සෝවාන් වෙන්න ඔබට අවශ්‍යද?- by Ven Galigamuwe gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 352

  • @shashinift0186
    @shashinift0186 หลายเดือนก่อน +1

    ධර්මය දේශනා කළ ඔබ වහන්සේටත් ධර්ම ශ්‍රවණයට මග සැලසූ අයටත් ධර්මය ශ්‍රවණය කළා වූ සැමටත් මටත් සිතන පතන බෝධියකින් නිවන් සම්පත් ලැබීමට මේ කුසලය හේතු වාසනා වේවා!!!!🙏🙏🙏

  • @godaddy11
    @godaddy11 4 ปีที่แล้ว +39

    සාදු සාදු සාදු..! බොහෝමත්ම පින් සිදු වේවා..! මමද සියළු ලෝක සියළු සත්වයෝ රාග ද්වේශ මෝහ ගින්නෙන් මිදෙත්වා..! උතුම් සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් ඵලයෙන් සදහටම සංසාර දුකින් මිදෙත්වා..! අමා මහ නිවනින්ම සැනසේවා..!

  • @sanjeewasadaru9257
    @sanjeewasadaru9257 4 ปีที่แล้ว +20

    මං අහපු වටිනම බන මෙක කිව්වොත් හරී.
    දැන් මම දන්නවා මා කමක්ද කල යුත්තෙ කියලා.
    ඔබ වහන්සේට නිදුක් නිරෝගීව තව තවත් දර්මය තෙරුම් කර දී සෝවාන් පලයට විශාල පිරිසක් බිහිකිරීමට ලෑබේවා...🙏🙏🙏
    බුදු හාමුදුරුවෝ බණ කිව්වා වගේ හිතට දැනෙවා.මාරම විදියට තෙරුම් ගන්න පුලුවන් විදියට කියලා දූන්නා.ගොඩක් පිං හාමුදුරුවනේ...තෙරුවන් සරණයි

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +10

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ....සාදු ...සාදු ....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා .....සාදු .....සාදු ...සාදු ...🙏🙏🙏

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 3 ปีที่แล้ว +20

    අපේ පින්වත් හාමුදුරුවන් මෙන්ම මේ ධර්මය ශ්‍රවනය කරන අප සියලු දෙනාමත් ඉක්මන් භවයකදීම සෝවාන් භාවය ලබා අති උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා 🙏🏻🙏🏻

  • @sanjanamax
    @sanjanamax 4 ปีที่แล้ว +46

    මෙච්චර ලස්සන පැහැදිලි කිරීමක්! කල්‍යාණ මිත්‍ර ඔබවහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ම අවබෝධ වේවා 🙏🙏🙏

  • @samanthaherath43
    @samanthaherath43 4 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා වල⁣ට ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකම සවන් දෙනවා. මේ ධර්ම දේශනාව භාවනාවක් වගේ. තුනුරුවන් කෙරෙහිම පුදුමාකාර භක්තියක් පැහැදීමක් ඇතිවුණා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා.

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..

  • @thenudananjaya1040
    @thenudananjaya1040 4 ปีที่แล้ว +19

    සම්බුදු වීරයානන් වහන්සෙගේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා!!!!🌼🌼🌼🌸🌸🌸

  • @arunashantha4669
    @arunashantha4669 3 ปีที่แล้ว +7

    මෙිි උතුමිි ධර්ම දේසනාව ඉතා හොදින් සෙවනය කලා .ඔබ වාහාන්සේට යෝදබල ශක්තිය දිර්ඝායුස ලැබෙිිවා .

  • @jayanthimallika6057
    @jayanthimallika6057 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා අනර්ගයි .පතනා බෝධියකින් ඔබ වහන්සේට නිවනම වේවා🙏🙏🙏

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු මටත් මේ ධර්මය අවබෝධ වේවා පිංවත් ස්වාමීන් වහන්සේ තමාගේ නමස්කාර වේවා 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🇱🇰🇰🇼🙏🪷🙏🪷🌸🙏🪷🌸🙏🪷

  • @jayanthadharmasiri3995
    @jayanthadharmasiri3995 4 ปีที่แล้ว +92

    අපගේ කල්‍යාණ මිත්‍ර වන්දනීය පුජනිය ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා ධර්මදානය කල අයටත් මටත් උතුම් ධර්මය අවබෝධ වේවා

    • @sheanfernando6164
      @sheanfernando6164 4 ปีที่แล้ว +6

      සාධූ සාධූ සාධූ

    • @manikenawarathn4300
      @manikenawarathn4300 4 ปีที่แล้ว +4

      @@sheanfernando6164 oba.wansetath.utnm.niwana.shakhath.wrwa

    • @Army_Alone17
      @Army_Alone17 4 ปีที่แล้ว +2

      සාදු සාදු ...........

