වහින්න ඉංග්‍රීසි වැස්සක් 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2021
  • Course Introduction #1

ความคิดเห็น • 319

  • @priyanthasitisekara5708
    @priyanthasitisekara5708 2 ปีที่แล้ว +27

    සුවහසක් දරුවන්ගේ අනාගතය ලස්සන කරන මිහිපිට දෙවියෙකි්‍. බුදුසරණයි මගේ සර්.

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +16

    හදවතට වදින විධියට උගන්වන අනාගත දිසාපාමොක් ,බුදු සරණයී !!!

    • @badraabeywardana3527
      @badraabeywardana3527 ปีที่แล้ว +1

      I can learning English very happy 👍

    • @jenitagalagana1823
      @jenitagalagana1823 ปีที่แล้ว

      හරිම අපූරුයි සර්..ගොඩාක් ස්තූතියි ..අහං ඉන්නාඅසයි..

  • @mufeedhaazaam1861
    @mufeedhaazaam1861 2 ปีที่แล้ว +26

    Dear sir මමත් dove green miracle page එකේ දැනුම් දීමකින් ඔයාගෙ vedio එක බලන්නේ... මමත් මාරම ආසයි ලස්සනට english කතාකරන්න. ඒත් මටත් හරිම teacher කෙනෙක් ලැබුනෙ නෑ... හැබැයි දැන්නම් ඒ ප්‍රශ්නෙටත් හරි මගක් ඔයාගෙ vedios වලින් හම්බවුනා... thank you so much sir..
    ඔයාගෙ style එකින් කියනවනම් '' in my opinion this is an amazing english class😍😍😍😍😍
    Thanks again ❤ stay safe and blessed

  • @navodyapathirana-biology3207
    @navodyapathirana-biology3207 2 ปีที่แล้ว +1

    මන් ඉන්ග්‍රීසි උගන්වන වීඩියෝ චැනල් කිහිපයක් ම බැලුවා ඒවා අතරින් හිතට පට්ට ම විදියට වදින ඉන්ග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් තැනක් තමයි ඔබතුමාගේ යූ ටියුබ් චැනලය, ඔබ තුමාට බොහොම පින් ආත්ම ගානකට මේ දැනුම ලබා දීම වෙනුවෙන්

  • @thilinalakruwan2376
    @thilinalakruwan2376 2 ปีที่แล้ว +6

    ඉංග්‍රීසි වලින් තෙමන ගමන් ජිවිත ඉගන ගන්න හැක...සහාබාගි වන සියලු දෙනාට.........තෙරුවන් සරණයි !!!!!!!!
    සර්

  • @SithumiSithu-fv8ry
    @SithumiSithu-fv8ry 7 วันที่ผ่านมา

    මම අද තමයි සර් ගේ ඉංග්‍රීසි පන්තිය බැලුවේ මට හරි ම ආසාහිතුනා පන්තියට සහබාගී වෙන්න

  • @dulinithiranja386
    @dulinithiranja386 2 ปีที่แล้ว +20

    සර් මන් අහම්බෙන් මේක බැලුවේ මට නම් සුපිරී සර් ..🤟🤟🤟

  • @roshaniliyanage6681
    @roshaniliyanage6681 2 ปีที่แล้ว +3

    චන්දිම සර්, දැක්මත් සතුටක්,
    නුගේගොඩ සෑසිප් වැඩිහිටි class එකට ආව අම්මා කෙනෙක්,
    මම සර්ව ඹ්නෑම තැනක ,ඹ්නෑම කෙනෙකුට කියනවා සර්ගෙන් ඉගෙන ගන්න කියලා,
    සර් ට මේ විශ්වයේ විශ්ව ශක්තිය ආනුභාවයෙන් තව තවත් දරුවන් ට ඉංග්‍රීසි භාෂාව පෝෂණය කරන්නට ලැබේවා
    බූදු සරණයි!

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 2 ปีที่แล้ว +1

    සර් උගන්නන විදිහ මරු.... ආස හිතෙනවා ඉගෙනගන්න.. සර්ට සම්මා සම්බුදු සරණයි ....

