hashini saan

  • @visharakothalawala7956
    @visharakothalawala7956 6 หลายเดือนก่อน

    🤝♥️ගොඩක් ස්තූතියි අපි වෙනුවෙනුත් ලස්සන ප්‍රාර්ථනාවක් එකතු කලාට..........
    🥰ඔයාලා හැමෝටමත් මේ අවුරුද්ද ලස්සන ආරම්භයක් වගේම ආශිර්වාදයක් වෙන්න ඔනේ..🧚🙂
    🌼🎀 පසු කල අතීතයෙන් බොහෝ පාඩම් ඉගෙනගන්නට ඇති...ඒ ඉගෙනගත් පාඩම් තුලින් වර්තමානයේ මේ ගෙවෙන තත්පරය පවා සතුටින් ගත කරන්න...😊එයින් ලස්සන අනාගතයකට හදවතින්ම සුභ පතනවා....🤗👍
    💫🌼🫶මේ අවුරුද්දේදීත් ලස්සන ආදරණීය හිත් මුණගැහෙන, කරදර වලින් අඩු, හිතේ සතුට පිරෙන සුභ අවුරුදුද්දක් ම වෙන්න ඔනේ......💫♥️🥰🎁

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      ගිය අවුරුද්දේ වගේම මාත් එක්ක දිගටම ඉන්න ලස්සන ලමයෝ❤ඔයාගේ ලස්සනම ලස්සන comments කියවන්න මම හරිම ආසයි🥺❤

    • @visharakothalawala7956
      @visharakothalawala7956 6 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️♥️

  • @lian.shy333
    @lian.shy333 5 หลายเดือนก่อน

    Akkige scl eka mokakda akki? Koheda tienne?

  • @surajadeesha7129
    @surajadeesha7129 6 หลายเดือนก่อน

    💐❤️‍🩹😇🌸

  • @_himasha_
    @_himasha_ 6 หลายเดือนก่อน

    Akke japan edi N5 wenakan igen gena awoth athid noramly katha krgnn puluwnd nattam N4 wenakan igena gena ena eka hodid , akka level kiyak wenakan ugena gena awda

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      Man n4 krl awe nanga al ol japanese kara owa tamai norml katha krgn plwnnm athi nanga😇🥰

  • @IsuruMunasingha-cf1ys
    @IsuruMunasingha-cf1ys 3 หลายเดือนก่อน

    Akke oya n5 pass welada awe

  • @user-ov4zg2pn8l
    @user-ov4zg2pn8l 3 หลายเดือนก่อน

    school eka iwara wenna kalin group ekak hadagannko oyalage clz eke

    • @Hasiniinjapan
      @Hasiniinjapan  3 หลายเดือนก่อน

      Iwara una ane 🥹🙉❤️

  • @lalithapriyadarshani2891
    @lalithapriyadarshani2891 5 หลายเดือนก่อน

    Sri Lankan students la nadda

  • @paramimahinsha312
    @paramimahinsha312 6 หลายเดือนก่อน +1

    අක්කෙ විඩියෝ නිසා ජපන් යන්න තියෙන ආසාව වැඩි වෙනවා ❤

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      හී ඒකනේ ඉතින් වෙන්න ඕනේ❤පිස්සි

    • @paramimahinsha312
      @paramimahinsha312 6 หลายเดือนก่อน

      @@Hasiniinjapan ❤️🌸😌

  • @user-mo1tj3wn3t
    @user-mo1tj3wn3t 3 หลายเดือนก่อน

    ඉස්සරෝම student කෙනෙක් විදියට ජපානෙට ගියාම ඉදන් ස්තිර ජොබ් එකක් හම්බෙනකම් අපි මොනාගෙද ඉගෙන ගන්න ඕනි කියලා කියන්නකෝ අක්කී.....ඒ කියන්නෙ මෙහෙනම් පෙර පාසල් ගිහින් ආය ඉස්කෝල් ගිහින් කැම්පස් යනවනෙ. ඒ වගේ ජපානෙ මොනාගෙද ඉගෙන ගන්න තියෙන්නේ 🙁

    • @Hasiniinjapan
      @Hasiniinjapan  2 หลายเดือนก่อน

      Language school ghn language rk
      Krn one exma krn one senmon nattam
      University yann one e ghntamai job visa dNn one

    • @user-mo1tj3wn3t
      @user-mo1tj3wn3t 2 หลายเดือนก่อน

      @@Hasiniinjapan thank you ❤️❤️

  • @user-gg8bt9xz2i
    @user-gg8bt9xz2i 6 หลายเดือนก่อน

    Oyth parissamin enn akkiyo

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      Oyath parissmin inn❤

  • @pawanipeshala1473
    @pawanipeshala1473 4 หลายเดือนก่อน

    Akke school ek mokdd akkge

  • @anushkashamal5615
    @anushkashamal5615 6 หลายเดือนก่อน

    චුටි ලමයා ආයේ 2 වසරට පාස් වෙලා 😂😂😂😂😂

    • @Hasiniinjapan
      @Hasiniinjapan  6 หลายเดือนก่อน

      🤣🤣ඔව් ඔව් 😂😂