Things iPhone Can Not Do 😢 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 2.5K

  • @shehankavinda3407
    @shehankavinda3407 4 ปีที่แล้ว +2890

    Iphone එකක් නැතුවත් මේක බලපු උන් ලයික් එකක් දාලා පලයන්😂

    • @PawanID123
      @PawanID123 4 ปีที่แล้ว +16

      Shehan kavi nda අපිට කොහෙද බන් i phone 😂😂😂

    • @shyamalifernando16
      @shyamalifernando16 4 ปีที่แล้ว +16

      Like higanna

    • @shanmadusankha4432
      @shanmadusankha4432 4 ปีที่แล้ว +10

      bro lokulin nam ona na matanm android phon eakke wat na pc eken thmi ,

    • @HyperLordMusic
      @HyperLordMusic 4 ปีที่แล้ว +7

      Mamanm baanne akkawa nondi karanna 😂😂😂

    • @Kaviiya
      @Kaviiya 4 ปีที่แล้ว +3

      Man 😅

  • @dihankiriwaththuduwa7766
    @dihankiriwaththuduwa7766 4 ปีที่แล้ว +17

    Iphone එකේ widgets දාන්නත් පුලුවන් usb එකෙන් data transer කරන්නත් පුලුවන් multitasking කරන්නත් පුලුවන් third party app dwnload කරන්නත් පුලුවන් chanux තරම් නං මම දන්නෙ නෑ අනිත් ඒව බැරි උනාට ඔය ටික මන් iphone වල කරල තියෙනව💁🏻‍♂️

    • @nowtyshagi6165
      @nowtyshagi6165 4 ปีที่แล้ว +2

      ඉතින් යකො ඔය එකනේ චනුස් කියන්නෙ සාමාන්‍ය කෙනෙකුට බැ කියලා මට හිතෙන්නේ උබ අසාමාන්‍ය කේනෙක් 😌

    • @YasanthaDinesh
      @YasanthaDinesh 6 หลายเดือนก่อน +1

      Math karala thiyenawa 🤔

  • @tharushanimsara3079
    @tharushanimsara3079 3 ปีที่แล้ว +175

    එතකොට දැන් android තමයි හොදටම කරලා තියෙන්නේ ❤️

    • @SLTecPodda1SanijaNethdula
      @SLTecPodda1SanijaNethdula 2 ปีที่แล้ว +2

      Telegram Quiz ලේසියෙන්ම හදා ගමු.
      th-cam.com/video/WTCXMZKzUDg/w-d-xo.html

    • @binalanddanuka880
      @binalanddanuka880 2 ปีที่แล้ว +1

      Ow

    • @granaweera3387
      @granaweera3387 2 ปีที่แล้ว

      iphone තියනවා
      th-cam.com/channels/QqNCMDqr_ZuvKuVJCOm1nQ.htmlvideos

    • @ineshfernando4344
      @ineshfernando4344 2 ปีที่แล้ว

      💩💩💩💩

    • @MrGamer-vh5vt
      @MrGamer-vh5vt 2 ปีที่แล้ว

      😂😂

  • @mr.chathuranga9278
    @mr.chathuranga9278 4 ปีที่แล้ว +227

    එතකොට ඇපල් එකක් ගත්තා කියන්නෙ Company එකට ඹ්නි විදියට User control වෙන්න ඔනි. කාරි නෑ පොෂ්නෙ..

    • @Frontline_flashbacks
      @Frontline_flashbacks 4 ปีที่แล้ว +2

      👏

    • @fdeadtrap1399
      @fdeadtrap1399 3 ปีที่แล้ว +1

      posh😂

    • @ChamiChaminda
      @ChamiChaminda 3 ปีที่แล้ว +1

      Posh and unposh

    • @granaweera3387
      @granaweera3387 2 ปีที่แล้ว +3

      iphone තියනවා
      th-cam.com/channels/QqNCMDqr_ZuvKuVJCOm1nQ.htmlvideos

    • @KNusHAx
      @KNusHAx 2 ปีที่แล้ว +9

      Lankawe un iphone aran raguwata venarata vala normal use karanne

  • @ravinrashmika8382
    @ravinrashmika8382 4 ปีที่แล้ว +7

    Chanux bro ඔයාගේ මේ video එක බලලද මන්දා ඇපල්ලා ios 14 Beta එක දීලා තියෙන්නේ .
    වටිනවා video එක

  • @slcreations7607
    @slcreations7607 4 ปีที่แล้ว +502

    Apple use කරන් උන්ව චාටර් කරන්න්න තොරතුරු හොයන්න ආපු අය මේ කොනට එන්ඩෝ...මම නම් ඒමයි.😂😂😂😂

  • @zubairrajpoot3179
    @zubairrajpoot3179 4 ปีที่แล้ว +365

    English Sub එකක් යටින් ගියොත් ජාත්‍යන්තරයට තවත් ලං වෙයි.මන් නිකන් අදහසක් කිව්වෙ.🔥🤛

  • @SudharaZ
    @SudharaZ 4 ปีที่แล้ว +254

    i PHONE ekak nathi aya Like karanna

  • @farcialguy1992
    @farcialguy1992 4 ปีที่แล้ว +162

    Android තෝර ගත්ත එකට සතුටු වෙනව

    • @Deioaazzl
      @Deioaazzl 3 ปีที่แล้ว +7

      ඒකනේ සල්ලි තියෙනවා නම් අයි ෆෝන් එකක් තමා ගන්නේ

    • @chanuldevdisa1778
      @chanuldevdisa1778 3 ปีที่แล้ว +1

      අනිව

    • @jaxperff5206
      @jaxperff5206 3 ปีที่แล้ว +4

      ehema namei bro iphone කොච්චර chora unath ganna aya innawa

    • @gdse6131
      @gdse6131 3 ปีที่แล้ว +3

      Sira kathawa bokka

    • @kavindulakshan197
      @kavindulakshan197 3 ปีที่แล้ว +1

      aram balapam rpa veyda kiyala ubata pavichcgi karalacath nane neda

  • @කවින්දකවිශාල්
    @කවින්දකවිශාල් 4 ปีที่แล้ว +125

    මේම කියලත් ඇපල් එපා නොවුන උන් මේ කෝනට වරෙව්ව්😁😁

  • @vihangasudarshana9284
    @vihangasudarshana9284 4 ปีที่แล้ว +99

    ඇන්ඩ්‍රොයිඩ් නම් සුපිරි.....ඇපලුත් අවුලක් නෑ..දෙකම හොදයි..එක එක අය use කරන විදිහට තමා 4n ගැලපෙන්නේ....

