රුමේනියාවේ ඉදිකිරීම් වැඩට ආ ශ්‍රී ලාංකියන්ගේ කතාව .....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025

ความคิดเห็น • 97

  • @RoshelR-d8x
    @RoshelR-d8x 8 หลายเดือนก่อน +1

    අයියේ ඔයාගේ වීඩියෝ එක.අපේ ලංකාවේ කොල්ලන්ට.පට්ට වැදගත් වෙනවා.ඔයාට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slbikeriders9694
    @slbikeriders9694 ปีที่แล้ว +8

    සුපිරිම සුපිරි දැනුවත්කිරීම ඉතාමත්ම වැදගත් ස්තූති ඔබට....👍

  • @thushantharinda
    @thushantharinda ปีที่แล้ว +4

    ඉතා වැදගත් වීඩියෝවක් අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට ගොඩක් ස්තූතියි නැවත ගීත ගායනා නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 9 หลายเดือนก่อน

    Niyamai aiya oyage videos.aththatama watinawa.

  • @prabathindika5534
    @prabathindika5534 ปีที่แล้ว +2

    Very useful video....Thank you very much Ayya

  • @CHUTTE_1
    @CHUTTE_1 13 วันที่ผ่านมา +1

    අයියා ෆි ටයිම් එකක එන්න ගාලාටි වලට අපේ ඉන්නවා 50 ලංකාවේ අය එකම කම්පැනියේ‌ වැඩ

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว +2

    ❤අපේ කොල්ලො දෙව් පිහිටයි

  • @surangatelge597
    @surangatelge597 ปีที่แล้ว +2

    THANKS FOR THE ALL, GOOD 👍 JOB , RESPECT 🙏 U , FROM SURANGA ( SRILANKA )

  • @ChamindaAsela-t4l
    @ChamindaAsela-t4l ปีที่แล้ว

    අපේ කොල්ලෝ දෙවි පිහිටයි

  • @tbrupasinghe630
    @tbrupasinghe630 ปีที่แล้ว

    Supiri wadasatahanak thank you

  • @මෝදි
    @මෝදි ปีที่แล้ว +25

    සමිට් ලංකා 🤣🤣🤣 වඩුවැඩ වලට ඇවිල්ලා මාස 6 ක් වඩුවැඩ ඇහැට දැක්කෙ නෑ. කුනු කන්දක් අස් කරා සතියක්, කන්න නෑ, හීටර් නෑ හොට් වෝටර් නෑ, 2km පයින් යන්න ඕන වැඩට, පලමු මාසෙ පඩිය දුන්නෙ නෑ, කියපු පඩිය දෙන්නෙනෑ, පඩිය උන්ට හිතුන දවසට දෙන්නෙ, ලෙඩවුනාම අතේ සල්ලි වලින් බෙහෙත් ගන්න ඕන. මෙහේ අපායක්, සමිට් ල්ංක එකට අහුවෙන්න එපා

    • @dinithi1409
      @dinithi1409 ปีที่แล้ว +4

      තෑන්ක්ස් තව විස්තර ටිකක් කියන්නකෝ ප්ලීස්

    • @fernandochamarywarnakulasu8066
      @fernandochamarywarnakulasu8066 ปีที่แล้ว +7

      මේ වීඩියෝ ව සමිට් ලංකා එකෙන් කරන්නෙ එයාලව ප්‍රොමෝට් කරන්න වෙන්න ඕනෙ 😜

    • @මෝදි
      @මෝදි ปีที่แล้ว +3

      @@dinithi1409 මෙහාට ඇවිල්ල ඉන්නවා කෙල්ලො ගාමන්ට එකකට මාර දුකක් විදින්නෙ. එන්න එපා සමිට් ලංකා එකෙන්

