SALLI POKURU || EPISODE 212 || සල්ලි පොකුරු || 29th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru
  • บันเทิง

ความคิดเห็น • 469

  • @SanduniWathsala-gf1or
    @SanduniWathsala-gf1or 25 วันที่ผ่านมา +10

    නිශීට රගපාන නිළියගෙ ඉස්සර පෙනුම හරිම ලස්සනයි...🙂 දැන් මේ තොල් ලොකු කරගෙන හදාගෙන ඉන්න එක නිකම් හරිම විකෘති වගෙ

    • @chamaripeiris8662
      @chamaripeiris8662 12 วันที่ผ่านมา

      Ow ekle lassni onwta wda wedi dn goda suddiyek wge😂😂

  • @tmnalani8066
    @tmnalani8066 26 วันที่ผ่านมา +138

    පිංකිගෙ අම්ම නම් අප්පිරියයි දැන් .ඕනවට වැඩියි .

    • @user-lc1vq4rg8d
      @user-lc1vq4rg8d 26 วันที่ผ่านมา +4

      😂ow bn mala paninwa ekiw dakiddi

    • @greater_
      @greater_ 26 วันที่ผ่านมา

      lat ekak

    • @oshiniwickramaratne9762
      @oshiniwickramaratne9762 26 วันที่ผ่านมา +5

      පිංකිගේ අම්මා නම් කමක් නෑ කියමුකො..මේ වගේ ප්‍රකෝටිපති ගෙදරකට ඇතුල්වෙලා මෙහෙම ඉන්න දෙන ඒකනේ වැඩේ 😂

    • @AjithAththaragama-rn2rs
      @AjithAththaragama-rn2rs 26 วันที่ผ่านมา +9

      චරිතයක්නේ,,යකො,,නිසිගෙ,,අම්මා,,
      කියන්නේ,,,,අම්මා,,කෙනෙක්,,,
      දරුවෙකුට,,තියෙන,,ආදරය,,,දරු
      සෙනෙහස,,තමයි,,,කථාවෙන්,,
      කියන්නෙ,,,කොළඹ,,නාගරික,
      පරිසරයක,,,කෙලින්ම,, කිව්වොත්,
      මුඩුක්කු,,පරිසරයක,, ජිවත්වෙන,,
      ,විදිහට,,තමයි,,,එයාගෙ,,,කථා,
      විලාසය,,,ඒකට,,ගැලපෙන,,,නළු,
      නිළි යො,,තමයි,,අරන්,තියෙන්නෙ

    • @KelumRanathunga-bo3by
      @KelumRanathunga-bo3by 26 วันที่ผ่านมา +1

      මටත්

  • @SebastianAurora-zm5ot
    @SebastianAurora-zm5ot 26 วันที่ผ่านมา +38

    ඔබ සියලු දෙනා නිරොගී වේවා !

  • @user-th4py1vi3r
    @user-th4py1vi3r 26 วันที่ผ่านมา +68

    ඒ පාර නැටුම් පංතියෙන් ඇඩ් දන්නත් අරන්😅🥱

    • @manjulaperera
      @manjulaperera 26 วันที่ผ่านมา +1

      මේ නාට්‍ය කන්නේ ඔය නැටුම් පන්තිය

  • @wishwaranaweera5060
    @wishwaranaweera5060 26 วันที่ผ่านมา +83

    සේදර ලගදිම එයි වගේ නේද හිතවතුනි 😂

    • @mohanmouva7762
      @mohanmouva7762 26 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ආවනම් මරු😂😂

  • @manjulaperera
    @manjulaperera 26 วันที่ผ่านมา +6

    ඩාන්සින්ග් ටීචර්... විහිලුවක්

  • @maryafernando4123
    @maryafernando4123 26 วันที่ผ่านมา +49

    නිශි වැඩියි😮

  • @divyanjaliukwaththa8753
    @divyanjaliukwaththa8753 26 วันที่ผ่านมา +29

    රුක්මන් අමු ගවයා 😂

    • @iman__4640
      @iman__4640 26 วันที่ผ่านมา +6

      Na lawyer gemak gahnna yanne kevin karana business eka hoyagnna and dervin ge

  • @malkanthim5198
    @malkanthim5198 26 วันที่ผ่านมา +81

    නිශීගේ කට පඩික්කමක්

    • @shanthadonald6274
      @shanthadonald6274 25 วันที่ผ่านมา

      නිශිගේ කට කිකිළිගේ ...ක වාගේ.

