ඇදුම නිසා ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වුණ ලංකාවේ නිලියෝ SL Actress who was embarrassed in public

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 218

  • @chamindusandawath
    @chamindusandawath ปีที่แล้ว +110

    යුරේනි පට්ට ❤️✌️ තමන්ගෙන් වෙච්ච වැරැද්ද වැරැද්දක් විදියට දැකල ඒකට සමාවත් ඉල්ලුවා .

  • @mpsppathirana4321
    @mpsppathirana4321 6 หลายเดือนก่อน +54

    යුරේනි අක්කා පව් අනෙ..... ඇත්තටම හරි නිහතමානි කමක් පෙනුනා ඒ වචන ටිකෙන් 😢♥️

  • @dilinidayana991
    @dilinidayana991 ปีที่แล้ว +401

    ඉතිං මෙහෙම කියලා ඔයා ලා කරන්නෙත් එයාලා ව අපහසු තාවටට පත්. කරන ඒකනේ සහෝ🙄

  • @rooricreations5497
    @rooricreations5497 ปีที่แล้ว +186

    නිහතමානීව වැරැද්ද පිලිගන්න පුළුවන් එක නිලියයි හිටියෙ, එයාව මිනිස්සුන්ට තවත් ආකර්ශනය වෙනවා

  • @iruumayanga2006
    @iruumayanga2006 ปีที่แล้ว +84

    කොහොමත් සංස්කෘතිය කියන දෙ අස්සෙ හිර වෙලා ඉන්න දෙයක් නෑ. club එකට ආවම ශොපින් මෝල් එකට ගියාම ඇවිදිද්දි ගියාමම්, පාර්ටි ගියාම මේවා සාමාන්‍ය දෙවල්. එකම පෘතුවියේ තියෙන රටක් විතරනි අමුතු ඇටෙ. මෙ ඇටෙ තමා සංකෘතිය කියන ගොන් රාමුවෙ හිරවෙලා නටන්නෙ

    • @asheninduranga2686
      @asheninduranga2686 ปีที่แล้ว +4

      eka nam sira kathawa

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත🥱 ඒහෙම අදින එක හොදයි ලස්ස්න කෙල්ලෙක්ටනම් ඒත් මුන් හරි කැතයිනේ බන් කිසි හැඩයක් නෑ 😂

    • @sayaninadeesha5985
      @sayaninadeesha5985 ปีที่แล้ว +2

      කියලා වැඩක් නැ. අනුන්ගෙ දේවල් හොයන්නැතුව ඉන්නම බැ.

    • @TheGamer-nt2wx
      @TheGamer-nt2wx ปีที่แล้ว

      💯

  • @dehemikavindya1986
    @dehemikavindya1986 ปีที่แล้ว +34

    ඔය කියන තරම් ඒ ඇදුම් වල වරදක් නෑ.. අනික එයාලා එහෙම ඇන්දා කියලා අපිට එයාලට චරිත සහතික දෙන්න බෑනෙ.. අපෙ රටේ සංස්කෘතියට ඒ ඇදුම් නොගැලපුනාට.. එයාල ඉන්න ක්ශේත්‍රය ජ්‍යාත්තන්තර මට්ටමෙන් ගත්තම මේ ඇදුම් වල වරදක් අපිට කියන්න බෑ..

    • @user-5h692bx6en
      @user-5h692bx6en 9 หลายเดือนก่อน

      ඔයාත් උපන් ඇඳුමෙන් යනවා ඇති

  • @piyumisansala
    @piyumisansala ปีที่แล้ว +77

    ලංකාවෙ තමා මේ සේරම මලවිකාර 😂 තමන්ට ඕන එකක් අදින්න ඒම බැරි😂

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 ปีที่แล้ว +3

      බැරි නම් ඔය අදින්නේ 😂මුස්ලිම් කෙල්ලෝ දෙමළ කෙල්ලෝ තාමත් unge විදියට ඉන්නේ 😂සිංහල උන්ට විතරයි බැරි 😂

    • @Vi-m3m
      @Vi-m3m 3 หลายเดือนก่อน +3

      ​@@ShanuAhinsha2005 තාමත් උන්ගෙ විදියට ඉන්නවන්ම් ඉතිම් ඔයත් රෙද්දය් හැට්ටෙය් ඇදන් ඉන්නකෝ ඇය් සුද්දගෙ ගවුම අදින්නෙ. ඔයා ඒම ඇන්දොත් අපිටත් පුලුවන් ඔයාට ඒම කියන්න😅