    • @KrisanthaFernando-e6x
      @KrisanthaFernando-e6x 5 หลายเดือนก่อน

      නිය්මායි...🎉

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 ปีที่แล้ว +1

    NICE VIDEO. I ENJOYED WATCHING ❤

  • @Athalpintho
    @Athalpintho ปีที่แล้ว

    නියමයි අයියා.වැඩේ සුපිරි

  • @prabathlahiru6822
    @prabathlahiru6822 ปีที่แล้ว

    Den nam niyamai hoda pagathiyak thiyenwa videos wala

  • @AjithA.G.A-ln2tr
    @AjithA.G.A-ln2tr ปีที่แล้ว

    Mamath oyagen bashawa ROMENIAN egena gaththa sthutii

  • @DilumKirtherathena
    @DilumKirtherathena 3 หลายเดือนก่อน

    Love rumaniya ❤❤❤❤❤❤🎉🎉

  • @ChamindaAsela-t4l
    @ChamindaAsela-t4l ปีที่แล้ว

    Nice ❤❤❤❤❤

  • @Silverklockan
    @Silverklockan 6 หลายเดือนก่อน

    Lankawe driving licence eken Rumaniawe drive karanna Puluwan da? Nathnnam aluthen driving test karanna oni da??

  • @citizensrilanka-nl4sn
    @citizensrilanka-nl4sn 9 หลายเดือนก่อน

    Oya dana vidyo wala kattiyage atata ganna padiya danda aiye

  • @anuruddharathnayake6797
    @anuruddharathnayake6797 9 หลายเดือนก่อน +2

    Aiye me video eke inna jeewantha mage yaluwek mata puluwannam jeewantha malli contact karala denna puluwanda phone no ekak denna puluwanda..inbox danna aiye

  • @Natur860
    @Natur860 ปีที่แล้ว

    අනුග්‍රහය ...සමිත් ලංකා..☺️☺️☺️

  • @SaKu-wt5uv
    @SaKu-wt5uv ปีที่แล้ว

    Constructions job ekakata awit warehouse, garment jobs walata maaru wenna barida aiye

  • @fernandochamarywarnakulasu8066
    @fernandochamarywarnakulasu8066 ปีที่แล้ว +8

    හැමෝටම එක වගේ හොඳ දෙයක් වෙන්නෙ නෑ සමිට් ලංකා එකෙන් කරපු එකක් කියලා තමයි හිතන්න වෙන්නේ😂😂

  • @pradeepwickramasingha3608
    @pradeepwickramasingha3608 ปีที่แล้ว

    Ayye supiri. Mata oyawa contact karaganna puluwanda. Math negombo daluwakotuwe. Mn maldives inne, mata romainia enna hithan inne, puluwan nam contact karaganna widiyak reply karanawada

  • @prasadmadusanka6308
    @prasadmadusanka6308 ปีที่แล้ว +2

    මේසන් බාස් වරුන් ගැන විස්තර ටිකක් දෙන්නකො

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u ปีที่แล้ว

      බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว

    tower crane operator regancy තියේද රොමේනියා

  • @KeerthiPriyankara-rm8jn
    @KeerthiPriyankara-rm8jn ปีที่แล้ว

    Visaekk ewanna yaluwekuta puluwanda.wadakarala e salli gewannm.idikirim oni wadak puluwan.wayasa 38.bs.

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 5 หลายเดือนก่อน

    අය්යේ මාත් එන්න ඉන්න කෙනෙක් මම රුමෙනියන් ඉගෙනගන්නවා ඔයාගෙන්

  • @amalipriyangika1234
    @amalipriyangika1234 ปีที่แล้ว

    Ayye rumeniyawe house painting wage job kohomada amaruda salary ehema kohomada poddak kiyanawada

  • @dilshan4220
    @dilshan4220 ปีที่แล้ว +1

    Serbia inne mn rumenia enna widiyak kiyanako

  • @SameeraMaduwantha-f6k
    @SameeraMaduwantha-f6k ปีที่แล้ว

    aiya frut farm gana vedeo ekk krnnako??

