රෝස සමනළී , දුඹුරු ලමිස්සී , දම් රැජින ඔක්කොම කොටු|මේවා නිකන් නයිට් ක්ලබ් වගේ | බලන්නකෝ බස් එකේ ඇතුළ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2023
  • නිල් සුරංගනාවී , රෝස සමනළී , දුඹුරු ලමිස්සී , දම් රැජින ඔක්කොම කොටු | මේවා නිකන් නයිට් ක්ලබ් වගේ | බලන්නකෝ බස් එකේ ඇතුළ

ความคิดเห็น • 2K

  • @gamingpoddaytv7665
    @gamingpoddaytv7665 9 หลายเดือนก่อน +449

    සුපුන් අයියා කවදාවත් සැලෙන්නෙ නැ කියන අය මෙ කොනට❤

  • @Nuwan_Sameera
    @Nuwan_Sameera 9 หลายเดือนก่อน +123

    එතන සුපුන් අයියා පට්ට අසරණයි කෝ සුපුන් අයියා ට ආදරේ කරපු උන් ටික 🥺

  • @areyoulife
    @areyoulife 9 หลายเดือนก่อน +251

    මේ දම් රැජිණ ලංකා ඉතිහාසයට ලොකු මතකයක් ගෙනාපු ලංකාවේ නිර්මාණයක්...ලොකු පොඩි හැමෝම තවමත් ආදරය කරන දෙයක්...

  • @RosikaNisansala-ic6zb
    @RosikaNisansala-ic6zb 9 หลายเดือนก่อน +359

    ලොකු පොඩි හැමෝම යන බස් එකක් හැඩ වුනාම පොලිසියට මාර අමාරුයි 😢

    • @susanthasampath8055
      @susanthasampath8055 9 หลายเดือนก่อน

      ඒක තමයි ලංකාව කියන විශම ජඩ රටේ බලු නීතිය රජ කරන තුට්ටු දෙකේ හුත්තෙ පොලීසිවල ඉන්න හිතක් පපුවක් නැති අමන අවලම් ජඩ බලු හැත්ත එහෙම තමයි

    • @nilakshanilakshas9930
      @nilakshanilakshas9930 9 หลายเดือนก่อน +1

      ඇත්තටම

    • @Migindu
      @Migindu 9 หลายเดือนก่อน +6

      ඒක වැර දී ම කියන්නත් බෑ ඉතින් බන් ඇත්තකුත් තියනව මොනව උනත්!

    • @kavindiya545
      @kavindiya545 9 หลายเดือนก่อน

      @@Migindu ඒක නම් ඇත්ත

    • @chamilshirantha1563
      @chamilshirantha1563 9 หลายเดือนก่อน +1

      Aththa

  • @vip_xturbo7412
    @vip_xturbo7412 9 หลายเดือนก่อน +95

    කාලකන්නි හැත්ත මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනි

    • @2universethanks
      @2universethanks 9 หลายเดือนก่อน

      ow ow

    • @kumudu1350
      @kumudu1350 3 หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @Nudamdulneth12345
    @Nudamdulneth12345 9 หลายเดือนก่อน +104

    මම පොඩි එක්කෙනෙක් ඒවුනාට මම මේ බස්වලට ආදරෙයි😢😢😢😢😢😢😢

    • @lakshmansenarath1410
      @lakshmansenarath1410 9 หลายเดือนก่อน +4

      මමත්

    • @priyanthakumara2135
      @priyanthakumara2135 9 หลายเดือนก่อน +4

      Mamath

    • @user-dr7sz4hl9d
      @user-dr7sz4hl9d 9 หลายเดือนก่อน +2

      MAMaTH

    • @bihandusenarathna
      @bihandusenarathna 9 หลายเดือนก่อน +4

      මට අවුරුදු 11. එක රැජිණියක්වත් දැකලවත් නෑ. ඒත් ඒවට ආදරෙයි❤❤

    • @gamingghostacademy-gd9uv
      @gamingghostacademy-gd9uv 9 หลายเดือนก่อน +1

      😢

  • @udasankaasanka6141
    @udasankaasanka6141 9 หลายเดือนก่อน +94

    😥💔 ඔහොම කරන්න එපා අහිංසක මිනිසුන්ගේ හීන ඔවටනම් හොදක් සිද්ද වෙන්නෑ .

  • @BUS_PISSA
    @BUS_PISSA 9 หลายเดือนก่อน +239

    ලන්කාවෙ කුඩු ,ගන්ජා ගහන උන් කොච්චර ඉන්නවද උන්ව අල්ලන්න පන නෙ මුන්ට .........####......😢😢😭😭😭😭😢😢......අහින්සක කොල්ලන්ගෙ හීන කුඩුකරන්න රොත්ත පිටින් එන්නෙ ..හු#### 😡😡😡😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬

    • @niranjandeshapriya2261
      @niranjandeshapriya2261 9 หลายเดือนก่อน +6

      සිරාවටම 😒 හු#### හැත්ත..😒

    • @apkdayarathna6876
      @apkdayarathna6876 9 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත..