    • @kevinhasal8701
      @kevinhasal8701 4 ปีที่แล้ว +8

      Umba hithana widiha thamai hari..nathuwa meh android vs apple kiyala dekata bedila maraganna gobbyo newe😂

  • @PawanID123
    @PawanID123 4 ปีที่แล้ว +201

    ඇන්ඩ්‍රොයිඩ් පෙන්ස් හෑන්ස් අප්😂😂😂

    • @jematvvoice8766
      @jematvvoice8766 4 ปีที่แล้ว

      ✋✋🙌

    • @gamingmaliya1234
      @gamingmaliya1234 4 ปีที่แล้ว +1

      Pawan Induwara th-cam.com/video/ekl4kT_pYDE/w-d-xo.html subscribe karana

    • @PawanID123
      @PawanID123 4 ปีที่แล้ว

      @@gamingmaliya1234 එලම

    • @PawanID123
      @PawanID123 4 ปีที่แล้ว

      @@gamingmaliya1234 ඔන්න හරි

    • @PawanID123
      @PawanID123 4 ปีที่แล้ว

      @@gamingmaliya1234 පුලුවන් නම් මාවත් subscribe කරන්න

  • @dilshan2937
    @dilshan2937 4 ปีที่แล้ว +240

    Apple එකක් සාමාන්‍ය පාවිච්චියට හොදටම හොදයි ඒත් fn එකෙන් සෑහෙන්ට වැඩ ගන්න කෙනෙක්ට android මාරම වටිනව😊

    • @granaweera3387
      @granaweera3387 2 ปีที่แล้ว +1

      iphone තියනවා
      th-cam.com/channels/QqNCMDqr_ZuvKuVJCOm1nQ.htmlvideos

    • @hashair7819
      @hashair7819 2 ปีที่แล้ว +6

      සාමාන්‍ය පාවිච්චියට කොහෙද බං අයිපෝන් හදන්නෙ?අයිපෝන් පාවිච්චි කරන එකෙක් කියන කතාවක් නෙවෙයි ඔය කියල තියෙන්නෙ..

    • @nimohtdevaka6238
      @nimohtdevaka6238 2 ปีที่แล้ว +3

      android තමයි කවදත් හොද .

    • @chamarasandeepachamara
      @chamarasandeepachamara ปีที่แล้ว +2

      ඒ උනාට apple වලින් කරන්න පුලුවන් වැඩ තියනවා හිතා ගන්න බැරි තරමක් android වලට වඩා

    • @buddikadeshan3032
      @buddikadeshan3032 ปีที่แล้ว

      ​@@chamarasandeepachamara Monada E 😶🙄

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +10

    ඇන්ඩ්‍රෝයිඩ් කියන්නේ
    දහෙන් සම්පතක් කියලා
    හිතුන අය කෝ 😂🤘

    • @sl395
      @sl395 2 ปีที่แล้ว

      api

  • @thanujaalankarage2245
    @thanujaalankarage2245 4 ปีที่แล้ว +40

    අම්ම්බො කනේ පාර ...😂😂🤣

  • @daywithdias
    @daywithdias 4 ปีที่แล้ว +35

    කතාව නම් ඇත්ත .. ඒත් android එක්ක ios වල තියෙන කාර්‍යක්ශමතාව මනින්න අමාරුයි .. 4s එකේ ඉදන් ios පාවිච්චි කරනව.. Samsung galaxy S4 එකෙන් android පාවිච්චි කරන්නෙ.. දැන් තියෙනවා iphone 7+ එකක් samsung S8+ එකක් .. 7+ එක තාමත් ගත්ත දවසෙ වගේම වැඩ 8+ එක ටික ටික හිරවෙන්න . රත් වෙන්න පටන් අරන් තියෙන්නේ .. Android 10 දානවද නැද්ද කියල හිත හිත ඉන්නේ 🙊🙊🙊

  • @ushansenarathna2111
    @ushansenarathna2111 4 ปีที่แล้ว +177

    Apple phn එකකින් මේක බලපු අය මේ කොනට..අසරණයි 😅💔

    • @roshanlakmal9641
      @roshanlakmal9641 4 ปีที่แล้ว +14

      Ushan Senarathna iphone කියන්නේ Genuine අය සදහාම හදපු phone එකක් .... පුද්ගලිකත්වය මෙන්ම තොරතුරුවල සුරක්ෂිතබාවය උපරීම රකින mobile එකක් .... Safety එක උපරීමය රකිනවා ..... ඒක මටනම් ගොඩාක් වටිනවා .... මම ලෝකේ හැම OS එකක්ම use කලාට මම නැවතිනේ ios එක ලග ...ආදරෙයි Apple

    • @dmhsameera9164
      @dmhsameera9164 4 ปีที่แล้ว

      😜😂😂

    • @dmhsameera9164
      @dmhsameera9164 4 ปีที่แล้ว

      roshan lakmal ❤️❤️

    • @pramodperera8595
      @pramodperera8595 4 ปีที่แล้ว

      Ekenma

    • @sandaruwanwickramasinghe2985
      @sandaruwanwickramasinghe2985 4 ปีที่แล้ว

      Asaranai pren

  • @dinesharavinth3947
    @dinesharavinth3947 4 ปีที่แล้ว +46

    9:44 මෙතනදී chanuxge reaction එක සුපිරි කියන විදිය හැම වීඩියො එකකම මේ වගේ expressions dhenna supiri

    • @gamingmaliya1234
      @gamingmaliya1234 4 ปีที่แล้ว +1

      D Aravinth th-cam.com/video/ekl4kT_pYDE/w-d-xo.html subscribe karana

  • @d.n.lvideos3783
    @d.n.lvideos3783 3 ปีที่แล้ว +35

    දෙවර්ගයෙන්ම පාවිච්චි කරන අපි ❤️💪👍

  • @vishannaveesha6001
    @vishannaveesha6001 4 ปีที่แล้ว +15

    අයිෆෝන් එකට පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වලට බැරි features ගැන වීඩියෝ එකක් ඕනේ 😋

    • @dinukahashan6778
      @dinukahashan6778 4 ปีที่แล้ว +6

      සල්ලි කන්න පුලුවන් 😂😂🔫

    • @Chatura1
      @Chatura1 4 ปีที่แล้ว +1

      පඩ ශෝ දාන්න විතරයි පුලුවන්

    • @livemusiczone4968
      @livemusiczone4968 4 ปีที่แล้ว +4

      එච්චර ලොකු video එකක් වෙන එකක් නෑ 😂😂😂🖕🖕🖕

    • @achinthahiran6543
      @achinthahiran6543 4 ปีที่แล้ว

      එල

  • @MrAPPLE-fu4nl
    @MrAPPLE-fu4nl 4 ปีที่แล้ว +128

    Android US කරන අය ඉන්නවා නම් like ❤️ කරන්න

  • @thilandiluksha3187
    @thilandiluksha3187 4 ปีที่แล้ว +155

    ඒක තමා apple පාවිච්චි කරන ගොඩක් එවුන් ගාව android එකක් ති⁣යෙන්නෙ😁

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 4 ปีที่แล้ว +174

    මේක මගේ යාලුවා නොදකින තාක් මට සතුටින් සිටිය හැක 🍎💔😔... Anith video eka ikmnt oni uta share krnna 😂🤟

  • @ishandemiyan3078
    @ishandemiyan3078 ปีที่แล้ว +5

    Andriod is best මචන් අත්දැකිමේන් කියන්නෙ මන් කලින් use කරෙ i phone 12 pro max එකක් එත් මට එක වැඩ කරගන්න මාර අපහසුයි එක නිසා මන් andriod phone එකක් ගත්තෙ

  • @janidupabasara8274
    @janidupabasara8274 4 ปีที่แล้ว +33

    මගේ යාලුවො නොදකීවා😁...අනිත් වීඩියෝ එක ඕන අයියේ ඉක්මනටම...🎊 ශෙයාකරන්න බලන් ඉන්නෙ

  • @shantha2324
    @shantha2324 4 ปีที่แล้ว +14

    I think it's better to use both these two platforms (if affordable) to enjoy the features unique to them!

