All Mobile phone unlock| remove lock | phone repair sinhala | Samsung | Vivo|oppo|LG| Huawei| Redmi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 637

  • @apekade-6735
    @apekade-6735  2 ปีที่แล้ว +124

    Frp lock වැටුණොත් මේකෙන් පස්සෙ වීඩියෝව බලන්න . email address password අමතක නම් ඒක හදාගන්න පුළුවන්. හැමෝම subscribe කරලා සහයෝගය දෙන්න 💓💓💓💓

    • @shadcomputers4186
      @shadcomputers4186 2 ปีที่แล้ว +4

      Me vidiyta puluwanm huawei nova 2i eke frp ekak kadanna

    • @amilasampath1033
      @amilasampath1033 2 ปีที่แล้ว +1

      e video eke liknk eka dannakooo

    • @pradeepnishantha6772
      @pradeepnishantha6772 2 ปีที่แล้ว +1

      A vedio eke link eka ko

    • @asankasandamal5871
      @asankasandamal5871 2 ปีที่แล้ว +2

      M02 frp bypass karana vidiya vedio ekak danna.

    • @apekade-6735
      @apekade-6735  ปีที่แล้ว +4

      th-cam.com/video/Cma8RDc5-xg/w-d-xo.html

  • @santhuboy8341
    @santhuboy8341 2 ปีที่แล้ว +147

    අද 4න් එකක් ලොක් වෙලා මොකුත් කරගන්න බැරුව හිටියේ M01 core එකක්.♥ අහම්බෙන් මේක දැක්කේ ❤🙂 දිගටම මේව කරගෙන යන්ඩ.ජය වේවා

  • @janathpriyantha4056
    @janathpriyantha4056 3 ปีที่แล้ว +21

    Phone unlock වීඩියෝ මම ගොඩක් බල ලා තියෙනවා නමුත් ඔයා තමයි ඒක හරියටම කළේ

  • @chamodnidarsha1053
    @chamodnidarsha1053 ปีที่แล้ว +15

    ඇත්තටම ඒක වැඩ කරා බොහොම ස්තූතිය 😍😍😍😍

  • @nilminigunasekara3742
    @nilminigunasekara3742 8 หลายเดือนก่อน +3

    ඔච්චර වද විදින්න ඕනෙ නෑනෙ පෝක් එකට ලොක් එකක් දැම්මෙ නැත්තම් 😂😂😂😂

  • @apekade-6735
    @apekade-6735  2 ปีที่แล้ว +56

    power button , volume button ,home button විවිධ විදියට භාවිතා කරලා තමා ෆෝන් ඕෆ් කරගන්න ඕනේ .හැම ෆෝන් එකටම ඉතින් එහෙම ගැලපෙන්නේ නෑ .මේක ඕන එකකට ඔට්ටුයි. අනික හැමෝම ෆෝන් හදන්න දන්න අය නෙවෙයිනේ

    • @Rajithakids
      @Rajithakids 2 ปีที่แล้ว +4

      Frp unlock venna ne bro

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว +2

      @@Rajithakids next video eka baluwada

    • @wageeshamendis
      @wageeshamendis 2 ปีที่แล้ว

      Ayye samaharak samsung 4n wala battry eka thiya back cover ekawath galavanna bene

    • @wageeshamendis
      @wageeshamendis 2 ปีที่แล้ว

      Kohomada ewage kadanne lock eka

    • @nimanthatharindu2913
      @nimanthatharindu2913 2 ปีที่แล้ว

      නැති උන ෆෝන් එක හොයා ගන්න විදිහක් නැද්ද...😓😓

  • @hirunrashmitha7525
    @hirunrashmitha7525 2 ปีที่แล้ว +18

    Thanks අයියේ මේක කියලා දුන්නට❤❤

  • @pasindu_amanda
    @pasindu_amanda 2 ปีที่แล้ว +5

    ලොක් එක කඩලා මේල් පාස්වර්ඩ් අමතක නම් බයිපාස් කරන හැටිත් කියලා දෙන්න...නොදන්න අයට ගොඩක් වටියි ඒක ❤️

    • @gaminggavee6468
      @gaminggavee6468 2 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      Meken passe video eken dala tbiyenne

