Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 119 | 2024-10-23 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 321

  • @HiruTVOfficial
    @HiruTVOfficial  4 ชั่วโมงที่ผ่านมา +122

    ඔන්න දැන් පොලිසියෙන් නිම්නාවිගෙ ගෙදරට පැන්න ලස්සන සල්ලාල හොරයි කැත මෝඩ හොරයි හොයන්න පටන් අරගෙන. ඒ දෙන්නා කෙවිනයයි අර ලොකු බ්‍රෝයි කියලා දැනගත්ත දවසට නම් කෙවින්ට කන්න වෙන්නෙ වහ.ඔය අතරෙ කෙවින්ගෙ නාට්‍යයේ චරිතයක් හම්බුණ ජීවන් ඩැඩා ඒකට උපරිමය දෙන්නයි ලෑස්තිය. ජීවන් ඩැඩාගෙ සහයට අළුත් නංගි බබෙකුයි අංජනයයි ඉන්නවා. ඒ රංගනය කොහොම වෙයිද කියලා අද කොටසින් බලමු..

    • @NuwanSampath-y7p
      @NuwanSampath-y7p 2 ชั่วโมงที่ผ่านมา +2

      😮

    • @Asankarajapaksha-i2f
      @Asankarajapaksha-i2f 2 ชั่วโมงที่ผ่านมา

      කො අද පෙන්නුවෙ නැනෙ

    • @Asankarajapaksha-i2f
      @Asankarajapaksha-i2f 2 ชั่วโมงที่ผ่านมา +1

      පොඩි පටලැවිල්ලක් තියනවා

    • @rashmilakmini9643
      @rashmilakmini9643 2 ชั่วโมงที่ผ่านมา

      මරු මල් මාලේ බන් 🤣 ඇයි බන් ඒක ටිකක් ජෝක් එකක් නැතුව කරන්න තිබුනනේ 😂

    • @NalakaLp
      @NalakaLp 2 ชั่วโมงที่ผ่านมา

      Haa

  • @rashmikaindika
    @rashmikaindika 3 ชั่วโมงที่ผ่านมา +84

    ලොකු බ්‍රදර් දෙන ආතල් නං තව දුරටත් දරා ගන්න අමාරුයි 😂 අම්මෝ යකෝ හිනා වෙන්න බෑ මෙහෙම 🤣👌 අර ගාථාව 😆

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 3 ชั่วโมงที่ผ่านมา +73

    ලොකු බ්‍රදර් වගේ ආතල් චරිතයක්නං මෑතක දැක්කේ නෑ ටෙලියක. සුපිරි නලුවෙක් ♥️👌

    • @renukakumari4061
      @renukakumari4061 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @PiyaratneGajanayake
      @PiyaratneGajanayake ชั่วโมงที่ผ่านมา +1

      ඔයගොල්ලන් කරන නිර්මාන දිහාවේ බලනකොටඔබලා ගැන දුක හිතෙන අතර
      පුදුම කලකිරීමක් ඇතිවන්නේ මේ පින් බිමේ මිනිස්සු මේතරම් පහත් උනේ කොහොමද කියලා. චාමර බලන්න පාටකුරුල්ලෝ ඒකෙ මුලෛදලාම තියෙන්නෙ කෙනෙක්ව රවටන අසත්පුරුස ගුනදර්මය​. මේවා සමාජ ගත කරන්න එපා පව් කාර වැඩ කෙලින්ම නිරයෙන් නවතින කර්ම නිරය පිලිගන්නවානම් ඔයා කැමතිද ඔයවිදියටඔයාගේ දෞවෙක් අන් දවනවානම් ඔබව​. අනෙක අර ඉඞ්‍රිසි කඩල කතා කරන චරිතය මේවා නිර්මානද මෙහෙම ඔයාට කියන පලවෙනියා මම වෙන්න ඇති මේක දැක්කාම මගේ මව් තුමිය මතක් කර්න අයහිදීවි ඒකට කමක් නැහැ ඇත්ත කියලා ඔබ නිහතමානීනම් මේක පිලිගනීවි

    • @NuwansanjeewaAR
      @NuwansanjeewaAR 59 นาทีที่ผ่านมา +1

      😂😂😂

  • @RumeshikaMadushani-i2y
    @RumeshikaMadushani-i2y 2 ชั่วโมงที่ผ่านมา +156

    ඇත්තම කියපන් මේ කතාව පටන් ගත්ත දවසෙම ඉදලා අද වෙනකම් බලන සෙට් එක කො❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +231

    පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුර්ථනා
    තරමු🙏🙏

    • @YouMolMusic
      @YouMolMusic 3 ชั่วโมงที่ผ่านมา +7

      Rate minisuta mole Enna kiyala pathuwotj hoda nadda

    • @ChathuraPriyankara-t1u
      @ChathuraPriyankara-t1u 3 ชั่วโมงที่ผ่านมา +3

      Uba mara shapayak ubata Anika kondak aththeth na thiyenawa nam mewata replay karapan