  • @shehanichiranga537
    @shehanichiranga537 ปีที่แล้ว

    Mata danaganna puluwanda hasbanta ohe enna khmda enna puluwan.. nattam cple enna puluwamda bbath ekkma.. nodanna nisa ahnne

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ปีที่แล้ว +1

    කාන්තාවන්ටත් වේකන්සී තියෙනවාද ක්‍රන්ට්‍රක්ෂන් පීල්ඩී එකේ

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 ปีที่แล้ว

    Api karapu job eka nathuw ekata athsan karala awilla ohe wal haranawata wada hodai karanna puluwan wedak thoran ena eka antimata hithata sathutak neha

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    💥💥❤❤👍👍

  • @Wasana-bw5lv
    @Wasana-bw5lv ปีที่แล้ว

    Matat asai anna kohomada anna. Kiyannako

  • @susanthamadushantha-io2ry
    @susanthamadushantha-io2ry ปีที่แล้ว

    Aiye mamat mesan wada karanne ane aiye mamat uaparima trai karanawa enna e unata hoda wiswasa ejansiyak na aiye puluwannam uadaw karanna aiyee

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว

    ❤❤❤❤❤❤🙏

  • @AshiniMadushani-gf1ys
    @AshiniMadushani-gf1ys ปีที่แล้ว +8

    අයියේ,,පිරිමි අයට රූපලාවණ්‍ය රැකියාත්,,ගැහැණු අයට සුපර්මාර්කට් වල රැකියා නැද්ද ??

  • @sandunpriyasanka4300
    @sandunpriyasanka4300 ปีที่แล้ว

    Hotel fild eka gana video ekak karandko

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว

    ❤👍🙏👍❤

  • @AkilaNirmal-e8e
    @AkilaNirmal-e8e ปีที่แล้ว

    Ayye kollant salli jobs nada rupalawanya mama course akakuth kara nvq 4 thiyanwa sahathikayata pamanak sima rou wrthiya puhunuwak mara thiyenwa kona kapana,di karane, color karane strect karane, massage, raul cut thawa noyekuth rupalawanya wada denak ekak karana puluwanda

  • @ArunaSamantha-c5z
    @ArunaSamantha-c5z ปีที่แล้ว

  • @Nadeerawimalagunsekara-ov5gf
    @Nadeerawimalagunsekara-ov5gf ปีที่แล้ว +1

    Ayye romenia solar power job gana video 1 ekmanatama dannako

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe ปีที่แล้ว

    👍👍

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Oya padiya ethe ban ???

  • @EnglishWithWijay
    @EnglishWithWijay ปีที่แล้ว

    බලා ඉද්දි කාලා බඩ රිදියං...😀

  • @selvakumarkumar7165
    @selvakumarkumar7165 ปีที่แล้ว

    Painting jop thiyanavatha aiyaa

  • @malinduudesha7000
    @malinduudesha7000 ปีที่แล้ว

    මමත් අවේ Sumith එකෙන් carpenter demme aurudu 1 2/1 Kata passe work permit awa den supiri 😂

  • @DammiKumari-u9o
    @DammiKumari-u9o ปีที่แล้ว

    Matah lankwe malli genna Ganna one puluwanda kantrak karaganna

  • @DanushkaLakmal-c6h
    @DanushkaLakmal-c6h ปีที่แล้ว

    aye welldin wealata hodayida matath visa ekak ganna karamayak nennda

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 9 หลายเดือนก่อน

    How mach paye

  • @tharindusuranga5110
    @tharindusuranga5110 ปีที่แล้ว

    අයියේ මීගමුවේ කට්ටුවේ තියෙන ශෂෙල් ලංකා මැන්පවෙර් ඒජන්සියෙම් අව අය ඉන්නවාද ඔහෙ

  • @tharinduchandrasekara-jr8pg
    @tharinduchandrasekara-jr8pg ปีที่แล้ว

    How is Romania 🇷🇴

  • @rajithapriyankarapranandu8697
    @rajithapriyankarapranandu8697 11 หลายเดือนก่อน

    Aiye mama rumenya Anna inne

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 ปีที่แล้ว +1

    අයියේ ඔයාව සම්බන්ධ කර ගන්න බැයිද

  • @thusaramunasinha8407
    @thusaramunasinha8407 ปีที่แล้ว

    Oyage wada odai mamath Enna enne aiye b,s

  • @sakunthalavirasuriya1155
    @sakunthalavirasuriya1155 ปีที่แล้ว

    Aiye mama army enne ..mawath gannako ...oni wedak karanna puluwan plz help me

  • @nadeeshachandrakanthi8135
    @nadeeshachandrakanthi8135 ปีที่แล้ว +1

    Aiye caregiver job karana aya gena video ekak gennako

  • @ajithbandara5935
    @ajithbandara5935 ปีที่แล้ว +1

    බුද්දික අය්යා.