    • @ramehnayanajith
      @ramehnayanajith 3 หลายเดือนก่อน

      ehema widiyo ekk thiyenawanm link eka dennako

  • @ishanudyoga6019
    @ishanudyoga6019 2 ปีที่แล้ว +20

    ඕක seel typ එන්නෙ ගෙදරදි මුකුත් tool එකක් නැතුව ගලවන්න ගිහින් දන්නෙ නැති එක්කෙනෙක් එහෙම ඒකත් කියන්න තිබ්බෙ 😁
    vedio eka ptta❤️👌

  • @laktv1975
    @laktv1975 3 ปีที่แล้ว +17

    Hard Reset කලාට වැඩක් නෑ email verification කරන්න බැරිනම්. ඒක නිසා මේ ක්‍රමයේදී FRP Unlock කරන හැටිත් කියලා දෙන්න. මොකද ඔබ ලංකාවේ ප්‍රථම වතාවට ලොක් කඩන අළුත් ක්‍රමය කියලානෙ දාලා තියෙන්න. මේ ක්‍රමයෙ අළුත් බවත් කියලා දෙන්න. මොකද අපි දැන් සෑහෙන කාලයක ඉඳලා Hard Reset කරලා FRP Unlock කරනවා.

    • @apekade-6735
      @apekade-6735  3 ปีที่แล้ว +1

      Next video eka enwa bro

    • @Dulan_M_Herath
      @Dulan_M_Herath 3 ปีที่แล้ว

      hahaha siraawta bn!

    • @apekade-6735
      @apekade-6735  3 ปีที่แล้ว

      @@Dulan_M_Herath mekema frp eka dala thiyenne.meken passe video eka balanna.

    • @fhhhg866
      @fhhhg866 2 ปีที่แล้ว

      Oka parana kramayakne😀😀😀

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      @@fhhhg866 alut ewa essarahata

  • @npathummalinga7802
    @npathummalinga7802 3 ปีที่แล้ว +36

    අයියා තමයි හොදටම කලේ ❤️😌

  • @vihangaviraj6057
    @vihangaviraj6057 2 ปีที่แล้ว +2

    Thanks bn godak ewa try kara ekak wath hari giye na meka wada kara.uba nam deiyek❤️😁

  • @anjanasachin9932
    @anjanasachin9932 2 ปีที่แล้ว +1

    එලම බන් අයියෙ වීඩියෝ ටිකක් දාන්නකෝ තව 😍😍

  • @chandimanilanthi32
    @chandimanilanthi32 2 ปีที่แล้ว +6

    පෝන් එක සීල් බැටරියක් තිබුණොත් කොහොමද off කරන්නෙ

  • @slgamingcrazyyt1575
    @slgamingcrazyyt1575 2 ปีที่แล้ว +9

    අඩේ තෑන්ක්ස් බන්🤗 ලොකු දෙයක් ගෙදරින් දන්නෙත් නෑ පෝන් එක ලොක් වෙලා තිබ්බෙ කියල😃මම දැන් කඩා ගත්ත🙋

    • @dew2767
      @dew2767 2 ปีที่แล้ว

      අනෙ මගෙත් ලොක් වෙලා බැනේ 😥

  • @songs_lk9404
    @songs_lk9404 2 ปีที่แล้ว +1

    samsung j7 2015 eke homebutton ek wada nane homebutton ek nathiw factory reset mood ekt ynne kohomd

  • @lakshethamax6308
    @lakshethamax6308 2 ปีที่แล้ว +4

    Huawei y7 pro 2018 ගැනත් වීඩියෝ එකක් ගේන්න

  • @kasunkg3072
    @kasunkg3072 2 ปีที่แล้ว

    godak watina vediowak,thanks.Seel tipe nan kohomada pon eka off karaganne keyanawada

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      Heta video eka danwa aniwa balanna

  • @nokiachaminda6924
    @nokiachaminda6924 2 ปีที่แล้ว +13

    ගුරැ මුෂ්ටි නැතුව ශීල්පය දන ඔබතුමාට ජයවේවා

  • @dilshanlahiru6651
    @dilshanlahiru6651 3 ปีที่แล้ว +1

    ඔයා මේ කරන්න වැඩේ වැරදි සහෝදරයා .phone repairing karana ayata thamai bade para vadinne

    • @Thephone1ka
      @Thephone1ka 2 ปีที่แล้ว

      Me videos nisa thamai Rs500 karana wadeta 1000 witr yanne. Customer try karala kela unm api gwt enw

