මාතෘත්වයේ උදාර ආදර්ශෙනි | Rev. Fr Cecil Joy Perera | Uthpala Gajamanne | Mount Zion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 119

  • @kasunthilanga1831
    @kasunthilanga1831 3 หลายเดือนก่อน +3

    අවුරුදු 11ක් බැදලා මාව අම්මෙක් වුනේ මැනියනි ඔබේ පිහිටෙන් ❤️🌹

  • @Dulajdecroos
    @Dulajdecroos 2 ปีที่แล้ว +27

    මාතෘත්වයේ උදාර ආදර්ශෙනී
    ගවිඳු කුලකතුන්ගෙ වස්ත්‍රයෙන් සැරසුනී
    සාම කුමර දේව පුතුන් උපත ගෙනඳුනී
    පිදුම් ලබන මුල්ම සත්ප්‍රසාද නිවසෙනී
    ගර්භවාස මෑණි යදින අප නිසා
    ඔබේ දියණි අපේ සියලු මව්වරු උදෙසා
    යදින්න ඔබ පුතුන් අභියසා
    ඔබ වගේම සුද්දවන්ත මවක් වන ලෙසා
    ආන මෑණියන් කුසින් මෙලෝ බිහිවුනේ
    ජන්ම දොස් නිදොස් ව ඉපිද සුසුදුව වැඩුනේ
    දේව මාලිගාවෙ පුංචි වයසෙම රැඳුනේ
    දේව පුතුන් කුස දරනට වාසනා වුනේ
    තබා සුරත ඔබ කුසමත ජේසු පුතු වෙතින්
    සැම රැකවරණය සදන්න කුස පළදරමින්
    නිරෝගි දරු උපත දෙන්න තිරි සවිය දෙමින්
    ගර්භවාස මෑණියනී යදිනු භති සිතින්
    භාර වුනේ කරදර නැති දරු උපතකටයි
    ලද මව් පදවිය වෙනුවෙන් තුති පුදන්නටයි
    දෙව් තිළිණය ලද ලෙසින්ම භාර ගන්නටයි
    නාසරතේ පව්ල වගේ දිවි ගෙවන්නටයි

    • @charithaekanayake52
      @charithaekanayake52 2 ปีที่แล้ว +4

      ඔබට ජේසු පිහිටයි!!!!! මම බෞද්ධයෙක් වුනත්, ඔබේ ආගම විශ්වාසයෙන් අදහනවා. විශ්වාසය කොතෙක්දැයි කියනවා නම් දරුවන් නැතිව සිටි මම අද ගැබිණියක්. ආදර මෑණියනි මාගේ කුසේ බිලිඳු ආරක්ෂා කර දුන මැනවි ආමෙන් !!!!! Thank you very much for the lyrics. God bless you. !!!!

    • @dilakshibimalka8571
      @dilakshibimalka8571 ปีที่แล้ว

      ​@@charithaekanayake52 අනේ ඇත්තමද අම්මා ? මාත් බෞද්ධ .ඒත් මං දවස් දෙකතුනක ඉදලා ගර්භවාස පල්ලිපවා ගියා..මුකුත්ම ගිහින් කියන්න දන්නේ නැතිනිසා ටිකක් search කලේ..ඔයාගේ මැසේජ් එකත් දැක්කා ඒ නිසා..මට කියන්න පුළුවන් ද ඔයාට යාඣ්ඣා කරද්දී ඔයා මොනවද ගිහින් කිව්වේ කියාලා ?

    • @dilakshibimalka8571
      @dilakshibimalka8571 ปีที่แล้ว

      ​@@charithaekanayake52 අනික ජේසුතුමන් ලගට ගිහින් කිව්ව යාඣ්ඣා මොනවද අම්මා ?