    • @dinuapple
      @dinuapple หลายเดือนก่อน

      Ithin Meka Amutu Ate Ne bn..😂😂❤

    • @FHPlotluv
      @FHPlotluv หลายเดือนก่อน

      Ithin un ehema una kiyala hari lokuid😂 ​@@ShanuAhinsha2005

    • @FHPlotluv
      @FHPlotluv หลายเดือนก่อน

      ​@@ShanuAhinsha2005oya jathi wala ganu newei inne wada kariyo ithin minihata ona widihata inna epai 😅

  • @newone1484
    @newone1484 ปีที่แล้ว +143

    යුරේන හොදයි ❤❤❤

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +45

    හෙලුව පෙන්නුවම ජනප්‍රිය වෙනවනෙ.ඇත්තටම මුං මානසික ලෙඩ්ඩුවෙලා.හිරුඑකෙ ඉන්නෙ හෙලුව පෙන්නන පවුලක්ම

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +4

      මානසික රෝගයක් තමා, තමන්ගේ සිරුරේ , කොටස් අනුන්ට පෙන්වා සතුටු වෙන්නේ,, ප්‍රදර්ශන කාමය,, කියල..

  • @Tharu-561
    @Tharu-561 4 หลายเดือนก่อน +5

    මේ you tube කාරයෝ කීයක් හරි හම්බ කරන්න විදින දුකක් ( හැමෝම නෙමෙයි මේ වගේ අය) 😅

  • @kanthikanthi4336
    @kanthikanthi4336 ปีที่แล้ว +23

    ඒක නම් ඇත්ත තමා.... 👌👌👌

  • @s.dissanayake6640
    @s.dissanayake6640 ปีที่แล้ว +73

    අනේ අපිට මොකො හෙලුවෙන් හිටියත් 😂😂😂 🥱🥱🥱

    • @iduwaraiduwara2728
      @iduwaraiduwara2728 ปีที่แล้ว +7

      Akanan atta🤣

    • @s.dissanayake6640
      @s.dissanayake6640 ปีที่แล้ว

      @@iduwaraiduwara2728 😁😁🤝

    • @anupama65neth
      @anupama65neth ปีที่แล้ว +1

      kiyala vadak na unta hodanam apita mokee

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 ปีที่แล้ว +1

      හෙළුවෙන් ඉන්නවා ඉටපස්සේ බැලුවම වැරදි 😂

  • @shanimadu4352
    @shanimadu4352 ปีที่แล้ว +37

    ටීනා කලින් කීවනේ රස්නේ නිසා බ්‍රාරා එකක් නැතුව ගියේ කියලා 😂😂

  • @himanthasoriyaarachchi3465
    @himanthasoriyaarachchi3465 6 หลายเดือนก่อน +3

    ඔක්කොටම වඩා දුකයි මේ කමෙන්ට් බැලුවහම තමන් ඇඳුමක් අඳිනකොට ඒකෙන් වෙන කෙනෙක් අපහසුතාවයට පත් වෙනවා නම් ඒ විදියේ පැශන් කරන එක මම නම් අනුමත කරන්නේ අනිත් කෙනා අපහසුතාවයට පත්වෙනවා කියන්නේ නොබලා ඉන්න කියන එක නෙවෙයි කෙනෙක් ඒක දැක්කහම එයාට ලිංගික ඔත්තේජනයක් එනවනම් ඒකත් ලින්ක් එක හිංසනයක් හැටියට තමයි අධ්‍යාත්මයක් තියෙන සමාජයේ කතාව තමන්ට හොඳ උනාට ඒකෙන් අනිත් කෙනා ඒ අපහසුතාවයට පත්වෙලා තියෙනවා එයයි වැරැද්ද

  • @tinalindsay8353
    @tinalindsay8353 ปีที่แล้ว +41

    මුන්ට අමතක වෙලා මෙක ලංකාව ❤

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත 😆උන්ව දිරි ගන්වන උන් බලපංකො කමෙන්ට් කියවල 😂