  • @shamalikumari7663
    @shamalikumari7663 2 ปีที่แล้ว +10

    Lock eka witharak අයින් කරන්න බැයිද. 4න් එක අතුලේ තියෙන දෙවල් අයින් වෙන්නේ නැති විදිහට

  • @pubgmobile-fe8jk
    @pubgmobile-fe8jk 2 ปีที่แล้ว +19

    ලොක් එක කඩන්නයි ඕන රීසෙට් කරන්න නෙවෙයි

  • @Highcapacitydream260
    @Highcapacitydream260 2 ปีที่แล้ว

    Oya reddawl nisaa horakam krpu phone wlath lock kdnna puluwn un owa balanw iit psse lock kdla use krnw

  • @kumarasusa5787
    @kumarasusa5787 2 ปีที่แล้ว +1

    Phone eke thiyena dewal maken nathuwa me lock eka kadanna barid bro ?? Plzz reply soon

    • @deeshadil3186
      @deeshadil3186 6 หลายเดือนก่อน +1

      Matath denagana ona

  • @bawanthiepasinghe9133
    @bawanthiepasinghe9133 2 ปีที่แล้ว +1

    And Mali mage Apple phone eke restart here eke mon2ath math me nhae eke hadanna kohomada kiyaneko

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      Page ekata masg ekak danna

  • @බැටයාබ්රෝ
    @බැටයාබ්රෝ 2 ปีที่แล้ว +2

    අයියා ඇපල් ෆෝන් වල ලොක් එක කඩාගන්න විදිහක් නැද්ද
    ..APPLE 6s

  • @nisharasiriwardhana8831
    @nisharasiriwardhana8831 ปีที่แล้ว

    Ethakota aiyye ohama phone eka off karala volume button ekai power button ekai ebuwam phone ek thiyena okkm app, photos ehm delte wenoda..naththnam lock eka witharaid arenne ithuru data walata mokuth haniyak wenne ne neda

  • @dewuminidewumini8170
    @dewuminidewumini8170 2 ปีที่แล้ว +1

    Seel karapu 4ne ekaka lock kadana hati ganath vdo ekak gmnako aiyeeee❤

  • @rajithasandun5440
    @rajithasandun5440 2 ปีที่แล้ว

    Mage a20 ake gmail mathka na frp lock watila meke tiyana okoma test kala kohomath ba ne talkback on wenne na ne

  • @cricket-ti3mz
    @cricket-ti3mz 2 ปีที่แล้ว +2

    ඔකෙන් real me 4න් unlock කරගන්න බැයිද
    🤔🤔🤔🤔

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo ปีที่แล้ว

    Thawa me wage videos danna Aiyeee ❤😊😊

  • @slaktronics
    @slaktronics 2 ปีที่แล้ว

    samsung wala puluwan...oppo ekak lock wela tynw A5s ekak finger print phone ekak eka unlock karaganna bane eke hard reset gahanna kalin dapu pin eka illanawa eka reset karanna kramayak nadda mama youtube eke tiyena eka eka krama test kera sucess une na..😢😢

    • @kalindugimhanwickramasingh548
      @kalindugimhanwickramasingh548 2 ปีที่แล้ว

      මටත් එහෙම උනා බන් පස්සේ සොප් එකකට ගිහින් 1800ක් දීලා කඩන් ආවා. ඇප් තියනවා ඒවාට සල්ලී දීලා ගන්න ඕනේ ඊට වඩා ලාභයි කඩේට දීලා කඩා ගන්නවා

  • @sathmiamarathunga6693
    @sathmiamarathunga6693 2 ปีที่แล้ว

    phone shops walata phone eka dunnoth Lock eka unlock karanawada
    අනේ දන්න කෙනෙක් කියන්න please 🥺🥺🙏🙏

  • @kaviwickra6025
    @kaviwickra6025 2 ปีที่แล้ว

    Aiyee software gehuwahama pohne eka unlock wenawada. Plzz riply ekak dannkoo

  • @sltechacademy9900
    @sltechacademy9900 2 ปีที่แล้ว +1

    Ayya reset kalama phone eke speed eka adu wenawada...