    • @senulakomangodage1523
      @senulakomangodage1523 2 ปีที่แล้ว

      කොපි කරන්න එපා chanux (th-cam.com/video/Q_A5yNGnIyw/w-d-xo.html) original video aka

  • @ruchirakaluarachchi6707
    @ruchirakaluarachchi6707 4 ปีที่แล้ว +221

    Iphone එකෙන් කරන්න පුලුවන්... Android වලින් කරන්න බැරි video එක අනිව ඕනි අයියේ....🙏🙏

    • @praveendesilva9732
      @praveendesilva9732 4 ปีที่แล้ว +6

      E monada danna

    • @praveendesilva9732
      @praveendesilva9732 4 ปีที่แล้ว +5

      😅😅

    • @irangalakshithakariyawasam9858
      @irangalakshithakariyawasam9858 4 ปีที่แล้ว +3

      😂😂😂😂😂🤣🤣🤣🤣

    • @akilalakshan926
      @akilalakshan926 4 ปีที่แล้ว +28

      Vedio එක එච්චර දික් වෙන එකක් නං නෑ හැබැයි

    • @mgayan6647
      @mgayan6647 4 ปีที่แล้ว +5

      Ema video ekk hadanna bari hinda tama mu mema ekk haduwe. 😁😂

  • @thilinaabeyarathne2476
    @thilinaabeyarathne2476 4 ปีที่แล้ว +89

    Iphone use කලා අවුරැදු 3ක් දැන් andiroid පාවිච්චි කරනවා දිගටම. පට්ට user friendly.😍

    • @slgamers3450
      @slgamers3450 3 ปีที่แล้ว +2

      ඔව් නේද user friendly ❤❤

    • @dimanrandinu1223
      @dimanrandinu1223 2 ปีที่แล้ว

      Mata ubage iphone eka diyan

  • @kasundilshan4520
    @kasundilshan4520 4 ปีที่แล้ว +161

    apple වලට කරන්න පුලුවන් android වලට කරන්න බැරි ඒව ගැන video එකක් ඕනෙ අයියෙ.. මීට මේ video එකෙන් අසරණ වුන apple use කරන ජනතාව 🙏🙏😂😂

    • @buddikapremathilaka
      @buddikapremathilaka 4 ปีที่แล้ว

      හ්ම්ම්ම්

    • @mr.gfawkes9867
      @mr.gfawkes9867 4 ปีที่แล้ว

      hmmm aniwa

    • @sinhala-monami3954
      @sinhala-monami3954 4 ปีที่แล้ว +3

      ehema ewwa naa 🤣🤣🤣🤣

    • @dinithijungkook5334
      @dinithijungkook5334 4 ปีที่แล้ว +1

      Ahema awa ne

    • @shiranyasassi9450
      @shiranyasassi9450 4 ปีที่แล้ว +4

      එහෙම ඒව නම් නැති තරම් security පැත්තෙන් ඇරුනම 😅. ඇපල් වලට බැරි ඒවනම් තව කියන්නම් ලිස්ට් එකක් 😄.
      ඇන්ඩ්‍රොයිඩ් තමයි කාලයක් පාවිච්චි කලේ මම. කොහොමද කියල බලන්න අයිෆෝන් එකක් ගත්තෙ. Camera & security ඇරුණම වෙන ඇති රෙද්දක් නෑ ගානත් එක්ක බැලුවම. අවුලක් නෑ primary ෆෝන් එක විදියට තාම රු.20000 ටත් අඩු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරනව 😅. ඇපල්නෙ 😂

  • @iphone8845
    @iphone8845 4 ปีที่แล้ว +1

    iPhone Users ලටත් Apk Files Install කරනවා වගේ කරන්න පුළුවන් ... ipa File Download කරගෙන 3uTools Software එක හරහා ... නැත්තං Phone එක Jailbreak කරගන්න පුළුවන් ... එතකොට Ipa Files Direct Install කරගන්න පුළුවන් ... Jailbreak කරාට passe Phone එක ඕනෑම විදියකට වෙනස් කරන්නත් පුළුවන් ...

  • @himarusathsara3756
    @himarusathsara3756 4 ปีที่แล้ว +7

    Apple වල download limit කරලා තියෙන්නේ ඇයි?

  • @ntmthivanka5332
    @ntmthivanka5332 4 ปีที่แล้ว +11

    Iphone එකේ cam quality එක නම් වැඩි කියලා මට හිතෙනවා vedio stable එක වැඩි android වලට වඩා os එක හරිම ලේසි වැඩ කරද්දී, ඔය අවාසි ටික ios එකේ හැදෙනව්න්ම් ios එක තමයි best,

  • @kavindubhanusha2130
    @kavindubhanusha2130 4 ปีที่แล้ว +41

    කොහොම උනත් android තමා හොද, හැබැයි Apple use karaddi තියෙන ෆීලින් එක කිසිම පෝන් එකka neeeeeee..

  • @oshadhamuthugala6794
    @oshadhamuthugala6794 4 ปีที่แล้ว +1

    Chanux bro i phone වලට කරන්න පුලුවන් දේවල් ටිකත් ඉක්මනටම අපිට බලන්න ඕනි අයියා

  • @dasunnirmitha7693
    @dasunnirmitha7693 4 ปีที่แล้ว +23

    Simply speaking..
    iPhone : Apple knows what's best for you. Let us decide
    Android : Users know what's best for them. Let them decide

    • @lordxkronoz
      @lordxkronoz 5 หลายเดือนก่อน

      W comment

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 4 ปีที่แล้ว +109

    Aiye දැන් apple වල පුලුවන් android වල බැරි දේවක් ගැන video ekak onee. 😁😁😁

    • @irangalakshithakariyawasam9858
      @irangalakshithakariyawasam9858 4 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣

    • @deegayuadikari
      @deegayuadikari 4 ปีที่แล้ว +6

      imsg nathuwa wena mokuth nathiweyi

    • @charithdesilva7844
      @charithdesilva7844 4 ปีที่แล้ว +9

      එහෙම දේවල් නෑ කොල්ලො 😂😂

    • @dinesharavinth3947
      @dinesharavinth3947 4 ปีที่แล้ว

      හොද ප්‍රශ්නයක් 😉

    • @vishalrulz6217
      @vishalrulz6217 4 ปีที่แล้ว

      ඔයා දන්නව නේ🤣🤣🤣😆😆😆🔨🔨

  • @nadeeshwijesingha2154
    @nadeeshwijesingha2154 4 ปีที่แล้ว +105

    සල්ලි දීලා හිරේ යනවා කියන්නේ ඕකට 👀

    • @isharafernando2060
      @isharafernando2060 4 ปีที่แล้ว +2

      @@roshanlakmal9641 pissuda okama hama comment ekakama danne 😂

    • @mgayan6647
      @mgayan6647 4 ปีที่แล้ว +1

      Ai android wala සිකුරිටි hoda nadda😁😂...