  • @thamarakumari1207
    @thamarakumari1207 5 หลายเดือนก่อน +4

    ඉස්සර නිළියන්ද වැදගත්කමක් තිබුණා අද නිරුවතින් නැටුවේ නැහැ අදටත් අපි ඒ අයට කැමති

  • @sahasmethmina461
    @sahasmethmina461 ปีที่แล้ว +15

    වීඩියෝ එකේ ඔයා දාල තිබ්බ තරම් අපහසුතාවයකට ලක් වුණේ නෑ නේද ???🤣🤣💕💕💕💕💕💕 නිලියන්ගෙ ජන්ගි ගැන හොයන ඔයා වගේ චීත්ත තමා මේ ගොසිප් පතුරවන්නේ.... කාලයක් තිස්සේ නිලියන්ගෙ තොරතුරු එකතු කරන්න ඇති නේද ??? 🤣😐 😐😐😐 ප්‍රයෝජනවත් දෙයක් දාන්න බැරි නම් වැඩක් බලාගනින් සාන්ත **"" 😤🤣🤣🤣🤣😤

    • @ArtistDiariesYT
      @ArtistDiariesYT  ปีที่แล้ว +4

      ලංකාවේ අයට ප්‍රයෝජනවත් දේවල් වැඩිවෙලා බුද්ධිය වැඩිවෙලා තියෙන්නේ 🤣🤣ඒ්කනේ මෙහෙම රටක් හැදිලා තියෙන්නේ 🤣🤣 හොයන්නෙම ප්‍රයෝජනවත් දේවල් 🤣🤣

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว +3

    Niyamai ureni oya wage hamoma hithanawa nm 👍👌❤

  • @hmspremaratna2934
    @hmspremaratna2934 ปีที่แล้ว +19

    අදින්ඩ හොදයිනම් අපහසු තවෙට පත් වෙච්චදෙන් අපිට මොකෝ

  • @dinuapple
    @dinuapple หลายเดือนก่อน +1

    Yureni Akka Hoda Charithayak...❤❤

  • @thamarakumari1207
    @thamarakumari1207 5 หลายเดือนก่อน +5

    ඉස්සර නිළියෝ වැදගත් විදිහට ඇන්දා දැන් නිළියෝ තරගෙට අද නිරුවතින් නටනවා

  • @HiruniYasasmi
    @HiruniYasasmi ปีที่แล้ว +10

    එයාලට හොදයි නම් ඔයාලට පාන්ද අනේ 😹

  • @christeenlaity3201
    @christeenlaity3201 4 หลายเดือนก่อน +3

    යුරේනි හරිම හොදයි මමනමි ගොඩාක්
    ආදරයකරන නිලියක් 🙏❤😘🌹

  • @Vi-m3m
    @Vi-m3m 3 หลายเดือนก่อน +4

    දුශේනිනම් කෝම ඇන්දත් ලස්සනයි 😊

  • @sayaninadeesha5985
    @sayaninadeesha5985 ปีที่แล้ว +8

    එයාලා අදින විදිහ ඔයාට වැඩක් නැ නෙ.ඔයා ඔයාගෙ අම්මා නන්ගි බිරිද එහෙම හොදට හදාගන්නකො.එයාලා ගැන බලාගන්න.මෙයාලව තවත් අපහසුතාවෙට පත් නොකර..අනික ඔයා ඔහොම හැමෝටම පේන්න මෙහෙම දැම්මා කියලා එයාලා හැදෙන්නැ නෙ.මොනවගෙ මිනිස්සුද මන්දා.. කාගෙ හරි දුර්වල තාවයක් ප්‍රයෝජනයට ගන්නවා

    • @ArtistDiariesYT
      @ArtistDiariesYT  ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Tharu-561
      @Tharu-561 ปีที่แล้ว

      ඇත්ත 😂❤️

  • @fernandoantonisudath4086
    @fernandoantonisudath4086 ปีที่แล้ว +16

    මේ ඇදුම් වල කිසිම වරදක් නෑ

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +38

    නිලියො ඔතන නැහැ කවුද කියලා කියන්නෙ නැහැ හිතාගන්න

  • @prasadikamiyurangi1975
    @prasadikamiyurangi1975 ปีที่แล้ว +6

    A okkoma lassanai habai

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +8

    අපොයි අමායා ජංගියත් දැක්කා

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +31

    රෙදි ගනන් ඇති නලියෝන්ට

  • @Nirosha-b3e
    @Nirosha-b3e 5 หลายเดือนก่อน +3

    එයාල ආදීනව api balan innwa😂😂

  • @nppurubaby3900
    @nppurubaby3900 ปีที่แล้ว +13

    අප්පේ ඔයිට වඩා රෙද්ද්වල් 😂 ඉන්දියාවේ අදින්නේ 😒

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 ปีที่แล้ว +1

      ඔහොම හිතන එක තමයි අපිට වැරදෙන්න හේතුව 👏👏👏

  • @animelsworld6125
    @animelsworld6125 ปีที่แล้ว +7

    ඉතින් යුරේනිගෙ ඇදුම් හැමදාම ඔහොමනෙ..ඌ කවදාවත් හැදෙන එක්කෙනක් නෙමෙයි..ටීනයි,මියුමි හංසමාලියි ගැනනම් කතා නොකර ඉන්න තරමට හොදයි..දුශේනි අනුරාදගෙ ඇදුමෙනම් හමේ පාටටම රෙද්දක් තියෙනව පේනව.ඒක නිසා ඒ ඇදුමෙනම් අවුලක් නෑ