    • @Riyalpathuma
      @Riyalpathuma 3 ชั่วโมงที่ผ่านมา +1

      🙏 බුදුසරණයි

    • @sadanuvankumari7807
      @sadanuvankumari7807 2 ชั่วโมงที่ผ่านมา

      Pilika rogin සුව karna nuwara Anoj weda mahattya lagata aran yanna

    • @kasunjeewantha478
      @kasunjeewantha478 2 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @romeshpathiranaN
    @romeshpathiranaN 2 ชั่วโมงที่ผ่านมา +52

    හාස්‍යජනක රංගනය සම්බන්ධව ලොකු බ්‍රදර්ගේ චරිතයට පන පොවන රංගන ශිල්පියාගෙන් ඉගෙන ගතයුතු දේ බෝහෝ දේ නවකයන්ට ඇතැයි සිතමි. ඇගෙන් වැඩ දාලා, බලෙන් හිනස්සන්න හදන අයට ලොකු බ්‍රදර් කදිම ආදර්ශයක්. මම ඒ නලුවගේ නමවත් දන්නෙ නෑ. කලක සිට මම ඔහු දිහා බලා සිටින නිසා කමෙන්ටුවක් දමන්න සිතුනා. ඔහු සෑබෑ දක්ශයෙක්. 👍

    • @Dewmivihansa-u3v
      @Dewmivihansa-u3v 2 ชั่วโมงที่ผ่านมา +3

      හොඳ අදහසක් ඔබේ අදහස

    • @padmifernando8641
      @padmifernando8641 2 ชั่วโมงที่ผ่านมา +2

      සඅපිරි නලු රැලම මංජිත නියමයි සමිමානයක් ලැබිය යුතුම කෙනෙක් සුපිරි අැකිටින්

    • @padmifernando8641
      @padmifernando8641 2 ชั่วโมงที่ผ่านมา +2

      ලොකු බුදර්ගේ ඇත්ත නම කියන්න කරැනාකරලෙ ඉලකැ්‍රඩෙනව හානාවෙලා නියමයා

    • @PiyaratneGajanayake
      @PiyaratneGajanayake ชั่วโมงที่ผ่านมา

      ඔයගොල්ලන් කරන නිර්මාන දිහාවේ බලනකොටඔබලා ගැන දුක හිතෙන අතර
      පුදුම කලකිරීමක් ඇතිවන්නේ මේ පින් බිමේ මිනිස්සු මේතරම් පහත් උනේ කොහොමද කියලා. චාමර බලන්න පාටකුරුල්ලෝ ඒකෙ මුලෛදලාම තියෙන්නෙ කෙනෙක්ව රවටන අසත්පුරුස ගුනදර්මය​. මේවා සමාජ ගත කරන්න එපා පව් කාර වැඩ කෙලින්ම නිරයෙන් නවතින කර්ම නිරය පිලිගන්නවානම් ඔයා කැමතිද ඔයවිදියටඔයාගේ දෞවෙක් අන් දවනවානම් ඔබව​. අනෙක අර ඉඞ්‍රිසි කඩල කතා කරන චරිතය මේවා නිර්මානද මෙහෙම ඔයාට කියන පලවෙනියා මම වෙන්න ඇති මේක දැක්කාම මගේ මව් තුමිය මතක් කර්න අයහිදීවි ඒකට කමක් නැහැ ඇත්ත කියලා ඔබ නිහතමානීනම් මේක පිලිගනීවි

  • @NimsiNimsi-d1x
    @NimsiNimsi-d1x 3 ชั่วโมงที่ผ่านมา +52

    අඩෝ අර කට්ටිය ගහන ගේම් එකනම් සුපිරි ආ... කෙජිත කපල් Love you ලොකු බ්‍රදර් යාලුවො දෙන්නටත් Love yooo all...❤️💫🥲🤣😫 Kevin is super handsome✌️

    • @PiyaratneGajanayake
      @PiyaratneGajanayake ชั่วโมงที่ผ่านมา +1

      ඔයගොල්ලන් කරන නිර්මාන දිහාවේ බලනකොටඔබලා ගැන දුක හිතෙන අතර
      පුදුම කලකිරීමක් ඇතිවන්නේ මේ පින් බිමේ මිනිස්සු මේතරම් පහත් උනේ කොහොමද කියලා. චාමර බලන්න පාටකුරුල්ලෝ ඒකෙ මුලෛදලාම තියෙන්නෙ කෙනෙක්ව රවටන අසත්පුරුස ගුනදර්මය​. මේවා සමාජ ගත කරන්න එපා පව් කාර වැඩ කෙලින්ම නිරයෙන් නවතින කර්ම නිරය පිලිගන්නවානම් ඔයා කැමතිද ඔයවිදියටඔයාගේ දෞවෙක් අන් දවනවානම් ඔබව​. අනෙක අර ඉඞ්‍රිසි කඩල කතා කරන චරිතය මේවා නිර්මානද මෙහෙම ඔයාට කියන පලවෙනියා මම වෙන්න ඇති මේක දැක්කාම මගේ මව් තුමිය මතක් කර්න අයහිදීවි ඒකට කමක් නැහැ ඇත්ත කියලා ඔබ නිහතමානීනම් මේක පිලිගනීවි

