How to Translate any Language to sinhala ( ඇප් නැතුව ඉංග්‍රීසි සිංහලට හරවමු) - Nimesh Academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 4 ปีที่แล้ว +126

    නිමේෂ් පුතාගේ වීඩියෝ වලින් කියන දේවල් හරිම වැදගත් . ඒවගේම නිවැරැදිව ක්‍රියාත්මක වෙනවා . දිගටම කරගෙන යන්න ජයවේවා .

  • @jachandrarathna4700
    @jachandrarathna4700 3 ปีที่แล้ว +16

    ඔයා නම් නියම මාර්ග උපදේශකයෙක් ස්තුතියි ඔබට නොමිලේ ලබාදෙන මේ අනර්ඝ සේවාවට
    ජයවේවා ඔබට

  • @Rani4933-b8u
    @Rani4933-b8u 3 ปีที่แล้ว +245

    ඔයා ලොකු සේවාවක් කරන්නේ පුතේ මොකද ෆෝන් එකක් තිබුනට හැම කෙනෙක්ම හැම දෙයක්ම දන්නේ නෑ ඉංග්‍රීසි බෑ.ඔයා මේ කරන දෙයින් සසරේ හැම ආත්මයකම ඤාණවන්තව ඉප දෙනවා ඒක සහතිකයි. ඔයා ටිකක් කෙට්ටු වෙලා ඔයාව අගේ නොකලාට ඉබේම අගේ වෙනවා තව තවත් ශක්තිය ධෛරීය ඤාණය වැඩි වේවා

    • @bandarajbandara7742
      @bandarajbandara7742 3 ปีที่แล้ว +10

      සත්තකින්ම ... ඔබට ස්තුතියි පුතේ...

    • @චිකී-බ5ඳ
      @චිකී-බ5ඳ 3 ปีที่แล้ว +7

      ඒකතමයි

    • @kumarirajapaksha2212
      @kumarirajapaksha2212 3 ปีที่แล้ว +4

      පුතා මගෙ පෝන් එකේ ඩේටා තියෙනවා නමුත් කිසිදෙයක් ඩවුන්ලෝඩ් කරන්නවත් අප්ඩේට් කරන්නවත් බෑ.මොකද කරන්න ඕනෙ.

    • @respect-gn7tg
      @respect-gn7tg 3 ปีที่แล้ว +3

      @@kumarirajapaksha2212 data on wenne nethi ekakda thiyenne

    • @kumarirajapaksha2212
      @kumarirajapaksha2212 3 ปีที่แล้ว +3

      @@respect-gn7tg ඩේටා ඔන් වෙනවා මට ඩවුන්ලෝඩ් කරන්න විතරයි බැරි.

  • @gayananura222
    @gayananura222 3 ปีที่แล้ว +4

    හරි ම ලේසියිනේ ..මමත් හදලා බැළුවා හරි ගියා ..හරිම වැදගත් විඩියෝ ..හරිම පැහැදිලි යි..👍👍👍👍

  • @ruwanruwan1295
    @ruwanruwan1295 4 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයා හරහා දැනගත්ත දේවල් ගොඩක් තියෙනවා. ඔයාගේ දැනුම මෙහෙම හරි බෙදෙන ගැන මම ගොඩක් සතුටු වෙනවා. ආයෙත් සැරයක් මම කියන්නේ. ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි

  • @threeangle7437
    @threeangle7437 3 ปีที่แล้ว +5

    ඒක වැඩ කලා,ඔයා ගොඩක් දේවල් මිනිස්සුන්ට කියලා දෙනවා,දිගටම කරගෙන යන්න සුභපතනවා ඔයාට

  • @NimeshAcademy
    @NimeshAcademy  4 ปีที่แล้ว +36

    මේ වීඩියෝ එකේ විදියට කරද්දි මොනවහරි ප්‍රස්නයක් ආවනම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න.මම ප්‍රස්න විසදගෙන හදාගන්න උදව් කරන්නම්

