Slowing down in the festive season
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ආයුබෝවන්!
ඔබේ අදහස් පහත comment කරන්න. එසේත් නැතිනම්:
INSTAGRAM හරහා / athambulak_by_iresha හෝ ඊමේල් athambulak@gmail.com හරහා බෙදා ගන්න කියලත් මම ආරාධනා කරනවා.
I'd love to hear your views via the comments or on INSTAGRAM - / athambulak_by_iresha or athambulak@gmail.com
I wish you good health & well being!
Iresha - แนวปฏิบัติและการใช้ชีวิต
හරිම වටිනවා අක්කේ මේ දේවල් ....මගේ ලගත් ඔයවගේ සිතුවිලි තියෙනවා. මමත් දැන් ටිකෙන් ටික පුරුදු වෙමින් ඉන්නේ හැම වෙලාවෙම මගේ ඇතුලාන්තය දිහා බලන්න... මගේ ලබන අවුරුද්දේ එක goal එකක් තමයි සතිමත්ව ඉන්න උත්සාහ කරන එක..... Thank you so much.......🙏❤️🌟
අදහස් වගේම, ඔයාල දෙන්නත් අද ගොඩාක් ලස්සනයි...❤සුදු ඇදලා....❤❤❤❤❤🎉🎉
සම්බෝලෙ හරිම රස පාටයි ❤
අනේ අලුත් අවුරුද්දට හරිම ලස්සන අදහස් ටිකක් .කෑම ටිකත් හරිම රස පාටයි .
Godak sthuthi ❤❤❤
ඔයටත් , පවුලේ සියලු දෙනාටත් suba naththalak වේවා !🎉🎉🎉
Thank you අක්කේ වීඩියෝ එකට, ඔයාලටත් සුබම සුබ නත්තල් වේවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
වියෝව තුනම අදයි බලන්න වෙලවක් ආවෙ අක්කෙ තැන්ක්ස්❤🌹🙏
Thank you so much ❤❤❤
Thank you so much for your very valuable teachings and nice video. 🙏🙏🙏💐💐💐💐❤️
❤️💐Thruwensarani hamotama ..
Ikmnta thawa video ekak aran enakam balan inna mama..🤔🤔🙈🤗❤❤❤❤
❤❤❤❤
Thank you so much ❤❤godak wadagath adahas tikak..oyala tath merry Christmas 🎄🎁🎄🎁 Theruwan saranai 🙏🙏
හරිම වටිනවා ඔයාගේ අදහස් ...බොහොම පින් .
❤
ඔයටත් සුබ නත්තලක් වෙවා අක්කේ 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අලුත් අවුරුද්දට අලුතින් හිතන්න කියලා දුන්නට ගොඩක් ස්තුති හරිම වටින අදහස් ට්කක් ඔයාටත් පවුලෙ හැමොටමත් බුදුසරණයි❤❤❤
❤❤🙏🙏
වෙනද වගේම අදත් හරිම වටින වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤ ඔයාට තෑන්ක්ස් අක්ක ඔයාල දෙන්න ගොඩාක් ලස්සනයි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️👍👍👍😍😍😍🙏🙏
Godak sthuthi ❤❤❤
Sansandanaya gana video ekak karamuda ❤
Obatath pawule samatath Subha aluth awuruddak wewa
🙏🙏🙏🙏🙏
Esema wewa 🙏♥️♥️♥️
Oyatath paule seyalu denatath suba nawa wasarak.pathanawa.miss
Oyatath esema wewa ❤❤❤🙏
Harima Lassani Iresha❤️
Many thanks to you Chamari ❤❤❤❤❤
Merry Christmas & a Happy Healthy New year to you & your family too ❤️
Thank U so much to ur great advices & ideas Merry Christmas & Happy New Year to U & Ur Family 🙏💐😘
Thank you gdaaariyk ❤🙏
♥️♥️♥️♥️
Duwea mama danna tharamin malu paheadla hodata athagala thiyala wathura dala lipea thiyanna
Godak sthuthi upsdesata aunty ❤️❤️
Thanks video ekata ❤,new ideas walata thank your ❤,kama tika rasa patai ,😊 budusarani oyalata පරිස්සමෙන් inna ,adath oya lassanai 💐💐😍😍
Godak sthuthi ❤❤❤❤
video eka danakal balan hitiye .hitha niwaganna kiyala denawata godak pin❤
🙏🙏♥️♥️♥️♥️
♥️
Learnt many things from your videos this year..
Merry christmas to you and you family..
❤❤❤
Godak sathutui ❤❤❤
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️
❤
❤❤❤❤❤❤❤❤
❤💜️💚💙💝
Me koi rateda
මාත් ඔය ටික ඔහොම්ම හිතෙනවා.බලන් යද්දි විවිද තැන් වලදි මාත් නපුරු,ඉරිසියාව තිබිලා..🙂මම හොද ද?? මම නිතරම හිතනවා.ඒක ම්ට හිතුනේ අක්කා fb එකෙ post වලින්.ඔක්කොම තියෙන්නේ අනුන්ට බලපාන ඒවා.මම ඒ වගේ එකක් share කරනවා කියන්නේ මම හොදයි මේක share කරේ ඔයාලට වගේ අදහසක්..ඉතින් මම ඇයි එහෙම මම හිතුවා ඇත්තටම..මොක්ද share කරන ඔක්කොම ඔහොම හොදයි න්ම් ලෝකේ කොච්චර හොදද නේ😄 තමන් නිහතමානී වීම ඇතුලේ තමාගේ වැරදි අඩුපාඩු පේනවා.ඒවා හදා ගන්න තියන උණ නිසාම දවස ගානේ,සතිය ගානේ,මාසේ ගානේ එක අඩුවක් හදා ගන්නවා ඒකෙන් ලැබෙන ආත්මික සුවය ගැන කියන්න වචන මදි අක්කා❤️සුභ නත්තලක් ඔයාටත් පවුලේ සැමටත්🙏නත්තල සුභ් වෙන්නේ ජේසුගේ උපත් සමරන වාඅරයක් ගානේ අපිත් ජීවිත වල නව උපතක් අත්දැක්කොත් විතරමයි..නැත්තන් චූන් නත්තල් විතරයි.අර්ථයක් නෑ😢
❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