    • @mgayan6647
      @mgayan6647 4 ปีที่แล้ว +1

      @@roshanlakmal9641 ios walat ona lock ekk kadanna puluwan dn....ithin kohedha hoda😁

    • @Hesh-e6u
      @Hesh-e6u 4 ปีที่แล้ว +2

      @@roshanlakmal9641 apple nam nama vitharai chaatar os ekak batteryth bahinawa display th awl lcd

    • @all_in_one697
      @all_in_one697 4 ปีที่แล้ว +1

      ඇත්ත කතාව

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +48

    මම android user කෙනෙක්.ඒත් මොන දේ කිව්වත් මගේ නම් Apple iphone වලට තියෙන ආසාව කවදාවත්ම අඩු වෙන්නේ නෑ😘❤😘👍👍👍😘😘😘😘

  • @MARVEL._SL
    @MARVEL._SL 3 ปีที่แล้ว +5

    මට phone එකක් දීපල්ලකෝ මන් ලග තියෙන්නේ j2එකක්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +2

    මාරයි....සතුතියි....

  • @NishenSasanka
    @NishenSasanka 4 ปีที่แล้ว +64

    android phone එකක් තියෙන එක මාරම සතුටුයි,,,කරන්න තියෙන දේවල් ඔක්කමත් කරනව,,ගානත් අඩුයි,,,,,,

    • @chathurangaprasad7919
      @chathurangaprasad7919 4 ปีที่แล้ว

      Google pixel 4 wage patta na macho

    • @thiranjab1234
      @thiranjab1234 4 ปีที่แล้ว +1

      Apple wenasa use karalama blhn bro

    • @slcodmobile4708
      @slcodmobile4708 4 ปีที่แล้ว

      Ow apple wala file manager ekakwath na

    • @safeburn
      @safeburn 4 ปีที่แล้ว +1

      @@slcodmobile4708 Mongol da bang apple wala file manager ekak tiyenwa Files kiyala

    • @pubuduishara803
      @pubuduishara803 4 ปีที่แล้ว

      SL GEEK TECH mulinma use karapu dawase speed ekenma phone eka aurudu ganakata passeth use karanna puluwan i phone ekaka thamai
      Anika auruddata android phone model kocharak pita wenawada aurudde mul gaththu 4n eka ilaga aurudde mula weddi parana model ekak android phone ekak witharai
      Eth i phone ekak aurudu 2 ,3 k yanakan hugak parana model ekak wenna bn

  • @anonymouslunaticz
    @anonymouslunaticz 4 ปีที่แล้ว +6

    Maybe ඒ ඔක්කොම ios 14 update එකෙන් එන්නත් පුලුවන් නේ 😁
    බෑ කිව්ව ඔක්කොම පුලුවන් storage expand කිරිල්ල ඇරුනම jailbreak කර ගත්තනම් ගොඩක් tweaks තියෙනව fluid run වෙන ඒත් ios device එකක් බර ගානක් දීලා අරන් Warenty කඩාගෙන jailbreak කරනවද කියන එක තමා ප්‍රශ්නේ 🤔
    ගොඩක් අය ios වලට යන්න හේතුව software support( 2015 ආව 6s එකට latest ios14 එනව කියල announce කරල තියෙද්දි 2017 ආව s8 එකට අවුරුදු 2යි ඊට පස්සෙ updates නෑ)
    ios devices අතර sync වෙන්න තියෙන පහසුව minimalist ගතිය වගේ දේවල් නිසා stock features අඩු උනාට ඔක්කොම apple devices use කරන කෙනෙක්ට ( producer,developer,editor ) android / windows වලට සාපෙක්ශව පට්ට කාලයක් ඉතුරු කරගන්න පුලුවන් & clean ui එකත් එක්ක relax එකේ වැඩ ටික කරගන්නත් පුලුවන් ✅
    ඒ හැම දෙයක් එක්කම තව අර කිව්ව features ඕනෙනම් jailbreak කරලා tweaks install කරගන්න පුලුවත් ඒත් offlcial update එන්නෙ නෑ but device එකට support කරනවනම් ඒකම jailbreak devices වලටත් ප්‍රශ්නයක් නැතුව ගහන්න පුලුවන් ඉතින්❤️
    ( කලින් පිස්සෙක් වගේ android devices වලට වද දීලා root කරලා custom rom ගහල ruu ගහන්න ගිහින් baseband යවාගෙන කරන්න තියෙන විකාර මගුල් ඔක්කොම කරලා ios වලට බැන බැන මොන ජරාවක්ද ඊයා mod app එකක් වත් දාන්න බෑ නේ කියල හන්වඩු ගගහ ඉදල ios මලාට ගන්නෙ නෑ කියල අන්තිමේ daily drive එක විදයට use කරන්න වෙච්ච එකෙක් විසින් දැමූ comment එකක් බව කරුනාවෙන් සලකන්න)
    Ios වේවා android වේවා user ට ඕනෙනම් උට ඕන විදියට ඒ දේවල් කරගන්න පුලුවන් බැරි කමක් නෑ අවශ්‍යතාවය විතරයි ඕනේ ✅

  • @thusharamuthu1009
    @thusharamuthu1009 4 ปีที่แล้ว +41

    කෙටියෙන්ම කියනවනම ඇපල් ගත්තම උන්ට ඕන විදියට අපි ඉන්න ඕන . ඇන්ඩ්‍රොයිඩ් ගත්තම අපිට ඕන විදියට ඒක හදාගන්න පුළුවන් .