    • @udenithalpawila3494
      @udenithalpawila3494 24 วันที่ผ่านมา

      වක්කඩයක්🤮🤮

  • @maduranga9073
    @maduranga9073 26 วันที่ผ่านมา +14

    නිශිගෙ කට බලකො 😂😂

  • @buddhika3535
    @buddhika3535 26 วันที่ผ่านมา +5

    මේ දවස් ටිකේ වෙනසකටත් එක්ක TV එකෙන් බැලුවේ...බුදුඅම්මෝඔ.. ඇඩ් ගොඩ.. ඔයලත් බලන්න ..... ආස හිතෙයි...😌

  • @trhzdesigns7890
    @trhzdesigns7890 26 วันที่ผ่านมา +105

    Kevin, English වලින් කතා කරනවා. රුක්මණ සිංහලෙන් කතා කරනවා.

    • @ashindilhara9518
      @ashindilhara9518 26 วันที่ผ่านมา +6

      ඊයෙම මටත් ඕක හිතුනා.😂😂 අනික හේමකයි හරිනියි එක්කත් එහෙමයී එක්කො ලෝයර්ට english බෑ නම් ඕව මැද්දට නොදා ඉන්න ඕන එක්කො english දන්න එකෙක් ලෝයර්ට ගන්න ඕන😂😂😂

    • @sandiidavid3374
      @sandiidavid3374 26 วันที่ผ่านมา +4

      Kevin ට , ඉංග්‍රිසි බඩයනවා--😬

    • @Fathi0220-
      @Fathi0220- 26 วันที่ผ่านมา +3

      Paw habei .english keli Mokatada sinhala tele drama ekey.😢

    • @dinukagamage5007
      @dinukagamage5007 26 วันที่ผ่านมา +5

      Kevinge english nam patta

    • @thakshilar8625
      @thakshilar8625 26 วันที่ผ่านมา +9

      කෙවින්ගෙත් english හරි නෑ

  • @Mickayel
    @Mickayel 26 วันที่ผ่านมา +96

    නිශී ගෙ චරිතෙන් ගන්න කිසිම දෙයක් නෑ 🤐

    • @radhikadeshani4013
      @radhikadeshani4013 25 วันที่ผ่านมา +7

      අපෝ ඔව් නිශීගෙ කතාව නම් අප්පිරියයි. කැත වචන. අම්මට නම් කිසිම ගරු සරුවක් නෑ. චී

    • @Vijerathna-zb3zn
      @Vijerathna-zb3zn 25 วันที่ผ่านมา +5

      Den me katawa wedak na

    • @KalpaTharushan
      @KalpaTharushan 25 วันที่ผ่านมา +2

      චරිතයක් නෙවෙ බන් කතාව බලන් ඉදන් 😂

    • @ashanrathnawera5779
      @ashanrathnawera5779 24 วันที่ผ่านมา +1

      Oki hitiya sihini kiyala kathawaka itn eke musalai kathawama

  • @dilushipeiris7319
    @dilushipeiris7319 26 วันที่ผ่านมา +22

    නෙහාරා ඩාන්ස් කරද්දි එක වෙලාවට කොන්ඩේ ගැටගහලා...අනිත් වෙලාවට කඩලා දාලා අනේ මන්දා

    • @nisanthapupakumara2045
      @nisanthapupakumara2045 26 วันที่ผ่านมา +1

      ඒකනේ......