    • @prabhashwaraamarasinghe5598
      @prabhashwaraamarasinghe5598 3 ปีที่แล้ว

      @@sheanfernando6164 5yttttttrrrertrtt4rtrtereteteteyrytttttttrtrryetrtettryrrret5eryyytreetytetrtytwr44

  • @kumarijayakody7102
    @kumarijayakody7102 4 ปีที่แล้ว +40

    දර්ම දේශනාව ශ්‍රවනය කල සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදයම වෙත්වා🙏🙏🙏

  • @yehanmadushanka9280
    @yehanmadushanka9280 4 ปีที่แล้ว +36

    ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධිය කින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද කර නිවන් අවබෝදය ලැබේවා

  • @hansanisandareka7272
    @hansanisandareka7272 4 ปีที่แล้ว +4

    සාදු ! 🙏 🌹 සාදු !! 🙏 🌹 සාදු !!! 🙏 🌹 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! දීර්ඝායු වේවා ! සම්බුද්ධ ශාසනයට තව තවත් මෙහෙවර කිරීමට ඔබ වහන්සේට ධෛර්‍ය ශක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි ඔබ වහන්සේට ! 🙏 🙏 🙏

  • @HimashiSwethana
    @HimashiSwethana 10 หลายเดือนก่อน

    සාදු සාදු මා සෝවාන් පලයට පත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seesonheart7150
    @seesonheart7150 4 ปีที่แล้ว +3

    නමස්කාර වේවා බුදු රුවනට
    සැමදා බුදු හිමි සරණ යමි
    නමස්කාර වේවා දම් රුවනට
    සැමදා සදහම් සරණ යමි
    නමස්කාර වේවා සග රුවනට
    සැමදා මහාසඟ සරණ යමි
    නමස්කාර වේවා තුනුරුවනට
    සැමදා තිසරණ සරණ යමි
    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    🙏☸️🙏

  • @suduchuti-c4s
    @suduchuti-c4s ปีที่แล้ว

    උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේ ඔබ වහන්සේ ට මෙලෙස ධර්මය බෙදා දෙන්නට අසරණ මිනිස්සුන්ට සසර දුකින් නිදහස් වෙන්න නිවැරැදි මඟ පෙන්වා දෙන ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වළඳත්වා උතුම් නිවන් සැප ලැබේවා එතෙක් ඔබ වහන්සේ ව සක්දෙවිඳු ආරක්ෂා කරත්වා🙏🙏🙏🙏🙏🙏

  • @isuruartgallery5333
    @isuruartgallery5333 3 ปีที่แล้ว +5

    මේ තරම් වටින උතුම් ධර්මයක්‌ වටහා දුන්නට.ඔබ වහන්සේට බෝම පිං අපේ ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි. 🙏🙏🙏සාදු සාදු සාදු...

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..
    පින්වත් සවාමින් වහන්ස...ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aprilrajapakse1433
    @aprilrajapakse1433 4 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu🙏🏻🙏🏻🙏🏻. Samma Sambudu Saranai hamuduruwane.

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 11 หลายเดือนก่อน

    එක් කල්‍යාණ මිත්‍ර උතුම් ගුරැ උතුමානන් වහන්සේ ට නිදුක් නීරෝගී දිගාසිරි ..බොහෝ දෙන නිවන් මාර්ගයට යොමු කරවීමට හැකි වේවා ..🙏🙏🙏

  • @nadeekarajakaruna5122
    @nadeekarajakaruna5122 4 ปีที่แล้ว +7

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු සුවය ලැබේවා සාදු !!සාදු !!සාදු !! ඔබවහන්සේට බොහොමයක් පිං !! මෙි භවයේම මාර්ග ඵලයක් ලැබේවා !මටත් මෙි ධර්ම අසන සියළුම දෙනාටත්