    • @siwhelaya4755
      @siwhelaya4755 44 นาทีที่ผ่านมา

      @@PiyaratneGajanayake අපේ රටේ ඉන්න මෝඩ රල අතරේ මොලේ තියෙන ඔබ වැනි එක අයෙක්වත් සිටීම ලොකු දෙයක්

  • @Mr.chikon
    @Mr.chikon 2 ชั่วโมงที่ผ่านมา +35

    ආවා ආවා වෙළෙඳ කුරුල්ලො ආවා 😂කතාව නැතුව ඇඩ් විතරක් බලන ඔබ වෙනුවෙන් හදපිරි ස්තූතිය ❤😂😅

  • @rudithkavinda6895
    @rudithkavinda6895 3 ชั่วโมงที่ผ่านมา +46

    ලොකු බ්‍රදර්ගෙ ආතල් වලට හිනා වෙලා මැරෙන්නෙ දවසක😂

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 3 ชั่วโมงที่ผ่านมา +27

    අඩෝ අංජන ලොකු බ්‍රදර් ගහන ගේම පට්ට පට පට සුපිරියක් තමා 🤣💪 ඌ නං ඉල ඇදෙන ආතල් එකක් දෙන පොරක් 😆 සුපිරි චරිතේ 👌

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 2 ชั่วโมงที่ผ่านมา +24

    මොනා උනත් කෙවින් හරිම කෙනා තෝරගෙන තියනවා ගේම් එක ගහන්න. බිග් බ්‍රදර් ඔයානම් නියමයි 😆💖

  • @dananjayadasanayaka1235
    @dananjayadasanayaka1235 3 ชั่วโมงที่ผ่านมา +34

    දැන් බලාන යද්දී සම්පූර්ණ ගේමම හැඩල් කරන්නේ ලොකු බ්‍රදර්නේ 😂

    • @kasunsankalpa-x6s
      @kasunsankalpa-x6s 44 นาทีที่ผ่านมา +1

      ඔව් සුපිරියට ගහනවා ගේම ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +92

    ඊයෙ මම කියපු විදියට කමෙන්ටි ඩබල් ටචි
    කරල ලයික් දාන අය කෝ😭😭😭

    • @nimeshisansala7731
      @nimeshisansala7731 3 ชั่วโมงที่ผ่านมา +2

      ඔයත් මාර දේවල් හොයාගන්නේ

    • @Riyalpathuma
      @Riyalpathuma 3 ชั่วโมงที่ผ่านมา +1

      😁❤

    • @BoyK120
      @BoyK120 2 ชั่วโมงที่ผ่านมา +1

      Marun noka pala 💩😡

    • @ruwanseram2035
      @ruwanseram2035 57 นาทีที่ผ่านมา

      ​@@Riyalpathumaඋබලැ අම්මගෙ හුත්තෙන් බලන්නෙ

  • @nimalimaheshi
    @nimalimaheshi 31 นาทีที่ผ่านมา +3

    ලොකු බ්‍රදර් හින්දා පාට කුරුල්ලෝ බලන්න ආසයි 💖👍👍💖💖💖💖

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 2 ชั่วโมงที่ผ่านมา +28

    මොනා උනත් ලොකු බ්‍රදර්ට හරියන්න ඕන එකෙක්. දවසම මහන්සි වෙලා මේක බැලුවම ලොකු බ්‍රදර් කාරයා දෙනවා සුපිරි සැපක් 😂 ආදරෙයි ලොකු බ්‍රෝ ❤️

  • @lkmsilva1666
    @lkmsilva1666 4 ชั่วโมงที่ผ่านมา +74

    ඩබල් ටච් කරල ලයික් දාන අය කෝ 😁😁

  • @chandrachansra1244
    @chandrachansra1244 2 ชั่วโมงที่ผ่านมา +12

    මේ පොලිස් මාමට රාජකාරි තියෙන්නේ ජයනාද්ගේ ගෙදර විතරමයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ชั่วโมงที่ผ่านมา +12

    මෙි කතාව ගොඩාක් ආසාවෙන් බලන්නෙම ලොකු බ්‍රදර්ගෙ චරිතය නිසයි ❤❤❤❤😊😊😊😊😊

    • @Dewmivihansa-u3v
      @Dewmivihansa-u3v 51 นาทีที่ผ่านมา +2

      ඇත්තටම ඔව් ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +46

    කෙවින් නිමිනාවි ගේ ආදර කතාව ඉක්මනින්
    පටන් ගන්නවට කැමති සෙටි එක කෝ 🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +69

    අපේ අමිමගේ 79 වෙනි උපන්දිනේ හෙට නිදුක්
    නිරෝගි සුවය පචලා හැමෝම බුදුසරණයි
    කියලා දාගෙන යමුද.❤

