Android Phone වලට වැදගත් applock ගැන සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Phone එක පොඩි ළමයෙකුට දෙන්න කලින් හැමෝම දාල තියාගන්න ඕන AppLock එක ගැනයි මේ කියන්න යන්නෙ!
    DoMobile AppLock is an App for Android that adds an extra layer of security to your phone
    Download Link : goo.gl/hrT2Wg

ความคิดเห็น • 59

  • @samithamadhuranga2666
    @samithamadhuranga2666 3 ปีที่แล้ว +6

    ඔය ජරා app කාලයත් එක්ක අවුල් ගහනව. අනික ඒවගෙ හැටි. පොඩි උන් ඇදපු කාටුන් වගෙ. කාට හරි app lock එකක් ඕන්නම් 4n එකට එකක් එනව නම් විතරක් ඒ එන එක පාවිච්චි කරන්න. මේව මල ජරාව. පොඩි 4n තියෙන අය දාගන්නම එපා. Realtime වැඩ හිංද battery , Ram use වෙනව තදට. 4n එකට එන app තරම් ඔය මොකක්වත් quality නැ. ආයෙත් කියනව. 4n එන්නැත්තම් වෙන මගුල් පාවිච්චි කරන්න එපා.. තමන් දැන ගන්න ඕනෙ රැකෙන්න. මේව දාල බේරෙන්න බැ. TH-cam එකේම ඕනෙ තරම් video තියෙනව මේව නහුතාර් කරන.

  • @hemal8569
    @hemal8569 6 ปีที่แล้ว +6

    Security master app එකත් හොදයි. app lock,junk clean,virus clean වගේ හැම දෙයක්ම තියනවා.

    • @NK_ONLINE
      @NK_ONLINE 4 ปีที่แล้ว +1

      Photos videos hide karannth puluwnda

  • @warunasantha739
    @warunasantha739 2 ปีที่แล้ว +1

    හොද දෙයක් අයියේ හොය හෝය හිටපු එකම දුන්න තව මේ වගේ තව විඩිං ඕනේ ඇ ❤

  • @nimsaralakshan2365
    @nimsaralakshan2365 4 ปีที่แล้ว +2

    Me app ekata damma photos ganna bane dan... okkoma photos hirawela. Ekakwath pennane nane

  • @naveenakalanka
    @naveenakalanka 7 ปีที่แล้ว +1

    watina app ekak, danna kale idan use karanawa, mechara deyak danagena hitiye na, Thank you for sharing Knowledge with us..... jaya

  • @abhishekrajapaksha8973
    @abhishekrajapaksha8973 3 ปีที่แล้ว +1

    Mage phone eka off karala thibila on karaddi apps walara yaddi wada na app lock eka
    Ai ee

  • @nisalasithuman6992
    @nisalasithuman6992 7 หลายเดือนก่อน

    මේකට දාපු පොටෝස් ඇපල් එකකට දාන්නේ කොහොමද

  • @ranjankumar9877
    @ranjankumar9877 4 ปีที่แล้ว +1

    app loka eke delete vechchi photo video aye ganne komada

  • @goodboys597
    @goodboys597 5 ปีที่แล้ว +3

    Thanks

  • @shyamalimalkanthi4257
    @shyamalimalkanthi4257 3 ปีที่แล้ว +1

    kohomada app nathuwa setting nathuwa eka delete karanne

  • @dasanayakaranjith7142
    @dasanayakaranjith7142 4 ปีที่แล้ว

    mage phone aka ahuawei p30 light namut keyanawa Android 5.0 ona keyanawa mokakda mage pon akata daganna mona wada karanna one .