  • @tharakadilshan9630
    @tharakadilshan9630 ปีที่แล้ว +24

    ලංකාවේ ඉන්නේ ලිං මැඩියෝ. යුරෝප රට වල් වල සුද්දියෝ ඉන්නේ ජංගි ඇද ගෙන බීච් වල. ලංකාවේ එහෙම නෑ. ලංකාව ට ඒ තත්ත්වය එනකම් ලංකාවේ උන්ට කෙල්ලෙක් ගේ ජංගිය දැක්කාම ඒක මැජික්

    • @saliyasaman842
      @saliyasaman842 ปีที่แล้ว +11

      පිට රටවල්වල උන්ගෙ දේවල් මොකටද අපි අදහන්නෙ.😁

    • @ranialgiyanna953
      @ranialgiyanna953 ปีที่แล้ว +6

      Pitarawal.magul.apita.wedak.nea

  • @sanduupiyuumi1550
    @sanduupiyuumi1550 ปีที่แล้ว +19

    දුශේනි අනුරාධා🤣 නෙවෙයි දුශේනි මියුරංගි

    • @ArtistDiariesYT
      @ArtistDiariesYT  ปีที่แล้ว +2

      යස් මෙයා කියවනකොට වැරදුනා 🙏🙏

    • @s.dissanayake6640
      @s.dissanayake6640 ปีที่แล้ว +12

      @@ArtistDiariesYT අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ගේ වැරදි හදාගන්න කියන්නේ ඕකයි 😌😌😂😂😂

    • @takebrosl780
      @takebrosl780 ปีที่แล้ว +2

      @@s.dissanayake6640 අනිවාර්යයෙන්ම

    • @siromapriyadarshani9311
      @siromapriyadarshani9311 ปีที่แล้ว

      මියුරංගි,,,,එයාට,වැරදුනා

  • @CartoonLanthaya782
    @CartoonLanthaya782 ปีที่แล้ว +20

    Therumak nathi channel ekak anunge magul vitharai thiyenne 👍 vadakata athi deyak danna 👍

    • @ArtistDiariesYT
      @ArtistDiariesYT  ปีที่แล้ว +1

      haa meya kiyankan hitiye. ehemama karannam hode. buuru manussayo channel eke name ekenwat terum gannawa modayo wage video nabala

    • @CartoonLanthaya782
      @CartoonLanthaya782 ปีที่แล้ว +9

      @@ArtistDiariesYT dakkamai mehema channel ekak. Shik charayak nathi un .

    • @ArtistDiariesYT
      @ArtistDiariesYT  ปีที่แล้ว +1

      දැන් හරි දැක්කනේ මෙහෙම ඒකක්...........😁 😁 ඔයාගේ චාරය ගැන හොයාගන්නකෝ මෙයා කේන්ති ගන්න ඒපා