    • @senulakomangodage1523
      @senulakomangodage1523 2 ปีที่แล้ว

      කොපි කරන්න එපා chanux (th-cam.com/video/Q_A5yNGnIyw/w-d-xo.html) original video aka

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 2 ปีที่แล้ว

      අමුවෙන්ම ඇත්ත කිවවා ස්තුතිය්

  • @hansisstudygram
    @hansisstudygram 4 ปีที่แล้ว +10

    Galaxy Note edge එකකට පස්සෙ ...2017 ගත්ත iPhone 7+ එකක් දැන් පාවිච්චි කරන්නෙ... ආයෙ Android වලට මාරු වෙන්න හිතෙන්නෙවත් නෑ...🥺 Note Edge එක හරියට අවුරුද්දක්වත් පාවිච්චි කරන්න බැරි උනා slow වෙන්නෙ නැතුව... Mobile data ON වෙන්නෙ නැති issue එකක් ආවා..battery drains...boot-loops...😖 ඒත් ඉතින් video එකේ අයියා කියපු issues ඔක්කොම හරි...
    data, file transfers වලට මං SHAREit පාවිච්චි කරනවා... 👀
    USB connection එකක් පාවිච්චි කරන්නා iTunes දාලා music transfer කරන්න ඕනෙනම් විතරයි...
    Set එකේ මට විතරක් iPhone එකක් තියෙද්දි නම් අසරණියි ඉතින්... 😹 cable එක ළඟ නැත්තන්....1% වෙනකන් battery saver දාලා පාවිච්චි කරනවා...එතනින් පස්සෙ ඉතින් cable එකක් හොයාගන්නකන් උඩ බලන් ඉන්නවා.... 😂💔

  • @ChamilVimukthiMadusanka89
    @ChamilVimukthiMadusanka89 4 ปีที่แล้ว +2

    ෆෝන් එකක් ගන්න ඕන තමන්ට තියෙන අවශ්‍යතා අනුව.. කෝල් එකක් ගන්න මැසේජ් එකක් දාන්න විතරක් නම් අවශ්‍ය සාමාන්‍ය පොඩි ෆෝන් එකක් ඇති ඒ වගේම සාමාන්‍ය අවශ්‍යතා තියෙන කෙනක්ට තත්ත්වයෙන් උසස් දිගු කාලයක් කිසි කරදරයක් පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් එකක් නම් හොදම විසදුම iphone එකක් තමයි...අසීමිතව කිසි දෙයක් අවශ්‍ය නැහැ.. storage වෙන්න පුලුවන් app වෙන්න පුලුවන් ඕනම දෙයක් ඕනවට වඩා අවශ්‍ය නැහැ.. හැබැයි තමන්ගේ අවශ්‍යතාවය එක පාර ඇප් කිහිපයක් පාවිච්චි කරන්න නම් ඇපල් හරි යන් නැහැ.. ඒකට ඇපල් iphone එකට දොස් කියලා වැඩක් නැහැ.. ගැලෙපන එක ගන්න ඕන ඉතින්

  • @dulakshadulmina3619
    @dulakshadulmina3619 4 ปีที่แล้ว +63

    ඒකෙත් හැටි නේද මොනා නැතත් වීඩියෝ එක නම් වටිනවා සුපිරි චනුක්ස් අයියේ. අලුත් වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා

    • @theseeker2
      @theseeker2 4 ปีที่แล้ว

      th-cam.com/video/4eN0PP7Q9e0/w-d-xo.html

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 4 ปีที่แล้ว +23

    මම මගේ පලමු ෆෝන් එක විදිහට පාවිච්චි කරේ i phone 3 gs එකක් එදා ඉදලා 4, 4s , 5s , Se විදිහට i phone ම විතරයි පාවිච්චි කරේ........ අවුරුදු 10 විතර ...... ඒ නිසාදෝ........ වීඩියෝ එකේ තියෙන පහසුකම් i phone එකේ නැති උනාට ඒ අඩුව දැනිලා නෑ........

  • @hasithananayakkara2678
    @hasithananayakkara2678 4 ปีที่แล้ว +21

    Chanux ගෙත් primary mobile phone එක Android.ඒ ටිකම ඇති iphone ගන්න හිතන් ඉන්න අයට.

  • @kavishkajayasekara
    @kavishkajayasekara ปีที่แล้ว +1

    Macbook ගැනත් මේවගේ වීඩියෝ එකක් දාන්නකෝ

  • @deemanthak4894
    @deemanthak4894 2 ปีที่แล้ว +13

    Apple වල නම විතරයි ඕන මගුලක් කරන්න පුලුවන් android වලින් තමා 💪💪💪

    • @badbunny_gaming
      @badbunny_gaming 2 ปีที่แล้ว +2

      Apple රඟනව විතරයි.... andoid පට්ට 🤩

    • @spdheshan1975
      @spdheshan1975 2 ปีที่แล้ว +1

      ඒකනේ බන් ලක්ෂ ගනන් දීලා ඇපල් ගන්නේ නැතුව ඒ ලක්ෂ ගානට Samsung ම ගත්තේ 😁

    • @yasithanisanja1366
      @yasithanisanja1366 ปีที่แล้ว +1

      i phone ගන්න බැරි උන්ගෙ උදාන වාක්‍ය🤣🤣

  • @SadeeIsha93
    @SadeeIsha93 4 ปีที่แล้ว +5

    ඇපල් වලින් පුලුවන් ඇන්ඩොයිඩ් වලින් බැරි දේවල ගැන දාන්න , මොකද ඒවත් අසරණ හීන හීන හීන නේ... 🤣🤣🤣🤣🤣🤣

  • @kasunmalindaranasinghe7070
    @kasunmalindaranasinghe7070 4 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම අපිට ඕන ඇපල් වලට පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් වලට බැරි දෙවලුත් දැනගන්න. මම දැනට ගොඩක් දේවල් චනුක්ස් ගෙන් ඉගෙන ගත්තා. සහොදරයා ජය වේවා.

  • @pamudithadulara342
    @pamudithadulara342 4 ปีที่แล้ว +14

    රගන්න Apple එකයි වැඩ කරන්න Android එකයි...එහෙම හා...😂😅🔥

    • @senulakomangodage1523
      @senulakomangodage1523 2 ปีที่แล้ว

      කොපි කරන්න එපා chanux (th-cam.com/video/Q_A5yNGnIyw/w-d-xo.html) original video aka

  • @Creativeearn11
    @Creativeearn11 4 ปีที่แล้ว +1

    චනුක්ස් අයියෙ වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දි ඉස්සරහට එන පොටෝ එක අපිට ඕන විදිහට හදන විදිහ කියල දෙන්නකෝ.please

  • @nynfounder8468
    @nynfounder8468 2 ปีที่แล้ว +2

    i phone තියෙන කට්ටිය comment.
    android තියෙන කට්ටිය 👍 like

  • @brightnessworld7065
    @brightnessworld7065 4 ปีที่แล้ว +67

    Iphone හරියනනෙම නෑ මටනම්.අැයි නිකන් ලිමිට් එකක් තියන් phone එකක් පාවිච්චි කරනනෙ...? අපි unlimited ඇන්ඩ්රොයිඩ්

    • @janith.nekathge
      @janith.nekathge 4 ปีที่แล้ว +1

      Unlimited lagroid 😂

    • @priyankavishka4789
      @priyankavishka4789 4 ปีที่แล้ว

      I pohone epa 🤣

    • @Kodnnkmpohn
      @Kodnnkmpohn 3 ปีที่แล้ว +1

      @@janith.nekathge did you ever heard Google pixel, OnePlus????? 😂😂😂😂😂😂

    • @goose-ir1tc
      @goose-ir1tc 3 ปีที่แล้ว +2

      @@janith.nekathge buy a flagship device kid😂

    • @vivatube4667
      @vivatube4667 3 ปีที่แล้ว +1

      @@goose-ir1tc can you tell us one please? 🤔
      You mean like an Note 20 ultra with exynos chip that can't even run pubg at 60 fps😂
      Yeah android define the word 'lagroid'