  • @sampathmind829
    @sampathmind829 2 ปีที่แล้ว +3

    Great to hear your voice..
    Now English is piece of cake..
    It's reason of you sir.
    Thanks a bunch

  • @nadeeshadissanayaka7162
    @nadeeshadissanayaka7162 2 ปีที่แล้ว +8

    ජිවිතයේ පෙරලියක් කල මහා විඩීයෝ රාජයා..🙏🙏❤ දෙවියෝ දුන්නා වගෙ මේකෙන් සර් නොදකින්න තාමත් English නිසා විදවනවා..😥 may you Prosper sir❤ triple gem bless you and your lovely family🤗❤👵🏻👫🏻👧🏻👦🏻👦🏻❤️

  • @roshanimadhuwanthika657
    @roshanimadhuwanthika657 2 ปีที่แล้ว +2

    Wow,very interesting lesson sir .Thank you sir,🙏🙏🙏🙏🙏🙏

  • @amithmadusanka6052
    @amithmadusanka6052 2 ปีที่แล้ว +4

    Excellent sir. Thank you and please accept my respect sir.May you live long and triple gem bless you.

  • @hansi629
    @hansi629 ปีที่แล้ว +2

    You are the best ever english teacher in sri lanka.. i never seen such a program, this is just an uncommon and exclusive anglo family... you are best teacher & best farther ever for us.. iv never forget your smile and advise.. god bless u and triple gems bless you.. 🙏💐

  • @englishclassforkids5701
    @englishclassforkids5701 2 ปีที่แล้ว +6

    Sir you're a very valuable gift..
    You made me undertand English very well...
    Frankly speaking sir,
    Your way of teaching is very clear ❤❤
    Thank you very much sir
    And it is very easy to understand when you're telling the meaning of every word 🥰🥰😍😍
    Thank you sir ❤❤

  • @dilanidilani858
    @dilanidilani858 2 ปีที่แล้ว +1

    Wonderful lesson sir All the best 👍🙏💖

  • @dilushakannangara6552
    @dilushakannangara6552 2 ปีที่แล้ว +1

    What a great way of teaching .....keep doing brother 💐💐💐

  • @sachithraabeysekara8765
    @sachithraabeysekara8765 2 ปีที่แล้ว +3

    Unmemorable video that I choose you as my English teacher...May triple gem bless you my lovely sir..!!!

  • @lakshipradeepika8714
    @lakshipradeepika8714 2 ปีที่แล้ว +3

    Happy to say this lesson is crystals clear .cheers

  • @banulavithanage7548
    @banulavithanage7548 2 ปีที่แล้ว +2

    Thank u for your great service. As a teacher you are the best. ❤️💜❤️

  • @manikweerasinghe546
    @manikweerasinghe546 2 ปีที่แล้ว

    Attamai asai ahan inna,igena ganna...hodata terenawa...good luck sir budu saranai

  • @rupikakarunarathne2924
    @rupikakarunarathne2924 ปีที่แล้ว

    Woow💚nice lesson Cheers a bunch Sir 💚

  • @chintha07
    @chintha07 2 ปีที่แล้ว +2

    ප්‍රීතිමත් ගුරුවරයා 😍🤗
    ආදරෙයි සර් 👉❤️

  • @tharushadeshan8948
    @tharushadeshan8948 2 ปีที่แล้ว +2

    It's really easy to grasp 👊your lessons sir.Now English is really fit for us.May the Lord Buddha bless you sir.🥰🥰🤩😍💝💝🍓🍓

  • @nethmisewwandi8228
    @nethmisewwandi8228 2 ปีที่แล้ว +2

    Frankly speaking sir ninda yanneth na sir..sir videos කොච්චර baluwath epa wenne na sir....ane sirta pin sir..budusaranai my loving teacher ❤️😘හදවතේ ගුරුතුමා❤️❤️❤️

  • @chamodnethranja5744
    @chamodnethranja5744 2 ปีที่แล้ว +1

    Best teacher ever I see.. perfect sir 💪

  • @dilanisajithra2348
    @dilanisajithra2348 2 ปีที่แล้ว

    Waw ..... nice english clss........,👍💗😺💪👌😊 Thank you so much dear sir ........💗

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා සර් ❤🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 2 หลายเดือนก่อน