    • @CartoonLanthaya782
      @CartoonLanthaya782 ปีที่แล้ว +2

      Corry 😫

    • @i_killed_john_wicks_dog
      @i_killed_john_wicks_dog ปีที่แล้ว +2

      @@ArtistDiariesYT disliked 🤣

  • @silawathisi5536
    @silawathisi5536 ปีที่แล้ว +2

    නාකින්ටත්...ඉන්න.බැහැ.මෙිවාදකිනකොට..නාකියන්ටත්..අල්ලපියවි

  • @udenikumari471
    @udenikumari471 หลายเดือนก่อน +1

    මිනිස්සු බලන ඇසයි වැරදි😢😢

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 4 หลายเดือนก่อน

    මෙහෙමයි මෙහෙම හිතන්න ඔය නිලියොම වෙනත් තමන්ගෙ පවුලෙ ඉන්න දුප්පත්ම කෙනෙක්ගෙ උත්සවයකට යද්දි ඔහොම යනවද? මම හිතනවා නැ කියලා !!! “
    එහෙනම් මේ ඒ අය තුල තියනවා ඒවගෙ ගමේ ගොඩේ තැනකට එය නොගැලපෙන බව
    ඒ වගේම මේ රටේ මිනිස්සු යනු විදේශීය මිනිස්සුන්ගෙ ඇදුම් වලින් සහ හම වෙනස් කරගන්න විදේශිය cosmetics පමණක් බාවිත කරහැකි පමණක්ම ඉන්න මනුස්ස කොට්ටාසයක් විනා විදේශිය ව ඔලුව දියුණු කරගත හැකි තැනක තියා අහලකවත් නැති ජාතියක් දැන් මේ රටේ ඉන්නෙ කියන දේවත් නොතේරෙන්න ඔලුව නොමේරූ පිරිසක් මේ රටේ මාධ්‍ය කරුවාගේ සිටම ඔය චිත්‍ර පට නිශ්පාදකයා දක්වාම එහෙව් එකෙ සැලුන් කරන මිනිස්සුත් ඔය අතර නොවුනොත් නෙ පුදුමෙ!!!
    ඇත්තටම මේ රටේ බහුතරයක් වූ නලු නිලියන් ගොඩක් මෝඩයි!!!”
    ඒකයි තැන නොතැන තේරෙන් නැතිතෙ!!!”
    ඔබ අදාල රටක අදාල සමාජ මට්ටමට ගැලපෙන තැනක යට ඇදුමෙන් හිටියත් කමක් නැ !!!
    නමුත් @ මේ රටේ අයගෙ මානසික මට්ටමවත් නොතෙරන තරමටම ගොන් !!!
    ඇයි සුද්දියො මෙහෙ ඇවිත් බීච්වල ඉන්නෙ එහෙ මිනිස්සුන්ට ඕවා මැජික් නෙවෙයි සහ එය විද්‍යාත්මකව වත් අවබෝධයක් ඇති නිසා “ !!! මෙහෙ ඒවා බැරි මෙහෙ මොකාද ඔය නලු නිලියන් තුල තියන විද්‍යාත්මක අවබෝධය හරියටම sun cream එකක් ගැනවති!!!”
    අන්න ඒකයි කියන්නෙ මනා අවබෝධයකින් තොඑගර පිරිස් වැඩ කරනොකට වදුරට කණ්නාඩිය හම්බුනා වගේ මේ රටේම කියමන් හැදිල තියෙන්නෙත්!!!” එච්චරයි ඇත්තටම මේ රටේ නලු නිලියො බහුතරයම තොරා ගන්නෙම වර්තමානයේ නම්,, ඔය කියපු දක්කන මේ රටේ ඉන්න කොහෙන් හරි සල්ලි ටිකක් හොයාගෙන ඉන්න ගෑනු පිස්සන්ට වැඩ වලටම තමා !!!
    ඔච්චර තමා වර්තමාන ඔය නලු නිලි අයගෙ ( බහුතරය ) දුවන track එක !!!”

  • @HaritMaduhan
    @HaritMaduhan 20 วันที่ผ่านมา +1

    Yureni ❤

  • @pusphakumai5746
    @pusphakumai5746 11 หลายเดือนก่อน +3

    ඔයා කිව්වෙ දුශේනි අනුරාධා කියලා එයාගෙ නම දුශේනි මියුරංගි

  • @AthukoralaDill
    @AthukoralaDill 11 หลายเดือนก่อน +2

    ඔව් ඔව් අපිත් ආසයි හරස් කට එළියෙනෙ තියෙන්නෙ සිරස් කටත් එළියට දාල පෙන්නන්න හොද ළමය

  • @NandikaDilani
    @NandikaDilani 8 หลายเดือนก่อน +4

    අමායා තමයි හොදටම කරේ

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 ปีที่แล้ว +4

    මිනිස්සුන්ට කතා කරන්න වෙන දේවල් ඇත්තෙම නැද්ද බන් ඉතින්🥲

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +17

    හෙලුවෙන් ඉන්න අපේරටේ නිලියෝ

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +1

      මුන්ගෙ හිගන කම නැති කර ගන්න කැස කවනවා මුන් නිලියො නම් සවර්නා මල්ලවආරච්චි වගෙ රන්ගන සිලිපිනියන්ට මොනවාද කියන්නෙ ඔය ඔක්කොම පට්ට් දාන්න හොදයි