    • @user-yi6nj4dm9v
      @user-yi6nj4dm9v 9 หลายเดือนก่อน +1

      Bh neh e okkogema loku puruk walata neethiya nawenawa. Kollonge heenawalata katha krnna inneth kollo nisa neethiya kiyala 1kak enawa. Maru neethiya ithin.😂💔

    • @user-yi6nj4dm9v
      @user-yi6nj4dm9v 9 หลายเดือนก่อน +2

      Bh neh e okkogema loku puruk walata neethiya nawenawa. Kollonge heenawalata katha krnna inneth kollo nisa neethiya kiyala 1kak enawa. Maru neethiya ithin.😂💔

    • @BUS_PISSA
      @BUS_PISSA 9 หลายเดือนก่อน

      එකනම් සිරා 😂😂💔💔

  • @Ayshu2018
    @Ayshu2018 9 หลายเดือนก่อน +256

    මොනවා උනත් දම් රැජිනත් එක්ක පට්ට තරහකින් ඉදපු පොලිස් මාමලා සෙට් එකක්😊

    • @user-nl2op9zq6r
      @user-nl2op9zq6r 9 หลายเดือนก่อน +4

      🥺 අනේ දම් රැජිණ

    • @AKDDanugaming9184
      @AKDDanugaming9184 9 หลายเดือนก่อน +3

      පව් සුපුන් අයියා😢😢

    • @Ayshu2018
      @Ayshu2018 9 หลายเดือนก่อน +2

      @@AKDDanugaming9184 පව් තමයි😥

    • @himalsony4002
      @himalsony4002 9 หลายเดือนก่อน

      @@AKDDanugaming9184 hmmm Aththatama 🥹🥲

    • @user-mo1xx2mc5o
      @user-mo1xx2mc5o 9 หลายเดือนก่อน

      😢

  • @user-hh7zr7bn8i
    @user-hh7zr7bn8i 9 หลายเดือนก่อน +28

    පව්... මේ නිර්මාණ අපේ රටට විදේශ විනිමය ගෙන්වන්න පුලුවන් ආයෝජනයක්.. දුක් වෙන්න එපා මල්ලි...

  • @Travelwithheshan23
    @Travelwithheshan23 9 หลายเดือนก่อน +59

    රජයෙන් අහන්න තියෙන්නෙ ඔබට සතුටුයිද දැන්😂 පිටරටවය පවා ලස්සනයි හොදයි කියපු බස් එකක් දම් රැජිණ🥺❤️‍🩹

    • @kgchandana9487
      @kgchandana9487 9 หลายเดือนก่อน

      Sira bn

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

  • @anurakumara3064
    @anurakumara3064 9 หลายเดือนก่อน +160

    ඔය වැඩේ කරපු උන්ට හොදක් සිද්ද වෙන්න එපා😢😢😢😢😢😢😢

  • @user-gz6yk4jc3q
    @user-gz6yk4jc3q 9 หลายเดือนก่อน +85

    මේවා නිසා නම් අනතුරක් උනා කියලා ආරංචියක් නම් නැ 😅

    • @chandimaharshani995
      @chandimaharshani995 9 หลายเดือนก่อน

      vena bus kareyo atin nam heppenava merenava davasa gane pare yana un.meva atin nam une kalaturakin.ekat podi damage vitarai.kaurut merila mam nehe..anika trip1k yana bus1k neti venva neda

  • @user-dg8wk9es6z
    @user-dg8wk9es6z 9 หลายเดือนก่อน +70

    නොදකින් කාලකන්නි පක්කු අහිංසක කොල්ලොන්ගේ යකඩ හීන නැතිකරනව..❤😢

    • @senagamage5538
      @senagamage5538 9 หลายเดือนก่อน

      apiata nam hrima stutui

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ​@@senagamage5538ආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

  • @ShashiniShamindi-ju4ng
    @ShashiniShamindi-ju4ng 9 หลายเดือนก่อน +18

    අනේ කවදාවත් මේ බස් වල නම් ගිහීන් නෑ ඒත් ආසා කරපූ හීනයක් මේක 😢💔 අහින්සක මිනිස්සුන්ට තමා හැමදෙම මුන් කරන්නේ 😬😬😬

  • @jayasekarajayasekara2146
    @jayasekarajayasekara2146 9 หลายเดือนก่อน +135

    අපිට පට්ටම දුකයි 😢 සුපුන් අය්යට කොච්චර දුක ඇද්ද?😢

  • @user-zx7hm5wk6l
    @user-zx7hm5wk6l 9 หลายเดือนก่อน +226

    පොලිසියෙ උන් බජව්කාමරෙ ඉදන් බොනො කියන්නෙ පොලියෙ උන් බොන්නෙ නැති සුද්දවන්තයොනෙ 😂😂

    • @vishwaniroshan2964
      @vishwaniroshan2964 9 หลายเดือนก่อน +6

      උන්තම සුපිරිම බෙබද්දො😂 කප්පන් හිගන්නු

    • @chathurawijerathna2262
      @chathurawijerathna2262 9 หลายเดือนก่อน

      උබලට අන් දෙකයි නැට්ටයි විතරයි අඩු මෝඩ හැතිකරේ බස් තියෙන්න ඕන බස් විදියට ඇවිදින මාලිගා නෙමෙයි මෝඩ පක්කු

    • @dinethranimsara8941
      @dinethranimsara8941 9 หลายเดือนก่อน +4

      Kari ponna polis karayo

    • @Saviya_LK
      @Saviya_LK 9 หลายเดือนก่อน +2

      අනිත් එක ඒක ඇතුලෙ බොන්න දෙන්නෙ නෑ බන් 😪

    • @user-rq7qj2yc5q
      @user-rq7qj2yc5q 9 หลายเดือนก่อน +6

      මුන් උපාසකයොනෙ බම් නොබි ඉන්න .උන් පන්සිල් රකින එව්න්😂😂😂

  • @scpvideos2348
    @scpvideos2348 9 หลายเดือนก่อน +23

    පොලිස් අවජාතක පුත්තුන්ට ගෝටව අල්ලන්න බැරි උනා කොහෙවත් යන අහින්සක උන්ගෙ රස්සා නැති කරනවා මුන්
    සක්ක්ලි බස් වලටම යට වෙලා මැරෙන්න ඕනෙ ඔවුන් බල්ලො🖐️

    • @Nethrayehen
      @Nethrayehen 4 หลายเดือนก่อน

      උන්ට හෙන ගහන්න ඕන

  • @kanchanadilhara7254
    @kanchanadilhara7254 9 หลายเดือนก่อน +23

    ඇත්තටම ඇහට කදුලක් ආවා එතන සුපුන් අයියා අසරණ වෙලා පවු අනෙ 😢😢😢

  • @onideyak9480
    @onideyak9480 9 หลายเดือนก่อน +72

    _~අහිංසක කෙල්ලෝ කොල්ලොන්ගේ අහිංසක හීන🥺❤️~_
    *මරා දැම්මට*
    ගොඩක් සතුටුයිද සර්~.......?