  • @samanchndrasena3377
    @samanchndrasena3377 ปีที่แล้ว

    sumith lanka akanda me

  • @upulrohanagunawardane696
    @upulrohanagunawardane696 ปีที่แล้ว

    Good job. මල්ලි මම teaching කරන්නේ... නැද්ද බං එන ක්‍රමයක්..! දන්නවනේ teching පඩි ගැන. English ok

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u ปีที่แล้ว

      බොහොම හොඳයි එහෙම ගිහින් අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.

  • @tharinduniroshana1925
    @tharinduniroshana1925 ปีที่แล้ว +2

    අයියෙ ඔයාව සම්බන්ද කර ගන්න විදියක් කියන්න පුලුවන්ද

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 ปีที่แล้ว

    Age limit එක කොහොමද

  • @varunasha-q2j
    @varunasha-q2j 6 หลายเดือนก่อน

    මම ලංකාවේ site supervisor කෙනෙක්. අපට ජොබ් නැද්ද.

  • @MaximDL1410
    @MaximDL1410 ปีที่แล้ว

    👏❤️✊🇷🇴

  • @WalakadaGunatillake
    @WalakadaGunatillake ปีที่แล้ว

    Dayveeyoo da udaw karay?

  • @JanaThili
    @JanaThili ปีที่แล้ว

    කීයක් විතර යනවද..බෑන්ක් ලෝන් දෙනවද

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +3

    මට නමිි ඔයාව සමිිබන්ධ කරගන්න ඔින නැ .. රුමෙිිනියාව ඉන්න ගැහැණු කෙනක්ව සමිිබන්ධ කරන්න පුලුවන් නමිි කැමතියි ...😅😅

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u ปีที่แล้ว

      බොහොම හොඳයි කොහොම හරි කමක් නැහැ අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.

  • @alfapatrolbepositve3567
    @alfapatrolbepositve3567 ปีที่แล้ว +1

    Watsapp නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @briansiriwardana6108
    @briansiriwardana6108 ปีที่แล้ว

    Romania gihin ehe hoda na kiyla kuweait giya aya innwa padi na rata hoda na kiyla

  • @roshanperera8318
    @roshanperera8318 ปีที่แล้ว

    ඔව්... කපයි මැෂින් වලින්...🤔🤔🤔

  • @shalithasupun1183
    @shalithasupun1183 ปีที่แล้ว

    Apiwa ganna beyida

  • @sajithfernando3265
    @sajithfernando3265 ปีที่แล้ว

    පොඩ්ඩක් agency promotion පැත්තට බර video එකක්.

  • @KACJayawardhana
    @KACJayawardhana ปีที่แล้ว

    ටෙිරාසො ටයිටෙිනියමි වැඩ වලට වෙිකන්සි තියේනවද

  • @kathapaththu4225
    @kathapaththu4225 ปีที่แล้ว

    Qs lata jobs nethi de.

  • @renoreno7066
    @renoreno7066 ปีที่แล้ว

    Aiye.hotal.walata.hari.makanik.hari.jop.nadda.

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ปีที่แล้ว +1

    ක්‍රන්ට්‍රක්ෂන් පඩිය කීයද එන්න ඉන්න අයට හරිම දැනගන්න.කියන්න

  • @narayanajanaka5400
    @narayanajanaka5400 ปีที่แล้ว

    Moratu mokadda ban me song aka

  • @NiroshaGamage-z4t
    @NiroshaGamage-z4t ปีที่แล้ว

    Owa Boru katha minissunta padiyawath dhenne naha

  • @samanchndrasena3377
    @samanchndrasena3377 ปีที่แล้ว

    pissu wage

  • @kavingaekanayaka
    @kavingaekanayaka ปีที่แล้ว

    Boru karanne.

  • @kithsiriudayakumara9968
    @kithsiriudayakumara9968 ปีที่แล้ว

  • @thebuddhist7357
    @thebuddhist7357 ปีที่แล้ว