  • @Gaming_World621
    @Gaming_World621 2 ปีที่แล้ว +2

    අනේ අයියේ මගේ ෆෝන් එකේ ඊමේල් එකයි ඊමේල් පාස්වඩ් එකයි මතක නෑ අනේ මොනව හරි කරන්න පුලුවන් නම් කියලා දෙන්නකෝ....🥺🥺🥺

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      Video dala thiyenawa channel eke balanaa

  • @Md_official-z6m
    @Md_official-z6m 2 ปีที่แล้ว +1

    samsung M01core phone wala animation charge daganna heti kiyannako

  • @prabathdhisanayaka5541
    @prabathdhisanayaka5541 2 ปีที่แล้ว +1

    Battry seel fone kohomda off karanne

  • @zorro_100k
    @zorro_100k 2 ปีที่แล้ว +1

    Seel battery phone ekaka battery galawanne kohomada

  • @hasangajanathika3353
    @hasangajanathika3353 2 ปีที่แล้ว +1

    oi kramen unlock karanna puluwan android 5.0 ta kalin ewa, anith ewa karaddi FRP
    wetenawa, FRP ain karanna email eka denaganna ona, email eka dannawanam ochchara mahansiwenna onne email eken password ekia reset karaganna puluwan😅

  • @sampathdisanayaka5023
    @sampathdisanayaka5023 2 ปีที่แล้ว

    මගේ ෆෝන් එකේ samsun account eke pass word eka mathaka na.ithin mata phone eka reset karaganna widihak na.volume key deka wada karanneth na.mata phone eka reset karaganna widihak kiyanna

  • @TimcodingviaInstagram-q3s
    @TimcodingviaInstagram-q3s 2 ปีที่แล้ว +2

    Yes. No ADs here. We all know that an Carrier Locked Galaxy is worthless. So, there are many unlocking services that claim they can remove Carrier Lock with paid service. I just tried a third-party tool called *MOE* , you can use it on a Windows or device. The operation on Windows is a little bit tricky, easy on S10 instead. But *MOE* Has more success rate that is high
    compared to those online unlocking services. Below is the successful removal of Carrier Lock By *MOE..*

  • @Noname-tk1ru
    @Noname-tk1ru 2 ปีที่แล้ว +1

    bAk කවරේ ගැලවෙන්නෙ na සිල්ටයිප් නෙ එත කොට මොකද්ද කරන්නේ
    පොන් එක off කරද්දි පාස්වට් ඉල්ල්නවා එත කොට මොකද්ද කරන්නේ

  • @ManiyaOfficical119
    @ManiyaOfficical119 3 หลายเดือนก่อน

    meka karata passe software gahannna ona mata una . anith phone walata kohomada danne na

  • @anjanasachin9932
    @anjanasachin9932 2 ปีที่แล้ว +5

    අයියේ ඔයාට තෙරුවන් සරනයි

  • @PriyandiSandamali
    @PriyandiSandamali 5 หลายเดือนก่อน

    aka aththa video aka niyamai❤❤ 👍👍👍

  • @nimetv64
    @nimetv64 ปีที่แล้ว

    Ane safe mode eka ain kara ganne ma dan 10 parakata wada restart kra eth hariyan nene ane mata ikmnta eka hada ganna ona

  • @ceylonmobile8606
    @ceylonmobile8606 2 ปีที่แล้ว +1

    පුලුවන්නං ඉමෝ එකේ තියෙන පොන් නම්බර නාම අයින් කරන විදිය වීඩියෝ එකක් කරලා දාන්න

  • @salaninirashanirasha2243
    @salaninirashanirasha2243 ปีที่แล้ว

    Ane phone eka lock wella unlock karaphuvama photos and videos ganna vidhiya kiyanko

  • @ahinsadulanjalee8922
    @ahinsadulanjalee8922 2 ปีที่แล้ว

    සැම්සුම් 4n wala battriya galavann banam kohomda lock 😢😓 kadanne

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      Whts app masg ekak danna

  • @Shortstory0814
    @Shortstory0814 3 ปีที่แล้ว +3

    dan ooka mail eka danan hitiye nathnam ookath frp thamai neda,kiyala deddi hariyata kiyala diyan machan

    • @apekade-6735
      @apekade-6735  3 ปีที่แล้ว

      Elaga video eken eka ain karana hati kiyala denwa kiyala kiyanne eka thamai mahaththayo

    • @Thephone1ka
      @Thephone1ka 2 ปีที่แล้ว

      Mawa vews gnn krn ewa

    • @Thephone1ka
      @Thephone1ka 2 ปีที่แล้ว

      Owa bll awit customer apit bana kiyanaw

  • @s.ldarkwulf6227
    @s.ldarkwulf6227 2 ปีที่แล้ว

    Ethakota oya widiyata lock eka ariyahama phone eka riisend wenawa neda? Resend nowii lock eka araganna widiyak nadda

