මට ආදරේ පරිත්‍යාග කරන්න වුණත් පුළුවන්! | Dinakshie Priyasad | Manohari Hewawasam | Mirror Arts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Sri Lankan Entertainment Channel
    #MirrorArts #Entertainment #SriLanka #dinakshiepriyasad #interview #srilanka #mirrorarts #sarangadisasekara #viralvideo #trendingvideo #visaladare #movies #srilankancinema #cinemanews #actress
    For more news, visit : mirrorarts.lk/
    Like us on Facebook : / mirrorarts.lk
    Follow us on Twitter: / mirrorartsl
    Follow us on TikTok: www.tiktok.com...

ความคิดเห็น • 255

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 3 หลายเดือนก่อน +118

    වාසනාවන්ත දුවක් දෙමව්පියන්ට සලකන සාර්ථක ජිවිතයක් ගතකරන ඇයට මගෙන් සුබ පැතුම් .

  • @yashsats491
    @yashsats491 3 หลายเดือนก่อน +63

    සමහරු මෙතන හිටියනම් ෆිල්ම් එකක රඟපාලා කොහොමද පම්පෝරිය.. හරිම නිහතමානී විදිහට හැම පැත්තම බේරගෙන ලස්සනට උත්තර දෙන හරිම සරල කෙනෙක්.. ඇත්ත සරලකම තියෙන්නේ මෙතනයි.. ලොකු ලොකු වචනවල නෙවෙයි.. උත්සාහය වගේම වාසනාවත් දෝතින් දරාගත් චරිතයක්.. සුබ පැතුම් ❤❤❤❤

  • @sandunifernando6104
    @sandunifernando6104 3 หลายเดือนก่อน +187

    දිනා අනම් මනම් ඕපාදූප කතා පන්ඩිත කතා නැතුව අහන ප්‍රශ්න වලට පැහැදිලි ලස්සන උත්තර දෙනවා හරිම elegant lady කෙනෙක්

    • @sonyabanda6543
      @sonyabanda6543 3 หลายเดือนก่อน

      Elegant??? Are you joking, rather a wh…re who can’t find a single man

  • @ureshapremala2981
    @ureshapremala2981 3 หลายเดือนก่อน +88

    දිනක්ශි දක්ශ රන්ගන ශිල්පියෙක් වගේම හොද wife කෙනෙක් 👍ඔයා family එකට පලවෙනි තැන දීලා වැඩ කරන්න 💕සාරන්ගගේ වැඩවලට ගොඩක් උදවු කරන ගමන් ඔයාගේ ගමන යන්න මොකද සාරන්ගට තියන හැකියාව හරියට ප්‍රයෝජනයට ගත්තොත් ලන්කාවේ හැමෝම ආදරය කරන පුරාවර්තයක් වෙනවා ❤️

    • @malkiprabathi
      @malkiprabathi 3 หลายเดือนก่อน

      😂👙😂

  • @SachiHewage99
    @SachiHewage99 3 หลายเดือนก่อน +35

    ළමුන් හා දෙමාපියන් අතර තිබෙන සබදතාවය ගැන අක්කි කිව්ව දේ එක්ක මං එකගයි ❤ generation gaps, likes & dislikes and mutual understanding කියන දේ ගැන මානුශීය වීම හුගක් වටිනවා. Specially හුගක් දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ psychological background තේරුම් නොගැනීම, එයාලව control කරන්න උත්සාහ දැරීම , judge කිරීම , අනිත් අය එක්ක compare කිරීම නිසා ඔවුන් අතර තියෙන සමීපත්වය බිදී යනවා. අපේ සංස්කෘතිය හා ආකල්ප වල ස්වභාවය නිසා මානසිකව පීඩා විදින සුවහසක් තාරුණ්‍ය සිත් සුවපත් වේවායි මං ප්‍රාර්ථනා කරනවා. 🙏

