ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Good job nangiya..! Great explanation...!👏👏👏
@@erangaperera8431 😘👌😇
Niyamai.italy gena balapu vidio walin hodama aka.mamath enna hithagana inne.mage prasna walata pilithuru lebune oyagen witharai malli.thank youuuu
@@pushpaamarasingha6193 ස්තූතියි 😍
@@pushpaamarasingha6193 තව අපි ඉස්සරහට ඔයාලට සරල ඉතාලි භාෂා videos ටිකක් අරන් එන්න හිතුවා... මොකද හිතන්නෙ? 🤓😇
Good @@sindunuwa4019
Tnq මල්ලි පැහැදිලි කරලා කීවා හොද වැඩක් කරන්නෙ අහින්සක මිනිස්සු වෙනුවෙන් බුදුසරණයි ජෙසූ පිහිටයි
ස්තූතියි ඔයාට ගොඩක්.... ජේසු පිහිටයි 😍🔥😍
ඔයාලට තියෙන තව ගැටලු ලියන්න 🤗
මට ඔයගේ නොම්බරේ දෙන්න පුළුවන් ද@@sindunuwa4019
watinawa video ek aththtama bro, digatama mewage update denna minissunta good luck!🤗🤗
@@ebaydropshiper ස්තූතියි ගොඩක් ඔයාට 🙏🏼😘✨ දිගටම බලන්න ✨
ඔයාලට තියෙන තව ගැටලු ලියන්න 🤗.
Jayawewa aiya good luck machan ❤🇮🇹🇱🇰
@@SanukaSandeepa-vx7cm ස්තූතියි සහෝදරයා ගොඩක් ❤️✨
හැමදාම යූටියුබ් හාද ගත්ත අයයි නීති ගැන කතා කරන අයයි කතා කරන්නෙම මෙහෙට වෙන රටවල් වලින් බැහැපු අය ගැන රිෆුජි ගැන හැමදාම එක ම දේ තමා. මොකද විව්ස් ගන්න පුළුවන් එකෙන් නිසා, ජනප්‍රිය වෙනත් තියෙන හොදම මාර්ගය. කොල ඩොකියුමන්‍ට් තියෙන අයට හැමදම කොහෙ හරි වැඩ කරන්නෙ නැතුව තමන්ගෙ දෙයක් පටන් ගන්න බිස්නස් එකක් පටන් ගන්න ඒ වගේ දෙවල් ගැන කරන්න එකෙක් නෑ . පැනපු ගොඩක් උන් ගෙම් ගහනව කෙසෙ වෙතත් සද්ද නොකර හැරිලා යනවා, සමහරු නන්නත්තාරයි, සමහර කාමර සින්ගරි කෑම්ප් වගේ. උන්ට අල්ලපු අත්තත් නැ පය ගහපු අත්තත් නෑ. ඔය ඉන්ටව් එකේ අහන ප්‍රශ්නයි ටිකට උත්තර ඉතාලි ගැන ටිකක් දන්න පාරෙදි හම්බෙලා ලංකවෙ එකෙක්ගෙන් ඇහුවත් කියනවා. ලොකු දෙයක් නැ . ලංකවෙ ඉන්සූරන්ස් කාරයෙක්ගෙන් මැරෙන හැටි දැන ගන්න පුලුවන් වගේ තමා ඉතාලියට පැන්න උන්ගෙන් නීතිය ගැන අහනවා කියන්නෙ..
අදහසට ස්තූතියි 🤗 ඉස්සරහට බිස්නස් ගැන අපි හිතුවා... මම ඒ ගැන research එකක් කරන ගමන්... ඉක්මනිම් දෙන්නම්... ✨🙏🏼
Hoda wedak😊me wage thawa vadagath videos danna🥰danne nethi godak dewal denagattha👍🥰
@@Anuradha19936 ස්තූතියි ඔයාට... ✨🙏🏼 දිගටම අපිව බලන්ඩෝ...😘
@@sindunuwa4019ow oyata Puluwannam articolo 31 genath video ekak passe danna🥰grazie mille
@@sindunuwa4019aniwarayen godak denagena unne nethi dewal denagattha me video eken thank you. Me wage video danna api balan inanwa👌👌
Good Job !! Good Luck !!!❤
@@anomadeniptiyage7306 ස්තූතියි අනෝමා සහෝදරිය ❤️✨
Lonkawata yanna puluwan wediyata liyawllak ganna barida ❤❤❤❤b.s
❤❤ Thank you🎉
@@rangikarashan9869 welcome ✨💪🏻😘
Aiye ara kola neethiya gena monada aranchi.december wala eka denawada🤔
@@ThumeshaniApsaraNandasiri video එකක් ගේන්නම් ඉස්සරහට අනිවා 🙌🏻❤️
Mama enna dubi mage amma enawa ethali mata yanna bareda
Visit awit tyanawda italy eka parak hari ?