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

  • @dilanimangalika6720
    @dilanimangalika6720 9 หลายเดือนก่อน +167

    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට ව්තරයි ඔක්කොම හොඳ .

    • @EASYTHINTODO
      @EASYTHINTODO 9 หลายเดือนก่อน +4

      උන් මේවා හැදුවනම් පමිටුත් දීලා

    • @thinukasethnada714
      @thinukasethnada714 9 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත

    • @madumadu-kf6xm
      @madumadu-kf6xm 9 หลายเดือนก่อน +4

      ලන්කාව කියන්ඩත් ලැජ්ජයි ඇත්තටම

    • @user-ol4ux8qo2w
      @user-ol4ux8qo2w 9 หลายเดือนก่อน +2

      Munta rata baradunna ekth laggawak hukpolic

    • @HASHAN_SLBUS_OFFICIAL
      @HASHAN_SLBUS_OFFICIAL 9 หลายเดือนก่อน +1

      හැමෝටම මේවා තමා තියෙන එකම ගැටලුව # මේ රටේ පාලකයන් කරන හොර වැඩ නෙමේ ගැටලුව මේ තමා කොල්ලන්ගේ අරමුණ.... ඒ අහිංසක අසාවන් මේ ලෝකෙන් නැති කරන්න හදන්න එපා 🙏🏼🙏🏼🙏🏼 මේ hiru එකයි , දසත ලංකා chanel ekai උඩට ඇද්ද අපේ හීන වල පාරේ රැකීම තමයි ඒ හැමෝටම ගැටලුව
      හැබැයි මේ කොල්ලන්ගේ හීන බොද කරන්න හැදුවොත් ඒවාට විරුද්ධව වැඩ

  • @luckygirlyoutubechannel2969
    @luckygirlyoutubechannel2969 9 หลายเดือนก่อน +21

    අන්තිමට රටේ ලොකුම ප්‍රශ්නෙ උනේ වාහන මොඩිෆිකේශන් එක තමා...අනිත් දේවල් පේන්නෙ නෑ...😣😶

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 9 หลายเดือนก่อน

      වාහන ගැන හරියට දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ... එහෙම වෙනස් කරන්න බැහැ. මේ රට වල නං පුංචි ලයිට් එකකටවත් අත තියන්න අයිතියක් නැහැ.

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ​@@priyankarayatiyana9963ආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

  • @SusajiProducts-lh1kb
    @SusajiProducts-lh1kb 9 หลายเดือนก่อน +15

    අසරණ හීන අපරාදෙ කොහොමත් ආදරෙයි දම් රැජිනි

  • @nirmanawithmenula1328
    @nirmanawithmenula1328 9 หลายเดือนก่อน +222

    මේ පොලිස් කාරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් අහිංසක කොල්ලන්ගෙ හීන වලට විතරයි

    • @nelumsamaratunge7554
      @nelumsamaratunge7554 9 หลายเดือนก่อน +3

      තවත් චන්දයක් එනවා නේද රෙදි උස්සගෙන උදේ පාන්දර ගිහින් දිපල්ලා පොහෙටිටූවට තවත් කෙලවගන්නහොදට පූළුවන් නේද

    • @samiththaraka5189
      @samiththaraka5189 9 หลายเดือนก่อน

      හැමදාම මහමග වෙඩිතියලා මිනිස්සු මරනවා. මේ රටපුරා තියෙන පොලිසි වලට බැරිද නීති විරෝධී ගිණිඅවි අල්ලලා මේ තිරිසන් ගාතන රැල්ල නවත්වන්න. ඒවා අල්ලපන්කෝ.

    • @AKDDanugaming9184
      @AKDDanugaming9184 9 หลายเดือนก่อน

      අපේ නොවුනත් 😢

    • @samadhisanjana6826
      @samadhisanjana6826 9 หลายเดือนก่อน

      Ade hithak papuwak nathi eun

    • @sheherahera
      @sheherahera 9 หลายเดือนก่อน

      Kalakanni 😢

  • @donfreelakmal4559
    @donfreelakmal4559 9 หลายเดือนก่อน +142

    රටේ අනිත් ප්‍රශ්ණ වලට විසඳුමක් නෑ දෙන්නත් බැරි එවුන් අහිංසක කොල්ලොන්ගෙ හීන වලට වත් දුකක් දීලා සතුටු වෙයා එතකොට ඔක්කොම හරි