  • @poornimakulathunga3734
    @poornimakulathunga3734 ปีที่แล้ว +3

    Wow

  • @Alokasadaruwam
    @Alokasadaruwam 4 หลายเดือนก่อน +1

    එහෙම කියලා ඔයාල කරන්නෙත් ඒ දේමයිනේ

  • @musicgirl1378
    @musicgirl1378 หลายเดือนก่อน

    😢

  • @amaliPoornika
    @amaliPoornika 3 หลายเดือนก่อน

    Shoi

  • @liyanageshaminda6252
    @liyanageshaminda6252 ปีที่แล้ว +5

    දුශෙනි අනුරදා නමෙයි එයා දුශෙනි මියුරංගි

    • @bscbr2023
      @bscbr2023 9 หลายเดือนก่อน

      ඇත්ත

  • @Dinithi-m8o
    @Dinithi-m8o 9 หลายเดือนก่อน +1

    Ureni akka aththatama Hari nihathaMani charithayak❤😊

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว +6

    පියුමි hanshamali නම් කියන්ට තියෙන දේ මුනටම කියලා දානවා බොරු පොෂ් නෑ එයාගේ නම්

    • @sayaninadeesha5985
      @sayaninadeesha5985 ปีที่แล้ว +3

      ඔව්.මෙයාගෙ මේ යූ ටියුබ් චැනල් එක තාම එයා දකින්න නැතුව ඇති.නැත්තම් කියලා දෙයි හොදට.😂😂

    • @Umeiraahamed1980
      @Umeiraahamed1980 ปีที่แล้ว

      @@sayaninadeesha5985 🤭🤭🤭

    • @powerbutton6305
      @powerbutton6305 8 หลายเดือนก่อน

      😂

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 ปีที่แล้ว +4

    Owa hoyanawa arenna wadak nadhdha lankawa thamath methana thiyenne okai 😘

  • @Babygirl-y6u
    @Babygirl-y6u ปีที่แล้ว +1

    Jara widiht adine ganunt mewage chanel wlin hri pademak igengnn ek hodyi

  • @rinorino3635
    @rinorino3635 2 หลายเดือนก่อน

    අනේ බන් උන්ගෙ පව්වල අය බැදපු උන් ඉන්නවනන් උන්ගෙ මිනිස්සු උන් හෙලුවෙන් ඉන්න එකට කැමතිනන්.අපිට පුකද.ඒක උන්ගෙ කැමැත්ත.

  • @pusphakumai5746
    @pusphakumai5746 11 หลายเดือนก่อน +7

    යුරේනිට නම් හොඳ වැඩේ

    • @pusphakumai5746
      @pusphakumai5746 11 หลายเดือนก่อน +1

      ඒකි අඳින්නෙම ඒවා

  • @akashsagara5362
    @akashsagara5362 ปีที่แล้ว +7

    ඇඉ හොදම එක ඉරාජ් පොන්නය ගවුම් ඇදපු එක නැනෙ

  • @SachiniSachini-xs9wh
    @SachiniSachini-xs9wh 4 หลายเดือนก่อน

    එයාලා පෙන්නන්නෙ එයාලගෙ ඇග අනිත් උන්ටනෙ අමාරුව

  • @dhilshanidewmini2024
    @dhilshanidewmini2024 ปีที่แล้ว +3

    Oyala karanneth ayala apahasu thawayata path karana akane
    Oyalage nalikawe weradi adupadu hadagattanam narakada

  • @harshiudeshi-cp5hq
    @harshiudeshi-cp5hq ปีที่แล้ว

    දරුවෝන්ට තමයි ලැජ්ජා

  • @isharasewwande1411
    @isharasewwande1411 ปีที่แล้ว +12

    Thmnge kemthne 🥲

  • @nethunethu3351
    @nethunethu3351 ปีที่แล้ว +1

    Hodatama karee Amaayaa....

  • @kavee28
    @kavee28 ปีที่แล้ว +6

    Piumi akka super 😃😍😍

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว

    රෙද්දෙ දිග පලල හොයනවා. තනි සුදෙන් ඇඳන් පාර්ලිමේන්තු යන උන් ගැන නෝ කතා.

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 ปีที่แล้ว +2

    Yurani maru thamanga waradda piligattha

  • @AyeshaMadushanibandara
    @AyeshaMadushanibandara 2 หลายเดือนก่อน

    ඇයි බන් අනුන්ගේ කුනු හොයලා ප්‍රස්ද වෙන්න

  • @namalimanale3840
    @namalimanale3840 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋

  • @saraniananya2900
    @saraniananya2900 ปีที่แล้ว +3

    හොයන්න දෙයක් නැත්තම් අනුන්ගෙ රෙද්දක් හරි හොයනවා 😔 ලංකාවනම් අනේ මංදා..

