Our Graduation ceremony 2024🇯🇵(PART 01)🎓🧑🎓🎉🎊👩🎓
ฝัง
- เผยแพร่เมื่อ 21 มี.ค. 2024
- ඔන්න අපේ Graduation Ceremony එක 🫣🥰මම වෙනුවන් බලන් ඉන්න ඔයාලට ගොඩක් ස්තුති 🥺ඔයාලගේ ආදරේ මාව තවත් ඉස්සරහට අරන් යනවා වගේම මට ලොකු හයියක් මේ you tube ගමනේ තව ඉස්සරහට යන්න.කොච්චර කාර්‍යබහුල වුණත් ඔයාලගේ නොකඩවා එන comment messages නිසයි මේ තරම් ඉක්මනට video එක edit කරගත්තේ.ස්තූතියි මාව දිරිමත් කරනවට🥺🙏
එහෙනම් video එක බලලා ඔයාලගේ ලස්සන අදහස් comment කරන්න අමතක කරන්න එපා🥰🫣
පරිස්සමෙන් ඉන්න හැමෝම
බුදුසරණයි🙏
🤝♥️🥂Congratulations Hasi.....
🍂🌼 කවදාහරි ඔයාගේ ජීවිත කතාවේ ලස්සනම පරිච්ඡේදය වෙන්නේ
ඔයා අමාරුවෙන් ජීවිතය ජයගන්න උත්සහ කරන කොටස..♥️ ගොඩක් සතුටුයි dear...😊ඔයාගේ ලස්සන හිනාවත් එක්ක ම මේ විදියට ඔයා ඉස්සරහට යන එකට, ඔයාගේ ඉස්සරහට කරන වැඩත් පිළිවෙලට ලස්සනට කරගන්න පුළුවන් වෙන්න ඔනේ.🥰🎀
✨♥️ආදරණීය ලස්සන මතකයන් කාලයත් එක්ක ඈතට ගියත්, අලුත් සම්බන්ධකම් හම්බෙන එකේ නැවතීමක් නෑ...🤗ඔයා වෙනුවෙන් තවත් ආදරණීය ලස්සන හිත් මඟ බලාගෙන ඇති...ඉතින් මේ යන ගමන ඉස්සරහට ත් ඔයාට ලස්සන කරගෙන පරිස්සමෙන් යන්න පුළුවන් වෙන්න කියලා Bless කරනවා dear...💫🍂🌼
ගොඩක් ස්තූතියි විශූ😊❤හැමදාමත් මට හදවතින්ම සුබ පතනවට❤🙏🥺
Congratulations akke..❤🎉
Best wishes for your future 🫶💐
: )Good job ❤️ Nice presentation 🎉
Thank you so much for you comment🥰🤍
Congratulations akkee ❤
අනේ මන් මග බලන් හිටියේ මේ ව්ලොග් එක දානකන් ඉක්මනට part 2 දාන්න හරිද congratulations akke ඔයාගේ ඉස්සරහ වැඩ සේරම හොදට කරගන්න 🥹💚
ගොඩක් ස්තූතියි නංගී🥺🫣❤
Congratulations manika ❤❤ hamdema sarthka wenna oni nangi 😘❤️
Thankuu🌸🥰
Budusaranai puthe hadawathinma
Godak sthuthi ammme❤
Congratulations my girl .. So proud of u 💗🥰😘
Thank you my cutie❤
Aneee akke oya ada hari lassanai oyata e dawasa kochchara lassana dawasak wenna athida e hine e balaporoththu oya haba karagaththa oyata suba pathum akke ❤🎉
Godak sthuthi nangi comment ekata 🥹🙏🥰🤍ikmnata oyatath a heene habawenn kiyala hadawathinma prarthana karanwa❤️🥰
Congratulations akke... 😍
Thank you nanga❤️
Congratulations akkiyoo❤
Thank you 😊❤️
Congratulations akkiyo.anith vlog ekk ikmnta genna ❤️
Ada aran eno manika❤
Nice vlog, Congratulations
Thank you ashen🥰
Congratulations 🎉🎉😊
Thank you❤
Congratulations akki❤🎉😍
Thank you nangi❤
Congratulations akka❤
Thank you nangi🩷
Congratulations dear🎉❤
Thank you Nanga❤️
Congratulations akke❤❤
Thank you Nanga❤️
❤❤❤
🥰🤍
❤
❤️
Congratulations hasi akke❤ oyanam akke maru hithata danena kathawak kara akke oya hari hoda kenek adarei akke❤
Ane godak sthuthi oyata 🥰🥺parissmin in patyo
❤
Congratulations ❤🤝
Thank you❤️
Congratulations akka