    • @NandanaKumara-u1p
      @NandanaKumara-u1p 3 ชั่วโมงที่ผ่านมา +1

      බුදුසරණයි සුබ උපන්දිනයක් වේවා සතුටින් ඉන්න හැමදාම

    • @ranialgiyanna953
      @ranialgiyanna953 3 ชั่วโมงที่ผ่านมา

      Suba.uapandinyakawewa.deergayasa.parathanakaranawa budu sarani

    • @sujathapushpakanthi44
      @sujathapushpakanthi44 2 ชั่วโมงที่ผ่านมา

      සුභ උපන්දිනයක් වේවා අම්මා ,,,,,,බුදුසරනයි ,,,,,,

    • @nadisusanthi7616
      @nadisusanthi7616 2 ชั่วโมงที่ผ่านมา

      නිදුක් නිරෝගිමත් සුබ උපන් දිනයක් වේවා අම්මේ🥳🥳තෙරුවන් සරනයි

    • @SriyaniPunchihewa
      @SriyaniPunchihewa 2 ชั่วโมงที่ผ่านมา

      අම්මව විකුනන්.කන්න එපා මනුස්සයෝ තමුසෙ ලොකු පාප කර්මයක් ඔය කරගන්නේ

  • @yamunahewage7166
    @yamunahewage7166 2 ชั่วโมงที่ผ่านมา +12

    මරු මල් මාලාව ඉටි කොල .....කතාව ta වඩා හිනා ඒක

  • @Riyalpathuma
    @Riyalpathuma 3 ชั่วโมงที่ผ่านมา +55

    අඩ මගේ උපන් දිනේ අනි මට සුබම සුබ පාතාල යන්නකො කස්ටිය ප්ලීස් 😢

    • @Mr.chikon
      @Mr.chikon 2 ชั่วโมงที่ผ่านมา

      සුබම සුබ උපන්දිනයක් වේවා ❤❤❤

    • @luckeybc
      @luckeybc 2 ชั่วโมงที่ผ่านมา

      සුබම සුබ එකක් වේවා 🔥❤

    • @praneethchathuranga5876
      @praneethchathuranga5876 2 ชั่วโมงที่ผ่านมา

      Palayan tho

    • @SwmahWajah
      @SwmahWajah 2 ชั่วโมงที่ผ่านมา

      Happy birthday 🥳🎉😊❤❤❤❤❤❤

    • @dilshanjayasundara3347
      @dilshanjayasundara3347 ชั่วโมงที่ผ่านมา +3

      උබේ උපන් දිනේ phone එකෙන් දැනගත්ත උන් මේ පැත්තට😂😂😂

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d 2 ชั่วโมงที่ผ่านมา +12

    කෙල්සි අද හරිම ලස්සනයි ❤️

  • @PrestigeCar-l1y
    @PrestigeCar-l1y ชั่วโมงที่ผ่านมา +9

    ඇත්තටම මේ oic ට වෙන වැඩ නැද්ද පොලිසියේ, හැමදාමත් අනුන්ගෙ ගෙවල් අස්සට රිංගන්නෙ අප්පා..😅😂

  • @ridmapranandu6942
    @ridmapranandu6942 ชั่วโมงที่ผ่านมา +3

    මහන්සියෙන් ඉන්න අපිට ලොකු බ්‍රදර් දෙනවා සුපිරි සැපක් 😂❤. තෑන්ක්ස් අන්ජන 😂

    • @kasunsankalpa-x6s
      @kasunsankalpa-x6s 43 นาทีที่ผ่านมา +2

      එකෙන්ම ආදරෙයි ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 ชั่วโมงที่ผ่านมา +16

    අදත් පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤❤

  • @NisanSala-l3s
    @NisanSala-l3s ชั่วโมงที่ผ่านมา +4

    මෙච්චර ආතල් දෙන්න එපෝ හුස්ම හිරවෙලා මැරේවි😂😂😂😂😂❤❤❤❤❤❤❤

  • @SLTIKTOKROOM
    @SLTIKTOKROOM 5 ชั่วโมงที่ผ่านมา +24

    අනේ මගේ පෝස්ට් එකට හැමෝම වෝට් කරන්නකො😭😭😭

  • @සාදසාවි-ඡ7ථ
    @සාදසාවි-ඡ7ථ 3 ชั่วโมงที่ผ่านมา +19

    මේ කතාව බලලා මට දැන් ඉංග්‍රීසි පුළුවන්.😂

  • @dulaa___03
    @dulaa___03 3 ชั่วโมงที่ผ่านมา +21

    එකෙන්ම ආතල් කතාවක් බන් මේක😂❤

  • @balangodawisuddi
    @balangodawisuddi 2 ชั่วโมงที่ผ่านมา +10

    ගංගුලි මේ කතාවෙ චරිතෙට මෙහෙම උනාට ඇත්තටම ඹැන්ද දවසකත් මෙහෙම වෙයි ඉතින් ඒක බදින ගංගුලිව බදුන එකා සහ බදින්න ඉන්න හැමෝටම හොද ආදර්ශයක් 😊