    Excellent your lesson thanks sir

  • @KrishmaliIshaka
    @KrishmaliIshaka 8 หลายเดือนก่อน

    අපේ පින්කද .හදවතේ ගුරු තරුව .සම්මාසම් බුදු සරණයි අපේ ආදරනීය සර්ට🙏🙏🙏.❤❤❤❤❤❤❤❤

  • @suramyapriyadarshani5824
    @suramyapriyadarshani5824 7 วันที่ผ่านมา

    Sir You are a good sir in English. Thanks for teaching.❤

  • @najaneedewmi230
    @najaneedewmi230 2 ปีที่แล้ว +2

    Woww Sir.. i really respect you Sir💕

  • @saharshikafirstsaharshika3236
    @saharshikafirstsaharshika3236 2 ปีที่แล้ว +2

    As matter of fact this lesson is superb 👌👌👌👌👌🍓thanks a bunch my sir

  • @sidathniroshan-uw8eg
    @sidathniroshan-uw8eg 7 หลายเดือนก่อน

    What a great lesson sir
    Thank you very much...❤

  • @dinushagayangani7787
    @dinushagayangani7787 2 ปีที่แล้ว

    මන් සර්ගෙ කෝස් එක මාස 6ක් කරා මතුගම...සර් හොදට උගන්වනවා....තාමත් ආසයි සර්ගෙන් තවත් ඉගෙනගන්න...මට අහම්බෙන මේ වීඩියෝ එක හම්බුනෙ....මම අද ඉදන් ආයෙත් දිගටම සර් උගන්නන වීඩියෝ බලනවා...සර්ට බුදු සරනයි දෙවි පිහිටයි .......

  • @s.m.pdesilva1529
    @s.m.pdesilva1529 2 ปีที่แล้ว +1

    Harima lassanai. Asawen vediyo eka balanna. Budu saranaiiiiii

  • @sanojdilinda4647
    @sanojdilinda4647 2 ปีที่แล้ว +1

    Dear sir this leason is excellent thank you very much sir god bless you

  • @lilaniperera1105
    @lilaniperera1105 ปีที่แล้ว

    Sir, you are a best teacher . Good luck .

  • @tharangadilrukshi252
    @tharangadilrukshi252 2 ปีที่แล้ว +1

    Great sir..your prononciation is excellent...

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 2 ปีที่แล้ว

    The way you teach very nice .. love to watch

  • @sharmilaperera3227
    @sharmilaperera3227 2 ปีที่แล้ว

    අපි කතා කරන විදිය කොච්චර වෙනස්ද සර් දැන් වෙනස් කර ගන්න වෙහෙස වෙන්න ඕන තරමටම ඒව හිතට කා වැදිල . සර් ඒ වෙනුවෙන් දරන මහන්සිය .... 🙏🏼🙏🏼 ස්තූතියි සර් .... අපේ මහන්සිය එක්ක අපිත් වෙනස් වෙනව සර් ..

  • @ideaworld953
    @ideaworld953 2 ปีที่แล้ว

    කමෙන්ට් එකක් නොදාම යන්න බැරි තරම් හිතට වැදුනා .පැහැදිලි ඔලුවටම කා වදිනවා සර්.බුදු සරනයි

  • @dinoshaniLekam
    @dinoshaniLekam 6 วันที่ผ่านมา

    Ada thamai sir ..man me English program eka dekke...godak sathutuiiii..godak pin ...man lessens 1

  • @damithasanjeewani4363
    @damithasanjeewani4363 2 ปีที่แล้ว

    Godak asai igena ganna උගන්වන widiyata. බුදු සරණයි ඔබට .!

  • @dilininimesha176
    @dilininimesha176 2 ปีที่แล้ว +4

    I really respect you ,my loving sir.

  • @nayomilakshika9767
    @nayomilakshika9767 ปีที่แล้ว

    Sir man dai sirge video's balawe asa hithenawa sirge iganvimata I like budusaranai

  • @chathurikapeiris1922
    @chathurikapeiris1922 2 ปีที่แล้ว +1

    Excellent sir.thank you so much

  • @thamoshaperera9138
    @thamoshaperera9138 2 ปีที่แล้ว +1

    Thank you sir. Very interesting to study.

