SALLI POKURU || EPISODE 215 || සල්ලි පොකුරු || 02nd May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru
  • บันเทิง

ความคิดเห็น • 600

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338 หลายเดือนก่อน +115

    චූටියගෙ facial expressions ❤️❤️❤️
    හරිම දක්ෂයි

  • @HuttoHutti
    @HuttoHutti หลายเดือนก่อน +177

    ඒ ගවුමට පිOකි මාර ලස්සනයි ❤

    • @slrgbgamer6189
      @slrgbgamer6189 หลายเดือนก่อน +2

      ai apaya patte da😏

    • @GLOBALCEYLON-dk7gg
      @GLOBALCEYLON-dk7gg หลายเดือนก่อน

      th-cam.com/video/EuD3XjetLDs/w-d-xo.htmlsi=Mf4uAp0V-LWwhCb_

  • @ThisaraneeSamadhika
    @ThisaraneeSamadhika หลายเดือนก่อน +30

    චූටියගෙ කතාව නම් මසුරන්🥺දේවල් ගැන ඔ්නවට වඩා හිතන්න ගියාම අපි හිතින් හිතාගෙන බොරුවට කළකිරෙනවා😥

  • @sureshrajapaksha-br1uu
    @sureshrajapaksha-br1uu หลายเดือนก่อน +61

    පින්කි චූටියාව බදා ගත්තු එක දෙපාරක් බලපු මම..❤❤❤❤🎉🎉🎉🎉🎉ම්

  • @realestateua214
    @realestateua214 หลายเดือนก่อน +90

    චූටියා අහිංසකයා හැබැයි එයාට එයාගෙම කියලා නිදහස් අදහස් තියනවා 😍😁 මොනවා වුනත් ආදරේ සම්බන්ධව දන්නවා අඩුයි වුනාට ජීවිතේ සරලව ජීවත්වෙන හැටි ගැනනම් හොදට දන්නවා

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +60

    පිංකි චූටියට love පිංකි ඒක චූටියට කියන්න try කරනව ඒත් චූටියත් පිංකිට love ඒත් චූටියා කෙලින්ම පිංකිට කියන්න බයයි මේ දෙන්න drama එකේ ඇත්තටම සෙට් වෙන දවසට කොහොම තියෙයිද? අද චූටියා @ පිංකිගෙ seen එකනම් මරැ 👌❤️🔥
    මමනම් මේ drama එකේ බලන්නෙ චූටියා @ පිංකි ඉන්න නිසාමයි
    සාරංග අයියා @ දුශේනි අක්කා ඔයාල දෙන්නගෙම acting fantastic 👌❤️🔥 අනිවාම මේකට ඔයාල දෙන්නටම හොදම නලුවා @ හොදම නිලිය සම්මානෙ ලැබෙන්නම ඕනි ❤️🔥

    • @heshdiary
      @heshdiary หลายเดือนก่อน +6

      ඔව් චූටියා කියන්නෙ නැත්තෙ පිංකි ඌව ප්‍රතික්ශේප කරයි කියලා බයට වගේ මට හිතෙන්නෙ. පිංකිත් එහෙමයි

    • @duladissanayaka1532
      @duladissanayaka1532 หลายเดือนก่อน +3

      ඇත්තටම❤

  • @minushikavindya2421
    @minushikavindya2421 หลายเดือนก่อน +22

    චූටියා පිංකි මරු අද කොටස හරිම ලස්සනයි ❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 หลายเดือนก่อน +95

