Voice training sinhala | Singing Lessons | Sinhala Voice Training Lessons

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #Voice #training #sinhala #Singing Lessons
    Voice training sinhala
    සංගීත සහ වාද්‍ය නිපුන් ගාන්ධර්වවේදී කලාශූරී සිසිර කාලිංග ඒකනායක.
    වෝල්යා කලායතනය
    071 52 93 674
    Sangeetha Nipun Sisira Kalinga Ekanayaka
    No 141/1
    Tempal R D
    Maharagama
    071 52 93 674
    @ copyright by all rights reserved Recording.lk
    NALIN SANJAYA SURAWEERA
    HOT LINE
    0094 773253010
    Email
    recordinglk@gmail.com
    TH-cam
    / nalinsan​. .
    face book
    / swarnamaduragee​
    / recording.lk​
    web site
    www.recording.lk/​
    NALIN SANJAYA SURAWEERA
    hot line
    0094 773253010
    location:
    goo.gl/maps/tk...
    Address:
    Recording.lk
    N O 259
    Pragathi mawatha
    pannipitiya
    colombo
    srilanka
    0094 773253010

ความคิดเห็น • 139

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ආදරණීය ගුරුතුමනි 🙏❤

  • @udaya2434
    @udaya2434 2 ปีที่แล้ว +7

    හොඳ ට ප්‍රශ්න අහනවා

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 ปีที่แล้ว +18

    ජිවිතේ සොය සොයාසිටිය දෙයක් ලැබුණා තෙරැවන්සරණයි

  • @lokawasiya
    @lokawasiya 4 หลายเดือนก่อน +5

    හරිම වටිනවා.ස්තුතියි ගුරුතුමා හා නිවේදක තූමාටත්.Jaya wewa supiri

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +2

    ආදරණීය ප්‍රේමය ...music ❤🙏

  • @mahindakirinda435
    @mahindakirinda435 ปีที่แล้ว +3

    ❤හරිම ලස්සනයි සර් 🙏

  • @user-sl7k
    @user-sl7k 5 หลายเดือนก่อน +8

    _ඇඳුරුතුමන්ටත් හොඳම විදියට වැඩසටහන මෙහෙයවූ නිවේදක ඔබටත් ස්තූතියි ගොඩක් !_

  • @MinexFF
    @MinexFF 5 หลายเดือนก่อน +5

    වැඩසටහන හොඳම හොඳයි.👍💐 සර් පසුබිම ටිකක් මීට වඩා පැහැදිලි වුණා නම් හොදයි 🙂

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +1

    දීඝායු ❤🙏

  • @wilsondayananda4436
    @wilsondayananda4436 5 หลายเดือนก่อน +6

    ඇදුරුතුමන් වෙතින් දැනුම උකහා ගැනීමෙහි ලා සාකච්ඡාව මෙහෙයවන ඔබගේ දක්ෂතාව බෙහෙවින් අගය කරමි.

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 3 ปีที่แล้ว +23

    වටිනා පාඩම් ලබා දීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි සර් ටත් නිවේදකතුමාටත්

  • @Maaaaali-f2e
    @Maaaaali-f2e 3 หลายเดือนก่อน +1

    ඒ ගුරුතුමා දැනුම් ගබඩාවක් ❤❤

  • @nadi3870
    @nadi3870 ปีที่แล้ว +2

    අනේ ක්ලාස් එකක ඉන්නවා වගේ..ඇත්තටම වටිනව මට...බුදුසරනයී 🙏

  • @lwgamage1896
    @lwgamage1896 4 หลายเดือนก่อน +3

    නිවේදක මහත්වරුන්ටත් ඉතාම හොඳ පාඩමක් දෙදෙනාටම සුබ පැතුම් .❤

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා
    ස්තුතියි ඔබතුමාට

  • @slmusicdannawidiyata9672
    @slmusicdannawidiyata9672 ปีที่แล้ว +2

    Sir niyamai.niwedaka tuma supiri niyameta pashna ahanawa

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 5 หลายเดือนก่อน +3

    අවුරැදු ගානකට අතීතයට ගියා. සංගීත පංතියට .ආයෙම ඉගෙනගන්න ආශාවක් ඇතිවුනා.

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 4 หลายเดือนก่อน +3

    මෙහෙයවීම ඉතා සාර්ථකයි .❤

  • @kumaripigera9500
    @kumaripigera9500 ปีที่แล้ว +1

    හරිම වටිනා...පාඩම්...සුහද තාවයෙන් ගුරු දැනුම.. ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏...