    • @deesharashini1670
      @deesharashini1670 2 ชั่วโมงที่ผ่านมา

      Manjitha paw eki dathath galawanoo wena kawru hari set wenba ona manjitjata

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +28

    අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 50ක් ඹින්
    යාලුවනේ😢😭

  • @BrownyBearT
    @BrownyBearT 5 ชั่วโมงที่ผ่านมา +27

    (ආරුගම් බේ සිටින සියළුම ජනතාව පරිස්සමින් ඉන්න අනේ කිසිම කෙනෙක් ට කරදරයක් නොවේවා යි මගේ අද එකම ප්‍රර්ථනා ව 🙏❤️ )
    අද කෙවින් ගේ උත්සවය බලන්න ආපු අය 😂 කෝ මංජිත, ලොකු බදර්, කෙවින්, කෙවින් ගේ යාලුවෝ දෙන්නා මේ සෙට් එක ගේ රගපෑම් අති විශිෂ්ටයි එදා පිරිත් මිඉක්ස් එපිසෝඩ් එක වගේ අද කොටසත් ෆුල් ආතල් 😅😅😅

    • @isharalokugamage
      @isharalokugamage 2 ชั่วโมงที่ผ่านมา

      උඩ ක්මෙන්ට් එකෙ එකාව ආරුගම්බෙ යවමු😅

    • @BoyK120
      @BoyK120 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@isharalokugamageAnith Minissu nemeyi ban Riyal Pathumawa Yawapan ko u Mala waathayak 😂

  • @anusamarasekara3005
    @anusamarasekara3005 2 ชั่วโมงที่ผ่านมา +3

    බුදූ අම්බෝ ..මේ කතාව නම් අනේ මංදා ❤ලියන කෙනා මොනවා කලාද අනේ ලියන්නේ පිස්සුවක් මෙක

  • @sltour8414
    @sltour8414 2 ชั่วโมงที่ผ่านมา +9

    Reception කෙල්ලගේ ලස්සන 🥰🥰🥰❤️❤️❤️❤️

    • @upulithagalahitiyawa1981
      @upulithagalahitiyawa1981 5 นาทีที่ผ่านมา

      ඒ මෙිි සෙටිි production manager ගෙ😊😊😊

  • @PUSHPARANJANI-gd3sk
    @PUSHPARANJANI-gd3sk 2 ชั่วโมงที่ผ่านมา +15

    කුසල්ට ඇඹිලිපිටියත් එක්ක පුදුම බැදීමක්නේ තියෙන්නේ.(බංඩා...කොලොන්න )

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 50 นาทีที่ผ่านมา

      ආ..ඔව්නේ..එහෙදී phone එකට signal නැතිවෙන හැටි😂😂😂😂

    • @upulithagalahitiyawa1981
      @upulithagalahitiyawa1981 4 นาทีที่ผ่านมา

      කුසල් ගෙ ගම නේද 🤔

  • @MhBandula-q5f
    @MhBandula-q5f 3 ชั่วโมงที่ผ่านมา +7

    අද නම් kathawa ගොඩක් ලස්සනයි, ස්තුතියි හිරු tv ට අපිව හිනස්සන එකට ❤❤❤❤

  • @Kumari160
    @Kumari160 2 ชั่วโมงที่ผ่านมา +5

    ලොකු බ්‍රදර් හින්ද හිනාවෙලා මැරෙනව යකෝ 😂😂😂

    • @nimalimaheshi
      @nimalimaheshi 38 นาทีที่ผ่านมา +2

      ලොකු බ්‍රදර් ❤️

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io ชั่วโมงที่ผ่านมา +4

    ජීවන්කාරයා අර ගෑණුත් එක්ක ඉද්දී ගංගුලිටයි ගෑණිටයි මාට්ටු වෙයි වගේ😂😂😂😂

  • @achilaromisenadeera3716
    @achilaromisenadeera3716 5 ชั่วโมงที่ผ่านมา +11

    අදනම් මරුවට තියෙයි 😂🎉

  • @samithnishshanka
    @samithnishshanka 56 นาทีที่ผ่านมา +2

    ගාතා සද්දෙට වොයිස් අඳුනගන්න අමාරුයි 😂. හොඳ trick එකක්

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 3 ชั่วโมงที่ผ่านมา +21

    මෙි ගගුලි වලාම පෙන්න බැරි මට විතරද 😾

    • @ArunaMahesh-x9z
      @ArunaMahesh-x9z 3 ชั่วโมงที่ผ่านมา +2

      Akige ammath penna be

    • @AmilaShan-qz2lr
      @AmilaShan-qz2lr 3 ชั่วโมงที่ผ่านมา +2

      Oyesss❤

    • @sujathapushpakanthi44
      @sujathapushpakanthi44 2 ชั่วโมงที่ผ่านมา +1

      මටත් ,,,,

    • @SMTVIDEOPRODUCTION
      @SMTVIDEOPRODUCTION ชั่วโมงที่ผ่านมา

      Meka kathawakne

    • @SMTVIDEOPRODUCTION
      @SMTVIDEOPRODUCTION ชั่วโมงที่ผ่านมา

      Ahma kiynna apa meka kathawak eyata thiyna charithe eya lasanata karanawa

  • @KasunBalasooriya-t7v
    @KasunBalasooriya-t7v 2 ชั่วโมงที่ผ่านมา +3

    119 episode එක Trending වදිනවා පුතේ ❤

  • @DevindaMalshan-w9o
    @DevindaMalshan-w9o 2 ชั่วโมงที่ผ่านมา +6

    කොටස් 119 පෝන් එකෙන් බලපු අය කෝ

  • @KamariH-h3y
    @KamariH-h3y 2 ชั่วโมงที่ผ่านมา +5

    ලස්සනයි❤❤❤

  • @kamakada6717
    @kamakada6717 ชั่วโมงที่ผ่านมา +3

    Ambo මුං ටිකගෙ පැලැන් එක

  • @Manjula-ft2op
    @Manjula-ft2op 3 ชั่วโมงที่ผ่านมา +7

    Maru kathawa

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 2 ชั่วโมงที่ผ่านมา +5

    කෙවින්ගෙයි නිම්නාවිගෙයි ආදර කතාව ඕනෙ ❤❤😊

    • @viramisankalpana1263
      @viramisankalpana1263 ชั่วโมงที่ผ่านมา

      Ow ane eka kawada patan ganida manda

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka 3 ชั่วโมงที่ผ่านมา +3

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ😢

    • @SaraTVSriLanka
      @SaraTVSriLanka 3 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

  • @Teddy.2024-
    @Teddy.2024- 2 ชั่วโมงที่ผ่านมา +4

    දැක්ක සුපිරිම කතාව🙂💗

  • @Jithmibasnayaka-y4m
    @Jithmibasnayaka-y4m 2 ชั่วโมงที่ผ่านมา +2

    යකෝ කන වෙලාවට බලන්න බෑ පිටඋගුරේ ගිහින් මැරෙනවා 😂🤧

  • @NiroshDammika
    @NiroshDammika 23 นาทีที่ผ่านมา +1

    ලස්සනයි adath

  • @Ktnmadushanka1997
    @Ktnmadushanka1997 3 ชั่วโมงที่ผ่านมา +7

    Like එකක් දාගෙන යමු.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +20

    අද මගේ උපන් දිනේ ලයික් 50 ක් ඹිනෙ😢

    • @ChandaniPerera-od2ge
      @ChandaniPerera-od2ge 2 ชั่วโมงที่ผ่านมา

      සුභ උපන් දිනයක් වේවා !!!!!

    • @ruwanseram2035
      @ruwanseram2035 56 นาทีที่ผ่านมา

      උබලැ අම්මගෙ හුත්තෙන් බලන්නෙ

  • @DilinaSurwsh
    @DilinaSurwsh 2 ชั่วโมงที่ผ่านมา +3

    ලොකු බ්‍රදර් ❤

  • @kusumkusum9355
    @kusumkusum9355 26 นาทีที่ผ่านมา

    Superloku brother and everybody ❤❤❤🙏🏾🙏🏾🙏🏾

  • @SewminiBhagya-t9k
    @SewminiBhagya-t9k ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @Madu654
    @Madu654 ชั่วโมงที่ผ่านมา +2

    ලොකු බ්‍රදර්ගේ ආතල් කෝටියයි

    • @Pradeepsilva-j5q
      @Pradeepsilva-j5q 32 นาทีที่ผ่านมา +1

      ඔව් අප්පා 😂

  • @DulanChandeepa
    @DulanChandeepa 2 ชั่วโมงที่ผ่านมา +3

    ඇඹිලිපිටිය හල්මිල්ලකැටිය 😮❤

  • @Goldencake114
    @Goldencake114 2 ชั่วโมงที่ผ่านมา +6

    කතාවක් ලස්සනයි music එකත් ලස්සනයි ❤️❤️❤️

  • @dilhanigamage
    @dilhanigamage ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @Vimayamallwatta
    @Vimayamallwatta 17 นาทีที่ผ่านมา +1

    Adath kathawa lassanai...💖

  • @Riyalpathuma
    @Riyalpathuma 3 ชั่วโมงที่ผ่านมา +4

    අඩ කැතාව ලැස්ලස්සනයි කියන කට්ටිය කෝ 😢

  • @PiyarathnaKh
    @PiyarathnaKh 2 ชั่วโมงที่ผ่านมา +4

    කුමේර බැදපු මෙරට උළු වහලෙන් කෙවිනුයි ලොකු බදරුයි බැස්සෙ කොහොමද කියල කල්පනා කරල මොලේ කොලොප්පන් වෙලා බන්

    • @upulithagalahitiyawa1981
      @upulithagalahitiyawa1981 41 วินาทีที่ผ่านมา

      ඒවත් කඩාගෙන කාමරයට රිංගලා නිමිනාවිට kiss කරල යනකන් ෴ මල හෝංතු මහ ජෝඩුව 😴 දොයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @hiru494
    @hiru494 3 ชั่วโมงที่ผ่านมา +6

    ඕන් ඉතිං කතාව ගොබ්බ සීන් දාලා අදිනවනේ මෙලෝ රහක් නැතිවෙන්න

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka 3 ชั่วโมงที่ผ่านมา +6

    හැමදාම assdeken බලන සෙටි එක අය කෝ😢

  • @chamindakumara3409
    @chamindakumara3409 ชั่วโมงที่ผ่านมา +1

    අපේ ගමේ කොල්ලො ටික ෆොටෝ ගහන්නෙ..එල.
    🤣🤣🤣🤣

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +48

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😪

    • @prasavlogs257
      @prasavlogs257 5 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවටමද බං කියන්නේ..😢 ඉක්මනින්ම සුවය ලැබේවා මචං ❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 4 ชั่วโมงที่ผ่านมา +1

      ඉක්මනින් සුපිරි වෙිවා🙏💔

    • @Floenkingdom4
      @Floenkingdom4 3 ชั่วโมงที่ผ่านมา +1

      පිස්සුද ඕයි. අවදානෙද ඉල්ලන්නෙ

    • @ranialgiyanna953
      @ranialgiyanna953 3 ชั่วโมงที่ผ่านมา

      Budusaranin.eakman.suwa.lebewa

    • @SanjeewaSilva-sg8cv
      @SanjeewaSilva-sg8cv 2 ชั่วโมงที่ผ่านมา

      බුදු සරනින් හොද වෙවා

  • @sandipalakshan4341
    @sandipalakshan4341 2 ชั่วโมงที่ผ่านมา +1

    ෆොන් එකෙන් බලන සෙට් එකට නම් අවුලක් නෑ
    ටීව් එකෙන් බලන අයට තමා වැඩෙ ඇඩ්
    මල පනිනවා ඇති අන්සක 100ටම 😂😂😂😂😂

  • @deshandiluka
    @deshandiluka ชั่วโมงที่ผ่านมา +2

    4:33 විසාකා 😂

  • @yureshikayureshika
    @yureshikayureshika 2 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මේ වෙලද දැන්වීම් කතාවෙ රස අපිට නැති කරනවෝ

  • @vinunelum3984
    @vinunelum3984 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂 අම්මො අද එක මරු

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 ชั่วโมงที่ผ่านมา +12

    (ආරැගම් බෙි සිටින සියළුම ජනතාව පරිස්සමින්
    ඉන්න අනේ කිසිම කොනක් ට කරදරයක්
    නොවෙිවා යි මගේ අද එකම පුර්ථනා ව 🙏❤ )
    අද කෙවින් ගේ උතසවය බලන්න ආපු අය 😂
    කෝ මංජත, ලොකු බදර්, කෙවින්, කෙවින් ගේ
    යාලුවෝ දෙන්නා මෙි සෙටි එක ගේ රගපෑමි ඇත්
    විශිෂ්ටයි එදා පිරින් මඉක්ස් එපිසෝඩි එක වගේ
    අද කොටසන් ෆුල් ආතල් 😅😅😅

    • @BoyK120
      @BoyK120 2 ชั่วโมงที่ผ่านมา +1

      Tho mokada ballo anun daana comment higa kanne para Ballek Tho nam 😂 like higakanna 🤮🤮🤮 thowa Dan Apita appiriyayi

  • @dineshadilshansrilankanart2582
    @dineshadilshansrilankanart2582 8 นาทีที่ผ่านมา

    මේවනෙ යකෝ ඇක්ටින් 😁. කතාව බලද්දී පපුව ඩිග් ඩිග් ගානවා 😁

  • @Riyalpathuma
    @Riyalpathuma 3 ชั่วโมงที่ผ่านมา +3

    හැමදාම tv එකෙන් කැතාව බලන සෙට් එක ට මන් ගොඩක් ආදරෙයි ❤

  • @sethasetha4322
    @sethasetha4322 42 นาทีที่ผ่านมา

    අයියො මයිගොඩ 😀😀😀👍👍👍

  • @sithrumadumal6765
    @sithrumadumal6765 ชั่วโมงที่ผ่านมา

    පට්ට😊

  • @upaliraigama5005
    @upaliraigama5005 2 ชั่วโมงที่ผ่านมา +2

    මං හිතුවේ අරූ මොකක්ද හාමුදුරුවනේ සීන් කෝන් එක කියලා අහයි කියලා.😂😂😂

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 55 นาทีที่ผ่านมา +1

    කෙව්න් රංග පානකොට වෙලාවකට ජැක්සන් ඇන්තනී වගේ පේනවා නේ.

  • @Riyalpathuma
    @Riyalpathuma 3 ชั่วโมงที่ผ่านมา +2

    මේ කැතාව ඉක්මනටම ඉවර කරන්න මේලෝ වැඩක් නැ කිසිම තේරුමක් නැනෙ සමහයට මේවා බරක් 🥹

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +5

    කොටස් 119ම you tube එකෙන් බලපු අය පැත්තට 😥

    • @AaaAa-n2r
      @AaaAa-n2r 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 4 ชั่วโมงที่ผ่านมา

      👻

    • @ruwanseram2035
      @ruwanseram2035 54 นาทีที่ผ่านมา

      ​@@riyalpathuma5454උබලැ අම්මගෙ හුත්තෙන් බලන්නෙ

  • @NethmaNimasara
    @NethmaNimasara ชั่วโมงที่ผ่านมา

    පාට කුරුල්ලන් විවිධ විදිහට රංගනයෙ යෙදිති😂❤

  • @ikoa8208
    @ikoa8208 ชั่วโมงที่ผ่านมา

    හැමදාම මොකක් හරි හෑල්ලක් දාල "සෙට් එක කෝ කියල අහන එකෙක් ඉන්නවමයි😂

  • @msseroome4871
    @msseroome4871 53 นาทีที่ผ่านมา

    අද පාට කුරැල්ලෝ සුපිරි

  • @Janithkosala-r3v
    @Janithkosala-r3v ชั่วโมงที่ผ่านมา

    පාට කුරුල්ලෝ කතාවට ආස අය 👍 එකක් දාන්න

  • @haseemhanan4247
    @haseemhanan4247 ชั่วโมงที่ผ่านมา +1

    වෙලද දෙන්වීම් ඕනේවට වඩා වෙඩියි

  • @mapavijesinha1177
    @mapavijesinha1177 ชั่วโมงที่ผ่านมา

    කෝ.අර කෙල්ල යි.මන්ජිතය ගෙ මාමයි දෙන්න ...උන් ට මොකද උනේ ...ලොකු බ්‍රදර් නම් සුපිරි ...

  • @isirauddeepa1077
    @isirauddeepa1077 ชั่วโมงที่ผ่านมา

    නිලුකාගේ පපුව මොකෙක්ද කාලා මං විතරද දැක්කේ මන්දා😂👍

  • @mohammedhusny5574
    @mohammedhusny5574 2 ชั่วโมงที่ผ่านมา +2

    Patta, but thirikis weda Tika passe pennaan thibbe, function eka ivaraunata passe... Flashback ekk widihata... 😊

  • @sandipalakshan4341
    @sandipalakshan4341 ชั่วโมงที่ผ่านมา

    අද කොටස මාරම සුපරි නේ
    කෙව්න් මංජිත ඉතුරැ දෙන්නා මුං මාරම ගේමක් ගහලාතියෙන්නෙ
    😂😂😂😂😂😂😂
    මේ හැමදෙම කරන්නෙ නිම්නාව්ගෙ ආදරෙ දීනා ගන්න ද එතකොට නම් ඇඩෙනවා තනි ඇහැට

  • @shenbro9163
    @shenbro9163 ชั่วโมงที่ผ่านมา +1

    1:54 ජිවනයාගෙ ගැනී

  • @MallikaMallika-b1z
    @MallikaMallika-b1z ชั่วโมงที่ผ่านมา +1

    🤞🤞🤞🤞❤❤❤❤❤❤

  • @Nitheesh_dulmina_liyanage
    @Nitheesh_dulmina_liyanage 3 ชั่วโมงที่ผ่านมา +2

    Hiii

  • @pasannawijesooruya4871
    @pasannawijesooruya4871 ชั่วโมงที่ผ่านมา

    Drama eka lassanama lassanai. Eth budu sasunatama pahara denawa wadi. Budu sasuna pahathkota naatya liyawenawa wadi. Eys niwaladi karanna. Mama aasawen Japan idan meka balanne.....

  • @Dil-k7w
    @Dil-k7w 2 ชั่วโมงที่ผ่านมา

    කුසල්ට ඇබිලිපිටය එක්ක තියෙන්නේ ආත්මීය බැදීමක්නේ😅..

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 2 ชั่วโมงที่ผ่านมา

    කෙවින් නම් ලෝක අමාරුවක වැටෙන පාටයි.ඔක්කොටම සල්ලි දීල ඉවරයක් නැති වෙයි වගේ.

  • @Sandarekha-ph
    @Sandarekha-ph 28 นาทีที่ผ่านมา

    හල්මිල්ලකැටියේ මං🥰

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 54 นาทีที่ผ่านมา

    විශිෂ්ටයි😂😂😂😂❤❤❤❤❤❤❤❤

  • @Nimsarakarunanayaka
    @Nimsarakarunanayaka 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤👌👌👌❤❤

  • @sasankajayasinha8578
    @sasankajayasinha8578 ชั่วโมงที่ผ่านมา

    Match eka ewara wela balanna apu un tika.. gemmata 👍