  • @user-zv2ek3lr6k
    @user-zv2ek3lr6k 3 หลายเดือนก่อน +9

    දිනක්ෂි අක්කි හරිම හොද මම ආසම හරිම නිහතමානි චරිතයක්. හරිම උත්සහවන්ත ජීවිතේ නිහතමානීව විදින සැබෑම දිරිය කතක් ❤❤ සමාජයෙන් කොච්චර මඩ ගැහුවත් අක්කි ජීවිතෙ තව තවත් ඉස්සරහටම යන්න. අක්කිට වරදින්නැ කවදාවත්. ඔය හිනාව හැමදාමත් තියාගන්න අක්කි ❤❤

  • @user-pf2gb1oq5n
    @user-pf2gb1oq5n 3 หลายเดือนก่อน +36

    ඔයාට මම ගොඩක් කැමති දිනක්ෂි අක්කේ.. God bless you 😘💕

  • @sanuritharushika8216
    @sanuritharushika8216 3 หลายเดือนก่อน +29

    දිනා අක්කි ආදරෙයි ගොඩාක් ❤️ හැමදාම සතුටින් හිනා වෙලා සාරංග අයියා චුංගා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ❤නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️

  • @RathnasekaraSuranji
    @RathnasekaraSuranji 3 หลายเดือนก่อน +10

    දිනා හරිම පිළිවෙළ .නිහතමානී .ආදරණීය කෙනෙක් සමහර මිනිසුන් මොනා කිව්වත් එයා ජීවීතේ ලස්සනට සුන්දර ව ගත කරනවා ❤❤

  • @sppereira224
    @sppereira224 3 หลายเดือนก่อน +84

    මම personally ඉස්සර කැමති නෑ...ඒත් ඉස්සර ඉදන් උමාලිව බදාගෙන හිටියෙ නෑ..එයා මෙතන හිටියනන් ශ්ලෝක කියවයි...මිනිස්සු අහිංසක පෙනුමට රැවටෙනවා ඇත්තටම...

    • @Dilransi
      @Dilransi 3 หลายเดือนก่อน +10

      ඔයා එක්ක මාත් එකගයි.

    • @RathnasekaraSuranji
      @RathnasekaraSuranji 3 หลายเดือนก่อน +11

      ඒකනම් ඇත්ත මටනම් උමලි විකරයක් තැනකට ගියාම අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ හිස් දේවල් කියවන්නේ

    • @gangahettigoda7351
      @gangahettigoda7351 3 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත උමාලි පුදුම අඩෝවැඩියාව . පන්ඩි ත කම් කියවනවා වැඩියි ​@@RathnasekaraSuranji

    • @madaradilrukshi
      @madaradilrukshi 3 หลายเดือนก่อน +10

      එකනම් ඇත්ත මට නම් උමාලිව පේන්න බෑ

    • @NiroshaGunasena
      @NiroshaGunasena 3 หลายเดือนก่อน +4

      මට ඉස්සර මෙයාව පේන්න බෑ මෙයා නිසා සාරංගවත් පේන්න බැරි උනා.සාරනයාගෙ birthday video එක දැක්කම මේයාලට ගොඩාක් කැමති උනා.මෙයාලගෙ video මගනොහැර බලනවා.උමාලිනම් පේන්න බෑ.යන්නෙ කොහෙද මල්ලෙ පොල් එයා.

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b 3 หลายเดือนก่อน +21

    මම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමා ඔයා අක්කි මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් මගෙ අක්කිට ඉදිරි කලාකටයූතු වලට ඇතූළු අක්කි ගතකරන සොදුරු යුගදිවියට යහපත සෙතශාන්තිය පතා මගෙ ආශිර්වාදය ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🎉😊

  • @ApsaraDilini-s10
    @ApsaraDilini-s10 3 หลายเดือนก่อน +24

    දිනක්ෂි ඔයා අවංකව කතා කරනවා . ආදරෙයි ඔයාලා තුන් දෙනාටම ❤❤

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 3 หลายเดือนก่อน +16

    I love watching Dinakshi's interviews. She speaks very intelligently. Way to go young lady ❤