Thank uou nanga🥰🥺
Congratulations akke ❤🎉
Thank you nanga🥰
Congratulations darling ❤❤
Thank you nangi❤
Congratulations Akkiya 🥺🍀💜):
Thank you patyo🤍
Congratulations akke
Thank your ❤
Congratulations Akki ❤❤❤
Thank you patyo❤
Congratulations ❤❤❤
Thank you❤
Balan hitiya epi ekak🥺🤍✨Congratulations manika🤍✨
Godak sthuthi manika❤
Congratulations අක්කා❤🎉❤️🩹💐
Thank you malli❤️
Math hari asai studen visa gihn wadidura egan gann eka salli na.. Habai mama mage hinawalat ynwaa oyta සුබපැතුම් ❤❤❤❤❤❤
Oyat plwnn manika oyag heena walata yann mn ek hadwathinma prarthna kranwa budusaranai🥺🙏
@@Hasiniinjapan එ වචන ටිකට ස්තුතිය ආදරෙයි අක්කේ 🥰😍😍
ඔන්න එනම් පලවෙනිම කමෙන්ට් එක ඇත්තටම සතුටුයි මචං ඇත්තටම හොද යාලුවෙක් උබ අඩියෙන් අඩිය ඉස්සරහට යනවා දකිද්දි ඇත්තටම සතුටුයි wish you all the best මචං 😂😂😂😂😂😜😜😜😜(හැමදම නොන්ඩි දාන්න බෑනෙ )
අනේ ස්තූතියි අනුෂ්ක ඔයා මගේ ඉස්සර ඉඳන්ම යාලුවෙක් ඇත්තටම සතුටුයි මට 🥹❤
@@Hasiniinjapan හා පැංඩි
Congratulations hasi akke 😍
Thank you nanga🤍
寂しいけど二度と戻れないメモリですね。
どうも ありがとうございます。❤🙇♂️
ご成功も 心から お祈りしております。頑張ってくださいー🎉🎉
本当に私も🥺❤️
おいおい 💪👀 元気でね
はいわかりましたあなたもね🥰
🥺🥰🙏心からどうもありがとうございました😭あなたも私に応援しましたありがとうございましたこれからも頑張りましょう❤️🫡💪🏻
はい✨ 頑張りましょう🔥😇✨
Akka age kiyend japan awe kiynnko😊ALs iwr un gmnd
Akke fashion designing igena ganna puluwanda ... igen ganne kohomada. Visthara tikak kiyNnko ♥️
Ow plwn fashion designing courses tyne senmon yaddi toragann plwn
❤❤❤
අක්කෙ ඔයා හිතන විදියට මොන බැජ් එකට එන එකද ගොඩක් හොද අප්‍රේල්ද ඔක්තෝබර් ද
Mmm eka oyage kamattk patyo mona badge ekt awath ekai april ekata awoth awurudu 2k inn one october ekat awoth awurudu 1hamarai🥹
Akke study iwara wela oya monada karanne akke
Mehe job ekak tamai😊
Niyamai akki ♥️
Akkage senmon ek ganat kiyannako
Ow aniwaren kiyannam❤
Oyta mulin denuna baya mata den denenawa… man april enawa 🥹❤️
He he baya nathuwa enn 🥰🤭oyatath mata wgme hoda wei a kale❤️
Oya giyada japan dear ❤
最初の男 かっこいいね🤪
😂😂😂杯ハンサムね😂😂❤
හදවතින්ම සුබ පතනවා හසී අක්කා..කිසිම අහිතක් නැතුව තමන් දන්න හැමදේම අනික් අයට කියලා දෙන ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕනි..❤️
මගෙත් හීනෙ ජපන් එන එක.. අක්කගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනි..අක්කා Fb/Instagram ඉන්නවද ? මං message එකක් දාන්නම්..❤️
අනේ ගොඩක් ස්තූතියි ඔයාගෙ comment එකට නංගි සහ ඔයාගේ ආශිර්වාදයට ඔව් මම Fb/instargram ඉන්නවා msg එකක් දාන්න 🙂😇
Akkage fb profile name eka kiynnkooo
Hasini Bhagya
Congratulations akka❤
Thank you nanga🥰
❤❤❤
❤❤❤❤
Congratulations akke ❤🎉
Thankyou nanga🥰😍
Congratulations akke🎉❤❤
Thank you🥰🫣