රටම කතා වෙන බතික් ගෙදරදී කරන්නේ මෙහෙමයි | How to do batik at Home |DIY fabric batik | Homemade batik

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #hemathana #Bathik #ස්වයං රැකියා #Howto #selfEmployment #DIY #batik #බතික්
    ~~~ හැම තැන .... ලංකාවේ අළුත්ම වීඩියෝ චැනල් එක..
    විනෝදය, සතුට වගේම දැණුමත් අරගෙන ඔබ වෙත..
    අපේ අළුත්ම වීඩියෝ ආපු ගමන්ම බලන්න... දැන්ම subscribe වෙලා ඉන්න... ~~~
    ::: ලංකාවම කතා වෙන බතික් කරන්නේ කොහොමද? (Homemade Batik fabrics)
    Concept: Damith Nalinda
    Cast: Damith Nalinda
    Music: Short Guitar Clip by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Artist: audionautix.com/
    Like us on Facebbook
    / hemathenatv
    #Hemathena #SelfEmployment #Educational #SinhalaGuide #DIY #සබන් # #Batik#DIY #sinhalaVideo #සිංහල #හදන_හැටි #Howt
    © 2020 Damith Nalinda
    All Rights Reserved

ความคิดเห็น • 74

  • @nilujayamaha6704
    @nilujayamaha6704 3 ปีที่แล้ว +4

    Thanks Brother .ගොඩාක් පැහැදිලිව ඔබ දැනුවත් කලා.

  • @wijewardanabandara3764
    @wijewardanabandara3764 ปีที่แล้ว +2

    මම පොඩි කාලේ සර්ගෙන් ඉගෙන ගත්තා .සර්ට මතකද දන්නැ. තෙලුල්ල ස්කෝලේ .තවත් මේ වගේ වැඩසටහන් කරන්න .බුදු සරණයි .🙏🙏🙏👍👍👍😇🥰😊

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලි සර් ගොඩක් වටිනවා හරිම සරලව කියා දුන්නා ගොඩක් ස්තුති දිර්ගායුෂ ලැබේවා දැනුම් සම්බාරයක් ලැබේවා

  • @kumarikumarikumari8389
    @kumarikumarikumari8389 3 ปีที่แล้ว +9

    හොද වැඩ සටහනක් ඔබට බුදුසරනයි

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว +1

      ඔබට බොහෝම ස්තුතියි !

  • @dinunilu2736
    @dinunilu2736 3 ปีที่แล้ว +2

    Godak watina wadasatahanak.balaporothu una deyak.👍👍👍👍

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +2

    නියමයි .👌👌👌👌👌👌👌👍

  • @pravferna4481
    @pravferna4481 3 ปีที่แล้ว +16

    බොරු කරන්ඩ එපා ඔය බතික් නෙමේ .fabric paint ගෑවම රෙද්ද ගොඩක් ඝන වෙනවා. ඒක අදින්න බැහැ .දන්නැති දේවල් උගන්නන් නැතුව ඉන්ඩ

  • @slamaris9055
    @slamaris9055 3 ปีที่แล้ว +2

    ඔන්න 10 ලයික් දාගෙනම ආවා වටිනා විඩියෝවක් සාර්ථකව ඉදිරියටම යමු 🤗🤗

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      ඔබට බොහෝම ස්තුතියි !

  • @chamithnirmal3887
    @chamithnirmal3887 6 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා denawa🎉🎉🎉

  • @keshisilva
    @keshisilva 3 ปีที่แล้ว +1

    Harima pehedili wisthara kirima.thawath me dewal gena videos daanna ❤️

  • @panchalipriyangika9451
    @panchalipriyangika9451 3 ปีที่แล้ว +4

    ඔයාලගේ ඊලග video එක දාන්න ❤

  • @shanikamadu1527
    @shanikamadu1527 2 ปีที่แล้ว +4

    මට නම් ඒකේ බතික් එකක් පේන්නෙ නෑ.අවුල්.

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +1

    Harima lassanai

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +1

    Wathura saha thintha pramanayak nedda me pent karanne pisalin neda mama meka pinsalin karala thiyenawa mekata bathik kiyanna be neda

  • @LDDineshaLakmaliLakmali
    @LDDineshaLakmaliLakmali 5 หลายเดือนก่อน

    ❤❤

  • @cyrilcaldera5190
    @cyrilcaldera5190 3 ปีที่แล้ว +2

    Oba hamadema pahadiliwa kiya denawa sthuthi kukul sayam walin bathik karann barida

  • @ranjithweeraman857
    @ranjithweeraman857 ปีที่แล้ว

    Hari watinawa

  • @damithnalinda5622
    @damithnalinda5622 3 ปีที่แล้ว +1

    Elaa

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 3 ปีที่แล้ว +2

    Thanks

  • @iresharathnayaka1345
    @iresharathnayaka1345 3 ปีที่แล้ว +1

    thnk you...

  • @ranganilantha7097
    @ranganilantha7097 3 ปีที่แล้ว +2

    Saramak bathik karanka widia kiyadenna puluwanda..