  • @techcycle252
    @techcycle252 2 ปีที่แล้ว +1

    Ayye phone ekata dapu e mail eka amathakanm mokada karanne vena ekak danna barida

  • @Techfutureuniverse
    @Techfutureuniverse 2 ปีที่แล้ว

    aiiye mage lg x 2 eke oya widiha buton oban iddi ohomma ekka enne nane

  • @oshadachamalka7462
    @oshadachamalka7462 2 ปีที่แล้ว

    ayye..google account eka mathaka nane dapu.ethakota kohomada e step eken issrahata yanna bane😮‍💨

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      Meken passe video eka balanna

  • @jagathrohana1322
    @jagathrohana1322 2 ปีที่แล้ว

    අයියෙ සැම්සුන්ග් ෆෝන් එකක imei change karanna puluwanda.

  • @nisala5223
    @nisala5223 2 ปีที่แล้ว

    බැට්‍රි අයින් කරන්න පුළුවන් Device එකක්නෙ ඕක දැං අලුත් SAMSUNG සේරගෙම වගෙ Knox system එන්නෙ ඒ වගේම සීල් ටයිප්නෙ එන්නෙ එතකොට මොකද කරන්නේ?

  • @lawrencefernando82
    @lawrencefernando82 2 ปีที่แล้ว

    Mage phone eke wargaya IBrit ekak ahi pasdwoard aka Ara ganne komada kiyala kiyala denna

  • @drakffgaming8347
    @drakffgaming8347 2 ปีที่แล้ว

    Ayiye Mata kiyala dennako iPhone ekak bypass karana hati with out PC.....

  • @chamaramadushan3872
    @chamaramadushan3872 ปีที่แล้ว

    Email danne nethi ekk ohma krnna bne eka kohmada hadagnne kiyla video ekk dnn pluwnda

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo ปีที่แล้ว

    Aiye software updates genna ganna widihak nadda aiyeee poddak hoyala kiyanna koo😢😢 samsung galaxy A2 core phone walatha😢

  • @jayalathranawaka3738
    @jayalathranawaka3738 2 ปีที่แล้ว +1

    Nomal batn fon ekaka louk ayin karanne කොහොමද

  • @nishabro7055
    @nishabro7055 2 ปีที่แล้ว +1

    Phone ekt dala tiyan
    A pattern ekak ain krgnne khomd bn

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      Page ekata masg ekak danna

  • @Lastoneanr
    @Lastoneanr 2 ปีที่แล้ว +1

    පරණ account එකමද දාන්න ඕනෙ
    ?

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว +1

      Meken passe video eka balannko

    • @Lastoneanr
      @Lastoneanr 2 ปีที่แล้ว +1

      @@apekade-6735 හා

  • @nirmalthakshila2243
    @nirmalthakshila2243 2 ปีที่แล้ว +3

    අයියේ ඕක i phone වලට වැඩ කරනවද

  • @NirmalNiroshan-hr6xl
    @NirmalNiroshan-hr6xl 3 หลายเดือนก่อน

    අයියේ ඔකේ ඔක්කොම අයින් වෙනවනේ පෝන් එකේ ඒම කරන්නේ නැතුව ලොක් එක අයින් කරගන්න බැයිද

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo ปีที่แล้ว

    Samsung phone wala cover eka sell ne aiye ehema remove karanna puluwan deee

  • @nishanjayanga3910
    @nishanjayanga3910 7 หลายเดือนก่อน

    මගේ පොහොන් එකේන් තමයි මම ගෘෘප් වලට ඇඩිි දාලා වැඩ ගත්තෙ.ලගකදි ඉදලා ඇඩිි ශෙයා වෙන්නෙ නැහැ ,මකටිිපෙලෙස් එකෙ ශෙයා වෙන්නෙත් නැහැ .මොකද්ද කරන්නෙ

  • @supunrajapaksha4834
    @supunrajapaksha4834 ปีที่แล้ว

    සැමසුන් A10e දුරකතනයක් දත්ත ඉවත් නොවන විදිහට unlocked කරන්න පුලුවන්ද

  • @senithabro2474
    @senithabro2474 2 หลายเดือนก่อน

    maaarama watinava aiye jayaweeewa 😍😍😍

  • @Sanda2003
    @Sanda2003 ปีที่แล้ว

    g mail eken wena kenekge 4n ekak reset krnne kohomada kiyala kiyannako

  • @thoshithoshi5622
    @thoshithoshi5622 2 ปีที่แล้ว

    phone eka on eke thiyena kota battery eka galewwahama 4n eka reset venna ida thiyenava neda??