    • @charithaekanayake52
      @charithaekanayake52 ปีที่แล้ว

      @@dilakshibimalka8571 මම අද තමයි ඔයාගේ msg එක දැක්කේ. අනේ මම යාඥා කරන්න පිළිවෙල දන්නේ නැහැ. ගල් ලෙනෙහි යඥා පොත මගේ ගාව තියෙනවා. මම ඒක හැමදාම කියවනවා. දැන් මට බබාව හම්බ වෙලා මාසයක්. දිගටම පන්සිල් ගන්න ගමන් ඒ පොතත් කියවලා ආශීර්වාද ඉල්ලනවා.

    • @charithaekanayake52
      @charithaekanayake52 ปีที่แล้ว

      @@dilakshibimalka8571 ඔයාට ඕනි දේ ඔයා හදවතින්ම විස්වසෙන් ඉල්ලන්න. ඒ ගමන් treatment පැත්තත් බලන්න.

  • @oshanifrenando4257
    @oshanifrenando4257 2 ปีที่แล้ว +14

    අාදර දේව අාමිමේ මාගේ කුසේ සිටින සිගිත්තාව රැක දුන මැනව.....එ වාගේම සියලු අමිමලාව රැක දේනන අාමෙින්

  • @WasanahansamaliHansamali
    @WasanahansamaliHansamali 3 หลายเดือนก่อน

    මෑණියනි මාගේ කුසේ සිටින දරුවා ආරක්ෂා කල මැනවි 🙏 ආමේන් ✝️

  • @nikilfernando812
    @nikilfernando812 2 ปีที่แล้ว +7

    Adara amme ගර්භණී මව්වරුන් සියලු දෙනාම ආරක්ෂා kala manawa

  • @oliviabridni6007
    @oliviabridni6007 4 หลายเดือนก่อน +2

    මාවත් මගේ දරු පැටියාවත් ආරක්ෂා කර දෙන්න අම්මේ. මගේ දරු පැටියා නිරෝගී දරුවෙක් වේවා !! මට මෙන්ම අනෙකුත් ගර්භනි මව්වරුන්වත් ආරක්ෂා කරන්න අම්මේ.
    ජේසු පිහිටයි 🥺❤

  • @harshiniperera
    @harshiniperera ปีที่แล้ว +2

    Garbawasa Maaniyani..mage paulath sampurna wenna matai mage mahattayatai puthek laba denna kiyala obathumiyata yaghya karanawa..
    Amen...

  • @malithitharindu3678
    @malithitharindu3678 2 ปีที่แล้ว +7

    අනේ ජේසූ අම්මේ මගේ කුසේ ඉන්න මගේ බාබාව ආරක්ෂා කර දුන මැනව. නිරෝගීව සුව දුන මැනවී ... ජේසූ පිහිටයි 🙏🙏🙏

  • @nithinideshani7944
    @nithinideshani7944 12 วันที่ผ่านมา

    දේව අම්මේ මගේ කුස යහපත්, නිරෝගි දරුවෙකුගෙන් පුර්ණ කල මැනව! ආමෙන් ❤

  • @LakshikaSewwandi-iz5ir
    @LakshikaSewwandi-iz5ir ปีที่แล้ว +1

    ආදර දේව අම්මේ මගේ කුසේ සිටිනා බිලිදු ආරක්ෂා කර නිරෝගී කර දුන මැනව. සියලු කරදර වලින් ආරක්ෂා කර දුන මැනව. Amen🙏

  • @denikasewwandi
    @denikasewwandi ปีที่แล้ว +1

    මැණියනි මාගේ කුසේ සිටින බිළිඳු ආරක්ෂා කර දෙන්න මෑණියනී .🙏🙏🙏

  • @PereraBimsari
    @PereraBimsari หลายเดือนก่อน

    ආදර දේව මෑණියනි මගේ කුස තුල සිටින දරුවාව ආරක්ෂා කර දෙන්න
    ඒවගේම අනිත් ගැබිණි අම්මාවරුන්ගේ කුස තුල සිටින දරුවෝ ආරක්ෂා කර දෙන්න දේව අම්මේ