    • @UWUTeaPioneers
      @UWUTeaPioneers 4 ปีที่แล้ว

      Mp3 download wenneti eka hadaganna widiya genat kiyala dennaa

    • @SamanKumara-lx9wb
      @SamanKumara-lx9wb 4 ปีที่แล้ว

      Google chrome eka update karanna bane ( something went wrong) kiyala wetenawa kohomada eka hadaganne

    • @nadishsanjeewani1372
      @nadishsanjeewani1372 4 ปีที่แล้ว +2

      Translate kiyala nane

    • @sureshbandara6236
      @sureshbandara6236 4 ปีที่แล้ว

      Malli mage phone ake translate kiyala anne nane.samsung A10

    • @vimuthisilva9711
      @vimuthisilva9711 4 ปีที่แล้ว

      මගෙ පොන් එකෙ ට්‍රාන්ස්ලෙට් කියලා එකක් නැ

  • @maniwickramaratne9754
    @maniwickramaratne9754 6 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් වීඩියෝ එකක්. ඔයාලාගේ දැනුමෙන් අපව දැනුම්වත් කිරීම බොහොම පිංවන්ත වැඩක්. ඔයාගේ දැනුම වැඩි දියුණු වේවා !

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว +5

    මම try කලා .නියමායි.සුපිරි.ඔයානම් මාරයි.තෙරුවන් සරණයි ..මමනම් ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා පුතේ

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 ปีที่แล้ว +2

    හොදටම තේරැණා ගොඩක් පැහැදිලිව කියල දුන්නට බොහොම ස්‍තූතියි ඔයාට දෙවි පිහිටයි

  • @tharindhuprebath7348
    @tharindhuprebath7348 4 ปีที่แล้ว +60

    දෙවෙනි ලයික් එක මගෙන් ❤️

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි

    • @tharindhuprebath7348
      @tharindhuprebath7348 4 ปีที่แล้ว

      ❤️❤️

    • @wowcjk6126
      @wowcjk6126 4 ปีที่แล้ว +3

      th-cam.com/video/7yow20rOJ8A/w-d-xo.html මෙන්න පොඩි කොල්ලෙක් අලුතින් පටන් ගත්තු tech channel එකක් මේ ක බලලා එ කොල්ලට support එකක් දෙන්න

    • @raneluis2440
      @raneluis2440 3 ปีที่แล้ว +1

      @@NimeshAcademy අයියේ facebook ඩ්‍රාමා බලන්න ඕන කොරියානු ඒවා. ඒවායි සබ් තියෙන්නේ english වලින්. ඒවා සිංහලෙන් බලන්නේ කොහොමද
      මොනවද කරන්න ඕන

  • @shevishevi6438
    @shevishevi6438 4 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලිව තේරුම් කරලා දෙනවා .....ගොඩක් ස්තුතියි

  • @ගණිතපන්තිය-ච4ව
    @ගණිතපන්තිය-ච4ව 3 ปีที่แล้ว +7

    This video is very important to us. So Thank you very much & good luck.

  • @shirankokila1980
    @shirankokila1980 2 ปีที่แล้ว

    පුතෙ අද මම ඔයගෙ විඩියො ගොඩක් ඩවුන්ලොඩ් කරගත්තා ගොඩක් ස්තුතිදන්නෙ නැති ගොඩක් දෙවල් ඉගෙනගත්තා බුදුසරණයි

  • @maducreationmadu5795
    @maducreationmadu5795 4 ปีที่แล้ว +33

    වටිනා vidiyo එකක් aiya♥️♥️♥️♥️♥️♥️

  • @Rohitha-dt6sk
    @Rohitha-dt6sk 7 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් පුතා ඔයාට ගොඩක් ස්තූතියි මේ ගැන අපි දැනගෙන හිටියේ නෑ එය ඉතා වැදගත් අපි වගේ අයට මෙවැනි දේ කිරීමට ඔබට වාසනාව ශක්තිය ධෛර්යය බුදු සරණයි පුතේ

  • @nandaninandani8983
    @nandaninandani8983 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් dayak කියලා dunne .thank you 🤔

  • @BuddhamandalaJayajaya-sf9ix
    @BuddhamandalaJayajaya-sf9ix 4 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහෝ පිං සිදුවෙනව යහපත් අදහස් සමෘද්ධි මත්වේවා ඉත සිතින් පතමි.!!!!

  • @nadeeimasha5243
    @nadeeimasha5243 4 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා සහෝ..

  • @renukarenuka3454
    @renukarenuka3454 3 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ ගොඩක් හොඳයි අපි බලනවා බලන්න ආසයි ගොඩක් ලස්සනයි ඔයාට බුදු සරණයි

  • @jehanfernando5699
    @jehanfernando5699 4 ปีที่แล้ว +7

    මම ත් දැන් කියවගෙන කියවගෙන කියවගෙන යනව....😂😂😂. Thanks bro...ජයවේවා !!!!!

  • @anushkasilva7673
    @anushkasilva7673 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි දැන් හැමදේම ලේසියි මේ වගේ videos තව කරගෙන යන්න වාසනාවන්ත අනාගතයක් ජේසු පිහිටයි

  • @dinurirajapaksha9049
    @dinurirajapaksha9049 4 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් මල්ලියෝ...ඔයාට සුබ අනාගතයක්.....😃👍

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @pushpairang7647
    @pushpairang7647 3 ปีที่แล้ว +1

    ගොඩාක්ම ස්තුතියි ඔයාට,ගොඩක් වටිනා විඩියො එකක්,ඉදිරියටම කරගෙන යන්න වාසනාව ලැබෙවා ,,

  • @ruwanthilakmali7459
    @ruwanthilakmali7459 4 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි මල්ලි..ස්තුතියි

  • @mrtoxicsl3354
    @mrtoxicsl3354 3 ปีที่แล้ว +2

    එල බ්‍රෝ මේ වීඩියෝ එක අපිට ගොඩක් වටිනවා

  • @malkanthijayasekara3851
    @malkanthijayasekara3851 3 ปีที่แล้ว +5

    Very clear. Thanks a lot. Wish you a bright future!

  • @SuboJm
    @SuboJm 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් පිං මේ වගේ සේවාවක් කරනවට 🥰

  • @sujasujee4513
    @sujasujee4513 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පුතා !!
    ඔයා ලොකු සේවයක් කරන්නෙ.

  • @sayuriraviprabha9579
    @sayuriraviprabha9579 3 ปีที่แล้ว +1

    ayiye atythenma oya nm super..gadak watinawa...🤗🤗🤗🤗godak isthuthiyi..mmath meka haduwa😍😍😍

  • @sansalafernando5404
    @sansalafernando5404 4 ปีที่แล้ว +8

    Sir youtub wala tiyna Korean drama ekak sinhala len ahana kohomada?

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 3 ปีที่แล้ว

      Deyyane ehema feature 1k thama Google la hadunwala deela ne

  • @dmskchannel644
    @dmskchannel644 3 ปีที่แล้ว +2

    නියමයි මල්ලි ඔයාගේ විඩියෝ මම නම් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @heshanhemakumara5723
    @heshanhemakumara5723 4 ปีที่แล้ว +4

    Supirii❤️💪 සුබ අනාගතයක්

    • @nodutulokaya1268
      @nodutulokaya1268 4 ปีที่แล้ว

      අපි බොරැවට චැනල් එකක් දෙනවා කියලා වීඩියො එකක් දාලා සබ් ලක්ෂේ ගත්තා අපි 😂👈 බොරැ නම් බලන්න මේකට ඇවිල්ලම.. දැන් අපේ නාලිකාව විසින් වීඩියො එකත් ඩිලිට් කරලා..😂
      අපිට දෙන්න චැනල් නෑ බොරැ කිව්වේ මිනිස්සුන්ට 😂 මිනිස්සු රවට්ටන අපි වගේ නාලිකා වලට අහුවෙන්න එපා