    • @shararose8580
      @shararose8580 25 วันที่ผ่านมา

      සිරාවටනේ.එඩිට් කරද්දිවත් දැක්කේ නැද්ද අප්පා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 26 วันที่ผ่านมา +75

    හැමදාම ෆෝන් එකෙන් බලන එක කො

    • @solarsystem9333
      @solarsystem9333 26 วันที่ผ่านมา +2

      Ai thagi dannada

    • @adamzampa69
      @adamzampa69 26 วันที่ผ่านมา +3

      කටට එපාද

    • @ayeshakumudu1684
      @ayeshakumudu1684 26 วันที่ผ่านมา +2

      පාඩුවේ හිටපන් බන්

    • @nisansalasenani2865
      @nisansalasenani2865 26 วันที่ผ่านมา +1

      අයි මොකක් කොරන්නද

    • @methmalrashmika8489
      @methmalrashmika8489 26 วันที่ผ่านมา +2

      අනේ ඔයා පෝන් එකෙන්ද බලන්නෙ 😂 පාඩුවේ ඉන්නවකෝ😂

  • @user-pn5jy1jy4g
    @user-pn5jy1jy4g 26 วันที่ผ่านมา +35

    බඩා සමන් කතාවෙන් අයින් වෙලා වගේ

  • @IndrikaUdeni
    @IndrikaUdeni 25 วันที่ผ่านมา +6

    බලාගෙන යන කොට රැක්මනුත් චිත්තයක් හේමක ගැන කියවත්තෙ

  • @Mickayel
    @Mickayel 26 วันที่ผ่านมา +63

    අපෝ නිශී එපා වෙනවා අප්පා. මුලදි නන් හොදට හිටියා

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 26 วันที่ผ่านมา +12

    නිෂී ........මාමාට කතා කරන කැත............

  • @supipinilakshi
    @supipinilakshi 26 วันที่ผ่านมา +7

    ටීචගෙ කිසිම එනර්ජි එකක් නෑ ලමයින්ට උපදෙස් දුන්නට.. නටන කැත.

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 26 วันที่ผ่านมา +4

    ඩාන්සින් ටීචර් ගෙ හෙලුවැලි ඇදුම තමා පේන්න බැරි

  • @poojaapsarani1154
    @poojaapsarani1154 26 วันที่ผ่านมา +20

    රුක්මන් ලෝයර් කෙනෙක් උනාට ඒ චරිතෙ හරියට කරන්නෙ නැහැ නෙ.ලෝයස්ල උනාම තව කෙනෙක්ගෙ දෙයක් වෙන කෙනෙක්ට කියන එක කොලිටි නැහැ නේ.අනික එයා පවුලෙ ලෝයර් උනාම ඒක තවත් වැරදියි...😮

  • @user-bx4nt5vr8x
    @user-bx4nt5vr8x 20 วันที่ผ่านมา +2

    තමන්ගෙ දුවලා දෙන්නට වඩා අර කෙල්ල පුන්චිට පට්ට ආදරෙයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 26 วันที่ผ่านมา +10

    ලෝයර් කෙනෙක් උනාට හෙන ගොං ඈ 😂

  • @ashindilhara9518
    @ashindilhara9518 26 วันที่ผ่านมา +6

    ලෝයර්ස් ලා ඔහොම ළිද ලග සංගමේ වගේ හැසිරෙනවද 😂😂😂

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 26 วันที่ผ่านมา +52

    අද චූටියයි පිංකියි ,හරිනි @ හේමක මෙයාල නැති නිසා බලන්න දෙයක් තිබ්බෙ නෑ ව්නාඩ් 2 ක් වත් ගියේ නෑ අදනම් 😂 මේ වගේ වැඩකට නැති seen දාල බොරැවට ඇදගෙන යන්නෙ නැතුව episode 250 ඉවර වෙන ව්දියට ලස්සන අවසානයකුත් එක්ක ඉවර වුනොත් හොදයි නැත්තම් කෝලම් කුට්ටමට වෙච්ච දේ තමා වෙන්නෙ