  • @NelunikaSamanali
    @NelunikaSamanali หลายเดือนก่อน

    Ane jesus amma magedaruwa araksha karama nirogiwa mage daruwa tiysna jp

  • @Vishaka-s8o
    @Vishaka-s8o 6 หลายเดือนก่อน +1

    Ammey mage දුවට kesema කරදරයක් නැතුව නිරෝගී දරුවෙක් බිහි කර ගැනීමට වරම් ලබා දුන manava .Amen

  • @nisansalasewwandi8604
    @nisansalasewwandi8604 ปีที่แล้ว

    Adara garbawasa meniyani mage kuse sitina bilidu araksha karaduna manawa.amen🙏🙏

  • @NelunikaSamanali
    @NelunikaSamanali 5 หลายเดือนก่อน +1

    Ane jesus amma mage daruwa araksha karana eyawa නිරෝගී daruwak karala dena amme❤❤❤

  • @nilukacroos8403
    @nilukacroos8403 ปีที่แล้ว

    Adara dewa amme mage kuse inna daru patiyawa rakaganu manawa gesu amme amen🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @tharukalakshani5104
    @tharukalakshani5104 ปีที่แล้ว

    Ane meniyane ashirwaditha daru samapathak mata daanaya kala menawa!!❤❤❤❤❤🙏

  • @pimuihansini236
    @pimuihansini236 ปีที่แล้ว

    Adara maniyani mage kuse inna bilida araksha kara duna manawa.pihita wanna adara amme apa hata.siyalu daruwo araksha kara duna manawa.🙏🙏🙏

  • @tharikamalki2736
    @tharikamalki2736 ปีที่แล้ว

    ආදර අම්මේ, මගේ කුස තුළ සිටින බිළිදාව රැක ගත මැනව... ❤️

  • @niroferna6246
    @niroferna6246 2 ปีที่แล้ว +15

    ආදර මෑණියනි මාගේ කුසයෙහි බිලිදු ආරක්ෂා කර දුන මැනව🙏🙏🙏

  • @රෂිනිමධුමාලිකා
    @රෂිනිමධුමාලිකා 6 หลายเดือนก่อน

    ගර්භාෂ මෑනියනි මගේ කුසේ ඉන්න දරැ පැටියා රැක දෙන්න මැනියෙනි❤❤

  • @dineshsagrika7183
    @dineshsagrika7183 ปีที่แล้ว

    ආමෙන් ගර්බ වාස මැනියනි මගෙත්,මගෙ මහත්තයාගෙත් යහපත් පාර්තනාව ⁣ඉෂ්ඨ වෙන්න ආශිර්වාද කරන්න යෙසු ආම්මෙ

  • @selomiajith1609
    @selomiajith1609 2 ปีที่แล้ว +2

    Adara garbawasa maniyani mage kuse Inna biliduwa araksha karala Danna maniyani🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @selomiajith1609
      @selomiajith1609 ปีที่แล้ว

      ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️💯💯💯💯💯💯💯💯💯

  • @dilipfernando86
    @dilipfernando86 ปีที่แล้ว

    Garbawasa meniyane,,,,rohale ada matha sita me geethikawa asamin,kadulu waguruwamin oba thumiyagen man ayadasitiye mage palamu daru patiya rekadena lesai.
    Ada mge dethata kisidu karadarayk nomethiwa mage daru patiya lebuna.
    Oba thumiyata maage divithurawata mulu hadinma thuthi prasansa karami.
    Esthuuthi wèewa!!!