  • @නමෝබුද්ධාය-ෆ8ඬ
    @නමෝබුද්ධාය-ෆ8ඬ 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 11 หลายเดือนก่อน

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🙏🌼

  • @kusumsamarakkodi8446
    @kusumsamarakkodi8446 3 ปีที่แล้ว +4

    🌷🌷🌷🌷🌷 තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස දැවෙන සිත්නිවාලන මේ පින උතුම් නිර්වාණය උදේසාම හේතු වේවා !!!!. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරිමට අවස්ථාව සැලසු සියලුම දෙනාටත් ,ශ්‍රවණය කරන මම ඇතුළු සියලුම දෙනාටත් උතුම් නිවන පිණිසම මේ පින් හේතු වේවා වාසනා වේවා !!!

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 3 ปีที่แล้ว +3

    Uthum Wu nirwanayama awaboda wethwa wemwa ape Garu Swamin wahanseta!theruwan saranai!

  • @yamunnilmini6568
    @yamunnilmini6568 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස .🙏🙏🙏

  • @පුෂ්පාකුමාරි-ණ1ඟ
    @පුෂ්පාකුමාරි-ණ1ඟ 3 ปีที่แล้ว +1

    තව තවත් ධර්මය අැසෙවා
    සියලු සත්වයන්ගෙ සිත්තුල මෙත් සිත අැතිවෙවා
    පිංවත් සුවාම්න් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
    සාදු සාදු සාදු

  • @upendrehalluwannehelage8041
    @upendrehalluwannehelage8041 4 ปีที่แล้ว +15

    🌹🌹🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹

    • @sanjeewanielvitigala7676
      @sanjeewanielvitigala7676 4 ปีที่แล้ว

      Uthum theruwan guna balen oba wahanse deshana kala daham karunu watahuna. A uthum pin belen oba wahansetada daham asana apitada me athma bhawayedima sowan margayata paminimata labewa.sadu Sadu Sadu........

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 4 ปีที่แล้ว +7

    මේ පිවිතුරු උතුම් වූ සද්දර්මය අතිශයෝක්තියකින් තොරවම මා හට දේශනා කරනා පිංවත් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මෙතේ බුදුන් බුදුවන දා ඔබ වහන්සේ සමගම මා හටත් උතුම් වූ නිර්වාණ සුවය අත්පත් වේවා!! සාදූ සාදූ සාදූ!

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏
    108

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ගොඩ ක්.පින්.අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ මාගෙ නමස්කාර වේවා

  • @Thikghost123
    @Thikghost123 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පතන්නාවු බෝධියකින් උතුම් වු නිර්වාන සුවය ලැබේවා

  • @maduraamarasingha5080
    @maduraamarasingha5080 4 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ලග මහන වෙන්න ඔනේ හාමුදුරුවනේ....තෙරුවන් සරනය🙏🙏🙏🙏🙏🙏

    • @Premathilaka22
      @Premathilaka22 2 ปีที่แล้ว

      එසෙම වෙවා සාදූ සාදූ

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @champadamayanthi7710
    @champadamayanthi7710 2 ปีที่แล้ว

    Harima saralawa desanakarana ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා බුදුසරණ ලැබේවා

  • @ruviniprabodha7267
    @ruviniprabodha7267 3 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි ...!

  • @beyondthescenebts6872
    @beyondthescenebts6872 4 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ravinduanjana6107
    @ravinduanjana6107 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...!!! සසර දුක් ඉක්මනින් නිම කිරීමට අප සැපට වාසනාව උදා වේවා...!!!

  • @milindachathuranga7146
    @milindachathuranga7146 ปีที่แล้ว

    ලෝකේ උතුම්ම දානය ධර්ම දානයයි..මේ පිනෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා.!

  • @W.udayangani
    @W.udayangani 3 ปีที่แล้ว

    සාධූ..සාධූ..සාධූ..
    🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว

    සාඩු සාඩු සාඩු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @darshanigamage9322
    @darshanigamage9322 3 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් ශරනයි 🙏🙏🙏

  • @vihagajayarathne197
    @vihagajayarathne197 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ......!!!