  • @senakaperera-sp2ym
    @senakaperera-sp2ym 4 หลายเดือนก่อน +1

    මෙහෙයවීමත්,සර්ගෙ පැහැදිලි කිරීමත් අතිවිශිෂ්ටයි.ගොඩක් පිං සර්. සරලයි පැහැදිලියි .ජයෙන් ජයම ⁣වේවා! 🙏🙏🙏💕❤❤️🌹

  • @samaratunganimal3825
    @samaratunganimal3825 2 ปีที่แล้ว +3

    Kalaawa thula thibiya yuthu Nihathamani gunaya piruna sonduru miniseku lesa mama obawa agaya karami......God bless

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 4 หลายเดือนก่อน +3

    මේක මම දැක්ක සංගීත්වය සම්බන්ධයෙන් අහන ප්‍රශ්න සහ ඒවට දෙන පිළිතුරු ඉතාම ප්‍රායෝගික වැඩසටහනක් මේ වැඩසටහන දිගටම කරගෙන යන්න එතකොට පන්තියකට සහභාගි වෙලා එන්නට බැරි කෙනෙකුටත් ගෙදර ඉඳලා ඒ විදියටම කරගන්න.ගුරුතුමාටත් වැඩසටහන මෙහෙයවන සහෝදරයාටත් ඉතාමත්ම හදපිරි ස්තුතියි ආදරවන්ත බව මෙයින් පුදකරමි

    • @ChandanaThusisth
      @ChandanaThusisth 3 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත තමයි මේවගේ වැඩසටහන් කරන එක ගොඩක් වට්නව

  • @sisirasisira9780
    @sisirasisira9780 4 หลายเดือนก่อน +1

    සර් එක පාරටම දැක්කේ ජොනීලිවර් වගේ❤🎉

  • @chanraman
    @chanraman 4 หลายเดือนก่อน +1

    අපේ කාලේ හිටපු යකෙක් තමා . කාලිංග අයියා . නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ . 1988 වගේ .

  • @godeeclips
    @godeeclips 3 ปีที่แล้ว +4

    පංතියක ඉන්නවා වගෙ හොදට තේරෙනවා.දිගටම කරන්න.

  • @Ltechvision
    @Ltechvision ปีที่แล้ว +2

    niyamai bro hariyata harima thanedi prasne ahanawa

  • @karunarathnadabare3877
    @karunarathnadabare3877 4 หลายเดือนก่อน +1

    හරිම වටිනවා.ස්තුතියි ගුරුතුමා හා නිවේදක තූමාටත්.

  • @vinodmanjusri
    @vinodmanjusri 3 ปีที่แล้ว +5

    වටිනා පාඩම් ලබා දීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි සර්

  • @susanthamanoj2502
    @susanthamanoj2502 2 ปีที่แล้ว +3

    Sir uganwana dewal hodata mathaka hitinawa...hri clear .... music walata thawath unandu wenawa.... thank you sir ...🙏

  • @ruwanchaminda8117
    @ruwanchaminda8117 4 หลายเดือนก่อน +2

    godak kal idan heuwa video ekak me wagee godaak dewal igana ganna පුළුවන් una oyata godak pin thunuruwan saranai 🎤🎧🎼®️🥀

  • @KaruNawathi-rl8bh
    @KaruNawathi-rl8bh 4 หลายเดือนก่อน +1

    Harima lasanai sangithaya gena nodanna karunu tikak hederuwa theruwan saranai

  • @harshaperera5410
    @harshaperera5410 4 หลายเดือนก่อน +1

    හොද වැඩක් ❤

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 5 หลายเดือนก่อน +2

    sanjaya mahathata, guruthumata sthuthi. harima pahadiliwa wadasatahana karanawaa.❤

  • @buddhikasamarashingha6056
    @buddhikasamarashingha6056 ปีที่แล้ว +2

    Good job. This master is really guiding the audience.
    The Conductor of the program is asking the questions that were in our minds too.
    Now we can understand those comments made by judges of the singing competitions

  • @isurumaxx9335
    @isurumaxx9335 3 ปีที่แล้ว +6

    බෝහෝ...ම ස්තූතියි ගොඩක් වටිනවා ❤️

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 ปีที่แล้ว +2

    Great Greetings From Super Extremes

  • @dilinamadushanka
    @dilinamadushanka 2 ปีที่แล้ว +2

    Godak pin sir .theruwan saranai siyalu denatama..