  • @Hashinipiumanthi5181
    @Hashinipiumanthi5181 ปีที่แล้ว +1

    Garbawasa maniyane mage kuse sitina daruwan araksha kala manawa🌹❤️ amen 🙏

  • @nishaninanayakkara5692
    @nishaninanayakkara5692 2 ปีที่แล้ว +2

    Garba wasa meniyani mage Saha siyalu denage kiri sihina sapala Kara denu menavi

  • @lasanthiranathunga8326
    @lasanthiranathunga8326 2 ปีที่แล้ว +3

    Mariya amme mage daruwawath katholika agamata ethuath karageneemata mata pihita venna.e wagema mawath mage babawath mahaththayawath hema napurakinma araksha karaganna.aamen

  • @sudarmapriyadarshani6653
    @sudarmapriyadarshani6653 หลายเดือนก่อน

    ආදර මෑණියනෙ මගේ කුසේ සිටින දරුව ආරක්ෂා කර දුන මැනව ආමෙන්

  • @supunnuwantha6550
    @supunnuwantha6550 2 ปีที่แล้ว +9

    ගර්භවාස⁣ මෑණියනී අප සියලු මව්වරුන් වෙනුවෙන් මැදිහත් වුව මැනව... විශේෂයෙන්ම ගර්භාෂය හා ස්ත්‍රී රෝග වලින් පීඩා විඳින අය උදෙසා යාච්ඤා කළ මැනව. 🙏❤️

  • @piumitissera1221
    @piumitissera1221 9 หลายเดือนก่อน +1

    ආදර දේව අම්මේ...මගේ කුසේ ඉන්න දරුපැටියා නිරෝගී...යහපත්..බුද්ධිමත් දරුවෙකු කල මැනව

  • @shalikashalika3378
    @shalikashalika3378 ปีที่แล้ว

    Adara amme mage kuse sitina daru petiya niduk nirogi siyalu agapasagayangen sampurna daru petiyek vewa!!! Dewa ammage ashirvayay mage kusata,,,, ❤❤❤❤

  • @ShashikaMadubashini-m3p
    @ShashikaMadubashini-m3p ปีที่แล้ว +1

    Mage kuse inna දරුවා මෙන්ම අනෙකුත් දරුවන් ආරක්ෂා කළ manawa

  • @BuddhikaRoshan-t5p
    @BuddhikaRoshan-t5p ปีที่แล้ว

    Garbawasa meniyanii mage kuse wedena punchi petiya araksha kara dena menawa emenma ma ethulu siyalu garbanni mauwarunda siyalu punchi petauda araksha kara duna menawa meniyani amen 🙏🙏

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว +8

    ස්තූතියි අපට ඇහෙන්න සැලැස්සුවාට ජේසු පිහිටයි

  • @රුවනිසිතාරා
    @රුවනිසිතාරා ปีที่แล้ว

    ආමෙන්🙏

  • @rohanfonseka1216
    @rohanfonseka1216 2 ปีที่แล้ว +10

    පබැඳුම, තනුව හා ගායනය ඉතා මිහිරියි! ❤️ 🙏🙏🙏

  • @chashmilawass6704
    @chashmilawass6704 2 ปีที่แล้ว +4

    Mata pihitai una garbawasa maniyo 🙏🙏🙏 amen

  • @NilankaSajeewani-qq5qz
    @NilankaSajeewani-qq5qz ปีที่แล้ว

    Garbawasa maniyani mata daruwek laba duna manawa amen..

  • @supunhimasha6508
    @supunhimasha6508 2 ปีที่แล้ว +3

    Mage baryawage kase pilisida sitina gaba araksha karamanawa maniyane jp

    • @supunhimasha6508
      @supunhimasha6508 2 ปีที่แล้ว

      Apaudesa yakya karamanawa garbasha dewamaniyane

  • @sasinifernando7572
    @sasinifernando7572 ปีที่แล้ว

    ආදර මෑණියනී මගේ කුසයෙහි සිටින බිලිදුව ආරක්ෂා කර දුන මැනව..🙏🙏

  • @chamaridilshani5671
    @chamaridilshani5671 ปีที่แล้ว

    ආදර මෑණියනි මාගේ කුසයෙහි වැඩෙන බිලිදාව ආරක්ෂා කර දුන මැනව ..ආමෙන්

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 2 ปีที่แล้ว +1

    Ma wenuwen yadinu manavi GARBAWASHA DEW MAWNI yahapath Daru patiyak laba Duna manavi🙏❤️✝️