  • @senujayawardhana
    @senujayawardhana 9 หลายเดือนก่อน +5

    😢 සුපුන් අයියේ මටත් දුකයි😢😢😢😢

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

  • @user-mi8ws2gf3m
    @user-mi8ws2gf3m 9 หลายเดือนก่อน +10

    අඩෝ ඔබලට හොදක් වෙන්න එපා යකෝ පව් බන් ❤❤❤❤❤❤❤

  • @AKDDanugaming9184
    @AKDDanugaming9184 9 หลายเดือนก่อน +73

    මොනවා වුනත් හම්බ කරන් කන එකනේ ලස්සනට තියාගෙන ඉන්නේ🥺🥺

  • @user-nh3no4ps6x
    @user-nh3no4ps6x 9 หลายเดือนก่อน +68

    උබලට හෙන ගහපං 😢😢😢😢😢

  • @dineshasandamali2592
    @dineshasandamali2592 9 หลายเดือนก่อน +10

    කොල්න්ගේ 😭😭 හීන වලට තමා හැමදාම කෙලවෙන්නේ 😭😭😭 මොනකරන්නද පව් අහිසක කොල්ලෝ tik 😭😭

  • @user-zj3tr1cy9n
    @user-zj3tr1cy9n 9 หลายเดือนก่อน +7

    ..:මෙච්චර රට කාපු හොරු ඉන්නව මුන්ට ඒව අල්ලන්න බෑ මුන්ට අහින්සක හීන තමා පේන බැරි 🥺

  • @user-lu3iq3cc8q
    @user-lu3iq3cc8q 9 หลายเดือนก่อน +53

    අාසම හිනටික බොදවෙල ාගියා😢😢

    • @user-tx3wm2gd1f
      @user-tx3wm2gd1f 9 หลายเดือนก่อน

      😢

    • @shortspro3737
      @shortspro3737 9 หลายเดือนก่อน

      එහෙම හිතන්න එපා 😢😢❤

    • @senagamage5538
      @senagamage5538 9 หลายเดือนก่อน

      hoda wade

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ​@@senagamage5538ආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

  • @kavishkavinoj3059
    @kavishkavinoj3059 9 หลายเดือนก่อน +107

    අහිංසක කොල්ලන්ගේ හීන ගොඩක් 🥺💔ඔවා හදන්න විදපු දුක් දාන්නේ ඒ කොල්ලෝ විතරයි එවා ආයේමත් ගලවන්නේ මොන හිතකින්ද 😔😖💔

    • @anthonyokith7334
      @anthonyokith7334 9 หลายเดือนก่อน +7

      Eka ඇත්ත un noka nobi owa karanna aththe.....පැහැදිලි ඊර්ෂ්‍යාව ......mama දකින්නේ ehema 😢😢😢

    • @roshangallage9601
      @roshangallage9601 9 หลายเดือนก่อน

      Because of you uneducated peoples are living in Sri Lanka will never go forward this country with the system, speacilly private bus mafia

    • @mahendrakumara1950
      @mahendrakumara1950 9 หลายเดือนก่อน +2

      Hmm😔😔

    • @moa4186
      @moa4186 9 หลายเดือนก่อน +2

      Hmm😢

    • @user-cn2gt3ir2e
      @user-cn2gt3ir2e 9 หลายเดือนก่อน +2

      Ow 💔😥

  • @lasanthasooriyasena1656
    @lasanthasooriyasena1656 9 หลายเดือนก่อน +2

    සුපුන් අයියා සැලේන් නෑ ඔවාට 😂😂😂

  • @MRWODKAAV
    @MRWODKAAV 9 หลายเดือนก่อน +3

    පව් අප්ප සුපුන් අයියා 😢😢😢😢😢😢

  • @n.t.products6442
    @n.t.products6442 9 หลายเดือนก่อน +35

    මුන්ට හෙන ගහනවා මුන්ට අපේ එකෙක් මොකක් හරි කරපුවහම තමා හැතිකරේ ලොකු මිනිස්සුන්ට විතරයි තැන 😢😢

    • @sangeewa01572
      @sangeewa01572 9 หลายเดือนก่อน

      roda 4ren awoth adan inna reddath galawala ser kiyala piliganiwi

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ​@@sangeewa01572ආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

  • @kavindiya545
    @kavindiya545 9 หลายเดือนก่อน +26

    පව් අහිංසක කෙල්ලෙක් ගෙ අහිංසක හිත මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දී මුන්ට මේවද ප්‍රශ්න පව් සුපුන් අයියා අපිට මෙච්චර දුක නම් එයට කොච්චර දුක ඇති ද ... 😢😢😢😢😢😢😢😢

  • @WasanthaGunawardana-xv9ci
    @WasanthaGunawardana-xv9ci 9 หลายเดือนก่อน +3

    කිසිම හිතක් පපුවක් නැති කාලකන්නි පොලිසිය ඉන්නෙ ඇත්තටම ලන්කාවෙ... මිනිස්සුන්ට සතුටක් හිනාවක් දුන්න දේවල් ඔක්කොම විනාස කරන්න විතරයි දන්නෙ...😖😤😢😭🤬🤬🤬

  • @user-ts6hj9cq2m
    @user-ts6hj9cq2m 9 หลายเดือนก่อน +3

    සුපුන් අයියත් අනිත් බස් අයියලත් පව් 😭😭😭😭

  • @Theheartspeak-eg8hh
    @Theheartspeak-eg8hh 9 หลายเดือนก่อน +31

    මේ වගේ ධාතු වැඩ කරන බල්ලොන්ට හොඳක් වෙන්න එපා. උන්ට මේවා විතරයි පේන්නෙ.😢

  • @user-nh3no4ps6x
    @user-nh3no4ps6x 9 หลายเดือนก่อน +42

    මෙ පාර ව්තරක් සමාව දෙන්න 😢😢

  • @upamalianushka7259
    @upamalianushka7259 9 หลายเดือนก่อน +4

    සුපුන් අයියේ අපි මාට ගොඩාක් ආදරෙයි බස් එකටත් එහෙමමයි අපිත් ලොකු වෙලා bus අරගෙන හදනවා අපි දම් රැජින වෙනුවෙන් උද්ගෝෂනය කුත් ලෑස්ති කරමු