    • @UdaraPriyashantha-fg6db
      @UdaraPriyashantha-fg6db 26 วันที่ผ่านมา +1

      ඇයි නාඩගම් කරයෝ ඒකටත් ඒකමනෙ උනේ 😅

    • @chathuradilshan7382
      @chathuradilshan7382 26 วันที่ผ่านมา +1

      Aniwa, skip krna ekamai kle ada

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 26 วันที่ผ่านมา +1

      @@chathuradilshan7382 ඒකනෙ මාත් එහෙමයි මෙහෙම යනකොට boring චූටියා @ පිංකි නැති දවසට ෆට්ටම boring 😞

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 26 วันที่ผ่านมา +29

    නිෂි ඔහොම කථා කරන්න පුරුදු වෙන්න එපා තමුසෙ ඕයි ෂැක් විතරක් අම්මා නුනත් කතා කරන්නට පුරුදු පුහුණු උනා නම් හරිම සුන්දරයි. සුදූ නියමයි

    • @brobro7428
      @brobro7428 26 วันที่ผ่านมา +10

      Gon harako ekita oni widiyata katha karanna ba script eke dena eka thamai kiyanna oni modaya😂😂😂

    • @ShyamaShiromi-lp5pp
      @ShyamaShiromi-lp5pp 26 วันที่ผ่านมา +1

      අඩේ මෙක කතාවක් 😂😂

    • @dinushalakmali2915
      @dinushalakmali2915 26 วันที่ผ่านมา

      🤣🤣

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 26 วันที่ผ่านมา

      😂

    • @udithapiyumal1139
      @udithapiyumal1139 23 วันที่ผ่านมา

      උබ ගිහින් script එක ලියලා දීපන් ගිහින්😂

  • @sudeepadayaratna2647
    @sudeepadayaratna2647 26 วันที่ผ่านมา +19

    පඩික්කම් නිශීට වඩා සුදූ දස දහස් ගුණයක් ලස්සනයි...👍

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 26 วันที่ผ่านมา +9

    මුං කොච්චර කිවුවත් පිළිකා ප්‍රමෝට් කරන්නේ උන්ට දරුවො නැද්ද දන්නේ නැ

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 26 วันที่ผ่านมา +7

    කතාව දැන් එකතැන 🥲

  • @user-rc6tc3gz9h
    @user-rc6tc3gz9h 26 วันที่ผ่านมา +3

    අරු මරු ලෝයර්.. යකෝ ක්ලයන්ට් කෙනෙකුගෙ ප්‍රයිවසි එළියට දෙන්නෙ මොන ගොං ලෝයර්ලාද.? කතාව ලියන එකත් එකයි, රගපාන නලුවොත් එකයි.. 😅

  • @sndfamily5831
    @sndfamily5831 26 วันที่ผ่านมา +52

    ටීචට වඩා හොඳට ලමයි dance කරනව😂

    • @kpdsanjeewa1
      @kpdsanjeewa1 25 วันที่ผ่านมา

      Teacherta danse bee.

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 26 วันที่ผ่านมา +5

    Dance එක හිතූ තරම් නම් නෑ වගෙයි. මේ කතාවට Dance එකක් අවශ්‍යද?

  • @dhanushkasampath542
    @dhanushkasampath542 26 วันที่ผ่านมา +26

    අපේ මාමලා එක්ක ඔය විදියට ඉන්න ගියොත් දත් නැතිව බත් කන්න වෙන්නේ

    • @user-ku6oo2ye8w
      @user-ku6oo2ye8w 26 วันที่ผ่านมา

      Naraka adarsa denne

    • @dinithwaduge6853
      @dinithwaduge6853 24 วันที่ผ่านมา

      Uge koheda oy mama kenek wage anith eka me gewal wala ganu ehema thamai katha karanne 🙂

