ความคิดเห็น •

  • @TheShekkaSL
    @TheShekkaSL 3 หลายเดือนก่อน +10

    මොනව වුනත් ලෝබ නැතුව කියලා දෙනවා. වෙන කෙනෙක් කිව්වා නම් බාගෙට තමයි කියලා දෙන්නේ. ඇත්තටම උතුරන්න හරියන්න ඕනි ❤

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน +1

      @@TheShekkaSL ගොඩක් thank you ... 😍😍🧚

    • @ruchiramadhushan1392
      @ruchiramadhushan1392 3 หลายเดือนก่อน

      ​@@anjaliparindya1❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jp😊

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      thank you

  • @pravferna4481
    @pravferna4481 6 วันที่ผ่านมา +1

    සුබම සුබ වේවා ❤❤

  • @user-Nihansa
    @user-Nihansa 2 หลายเดือนก่อน +1

    ඔයා හරි ම හොඳ යි. පැහැදිලි ව කියා දෙනව. Comment වලටත් rply කරල තියෙනවා ලෝබ නැතුව . මම අද තමා ඔයාගෙ වීඩියෝ දැක්කෙ. මේ දවස් වල බතික් වීඩියෝ ගොඩක් බැලුව, මගෙ ප්‍රශ්න විසද්ගන්න.ඒත් හැමෝම කොටසක් අඩුවෙන් කියන්නෙ . ඔයා තව වීඩියෝ ගේන්න. ඔයාලගෙ වැඩ කටයුතු අති සාර්ථක වේවා .❤ 🥰තෙරුවන් සරනයි

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน

      @@user-Nihansa ගොඩක් ස්තුතියි 🙏🧚🦋 ආදරෙයි

  • @vipulpulwansha4935
    @vipulpulwansha4935 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ලෝබ නැතිව කියලා දෙනවා ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න ඕනේ .බතික් කරනන ගිහින් මට ගොඩක් පාඩු වුණා ඩයි ප්‍රමාන කරන ක්‍රමය දන්නෙ නැති නිසා .මම ගොඩක් වීඩියෝ බැලුවා .මේක තමයි මට මෙතෙක් හම්බ වුනු හොදම වීඩියෝව

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      thank you.. බතික් වලින් සාර්ථක වෙන්න සුබ පැතුම්.. අපේ නිර්මාණ රැක ගන්න ..😍🌸

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 18 วันที่ผ่านมา +1

    💐💐💐💐

  • @mudi070sharachchi
    @mudi070sharachchi 3 หลายเดือนก่อน

    ජය වේවා නංගි..මල්ලි..❤❤🎉🎉

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน +1

      Thank you♥️😍

  • @udayanganikurundeniya7600
    @udayanganikurundeniya7600 6 วันที่ผ่านมา +1

    Oya redi ganna kade nama kiynna puluwanda?

    • @anjaliparindya1
      @anjaliparindya1 6 วันที่ผ่านมา

      @@udayanganikurundeniya7600 jana sri

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน

    ආයුබෝවන් මමත් ගොඩක්ම ආසාවෙන් හිටියේ මේවගේ දෙයක් ඉගෙන ගන්න.. ස්තුති
    Thank for sharing ❤

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      Welcome😍😍🌸🧚

  • @ashennethsara2009
    @ashennethsara2009 3 หลายเดือนก่อน +2

    මට කියන්න පුලුවන්ද dr සාරි පොටේ design එක ට මොන තරම් දිග ප්‍රමාරක ඕනේද හරියටම සාරියෙන් 1/2 design කරවද 🙄ඉතුරු ටික ඉනේ රැලි වලට ඉතුරු වෙන නිසා

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      ඔව් dr අපි නම් ගොඩක් වෙලාවට border එකේ ඉදලම වගෙ design එක යනව නැත්තම් 2 1/2 yard වගෙ සාරි පොටේ design එක අදිනවා.. සාරි එකේ design එක අනුව තමයි ඒක තීරණය කරන්නේ 🌸

    • @ahasmaliga8424
      @ahasmaliga8424 3 หลายเดือนก่อน

      හා

  • @JayanthaKasthuriarachchi-i5r
    @JayanthaKasthuriarachchi-i5r 2 หลายเดือนก่อน