  • @user-vm2qx7su2l
    @user-vm2qx7su2l 3 หลายเดือนก่อน +23

    අපේ නගරය වේයන්ගොඩ ඉස්සර වේයන්ගොඩ සීගිරි කියල සිනමා ශාලාවක් තිබුන .කොරෝන වලින් පස්සෙ ඒ සිනමා ශාලාව කඩල අයින් කරල කාගීල්ස් එකක් දැම්ම හරිම කණගාටුවක් දැනෙන්නෙ මේ මිනිස්සු ගැන ඒක මොන තරම් අපරාධයක්ද කියල දැනෙන්නෙ අපිට film එකක් බලන්න ඕනෙ උනාම හැම තිස්සෙම වෙන කොහෙ හරි යන්න උනාම.මිනිස්සුන්ගෙ රසවිඳනය නැති කරල දාන එක සමාජයට කරන්නෙත් අපරාධයක් . ....
    විසල් ආදරේටන් ආදරෙයි .සුභ පතනව දිනක්ශි.❤

    • @aristosmihail4737
      @aristosmihail4737 3 หลายเดือนก่อน

      Budu ammo sigiri eke api baluwe 90 dashakaye.ethakotath eka godak paranai.

    • @anupamadilruwan7779
      @anupamadilruwan7779 2 หลายเดือนก่อน

      මතුගම අලුත්ගම ඔය දෙකටත් ඕකමයි උනෙ

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 3 หลายเดือนก่อน +35

    බොරු සෝබන නැතිව ලස්සනට කතා කරනවා.ඒ ගුණය හැදාම තියාගන්න.

  • @ashadias2970
    @ashadias2970 3 หลายเดือนก่อน +15

    Very broad minded and answers very questions with out judgement and bias
    Very elegant and down to earth. Even she speaks English well she verbalizes Sinhala very well.

  • @chandaniperera3384
    @chandaniperera3384 3 หลายเดือนก่อน +11

    Very good conversation. Well spoken. Good questions. Well presented

  • @user-zc5ih5mt1l
    @user-zc5ih5mt1l 3 หลายเดือนก่อน +8

    ඔයා හරිම හොදකෙනෙක් අවන්කවම කතාකරන කෙනෙක් ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️

  • @kianaheyun2452
    @kianaheyun2452 3 หลายเดือนก่อน +14

    She's a beautiful soul ❤

  • @anuradhanuwarawewa9738
    @anuradhanuwarawewa9738 3 หลายเดือนก่อน +40

    ප්‍රියසාද් පවුලෙන් කැමතිම කෙනා තමා දිනක්ෂි...❤️
    ෆිල්ම් එක බලන්න ආස හිතුනෙත් ඔයා නිසාමයි....❤️
    මේ වීඩියෝ එකත් දැකපු ගමන් බැලුවා....❤️

  • @thathupunsarani4093
    @thathupunsarani4093 3 หลายเดือนก่อน +2

    මේ කතාවට එකඟයි.. අපි සිනමා ක්ෂේත්‍රය දියුණුවට දායක වෙන්න ඕනේ තමයි ඒ නිසාම මම අලුතෙන් එන ගොඩාක් ෆිල්ම්ස් හෝල් එකට ගිහින් බලන්න පුරුදු වෙලා ඉන්නවා.. ඒත් ලංකාවේ සිනමා ක්ෂේත්‍රය අභාවයට යන්න හේතුවක් තමයි හොඳ සිනමාපට බිහි නොවීම.. හින්දි, දෙමළ, මලයාලම් ෆිල්ම් අපි ආසාවෙන් බැලුවත් සිංහල ෆිල්ම් එකක් බලන්න එහෙම ආසාවක් ඇති වෙන්නේ නෑ.. 'විසල් ආදරේ' ෆිල්ම් එකේ ප්‍රේක්ෂකයන්ට හිනා වෙන්න සීන් එකක් කොතනකවත් නෑ අන්තිමටනම් හිනා යන සීන් එකක් තියෙනවා.., අන්තිම විනාඩි කීපයේ ප්‍රෙට්‍රල් ෂෙඩ් එකක් ළඟ කාර් එක දාලා ඉස්සරහ තියෙන ෂෙඩ් එකෙන් තෙල් ගහන්නෙත් නැතුව, ටැක්සි එකක් ගන්නෙත් නැතුව පයින් දුවනවා එයාර්පෝර්ට් එකට😂 ඒක තමා මුළු ෆිල්ම් එකටම තිබ්බ එකම ගොන් ජෝක් එක😂