  • @Sasitha645
    @Sasitha645 25 วันที่ผ่านมา +13

    නිසි හිතන් ඉන්නේ එකී කැල්ල කියලද බන්. මෙලෝ රහක්‌ නෑ. බලපන්කො අර සුදුගේ තියන නැචුරල් ගැම්ම, අහිංසක පාට ලස්සන. ඒවානේ කෑලි බන් 👌👌

    • @kasunMadusahanka-nr8io
      @kasunMadusahanka-nr8io 23 วันที่ผ่านมา +2

      ඒකිටනම් කැමතියි ❤❤❤

    • @Sasitha645
      @Sasitha645 23 วันที่ผ่านมา +1

      එකෙම්ම ආ 😄🤭😍🤗❤️

    • @kasunMadusahanka-nr8io
      @kasunMadusahanka-nr8io 23 วันที่ผ่านมา +1

      සුදුව දැක්කහාම ආදරෙ හිතෙනවා 🥺🫶🌍😘

  • @chinthanarajapaksha-zt7mr
    @chinthanarajapaksha-zt7mr 26 วันที่ผ่านมา +49

    නිශි නිකන් කොටුවේබ බඩුවක් වගේ කතාව හැසිරීම

  • @AnurangaPriyadarshana-cz8pl
    @AnurangaPriyadarshana-cz8pl 26 วันที่ผ่านมา +2

    අදනම් කතාව අප්පිරියයි .....එකම තැන

  • @dancelankadiliranga1755
    @dancelankadiliranga1755 22 วันที่ผ่านมา +1

    සමහර අද්‍යක්ශවරුන් හිතන් ඉන්නෙ ගෑනියෙක්ගෙ ### පෙන්නුවාම අපි නාට්ටි බලයි කියල 🤣😂🙏

  • @nathashadil6801
    @nathashadil6801 26 วันที่ผ่านมา +3

    කෙවින් english වලින් කතා කරනකොට රුක්මන් සිංහලෙන් කතා කරනවා

  • @kanchanakanchana8157
    @kanchanakanchana8157 26 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤

  • @chamikadangalla8267
    @chamikadangalla8267 26 วันที่ผ่านมา +1

    Nishige කතාව nm appiriyai

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 26 วันที่ผ่านมา +5

    අයියෝ සමහර අයට මාර ප්‍රශ්නයක් නෙහාරගෙ කොන්ඩෙ 😂
    ඉතින් අනේ ඕන කෙනෙකුට කොන්ඩෙ ක්ලිප් එක ගහන්නත් පුලුවන් ඒක ගලෝලා කොන්ඩෙ කඩාගෙන ඉන්නත් පුලුවන් 😂

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 26 วันที่ผ่านมา +11

    දැන් රෑවෙලානෙ.ඉතින් පිංකිගෙ අම්ම ගෙදර අය හොයන්නැද්ද.

  • @premalal1965
    @premalal1965 26 วันที่ผ่านมา +4

    වසරේ අප්පිරියම නැටුම් පංතිය

  • @GGSayurangi
    @GGSayurangi 26 วันที่ผ่านมา +15

    හෙන දුකයි අද කතාවෙ චූටියයි පින්කියි නැති හින්ද 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @vishwadulmina1847
    @vishwadulmina1847 26 วันที่ผ่านมา +2

    Supiriyk thmai ithin ❤️‍🔥

  • @user-hm5mm2mz6w
    @user-hm5mm2mz6w 26 วันที่ผ่านมา +14

    නිශීගේ කතාවයි හැසිරීමයි අන්තිමයි

  • @nandaniaruna8253
    @nandaniaruna8253 26 วันที่ผ่านมา +41

    නිශී නම් ගෙදර තමුන්ගෙ අම්මාවත් දෙකයි පනහ ට දාලා කතා කරනවා ඇති චික් විතරක් ජරාම පඩත්තරියක්