    හොඳින් කියලා දෙනඅව ,බොහොම 🙏

  • @SudammiKumari-n5w
    @SudammiKumari-n5w 2 หลายเดือนก่อน

    Thank you so much pahadiliwa kiyala dunna❤

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน

      welcome adareii 🌼😍

  • @savindiniranthara2833
    @savindiniranthara2833 หลายเดือนก่อน +1

    ඩයි සහ වතුර නිස්සාරනය කරන්නේ කොහොමද අක්කා ඔයා.මමත් රියැක්ටිව් ඩයි වලින් සාරි දෙකක් කරලා බැලුවා..සාරිය ඩයි කරලා ඉවර වුනාම ඩයි වතුර ටික ප්‍රයෝජනයට ගන්න බැරිද ආයේ.අපරාදේ ඒ ඩයි වතුර ටික ..ඔයා කරන විදියටමයි මන් සාරිය කරේ

    • @anjaliparindya1
      @anjaliparindya1 24 วันที่ผ่านมา +1

      ඒක දිග ක්‍රියාවලියක් .. මම වීඩියෝ එකකින් අරන් එන්න උත්සාහ කරන්නම් ❤️🌼

    • @nirashasaro1550
      @nirashasaro1550 5 วันที่ผ่านมา

      ඒ ඩයි වතුරෙන් කරන්න පුලුවන් තවත් රෙදීටි කරලා තිබුනොත්..
      ඒ වගේම ඔයාට ටයි ඩයි වලටත් ඒ වතුරම යොදාගන්න පුලුවන්..
      පරන පාට ගිය රෙදි තියේනම් ඒ ඩයිවතුටෙම පොගවලා ගන්න පුලුවන්..(පරන ඩෙනිම් වගේ ඒවා)
      සරලයි❤

  • @ashokamallawaarachchi652
    @ashokamallawaarachchi652 2 หลายเดือนก่อน +1

    Iti iwath karata pasu rede waranya පවතින dana ඇසිටික් ඇසිටි wage drwana 3ta sariyak සඳහා kopamana වතුර danawada eka භාජනයකට

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน +1

      @@ashokamallawaarachchi652 6L 4L vage athi

    • @shanthiwijekoon9066
      @shanthiwijekoon9066 8 ชั่วโมงที่ผ่านมา

      @@anjaliparindya1 මිස් ඕනෑම ඇදුමකට ඩිසයින් අදින්න මට පුලුවන්.අවශ්‍ය නම් mail akak awanna.

  • @chamithnirmal3887
    @chamithnirmal3887 3 หลายเดือนก่อน +1

    Oya kiyla denwa harima pahadili sthuthi.

  • @lasiyashi
    @lasiyashi 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @AnojaHettiarachchi-m8u
    @AnojaHettiarachchi-m8u 7 วันที่ผ่านมา

    Thank you verymuch

  • @dayaweerasena941
    @dayaweerasena941 3 หลายเดือนก่อน

    very good. thank u. you give the correct method.

  • @malaudapamunuwa7989
    @malaudapamunuwa7989 หลายเดือนก่อน

    සාරියකට නම් කෝස්ටික් සොඩා ගෑම් කීයක් එක් කරන්න ඕනෙ ද

    • @anjaliparindya1
      @anjaliparindya1 หลายเดือนก่อน

      1 yard - මේස හැදි 1
      7g විතර - 1yard

  • @DilshaniSandu
    @DilshaniSandu หลายเดือนก่อน

    Mage prashna okkotama akke oya answer dunna.godaaak thanks.

    • @anjaliparindya1
      @anjaliparindya1 หลายเดือนก่อน

      @@DilshaniSandu 😘😘 adarei

  • @ManoriRajapaksha
    @ManoriRajapaksha 2 หลายเดือนก่อน

    වර්න පික්ස් කරගන්න දාන ඇසිටික් ,සෝපින් ඒජන්ට්,ප්ක්සින් ඒජන්ට්දාන හැම වතාවෙම වතුරින් හෝදන්න ඕනෙද
    සාරියකට පාවිච්චි කළ යුතු ජල් ප්‍රමාණය ඩ්‍යි ප්‍රමාණය ග්ලෝබසෝල්ට් ප්‍රමාණය කෝස්ටික් ප්‍රමාණය ඇසිටික් සෝපින් ඒජන්ට් ප්‍රමාණය පික්සින් ප්‍ර්මාන්‍ය කොපමණද කියලා නිශ්චිතව කියන්න පුලුවන් ද

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน

      @@ManoriRajapaksha ඔව් හෝදන්න ඕනි..