  • @MRWODKAAV
    @MRWODKAAV 9 หลายเดือนก่อน +4

    පොඩි උන්ගෙ අසාවට හදපු බස් වලට පොලිසිය හෙන් තාරහයි ඉතිම් මොනවා කරන්නද😢😢

    • @sangeewa01572
      @sangeewa01572 9 หลายเดือนก่อน

      unge podi ungen ahala balanna oni owat washeewela inne

  • @akilagihan9581
    @akilagihan9581 9 หลายเดือนก่อน +22

    මේ රටේ ලොකුම ප්‍රස්නෙ මෙකද.වෙන රටක මේ බස් තිබ්බානම් සම්මාන දීල..පවු 😢😢

    • @thinukasethnada714
      @thinukasethnada714 9 หลายเดือนก่อน +1

      සිරාවට

    • @Rasika729
      @Rasika729 9 หลายเดือนก่อน +2

      බස් ලස්සන කරාම මිනිස්සුන්ට උපරිම සුවපහසුව දුන්නම රටේ ආර්තිකේ පහල වැටෙනවනේ 😅

  • @nirmanawithmenula1328
    @nirmanawithmenula1328 9 หลายเดือนก่อน +39

    අපේ කොල්ලො කෝටි ගානක් වියදම් කරලා හදපු බස් ටික එක මොහොතකින් මෙහෙම කරනවනෙ පව් අපේ අහිංසක කොල්ලො කියන්න තියෙන්නෙ උං සැප ගන්න අපි ගුටි කන්න කියල තමයි.😭😭

  • @pasinduthushan1940
    @pasinduthushan1940 9 หลายเดือนก่อน +2

    ඔවුවන්ට ඇමතිල හෙඩ් ගහල පාරෙ නටද්දි හොදයි.අහිංසක කොල්ලෙක් ලස්සන්ට වාහනේ තියාගත්‍තම පොලිස්සියට ආමාරුව තද වෙනව.කොන්දක් තියේනම් අරවත් අල්ලහල්ල.😂

  • @user-hs9sx2yw1b
    @user-hs9sx2yw1b 9 หลายเดือนก่อน +8

    හැමදාම හෙන ගැහුවෙ කොල්ලොන්ගෙ හින වලට තම😥

  • @isharamihirani5782
    @isharamihirani5782 9 หลายเดือนก่อน +39

    පොලිසියට හෙන ගහාන්න ඔනේ 😢😢 පව් සුපුන් අයියා එයගේ මුණ දුකින් පිරිලා

  • @user-ol3nh2qk7p
    @user-ol3nh2qk7p 9 หลายเดือนก่อน +136

    මේවා අපේ වාහන නොවෙලත් අපිට මෙච්චර දුකයි නම් .සුපුන් අයියට එහෙම කොච්චර අවුල් ඇතිද😢

    • @lahirusamarasinghe545
      @lahirusamarasinghe545 9 หลายเดือนก่อน +4

      ඒකනේ පව් සුපුන් අයියා 😭😭

    • @anthonyokith7334
      @anthonyokith7334 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් .....
      Apitath dukai.....

    • @gamagevimalawathi6246
      @gamagevimalawathi6246 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 😢

    • @user-gv1zj7iw5s
      @user-gv1zj7iw5s 9 หลายเดือนก่อน +1

      Ow pattama dukaayi 😢😢😢

    • @harshamahesh203
      @harshamahesh203 9 หลายเดือนก่อน +1

      eka thami bn 🤕😟

  • @randilchamath8580
    @randilchamath8580 9 หลายเดือนก่อน +3

    මුන්ට කුඩු ,ගංජා අල්ලන්න නිතියක් නැ 😠 මේ අහින්සක කොලෝන්ගේ යකඩ හින විනාස කරන්න නිතිය ඉහලිම්ම තියෙනවා 😠😠😠😠😠😠😠😠😠😠

  • @FALCONpodda
    @FALCONpodda 9 หลายเดือนก่อน +3

    මේ රටට කුඩු,අයිස්,ගන්ජා,ගෙන උන් නිදැල්ලේ ඉන්නවා මේ අහින්සක මිනිස්සු ට මුන්ගේ ඔක්කොම සෙල්ලම් පෙන්නනවා කොහොමත් ඔහොම තමා මේ ලංකා වනේ😞😞😞😞💔💔

  • @SunilSajiwani-cl2by
    @SunilSajiwani-cl2by 9 หลายเดือนก่อน +34

    බලපන් සුපුන් අයියාගෙ මුනෙ තියන 😢 දුක 😢😢

    • @user-wn2ku7bg3u
      @user-wn2ku7bg3u 9 หลายเดือนก่อน

      Supun ayyata magen moje more parak
      Ni do zadnjeg leta, ni do kraja sveta
      Sudbina je moja kleta
      Moje more, moje more
      Moje more

    • @manushauthpala7843
      @manushauthpala7843 9 หลายเดือนก่อน +2

      සුපුන් අය්යාගේ ගෙදර පලයන්😂

    • @user-tm6bg1gh6s
      @user-tm6bg1gh6s 9 หลายเดือนก่อน +3

      සුපුන් අයියගෙ මල්ලි ටික සියදිවිනාහ ගනිද?

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ​@@manushauthpala7843ආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ​@@user-wn2ku7bg3uආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

  • @danushkakrishan3217
    @danushkakrishan3217 9 หลายเดือนก่อน +25

    දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ මේක 🤬

    • @dinithrasanjana7861
      @dinithrasanjana7861 9 หลายเดือนก่อน

      කතා කරලා වැඩක් නෑ බන්. කැ# පොන්නයලා...😡 උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේක.. රටට වෙලා තියෙන වින්නැහිය නෙවේ...