    • @sashikajayasinghe-sh2rj
      @sashikajayasinghe-sh2rj ปีที่แล้ว

      Sankarayak. Nathi. Kalakanni. Mun. Nisa. rate. mee laga paramparawath. agadayata. Yana aka. . wanna. baa. moka. Nathath wiliwaganin. apata. rata. hadanna. baa.a th. Meewa. Dakiddi. Nokia. baa

  • @NayomiNpdn
    @NayomiNpdn 5 หลายเดือนก่อน +1

    😜😝

  • @nethmichethana2404
    @nethmichethana2404 ปีที่แล้ว +2

    Lankawe niliyan adina adumin eyalage charithaya manawin kiyapaniwa maka ape uthum rata wili waha gannawa misak eka pradarsanaya karanne ithin

  • @sisiliyadasilva1711
    @sisiliyadasilva1711 ปีที่แล้ว

    ලංකාවේ ඉන්නේ මාර ඕපදූප උත්තලා අනුන්ගෙ උත්තවල් හොදනවා

  • @milindamadumal1841
    @milindamadumal1841 ปีที่แล้ว +1

    Eyalata hodai nam eyalage demaupiyanta hodan nm anith unta kahanawada, me rata ada me thana thiyanne thama me hanamiti adahas wala thawa minissu kotasak jiwath wena nisa maha lokuwata සංස්කෘතිය gena katha karana rate mulu agama wehenda adunak adagena giyath kellekta handewe 6n passe pare yanda puluwanda bn, vwedi dayak namei chuti eakek parissam kara ganda puluwanda.. Ewa gena katha karapalla niliyange kunu hodan nathuwa..... ganiyekta respect karanna dan nathi rate adina adume hari weradda hoyanda yanwa🤣🤣🤣🤣🤣

  • @Deepika-yx4cn
    @Deepika-yx4cn 9 หลายเดือนก่อน +1

    Saskrutiya nawai,podo daripataunui lingika apayojanayata patwala tiyanni.jivitan nikmana dawasatat oyatikama kiyagana yamalla ,ahalokatat

  • @DasuniKawya
    @DasuniKawya 4 หลายเดือนก่อน

    සාරන්ග උමාලි 😂

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 9 หลายเดือนก่อน +1

    මූන්..කොහොමත්..හෙලූවෙන්නෙ.යන්නේ.ඇගට.සනීපයි..ඇදූම්.ඇලජීක්...නෙ

  • @achiniwijesingha5904
    @achiniwijesingha5904 ปีที่แล้ว +2

    ඇයි බන් මේ අනුන්ගේ මගුල් හොයන්නේ..මුංට වෙන වැඩ නැද්ද😂

    • @ArtistDiariesYT
      @ArtistDiariesYT  ปีที่แล้ว +1

      ඇයි දැන් ඔයා අනුන්ගේ මගුල් හොයන්න ආවේ 😂😂😂

    • @milindarathnayake7
      @milindarathnayake7 ปีที่แล้ว

      උඹනෙ අනුන්ගේ මඟුල් හොයන්නේ

  • @ishansudesh5122
    @ishansudesh5122 9 หลายเดือนก่อน +2

    පට්ට වේස ගනිකාවො මුන්😅😅

  • @සකැරියා
    @සකැරියා 5 หลายเดือนก่อน

    පුකසුදූඋන් අතඋස්සපන්....නැත්තන් පලයනපලයන් 😅😅😅😅

  • @upeksharaviduni9143
    @upeksharaviduni9143 9 หลายเดือนก่อน +1

    නනනන

  • @sampatkusum5132
    @sampatkusum5132 ปีที่แล้ว +1

    Nea aththatama kiyanna ona ayela gena.urani noshika nam kisima charayak nathi kenak genu kanak kiyanna wath beri kenak.aye adum nathuwa inna nam godak kemathi kenak

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 หลายเดือนก่อน

    Ureni warada pili gaththa, aeth daha parak ae aya hithala aedumak adinda ona mulu lokayak essarahata yanne kiyala, adu paduvak thibunama aeka hailaigt wenawa, ova dakina pirimi nosansun weneka ahanna deyak neme ada rate dushana aparada wenna 1ni hethuwa sanvara nethi kamai niruwath aedum pelademai, ova dakina pirimi mada kipunu ali vage nosansun, alla ganne kisi deyak notherena kiri sappain