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน

      යාරයකට අවශ්‍ය ප්‍රමාණය වීඩියෝ එකේ දාලා තියෙනවා.. සාරි එක යාර 7 ඒ ප්‍රමාණය 7 න් වැඩි කරගන්න

  • @akeeshaimali6706
    @akeeshaimali6706 2 หลายเดือนก่อน +1

    මේ තද.නිල් පාට වල.නම කියන්න පුළුවන්ද

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน

      Navy blue
      Blue CD
      Brill blue

  • @user-Nihansa
    @user-Nihansa 2 หลายเดือนก่อน

    ටයි ඩයි කරද්දී reactive dye apply කරල පැය 24 ක් cover කරල තියන්න ඕන කියලා මම ඉගෙන ගත්තෙ . ඉටි බතික් එක ට එහෙම process එකක් නැද්ද ..❤🙏🥰

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน

      එහෙම ඕනි නෑ .. පැය 4යි යන්නේ.. පැය 1 ක්‍රමය කුත් තියෙනවා

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน

      wax batik එකේ පැය 1 යි යන්නේ

  • @anushasujani9463
    @anushasujani9463 3 หลายเดือนก่อน

    Multicolour saree ekaka hadana widiha kiyala denna puluwanda nanagi

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      @@anushasujani9463 kiyannam akki 😍

  • @IndraniLiyanage-yf9if
    @IndraniLiyanage-yf9if 3 หลายเดือนก่อน

    Miss ata kalu pata Dana vidiya kiyala denna mama kalu dewa alu pata awe nepthol day unath kamak ne.budu saranai

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      @@IndraniLiyanage-yf9if reactive dye - 1 yard - full මේස හැදි 1

  • @fathimashazmina2461
    @fathimashazmina2461 2 หลายเดือนก่อน

    රෙදිවලට දාන ඩයි කොටුවේ කොහෙන්ද ගන්න පුලුවන් ?සුදු ටවල් එකකට

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน

      @@fathimashazmina2461 chem lanka

    • @fathimashazmina2461
      @fathimashazmina2461 2 หลายเดือนก่อน

      @@anjaliparindya1 thank you very much
      Pls mention the road and the name of dye dear

  • @AyeshaHeshani
    @AyeshaHeshani 3 หลายเดือนก่อน

    Akka nuwarin badu gann than thiyenwada

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      එහෙම නම් දන්නේ නෑ .. colombo chem lanka එකෙන් online order කරන්න පුළුවන්

  • @anushasujani9463
    @anushasujani9463 3 หลายเดือนก่อน

    Frame eke diga saha palala kiyanna puluwanda dr

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน +1

      palala - saree ekata 48 palala api ganne .. diga 2 meeter
      Redde palalata frame eka hada ganna oni dr 😍🌸

  • @nadeeshatharangani7407
    @nadeeshatharangani7407 3 หลายเดือนก่อน

    Costic soda dye bath ekata ekathu karanne kohomda akke

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      @@nadeeshatharangani7407 ඩයි එකෙන් පොඩ්ඩක් කප් එකට අරන් ඒකට කෝස්ටික් දිය කරන්න .. ඊට පස්සේ ඩයි බාත් එකේ දිය කරන්න

    • @nadeeshatharangani7407
      @nadeeshatharangani7407 3 หลายเดือนก่อน

      @@anjaliparindya1thanks ❤

  • @AyeshaHeshani
    @AyeshaHeshani 3 หลายเดือนก่อน

    Palaweni para badu gann inne okkotama kiyak withara yaida

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      10ක් වගේ යයි

  • @hashithaweerakkodi1903
    @hashithaweerakkodi1903 3 หลายเดือนก่อน

    Java bathik කරන හැටිත් දාන්නකෝ...💗💗

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      දාන්නම් 😍

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 2 หลายเดือนก่อน

      බතික් රෙදි මිලදී ගන්න පුළුවන් ද?​@@anjaliparindya1

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน

      ​@@Niranjilaperera2378ඔව් පුලුවන් contact 0788743940

  • @SrishiKruz
    @SrishiKruz หลายเดือนก่อน

    පැහැදිලි කිරීම හොඳයි.
    හැබැයි, ඩයි රෙසිපිය සහ යාරෙකට ලීටර 3 නම් වැරදියි සහ නිකම් ඩයි කඩ පෝසත් කරන ගමන් ඩයි කෙමිකල් නාස්ති කරලා, මහ පොළවට අනවශ්‍ය අපජල ප්‍රමාණයක් දාන අසාර්ථක ක්‍රමයක්.
    ඔය රෝල් කිරීමෙන් ඉටි කැඩෙන්න බලන ප්‍රමාණෙ වැඩී, ගතවම කාළය වැඩී. හැබැයි වැඩි ඩයි ප්‍රමාණයක් හදලා, වේගෙන් පරිස්සමට, කරන්න පුලුවන් නම්, සාර්ථකයි, රෝල් කරන කොටස.
    හේතුව, රිඇක්ටිව් ඩයි භශ්ම සමඟ එකතු උනාම මිනිත්තු 40න් මැරෙනවා, ( hydrolysis )
    But rolling technique us awesome.
    Good luck !