  • @srilankanshorts
    @srilankanshorts 4 ปีที่แล้ว +34

    Iphone එකේ ඩේටා transfer කරන්න 3u tool
    එකෙන් පුලුවන් .
    නොදන්න අයට👌🏻

    • @Navo_00
      @Navo_00 4 ปีที่แล้ว +3

      ඔව් ඔව් දෙයියෝ වගේ හැමදේටම ඉන්නේ 3u tools 😂😂

    • @avishkasilva3400
      @avishkasilva3400 4 ปีที่แล้ว +2

      mokakka bro 3u tool kiyanne.mn apple use karata oya gana dannaha ne

    • @Navo_00
      @Navo_00 4 ปีที่แล้ว +3

      @@avishkasilva3400 mchn iphone ekata lesiyenma 4ts, videos, danna plwn ethakota phn eke tiyena ewa pc ekata dagannath plwn... simple.. for more information just search on youtube as, 3Utools

    • @gamingmaliya1234
      @gamingmaliya1234 4 ปีที่แล้ว

      Copy cat th-cam.com/video/ekl4kT_pYDE/w-d-xo.html subscribe karana

    • @umedharajaratne5616
      @umedharajaratne5616 4 ปีที่แล้ว +3

      😂 Mokatada bn tools ananmanan kelinma usbya gahuwa gaman enawane android wala 😂🤭

  • @Dropshipping_products
    @Dropshipping_products 4 ปีที่แล้ว +7

    Apple වල ඕව කරන්න බැරි ආරක්ෂාව හින්ද නෙමෙයිද.. USB Access, browsing, storage wage ඒවා... 🙄

  • @indunildissanayake6249
    @indunildissanayake6249 4 ปีที่แล้ว

    Superb vedio...godak asawen beluwa....tawa vedios balaporoththu wenawa....

  • @akalankaherath4119
    @akalankaherath4119 3 ปีที่แล้ว +11

    මම නම් හිතන්නෙ ඔයකිව්වෙ අඩු පාඩු නෙවෙයි, හොද දේවල්, කිව්ව ඔක්කොම හේතු නිසා තමයි ඇපල් ෆෝන් එක speed වෙලා තියෙන්නෙ.

  • @samee1865
    @samee1865 4 ปีที่แล้ว +65

    iphone වල තියෙන්නේ secure එක විතරයි වැදගත් දේකට, තාක්ෂණය අතින් features අතින් ඇන්ඩ්‍රොයිඩ් හැම වෙලාවෙම ඉස්සරහින් ..👍😍

    • @wasanthawimaladharm
      @wasanthawimaladharm 4 ปีที่แล้ว +6

      barikamata tawat wachanayak security apple mona securityda dan onama podi phone shop ekakat apple wala lock kadala denawa ayet wena kenekta use karanna

    • @gamingmaliya1234
      @gamingmaliya1234 4 ปีที่แล้ว

      Samee th-cam.com/video/ekl4kT_pYDE/w-d-xo.html subscribe karana

    • @techdroidtube3666
      @techdroidtube3666 4 ปีที่แล้ว

      Bro, oyawa sub kera, mawath sub kerela sup ekak denna

  • @yuwendridesilva6956
    @yuwendridesilva6956 2 ปีที่แล้ว +19

    8:36 when chanux says " සාමාන්‍ය මනුස්සයෙක් විදිහට " i felt that😂

  • @shehancharuka6218
    @shehancharuka6218 4 ปีที่แล้ว +8

    අම්මෝ iphone වලට දුන්න පහර කොහොමද 😂👌👍❤️👈

    • @vishalrulz6217
      @vishalrulz6217 4 ปีที่แล้ว +1

      සෑහෙන්න පාරක් දීලා නේ බං🤣🤣😂😂🔨🔨

  • @shaznishiraz
    @shaznishiraz 4 ปีที่แล้ว +1

    Not much people highlight around this topic there's so much things we could do with Android. Like you say it's a matter of lifestyle of the user. Waiting for the next 📹 video.

  • @chanukaekanayake396
    @chanukaekanayake396 4 ปีที่แล้ว +12

    Monawa unath iphone amdroid wage slow wen na 😂

    • @danujnawoda1643
      @danujnawoda1643 3 ปีที่แล้ว

      ow bn hutte andriod nam sapayak bn😂😂

  • @tharushagaming6659
    @tharushagaming6659 4 ปีที่แล้ว +37

    ඇපල් වලට කරන්න පුලුවන් දෙයක් නැ ........
    අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි..🙄🤔

    • @achinthahiran6543
      @achinthahiran6543 4 ปีที่แล้ว +1

      පල කැ@ පො#@න& යන්න

    • @blackpnk9782
      @blackpnk9782 4 ปีที่แล้ว

      Oyata silli na Kiyala irisiya karanda apa
      Mata thiyanna apple xs hari 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬☠

    • @blackpnk9782
      @blackpnk9782 4 ปีที่แล้ว

      COM palayan ban

    • @kavindudevinda9298
      @kavindudevinda9298 3 ปีที่แล้ว

      agreed😂

    • @danujnawoda1643
      @danujnawoda1643 3 ปีที่แล้ว

      higana pakkunta kiyanna tiyenne ochchrai😂😂

  • @achinthavideodiaries
    @achinthavideodiaries 4 ปีที่แล้ว +24

    කවදාහරි latest ම i phone එක ගන්න පුලුවන් උනත් ඔය ජරාව ගන්නෙම නෑ ... i phone හොදයි pos පීපල්ස්ලාගේ show off එකට 🖕🤣🤣

  • @janithchamara5496
    @janithchamara5496 4 ปีที่แล้ว +30

    නියමයි.👌 ඇපල් 🍎 එකක් ගන්න හිතාගෙන හිටියේ..ඒ අදහස අතඇරගත්තා..🤗😎

    • @thanurarukshan6696
      @thanurarukshan6696 4 ปีที่แล้ว +2

      Oka therun yanne godak unta gaththata passe😂

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 ปีที่แล้ว +1

      මාත්😞

    • @wn4838
      @wn4838 3 ปีที่แล้ว +1

      මාත්

  • @douglaspolack4056
    @douglaspolack4056 4 ปีที่แล้ว +1

    Very useful info Chanux bro.
    I always watch your videos .Keep up the good work. DP

  • @sandiljayathilake
    @sandiljayathilake 4 ปีที่แล้ว +1

    Iphone eke tiyena features video ekak one bro

  • @manurarandula5656
    @manurarandula5656 4 ปีที่แล้ว +5

    Apple wala puluwn Android wala bari deewal gana video ekk oonee...👍👍

    • @gamingmaliya1234
      @gamingmaliya1234 4 ปีที่แล้ว

      Manura Randula th-cam.com/video/ekl4kT_pYDE/w-d-xo.html subscribe karana

  • @movieclips9300
    @movieclips9300 4 ปีที่แล้ว +69

    චානුක පුතා මොකද මේ කරන්නේ.. අලිගැටපේර කැඩුවා අම්මට ගෙනිහින් දෙන්න.. නමත් වෙනස් කරලා.. චනුස් කියන එක කැතයි පුතා..