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @balasooriyalekamlage242
    @balasooriyalekamlage242 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදූ 🙏🙏🙏🙏,,,

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว +3

    🙏🙏🙏
    නිදුක් නිරොගි දීර්ඝආයු ලැබේවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @lifechange4671
    @lifechange4671 2 ปีที่แล้ว

    ඔබවහන්සේ මේ බන දෙශනා කල පිනෙන් උතුම් නිවන් අවබෝධ කොට මේ භවයේදිම සසරින් රතෙර වේවා.🙏🙏

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu....darmayama wethahewa....oba wahansetha theruwan saranai....

  • @lalithadodangoda2066
    @lalithadodangoda2066 4 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු

  • @npltoscananihal212
    @npltoscananihal212 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා ඔබ වහන්සේට .තෙරුවන් සරනයි ..

  • @ransikamadushaniransikamad7119
    @ransikamadushaniransikamad7119 2 ปีที่แล้ว

    ඔබ වහන්සට උතුම් චතුරර්ය සත්‍යම අවබෝධ වෙවා.

  • @gaurangieranasingha5490
    @gaurangieranasingha5490 4 ปีที่แล้ว +5

    all the people should listen to this valuable sermon.

  • @buduhimisarana6728
    @buduhimisarana6728 4 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @bandulaperera1493
    @bandulaperera1493 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🌸☸️

  • @rusithkavya3547
    @rusithkavya3547 3 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ,අවම වශයෙන් සෝවාන් ඵලයටවත් පත් වීමට ඔබට ,මට හැකි වේවා, කුසල චේතනා පහල වේවා, සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමට වීර්යය, වුවමනාව ආදිය පහල වේවා,පූජනීය ස්වාමීන් වහන්සේ ට ද හැකි ඉක්මනින් චතුරාර්යසත්‍යය අවබෝධ වේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalgunawardene5806
    @lalgunawardene5806 4 ปีที่แล้ว +2

    Sadu sadu.. sadu..! It's so valuable Dhamma sermon.

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumara538
    @kumara538 4 ปีที่แล้ว +15

    සාදු.. සාදු ..සාදු.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!

  • @ishanrashmika7351
    @ishanrashmika7351 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nimalkachandani4419
    @nimalkachandani4419 3 ปีที่แล้ว +1

    Theruwan saranae!

  • @uresharoshani9186
    @uresharoshani9186 ปีที่แล้ว

    Sadu ..... sadu...... Sadu.....🙏🙏🙏🙏🙏 Man me margaya wadanna wehesena darma margaya purudu karana kenek. Mata hodata theruna swamin wahansa.. oba wahanseta niwan maga shak shath karaganna me pin hethu wewa. .

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ❤.

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි🙏🙏

  • @subashineperera9061
    @subashineperera9061 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthiwickramage9726
    @deepthiwickramage9726 3 ปีที่แล้ว +3

    සාදු ....සාදු ....
    සාදු .....!!!

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว

    Ithaama watinaa mahangu uthum daham desanaawak kala gawrawaneeya puujaneeya swaameen wahanseta me kusal niwan doratuwak wewa ! Uthum wu niwanin niwee sanaseemata hethu wewa ! Sadu sadu sadu !

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +11

    sadu,sadu,,sadu,,,siyalu denatama theruwan saranai....

  • @swantikumari9289
    @swantikumari9289 3 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @danushdanush2892
    @danushdanush2892 3 ปีที่แล้ว +5

    බුදු බනපද ඇහෙන කාලෙක බුදු බනපද ඇහෙන දේශෙක මා ඉපදුනේම ඒ උතුම් බනපද අසා මේ සසර ගමනින් එතෙර වන්නටයි.ඉපදෙමින් ජරාවට පත්වෙමින් මැරෙමින් නැවත නැවත ඉපදෙමින් මේ යන සසර ගමන දුකක්ම තමයි ...මාගේ එකම අදිටන වන්නේ කලා වූ කුසල් කරන්නාවූ කුසල් තවත් බලවත් වී මේ ආත්ම බාවයේම නිවන් දකින්නටයි..නැවත ඉපදීමක්නම් සුගතියකවත් මා පතන්නෙ නෑ...නිවන් මගමයි මගේ අරමුන...

