ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සින්දුවට මේ වීඩියෝ එකමයි ඕනේ.සිරස රස රිසි ගී එකෙන් තමයි බැලුවේ.ඇස්වලට කදුලු ආවා මේවා දකිනකොට.දැන් මට 33ක් වයස.තාම තනිකඩයි.ආදරේ ගැන අමුතුම හැගීමක් ආවා.2024 මේක අහන අය කෝ ❤️
මේක තමයි original එක . ඒත් මේක නෙවෙයි දැන් හැමෝම ළඟ තියෙන්නේ .. පස්සෙ voice කරපු එකක්.
@@prabathkhOw bro.මේ වීඩියෝ එක මරු.සින්දුවට හොදටම සෙට් වෙනවා.අනික මේක ඉන්න සුදු කෙල්ලත් ලස්සනයි ❤️😊
Me
Meka Mona auruddeda awe?
ඉක්මනටම බැන්දපන් යකෝ...😲😲😲😲
මේ විෂුවල් එක අද වෙනකල්ම ඔලුවෙ තිබුනා...හරිම ලස්සන කාලයකට ආපහු අරගෙන යනව ♥️
Angel Fall
Oya sinduwa isselama giye tnl channel ake 2002 de
මට මේ දැන් වගේ තාමත් මතකයි මේ සිංදුව මුලින්ම PLAY කරන්න පටන්ගත්තේ මීට අවුරුදු 23කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ 10 වසරේ පන්තියේ හිටපු 2001 අවුරුද්දේ මැද ඉඳලා සිරස FM රස රිසි ගී එකෙන්.ඒ කාලේ මේ සිංදුව හොඳට ජනප්‍රිය වුනා.
සිරසේ රසරිසි ගී වලින් තමා ඉස්සෙල්ලාම බැලුවේ
ඔව් අනේ ඇත්තමයි..මම පොඩී ඒ කාලේ..තාමත් ආදරෙයි ඒ ගීතයට ගොඩාක් ..රස රිසි ගී..ආසම වැඩසටහනක්
Sundara kalayak aye yanna bane😪💖💖💖💖💖💖💖💖💖💖💖💖
Adatath hadawathe song eka ❤
Ow😂 video ake in na girl Kanata pata love .Tama hoyanawa set wune naha😢 😂
Ow❤
මේ ජීවිතයය අමතක නොවන කාලයක් මේ සිංදුව අහපු,බලපු කාලේ.ඒ කාලෙ මම 4 වසරේ.ඒ දවස්වල සිරස tv එකේ ගිය වැඩසටහන් හැම එකක්ම ලස්සනයි .මේ අත්දැකීම් මේ වගේම විදපු අය මට reply කරන්න .ජීවිතයෙ අපට පරන මතක විතරයි අන්තිමේ ඉතුරු .
සිරාවටම ඇස්වලට කදුලු එනවා.❤️
@@madusankasooriyarachchi2086 අද අපි ගත කරන ජීවිතය එදා එක්ක බලද්දී අහසට පොලොව වගේ නේද
😙😙😙😙😙
Mata dan 44. Mata mathaka meka api o/l karala gedara inna kale sirase giye (1995). As deka piyagaththama e kaleta aran giya. Lankawe wagema apeth lassana kalr
@@duleekajayathilake ලංකාවේ ලස්සනම කාලෙ
ඉස්කෝලේ යන කාලෙ අහපු සිංදුවක් මේක, මේ සිංදුව ඇහෙනකොට මේ වීඩියෝ එකේ ඉන්න ලස්සන සුද්දි කෙල්ලවත් මතක්වෙනව,
අද පාන්දර 2 විතර ඇහුවේ මේ ගීතය වසර 2004 direct time travel කළා ඒ දැනුන යෝවුන් හැගීම ඒ විදියටම දැනුනා.
ඒ කාලේ ටෙලිනාට්ය කථා හරිම රොමැන්ටික් කියලා හිතෙනවා . 90 දශකයේ ගීත ටෙලිනාට්ය සිනමාව හැම එකකම "ආදරය" තිබුනා .
ඔය වගේ feeling එකක් එන සින්දුවක් තමය් Where Do You GoSong by No Mercy.th-cam.com/video/tyANFcnrM8I/w-d-xo.html
Kalawe hodama dashakaya 90 dashakaya
Angel Falls 1993 Tv Series
Thank you so much. Came to read comments just to get the name of this TV series.
මමත් හොය හොය හිටියේ. මොකක්ද කියලා අහන්න හදනකොටම මේ comment එක දැක්කා. ස්තුතියි
ගොඩක් ස්තූතියි කමෙනට් එකට. මාත් හිතුවෙ චිත්‍රපටයක රූපරාමු කියල.❤❤❤
මට ආරාධනාවක් කලාදෝ....ඔය දෑසේ කොනින් කී කතාවෙන්...බිතු සිතුවම්... ලෙසින් ජීවිතේහී...ආදරෙයී ...ආදරෙයී ..සැමදා මා.....මට ආරාධනාවක් කලාදෝ....ඔය දෑසේ කොනින් කී කතාවෙන්...බිතු සිතුවම්... ලෙසින් ජීවිතේහී...ආදරෙයී ...ආදරෙයී ..සැමදා මා.....මල් යාය කීදේ මට වාසනාවන්තසුවදින් නැවුම් ගී ලියා දී වගේ....මල් යාය කීදේ මට වාසනාවන්තසුවදින් නැවුම් ගී ලියා දී වගේ....පෙර අත් භවේ දී බැදුනා වගේ...ඔබ ආවාද මගේ රැයට අරුණෝද වී...මට ආරාධනාවක් කලාදෝ....ඔය දෑසේ කොනින් කී කතාවෙන්...බිතු සිතුවම්... ලෙසින් ජීවිතේහී...ආදරෙයී ...ආදරෙයී ..සැමදා මා.....දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩනමට පාර පෙන් වූ තරු නෙත් ඔබේ ....දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩනමට පාර පෙන් වූ තරු නෙත් ඔබේ ....රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ..ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නේහයේ...මට ආරාධනාවක් කලාදෝ....ඔය දෑසේ කොනින් කී කතාවෙන්...බිතු සිතුවම්... ලෙසින් ජීවිතේහී...ආදරෙයී ...ආදරෙයී ..සැමදා මා.....මට ආරාධනාවක් කලාදෝ....ඔය දෑසේ කොනින් කී කතාවෙන්...බිතු සිතුවම්... ලෙසින් ජීවිතේහී...ආදරෙයී ...ආදරෙයී ..සැමදා මා.....
අනේ 🥺🥺 පොඩි කාලෙට ආයෙත් ගියා ❤❤
කොයිතරම් ආසාවෙන්ද අහන්නෙලස්සනයි ❤ ❤
ඒකාලේ පිස්සුවෙන් බලපු visual එකක්. අහපු සින්දුවක්.❤ mmm.. Mata 38k wela
Man Mee sinduwaa baladdii iskolee yanwaa...MN hitthuwee nee..ayee Mee sinduwaa Mee video edit akak Akka banna pulwann wei kiyala
පුංචි කාලෙ ඉඳලම ගොඩක් ආස කරපු ගීතයක්
Childhood song..thankz for upload
Jivithe asama sinduwa❤
අපිව පිස්සු වට්ටපු ගීත
එදා වගේම තාමත් ලස්සන සින්දුවක්අවුරුදු ගානකට පස්සෙ අහලත් තාම අලුත්
Love it❤
Love it❤️ඒ හැගිම හදවතට දැනෙනවා. 33 years වෙලත් තාමත් කැමතිම සිංදුව
awesome. Do you have any other rasa rising gee clips plz upload..😊
Song eka wagema visual ekatath harima asai❤
Man aasama sinduva❤
මං ආසම visual එකක්
මේ විඩියෝ එකමයි සෙට් වෙන්නෙ හිතට
There was another sinhala song with a music video of the English movie of " walk in the clouds .." in Rasa risi gee list ... Searching for it ... 😢
ආයේ අතීතයට ගියා❤️❤️👈
😢
Meka sirase yankota mama 3 vasare ❤
favourite since 2001 ...
I am here for this video in 2024
E dawaswala mama asa wechcha sinduwak. I liked the visual more.
Mn godak kemathi....me song ...thank you so much
I have many memories with this song That time is finished but I love it’s memories but tears falling 😪❤️❤️2022
Angel Fall - TV Series ❤❤
ඇත්තටම, මමත් මුලින්ම මේ සිංදුවට දැක්ක visual එක තමයි, ඒ ත් මට මතක ITN එකේ වගේ
Sirasa tv
Dilinuwan❤
Sirasa rasa risi gee wala asama sinduwa...
Any idea what is the name of the movie this video belong to ?🤔
Great song ❤❤❤❤❤❤❤❤❤
Thamath ahanawa 2023❤
Mage favourite song 😍
Sirasa tv ❤😢😊🎉
How to feel your love ❤ but now😢
Still cherishes❤
Dilinuwan Weerasinghe ❤❤
2023❤❤❤විරජ් ❤😢😢😢
❤
අඩෝ 😥😥😥
What is this movie in the video?? looking this for years/...!!
Me too
Did you find the name of the movie?
As I remember something like "Angels Fallen"
@@HBACPradeep no. It's not the movie.
@@ilovereadingthebibletoday.2633 ahh ok.. thanks
❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤
What is the name of this movie?
Its a american Tv series way back in 1993 angel falls. Starred by cassidy rae
@@Daddythecook Thank You!!! 👍❤️😍💕❣️📚🥰😊☺️😘
@@Daddythecook thanks
01/09/2024
2025
2023/09/30
❤❤
මේ සින්දුවට මේ වීඩියෝ එකමයි ඕනේ.සිරස රස රිසි ගී එකෙන් තමයි බැලුවේ.ඇස්වලට කදුලු ආවා මේවා දකිනකොට.දැන් මට 33ක් වයස.තාම තනිකඩයි.ආදරේ ගැන අමුතුම හැගීමක් ආවා.2024 මේක අහන අය කෝ ❤️
මේක තමයි original එක . ඒත් මේක නෙවෙයි දැන් හැමෝම ළඟ තියෙන්නේ .. පස්සෙ voice කරපු එකක්.
@@prabathkhOw bro.මේ වීඩියෝ එක මරු.සින්දුවට හොදටම සෙට් වෙනවා.අනික මේක ඉන්න සුදු කෙල්ලත් ලස්සනයි ❤️😊
Me
Meka Mona auruddeda awe?
ඉක්මනටම බැන්දපන් යකෝ...😲😲😲😲
මේ විෂුවල් එක අද වෙනකල්ම ඔලුවෙ තිබුනා...
හරිම ලස්සන කාලයකට ආපහු අරගෙන යනව ♥️
Angel Fall
Oya sinduwa isselama giye tnl channel ake 2002 de
මට මේ දැන් වගේ තාමත් මතකයි මේ සිංදුව මුලින්ම PLAY කරන්න පටන්ගත්තේ මීට අවුරුදු 23කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ 10 වසරේ පන්තියේ හිටපු 2001 අවුරුද්දේ මැද ඉඳලා සිරස FM රස රිසි ගී එකෙන්.ඒ කාලේ මේ සිංදුව හොඳට ජනප්‍රිය වුනා.
සිරසේ රසරිසි ගී වලින් තමා ඉස්සෙල්ලාම බැලුවේ
ඔව් අනේ ඇත්තමයි..මම පොඩී ඒ කාලේ..තාමත් ආදරෙයි ඒ ගීතයට ගොඩාක් ..රස රිසි ගී..ආසම වැඩසටහනක්
Sundara kalayak aye yanna bane😪💖💖💖💖💖💖💖💖💖💖💖💖
Adatath hadawathe song eka ❤
Ow😂 video ake in na girl Kanata pata love .Tama hoyanawa set wune naha😢 😂
Ow❤
මේ ජීවිතයය අමතක නොවන කාලයක් මේ සිංදුව අහපු,බලපු කාලේ.ඒ කාලෙ මම 4 වසරේ.ඒ දවස්වල සිරස tv එකේ ගිය වැඩසටහන් හැම එකක්ම ලස්සනයි .මේ අත්දැකීම් මේ වගේම විදපු අය මට reply කරන්න .ජීවිතයෙ අපට පරන මතක විතරයි අන්තිමේ ඉතුරු .
සිරාවටම ඇස්වලට කදුලු එනවා.❤️
@@madusankasooriyarachchi2086 අද අපි ගත කරන ජීවිතය එදා එක්ක බලද්දී අහසට පොලොව වගේ නේද
😙😙😙😙😙
Mata dan 44. Mata mathaka meka api o/l karala gedara inna kale sirase giye (1995). As deka piyagaththama e kaleta aran giya. Lankawe wagema apeth lassana kalr
@@duleekajayathilake ලංකාවේ ලස්සනම කාලෙ
ඉස්කෝලේ යන කාලෙ අහපු සිංදුවක් මේක, මේ සිංදුව ඇහෙනකොට මේ වීඩියෝ එකේ ඉන්න ලස්සන සුද්දි කෙල්ලවත් මතක්වෙනව,
අද පාන්දර 2 විතර ඇහුවේ මේ ගීතය වසර 2004 direct time travel කළා ඒ දැනුන යෝවුන් හැගීම ඒ විදියටම දැනුනා.
ඒ කාලේ ටෙලිනාට්ය කථා හරිම රොමැන්ටික් කියලා හිතෙනවා . 90 දශකයේ ගීත ටෙලිනාට්ය සිනමාව හැම එකකම "ආදරය" තිබුනා .
ඔය වගේ feeling එකක් එන සින්දුවක් තමය් Where Do You Go
Song by No Mercy.th-cam.com/video/tyANFcnrM8I/w-d-xo.html
Kalawe hodama dashakaya 90 dashakaya
Angel Falls 1993 Tv Series
Thank you so much. Came to read comments just to get the name of this TV series.
මමත් හොය හොය හිටියේ. මොකක්ද කියලා අහන්න හදනකොටම මේ comment එක දැක්කා. ස්තුතියි
ගොඩක් ස්තූතියි කමෙනට් එකට. මාත් හිතුවෙ චිත්‍රපටයක රූපරාමු කියල.❤❤❤
මට ආරාධනාවක් කලාදෝ....
ඔය දෑසේ කොනින් කී කතාවෙන්...
බිතු සිතුවම්... ලෙසින් ජීවිතේහී...
ආදරෙයී ...ආදරෙයී ..
සැමදා මා.....
මට ආරාධනාවක් කලාදෝ....
ඔය දෑසේ කොනින් කී කතාවෙන්...
බිතු සිතුවම්... ලෙසින් ජීවිතේහී...
ආදරෙයී ...ආදරෙයී ..
සැමදා මා.....
මල් යාය කීදේ මට වාසනාවන්ත
සුවදින් නැවුම් ගී ලියා දී වගේ....
මල් යාය කීදේ මට වාසනාවන්ත
සුවදින් නැවුම් ගී ලියා දී වගේ....
පෙර අත් භවේ දී බැදුනා වගේ...
ඔබ ආවාද මගේ රැයට අරුණෝද වී...
මට ආරාධනාවක් කලාදෝ....
ඔය දෑසේ කොනින් කී කතාවෙන්...
බිතු සිතුවම්... ලෙසින් ජීවිතේහී...
ආදරෙයී ...ආදරෙයී ..
සැමදා මා.....
දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
මට පාර පෙන් වූ තරු නෙත් ඔබේ ....
දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
මට පාර පෙන් වූ තරු නෙත් ඔබේ ....
රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ..
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නේහයේ...
මට ආරාධනාවක් කලාදෝ....
ඔය දෑසේ කොනින් කී කතාවෙන්...
බිතු සිතුවම්... ලෙසින් ජීවිතේහී...
ආදරෙයී ...ආදරෙයී ..
සැමදා මා.....
මට ආරාධනාවක් කලාදෝ....
ඔය දෑසේ කොනින් කී කතාවෙන්...
බිතු සිතුවම්... ලෙසින් ජීවිතේහී...
ආදරෙයී ...ආදරෙයී ..
සැමදා මා.....
අනේ 🥺🥺 පොඩි කාලෙට ආයෙත් ගියා ❤❤
කොයිතරම් ආසාවෙන්ද අහන්නෙ
ලස්සනයි ❤ ❤
ඒකාලේ පිස්සුවෙන් බලපු visual එකක්. අහපු සින්දුවක්.❤ mmm.. Mata 38k wela
Man Mee sinduwaa baladdii iskolee yanwaa...MN hitthuwee nee..ayee Mee sinduwaa Mee video edit akak Akka banna pulwann wei kiyala
පුංචි කාලෙ ඉඳලම ගොඩක් ආස කරපු ගීතයක්
Childhood song..thankz for upload
Jivithe asama sinduwa❤
අපිව පිස්සු වට්ටපු ගීත
එදා වගේම තාමත් ලස්සන සින්දුවක්
අවුරුදු ගානකට පස්සෙ අහලත් තාම අලුත්
Love it❤
Love it❤️ඒ හැගිම හදවතට දැනෙනවා. 33 years වෙලත් තාමත් කැමතිම සිංදුව
awesome. Do you have any other rasa rising gee clips plz upload..😊
Song eka wagema visual ekatath harima asai❤
Man aasama sinduva❤
මං ආසම visual එකක්
මේ විඩියෝ එකමයි සෙට් වෙන්නෙ හිතට
There was another sinhala song with a music video of the English movie of " walk in the clouds .." in Rasa risi gee list ... Searching for it ... 😢
ආයේ අතීතයට ගියා❤️❤️👈
😢
Meka sirase yankota mama 3 vasare ❤
favourite since 2001 ...
ඔය වගේ feeling එකක් එන සින්දුවක් තමය් Where Do You Go
Song by No Mercy.th-cam.com/video/tyANFcnrM8I/w-d-xo.html
I am here for this video in 2024
E dawaswala mama asa wechcha sinduwak. I liked the visual more.
Mn godak kemathi....me song ...thank you so much
I have many memories with this song That time is finished but I love it’s memories but tears falling 😪❤️❤️2022
ඔය වගේ feeling එකක් එන සින්දුවක් තමය් Where Do You Go
Song by No Mercy.th-cam.com/video/tyANFcnrM8I/w-d-xo.html
Angel Fall - TV Series
❤❤
ඇත්තටම, මමත් මුලින්ම මේ සිංදුවට දැක්ක visual එක තමයි, ඒ ත් මට මතක ITN එකේ වගේ
Sirasa tv
Dilinuwan❤
Sirasa rasa risi gee wala asama sinduwa...
Any idea what is the name of the movie this video belong to ?🤔
Great song ❤❤❤❤❤❤❤❤❤
Thamath ahanawa 2023❤
Mage favourite song 😍
Sirasa tv ❤😢😊🎉
How to feel your love ❤ but now😢
Still cherishes❤
Dilinuwan Weerasinghe ❤❤
2023❤❤❤විරජ් ❤😢😢😢
❤
අඩෝ 😥😥😥
What is this movie in the video?? looking this for years/...!!
Me too
Did you find the name of the movie?
As I remember something like "Angels Fallen"
@@HBACPradeep no. It's not the movie.
@@ilovereadingthebibletoday.2633 ahh ok.. thanks
❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤
What is the name of this movie?
Its a american Tv series way back in 1993 angel falls.
Starred by cassidy rae
@@Daddythecook Thank You!!! 👍❤️😍💕❣️📚🥰😊☺️😘
@@Daddythecook thanks
01/09/2024
2025
2023/09/30
❤
❤❤