    • @user-nk8uc8lq5e
      @user-nk8uc8lq5e 4 ปีที่แล้ว

      th-cam.com/video/9z5bF_HFT4M/w-d-xo.html oyage phone ake lock ariyoth hari arinna gihin varaduvoth hari ayavath danne na photo aka vadinava danma blanna

    • @PawanID123
      @PawanID123 4 ปีที่แล้ว +2

      Wishwa danuma මොකද්ද ඔය කියන්නේ😂😂

    • @ආතල්ලෝකයක්-ග8ප
      @ආතල්ලෝකයක්-ග8ප 4 ปีที่แล้ว

      චානුක කියන්නෙ ඇත්ත නමද

    • @chanukarathnayake6819
      @chanukarathnayake6819 4 ปีที่แล้ว

      Wihilu krnna epaa hrida😂😣

    • @Leon-mb1ij
      @Leon-mb1ij 4 ปีที่แล้ว

      Ammo eka 😂😂😂😂

  • @buddikapremathilaka
    @buddikapremathilaka 4 ปีที่แล้ว +10

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......ඇපල් සංගමය....

  • @piyumdesilva660
    @piyumdesilva660 4 ปีที่แล้ว +1

    Video starting 1:15

  • @rajithasampath8033
    @rajithasampath8033 4 ปีที่แล้ว +1

    Thanks aiye

  • @bcsankalpa8201
    @bcsankalpa8201 4 ปีที่แล้ว +4

    ඉලග විඩියො එකෙන් රිදෙයි..🍎😎 අනිවා ඕන.😁

  • @isharamadushanka721
    @isharamadushanka721 4 ปีที่แล้ว +20

    Apple වල ගොඩක් දේවල් Android වගේ කරන්න බැරි උනාට එපාවෙන්නෑනෙ ඒකයි අවුලකට තියෙන්නේ addict වෙලා bro..

    • @kavindunethmina2043
      @kavindunethmina2043 4 ปีที่แล้ว +1

      කියන්න කනගාටුයි එහෙම දේවල් නෑ බන්😂

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 4 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත බ්‍රෝ.👍

    • @wasanthawimaladharm
      @wasanthawimaladharm 4 ปีที่แล้ว

      ghakata wada concrete kanuwak lassanay kiyana kenek dakkamay

    • @Hesh-e6u
      @Hesh-e6u 4 ปีที่แล้ว

      Android eewath thamangema os ekak haduwoth apple kiyala ekak nathiwei 😂😂

  • @sandeepravihansa5717
    @sandeepravihansa5717 4 ปีที่แล้ว +10

    Iphone සරලයි සුන්දරයි 😊♥️

  • @anushkarajeev5922
    @anushkarajeev5922 3 ปีที่แล้ว +2

    දහදෙනෙක් විතර පාවිච්චිකරපු ඇපල් එකක් අරගෙන සමහරු දාන කැටයම් (අදාල අයට රිදුනොත් සමාවෙන්න)😂😂. එහෙම බලද්දි ඇන්ඩ්‍රොයිඩ් බ්‍රෑන්ඩ්නිව් එකක් ගත්තු එකෙක් කොහොම ගැම්මෙන් ඉන්න ඕනද?

  • @Supun_Jay
    @Supun_Jay 4 ปีที่แล้ว +2

    සල්ලි දීලා අමාරුවෙ වැටෙන්නෙ මොකකටද.. 😀

  • @pasindusithujaya4957
    @pasindusithujaya4957 4 ปีที่แล้ว +13

    කියපුව හරි. මන් දෙකම පාවිචිචි කරලා තියෙනවා ඒකයි කියන්නෙ android එකක් අරගෙන පලවෙනි මාස තුන හතරෙ හොදට තියෙනවා අවුරද්දක් දෙකක් පාවිචිචි කරොත්
    එපා වෙනවා .ලැග් වෙනවා පට්ට විදිහට ඒත් iphone එකක් අවුරුදු තුනක් හතරක් පාවිචිචි
    කරත් එහෙම අවුලක් නෑ. ඒකට ප්‍රදාන හෙතුව තමයි දැන් චනුක්ස් අයියා කිව්වෙ.වෙන ෆෝන් එක්ක ඩේටා transer කරන්න දෙන්නෙ නැති නිසා,පරන micro sd card ගහලා අනාත වෙලා තියෙනව ඇපල් එකෙ ගහන්න බැරි නිසා හොදයි

    • @venurabimsara435
      @venurabimsara435 4 ปีที่แล้ว +1

      ow eka aththa

    • @Nilupul_
      @Nilupul_ 4 ปีที่แล้ว +2

      Android Flagship ekak use karanna.
      Budget phones ithin kohomath slow wenawa thamai. 😬

    • @Akeesha
      @Akeesha 4 ปีที่แล้ว +6

      iPhone එකක් compare කරද්දි Android high end device එකක් එක්ක compare කරන්න. Android high එකක ඔය කියන දේ වෙන්නෙ නෑ

    • @thamashwerago3603
      @thamashwerago3603 4 ปีที่แล้ว +1

      i phone ekai android high end phone compair kerepan mid range ewa compair kerela boru prkahe yawane epa ban

    • @thamashwerago3603
      @thamashwerago3603 4 ปีที่แล้ว +1

      @@venurabimsara435 ekenemei atha ban

  • @weenath
    @weenath 4 ปีที่แล้ว +7

    මේ වගේ video එකක් එනකන් හිටියේ❤

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +5

    වචන දෙකක්නෑ සුපිරි ම ෆීචස් වගේම
    battery දෙනවනම්
    ඇන්ඩ්‍රෝයිඩ් තමයි යිතින්....

    • @sriyalanakasomasiri831
      @sriyalanakasomasiri831 3 ปีที่แล้ว

      Math android use kranne eth dhnna vidhihata
      Apple laage battery eka hodhai am gana Adu unta

    • @naveensampath1799
      @naveensampath1799 3 ปีที่แล้ว

      @@sriyalanakasomasiri831
      අන්නේකයි
      අන්නේකයි

  • @NELIYA_YT
    @NELIYA_YT ปีที่แล้ว +1

    Dream eka s23 uLTRA එවුනාට දැන් තියෙන්නේ s8 එකක්

  • @helashakthiya
    @helashakthiya 4 ปีที่แล้ว +2

    Android වලට බැරි Apple වලට පුළුවන් දේ තමා ඉතින් අඩේකට පාවිච්චි කරන එක. ( i cloud ලොක් උනාම ) එක්කෝ කෝච්චියට තියන එක.

  • @goldenheart5844
    @goldenheart5844 4 ปีที่แล้ว +46

    ගන්න කලින් දැනගත්ත එක හොදයි...