  • @sujeewapiyadarshani7735
    @sujeewapiyadarshani7735 หลายเดือนก่อน

    මල්ලි යෝ බොහොම ස්තුතියි හාරි ම ලේසියි. හාරි ම වැදගත් . බුදු සරනයි

  • @desan9809
    @desan9809 4 ปีที่แล้ว +34

    නියමයි aiya.
    සුපිරි සුපිරි 👍👍👍👍👍

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි

    • @Daniyaonline
      @Daniyaonline 4 ปีที่แล้ว +1

      මෙ මාව subscribe කරන්නකො මමත් ඔයව subscribe කරන්නම්

    • @wowcjk6126
      @wowcjk6126 4 ปีที่แล้ว +1

      th-cam.com/video/7yow20rOJ8A/w-d-xo.html මෙන්න පොඩි කොල්ලෙක් අලුතින් පටන් ගත්තු tech channel එකක් මේ ක බලලා එ කොල්ලට support එකක් දෙන්න

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +1

      9 🤝ඔයාටත් මගෙන් මේ පැත්තේ ත් එන්න නැත්තම් වැඩක් නෑ මචන්💜මං සහයෝගය දුන්නට මට කෝ?

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +2

      @@Daniyaonline 208 🤝ඔයාටත් මගෙන් මේ පැත්තේ ත් එන්න නැත්තම් වැඩක් නෑ මචන්💜මං සහයෝගය දුන්නට මට කෝ?

  • @dewminarasindu6368
    @dewminarasindu6368 2 ปีที่แล้ว

    Thnkiu අය්යෙ ඔයා තමා අපි දකපු හොදම යුටියුබර්🥰🥰🥰🥰🥰

  • @mahindafernando4123
    @mahindafernando4123 3 ปีที่แล้ว +3

    ඉංගි්සි එන කෝල්...සින්හලෙන් ඇහෙන්නත්....අපි කියන එවා ඉංගිසියෙන් එයාලට ඇහෙන්න විදියක් කියන්න....පිටරටිනු් එන කෝල් එකකට කතා කරන්න ....උදවි කරන්න...😊

  • @hemawirasekara6881
    @hemawirasekara6881 3 ปีที่แล้ว

    හරිම.හොඳයි.වැද.ගත්මදේවල්.මල්ලි .බුදු සරණයි මල්ලියෝ

  • @tharindhuprebath7348
    @tharindhuprebath7348 4 ปีที่แล้ว +15

    සුපිරි දාපු ගමන් බැලුවා 👍

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

    • @shamilamadushani5608
      @shamilamadushani5608 4 ปีที่แล้ว

      Smart english sl channel ekath ekka ekathuwenna kemathi nm

  • @jackjill3813
    @jackjill3813 4 ปีที่แล้ว +1

    පට්ටම වැඩ කෑල්ල nimesh මල්ලියෝ බුදු සරණයි මගේ මල්ලි ඔයාට සුභ අනාගතයක්

  • @roshandananjana2345
    @roshandananjana2345 4 ปีที่แล้ว +13

    Thank you බුදුසරණයි

  • @chandanirajapaksha6844
    @chandanirajapaksha6844 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි පුතාට. තෙරුවන් සරණයි ...

  • @vihangachamuditha9434
    @vihangachamuditha9434 3 ปีที่แล้ว +2

    එලම බොක්ක...ආදරෙයි..දිගටම කරන් යන්..

  • @unlimitude8114
    @unlimitude8114 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතිය 🙏

  • @chandanamallawaarachchi531
    @chandanamallawaarachchi531 4 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලී මල්ලි
    බොහොමත්ම ස්තුතියි ...

  • @samanbandara9357
    @samanbandara9357 4 ปีที่แล้ว +7

    අර කලින් දාපු unseen reed msg ඇප් එක ටික දවසක් යනකොට වැඩ කරන්නෑනේ මල්ලි. වැඩ කරපු දවස් වලත් imo messanger viber වල msg ඒකට එන්නෙත් නෑනේ.හදා ගන්න බැරිද ඒක ?