  • @thilaknijayasiriwardane3190
    @thilaknijayasiriwardane3190 2 ปีที่แล้ว

    Sirwa munagehuna palaweni video eka i like it very much.💗💗💗

  • @noelanicholas4440
    @noelanicholas4440 ปีที่แล้ว +1

    Niyamai Sir hodata therenava

  • @harshiniekanchana3752
    @harshiniekanchana3752 2 ปีที่แล้ว +1

    This is unforgivable video. Which that I choose you as my English Teacher . Cheers sir 💐💐 more merits 🙏🙏🙏
    May you live longer .... May you prosper more and more...... May you live healthy .....May the triple gem bless you ...🙏🙏🙏 Lovely sir 💕🍓🎀
    (Kanchi - Horana )

  • @lasanthiwaduge1758
    @lasanthiwaduge1758 2 ปีที่แล้ว +2

    Thank you Sir.. triple gems may bless you as well.. Thanks to Dove Green Miracle channel as well..

  • @parameshwaran5201
    @parameshwaran5201 ปีที่แล้ว

    Thank you sir. Really superb teach 👍

  • @wasabandara7363
    @wasabandara7363 2 ปีที่แล้ว

    Greatful one of teacher!

  • @sanojdilinda4647
    @sanojdilinda4647 2 ปีที่แล้ว +1

    Dear sir this lesson is excellent thank you so much sir May god bless you

    • @dwasana8159
      @dwasana8159 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤

  • @user-rw1bq7kj5i
    @user-rw1bq7kj5i 9 หลายเดือนก่อน

    Good lesson. Thank you sir

  • @nilupi1
    @nilupi1 2 ปีที่แล้ว +3

    හදවතේ ගුරු පියා ❤️🍓

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว

    මමත් ඒ වැස්සේ තෙමෙන්න ආසවුනා
    අමාරුවෙන් හරි join වුනා තාක්ෂණ ඥානය නැති එක අඩුවක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට මාව මේ උතුමාට මුණ ගැස්සුවාට

  • @tharinduweligalla1411
    @tharinduweligalla1411 3 หลายเดือนก่อน

    Interesting ❤

  • @dahamsabandara3441
    @dahamsabandara3441 2 ปีที่แล้ว +1

    🍓 This lesson is super ...❤️I like this lesson...
    Cheers sir...🙏

  • @thiwankiliyanage957
    @thiwankiliyanage957 ปีที่แล้ว

    Sirge හොරණ class ekt apu kenek mama.harima lassanata apita english kyl dunna.sirta budu saranai

  • @sahirusahan6928
    @sahirusahan6928 2 ปีที่แล้ว

    thank you very much sir
    good presentation

  • @sakuninimeshika4738
    @sakuninimeshika4738 ปีที่แล้ว

    සර් , මම normal මෙහෙම vedio බැලුවට comment කරන්නෙ නෑ.. ඒත් sir නිතර නිතර සමහර අය බනී මේ වචන වලට කියලා කිව්ව නිසා.මට හිතුනා මේක කියන්න. අපි එහෙම හිතන්නෙ නෑ. මම හරිම කැමැත්තෙන් ඉගෙන ගන්න අද ආවෙ... thanks sir.. කවද හරි මම මේ වගෙ comment එකක් english වලින් කියලා එවනවමයි....goodjob

  • @shashikaudanirajapaksha9515
    @shashikaudanirajapaksha9515 ปีที่แล้ว

    Thank you very much sir....super english class..