  • @khmusic2293
    @khmusic2293 2 ปีที่แล้ว

    App lock එක වැටුනට phone eka off කරලා ඔන් කරාට පස්සේ එක නැති වෙනවනේ. එකට මොකක් කරන්න ඕනි

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +2

      ඔව් ඒක හරි ඇප් ලොක් ඵකෙන් වෙන්නේ පොඩි ඵකෙක්ගේ අතට phone ඵක දුන්නොත් ඔය තරම් දේවල් උන් දන්නෑ... තාවකාලික සහනයක් විතරයි ඇප් ලොක් එකෙන් වෙන්නේ...ඇප් ලොක් ඵකක් දැම්මත් phone ඨක ඇතුලෙන්ම ඇප් ඵක අයින් කරන්නැතුව ඒ ඇප් ඵක පාවිච්චි කරලා ඔයා ලොක් කරපු ඇප් හැම ඵකක්ම බලන්න පුලුවන් විදී 2...3 තියෙනවා මචන්

  • @sameerabalawardana
    @sameerabalawardana 7 ปีที่แล้ว +2

    Thanks for sharing. Thumbs up

  • @chamikaprabuddha7097
    @chamikaprabuddha7097 6 ปีที่แล้ว +3

    Thanks aiya

  • @indiwindusara637
    @indiwindusara637 4 ปีที่แล้ว +2

    Thanks🙏

  • @saraidunil811
    @saraidunil811 2 ปีที่แล้ว

    Aiye mama me app eka use krnne ane mata meke password eka mathaka wela e 4to tik blnnwt widihk nne ane mt help krnn puluwnd

  • @adphotography4339
    @adphotography4339 4 ปีที่แล้ว

    app lock app eka dilete karata passe emil eka conet karalanm thiyanne aye a dawal gattha hakida

  • @gihanlakshitha9909
    @gihanlakshitha9909 2 ปีที่แล้ว +1

    ඔක කඩන්නෙ කොහොමද

  • @chinthakakumarasinghe7036
    @chinthakakumarasinghe7036 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @irekaperera6396
    @irekaperera6396 2 ปีที่แล้ว

    Mr: me video eke kiyapu vidiyata math mage phone ekata app download karan..
    Obathuma video eke kiyana vidiyata..
    Mata ona app lock kara..
    eth mata podi getaluwak thiyenawa.. Mama lock karapu app open karanakota..
    Nikanma app open wenawa..
    Mama app walata pattern eka dennath kalin
    🤔🤔🤔 ai kiyala denna ganna one mata...... Mr:
    Please reply me........

  • @user-uc7fl1sb6d
    @user-uc7fl1sb6d 8 หลายเดือนก่อน

    Hari yanne nane mage aluth ekak enne

  • @kalumprasad8959
    @kalumprasad8959 4 ปีที่แล้ว

    Mama meka dala thibune dala thibuna photos dan ekakwath na. Ewa gana vidihak kiyanna.

  • @mariosithum1503
    @mariosithum1503 7 ปีที่แล้ว +1

    Overclock karan haty gana video ekak karanna

  • @subashinisubashini3086
    @subashinisubashini3086 3 ปีที่แล้ว

    Thank you so much

  • @Zara-yq1qw
    @Zara-yq1qw 3 ปีที่แล้ว

    Ane mama me app eke photos wagayak lock kara dn ewa unlock karama gellary eka enne nene
    E photos unlock karama nene
    Ane ewa ganma danna knk kynnko

  • @subashinichathurangi8471
    @subashinichathurangi8471 2 ปีที่แล้ว

    Mm me app eka aran hide kara dn screen eke me app eka pennanne nena mokda karanne

  • @llakshanasandeepani3823
    @llakshanasandeepani3823 3 ปีที่แล้ว +1

    Hide applock kiyala ekak nahane magic wala....