    • @SeelaGunasekara-bp9fn
      @SeelaGunasekara-bp9fn 26 วันที่ผ่านมา +2

      Dan hadena සමහර dulatat a purudda tiyanawa

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 26 วันที่ผ่านมา +5

      නිශීට බණින්න එපා එයා කියවන්නෙ එයාට ලියල දීල තියෙන දෙබස්. බණින්න ඕකෙ ජරා දෙබස් ලියන සද්ධා මංගල. සර්කස්කාරයො එකේ අංකූරා කියන පොඩි කොල්ලගෙ දෙබස් බලන්න මොන තරම් කුණු රසයක්ද එක් කරන්නෙ කියල

    • @prasadipriyadarshani9338
      @prasadipriyadarshani9338 25 วันที่ผ่านมา

      😅😅😅aiyooo eka charithayak witharai

    • @dinithwaduge6853
      @dinithwaduge6853 24 วันที่ผ่านมา

      Eki ammek wageda hapo 🙂😂😂🤮🤮

    • @user-zp1ti3ro4r
      @user-zp1ti3ro4r 18 วันที่ผ่านมา

      Meka charithyak eyal keranne eyalata keranna kiyala thiyena de hamoma eyalage charithayTa sadaranayak keranawa

  • @damiththaranga6223
    @damiththaranga6223 26 วันที่ผ่านมา +2

    නැටුම් පන්තියෙ අදමයි සිංදු වකට නටනව දැක්කෙ නැත්නම් එකම ටෝන් එහකටනෙ දැගලුවෙ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 25 วันที่ผ่านมา +1

    නැටුමි පන්තියේ නටන්න දන්නෙම නැත්තේ නැටුමි ටිචර් විතරයි 😂

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 26 วันที่ผ่านมา +5

    පිංකිගෙ අම්මට පිස්සුද . ඔහොම අනුන්ගෙ ගෙවල් වල ඉන්න පුළුවන්ද

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 26 วันที่ผ่านมา +2

    මට මේ නිල weeraya පේන්න බැ. 😊😊😊

  • @user-lv9wk7ni1u
    @user-lv9wk7ni1u 26 วันที่ผ่านมา +5

    මිස්ට කෙවින්ගේ ඉන්ගීස් එපා වෙනවා අප්පා

  • @Budhdhipoorna13
    @Budhdhipoorna13 26 วันที่ผ่านมา +10

    ටීචට වඩා හොදට ලමයි නටනවා වගෙ

  • @TharushiNirasha-qi7gx
    @TharushiNirasha-qi7gx 26 วันที่ผ่านมา +16

    අම්මා ගෙදර නැති එක ගැන කිසිම ගානක් නැහැ නේ 🙄🙄

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 26 วันที่ผ่านมา +1

      Akha thami nishi nam ammo jara චරිතයක් 😰😰😡🇦🇪🇱🇰

  • @dewindadewinda7810
    @dewindadewinda7810 25 วันที่ผ่านมา +1

    නේහාර නටද්දී එක පාරක් කොන්ඩේ බැදන් ඉන්නවා ආයේ බලද්දි කොන්ඩේ කඩන් ඉන්නවා 😂මොකද ඒ😅

  • @SachinthaNilnuwan-qw2vx
    @SachinthaNilnuwan-qw2vx 24 วันที่ผ่านมา +1

    ❤❤

  • @nadeenadee9130
    @nadeenadee9130 25 วันที่ผ่านมา +2

    මේ නිලවීර අප්පිරිය මම වගේ තව අය ඉන්නවද😂

  • @shararose8580
    @shararose8580 25 วันที่ผ่านมา +1

    හැමෝම නිශිට බනින්න එපා බන්.ඒකිට කියන විදිහටනේ ඔය රගපාන්නේ

  • @MalkiHiranya
    @MalkiHiranya 26 วันที่ผ่านมา +9

    මේ dance class එකට දාන්න තිබ්බේ 5 minutes break class කියලා.චුට්ටක් නටනවා ඊට පස්සේ 5 minutes break ekk ගන්න ළමයි.ආයේ අදට class ඉවරයි ළමයි.අපේ කාලේ ඔහොම class තිබ්බේ නැහැ මහත්තයෝ😂😂😂