  • @tharindudilanka7090
    @tharindudilanka7090 2 ปีที่แล้ว

    Display giyapu 4n ekaka data tika mashin ekakata copy kara ganna widiyak kiyannako

  • @chamidinusara
    @chamidinusara 2 ปีที่แล้ว +1

    Phone එකේ තියෙන photos,videos,apps අයින් වෙනවද අයියේ 🤔

  • @s.l.t-rex5495
    @s.l.t-rex5495 2 ปีที่แล้ว +2

    phone shop ekakin haduwoth keeyak withara ganide

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      Eka ethin shop ekakin ahanna.

  • @DNLAKMAL123
    @DNLAKMAL123 2 ปีที่แล้ว

    Aiye lock kadapu pohone ekk hadagannh vidiha dannhko please

  • @gamingmonster3142
    @gamingmonster3142 3 ปีที่แล้ว +4

    Gon video dann epa bn minissu anatha karana epa puka dila hamba karapan oita hodai gon yaka hama ekama oham galwanna bene minissu oya magul balla phone kada gawa

  • @Oniandosivogs139
    @Oniandosivogs139 2 ปีที่แล้ว

    4n aka battery galawana bari ewage mokadda karanee.dan thiyana ewage battery galawanna baneee

  • @dananjayajayampathi9963
    @dananjayajayampathi9963 ปีที่แล้ว

    lock unu phone eke email eke pasword eka change karala thibunoth kohomada frp ain karanne

  • @chamudi9593
    @chamudi9593 9 หลายเดือนก่อน +1

    Mage fon eka off karama lock dala nathath lock wenawa ay e

  • @roshiththaruk2085
    @roshiththaruk2085 2 ปีที่แล้ว +1

    Waren lock kdnna time ekt ona ekak ..😅😅😅😅

  • @tishankalidu3576
    @tishankalidu3576 2 ปีที่แล้ว

    ඊමේල් ඇඩ්ඩ්‍රස් එක අමතක උනොත් වෙන එකක් දැම්මැහැකිද අයියෙ

  • @freedomworrier7526
    @freedomworrier7526 2 ปีที่แล้ว

    sealed battery ekak thiyena M31 ekakata ehema kohomada pin unlock ekak karaganne

  • @Cutty_nisha
    @Cutty_nisha ปีที่แล้ว

    අනේ realme X2 pro 4n ekak ලොක් උනාම ලොක් එක තමන්ට අයින් කර ගන්න් පුළුවන් විදියක් කියලා දෙන්නක්කෝ

  • @KanagaPragash-ur2nt
    @KanagaPragash-ur2nt 8 หลายเดือนก่อน

    Samsung E1150 i. sos wedila tibba ten password illanawa mokada karanne help me

  • @priyamalmadhumantha
    @priyamalmadhumantha 5 หลายเดือนก่อน

    Pon eke email password mathaka na .. lock una Pon eke thiyena email ekama oneda ..wena ekak danna baruda

  • @SaduMadu-f7m
    @SaduMadu-f7m ปีที่แล้ว

    Email eka illanawa eka mathaka nane mokada ethakota aiye karanne ikmanatama kiyannako plz

  • @pasindulakmal3541
    @pasindulakmal3541 2 ปีที่แล้ว +1

    Mn aluthm ekk kiyl hithuwe mn oka krnn dn gththe 5 wasredi😅

    • @m-ichel
      @m-ichel 2 ปีที่แล้ว +1

      Ammoh ammoh sira siddi 😂

  • @navodjayalanka4690
    @navodjayalanka4690 2 ปีที่แล้ว

    සීල් කරල තියෙන 4n walta back cover eka galawanna bane

  • @slchathubro
    @slchathubro 2 ปีที่แล้ว +5

    Aiye ඔය samsung M1 core එකක් නේද ඕක සීල් නේ

    • @Apeitalya
      @Apeitalya 2 ปีที่แล้ว

      😁😁

  • @wama8817
    @wama8817 2 ปีที่แล้ว

    Samsung Galaxy tab E data lost wen nati vidiyata unlock karanne kohomada danna knk easy step tell