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      නොටිපිකේසන් එනවනම් සේව් වෙනවා

  • @preethikapiyumali7558
    @preethikapiyumali7558 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් .තෑන්ක් යූ

  • @devanjaleedulmika4926
    @devanjaleedulmika4926 4 ปีที่แล้ว +27

    Unlike කරලා තියෙන්නේ සුද්දන්ගෙ දුවලයි, පුතාලයි වෙන්නැති නේද????🤗🤗🤗🤗

  • @teecomobiles4363
    @teecomobiles4363 3 ปีที่แล้ว

    ,අදනම් නිමේශ් මල්ලි ඔයා හොද දෙයක් ගෙනාවේ

  • @adeeshanimsara3941
    @adeeshanimsara3941 4 ปีที่แล้ว +5

    Niyami Ayya
    සුපිරිම සුපිරි 👍👍👍👍👍👍

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @dilishajayawera7899
    @dilishajayawera7899 ปีที่แล้ว

    Thanks malli.mata campus එකේ වැඩ වලට ගොඩාාාාාාාක් වටිනවා.කියලා දුන්නා ට පිං

  • @imashadushan3355
    @imashadushan3355 4 ปีที่แล้ว +7

    අයියෙ video 1k sinhalata convert කරන විදිය video 1k කරන්න...

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +3

      ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම්

  • @seriatysr7593
    @seriatysr7593 4 ปีที่แล้ว +1

    Niyamai 👍👍👍supiri good luck.

  • @thararakadilshan669
    @thararakadilshan669 4 ปีที่แล้ว +6

    මරු වැඩක් ❤️❤️❤️❤️❤️

  • @thusharabalasuriya1269
    @thusharabalasuriya1269 4 ปีที่แล้ว +2

    100% working👍👍👍 ස්තුතියි මල්ලියා.

  • @prasannahowpeliyanage2349
    @prasannahowpeliyanage2349 4 ปีที่แล้ว +5

    පට්ට වැඩක්,🙏👌🤘

  • @paindikulamedhammaransi7617
    @paindikulamedhammaransi7617 4 ปีที่แล้ว +1

    මල්ලී... ඔයාට බොහෝම ස්තූතියි.....
    සුබ අනාගතයක් ...

  • @nadishnadish327
    @nadishnadish327 4 ปีที่แล้ว +11

    ගූගල් විතරද බන් පුලුවන් කාගෙන් හරි එන මැසෙජ් ඔහොම සින්හලට හැරෙන්නෙ නැද්ද

    • @chamaramadushanka3372
      @chamaramadushanka3372 4 ปีที่แล้ว

      anna eka matath prashnayak bn

    • @nodutulokaya1268
      @nodutulokaya1268 4 ปีที่แล้ว

      අපි බොරැවට චැනල් එකක් දෙනවා කියලා වීඩියො එකක් දාලා සබ් ලක්ෂේ ගත්තා අපි 😂👈 බොරැ නම් බලන්න මේකට ඇවිල්ලම.. දැන් අපේ නාලිකාව විසින් වීඩියො එකත් ඩිලිට් කරලා..😂
      අපිට දෙන්න චැනල් නෑ බොරැ කිව්වේ මිනිස්සුන්ට 😂 මිනිස්සු රවට්ටන අපි වගේ නාලිකා වලට අහුවෙන්න එපා ඇවිත් කමෙනට් එකක් දාල යන්න වීඩියො එක බලලා..😂👍

  • @nilushapriyadarshani6340
    @nilushapriyadarshani6340 3 ปีที่แล้ว

    මල්ලි ඔයාට ඔයාට ගොඩක් පිං මේ වගේ දේවල් කියලා දෙනවට.හොද දැනුමක් ගත්තා.සුපිරියි👍👍👍😃😃💕

  • @nimsarapara
    @nimsarapara 4 ปีที่แล้ว +12

    Ela bro 🔥

  • @SunilSunil-xw9fr
    @SunilSunil-xw9fr 3 ปีที่แล้ว

    මේ දේවල් කියා දෙනවාට ගොඩාක් තුති ඔබට

  • @kavindhayakarunanayaka2753
    @kavindhayakarunanayaka2753 4 ปีที่แล้ว +4

    Finally i did.thank you.

  • @anulasanaratna2223
    @anulasanaratna2223 4 ปีที่แล้ว

    නියමයි වීඩියෝ ව.බුදු සරණයි ඔයාට.ගොඩාක් දේවල් ඉගෙන ගන්න ව පෝන් වල වැඩ .පැහැදිලි ව කියල දෙනව.ගොඩාක් ස්තුතියි.තෙරැවන්් සරණයි .