  • @user-hasheni-
    @user-hasheni- 9 หลายเดือนก่อน +3

    දැන් ස්ටිකර් ටික ගැලෙව්වහම ඔක්කොම හරිද කුප්ප වැඩ කරන්නපා යකො. අහින්සක ජීවිත ❤😢

  • @milan7518
    @milan7518 9 หลายเดือนก่อน +1

    පිටරටකට ඇවිල්ල බලපල්ලා මේ රටවල් වල තියෙන බස් පොදු ප්‍රවාහනය එකම පාටකින් වැදගත් විදිහට මනුස්සයෙකුට යන්න පුළුවන් විදිහට ඔරිජිනල් විදිහට තියෙන්නේ ගොඩක් ඉන්නේ නූගත් මිනිස්සු නූගත්තු තමයි වගේ හැසිරෙන්නේ දම් පාට රෝස පාට පාලකයන්ගේ බුද්ධිමත්කම මට්ටමේ හැටියට තමයි රටේ ප්‍රවාහන සේවය පවා හැසිරෙන්නේ

  • @denethrashmika9888
    @denethrashmika9888 9 หลายเดือนก่อน +46

    දැන් පොලිස් මහත්තුරුන්නට සතුටු අති😢

  • @CHABIboy4693
    @CHABIboy4693 9 หลายเดือนก่อน +19

    සුපුන් අයියාට කොහොම දුක් ඇද්ද😢😢

  • @sf3wta455
    @sf3wta455 9 หลายเดือนก่อน +2

    සුපුන් අයියගේ අත අරන් පොලිස් කාරයා අරන් චැසියට ගහපු වෙලාවේ මැරෙන්න හිතුණා 😢😢

  • @dumiyaproduction2133
    @dumiyaproduction2133 9 หลายเดือนก่อน +2

    මෙයත් තවත් එක් ආරම්බයක් පමණි 😹

  • @anjulakushan4145
    @anjulakushan4145 9 หลายเดือนก่อน +42

    කාලකන්නි පොලිසිය නීය්හිය අහිංසක කොල්ලොන්ට විතරයි 😢

  • @nnmusic6320
    @nnmusic6320 9 หลายเดือนก่อน +19

    කිසිම දෙයක්දන්නේ නැති ලංකාවේ ඉන්න ගොබ්බ පොලිස්සිය දන්නේ ඕව කරන්න විතරයි 1 මනුස්සයෙක් හප්පිලා තියනවද කියන්නකෝ ඔය එක බුස් එකකට යටවෙලා අත්තටම ලංකාවේ ඉන්න මිනිස්සු ගන මාර දුකයි

    • @BUSKINGDOMoffacial
      @BUSKINGDOMoffacial 9 หลายเดือนก่อน +2

      ow bn mahalokuwata kiyawanawa happilawath tibboth kamak ne tunodakin policeya

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

  • @anurakumarasiri8018
    @anurakumarasiri8018 9 หลายเดือนก่อน +3

    බුද්ධි ගලනයට ❤❤❤❤මේකත් එක හේතුවක්😢😢😢

  • @sisiralunuwilage7981
    @sisiralunuwilage7981 9 หลายเดือนก่อน +2

    මිනිහෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැරි අමාරු කාරයෝ

  • @KeshanIduwara-de5fc
    @KeshanIduwara-de5fc 9 หลายเดือนก่อน +24

    මාරම අමරුවකනෙ මුන්ට තියෙන්නෙ
    මුන්ට කියන්නඕන මහත්වරු කියලා නෙවෙයි

    • @maithrisilva8985
      @maithrisilva8985 9 หลายเดือนก่อน

      තමන්ට දීපු පාරෙවත්යන්නදන්නෙනෑ මැදටතියන්යනව අනික්අයකොහොමද යන්නෙකියා හිතන්න

  • @YAKADAHINA532
    @YAKADAHINA532 9 หลายเดือนก่อน +16

    ලංකාව හැමදාමත් සදහට ම ගල් යුගයේ තමාහ් හැමදාමත් බින්දුවේ හ් අනික් රටවල් සියේන් සීයයි😋😋😜😜🤣😃😃😂😂😂😂😂😂😂❤️❤️❤️🐉🐉🐉🐉🐉🐉🐉

    • @user-wp2wp5fu4y
      @user-wp2wp5fu4y 9 หลายเดือนก่อน

      සිරවටම සිරා මල්ලි

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ​@@user-wp2wp5fu4yආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

    • @SLBUSLovers932
      @SLBUSLovers932 4 หลายเดือนก่อน

      ආයෙත් හැදුවනෙ පරෂ්නය විසදුනා දැන් බස් වල ගලවපු කැලි නැවතත් හයි කරගෙන සුපුරුදු චාරිකාකරනයෙ යනවා 😊❤ ජගත් මහත්තයා නිසා 😊❤

  • @indikasrisandaruwan8730
    @indikasrisandaruwan8730 9 หลายเดือนก่อน +4

    යකො වෙන රටක ඔහොම හැදුවනම් උන් සුපිරි. මෙහෙ පොඩි උන්ට තමා ඔක්කොම

    • @niranjandeshapriya2261
      @niranjandeshapriya2261 9 หลายเดือนก่อน +1

      ඔව් 🥺 හෙනගහල මදි මුන්ට 😒

  • @anuhasdidula-xp1zw
    @anuhasdidula-xp1zw 9 หลายเดือนก่อน +1

    ඔන්න හරි ඈ රටේ ඔක්කොම ප්‍රශ්න විසදුවා මේ පොලිස් කාරයා 😂😂😂😂😂 කාට කියන්නද මේව මේව පෙන්නන කුඩු නාලිකා අල්ලන්න පන නෑ මෙව තමා පුලුවන් 😂😂😂😂😂😂 පකේ පොලිස්

  • @harshanalakruwan
    @harshanalakruwan 9 หลายเดือนก่อน +22

    මෙහෙම රටක් ඉතින් කවද්ද දියුණු වෙන්නේ.....