    • @MilanJayalath
      @MilanJayalath 26 วันที่ผ่านมา +2

      😂😂 ක්ලාස් එක දාන විනාඩියත් හෙන වදයක් වෙලා තියෙද්දි ඔයා කියන්නෙ පැය බාගෙම ඩාසින් ක්ලාස් එක පටන් ගන්න එකේ ඉදන් සෙරම දාන්න කියලද

  • @Pavani805
    @Pavani805 26 วันที่ผ่านมา +2

    විනාඩි 2 කතාව බලලා ඉවරයි 😂😂

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 26 วันที่ผ่านมา +4

    Winadi 2 baluwe mama witharada

  • @chathuranga45
    @chathuranga45 26 วันที่ผ่านมา

    Teacher hamba unoth umma ekak denawa mn

  • @Vihan442
    @Vihan442 26 วันที่ผ่านมา +5

    සුදූ නම් ලස්සනයි

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 26 วันที่ผ่านมา

      අනේ ඔව් ..එයාගෙ රංගනයත් හොදට කරනවා. මන් ආසම කෙනෙක් 😊🥰

  • @sameeraperera1956
    @sameeraperera1956 26 วันที่ผ่านมา +2

    Suba akke ubat palayanko... set wenne na ban suba..

  • @Achii814
    @Achii814 26 วันที่ผ่านมา +2

  • @chanulakaween8952
    @chanulakaween8952 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @krishanmaduranga5039
    @krishanmaduranga5039 26 วันที่ผ่านมา +10

    Nisi maha gon ane

  • @kumaraboyagoda5980
    @kumaraboyagoda5980 26 วันที่ผ่านมา +4

    නිසි apa wanawa

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤🌹

  • @nimashiAkarsha-ps7ci
    @nimashiAkarsha-ps7ci 26 วันที่ผ่านมา +4

    Dancing class eke nehara missge konde waraddak dakke man witharada

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 24 วันที่ผ่านมา +1

    නිශීවනම් පේන්න බෑ .
    මෙච්චර ලොකු පෝසත් ගෙවල්වලට මේ තරම් ලෙහෙසියෙන් ඇතුල් වෙන්න පුලුවන්ද .තාත්වික නෑ

  • @sl8984
    @sl8984 26 วันที่ผ่านมา +1

    මරු ඩාන්සින් ටීචර්😂😂😂

  • @Priyaaedirisingha
    @Priyaaedirisingha 25 วันที่ผ่านมา +1

    නිලවීරයා අහුවෙන්නෙ නැති එක නම් හරි නෑ නේ..හොරු රකිනවා

  • @ThushariPriyangika-ot5iy
    @ThushariPriyangika-ot5iy 26 วันที่ผ่านมา +2

    ලෝයර් අමාරුවේ වැටෙන්න යන්නේ .හේමකට ගේම දෙන්නේ ඩේමින්

  • @minushikavindya2421
    @minushikavindya2421 26 วันที่ผ่านมา +5

    කතාව දානකම් බලන් හිටියේ ❤

  • @Shanidinu1997
    @Shanidinu1997 26 วันที่ผ่านมา +12

    එක නැටුමේ කොහොමද නෙහාරා කොන්ඩේට ක්ලිප් එක ගහගෙනයි කොන්ඩේ කඩලායි නටන්නේ😂😂😂😂😂

  • @kumaridasanayake221
    @kumaridasanayake221 26 วันที่ผ่านมา

    Lets go

  • @NirmaniDissanayake-ns6tx
    @NirmaniDissanayake-ns6tx 26 วันที่ผ่านมา +1

    නිශී කියන්නේ බේර වැවේ නාලා 😂 මාව හොස්පිටල් දාන්න අයියෝ කියපු කහදගලගෙ ලොකු එකී😂

  • @IndunilEcofood
    @IndunilEcofood 26 วันที่ผ่านมา +1

    කෙවින් සදනි🥲🤮🤮

  • @MRDushanDusha
    @MRDushanDusha 26 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 26 วันที่ผ่านมา +1