  • @darshikasewwandi4522
    @darshikasewwandi4522 4 หลายเดือนก่อน

    Adara maniyeni mageth kiri sihinaya ishta kara duna manawa

  • @tharudiwya-f1x
    @tharudiwya-f1x 11 หลายเดือนก่อน

    deva amme mage kusat daruvek labimat ashirvda krnna jesu pihitai

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว

    මාවයි මගේ දරු පැටියටයි ආරක්ෂා කරන්න මරිය අම්මේ අම්මත් නැති මට එකම පිහිට මරිය අම්මේ ඔබයි😢🙏🏻🛐

  • @AnnSigithi
    @AnnSigithi หลายเดือนก่อน

    Adara amma mage daruwa nirogi guna yhapath daruwek karanna mage bade tynna prashneth vissadala denna deva amma oyata nayagathiii mata mehe pitarata maaai mahaththyaii puthaii apita kauruth nhaa obathumiya ge rakavarnaya danaya kala meavii jesu amma kisidu anathurak wenna epa mehe inna doctslattah shudddahatahma varama danayakalamanawiii

  • @manojrangika655
    @manojrangika655 ปีที่แล้ว

    APA araksha Kara Duna menawa 🙏♥️🙏

  • @hysinthgoonetilleke8522
    @hysinthgoonetilleke8522 2 ปีที่แล้ว +5

    ලස්සන ගීතිකාව ජේසු පිහිටයි

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 2 ปีที่แล้ว +4

    Apa nisa yadinu mana maa Adara Garbawasha Dew Mawni🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️

  • @methufernando4060
    @methufernando4060 ปีที่แล้ว

    Godak lassana geethikawak ❤ mage kusaye sitina daruwa wagema me Lokaye siyaluma daruwan araksha karanna amme 🙏✨️

  • @Asuntha-c4k
    @Asuntha-c4k ปีที่แล้ว

    Amen ♥️ 🙏

  • @chamilaweerakoonmudiyansel3311
    @chamilaweerakoonmudiyansel3311 ปีที่แล้ว

    සියලු අම්මාවරුන්ට ආශිර්වාද වේවා ❤

  • @ErandaHansamal-f7z
    @ErandaHansamal-f7z 2 หลายเดือนก่อน

    adareaniya amme adata badala aurudu 5 i man amma kenek wenna yanawa mata me dunna thiline parissamin mage athata labenakan oba apa nisa madihath uwa manawa

  • @paperdollsfantasy6357
    @paperdollsfantasy6357 2 ปีที่แล้ว +6

    Amen bless & help all Mother's.

  • @sangeetharasanjali9400
    @sangeetharasanjali9400 2 ปีที่แล้ว +3

    mage kuse sitina daruwa vgema saama daruwekma araksha kra manawa...🙏🙏

  • @elsyherath3175
    @elsyherath3175 2 ปีที่แล้ว +2

    Maniuani.apanisa.yakna.kala.manava.amen.jesu.