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 9 หลายเดือนก่อน +1

      diyunu ratawala takaran lorry chasi bus thiyeda? Germany wala,Japan wala ehema?? Gon katha kiyanna epa!

    • @koKRioKo
      @koKRioKo 9 หลายเดือนก่อน

      ​@@gamithawanasinghe4096උබ ජපානෙ දැකලා තියෙන්වද මීට හපන්

  • @user-xe6pj3kb4g
    @user-xe6pj3kb4g 9 หลายเดือนก่อน +15

    😢😢😢....ඔව්න් පදින වාහන හැමදාම ලෙඩ දෙන්න ඕනි.😡😡😡😡

  • @DiliniNimeshika-iq8os
    @DiliniNimeshika-iq8os 9 หลายเดือนก่อน +2

    ලංකාව කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමන්ගෙ දේ අගය කරන්න බැරි මේ වගේ ජරා මිනිස්සු ඉන්නකම් අප්පිරියයි 🙂

    • @MClogc
      @MClogc 9 หลายเดือนก่อน +1

      ow😒

  • @PriyanthAthuruliya
    @PriyanthAthuruliya 9 หลายเดือนก่อน +2

    අපිටත් හඳගෙන හිටපු බස් හීන මෙව දැක්කම නැති වෙනව 😢

  • @najithasithuruwan6590
    @najithasithuruwan6590 9 หลายเดือนก่อน +9

    මචන්ලා අපි ආසයි නේද ඔය බස් ටික ඇල්ලුවා වගේම කුඩු අයිස් එහෙමත් විකුණන මුදලාලි අල්ලලා පෙන්නවනම්.මොකද ඇල්ලුවොත් ජොබ් එක ඉවරයි.😂😂😂 අනික එවා අල්ලන්න තරම් පුහුණුවීම් මදි ඇති

  • @SlMusicHub8701
    @SlMusicHub8701 9 หลายเดือนก่อน +25

    ඒ පොලිසියේ එවුන්ට බස් ලස්සනට තියන හින්දා ඉරිසියි.කාලකන්නි
    සුපුන් අයියට කොච්චර දුක ඇතිද😢😢

  • @jayanthichandrika2183
    @jayanthichandrika2183 9 หลายเดือนก่อน +2

    Supun aiya hinda bus walin lankawath hada una....😢😢😢😢😢😢
    Anith eka polisia unuth boru kiyanna witharai danne😢😢😢😢😢😢

  • @areyoulife
    @areyoulife 9 หลายเดือนก่อน +1

    වාහනයක් ලස්සන කරලා නඩත්තු කරලා බලාගන්නවා කියන්නේය වෙනම එකක්. කොල්ලෝ කියන්නේ වාහනවලට පිස්සු වගේ අය ඉන්නවා...පුන්චි කාලේ ඉදන් ලෑලි කෑලි කාඩ්බෝඩ් වලින් වාහන හදල පොඩි එල්ඊඩී බල්බ් දාලා වටේට හැඩ කරල ලණු දාලා ඇදන් යනවා. ඒ හීන ලොකු වෙනකොට තමන්ට කියලා වාහනයක් අරගෙන ලොකුවට හීන හැබෑ කරගන්න කොට කොල්ලන්ට මාරම සතුටක්...මේ වගේ දේකට ඇබ්බැහි වෙලා මෙහෙම දෙයක් හරි කරගෙන ඉන්න කොල්ලො ගැන සතුටු වෙන්න ඕන. තමන් නැතිවෙලා අනුන්ටත් කරදරයක් කරලා ජීවත් වෙන උන්ට වඩා...

  • @anjanaprabath9109
    @anjanaprabath9109 9 หลายเดือนก่อน +12

    කොල්ලොන්ගෙ හීන ගොඩක් එක මොහොතකින් විනාශ කරා නෙ .🥺

  • @user-di3sf7ek3w
    @user-di3sf7ek3w 9 หลายเดือนก่อน +13

    අඩො මුගෙ ඉරිසියව උන්ට මෙ වගෙ වහන තිබ්බෙ නැහැ නෙ උන්ගෙ කලෙ . දුකයි ඉතින් ඔබල ගැන හිතන්න. 🖕 බලපන්කො බස් ටික දෙක්කම හිතටත් මොකක් ද වගෙ.😥 සුපුන් අයිය ගෙ මුහුණ .🥺😥

  • @user-bt8kr8rn1f
    @user-bt8kr8rn1f 9 หลายเดือนก่อน +2

    සුපුන් අයියේ අපිට දුකයි රත්තරන්😢😔😔

  • @annbrothers5669
    @annbrothers5669 9 หลายเดือนก่อน +9

    මුන්ට නීතිය මතක් වෙන්නේ පොඩි මිනිහට විතරයි. ඇමැති කෙනෙක් ගේ පුතෙක් වගේ බස් එකක් modifiy කරොත් උන්ට මුකුත් නෑ. පොලිසිය මහා කාලකන්නි.😢 සුපුන් අයියට කොච්චර දුක ඇති ද.😢 14:13