  • @rasikapriyadarshani5530
    @rasikapriyadarshani5530 4 หลายเดือนก่อน

    දුෂේණි මියුරංග දුෂේනි අනුරාධ නෙමේ

  • @ameeshasilva2477
    @ameeshasilva2477 2 หลายเดือนก่อน

    Dusheni anurada neme😮

  • @gobimass3805
    @gobimass3805 8 หลายเดือนก่อน +1

    Me Adum adinna EPA nam so mahanne

  • @ChaminiThusha
    @ChaminiThusha 4 หลายเดือนก่อน

    Api hariyata adinawana Ayala kohoma anadat apita moko

  • @NishanthiNishanthi-sr7rb
    @NishanthiNishanthi-sr7rb 3 หลายเดือนก่อน

    ඔගොල්ලන්ටත් ඔන්නැති දෙයක්නැ

  • @priyangidisanayaka3572
    @priyangidisanayaka3572 ปีที่แล้ว +6

    Nosanawan me ganu.wahenna oni dewal pennagena

  • @annmar7354
    @annmar7354 ปีที่แล้ว +2

    මෙකිලා අපේ රටෙි ඉපදිමත් පවක් පටවෙිසියෝ

  • @roshmikapremadasa8306
    @roshmikapremadasa8306 ปีที่แล้ว +6

    Antani paule gaurawaya kanne me madav tamai.tattai mallila dennai ammai rate monataram wadagat ayada.wadagat vidihata jiwat wena aya.me madav nisa paula nannattarai.

  • @sanugasudamseth7995
    @sanugasudamseth7995 ปีที่แล้ว +11

    අසහනය වැඩි උනාම තමයි ඔහොම අදින්නේ..වල් balliyo

    • @asheninduranga2686
      @asheninduranga2686 ปีที่แล้ว +2

      Tho danna huththa.

    • @milindarathnayake7
      @milindarathnayake7 ปีที่แล้ว

      @@asheninduranga2686 තෝ මේකෙ හාන්නෙ නැතුව මකබෑවිලා පල 😠😠😠

    • @hirushihansika913
      @hirushihansika913 ปีที่แล้ว

      Ek atta 😂

  • @mashidilrushika5764
    @mashidilrushika5764 ปีที่แล้ว +2

    නිලියෝ පු හි

  • @ThusithaKumara-g9g
    @ThusithaKumara-g9g 9 หลายเดือนก่อน +1

    Ane ekata Moko .dinithita wadiya hoday okkamala

  • @ishansudesh5122
    @ishansudesh5122 9 หลายเดือนก่อน +1

    තොපිට ඇරල මදි

  • @kalhariimbulegama629
    @kalhariimbulegama629 ปีที่แล้ว

    Rangapanna giyama ehema tama..hama reddama bala bala ranganna ba..me lankawane..pita rata mewa dakkanam asawen balai..

  • @bhagyasewwandi9124
    @bhagyasewwandi9124 ปีที่แล้ว +2

    Aii bn anunge kunu hoyanne mewa blan minissungeii waredd thiyenne munt wada nathi hinda anunge kunu haranwa.. 😏😏😏

    • @ArtistDiariesYT
      @ArtistDiariesYT  ปีที่แล้ว

      දැන් ඔයා ඇවිල්ලා බැලුවේ බණ කියන වීඩියෝ එකක්ද 😃😃😃😃

  • @ශශිනි
    @ශශිනි 9 หลายเดือนก่อน +1

    Masaveege aduma😂

  • @shanikasandeepani9292
    @shanikasandeepani9292 ปีที่แล้ว +4

    Wahagnn ona ewa eliye dagen yno shik apitth lajjai apith ganune lajjai

  • @janithamadushan130
    @janithamadushan130 9 หลายเดือนก่อน

    මටනම් එකකවත් අව්ලක් පෙනුනෙ නෑ. ඔයාට වෙන වැඩක් තිබ්බෙ නැද්ද වෙන විඩියෝ එකක් හදන්න

    • @ArtistDiariesYT
      @ArtistDiariesYT  9 หลายเดือนก่อน

      neeeeeeeeeeeeeeeeeeeeee😬😬

  • @geethikabandara6335
    @geethikabandara6335 ปีที่แล้ว +1

    කියල වැඩක් නෑ

  • @seuminiapsara6759
    @seuminiapsara6759 ปีที่แล้ว +3

    Anthni Paultnm waha kan wei lagdim madawe nis