  • @tharaka324
    @tharaka324 ปีที่แล้ว

    One of the greatest master I have never seen loving CJ sir 🍓🍓🍓🍓🍓

  • @user-nd7hp5ih2b
    @user-nd7hp5ih2b หลายเดือนก่อน

    All the best sir❤

  • @sujanimadushika5894
    @sujanimadushika5894 2 ปีที่แล้ว +6

    ආසාවෙන් සර්ගෙ පාඩම්වලට ඇහුම්කන් දෙනවා. Thank you very much sir........... 🙏🙏🙏🙏🙏

  • @roshankalumperera8379
    @roshankalumperera8379 2 ปีที่แล้ว +1

    Woww...❤️😍🔥

  • @user-on4wh7mj2q
    @user-on4wh7mj2q ปีที่แล้ว

    පින්වන්ත මගේ සර්❤

  • @w.a.shyanikamadhushani7502
    @w.a.shyanikamadhushani7502 ปีที่แล้ว

    අපේ Sir

  • @maneeshahabaragamuwa4450
    @maneeshahabaragamuwa4450 ปีที่แล้ว

    Cheers Sir.. ♥️

  • @sameeranilanka589
    @sameeranilanka589 2 ปีที่แล้ว +4

    accidentally found this vedio. This is so amazing ❤️

  • @hansihansi4454
    @hansihansi4454 2 ปีที่แล้ว

    I love this vedio... මං ඉංග්‍රිසි වැස්සේ තෙමුනේ shall we නිසා ❤❤❤❤

  • @shanikajayawardena7299
    @shanikajayawardena7299 ปีที่แล้ว

    I love to the like ,English life in a pink condition because of you, my companion Cj ...our lovely master is fit for a heaven...May you live long sir...

  • @amadiuthpala54
    @amadiuthpala54 2 ปีที่แล้ว

    Superb lesson sir..🤩🤩

  • @darshaniharshikaudayangani4360
    @darshaniharshikaudayangani4360 ปีที่แล้ว

    Very attractive lesson cj...

  • @piyumiharshani6654
    @piyumiharshani6654 3 หลายเดือนก่อน

    May good bless you my lovely sir

  • @user-ft2vd5bz2u
    @user-ft2vd5bz2u 6 หลายเดือนก่อน

    ❤❤ super cj dada ❤❤ thank you soo much

  • @champamanohari3194
    @champamanohari3194 ปีที่แล้ว

    Thank you very much sir.

  • @manelpunchihewa1566
    @manelpunchihewa1566 2 ปีที่แล้ว +1

    Very nice lession sir

  • @blackeagle4472
    @blackeagle4472 2 ปีที่แล้ว +1

    Proud of u sir...❤️

  • @thirushinipahalagedara1662
    @thirushinipahalagedara1662 2 ปีที่แล้ว

    Thanks a bunch Sir!!❤️💐

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว

    Super English Lesson

  • @sandamaliharsha4901
    @sandamaliharsha4901 2 ปีที่แล้ว

    also sir we thank for dove green miracles channel....good luck both of you

  • @sudarmaabeywerdena5258
    @sudarmaabeywerdena5258 3 หลายเดือนก่อน

    Dear sir , you are great ❤

  • @harshinikarunaratne3316
    @harshinikarunaratne3316 2 ปีที่แล้ว

    Awesome sir 👍

  • @kawindiathukorala6960
    @kawindiathukorala6960 2 ปีที่แล้ว +2

    Perfect 👌👌

  • @anushaerandi9610
    @anushaerandi9610 2 ปีที่แล้ว +3

    Thanks a bunch sir 🍓🙏💐

  • @maleeshaubesiri4936
    @maleeshaubesiri4936 2 ปีที่แล้ว

    Nice lesson sir👍

  • @vinethsejan6059
    @vinethsejan6059 2 ปีที่แล้ว

    GOOD ENGLISH THANK YOU SIR.

  • @nishanishdhi7185
    @nishanishdhi7185 2 ปีที่แล้ว

    So funny🤭🥰 excellent sir

  • @hirunabasnayaka4174
    @hirunabasnayaka4174 ปีที่แล้ว

    Excellent sir ...

  • @palithabandara9618
    @palithabandara9618 ปีที่แล้ว

    Great sir.

  • @chamikasewwandi2724
    @chamikasewwandi2724 2 ปีที่แล้ว

    Supperb .may loard buddha bless you 🙏🙏

  • @kamanthaperera20
    @kamanthaperera20 2 ปีที่แล้ว

    Supperb........👍❤️

  • @shashisamarasinghe4206
    @shashisamarasinghe4206 2 ปีที่แล้ว

    Sir me kiyala dena widiyata godak pin sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏 hodatama theruna

  • @mohamedathif6300
    @mohamedathif6300 ปีที่แล้ว

    Super

  • @user-jm1pk6co4y
    @user-jm1pk6co4y 6 วันที่ผ่านมา

    God bless sir

  • @nveeshanimsara7536
    @nveeshanimsara7536 2 ปีที่แล้ว

    සුපිරියි සර්

  • @user-hj1mq5tm8k
    @user-hj1mq5tm8k 3 หลายเดือนก่อน

    Very good sri speak english