    • @yasanthabg
      @yasanthabg 3 ปีที่แล้ว

      පොඩ් ළමයින්ට වැඩක් නැ හාද

  • @daysofpinkey
    @daysofpinkey 6 ปีที่แล้ว

    mage phone eke storage madi wela gallery eke photos godak delete kara. passe baladdi applock eke thibba photos okkoma nathi wela. kohomada ewa ganne? help me

  • @chiranthakasadi1489
    @chiranthakasadi1489 2 ปีที่แล้ว

    me app 1ta save karapu v delete unama aya recover kara gane khomada

  • @nemikaliyanage6420
    @nemikaliyanage6420 2 ปีที่แล้ว

    Mage ayye oka lock karaddi vena ekak enavane

  • @mr.logantr4813
    @mr.logantr4813 3 ปีที่แล้ว

    අනේ මගෙ ෆෝන් එකේ ඇප් ගන්න බෑ ඒවා ගන්න තව තව ඇප් ඩිලීට් කරන්න ඕන. ඒකට හේතුව මොකක්ද.....................?

  • @sajithanuranga8348
    @sajithanuranga8348 ปีที่แล้ว

    Niyamai oiii 👍💥

  • @kavithahansika5192
    @kavithahansika5192 3 ปีที่แล้ว

    Super brother 🤘👈😊

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว

    Thank you ayya

  • @benatseeniwasam173
    @benatseeniwasam173 2 ปีที่แล้ว

    I phone app lock name plz

  • @praminduheshaneducationole9532
    @praminduheshaneducationole9532 2 ปีที่แล้ว

    Tnx ❤️‍🔥

  • @sinhalatechsenura
    @sinhalatechsenura 6 ปีที่แล้ว +1

    Maru aiya

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice brother

  • @hynaseek
    @hynaseek 7 ปีที่แล้ว +1

    ela................👍👍👍👍👍👍👍

  • @sameeraruwansampath3764
    @sameeraruwansampath3764 2 ปีที่แล้ว

    Akanam maru🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👌👌👌👌👌

  • @peacebeuponus8951
    @peacebeuponus8951 4 ปีที่แล้ว +1

    ෆෝන් එක
    "රූට් කරගන්න,
    කස්ටම් රොම් දාගන්න,
    (ස්ටොක් රොම්) එක දාගන්න,
    ලොක්ස් බයිපාස් කරගන්න,"
    කට්ටිය මාව කන්ටැක් කරන්න...
    facebook.com/mohamedamricassim
    සමාවෙන්න!
    හාඩ්වෙයර් සම්බන්දයෙන්නම් මට කියල දෙන්න අපහසුයි,
    නමුත් සොෆ්ට්වෙයාර් සම්බන්දයෙන්නම් මන් පුලුවන්තරම් උදව් කරන්නම්🙂👍.
    ෆ්‍රී කියල දෙන්නම්.
    ඕගොල්ලොන්ම ෆෝන් එක හදා ගන්න...🙂
    facebook.com/mohamedamricassim

  • @chandanalal2714
    @chandanalal2714 2 ปีที่แล้ว

    Hmm

  • @ggkatsav816
    @ggkatsav816 3 ปีที่แล้ว

    Thaz ❤️❤️

  • @gamingviha9369
    @gamingviha9369 2 ปีที่แล้ว +1

    Ko bn

  • @dushanakalanka3125
    @dushanakalanka3125 2 ปีที่แล้ว

    Help ekak onii

  • @hashanfernando6054
    @hashanfernando6054 4 ปีที่แล้ว

    👌👌👌

  • @sachinikoshila3669
    @sachinikoshila3669 2 ปีที่แล้ว

    Tu

  • @tharindudilshan5523
    @tharindudilshan5523 ปีที่แล้ว

    ❤️

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya2643 2 ปีที่แล้ว

    💐💐💐

  • @danushkanamal2492
    @danushkanamal2492 6 ปีที่แล้ว

    Koliyak

  • @dmkawya6900
    @dmkawya6900 3 ปีที่แล้ว +1

    🌐🌐🌐😎💞

  • @gimhanidulanjali5953
    @gimhanidulanjali5953 2 ปีที่แล้ว

    App eka screen eke penne nathi wenna hanganne kohomada aiye

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 4 ปีที่แล้ว +1

    Thanks

  • @weerasighaindika2592
    @weerasighaindika2592 2 ปีที่แล้ว

    Thank You