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu หลายเดือนก่อน +1

      Rosa adare film ekath nikam samayang film ekak. Trailer eka balanna giya welawath aparade

  • @shyamaliperera5632
    @shyamaliperera5632 3 หลายเดือนก่อน +1

    ආදරෙයි දුව තව තවත් දෛර්‍ය ශක්තිය ලැබේවා තව තවත් ජිවිතේ ලසන්න වෙන්න ආශිර්වාද කරනවා දුව දුව දෙවි පිහිටයි 🙏❤️💜️💚🩵💙💛🧡❤️💜️💚🩵💙🩵💚🩵💙💜️💚🩵💙🧡💛💜️💛🧡💚❤️🩵💙🩵💚💜️

  • @eroshadenipitiya97
    @eroshadenipitiya97 3 หลายเดือนก่อน +7

    Well spoken young lady! Greetings from UK 🇬🇧

  • @PrathibaSarojani-ts4dn
    @PrathibaSarojani-ts4dn 3 หลายเดือนก่อน +2

    මම දැක්ක සරලම ලස්සනට ජීවිතේ විඳින නිහත මානීම නිළියක්.
    දිනක්ශියෝ...ඔයා comment කියවනවනම්...
    ඇත්තටම මම ඔයාට ගොඩක්ම ආදරේ කෙනෙක්.ඔයාල බලල ජීවිතේ ලස්සනට හදාගන්න කෙනෙක්.මට නොතේරෙනව නෙමෙයි,ඒත් ඔයාගෙ සමහර දේ වලින් අපටත් ආදර්ශයක් ගන්න පුළුවන්.විශේෂයෙන්ම විවාහ ජීවිතය තුල දේවල්..බබාව බලාගන්න විදිහ හැම දෙයක්ම ලස්සනට බැලන්ස් කර ගන්න විදිහ වගේ..❤❤
    ඔයා හරිම නිහතමානී කෙනෙක්.ඔයාගෙ පව්ලෙ හැමෝම හරිම නිහතමානී අය.
    සමහර අය මේ වගේ ජනප්‍රියත්වය ගැන කතා කරද්දි පණ්ඩිතකන් දාහක් දාල කතන්දරයක් කියනව අපට අහන් ඉන්නත් අප්පිරියයි.ඉතිං ඒ අතින් ඔයා නම් නියම නිළියක්.හරිම සරලයි හැබැයි සංකීර්ණයි.මැණික... හැම දේකටම සුබ පතනව.තව තව ලස්සන නිර්මාණ වලට දායක වෙන්න.ඔයා ඇතුළු ඔයාගෙ සියලුම දෙනාට තෙරැවන් සරණයි!!!චුංගි මැණිකත් පුංචි තිරේට එනවනම් ගොඩක් කැමතියි.සියලු කටයුතු යහපත්ව සාර්ථක වෙන්න කියල ප්‍රාරාර්ථනා කරනවා.
    ආදරෙයි ආදරෙයි,ආදරෙයි ❤❤❤❤

  • @charukasenevirathne8752
    @charukasenevirathne8752 3 หลายเดือนก่อน +32

    අවංකව කතා කරන සැබෑම බුද්ධිමත් කෙල්ලෙක් දිනක්ෂි අක්කා ❤

  • @user-fm2fq6qx8l
    @user-fm2fq6qx8l 3 หลายเดือนก่อน +4

    ඇත්තටම ගැහැනු ලමයෙක්ට ආදර්ශයට ගන්න පුලුවන් චරිතයක් ඇය❤

    • @bankmaduwantha4243
      @bankmaduwantha4243 3 หลายเดือนก่อน

      මොන පැත්තෙන්ද ආදර්ශය ගන්නෙ....උමාලි හරිම වෙදගත් චරිතයක්....සෝබන වෙඩ නෑ...සරලයි ,චාම් එයාගෙ ඉගෙනීම පැත්තෙන්
      ආදර්ශයක් ගන්න බලන්න