  • @RajaPaksa-qx3xq
    @RajaPaksa-qx3xq 9 หลายเดือนก่อน +10

    අහින්සක කොල්ලන්ගෙ යකඩ හින බොද කරන වල් පරයො😭😥

  • @user-gv8bd6iy5v
    @user-gv8bd6iy5v 9 หลายเดือนก่อน +1

    Owwwa maha balu wada

  • @nikama2743
    @nikama2743 9 หลายเดือนก่อน +1

    වාහනයක් ජීවිතෙට දැකලා නැති උනුත් ඉන්නවා 😂😂

  • @harshanachathuranga6978
    @harshanachathuranga6978 9 หลายเดือนก่อน +14

    අඩේ මෙ රටේ එවුන් ඇයි බං මෙහෙම😢

    • @Rasika729
      @Rasika729 9 หลายเดือนก่อน

      මුන් පොලිස් වහල්ලුනෙ බන්😢😅

  • @pramodnirmala5564
    @pramodnirmala5564 9 หลายเดือนก่อน +7

    කාලකන්නි හැත්ත ලොක්කන්ගෙ කකුල් ලෙව කකා කොල්ලන්ගෙ හීන එක්ක සෙල්ලම් කරනවා.. ඔවා අල්ලනට වඩා තව කොච්චර අපරාද තියෙනවද එවා පෙන්නෙ නැද්ද ,, ලංකාවෙ ඉන්න කම් නම් අපේ කොල්ලොන්ගෙ හින සෑබෑ වෙන්නෙ නෑ අපේ නොවුනත් අපිටත් මාරම දුකයි😔😔😔

  • @wijeweeradisanayake4162
    @wijeweeradisanayake4162 9 หลายเดือนก่อน +2

    දම් රැජින තමඉ සුපිරිම

  • @user-ec8mk1ck8e
    @user-ec8mk1ck8e 9 หลายเดือนก่อน +1

    අනේ දුකයි දම් රැජිනට වෙච්ච දෙටනම්❤❤❤

  • @sanjayaprasad6165
    @sanjayaprasad6165 9 หลายเดือนก่อน +27

    මේවගේ බස් ලංකාවේ තියෙන එකට සතුටු වෙයල්ලා. උන්ට පාඩුවෙ යන්න දීපල්ලා. උන්ට දඩ ගහන්න එපා... හැබැයි පාරෙ අසෝබන ලෙස යනවට දඩ කොල දුන්නට කමක් නැහැ ..

  • @sudeshbrow9211
    @sudeshbrow9211 9 หลายเดือนก่อน +6

    බස් ගලවන්න කියපු මහත්තුරුන්ගෙ ට්‍රිප් එහෙම යන්න ඒ ගොල්ල්ලො හොයන්නෙ මොනවත් නැති ලදරන්ද😹😹

  • @acc4332
    @acc4332 9 หลายเดือนก่อน +1

    මුන් කියන විදියට ඩයිවර්ලා ඇස් කටේ දාන් යන්න ඕනි හැප්පෙන්න😂
    ලංකාවෙ නීති හරි වෙනස් 😂

  • @ranidujaya3368
    @ranidujaya3368 9 หลายเดือนก่อน +1

    අපේ බස්වල කොල්ලෝ කවදාවත් සල්ලෙන්නේ නෑ.

  • @SD-ux5re
    @SD-ux5re 9 หลายเดือนก่อน +43

    පොදු ප්‍රවාහනයේ යෙදීමකින් තොරව චාරිකා සදහා භාවිතා කරන බස් රථ ඇතුලත මොන අයුරකින් සැරසුවත් ගැටළුවක් නෑ,
    අනතුරු ධායක ලෙස භාහිර අලංකරණ නම් අනුමත කරන්න බැහැ,
    ඒ වගේම විනීත රියදුරන්ද මේ බස් රථ වල සිටීම ඉතා වැදගත්,

    • @malindusilva272
      @malindusilva272 9 หลายเดือนก่อน

      Oka policye harakta therum ganna be othana thiyenne special hair duvana eva minissu salli deela aran yanne vinoda venna thamai

  • @duvindutharaka3966
    @duvindutharaka3966 9 หลายเดือนก่อน +10

    නීතිය ක්‍රියාත්මක කරන්නෙ සමහරුන්ගෙ සතුට නැති කරල තමයි බල්ලො.

  • @asankaperera-zs9qf
    @asankaperera-zs9qf 9 หลายเดือนก่อน +1

    Supiri bus❤❤😅😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @windyasemasinghe6130
    @windyasemasinghe6130 9 หลายเดือนก่อน +1

    උන්ට මොන අමරුවද
    අව්රුදු කීයක් හොදටම තිබ්බේ
    මාර අමාරුවක් නේ තියෙන්නේ

  • @bus_dj_remix_official
    @bus_dj_remix_official 9 หลายเดือนก่อน +18

    මුන්ට රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මේක ගැන විතරද හොයන්න තියෙන්නේ ???
    මොනවා උනත් දුකයි...ආයේ ඉක්මනින් හැඩ වෙලා එමු කස්ටියම

  • @Riyalnaviya
    @Riyalnaviya 9 หลายเดือนก่อน +7

    පොලිසියෙ හැත්තට හෙන ගහන්න ඔනී

  • @sangeewa01572
    @sangeewa01572 9 หลายเดือนก่อน

    lassana unath nathath bus kalawe wenasak karapu dham rajinata hamadamat adarei❤❤❤❤❤❤❤❤❤❤

  • @Udumbara568
    @Udumbara568 4 หลายเดือนก่อน

    Mamath bus walata panavage Adharey😘🥰🥰😍😍😍

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 9 หลายเดือนก่อน +4

    ඕකට සම්බන්ධ උන එක පොලිස් කාරයෙල්ගේ වත් ළමයෙක් ටවත් හොදක් වෙන්න එපා

    • @AsinsanaGimhana
      @AsinsanaGimhana 9 หลายเดือนก่อน

      එකට මාත් එකගයි සහොදරය

  • @sanjayaprasad6165
    @sanjayaprasad6165 9 หลายเดือนก่อน +23

    පාරෙ යනකොට අනිත්උන්ට කරදරයක් නැතුව යනවනම් . පොලිසියට ප්‍රශ්නයක් නැහැනෙ...

    • @CTikToker
      @CTikToker 9 หลายเดือนก่อน

      හරි එකනේ ඔනි