  • @ColomboCeylon
    @ColomboCeylon 4 หลายเดือนก่อน +1

    Excellent

  • @Prasanna-n1e
    @Prasanna-n1e ปีที่แล้ว +1

    My life music... ❤

  • @somathilakeBwm
    @somathilakeBwm 3 ปีที่แล้ว +5

    ඉතා වටිනා වැඩසටහනක්.තෙරුවන් සරනයි.🙏

  • @GuitarKolla102
    @GuitarKolla102 ปีที่แล้ว +2

    මාරම වටිනවා ❤️❤️❤️

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda ปีที่แล้ว +1

    soya soya awa ma sewwa manika hambuna......bohoma pin dedenatama

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 4 หลายเดือนก่อน +1

    Excellent ❤

  • @janakarathnagoda4430
    @janakarathnagoda4430 3 ปีที่แล้ว +2

    ane....mage sangeetha diviye munagahunu daksha,hitha honda,guru mushti nathuwa,hamadema apita,shishyayanta dunnu,e e golayan gana honda dakmak,egollange daksha,adakshakam gana honda iwak thibuna guru deviyek.Panadura youth center eke mulma sangeetha guruwaraya lesath,mulma shishya kandayama lesath api oben lada de bohoy,ma danna tharamin lankawe mulma gayana ha vadana nipun ape guruthumai.Sisira Kumara Kalinga guru piyaneni obata niduk nirogee deergayusha pathami.

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 2 ปีที่แล้ว +1

    Sthuthi sir. Digatama padama karanna.

  • @dilumgaminda9412
    @dilumgaminda9412 3 ปีที่แล้ว +5

    ඔබ වෑනි සංගීතය පිලිබද ප්‍රාමාණිකයෙක් මෙවැනි වෑඩසටහනක් මගින් නවකයින් දෑනුවත් කිරීම ඉතා අගනේය..

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว +2

    Godak vadagath vedio ekak

  • @rdstudio6801
    @rdstudio6801 3 ปีที่แล้ว +5

    මේ පිලිබද තවත් වීඩියෝ කරන්න ❤️❤️❤️

  • @Musicconfigworld
    @Musicconfigworld ปีที่แล้ว +2

    Good

  • @NimalMendis-xr9rc
    @NimalMendis-xr9rc 10 หลายเดือนก่อน +1

    You are very good teacher, I follow your lessons. God bless you. Thank u sir

  • @wishwashakthi5502
    @wishwashakthi5502 2 ปีที่แล้ว +2

    වටිනා පාඩමක්

  • @tmanju332
    @tmanju332 ปีที่แล้ว +2

    Thank you sir.. thank you bro💐

  • @kalpajayaruwan4637
    @kalpajayaruwan4637 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා. ගොඩක් පිං සර්...

  • @Maaaaali-f2e
    @Maaaaali-f2e 3 หลายเดือนก่อน +1

    ගායනයට පොඩි හැකියාවක් තිබෙන කෙනෙකුට ස්වර අභ්‍යාස කිරීම තුළින් හැකියාව වර්ධනය කර ගත්ත හැකිද සර්

  • @r.m.k.rathnayake9807
    @r.m.k.rathnayake9807 11 หลายเดือนก่อน +1

    ඉතා වටිනා පාඩමකි 💝💝💝👍🙏🏼

  • @chandramanel1688
    @chandramanel1688 2 ปีที่แล้ว +2

    Godak hodai asai ahninna🙏🙏🙏👍

  • @slthikshanamax1496
    @slthikshanamax1496 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර් 🎶

  • @ishaisha4037
    @ishaisha4037 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා මේ පාඩම

  • @SurangikaMeththananda
    @SurangikaMeththananda 6 วันที่ผ่านมา +1

    Thank you sir

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 4 หลายเดือนก่อน +1

    Amazing

  • @U.G.C.Bandara
    @U.G.C.Bandara 9 หลายเดือนก่อน +1

    great sir

  • @priyadharmasena6067
    @priyadharmasena6067 3 ปีที่แล้ว +5

    Many thanks for this important teaching session. well explained instructions!

  • @SNVISION-h1i
    @SNVISION-h1i 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි...♥️♥️

  • @percyperera354
    @percyperera354 2 ปีที่แล้ว +2

    වටනා සංගිිත පාඩමක් සිතුුතියි

  • @shanthaalwis9668
    @shanthaalwis9668 3 ปีที่แล้ว +3

    Very important.thank you so much 💞 may God bless you 🙏🙏❣️💞💕

  • @ravinduhashan2096
    @ravinduhashan2096 3 ปีที่แล้ว +2

    Super kiyl wadak naaa..fttm

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 9 หลายเดือนก่อน +1

    Ape sir, harima dakshai deergau weewaa

  • @chamil346
    @chamil346 3 ปีที่แล้ว +3

    Godak watinwa

  • @sandunsandeepa5991
    @sandunsandeepa5991 3 ปีที่แล้ว +3

    NICE ..

