ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ නව වසරේ නීරෝගිමත්,බුද්ධිමත් දරු පැටියෙක් මගේ කුසට පිළිසිද ගැනිමට වරම් දුන මැනව, ආමේන්!❤️🙏❤️
නිරෝගිමත් දරු පැටියෙක් මට ලැබෙවා .. ආමේන්🙏🙏
Mage දුවට daru gabak laba dun nesa ස්තුති .nirigidaruvek bihikara ganemata අවශ්‍ය varam laba dunamanava.kesima karadarayak anathurak නැතුව 🙏🙏
Mage දුවට hoda නිරෝගී දරුවෙක් බිහි kara denna jesu අම්මේ
අම්මේ මවක් වීමේ මගේ සිහිනය සැබෑ කරදෙන්න 😢
නිරෝගීමත් දරු පැටියෙක් මට ලැබෙවා.. ආමේන්🙏❤
Mage duwavath kusaye ennavu daruvavath ආරක්ෂා kara denna ammey
අම්මේ මට පින්වත් දරුවෙක් ලබා දෙන්න ජේසු අම්මේ 💐💐
Mage දුවට hoda නිරෝගී දරුවෙක් බිහි kara ගැනීමට වරම් ලබා dun nesa mama oba thumeyata thank karanava .Ammey
Lyrics 1.මාතෘත්වයේ උදාර ආදර්ශෙනීදවිඳු කුල කතුන්ගෙ වස්ත්‍රයෙන් සැරසුණීසාම කුමර දේව පුතුන් උපත ගෙන දුනීඑතුම් ලබන මුල්ම සත්ප්‍රසාද නිවසෙනීපුන ගැයුම :- ගර්බවාස මෑණියනී අප නිසාඔබේ දියණි ඔබේ සියලු මව්වරු උදෙසායදින්න ඔබ පුතුන් අභියසාඔබ වගේම සුද්ධවන්ත මවක් වන ලෙසා2.ආනා මෑණියන් කුසෙන් මෙලොව බිහිවුනේජම්ම දොස් නිදොස්ව ඉපිද සුසුදුව වැඩුනේදේව මාළිගාවේ පුංචි පයසෙම රැදුනේදේව පුතුන් කුස දරනට වාසනා වුනේ3.තබා සුරත ඔබ කුස මත ජේසු පුතු වෙතින්සැම රැකවරණය සදන්න කුස ඵල දරමින්නිරෝගි දරු උපත දෙන්න දිරි සවිය වෙමින්ගර්බවාස මෑනියණී යදිමු බැති සිතින් 4.බාර වුණේ කරදර නැති දරු උපතකටයිලද මව් පදවිය වෙනුවෙන් තුති පුදන්නටයිදෙව් තිළිණය ලද ලෙසින්ම බාර ගන්නටයිනාසරතේ පවුල වගේ දිවි ගෙවන්නටයි
🙏🙏🙏
One of my favorites ❤
ආමෙන් ජේසු අම්මේ
🙏🙏
මේ නව වසරේ නීරෝගිමත්,බුද්ධිමත් දරු පැටියෙක් මගේ කුසට පිළිසිද ගැනිමට වරම් දුන මැනව, ආමේන්!❤️🙏❤️
නිරෝගිමත් දරු පැටියෙක් මට ලැබෙවා .. ආමේන්🙏🙏
Mage දුවට daru gabak laba dun nesa ස්තුති .nirigidaruvek bihikara ganemata අවශ්‍ය varam laba dunamanava.kesima karadarayak anathurak නැතුව 🙏🙏
Mage දුවට hoda නිරෝගී දරුවෙක් බිහි kara denna jesu අම්මේ
අම්මේ මවක් වීමේ මගේ සිහිනය සැබෑ කරදෙන්න 😢
නිරෝගීමත් දරු පැටියෙක් මට ලැබෙවා.. ආමේන්🙏❤
Mage duwavath kusaye ennavu daruvavath ආරක්ෂා kara denna ammey
අම්මේ මට පින්වත් දරුවෙක් ලබා දෙන්න ජේසු අම්මේ 💐💐
Mage දුවට hoda නිරෝගී දරුවෙක් බිහි kara ගැනීමට වරම් ලබා dun nesa mama oba thumeyata thank karanava .Ammey
Lyrics
1.
මාතෘත්වයේ උදාර ආදර්ශෙනී
දවිඳු කුල කතුන්ගෙ වස්ත්‍රයෙන් සැරසුණී
සාම කුමර දේව පුතුන් උපත ගෙන දුනී
එතුම් ලබන මුල්ම සත්ප්‍රසාද නිවසෙනී
පුන ගැයුම :-
ගර්බවාස මෑණියනී අප නිසා
ඔබේ දියණි ඔබේ සියලු මව්වරු උදෙසා
යදින්න ඔබ පුතුන් අභියසා
ඔබ වගේම සුද්ධවන්ත මවක් වන ලෙසා
2.
ආනා මෑණියන් කුසෙන් මෙලොව බිහිවුනේ
ජම්ම දොස් නිදොස්ව ඉපිද සුසුදුව වැඩුනේ
දේව මාළිගාවේ පුංචි පයසෙම රැදුනේ
දේව පුතුන් කුස දරනට වාසනා වුනේ
3.
තබා සුරත ඔබ කුස මත ජේසු පුතු වෙතින්
සැම රැකවරණය සදන්න කුස ඵල දරමින්
නිරෝගි දරු උපත දෙන්න දිරි සවිය වෙමින්
ගර්බවාස මෑනියණී යදිමු බැති සිතින්
4.
බාර වුණේ කරදර නැති දරු උපතකටයි
ලද මව් පදවිය වෙනුවෙන් තුති පුදන්නටයි
දෙව් තිළිණය ලද ලෙසින්ම බාර ගන්නටයි
නාසරතේ පවුල වගේ දිවි ගෙවන්නටයි
🙏🙏🙏
One of my favorites ❤
ආමෙන් ජේසු අම්මේ
🙏🙏