නියමයි සහෝ 🎉🎉
ඔයාලට තියෙන තව ගැටලු ලියන්න 🤗..
Click day eka kiynne mokdda
Superb bro vatinava
@@ruchiyavishvajith826 ස්තූතියි මචෝ තව ගැටලු තියෙනවානම් comment එකකින් ලියන්න 😍💥🤩
Nangi mama rumeniya edala awe mage mahaththaya mehe enne kolayak hada ganna vidihak nadda..ayata kola thiyanawa..job thiyanawa
Puluwan oyata 🎉❤
❤❤thank you sudda.
@@AjiLifeTV අයියා... ස්තූතියි ගොඩක් ✨❤️
Family R visa walin gannam ithly wala kochcha kalayak inna onida
Documents tika piliwelata tyanawa nam echcharai pluwan ♥️💥
Wena europe rataka idan avila italy kola hadagena inna puluwanda bro
@@sureshchamara pluwan mehe kauru Hari innawa da ?
aiye. nawatha aplication daaana eka open karaida. me paara apply karala tiyena aya adu hnda
Thama na awa gaman unu unuwe dennam news eka... hada? 😍😍😍😍
Thanx malliyo ❤❤
Thank you too❤
Mn wathu visa akata ithaly awa mn 1 sojon aka gaththa aka 2025/02/12 iwara wenawa Mt meka Lavoro subradinathe sojon akata harawa ganna kohomada
Mage fb page eke number eka tynawa whats app eken txt ekak dann dr ❤❤❤❤
Good job nuwa ❤🫂
@@Dewli868 macho adarei ✨🩷
2024 march 18 dapuwata nulosta thama denawada time 9.01 Verona
❤❤
Thank you Piumii 😍😍
Oman wala inne mn apply kala mehe immigration akak haraha work permit walata Me kramaya sarthakada ..?
Hariyata dala tyanawa nam wade wei karana kena saha pasubima anuwa gdak wenas 🥰🥰
❤❤❤
Family visa එකක් අයදුම් කරලා කොතරම් කාලයක් වගේ යනවා ද කියන්න පුළුවන් ද සමහරවිට
@@indikaroshan6141 ගතවන කාලය කාලෙන් කාලෙට වෙනස් සහෝදරිය ✨
Vest vesa danna nadda.sanharaka vesa
Okkoatama.kalin english wath hadaganna..
Thanks godak
@@AsankaDilrukshi-cv5jw ඔයාටත් Thank you ✨🙏🏼✨
❤️❤️❤️❤️❤️
@@KanthiLewwanda ස්තූතියි ✨😘 ඔයාගේ අදහස එක වචනෙකින් හරි ලියන්ඩෝ...😍😍
Skill ekak wage thiyanawa nam enna barida aiye 😊
@@shehansanjaye4148 tikak ehema amarui aththama kathawa ? Saho 🥲
good jpb
Thank you macho ❤❤
Visit visa awith job karanna maru wenna berida
Malli japan idala visit enne kohomada kiyala denna puluwanda🙏
@@rastabudditraveling මේක බලන්න ✨🙏🏼 th-cam.com/video/UpyxCWY1bIs/w-d-xo.htmlsi=4V5XhGAJczH4DKWE
Enna epa mucho hodata kiyanne
උබට ජපන් ඉදන් ඇවිල්ලා වීසා නැතුව මෙහෙ සරණාගතයෙක් වෙන්න පිස්සුද බං😂
Aderei ❤❤❤❤ bohoma sthuthi denuwath kalata mama Saudi Arabia sita jp theruwan saranaii 🙏🙏
@@SandyaKumari-p6o ස්තූතියි සහෝදරිය අදහසක් එක්කරාට😍💥😍
Meyta hukanna dennawada.kimben pada yanna hukanne❤
Addeh kawda me lingika yachakaya 😂😂 Fake beggers 😍😍😍🙏🙏🙏
Visit visa yawanawada..
Karanna pluwan...
❤
Brother oya yana school eka mk
Mehe government Scl ekakata yanne macho ✨
Nuwa❤
කොල්ලා ඉතින්... 🤗😍🔥
දැන් එම්බසියෙ වීසා වදිනවද?ඇපොයිමන්ට් දාගන්න පුලුවන්න්ද ..නුල්ල ඔස්ත වලට මොකද වෙන්නේ ..
Balan imu ikmanin hariyana seen ekak thamai aranchi 😍😍😍😍
Mama.inne.kuwait.wala.telarin.mahnna.puluwan.mama.asai.itali.wal.rakiyawak.karanna
මම රුමේනියාවෙ ඉන්නෙ. රුමේනියාවෙ ලබන අවුරුද්දෙ ෆුල් ශෙනගන් වෙන නිසා ඉතාලි ඇවිත් රැකියාවක් කරන්න පුලුවන්ද. 😢
😍😍😍
පැම්ලියර් ඇප්ලයි කරම කොචර කලයක් යනවද
VVideo ekak dennam ikmanin...😍😍😍
👍🇮🇹
මේ අක්කාගෙ office එකේ student visa karanawada ?
Ow dr 😍😍😍😍
Visit yawanawada
මම 2025 ඇප්ලයි කලා
මං රුමේනියාවේ ඉඳලා ඉතාලියට ආවේ .තව මම refugi දැම්මේ නැහැ. ඉතින් හැමෝම මට කිව්වා රිපූජී දාන්න එපා දැම්මොතින් කොළ නීතියක් ආපු කාලෙකට කොලේ හදන්න බැහැ කියලා ඒ කතාවට මම බයටrefuge දැම්මේ නැහැ. මට දැනගන්න ඕනාrefuge දැම්මහම අපිට කොළ නීතියකට ඇප්ලයි කරන්න බැරිද
Video ekak dennam oaya tama mata dawas 2,3 k denna research krala dennam hariyatama...
Ane aniwa video ekak danna aa gena
Aniwa 😍😍
අපිට ලංකාවේදී ඉතාලි භාශාව ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවද
ඉදිරියේදී අරන් එනෝ... 🔥😍
Dp education channel eke italian ugannw
💚🤍❤️
@@sohansubhashwara4038 සුද්දා ✨❤️
2023 12 12 දාපුවා තාම නැනෙ😅
Therune na 😮??
සැප්තැම්බර් නුල්ලොස්ත හම්බුනේ.. ස්පොන්සර් .. ඒව ඔක්කොම කැන්සල් කරලද. නුල්ලොස්ත බාරදෙන්න බැරි වෙයිද අපිට.
Podi kalayak yanakota serama hariyanawa iwasan imu 🔥😍🔗
2024 marthu dapu ewa dila iwarada bolonga valin damme 9.3 ghin thama nh
Italy hariyanne nathi nisa lithuania damma ekatath keliya dan 😢
ඇයි මොකො උනෙ?
@jackson000 new rules awane 2025 january thamai update eka enne
ඉතාලියේ ඉන්න ඔස්තාර්ලා 😂
@@kasunfernando2418 😆😆😆
අනේ මට මෙිකට උත්තරයක් දෙන්නකෝ.මම වතුවීසවලට ආවෙිි.
@@inokasudarshi535 ikmanin pilithiru video 1 k dennam 🙏🏼✨
Oya gennapu kena innawada eya thamai karanna ona siyaluma dewala karanna ona
@@SamindaSugith ඒ යා ලංකාවෙිි.මාව මෙහෙට ස්පොන්සර් කරපු ඉතාලි ක්යන කෙනැ කෝල් ආන්සර් කරන්නැ.ඒ මම හිතන්නෙ ලංකාවෙිි ඉන්න මෙිහේ මැරැන හරි වෙන නැති අයගේ ඩීටෙස්වලට හදනවද දන්නැ..ඒ මනුස්සයා නැ.ඒ නමිබර් එකට ගන්නවා ගන්න බෑ අපට. ලංකාවෙිි එක්කෙනා කියනවා ඒ මිනිහා නැත්තන් මොකද කරන්නෙ ඔහොම ඉන්න නීතියක් ආවගමන් කෙලේ දාල දෙන්නමිි කියලා..මට මෙි අඩුම නත්තල් නිවාඩුවවත් දුන්නැ මම මෙි දැන් ඉන්න ගෙදරින්.මට යුරෝත් 600/=යි ලැබෙන්නෙ.දවසම වැඩ.අර නිවාඩු පැය 2කක් තියෙනවා කියනවා නේද අඩුම ඒකවත් නැ.මමත් ඉන්නෙ කරන්න දෙයක් නැති කමට හා.යන්න එන්න අතරමන් වෙන්න බැරිකමට.ආයේ ලංකාවට යන්නවත් මම වියදමිි කර මුදලවත් හොයාගන්නවා කියලා.හිත හදන් ඉන්නෙ..ඒත 600/=ගානේ මම කොචිිචර කලක් ඒ මුදලවත් හදාගන්න මෙහේ නිකන් ඉන්න ඔිනද .නිවාඩුවක්වත් නැතිව.අනේ පුලුවන් කාවම හරි ඉන්නවනමිි මට මෙි කොල හදාගන්න ඒ වැඩ ටික කරලා දෙන්නකෝ.
කෙලේ නැතත් කමක්නැ කන්පැනියකට යන්න පුලුවන් රස්සාවක් හදලා දෙන්න..මම හිතන්නෙ කන්පැනි යන්නනමිි හෙි කොල අනමිිමනමිි තියෙන්න ඔින නේද.?.
2023 12 12 දාපුවා තාම නැනෙ
තේරිලා නැතුව ඇති