    • @anjaliparindya1
      @anjaliparindya1 หลายเดือนก่อน

      ඔබ තුමියගේ comment එකට ගොඩක් ස්තුති .... ඉගෙන ගත්ත ක්‍රමයට වඩා වෙනස් ක්‍රම අත් හදා බලා පාරිභෝගිකයාට හොදම නිර්මාණයක් ලබා දීම සදහා මෙම ක්‍රමය අපි බාවිතා කරනවා.. අප අවුරුදු 2ක් වැනි කෙටි කාලීන අත්දැකීමක් ඇති අය.. ක්ශේත්‍රයේ ප්‍රවීණයන් නොවේ.. නමුත් මාගේ අරමුණු මා දන්නා දේ මා තරම්වත් නොදන්නා අයට කියා දීමයි.. මෙයින් මට කිසිම ලාබයක් නැත.. අපගේ අපජලය බැහැර කිරීම හා.. නැවත එම ජලය භාවිතා කිරීමෙ වෙනම ක්‍රියාවලියක් ඇති නිසා කිසිදු ජල හනියක් හෝ කෙමිකල් නාස්තියක් සිදු නොවෙ.. යාර 1 ට වතුර 3L මිසක් ඩයි 3L භාවිතා කරන්නේ නැත... ❤️🧘

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 2 หลายเดือนก่อน

    බතික් රෙදි ගන්න පුළුවන් ද?

    • @anjaliparindya1
      @anjaliparindya1 2 หลายเดือนก่อน

      Ou puluvan.. call - 0788743940
      FB- vivid batik

  • @vineethadissanayake9646
    @vineethadissanayake9646 3 หลายเดือนก่อน

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      @@vineethadissanayake9646 😍😍😍

  • @rajaratalady2708
    @rajaratalady2708 3 หลายเดือนก่อน

    මොනවද මේ ඩයි වර්ගය
    නැප්තෝල් ද
    රියැක්ටිව් ද
    වැට් ද

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      @@rajaratalady2708 රියැක්ටිවු

  • @Bikehub757
    @Bikehub757 3 หลายเดือนก่อน

    නංගි tai dai සාරියක්‌ කරනකොට dai හොදට උරා ගන්නේ supa voil walada les cotin walada

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      super voil vala colours hodata penava.. ලේස් cotton eketh dye ura gannva colours paata madi tikak🌸🧚

  • @raveenasewwandi3618
    @raveenasewwandi3618 3 หลายเดือนก่อน

    Thank you ❤

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      @@raveenasewwandi3618 welcome 😘😍🧚

  • @rosepabalu5095
    @rosepabalu5095 3 หลายเดือนก่อน

    Bathik ගැන කියල දෙන්න

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน +1

      කියල දෙන්නම් 😍

    • @rosepabalu5095
      @rosepabalu5095 3 หลายเดือนก่อน

      @@anjaliparindya1 thank you so much

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      මොන වගේ දේවල්ද දැන ගන්න ඕනී

  • @e.medirisinha1407
    @e.medirisinha1407 3 หลายเดือนก่อน

    ලිප හ ද ගන්න විදිය කීයන්න කො

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน

      ඉටි උනු කරන ලිපද

  • @jiwanisepalisepali9083
    @jiwanisepalisepali9083 3 หลายเดือนก่อน

    Bathik karann gann redi moada

    • @anjaliparindya1
      @anjaliparindya1 3 หลายเดือนก่อน +1

      Super cotton.. super voil .. viskos..linnen..muslin.. amu redi.. les cotton

    • @THESLGOD608
      @THESLGOD608 3 หลายเดือนก่อน

      ❤ wh?❤❤ in❤❤ in . @
      y XD XD🎉🎉😢 ​@@anjaliparindya1

  • @KanthiSalon
    @KanthiSalon หลายเดือนก่อน +1

    පැහැදිලි මදි ඔයාගෙ කතාව සොරි

  • @navodkalana5362
    @navodkalana5362 2 หลายเดือนก่อน

    ❤❤❤