  • @SudeeraEranga-gj3me
    @SudeeraEranga-gj3me ปีที่แล้ว

    Adareii dewa maniyani❤️

  • @hirunishashikala4132
    @hirunishashikala4132 ปีที่แล้ว

    Adara dewamaniyani ma wenuwen pray karanna mage kusatath darukek laba nirogiwa bihikaranna ashirwada Kalamanawi

  • @udayalakruwan4930
    @udayalakruwan4930 2 ปีที่แล้ว +1

    siyaluma gabbara mauwarunta jesu ammage pihitai arakshawai. jesu pihitai

  • @deshanmuthuranga6431
    @deshanmuthuranga6431 2 ปีที่แล้ว +3

    Wachana mara lasanak.. thanuwa lassanay 😍😘❤🙏

  • @pacebene9588
    @pacebene9588 2 ปีที่แล้ว +3

    Amen jesu amme adarei maniyani🙏🙏🙏

  • @chethanachathurangi1747
    @chethanachathurangi1747 3 หลายเดือนก่อน

    Ane jeesu amme aurudu gaanakin obe madihathwimen mata labunu me daruwa parissam krala mage athata laba denna maniyane

  • @sumudulakshan6474
    @sumudulakshan6474 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @romeshlakshan4627
    @romeshlakshan4627 4 หลายเดือนก่อน

    කුස තුළ සිටින දරැවාව,නිරෝගී දරැවෙක් කරන්න. ආරක්ෂා කරන්න

  • @sapuniperera8896
    @sapuniperera8896 ปีที่แล้ว

    මේ ගීතිකාව මට නම් මාර හාස්කමක්.❤

  • @sandunitharaka8448
    @sandunitharaka8448 2 ปีที่แล้ว +3

    Amen jesus amme 🙏🙏🙏

  • @briandimor3617
    @briandimor3617 2 ปีที่แล้ว +2

    Apitath udau karanna meniyani 😢😢😢😢😢 amen 🙏 🥰🥰

  • @ranidimendis9977
    @ranidimendis9977 2 ปีที่แล้ว +3

    Godak lassanai prashansa weeva ❤❤❤🙏🙏🙏

  • @WasanthiKamani
    @WasanthiKamani 3 หลายเดือนก่อน

    Garbawase maniyeni mame unye Agmikeyek daruwek nathiwe 14y mage garbasheye Asenipe suwekere mate mau padeviye labanne obe wahanse pihite wenne maniyeni

  • @nandamalani3
    @nandamalani3 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏❤️❤️🌹🌹

  • @fairy4203
    @fairy4203 2 ปีที่แล้ว

    Hari lassani lyrics kadulu enwa e tharam sanwedi.

  • @deepikawarnakula2565
    @deepikawarnakula2565 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว +1

    Jesu pihitai all

  • @mashamanawadu4850
    @mashamanawadu4850 4 หลายเดือนก่อน

    🥰🥰🥰♥️♥️♥️

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 2 ปีที่แล้ว +3

    Amen my Mother MARY ✝️❤️✝️❤️✝️

    • @lasanthiranathunga8326
      @lasanthiranathunga8326 2 ปีที่แล้ว

      Mariya amme mawath mage daruwawath sema leda duk karadaravalin araksha karaganna.e vagema mage babawath katholika agamata ethulath karagenimata mata pihita wenna

  • @dilshanifernando3685
    @dilshanifernando3685 2 ปีที่แล้ว +3

    💙💙💙

  • @teklamaduwanthi439
    @teklamaduwanthi439 2 ปีที่แล้ว +3

    ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @reetafernando5508
    @reetafernando5508 2 ปีที่แล้ว +3

    අප නිසා යදිනු මෙනවි ජේසු ගෙ අශිර්වදය අප ට ලැබේවා

  • @sasinitharanga
    @sasinitharanga 2 ปีที่แล้ว +1

    Amen 🙏

  • @dulariphoto3171
    @dulariphoto3171 2 ปีที่แล้ว +3

    🙏🙏🙏👌

  • @shanthakumara8944
    @shanthakumara8944 8 หลายเดือนก่อน

    Garbawasamaniyani magi kusathula athi daru palaya arakishithawath niriogiwa wedeannata seleassuwameanawa.