  • @SLvsREDA
    @SLvsREDA 2 ปีที่แล้ว +2

    රට ලොක් කඩන්නෙ කොහොමද...network lock

  • @tharindusrimax571
    @tharindusrimax571 2 ปีที่แล้ว +1

    ipohon valath anlok karama vidiha kiyannako

  • @Lashmanlashman-t6g
    @Lashmanlashman-t6g ปีที่แล้ว

    අයියේ සිමි එකට ලොක් වැටුනොත් අයින්කර ගන්න බැරිද

  • @HarmonicWorldSounds4981
    @HarmonicWorldSounds4981 2 ปีที่แล้ว

    Hama ekama boru video danne aduma gane frp lock ekak wath google account manager ganawath frimeware eka mokadda kiyalawath danne nhe tikak hari hari video ekak thiyenne indian chanl wala vitharai

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      තාත්තා ඉන්දියාවේ ද

    • @HarmonicWorldSounds4981
      @HarmonicWorldSounds4981 2 ปีที่แล้ว

      Sahodaraya kauruwath india inna one nhe eththa ekai

    • @HarmonicWorldSounds4981
      @HarmonicWorldSounds4981 2 ปีที่แล้ว

      Godak denek boru karanne kage hari video bala mama ehema kiyanne nhe oyata namuth wagakimen kiyanne oya karamaya hariyanne nhe balanna kauruwath iphone unlock karala hari video danawada bhe

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      Me barinam karala thiyene halo. Mekat boruwak kiyalada kiyanne

    • @apekade-6735
      @apekade-6735  2 ปีที่แล้ว

      Pita un kohomat ape unta suwer. Api karot ohoma thama.

  • @sunilguneratne9789
    @sunilguneratne9789 ปีที่แล้ว

    පාස්වර්ඩි එක පාවිච්චි කරන්න බැහැ . නිතරම එය ැරදි බව කිනව . මෙය හදා ගන්නෙ කෙසේද කියල දෙන්න

  • @Darshana.284
    @Darshana.284 2 ปีที่แล้ว

    Malli maga pone aka hadaganna tiyanawa mata pone number akak awann puluwanda

  • @sanda2091
    @sanda2091 2 ปีที่แล้ว +3

    තියෙන දේවල් අයින් වෙන්නෙ නැතුව ලොක් එක අයින් කරන්න පුලුවන් වීඩියෝ එකක් ඔනි

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 2 ปีที่แล้ว

      ඒකටත් පොඩි වැඩයි බන් තියෙන්නෙ. පෝන් කඩේක එකෙක් කරා පොඩි කෑල්ලක් ඇතුලෙන් බුරුල් කරන්ඩ තියෙන්නෙ බන් එතකොට පැටන් එක කැඩෙනව. මොකුත් නැති වෙන්නෑ

    • @sanda2091
      @sanda2091 2 ปีที่แล้ว

      @@විමානප්රේතයා ඌ ලන්කාවෙද බං ඉතින් 🙂👍

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 2 ปีที่แล้ว

      @@sanda2091 ලංකාවෙ තමා බන්. Nokia 3 පෝන් එකේ talk back එකඔන් වෙලා එක ඕෆ් කරගන්ඩ ලොක් එක ගහගන්ඩ බැරුව හිටියෙ. පොර සීල් එක තලයකින් අයින් කරල ඇතුලෙ තිබ්බ නට් එකක් පොර බුරුල් කරා. ලොක් එක නෑ බන්. පස්සෙ talk back එක ඕෆ් කරා. රු;:250 ක් ගියේ

    • @sanda2091
      @sanda2091 2 ปีที่แล้ว

      @@විමානප්රේතයා අහගත්තෙ නැද්ද සීන් එක

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 2 ปีที่แล้ว

      @@sanda2091 ඇහුව. ඌ කිව්වෙ නෑ බන් සීන් එක. උන්ටමනෙ පාඩු. එදා ඌ කරපු දේත් නිකන් ගේමක් නැතුව කරා බන්. ඕක 2019 මුල් දවස් වල සීන් එකක් බන්. මට තවමත් අභිරහසක් ඌ කරපු දේ.

  • @sudeshsenevirathne822
    @sudeshsenevirathne822 3 ปีที่แล้ว +1

    Ayye huawei y5 lite touch glass eka witharak daanna puluwanda

  • @busy6691
    @busy6691 2 ปีที่แล้ว

    Whatsapp eke fingerprints eka kadanna baeida pw eka mathaka neth nam mk eekata kiyannaki