    අද කොටස බලන්න ගියෙවිනාඩි 2 යි....😂😂😂

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 26 วันที่ผ่านมา +1

    👍

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 26 วันที่ผ่านมา +1

    Sudu very beautyfull❤❤❤❤❤

  • @freecell9955
    @freecell9955 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-bp9dj4nj6b
    @user-bp9dj4nj6b 23 วันที่ผ่านมา

    Today the dance class scene was excellent 👌

  • @radhikadeshani4013
    @radhikadeshani4013 25 วันที่ผ่านมา +1

    කෙවීන් ලෝයර් මහත්තයට රුක්මන් කියලා කතා කරද්දී නිකන්ම නිකන් කෙවීන්ට රුක්මන් mister කියලා කියනවා

  • @chamilkaheshan96
    @chamilkaheshan96 26 วันที่ผ่านมา +1

    Miss ta natanna baha wage neda 😅

  • @senithalochana3689
    @senithalochana3689 26 วันที่ผ่านมา +5

    Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 26 วันที่ผ่านมา +10

    පිංකියි,නිසියි දෙන්නම අන්තිම නරක විදිහට කතා කරන්නේ කතාවේ.වාචාලයි.

  • @nadeeka9641
    @nadeeka9641 26 วันที่ผ่านมา +4

    අර කොවින් ඉංග්‍රිසියේ කතා කරන එවා සිංහල උපසිරසි හරි දාන්න 😂😂😂

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 26 วันที่ผ่านมา +1

    ඇඩ් ☝ එක😂

  • @madushanidisanayaka782
    @madushanidisanayaka782 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @seedeviseedevi4845
    @seedeviseedevi4845 18 วันที่ผ่านมา +1

    නිශීගේ අම්මගේ,සුදු අක්කගේ,නිශීගේ වචන අප්පිරියයි .අන්තිමයි 😡

  • @samanthimashika7442
    @samanthimashika7442 26 วันที่ผ่านมา +2

    ටීචර්ගෙ එක වෙලාවකට කොන්ඩෙ කඩලා එක වෙලාවකට බැදලා.හරියට එඩිට් කරන්න තෙරෙන්නෙ නැහැ නේ 😂😂😂😂

  • @minethmajayanayake1950
    @minethmajayanayake1950 26 วันที่ผ่านมา +4

    චූටියයි පිංකියි හැමදාම පෙන්නන්නකො. එතකොට තමයි කතාව ලස්සන 🙂👍❤️

  • @wasanapieris3020
    @wasanapieris3020 26 วันที่ผ่านมา +2

    මේ කතාව විනොදෙ වගේම ආදර්ශයමත් වුනා නම් .. නිශිගේ චරිතය හරිම සවුත්තුයි. අම්මමට කතා කරන කැත. කිසිම ගෞරවයක් නැ අම්මට

  • @Luis-gy5tw
    @Luis-gy5tw 26 วันที่ผ่านมา +2

    Shehani nm mara transformed ah..bonet ek nm pissuwak...😂😂

  • @pushpakumara3670
    @pushpakumara3670 26 วันที่ผ่านมา +3

    Lawyer kenek wela rukmanta anith aya rukman kiyali katha karanne....habai lawyer anith ayata mr..hemaka..mr.kevin ...mr danawa......ane manda lawyers la.....😂😂

    • @Sol-mb1qv
      @Sol-mb1qv 26 วันที่ผ่านมา +1

      Anika lawyer confidential ewa opa duupa wage kianawa😂😂

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds 26 วันที่ผ่านมา +1

    Ayyo me dance clz ekanm chora