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว

    ආදර මෑණියන් මගේ ලේලිට බබෙක් හම්බෙන්න ඉන්නේ එයාට හරිම අමාරුවෙන් ඉන්නෙ එයාට සැහැල්ලුවක් ලබාදෙන්න ආමෙන්

  • @chandiatthanayakachandi4100
    @chandiatthanayakachandi4100 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @fatimanicholas138
    @fatimanicholas138 2 ปีที่แล้ว +2

    Beautiful 👍🙏🙏🙏

  • @maumidhananjali476
    @maumidhananjali476 2 ปีที่แล้ว +2

    🌷🌹🌹🌹💐🙏

  • @nuwansanjeewa8944
    @nuwansanjeewa8944 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @judeishara4065
    @judeishara4065 ปีที่แล้ว

    ලස්සනම ලස්සන ගීතිකාවක් 🙏🙏🙏

  • @shiromifdo9952
    @shiromifdo9952 2 ปีที่แล้ว

    🙏 🙏 🙏 🙏 🙏

  • @NilankaSajeewani-qq5qz
    @NilankaSajeewani-qq5qz ปีที่แล้ว

    Daru sampathak laba duna manawa

  • @dilaniperera3840
    @dilaniperera3840 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sherincroos9802
    @sherincroos9802 2 ปีที่แล้ว +1

    May God bless all the mothers 🙏

  • @rangaperera3204
    @rangaperera3204 หลายเดือนก่อน

    Lyrics
    1.
    මාතෘත්වයේ උදාර ආදර්ශෙනී
    දවිඳු කුල කතුන්ගෙ වස්ත්‍රයෙන් සැරසුණී
    සාම කුමර දේව පුතුන් උපත ගෙන දුනී
    එතුම් ලබන මුල්ම සත්ප්‍රසාද නිවසෙනී
    පුන ගැයුම :-
    ගර්බවාස මෑණියනී අප නිසා
    ඔබේ දියණි ඔබේ සියලු මව්වරු උදෙසා
    යදින්න ඔබ පුතුන් අභියසා
    ඔබ වගේම සුද්ධවන්ත මවක් වන ලෙසා
    2.
    ආනා මෑණියන් කුසෙන් මෙලොව බිහිවුනේ
    ජම්ම දොස් නිදොස්ව ඉපිද සුසුදුව වැඩුනේ
    දේව මාළිගාවේ පුංචි පයසෙම රැදුනේ
    දේව පුතුන් කුස දරනට වාසනා වුනේ
    3.
    තබා සුරත ඔබ කුස මත ජේසු පුතු වෙතින්
    සැම රැකවරණය සදන්න කුස ඵල දරමින්
    නිරෝගි දරු උපත දෙන්න දිරි සවිය වෙමින්
    ගර්බවාස මෑනියණී යදිමු බැති සිතින්
    4.
    බාර වුණේ කරදර නැති දරු උපතකටයි
    ලද මව් පදවිය වෙනුවෙන් තුති පුදන්නටයි
    දෙව් තිළිණය ලද ලෙසින්ම බාර ගන්නටයි
    නාසරතේ පවුල වගේ දිවි ගෙවන්නටයි

  • @senithhashika8751
    @senithhashika8751 2 ปีที่แล้ว

    ❤️❤️❤️💯

  • @ramy2k4
    @ramy2k4 2 ปีที่แล้ว

    ❤❤❤

  • @nimeshharshana6269
    @nimeshharshana6269 2 ปีที่แล้ว +3

    Lyrics ඔනෝ.♥️

  • @SahanLiYANAARACHCHIGE
    @SahanLiYANAARACHCHIGE หลายเดือนก่อน

    Mage kuse sitina petals denna arachsha karala denna dewa amme

  • @madushikapeiris6847
    @madushikapeiris6847 ปีที่แล้ว

    Ane garbawasa maniyane..ape prathana itu kara denna..

  • @smusic677
    @smusic677 3 หลายเดือนก่อน

    Dapu kenath ammage me wage inna ati.

  • @shansani8183
    @shansani8183 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