  • @nadnaehsan6886
    @nadnaehsan6886 3 ปีที่แล้ว +2

    බොහොම වැදගත්

  • @arthurnavaratne3851
    @arthurnavaratne3851 3 ปีที่แล้ว +3

    thank you very much...

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 3 ปีที่แล้ว +2

    වටිනවා 👍👍

  • @nadeedesilva9210
    @nadeedesilva9210 3 ปีที่แล้ว +3

    ස්තුතියි ගොඩක්

  • @LAKSHMANRAJ1
    @LAKSHMANRAJ1 3 ปีที่แล้ว +7

    බොහෝම ප්රයෝජනවත් . හැබැයි මේ ස වල සංඛ්‍යාතය 240 ට අඩු කරලද ? මම විද්‍යාවෙදි අහල තියෙන්නෙ 256 සහ උච්ච ස 512 විධියට. නිවැරදි මොකක්ද?

    • @thusharigunasekara6968
      @thusharigunasekara6968 3 ปีที่แล้ว +4

      Eka pitch ekak adu karala gaayana karanne. Perfect ස(C )256 thamai. Apita ihala swara gaayana kireemata apahasunam api pahath swarayak ස lesa paawichchi karanawa ex: mandra නි.( B)ස්වරය ස ස්වරය කරගෙන ගායනා කිරීම.

  • @samasenadeera120
    @samasenadeera120 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @PramudiKrizzane
    @PramudiKrizzane 3 หลายเดือนก่อน +1

    NYC

  • @SajithPriyanka-zb3fr
    @SajithPriyanka-zb3fr 5 หลายเดือนก่อน +1

    Niweedaka human supiri

  • @pathiranageroshan7492
    @pathiranageroshan7492 4 หลายเดือนก่อน +1

    Watinawa❤️

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o ปีที่แล้ว +1

    වයර් මරු වෙනවා අහගෙන ඉද්දි...

  • @wasanthakumara3456
    @wasanthakumara3456 ปีที่แล้ว +1

    Niyamai

  • @SongfulLife
    @SongfulLife ปีที่แล้ว +1

    NIYAMI SIR

  • @kanthinarayana9712
    @kanthinarayana9712 4 หลายเดือนก่อน +1

    🙏👍👍👍👍👍

  • @JanithaAdikari
    @JanithaAdikari 7 หลายเดือนก่อน +1

    Shaaha...🎉

  • @chandanakumara6140
    @chandanakumara6140 3 ปีที่แล้ว +1

    Niyami jaya wewa..

  • @දෙනෙත්චැනල්මහියංගණයෙ

    Me wage video thawa danna godak wada gath

  • @wasananetcafe2646
    @wasananetcafe2646 3 ปีที่แล้ว +3

    good job machooo

  • @ravindudeshan
    @ravindudeshan 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින දේවල් 🙏

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee373 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @shalaninimsara9448
    @shalaninimsara9448 3 ปีที่แล้ว +2

    sir i realy like music but but i can not sing in public .what i do for this please tell meeeeeeee please sir

  • @දෙනෙත්චැනල්මහියංගණයෙ

    Godak pin sir

  • @chamindaupul9145
    @chamindaupul9145 4 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌👌🎵🎵🎵🎵🎵

  • @priyantha4354
    @priyantha4354 3 หลายเดือนก่อน +1

    Sir obathuma varthamanaye sunil shanthayan

  • @manojdissanyake655
    @manojdissanyake655 6 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏🙏

  • @chathurangabuddhika4209
    @chathurangabuddhika4209 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @user-ed5up3cd8q
    @user-ed5up3cd8q 3 ปีที่แล้ว +2

    👍✔

  • @pulasthirajapaksha1032
    @pulasthirajapaksha1032 3 ปีที่แล้ว +2

    Supiri machan supiri ....💓💓💓

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 3 ปีที่แล้ว +2

    Lassanai sir.

  • @pulasthirajapaksha1032
    @pulasthirajapaksha1032 3 ปีที่แล้ว +2

    Ilaga eka ikmanata daanna machan subscribed kara .....💓💓

  • @chamarasandaruwan5099
    @chamarasandaruwan5099 3 ปีที่แล้ว +1

    Kollo uba thamai wadda

    • @sanjeewapriyanka7995
      @sanjeewapriyanka7995 2 ปีที่แล้ว +1

      වල් ගෑනු ගෙනත් කුනුහරුප දොඩවනවට වඩා කොච්චර වටිනවද

  • @nadnaehsan6886
    @nadnaehsan6886 3 ปีที่แล้ว +2

    තැන්ක්ස් සර්