    • @usersheha
      @usersheha 3 หลายเดือนก่อน +1

      මේනම් උමාලිමද මන්ද රිප්ලයි එක දාගෙන තියෙන්නෙ 😂😊

  • @user-db1cf7tq9m
    @user-db1cf7tq9m 2 หลายเดือนก่อน

    Harima නිහතමානී kenek akke oya .wadagathma de hamatadima saranga ayyata mara widiyata support karanawa ekata tamai man asama.man hitanna dan tamai sarnga ayya life aka enjoy karanna.congratulations both of you sathutin imna hamadama denna ekkama ❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 3 หลายเดือนก่อน +8

    Oya..raththaran..duvek..patiyo adaeri manika ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavijaya5387
    @kavijaya5387 3 หลายเดือนก่อน +13

    ලස්සන කතා බහක් මනෝ අක්කා ..

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 3 หลายเดือนก่อน +12

    දිනක්ෂි නංගි ඔයා එක වහලක් යට film එකේ හරිම ලස්සනට රගපානවා. ඒ වගෙ හොඳ චරිතයක් ඔයට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤ අනිවාර්යයෙන්ම ඔයාට සම්මානයකුත් ලැබේවි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruckyg3177
    @ruckyg3177 3 หลายเดือนก่อน +4

    Dinakshi is fit, feminine, friendly, soft-spoken and beautiful

  • @wishvageneva3761
    @wishvageneva3761 3 หลายเดือนก่อน +11

    දෙමාපියන්ට සැලකිම යනු ගුනයක් බව යුතු කමක් නෙවෙ එය අතවශ්‍ය දෙයක්

  • @Clifford.makximax
    @Clifford.makximax 3 หลายเดือนก่อน +3

    නිහතමානී ටැලන්ට් ෆුල් ලස්සන. මං ආසමා කාන්තාවක් ❤❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 3 หลายเดือนก่อน +15

    ඔයා හොද දුවෙක්

  • @thathupunsarani4093
    @thathupunsarani4093 3 หลายเดือนก่อน +3

    විසල් ආදරේ ෆිල්ම් එකේ නලු නිලියෝ ලස්සනයි ඒ ලොකේෂන් ලස්සනයි ඒ කස්ටියුම්ස් ලස්සනයි පික්චර්ස් කොලිටි එක ඒ ඔක්කොම හොඳයි.. ඒත් ස්ක්‍රිප්ට් එක පට්ට අවුල්.. කිසි ගැලපීමක් නෑ කතාවේ.. ෆිල්ම් එක පුරාම බලන් ඉන්න දේකට තිබ්බේ.. රශි ප්‍රභාගෙයි, දිනක්ෂිගෙයි ලස්සන විතරයි..💯

  • @Keshini.D
    @Keshini.D 3 หลายเดือนก่อน +6

    Real talk starts at 14:20. Would appreciate if the host can allow Dinakshie to talk without interrupting.

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 3 หลายเดือนก่อน +4

    එක වහලක් යට.. ❤ super acting

  • @senukiaranya5454
    @senukiaranya5454 2 หลายเดือนก่อน +1

    Matath puluwan mage adare eya
    man lagata wada sathutin innawanam ona thenakata denna❤

  • @Duls614
    @Duls614 3 หลายเดือนก่อน +38

    දිනක්ෂි හැම අතින්ම උසස් ගැහැණියක් 💕

  • @nimanshalakshani9280
    @nimanshalakshani9280 3 หลายเดือนก่อน +1

    Harima lassanata pehediliwa katha karanawa.ahan enna harima asai dinalshi oya pehediliwa katha karankota

  • @Navodyagamage8977
    @Navodyagamage8977 3 หลายเดือนก่อน +7

    දිනක්ශි අක්කා හරිම බුද්ධිමත් ලස්සන කෙල්ලෙක්....

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 3 หลายเดือนก่อน +48

    මෙයා කොහොමත් වැදගත් කෙල්ලෙක්, හිතේ එකයි කටේ එකයි නෑ,

    • @rachelperaud1945
      @rachelperaud1945 3 หลายเดือนก่อน +6

      හ්ම්, ඒක හින්ද තමයි නොකර සද්දෙ අනුන්ගෙ මිනිහෙක් ගත්තෙ

    • @manishaathukorala9778
      @manishaathukorala9778 3 หลายเดือนก่อน +13

      ​@@rachelperaud1945 දිනක්ශි ඉන්නෙ තමන්ගෙ මිනිහා එක්ක. ඩිවෝස් වුන කෙනෙක් තවදුරටත් පරන අයට අයිති නෑ. නීතියෙන් කොහොමත් අනුන්ගෙ මිනිස්සු අරගන්නත් බෑ. පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න. අකමැතිනම් නොබලා ඉන්නත් පුලුවන්. 😁🤭

    • @thisarie95
      @thisarie95 3 หลายเดือนก่อน +6

      @@rachelperaud1945 Saranga was already divorced when he started a relationship with Dinakshie and here you’re giving character certificates to her.

    • @niroshanarangoda227
      @niroshanarangoda227 3 หลายเดือนก่อน +1

      හොදට උත්තර දෙනවා වැඩි පණ්ඩිත කම් නැහැ❤

    • @shara003
      @shara003 3 หลายเดือนก่อน

      Thaman kamathi kenawa marry karanna onama kenekta aithiya thiyanawa 😂😂divorce una kenekwa marry karana eka nokarana eka thamange wadak divorce una kiyala aye marry nokara inna ona kiyala nithiyak nane 😂😂

  • @pasindumalshan6854
    @pasindumalshan6854 3 หลายเดือนก่อน +2

    ලස්සන කතා බහක් ♥️🫶🏻 ප්‍රශ්න වලට උත්තර හරි පැහැදිලි ලෙසෙ දුන්නා ♥️

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 3 หลายเดือนก่อน +5

    ඔයාගේ කතාව හරි අවන්කයි

  • @Imaya_.737
    @Imaya_.737 3 หลายเดือนก่อน +5

    One Of My Favourite ❤

  • @yohandissanayake4617
    @yohandissanayake4617 3 หลายเดือนก่อน

    very clear answer.Dinukshi is very smart❤😊

  • @manishaathukorala9778
    @manishaathukorala9778 3 หลายเดือนก่อน +8

    දිනා පොලොවෙ පය ගහලා ඉන්න චරිතයක්. කෙලින් කතා කරන කොන්දක් තියන කෙල්ලෙක්. නොගැලපෙන තැන්වල පවා වදන් කියව කියව තමන්ගෙ වැරදි වහගන්න ට්‍රයි කරන බොරු සමයන් නිලියො වගේ නෙවෙයි දිනක්ෂි තැනට ඔබින විදිහට අහන දේට ඔබින විදිහට කෙලින් උත්තර දෙනවා. අම්මටයි තාත්තටයි ඔයා වටිනා දරුවෙක්. ❤❤❤

  • @user-kj9em9os5w
    @user-kj9em9os5w 3 หลายเดือนก่อน +4

    හරිම නිහතමානි ❤️

  • @user-jq9ym5fv6f
    @user-jq9ym5fv6f 2 หลายเดือนก่อน

    ආදරෙයි මැණික ඔයා ගොඩක් අවන්කයි..❤❤❤❤

  • @ThamaliThamali-qo8nl
    @ThamaliThamali-qo8nl 3 หลายเดือนก่อน +2

    ආදරෙයි අක්කි . ලස්සනට කතා කරනවා .හදවතට දැනෙන දේ කියන්න වචන නෑ

  • @dreamx399
    @dreamx399 3 หลายเดือนก่อน +3

    Dinakshi kynne supirima kellek.harima adarshamath charithayak❤

  • @buvizara612
    @buvizara612 3 หลายเดือนก่อน +1

    Dinakshi💖💖💓💓😍 so elegant lady

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 หลายเดือนก่อน +1

    හරිම genuine විදියට උත්තර දෙනවා..අහන් ඉන්න ආසයි.

  • @AnjaliZoysa
    @AnjaliZoysa 3 หลายเดือนก่อน

    Dinakshi harima sundara kenek ❤ adarei oyata ❤ God bless you 🙏

    • @malkiprabathi
      @malkiprabathi 3 หลายเดือนก่อน

      😂👙👙👙👙👙👙👙👙😂

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 3 หลายเดือนก่อน

    Dear daughter i totally agree with you !! ❤God bless you both 🙏

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb 3 หลายเดือนก่อน +3

    Man asa kellek ❤ oya hithana widiha hari wishishtai .godak garu karanaw

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 3 หลายเดือนก่อน

    ❤dinakshi කියන්නේ aadaraneeya nihathamaani lassana දක්ෂ උගත් බුද්ධිමත් නිළියක්
    Honda අම්මෙක්.Honda බිරිඳ ක්.
    Aadarei hemadamath...

  • @manjulasenanayaka2404
    @manjulasenanayaka2404 2 หลายเดือนก่อน

    Ammo metwnta sinhabahu eke alut niliya awanam dinithige nangi awa wage..dinakshi al the best u

  • @priyankadananjani329
    @priyankadananjani329 3 หลายเดือนก่อน +4

    මං ආසම කරන චරිතයක් ❤❤

  • @padmawathiegunaherath3764
    @padmawathiegunaherath3764 3 หลายเดือนก่อน +4

    Mamanam godak adare karana charithayak❤❤❤❤❤❤

  • @kaweehanz4061
    @kaweehanz4061 3 หลายเดือนก่อน +11

    සමහරු වගේ හිතේ එකයි කටේ එකයි නෑ❤ Fv 😍

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 หลายเดือนก่อน +5

    මං නම් ආදරේ ම කෙනෙක් 😘

  • @madaradilrukshi
    @madaradilrukshi 3 หลายเดือนก่อน

    ආසම family එකක්❤❤ ප්‍රියසාද් පවුල❤

  • @Samaweerasinhge
    @Samaweerasinhge 3 หลายเดือนก่อน +7

    Such a sweet character 🥰❤

  • @Achinthavije-gn6hh
    @Achinthavije-gn6hh หลายเดือนก่อน

    Asama kenek..hari saralai❤😊😊

  • @nethminelusha14
    @nethminelusha14 3 หลายเดือนก่อน +4

    Jenuine one ❤

  • @user-sp9db6xf2q
    @user-sp9db6xf2q 3 หลายเดือนก่อน

    She is very kind and honestly 😊

  • @chathurid2me178
    @chathurid2me178 3 หลายเดือนก่อน +2

    My favourite character ❤

  • @ruckyg3177
    @ruckyg3177 3 หลายเดือนก่อน +3

    Please include the movie in Netflix Australia

  • @malagunathilaka7538
    @malagunathilaka7538 3 หลายเดือนก่อน

    I come because of Dinakshi

  • @chamodilakshani7568
    @chamodilakshani7568 2 หลายเดือนก่อน

    Mn nm mara asaii❤❤❤harima lassni sahalluwen sathutin hina welama inne dakina hama welema❤❤

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 3 หลายเดือนก่อน +2

    Good conversation ❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 3 หลายเดือนก่อน +2

    Congratulations ❤❤❤❤💐💐💐💐💐🌷🌷🌷🌷🌹🌹🌹🪻🪻🪻👍👌🇸🇬🇱🇰

  • @ashadammi6524
    @ashadammi6524 3 หลายเดือนก่อน +2

    Ane hari hodai dinaksi ❤❤

  • @shenalweerakoon2008
    @shenalweerakoon2008 3 หลายเดือนก่อน +2

    God bless duwa❤❤❤❤❤❤❤❤

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 3 หลายเดือนก่อน

    Harima lassnaata katha karanawa. Natural kenek oya ❤❤❤❤

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 3 หลายเดือนก่อน +2

    ආසම කෙනෙක් ❤

  • @SanduniKuruppu-qt6cm
    @SanduniKuruppu-qt6cm 3 หลายเดือนก่อน

    To the point katha krnwa akki oya❤Asama charithayak

  • @Sulifetips
    @Sulifetips 3 หลายเดือนก่อน +4

    Kisima muspenthu kamak na koiwelet hinawelamai ❤❤❤ mn serama baluwa .kohe podi short ekak dakkat mn balanawa❤

  • @shanikadissanayake47
    @shanikadissanayake47 3 หลายเดือนก่อน

    නිහතමානී කෙනෙක් ඔයා...♥️

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 3 หลายเดือนก่อน +3

    ආදරෙයි ගොඩාක් ❤️

  • @udanigunarathne6693
    @udanigunarathne6693 3 หลายเดือนก่อน

    Dinakshiege long time fan kenek, but Dinakshie the actresst wada kamathi Dinakshie the Presenter… miss the presenter 😔

  • @aroshapathberiya7026
    @aroshapathberiya7026 3 หลายเดือนก่อน +1

    Nice film enjoyed well.

  • @user-ko5ei3cj2q
    @user-ko5ei3cj2q 3 หลายเดือนก่อน

    ආසම චරිතයක්.ආදරෙයි අක්කි ❤😘🙏

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 3 หลายเดือนก่อน +1

    දිනක්ෂි දිප්තිමත් තාරකාවක් සිනමාව නැවත ගොඩ නඟන්කට හොඳ කතිකාවක් ඒ සඳහ.ඔබට යමක් කල හැකි සහ ඔබගේ දැනුම මේ කාලයට ඔබ ලබපු පරිනත බව විශිෂ්ඨ යි good luck

  • @jru440
    @jru440 3 หลายเดือนก่อน

    ආදරණීය චරිතයක්❤❤❤❤

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 3 หลายเดือนก่อน

    දිනක්ශි අදරෙයි ❤❤❤

  • @udariudari9490
    @udariudari9490 2 หลายเดือนก่อน

    කාගෙවත් ඇතුලාන්තේ නොදැන අපිට පෙරවදන් ලියන්න බෑ.මොනවා උනත් දිනක්ශි සාරංගව තේරුම් අරන් ජීවත් වෙනවා.පිරිමියෙක්ට ඕන ඒම ආදරයක්.තමන්ට තමන් වෙලා ඉඳගෙන ආදරේ කරන්නත්,ආදරේ දෙන්නත් පුලුවන් නම් එතැන අවබෝධය වැඩියි..ගොඩක් වෙලාවට එහෙම වෙද්දි පිරිමි රැඳෙනවා එතන..❤❤❤❤සුබ පැතුම් පුංචි පවුලට..

  • @kshu234
    @kshu234 3 หลายเดือนก่อน +3

    Fav 🌹😍❤️

  • @sajeewanikaluarachchi926
    @sajeewanikaluarachchi926 3 หลายเดือนก่อน

    Beautiful lady 😍

  • @user-pv8bv2qk8q
    @user-pv8bv2qk8q 3 หลายเดือนก่อน

    Good luck akka❤🌺🥰

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu หลายเดือนก่อน +1

    Mea genu manussayata TH-cam channel ekak daganna oune wela mea pisso dennawa genath interview karanawa.

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p 3 หลายเดือนก่อน +7

    ලස්සනයි

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 3 หลายเดือนก่อน

    Super Dina akki❤

  • @PradeepaRanasinghe-lc9xz
    @PradeepaRanasinghe-lc9xz 3 หลายเดือนก่อน +5

  • @hifriend9396
    @hifriend9396 3 หลายเดือนก่อน

    Lassanai dinakshi

  • @Sandun-no1no
    @Sandun-no1no 3 หลายเดือนก่อน +1

    ශනුද්‍රි talented girl kenk දිනක්ශි ශෙශාද්‍රි woow ❤🎉

  • @NadishaNadisha-vb3kq
    @NadishaNadisha-vb3kq 3 หลายเดือนก่อน

    Godak niliyo tikk janapriya una gaman nahayawal tholawak munwal hadanwa..me pawle 3ma eda wagamai ada.. netural lassnak thiyanna.akata mn godak kmathy.

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd 3 หลายเดือนก่อน

    Theruwan saranai ජයවේවා

  • @anudunuweera7120
    @anudunuweera7120 2 หลายเดือนก่อน

    දිනිති හිටිය නම් කියයි " මම නිසා තමයි මේ චිත්‍රපටය ජනප්‍රිය උනේ " කියලා ......ඒත් දිනක්ශි රශි සචින් ගැන කිව්වෙ......මොනතරම් නිහතමානී රංගන ශිල්පිනියක්ද......මම නම් ආසම කෙනෙක් දිනක්ශි.....❤️🥰 සාරංගගෙ පින.....❤️