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @sharmilachathurani8222
    @sharmilachathurani8222 3 ปีที่แล้ว +1

    thanks hodin theruna

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 3 ปีที่แล้ว +2

    ඉටි ගලා කරන බතික් මෝස්‌තර දාන්න. ස්තුතියි

  • @sheyamalidissanayaka5166
    @sheyamalidissanayaka5166 3 ปีที่แล้ว +2

    Me bathik nemei

  • @lakmalishanika2229
    @lakmalishanika2229 3 ปีที่แล้ว +2

    Saree unat puluwanda

  • @mallikafernando1086
    @mallikafernando1086 3 ปีที่แล้ว +2

    Idiriyede tawa wedi toraturu balaa porottuwa innawa

  • @shiyanimangalika3198
    @shiyanimangalika3198 ปีที่แล้ว

  • @sheyamalidissanayaka5166
    @sheyamalidissanayaka5166 3 ปีที่แล้ว +1

    Fabric paint

  • @ayshaswangsa9828
    @ayshaswangsa9828 3 ปีที่แล้ว

    Cotton fabric witharada mekata pawichchi karanna puluwan..... wena linen wage fabric walin meka karanna barida?

  • @cr5634
    @cr5634 3 ปีที่แล้ว

    bathik walin karana ona nirmanayak me paint 1n karanna puluwanda..

  • @champamendis7021
    @champamendis7021 3 ปีที่แล้ว +2

    ගොඩක්ම හොඳ වැඩසටහනක්. පාටදෙකක් ගන්නව්ස්නම් කොහොමද කරන්නෙ.

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      ඉදිරියේදී කියලා දෙන්නම්

  • @sewwandisoysa6399
    @sewwandisoysa6399 3 ปีที่แล้ว +1

    තීන්ත ml කොපමණ ප්‍රමාණයකට වතුර කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනෙද?

  • @rasikasampath1526
    @rasikasampath1526 ปีที่แล้ว

    Paint bottle kiyak yanawada redi yard 3kata

  • @osuravithanag7084
    @osuravithanag7084 2 ปีที่แล้ว

    Treak disign karanne kohomada.....

  • @gamingbatta5428
    @gamingbatta5428 2 ปีที่แล้ว +2

    නිමා උපසු උනු වනු ජලයෙන් තම්බනවද

  • @differentcolours9752
    @differentcolours9752 3 ปีที่แล้ว +4

    Mekata kiyanne tie and dye kiyala Me batick newei

  • @Samanthahr
    @Samanthahr ปีที่แล้ว

    mata batik orders thiyenawa karanna puluwan aya ainawanam kiyanna

  • @chanflatha4374
    @chanflatha4374 2 ปีที่แล้ว +1

    ෆැබ්‍රික් දාන්න කලින් කපු රෙද්ද තෙමන්න ඕන්නැද්ද, ලාවට තෙත ගතිය තිබ්බ නම් හොද නැද්ද .

  • @oriellecreations8523
    @oriellecreations8523 2 ปีที่แล้ว

    Oba karanna uthsaha karanne tie & dye.
    Meka batik nemei.

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 ปีที่แล้ว +2

    ටයි ඩයි සදහා ෆබ්‍රික් පේන්ට් ගන්න පුලුවම්ද?ටී ශර්ට් සදහා..

  • @sandiyakumari4850
    @sandiyakumari4850 3 ปีที่แล้ว +1

    And sir sareyakata naptol mix karana vidiha pleace

  • @anuragamini1323
    @anuragamini1323 3 ปีที่แล้ว

    Niyamai

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 2 ปีที่แล้ว +1

    😂😂

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 2 ปีที่แล้ว

    Umanel gamege

  • @MallikaIrangani-eo5xx
    @MallikaIrangani-eo5xx 4 หลายเดือนก่อน

    L

  • @casisusrohan7763
    @casisusrohan7763 3 ปีที่แล้ว +2

    හොයාව කොහොමද සම්බන්ද කර ගන්නෙ හොබගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්නම් ස්තුතියි

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      ඔබගේ ගැටළු මෙහි ස‍ඳහන් කරන්න. නැති නම් hemathenatv@gmail.com වෙත යොමු කරන්න. ඔබගේ ගැටළු ස‍ඳහා අපි හැකි විගස පිළිතුරු ලබා දෙන්නම්.

  • @azmyferozeshariff4133
    @azmyferozeshariff4133 3 ปีที่แล้ว

    Vax karana tool eka kohenda gannapuluwan

    • @sheraa707ify
      @sheraa707ify 3 ปีที่แล้ว

      Devi stores
      108
      Waxhall street
      Pettah

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 3 ปีที่แล้ว +2

    මේක බතික් නෙවේ...

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහසට.. ඒත් මේ තමයි බතික් කරන සරලම ක්‍රමය..

  • @dinudinu8987
    @dinudinu8987 3 ปีที่แล้ว +1

    Nule mama mokakka pahadiliwa ahunne

    • @kumaripadmebadulukochchiya7995
      @kumaripadmebadulukochchiya7995 3 ปีที่แล้ว

      Twain null.

    • @sisiraherath7450
      @sisiraherath7450 3 ปีที่แล้ว +1

      ඔබගේ t.p.numbers
      Eaka denawadea....

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      ඔබගේ ගැටළු මෙහි ස‍ඳහන් කරන්න. නැති නම් hemathenatv@gmail.com වෙත යොමු කරන්න. ඔබගේ ගැටළු ස‍ඳහා අපි හැකි විගස පිළිතුරු ලබා දෙන්නම්.

  • @gamingbatta5428
    @gamingbatta5428 2 ปีที่แล้ว +1

    දිය කරන්නෙ උනු ජලයෙන්ඩ

  • @creativemind2964
    @creativemind2964 3 ปีที่แล้ว

    Me tie dye.

  • @ktharindu8508
    @ktharindu8508 3 ปีที่แล้ว

    facebook.com/batiksareesbatikfrocksbatikshirts/
    Labama Batik uda link eken.

  • @himalikaranaweera2564
    @himalikaranaweera2564 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @nalakaathukorala7666
    @nalakaathukorala7666 3 ปีที่แล้ว +1

    Linnen reddata danna puluwanda