    • @roshanlakmal9641
      @roshanlakmal9641 4 ปีที่แล้ว +2

      tc tc iphone කියන්නේ Genuine අය සදහාම හදපු phone එකක් .... පුද්ගලිකත්වය මෙන්ම තොරතුරුවල සුරක්ෂිතබාවය උපරීම රකින mobile එකක් .... Safety එක උපරීමය රකිනවා ..... Iphone පාවිච්චි කරලම බලන්න ඕනේ වෙනස වටහා ගන්න

    • @thiranjab1234
      @thiranjab1234 4 ปีที่แล้ว +2

      roshan lakmal aniwa

    • @rushenakash7177
      @rushenakash7177 4 ปีที่แล้ว +1

      iPhone ganna kenek eka share karanne nane. I’m an IPhone user it protects your privacy better than any other android.

  • @amal_saminda
    @amal_saminda 4 ปีที่แล้ว +4

    iphone ගත්තේ නැති එක හොදයි කියල හිතුන උන් ඉන්නව ද

  • @mobileappinformation3022
    @mobileappinformation3022 4 ปีที่แล้ว +7

    I phone ekata man nam godak asai. Mokada eke arakshawa athin godak hodai anika thamai samahara deval thiyanawa android vala nathi pavichchi karanna karanna asa hithena

    • @gamingmaliya1234
      @gamingmaliya1234 4 ปีที่แล้ว

      Saduwa _සඳුවා th-cam.com/video/ekl4kT_pYDEc/w-d-xo.html subscribe karana

  • @shehanavishka8026
    @shehanavishka8026 3 ปีที่แล้ว +2

    ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න ආස කැමරා එක නිසා

  • @zain_ibrahim
    @zain_ibrahim 4 ปีที่แล้ว +1

    Maru chanux broo aiya

  • @tharakadasun9058
    @tharakadasun9058 4 ปีที่แล้ว +46

    අම්මො ඇපල් කොලිටී හැබයි
    අපිට ඔන ගොඩක් වැඩ එකෙන් කරන්න බෑ නේ 🥺🥺🥺

    • @TITANMuzic
      @TITANMuzic 4 ปีที่แล้ว

      Ithin jailbreak karan use karanna ethkota bari deyak ne

    • @mudithakulathilaka3923
      @mudithakulathilaka3923 4 ปีที่แล้ว +1

      Kolity na bn kility

    • @URCristianoooo-q6z
      @URCristianoooo-q6z 4 ปีที่แล้ว

      Owww beeeee

    • @roshanlakmal9641
      @roshanlakmal9641 4 ปีที่แล้ว +3

      Tharaka Dasun iphone කියන්නේ Genuine අය සදහාම හදපු phone එකක් .... පුද්ගලිකත්වය මෙන්ම තොරතුරුවල සුරක්ෂිතබාවය උපරීම රකින mobile එකක් .... Safety එක උපරීමය රකිනවා ..... Iphone පාවිච්චි කරලම බලන්න ඕනේ වෙනස වටහා ගන්න

    • @txblitz68
      @txblitz68 4 ปีที่แล้ว

      @@roshanlakmal9641Genuine kyma eke theruma kiyaladennkoooo

  • @kasunchathuranga8389
    @kasunchathuranga8389 4 ปีที่แล้ว +12

    i phone us karan nathi un me konata😋

  • @milanmanoj3441
    @milanmanoj3441 4 ปีที่แล้ว +3

    ඇපල් ගන්නවාට වඩා හොදයී 1500/= චයිනා ෆොන් කට්ටක් ගන්න එක... අපේ සල්ලී අපිටම ගහනවා කියන්නේ නිකන්ද..? ලොකු කමට නම් හොදයි ...😂😂🤘

  • @tharukatharuka1183
    @tharukatharuka1183 ปีที่แล้ว +1

    කාලයක් apple පාවිච්චී කරා ...අසාවට ...මටනම් එපා වෙලා ගියා බැට්ට්‍රීය අතින් අන්තිමයි ....Android එ අතින් මාරම වාසි ලෙසියෙන් වැඩ කරගන්නත් පුලුවන්

  • @dilsarasamarakoon6482
    @dilsarasamarakoon6482 4 ปีที่แล้ว +2

    අපි i phone ගන්න කටු කනවා i phone අය තියන් කටු කනවා ඒ උනත් i phone😍😍😍😍🤷‍♂️

  • @shan4473
    @shan4473 4 ปีที่แล้ว +4

    Wadagath deyak. 👍👍

  • @ImMrAiden
    @ImMrAiden 4 ปีที่แล้ว +4

    මම Android පාවිච්චි කරන කෙනෙක් ඒ වගේම IOS එකත් පාවිච්චි කරලා තියෙනවා! අයියා කියන කතාව තමා ඇත්ත! ඕක කට්ටියට තේරුම් කරලා දුන්නට ස්තුතියි! ගොඩක් ඊය Iphone පස්සේ යනවා කිසිදෙයක් නොදැන! මම පෞද්ගලිකව Android පාවිච්චි කරන්නේ මට Softwares එහෙම Download කරලා ඒවා PC එකට දාගන්න පුලුවන් හැකියාව තියෙන නිසා! Iphone වල Full Access කරන්න බෑ Pc එකකට ගහලා! අනිත් දේ අත්දැකීමෙන් කියන්නේ මන් දෑකලා තියෙනවා ගොඩාක් අය Communication වලට ගිහින් Phone එකට Songs දාගද්දි, තව කෙනෙක්ගෙන් දාගන්න යද්දී අසරණ වෙනවා! Itunes නැතුව Song එකක් දාගන්න බෑ! ඇත්තටම එහෙම Phone එකක් අරන් වැඩක් නෑ මටනම්! Jayawewa aiye!❤

    • @sahanrathnayake8143
      @sahanrathnayake8143 2 ปีที่แล้ว

      shear it තියෙන්නෙ ඒකට තමා

  • @all_in_one697
    @all_in_one697 4 ปีที่แล้ว +7

    වීඩියෝ එක වටිනවා.
    ඊලඟ එකෙන් හමුවෙමු අයියේ.

  • @kesaroedition5045
    @kesaroedition5045 4 ปีที่แล้ว

    Mata vitharada therune apple walata ba kiyana muwawen chanux ayya thawath i phone gana warnana kala kiyala...akkenekta use karanna puluwan vidihata thamailu hadala thyenne...ela ela bro ❤

  • @lakmalabeynayake9536
    @lakmalabeynayake9536 4 ปีที่แล้ว +2

    s9 එකක ඉඳන් නිකමට අයි ෆෝන් එකක් ගත්ත, දවස් 3ක් ගියා ඔළුවෙ කැක්කුම හොඳ වෙන්න. ඔය කිව්ව දේවල් හැම එකක්ම අත් විඳිනව. තව කීබෝඩ් එකේ ඉලක්කමක් ටයිප් කරන්න අනිව මාරු වෙන්න ඕනි. * මාක් එක වගේ ටයිප් කරන්න තවත් ඇතුලට යන්න ඕනි. ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ සම්පතක්.මම මහ අවාසනාවන්තයෙක්