  • @dumindudk
    @dumindudk 4 ปีที่แล้ว +4

    නියමයි අයියේ👈👍👍

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @sumithmadusanka7616
    @sumithmadusanka7616 3 ปีที่แล้ว

    ගොඩක් වට්නා විඩියෝ එකක් ජය වේවා

  • @AndroidKolla
    @AndroidKolla 4 ปีที่แล้ว +12

    Subscribe ඕනි යාලු මේ පැත්තට

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +1

      👍👍👍

    • @Daniyaonline
      @Daniyaonline 4 ปีที่แล้ว +1

      මෙ මාව subscribe කරන්නකො මමත් ඔයව subscribe කරන්නම්

    • @Daniyaonline
      @Daniyaonline 4 ปีที่แล้ว

      @@ZeditZ__ මම කරා දැන් මාව කරන්න

    • @Daniyaonline
      @Daniyaonline 4 ปีที่แล้ว

      @@Sleepyken900 ok කරා

    • @unboxmalli
      @unboxmalli 4 ปีที่แล้ว +1

      263 maghen mawath subscribe karanna🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sanjeewakumara7148
    @sanjeewakumara7148 2 ปีที่แล้ว

    Danagena hitapu nati deyak. Bohoma sthuthi me wage dewal kiyala denawata malli.

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +5

    සුපිරියි ඔයා විතරයි හරියට කියලා දෙන්නෙ පොටෝ ඇල්බම් එක ට සින්දු දාන්නේ කොහොමෙයි එකෙ විඩියෝ එකක් දාන්න කො 👍👍👍🌹🌹🌹💞💞💗💗💗💗💞💞

  • @Sumananda-uc2zk
    @Sumananda-uc2zk ปีที่แล้ว

    ඔයා නම් සුපිරි අයියෙ කියල දෙන දේවල් හොදට තේරෙනව..සුභ අනාගතයක් 🤟💪ජය වේවා..

  • @SRmusicstudioo
    @SRmusicstudioo 4 ปีที่แล้ว +4

    1st comment magen

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      thanks

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว

      92 🤝ඔයාටත් මගෙන් මේ පැත්තේ ත් එන්න නැත්තම් වැඩක් නෑ මචන්💜මං සහයෝගය දුන්නට මට කෝ?

  • @ruwanthinimeshika2414
    @ruwanthinimeshika2414 3 ปีที่แล้ว

    Adai vedio beluwe oyage..niyamai.godak watinawa..onna adama sub karaa..

  • @Supunmoto
    @Supunmoto 4 ปีที่แล้ว +4

    I ❤️ Nimesh Academy

  • @hashiniishara5373
    @hashiniishara5373 3 ปีที่แล้ว

    Ane සුපිරි aiye mn ada thama oyage video eka dekke eththatama niyamai thawa oya wage video karanna 👌👌👌👌

  • @slcheniru8214
    @slcheniru8214 4 ปีที่แล้ว +6

    මෙන්න ප්‍රෑන්ක් නම් ප්‍රෑන්ක් ....මේ කොල්ලව Subscribe කරලා support එකක් දෙන්න යාළු මෙන්න ලින්ක් එකක්....... th-cam.com/video/Y66NxT1tw6w/w-d-xo.html

  • @dilkumari9462
    @dilkumari9462 4 ปีที่แล้ว

    Thank so much malli nodanna godak dewal oya kiyala denawata

  • @pradeepthilakarathne996
    @pradeepthilakarathne996 4 ปีที่แล้ว

    Hari brother .සුපිරි .tnx oyta

  • @roshanwickramasinghe8579
    @roshanwickramasinghe8579 4 ปีที่แล้ว +4

    ❤️❤️

  • @sandamalivijenayaka8972
    @sandamalivijenayaka8972 3 ปีที่แล้ว

    thans malli man hamadama oyage vidio balanawa.