  • @dammikaranasingha9590
    @dammikaranasingha9590 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු දීර්ඝයු ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว +8

    Sadu sadu sadu තෙරුවන් සරනයි

  • @sandugamage4448
    @sandugamage4448 4 ปีที่แล้ว +28

    ස්වාමීන් වහන්සේට දීර්ගායු වේවා!!ස්වාමීන් වහන්සේගේ පැය කිහිපයක දීර්ඝ ධර්ම දේශනා ඇතුලත් කිරීමට හැකි නම් බොහෝ පිං අත්වේ...🙏🙏🙏

  • @සුබානිඅනුරාදා
    @සුබානිඅනුරාදා 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තුනුරුවන් සරනයි

  • @hperamune7423
    @hperamune7423 3 ปีที่แล้ว +1

    Sahdu sahdu sahdu. 🌼🌼🌼

  • @krisandeam1198
    @krisandeam1198 4 ปีที่แล้ว

    Bohoma agei ape habuduruvane budusaranai bohoma pin ape habuduruvane budusaranai

  • @erangakumara2760
    @erangakumara2760 2 ปีที่แล้ว +1

    Sovan vena eka godak amarui🙏🙏

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 5 หลายเดือนก่อน

    Pin wath ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය labawa dergausa Labawa sadu sadu sadu

  • @මනෝජ්පුෂ්පකුමාර
    @මනෝජ්පුෂ්පකුමාර 4 ปีที่แล้ว +27

    හරියට භාවනාවක් වගේ එක දිගට බණ ටික අරගෙන ඉන්න කොට එක පාරටම හිත වෙනස් වෙනවා ඇඩ් දාන නිසා.ඒක හරිම බාධාවක්.🙏🙏🙏🙏🙏

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 หลายเดือนก่อน

      Wenas wena hitha hadaganna eka thama karanna ona..add ekata unath oyage hitha wenas nowi thiya ganna heki wenna ona..theruwan saranai!!!

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 หลายเดือนก่อน

      Add ekath nithya ne kiyala hithanna..ekath ethi wela nethi wela yanawa kiyala hithanna..eyath samaga getenna nodi hitha parissan kara ganna..

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +13

    සාධු` සාධු` සාධු`
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @nethumasha2088
    @nethumasha2088 4 ปีที่แล้ว +2

    සාධු! සාධු!🙏🙏

  • @pathumikumarika6849
    @pathumikumarika6849 ปีที่แล้ว

    Suwamin wahanseta uthum u nirwana sampaththiya labewa 🙏🙏🙏

  • @supunmanaram6545
    @supunmanaram6545 4 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්ස...

  • @shamalkaprabashini4278
    @shamalkaprabashini4278 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු !!!!

  • @kasungunawardana1905
    @kasungunawardana1905 4 ปีที่แล้ว +1

    Deergayusha wewaa oba wahanseeta....

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු ...සාදු .....

  • @chamaraprasansamuthukumara3766
    @chamaraprasansamuthukumara3766 3 ปีที่แล้ว

    කල්‍යාණ මිත්‍රයානන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ පතන්නා බෝධියකින් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා ! සාදු ! සාදු ! සාදු !

  • @chamaraamararathne6913
    @chamaraamararathne6913 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු!!!
    🙏🙏🙏

  • @Premathilaka22
    @Premathilaka22 2 ปีที่แล้ว

    අනේ ඔව් මට මේ ගරු ගාම්භීර සත්පුරුෂ ධර්මය මේ තරම් පැහැදිලිව සුමටව දේශනාව කල ඔබවහන්සේ නිරෝගීව සුවපත් වේවා ඉක්මනින් සංසාරේ ගමන කෙලවර අමාමහා උතුම් නිර්වාන්‍යය ම ශාක්ශාත් වේවා

  • @wasanthamadhu2445
    @wasanthamadhu2445 4 ปีที่แล้ว +1

    Theruwansaranai! Obawahanseta.

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 ปีที่แล้ว

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන. ඉතාම පැහැදිලිව හා සෑම කෙනෙකුටම අවබෝධ කර ගැනීමට හැකිවන ලෙස මේ දේශනාව සිදුකල ගරුතර ස්වාමීන්වහන්සේ නිදුක් නීරෝගී බව පතන අතර ස්වාමීන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා.