sowan palaya by magapala labana maga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • සෝවාන් වු අයෙකුගේ ලක්ෂණ මෙම විඩියෝව මගින් පහදා දේ
    මෙහි පලමු කොටසට අදාල යොමුව සදහා - • sowan palaya by magapa...
    sowan palaya galigamuwe,
    sothapanna or sowan palaya,
    anandasiri thero sowan palaya 2019

ความคิดเห็น • 48

  • @dhamma.85
    @dhamma.85 7 วันที่ผ่านมา +1

    සාධූ!!සාධූ!!සාධූ!!!
    💕🙏🙏🙏💕
    💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!
    මේ උතුම් ධර්ම දානය
    නිවන් පිණිසම
    හේතු වාසනා වේවා.!
    ඒ අමා නිවන් සුව
    බොහෝ දුර නොවේවා.!
    උතුම් තෙරුවන් සරණයි.!

  • @vidanapathirana3005
    @vidanapathirana3005 19 วันที่ผ่านมา +2

    Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +18

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌼🌼🦋🦋🦋
    ඉතාමත් නිවැරිදි දේශණාවකි !! සාදු සාදු සාදු

    • @sameeraindikaindika7854
      @sameeraindikaindika7854 3 ปีที่แล้ว

      desanawanam hodata wetahuna ath denaganna kemathei eya potha pathaka thibuna deyakda nethinam oba visin paththayaksa kota pewasu deyakda yanna theruwan saranai

    • @AsankaNisansala
      @AsankaNisansala 3 ปีที่แล้ว

      Absolutely true...

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 2 ปีที่แล้ว +7

    ඔබ තුමා චැනල් ලයික් කරන්න කියලා කීවෙ නැති උනත් අපිට උවමනා මේ සංසාර ගමන කෙටි කරගන්න උපදෙස් අනුසාසනා තමා. මනුෂ්‍ය ආත්මයක් ලැබීම ඉතා දුර්ලබයි. මේලැබුන අවස්තාව මගහැර ගන්න මටනමි බෑ.ධර්මයම අහල අවබා්ද කරගැනීම තමා එකම සරණ .ඔබ තුමා තවත් දහම් කරුණු දන්න.තෙරුවන් සරණයි.

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z 4 หลายเดือนก่อน +4

    අනිවාර්යෙන්ම සත්‍යයකි.සුවපත් වේවා!
    සාදු!!! සාදු!!! සාදු!!!

  • @malirocky8692
    @malirocky8692 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි යාලුවා ... තවත් වටින දහම් කරුණු ඉදිරිපත් කරන්න. ලොව උතුම්ම උසස් ම දානය ධර්ම දානයයි. ඔබ විතරයි මං දැක්කෙ එකම කෙනා Channel Eka subscribe කරන්න කියලා කිව්වෙ නැති එකම කෙනා... පුදුම වෙන්න දෙයක් නෑ , ඔබත් මෙ කියන මාර්ගයෙ ම ගමන් කරන කෙනෙක් කියලා හොදින් ම තෙරුනා ඒකෙන්ම.🤭🤭🤭🤭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว +2

    Siyalla atha harimin a mama atha harimata bariva thibu ekama deth atha hariya budun vadala e parama athi gambira u sri saddarmayata mage namas karaya veva

  • @unknown-yt9wm
    @unknown-yt9wm 2 ปีที่แล้ว +2

    Sadu! Sadu! Sadu!
    Siyaluma sathwayo niduk wethwa, nirogi wethwa, suwapath wethwa, dukin midethwa, uthum niwanin sanasima labathwa
    Sadu! Sadu! Sadu!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +4

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....සාදු ...සාදු ...සාදු ...ස්තුති ...ඔබට නිදුක් නිරෝගි දිර්ග ආයු ලැබේවා ....🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට 🙏🌸🌺 සතර අපායේබිහිසුනුබව දැනගත් මිනිසා නැවත පව්නොකරයි🙏🌺🌺🌺

  • @user-dj5lt6lk1t
    @user-dj5lt6lk1t 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @unknown-yt9wm
    @unknown-yt9wm 2 ปีที่แล้ว +2

    Sadu! Sadu! Sadu!
    🙏🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 4 หลายเดือนก่อน +2

    සත්‍යය යි

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 20 วันที่ผ่านมา +1

    Sadu sadu sadu .....

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 23 วันที่ผ่านมา

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @nimalkachandani4419
    @nimalkachandani4419 2 ปีที่แล้ว +2

    Theruwan saranae!godak pin.

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +2

    Theruwan saranai...!!!

  • @kavindulakshan5918
    @kavindulakshan5918 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි දේශනාවක් බොහොම පින්

  • @munasinghenirosha8734
    @munasinghenirosha8734 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!යතාර්ථයක්මයි..තෙරුවන් සරනයි

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 3 ปีที่แล้ว +2

    Sadu. Sadu sadu

  • @kamaniaponsu2334
    @kamaniaponsu2334 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුදුසරණ

    • @ranasinhapremalal6418
      @ranasinhapremalal6418 ปีที่แล้ว

      තෙරැවන් සරණයි සුවාමින් වහන්ස ආර්ය ධර්ම දේශනාවක් අහල ජිවිතයේ පැහැදිලි වෙනසක් සිදුවෙලා ඉන්න කෙනෙකුට එතනින් පසුව ඉදිරියට කුමක්ද කලයුත්තේ කිය පහදාා දෙන්න ගරැ සුවාමින් වහන්ස සාදු සාදු සාදු

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 6 หลายเดือนก่อน +1

    🌻🙏🌻

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 6 หลายเดือนก่อน +1

    🌻🌻🌻

  • @champaabeyratne5372
    @champaabeyratne5372 3 ปีที่แล้ว +1

    sadhu! sadhu !sadhu!

  • @fathimashafna5865
    @fathimashafna5865 ปีที่แล้ว +2

    සෝවාන් අය සාමාන්‍ය ජීවිතයෙ කම් සැප සමග ජීවත් වෙනවාද?

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 3 ปีที่แล้ว +1

    Anugamanya krami anugamanaya klemi.

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 3 ปีที่แล้ว +2

    ඔබතුමා kiyala thiyena godak dewal mage jivithe thiyenawa.ath sowaan wela kiyala hithenne ne.mata one මැරෙන්න kalin me jivithedima sowaan wenna .සංසාරේ thawa thawath ඉපදී මැරිලා .yanna poddak wath ආසාවක් ne .bawa 7 kinwath me සංසාර gamana nawaththanna godak kemeththen inne.කොහොමද kiyala තේරුම් ganna .man godak me wage අදහස් balanawa.bana ahanawa.ඔබට තෙරුවන් සරණයි godak pin

    • @malirocky8692
      @malirocky8692 3 ปีที่แล้ว +2

      Obata ehema hithene ne kiyannema oba denatamath e thula jivth wenwa Kiyana eka.thawa thawa darma deshana ahanna.puluwan tharam e ahana darmaya hithinma menehi karala balanna e dewal thama thula tiyenwada kiyla. Swamin wahanse namak hamuwela wimasala notherena dewal Gena awaboda karaganna . Theruwan saranai Obata .... oba kemathi niwan maga Obata awabodama wewai pathanawa ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chanakashamaly536
      @chanakashamaly536 3 ปีที่แล้ว +3

      මාර්ගඵලයක් වචන වලින් කියන්න බෑ. කවදාවත් ඒක හොයන්න එපා. ධර්මයේ හැසිරෙන්න. ස්වභාවධර්මයෙන් ඔබට ඒක ලබා දෙයි.

  • @nalingu
    @nalingu ปีที่แล้ว +1

    ඔබතුමා පැහැදිලි කරන එක දෙයකට මම එකග නෑ, සක්කාය කියන්නෙ කය නෙවෙයි නේද? සක්කාය කියන්නෙ පන්චස් කන්දය හෙවත් රූප උපාදානස්කන්දය වේදනා ........... සක්කාය දෘශ්ටිය කියන්නෙ කාය සත් හෙවත් සක්කාය හොදයි වටිනව සාරයි කියන දෘශ්ටිය.
    තෙරුවන් සරණයි
    සක්කාය සූත්‍රය සක්කාය දෘශ්ටි සූත්‍රය බලන්න

  • @harinichamika4812
    @harinichamika4812 3 ปีที่แล้ว +1

    V

  • @kristine511
    @kristine511 3 ปีที่แล้ว +1

    මාර්ග පලයකට පත්වීම සදහා බාවනා කොට සමාදි ගත වීම අත්‍ය අවශ්‍ය ද?

    • @lyricsonair8700
      @lyricsonair8700 3 ปีที่แล้ว +3

      ධර්මශ්‍රවන යෙන් සෝවාන් පලය ලැබෙන්නේ ය. සත්‍යය අවබෝධය වේ. එහෙත් ප්‍රඥා ව දියුණු වියයුතුයි කෙලෙස් තව ඉතුරු බැවිනි.. කාම රාග ද්වේශ මෝහ තවම පවතී. ක්‍රමයෙන් සතිපට්ඨානයෙන් අවබෝධය වැඩේ

    • @a19761983
      @a19761983  3 ปีที่แล้ว +2

      කායික සුවපත් භාවය සමග සිදුවන නිවැරදි භාවනාව මගින් සිහියෙන් යුතුව යටිසිතට පිවිසීමට උත්සාහ කලයුතු වේ.එවිට පහසුවෙන් සමාධි ගතවිය හැකි බව දේශනා කර තිබේ.තෙරුවන් සරණයි.

    • @a19761983
      @a19761983  3 ปีที่แล้ว +3

      මා විසින් පොත්පත් හා ලිපි මෙන්ම දේශනා ඇසුරෙන් ධර්ම දානය පිනිස සකසා ඉදිරිපත් කරමි

    • @kristine511
      @kristine511 3 ปีที่แล้ว +1

      @@a19761983 හැකිනම් මෙවනී වීඩියෝම ඉදිරිපත් කරන්න.පහුගිය කාලේ ඇති වෙනකල් වැදි බන පොත් කියෙව්වා.

    • @AsankaNisansala
      @AsankaNisansala 3 ปีที่แล้ว +2

      නැත...

  • @rupikajayalath8809
    @rupikajayalath8809 9 หลายเดือนก่อน +2

    🙏🌸🌸🌸🪔

  • @sagarikaundugoda7861
    @sagarikaundugoda7861 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @User_boy-1
    @User_boy-1 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @a19761983
      @a19761983  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි