Anivarenma amma pihita venava math loku balaporuththuvqkin ammatai jesu bilindhatai yatchya kara dhan mata 3 months venava vishvasaya atharinna epa jesu pihitai akke
Amma apeta niroge drupatuak danna.mame mhattue amma thatae kardanna. Amma dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna amma. ❤🙏🙏🙏🤲🤲
Adara maniyani mata ikmanta chuti daru payiyek labadenna adara amme man obawahansege madihathkama illa sitinawa mata wishwasai mn aniwaryen obawansege pihiten amma kenek wenwa kiyala❤😊
Mata pihita wenna meniyani. Mage awurudu 3ka kiri sihinaya sebe karala denna meniyani. Minissunge apahasa walin mawa galawa ganna meniyani. Mawa ikmanata amma kenek karanna meniyani.
අනේ මෑණීයනේ මගේ කිරි සිහිනය සෑබෑ කර දුන මැනව.🙏🙏
Deva ammey mage duwavath kusaye enna daruvavath ආරක්ෂා kara දුන manava .Amen
Mage duwata hoda nirogi දරුවෙක් bihi kara ganimata වරම් laba duna manava .🙏❤️
ගර්බශය ඇති සියලු ලෙඩ රෝග දුරු කොට ලස්සන නිරොගි දරුවෙක් ලබා දෙන්න අම්මා
ගර්භවාස මෑනියනී මගේ සහා දරු සම්පත් පතනා සෑම අම්මා කෙනෙකුගේම දරු සිහිනය ඔබතුමියගේ පිහිටෙන් ලැබේවා !!!
Anivarenma amma pihita venava math loku balaporuththuvqkin ammatai jesu bilindhatai yatchya kara dhan mata 3 months venava vishvasaya atharinna epa jesu pihitai akke
බොහොම ස්තුතියි ❤️
Ow mamth mother maryta❤ pray karanawa.. ඇයගේ පිහිට අපිට ලැබෙනවා.. දරුවන් බලාපොරොත්තු වෙන හෑම පවුලක බලාපොරොත්තු ඉශ්ට වේවා.. මාගේ යහපත් සිතුවිල්ලෙන් අප දෙදෙනාගේ කිරි සිහිනය සෑබෑ කර දෙන ලෙස අප වෙනුවෙන් දෙව් පුතු ඉදිරියේ මැදහත් වුන මැනව දේව මෑණියනී. ආමේන්❤❤❤❤
ගර්භවාස මෑනියනී මම බෞද්ධ ... අනේ ගර්භවාස මෑනියන්ගේ නාමයෙන් මට අගපසග සම්පූර්ණ නිරෝගි දරු පැටියෙක් ඉක්මනින් මාගේ කුස පිලිසිදගනිත්වා...අවුරුදු 5ක අපේ කිරිසිහිනය ඉක්මනින් ඉටුකරලා දෙන්න මගේ මෑනියනී.ආමේන් 🙏
මා හට පිහිට වන්න මෑණියනී.ඉකමනින් මා මවක් වන්නට ඔබ ආශිර්වාද කරන්න මෑණියනී
.මන් ගොඩාක් ආසවෙන් බලන් ඉන්නවා අවුරුදු 3ක ඉදන්.මේ මාසේ මගේ ඒ අහින්සක බලාපොරොත්තු ඉශ්ට කර දෙන්න මෑණියනී . ගොඩාක් විශ්වාසයකින් ඉන්නේ මෑණියනී මවක් වෙන්න ආශිර්වාදය කරන්න දේව අම්මේ ආමේන්.🥺❤
ගර්භවාස දේවමෑණීයනී,මාගේ ශරීරය ද ,කුසද නීරෝගී කර මේ මස සියලු අගපසගයන්ගෙන් යුතු ,නීරෝගිමත් , නිවුන් දරු දියණියන් දෙදෙනෙක් ලබා ගැනීමට මට ආශිර්වාදය ලබා දෙන්න මෑණියනී. මාගේ කිරිසිහිනය සෑබෑවක් කරගැනීමට මට ආශිර්වාදය ලබාදෙන්න ගර්භවාස දේව මෑණියනී ..ආමෙන්
Maniyani mage kiri sihene ishata kara dnna
මා හට පිහිට වන්න මෑණියනී.ඉකමනින් මා මවක් වන්නට ඔබ ආශිර්වාද කරන්න මෑණියනී
.මන් ගොඩාක් ආසවෙන් බලන් ඉන්නවා අවුරුදු 3ක ඉදන්.මේ මාසේ මගේ ඒ අහින්සක බලාපොරොත්තු ඉශ්ට කර දෙන්න මෑණියනී . ගොඩාක් විශ්වාසයකින් ඉන්නේ මෑණියනී ආමේන්.🥺❤
ගර්භවාස මෑණියනි දරු ප්‍රසූතිය කරදරයකින් බාදාවකින් තොරව කරගන්න දිරිය ශක්තිය මා හට ලබා දුන මැනවි ........❤
ඝර්බවාස දේව මැණියනි.. මගේ අවුරුදු 4ක කිරි සිහිනය සැබෑ කර දෙනු මැනවී.. නිදුක් නිරෝගි වාසනාවන්ත ලස්සන දරු පැටියෙකු මගේ කුස පිළිසිඳ ගනිත්වා...!!! නිරෝගිව මගේ කුසේ වැඩෙන එම දරුවා නව මස සම්පුර්න කර සුදුසු කල මේ ලොවට බිහි කරන්නට ශක්තිය ධයිර්ය ලැබේවා...!!! 🙏🙏🙏🙏🙏
ගර්භවාස දේව මෑණියේ ඔබගේ ආශිර්වාදය දෙන්න මගේ අම්මේ මගේ දරැවට ආශිර්වාද කරන්න මගේ අම්මේ. ❤🙏එයාව මගේ කුස තුල හොදින් වඩවන්න මගේ අම්මේ🙏
Amen Gesu!!!!♥♥♥♥♥♥♥
ගර්භවාස මැනියනි මගේ කුසෙහි වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගි අන්ග සම්පුර්ණ පැටියෙක් ලෙස මෙලොව එලිය දැකිමට ඔබ තුමියගේ අරාක්ශාව ලබා දුන මැනව. ආමෙන්
ගර්භවාස මෑනියනී,මාගේ කිරි සිහිනය මේ මාසයෙ සෑබැ කර දෙන්න අම්මේ..මා වගේම සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබැ වන්නට ආශිර්වාද කල මැනව..
ගර්බාවස මැනියනෙ මගෙ කුසටත් ඔබ ට්තුමිය කැමති සෙක්නම් දරු සම්පතක් ලබා දුන මැනව.ආමෙන් .🙏🙏🙏
Dewa maniyane mage kiri සිහින සැබෑ කරලා දෙන්න.e වගේම සියලු දෙනාගේ kiri සිහින සැබෑ වේවා ..
Amma apeta niroge drupatuak danna.mame mhattue amma thatae kardanna. Amma dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna amma. ❤🙏🙏🙏🤲🤲
Grabawasa maniyani mage kusaya ashirwada kala manawa amen
Ane garbawasa dewa amme...mageth daruwan balaporoththu wena anith siyaluma ammalageth a sihinaya hebee karanna amme!!🥺❤️❤️❤️❤️❤️❤️🙏Amen
Adara maniyani mata ikmanta chuti daru payiyek labadenna adara amme man obawahansege madihathkama illa sitinawa mata wishwasai mn aniwaryen obawansege pihiten amma kenek wenwa kiyala❤😊
අනේ මෑණියනේ මගෙ කුසේ වැඩෙන දරුවාටත් ආශිර්වාද කර මැනව.මාද ආශිර්වාද කර දුන් මැනව ❤❤අම්මේ
නිදුක් නිරෝගීමත් දරු පැටියෙක් මේ ලොකෙට බිහි කරන්න ආශිර්වාද කර මැනව.❤❤💕🤰
ගර්භවාස මෑණියනී ඔබේ ආශිර්වාදයෙන් මා හට ඉක්මනින් දරු සම්පතක් ලබා දුන මැනවි.මේ මාසෙ මා හට කිරි සිහිනයක් දැක ගන්නට මා මවක් වන්නට ආශිර්වාද කරන්න දේව අම්මේ .ආමේන් ❤
Garbawasa maniyani mage daruwa me loketa enna thawa dawas dekai.mage me wedanawa adu kala manawa.maniyani mage daruwawa kisima karadarayak nathuwa me loketa bihi karanna waram denna.mage punchi puthawa hospital idan aran yabbi oba thumiyage depa mula oppu karanna waram denna.mage daruwath ragena oba thumiyage sewanata wadinna matath daruwatath ashirwada kala manawa.amen 🙏🙏🙏
Ane maniyani Mage kusathula sitina daruwa araksha Karla denna maniyani 😓🙏❤️
ගර්භවාස දේව මෑණියනි මම වසර පහක කාලයක් පුරා බලාපොරොත්තුවෙන් සිටින මවක් වීමේ සිහිනය ඔබතුමියගේ පිහිට ආශිර්වාදය සහ මධ්‍යස්ථකමින් සැබෑ කර දුන මැනවි. ආමෙන්
Mage kuse sitina kalalayath mawath mage mahaththayawath araksha kara menawi mage jesu amme
Garbasha maniyani mage kusa thula wedena daru petiyath siyaluma ammlage kusath araksha kara Nirogimath daruwek lebenna amme❤
අපි හැම දාමත් ජේසුගේ❤❤❤❤❤❤❤
ගර්භවාස අම්මෙ මා හට කරදරයකින් තොරව නිරෝගී දරුවෙකු මෙලොවට බිහි කිරීමට ඔබතුමියගේ ආශිර්වාදය මා හට ලබා දෙන්න අම්මේ
ගර්භවාස මෑනියනී මගේ කුසේ ඉන්න දරැ පැටියාව අරක්ෂා කරලා දෙන්න කිසිම කාරදරයක් විපතක් වෙන්නෙ නැතුව මෑණියනි❤❤❤❤❤❤
Mage kuse sitina daru patiya siyalu aga pasagayangen samburna pinwantha daru patiyek wewa
Garbawasa meniyani matath nirogimath niun darun pilisida genimata heki wewa, haleluya, amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage kusata pinwath daru patiyek pilisida ganithawa.siyalu mawu warunge praththana itu wewa!!!
Eya esema siduwewa... Amen.....
🥰🙏
Garbhawasha maniyani mage kuse niduk නිරෝගී පින්වත් අංගසම්පූර්න නිවුන් දරුවන් පිලිසිද ගැනීමට ආශිර්වාද කල මැනවි
ගර්භවාස දෙව මෑනියගේ ..මගේ කිරි සිහිනය සැබෑ කර දුන මැනව.... සියලු අගයන්ගේන සම්පුර්ණ දරුවේකු සුදුසු කලදී බිහි කරන්නට ඔබ තුමියගේ අශිර්වාදය ලබා දුන මැනවි 🙏🙏🙏
ගර්බවාස දේව මැණියෙනි මගෙ කුසේ සිටින දරුවා වැඩි වර්දනය කර, ප්‍රසුතියේදී වේදනාව දරාගැනීමට මට ශක්තිය හා දෛරය ලබා දුන මැනව. 🙏🙏🙏.
Garbawasa maniyanii mage kuse ina daru patiya nirogi anga sampurana darupatiyek lesa mge athata denna maNiyaniiiii
Ma mawak wenna parthana karanwa maniyani. Mage athulu daruwan nomathi siyaluma ammawarunge kiri sihinaya ikamanin itu wewa..
Amen 🙏
Sthuthi garbawasa maniyani mage nangiwath daru patiyawath araksha kalata
Garbawasa dewa maniyani me masema mage kuse pinwath daruwek pilisida ganimata pihita wenna amen
ස්තුතියි ජේසු අම්මේ ❤️😘
maniyane daru prasuthiya kisidu karadayakin thorawa kraganimata shakthiya duna manawa..🙏🙏
🌷🙏AMEN🙏🌷
ගර්භවාස මෑණියනි අප නිසා යාච්ඤා කළ මැනව!!!
Mage dhiyaniyage dharu geba reka ganna meaniyani
Garba wasa meniyani mage Saha siyalu denage kiri sihina itu Kara denu menavi
MAMA MARY, we plead for a miracle
I receive I believe thank you Amen and amen ❤️❤️❤️🙏🙏🙏
Apa Nisa Madihath Uwa Manawa Dewa Amme.
mother marry thankue jeases amen 🙏
ane garba wasa maniyani me mase mage kusata daruwau pilisida ganna maniyani mata pihita wenna maniyani
Oya wishwasayema inna. Mniyan aniwaruen obe illeema ishta karanawa. Jesu pihitai
Amen maniyani.mage.jesu amme🙏🙏🙏
❤❤❤❤
Ane adara amme mta baba labenna lagai eth man dn leda wela inne. Matai babatai kisima karadarayak nathiwa obage asirwadaya laba denna amme
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanai mahathayo Jesu Pihitai
ගොඩාක් ස්තුති. ඔයාටත් ජේසු පිහිටයි . 🙏
ඔබ කුස තුළ පිළිසිඳ ගත් ජේසු දරු ගැබේ
රැකුමට නුඹ විඳි පීඩා නෑ සැලකූවේ
ජනිත කලා දේව පුතා ලොව පිනනා සේ
අම්මේ නුඹ මවයි උතුම් දෙව් දරු සැමගේ
වන්න මවක් ලොවට උතුම් මටත් නුඹ වගේ
දෙන්න ලොවට ජේසු පුතෙක් තවත් නිසි අගේ
වරම් දෙන්න මටත් අම්මේ අයැද සමිදුගේ
රැකගන්නට නුඹ රැකු ලෙස මගේ දරු ගැබේ
දවස් ගෙවී මාස ගෙවී එදවස පැමිණේ
සුදු පැටියෙකු දෝත දරනු වාසනා දිනේ
දොවන්න මා ආසිරියෙන් දිරි වඩා සිතේ
ඉපිලෙන්නට උකුලෙ හොවා සිඟිති කිරි කැටේ
Meka mama kiuwe.puluwan nam melodi ekak dala release karanna
ගොඩාක් ස්තුති ඔයාට. මන් ඉක්මනින්ම මේක release කරන්නම්. ජේසු පිහිටයි .
@@christianhymnssinhala5823 ගොඩක් ස්තුති. ජේසු පහිටයි.!!
@@prasadinimesha5393 ඔයාව contact කරගන්න විදිහක් කියන්න පුලුවන්ද?
@@christianhymnssinhala5823අනේ සමාවෙන්න. මං ලංකාවෙි නෙවෙයි ඉන්නේ නම්. Social media use කරන්නෙත් නෑ. Phone number මේකට දාන්නත් බෑනේ. ඇයි මොකක් හරි අවුලක්ද
@@prasadinimesha5393 ඔබ කුස තුල පිලිසිදගත් දේව දරූ ගබේ
රැකුමට නුබ විදිපීඩා නෑ සැලකුවේ
කැපකරන්න දිවියම මගෙ මටත් නුබ වගේ
ලබාදෙන්න මටත් අම්මෙ අම්මා නාමේ
Mata pihita wenna meniyani. Mage awurudu 3ka kiri sihinaya sebe karala denna meniyani. Minissunge apahasa walin mawa galawa ganna meniyani. Mawa ikmanata amma kenek karanna meniyani.
Daruvaku pilisida ganima anga sampurna asirwada kala manavi
❤😊
Mage kirisihineda daruwan pathana oblageda kirisihine sebewewa
Apage GARBAWASHA DHEWA MANIYANI Apa nisa Madihath una Manava💒💒💒💒💒
🙏🙏🙏
🙏❤❤❤🙏
Maniyani obe pihita apata danaya kala manawee
Daru sampathk pilisida ganiwa.
3:48
Garbawasa dewa ammage mangallaya kawadda kiyala kiyann puluwanda 🙏🙏🙏🙏
Ada mangallaya. Kochchikade pallansena
Koheda thiyenne me church 1
Negombo kochchikade පල්ලන්සේන
කඩවත tiyanawa
ගර්භාස දේවමෑනියන්ගේ පල්ලිය කොහෙද තියෙන්නෙ...
Kochchikade pallansena
Modara Rajamalwatte ekak thiyanawa
😭😭😭😭😭😭😭😭😭😭
😭🪔🙏❤️
ඔබගෙන් බොහෝ දෙනෙක් බයිබලය කියවා නැති අතර දෙවියන් වහන්සේව මුණගැසී නැත. ඔබ බයිබලය කියවන්නේ නම්, එහි පවසන්නේ ඔබ යක්ෂයෙකුට යාච්ඤා කරන බවයි! ඇයි ඔහ්, අද ඔබට ශුද්ධාත්මයාණන් ලබා ගත හැකි විට ඔබ යක්ෂයන්ට යාච්ඤා කරන්නේ ඇයි? මේ වගේ මෝඩ වැඩ කරලා ඔයාගේ ආත්මය සාතන්ට දෙන්න එපා!