  • @sume9611
    @sume9611 4 ปีที่แล้ว +4

    💓👍

  • @D_NATURE_SL
    @D_NATURE_SL 10 หลายเดือนก่อน

    මුල ඉන්දලා වීඩියෝ බැලුවා තමන්ගේ උත්සහයෙන් ගොඩ ගියෙපු කොල්ලෙක්❤❤

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 4 ปีที่แล้ว +8

    ❤❤👊

  • @dewminarasindu6368
    @dewminarasindu6368 2 ปีที่แล้ว

    ඔයාට සුබ අනාගතයක් !🙏🙏🙏

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුති පුතෙ ඔයාට දැනුවත් කරාට

  • @kawalamproduction2200
    @kawalamproduction2200 4 ปีที่แล้ว

    මම a/l ලියන්නෙ 2022.අපිට ලොකු ආදායමක් නෑ ඒනිසා පන්ති සල්ලි ගෙවන්න ටික්ක් අමාරුයි.ඒ නිසා මම youtube chanel ekk පටන් ගත්තා.clz වලින් free card ගත්තේ නෑ.මොකක්ම හරි කරල සල්ලි හොයා ගෙන clz යන්න තමයි මන් මේ youtube chanel එක පටන්ගතේ.ඔයගොල්ලො මට කරන උදව්වක් හැටියට මගෙ chanel eka සබ්ස්ක්‍රය්බ් කරන්න❤️❤️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว

    හරිම වැදගත් පුතේ .ඔබට තෙරුවන් සරණයි .ඉතිං මෙහෙම නිතරම බලන බලන වාරයක් ගානෙම මෙහෙම සෙටින් හදාගන්න ඕනිද .එකවතාවක් හැදුවාම ඒක දිගින් දිගටම බලන්න පුලුවන් ද.මොකද එක වතාවක් කොහොම හරි හදාගත්‍තාම නැවත නැවතත් කරන්න ටිකක් අමාරුයි ඒක දන්නේ නැති නිසා තමයි අහන්නේ .ඔබට තෙරුවන් සරණයි

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran8574 10 หลายเดือนก่อน

    වටිනා දෙයක් තෙරුවන් සරණයි

  • @pushpakumara4440
    @pushpakumara4440 4 ปีที่แล้ว

    විඩියෝ එක බලන ගමන් වැඩේ කරලා බැලුවා එල එල සුපිරි

  • @hemanthaperera8274
    @hemanthaperera8274 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මෙවගෙ දේවල් කියලා දෙනවට👍👍👍👍

  • @chanakabandara4179
    @chanakabandara4179 4 ปีที่แล้ว +2

    නියමයි මල්ලි... කියා දුන්නට බොහොම ස්තුතියි.... ♥️

  • @ravindraoss7063
    @ravindraoss7063 5 หลายเดือนก่อน

    Very useful video malli. Thanks lot 💯👍❤️

  • @nipuntharuka4422
    @nipuntharuka4422 4 ปีที่แล้ว

    Nimesh ayya Laptop eka karant ekata gahagena pavichchi karana eka hodaida?????

  • @sastayt3407
    @sastayt3407 4 ปีที่แล้ว

    අයියේ කොහොමද YOU TUBE chanel ඒකෙ ara home playlist about kiyana De හදන්නේ

  • @KamniJayathi
    @KamniJayathi ปีที่แล้ว

    හැම දයෙක්ම කියලා දෙනවට පින් පුතේ

  • @priyashuriya9390
    @priyashuriya9390 4 ปีที่แล้ว

    Malli mata podi deyak kiyannakoo medawaswala ..weladapole thiyena samsung ponn warga monawada hoda ekkak mata ganna oni mesj ekkaj dannakoo wargaya kiyala

  • @eradideradi6072
    @eradideradi6072 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය .මල්ලී ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් .

  • @apk7294
    @apk7294 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි මල්ලි තෙරුවන් සරණයි ❤️❤️

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 3 ปีที่แล้ว +1

    Aneee oya nmmm maru wadekk. Thnkyu bs

  • @miashevlog2406
    @miashevlog2406 4 ปีที่แล้ว

    Excellent ..man godak dewal igena gatta..mage google chrome eken mona hari serch karaddi tamil walin enne.language heduwath tamil vitarai pennne.plz hlp karanna malli

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 4 ปีที่แล้ว

    👌👌👌බොහොම වැදගත් වීඩියෝවක් ස්තූතියි බෙහෙවින්ම