    මේ මී හරක් ටිකත් හොදට රගපානව 😂😂

    • @SunnyLeoneReact
      @SunnyLeoneReact หลายเดือนก่อน +2

      Ubth plyn 😂

    • @greater_
      @greater_ หลายเดือนก่อน +1

      😂

    • @amilapriyankara1821
      @amilapriyankara1821 หลายเดือนก่อน +5

      සල්ලි පොකුරු නම අයින් කරලා මී හරක් පොකුරු 🐃🐃🐃 කියලා දැම්මනම් හරි......😂😂

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 หลายเดือนก่อน +2

      උබ නම්..... 🤣🤣🤣🤣🤣

    • @Amila-wm7sd
      @Amila-wm7sd หลายเดือนก่อน +1

      😂🤣

  • @SamadhiHewage-dg7fm
    @SamadhiHewage-dg7fm หลายเดือนก่อน +636

    පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකම් ෆෝන් එකෙන් බලපු මං වගේ අය ඉන්නවද😁🤣

  • @heshdiary
    @heshdiary หลายเดือนก่อน +90

    චූටියට love ගැන අත්දැකීම් අඩුයි. උට තේරෙන්නෙත් නෑ ඌ පිංකිට ලව් කියලා. එක්කො උට පිංකිට කියන්න බයයි පිංකි ප්‍රතික්ශේප කරයි කියලා බයට 😂පිංකිටත් තියෙන්නෙ එහෙම බයක් මොකද ඒකි නපුරු නිසා චූටියා කැමති නැති වෙයි කියලා 😂❤ මොනා වුනත් මුන් දෙන්නා සෙට් වෙන දවස සුපිරි වෙයි

  • @pasinduudara7212
    @pasinduudara7212 หลายเดือนก่อน +138

    බුලිත වගේ දරුවෙක්නම් කිසිම පවුලකට හම්බවෙන්න එපා. බඩාසමන් වගේ මිනිහෙකුත් කිසිම ගෑණියෙකුට හම්බවෙන්න එපා

    • @sumithweerasinghe1672
      @sumithweerasinghe1672 หลายเดือนก่อน +2

      අම්මපා ඇත්ත මහා කාලකන්නි දෙන්නෙක්

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน +5

      කතාවකටවත් නම් ආපහු එහෙම චරිත එපා 😂

    • @dusha7589
      @dusha7589 หลายเดือนก่อน +1

      අම්මෝ ඒ විතරක් නෙවි. කතාවෙනුත් අයින් කරත්වා. ඒ ප්වුලම. අප්පිරියයි.

    • @werangarananjaya9955
      @werangarananjaya9955 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣

    • @AchiniDissanayake-ph6bz
      @AchiniDissanayake-ph6bz หลายเดือนก่อน +1

      ඇත්ත ඇත්ත

  • @KawahalyaWarawita
    @KawahalyaWarawita หลายเดือนก่อน +97

    ❤පින්කි ඉගි දෙනව ආදරෙ කියලා...අයියෝ චූටියට තෙරෙන්නෙ නැ...මොඩයා.❤❤..

    • @SunnyLeoneReact
      @SunnyLeoneReact หลายเดือนก่อน

      Ub plyn chutiyt 😂 itpasse therun gnin 🫷

    • @nadeekamenike9185
      @nadeekamenike9185 หลายเดือนก่อน

      ගොබ්බයා 😂

  • @susanthachandana8068
    @susanthachandana8068 หลายเดือนก่อน +28

    චූටියා කියන්නේ මෝඩයෙක්, බූරුවෙක්වත් නෙවෙයි පුතා... කොහොමද Talks ටික ...👍👍👍👍❤

    • @sudeshasanka2680
      @sudeshasanka2680 หลายเดือนก่อน +1

      හැබැයි ඌට ලාදුරු 😂😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน

      ​@@sudeshasanka2680😂😂😂

  • @malkanthim5198
    @malkanthim5198 หลายเดือนก่อน +106

    පින්කි පවි. පින්කි චූටියා ට ආදරේ කරනවා. ලවි එක කරගෙන යන්න කැමතියි පින්කි. ඒත් චූටියා ට තේරුම් ගන්න බෑ. පින්කි පවි. හිත ඇතුලේ විදවනවා. මේ ආදරේ ලස්සන කර දෙනු මැනැවි සද්ධා මහත්තයෝ. 🙏පින්කි ගැන දුකයි. හරියට හිතින් විදවනවා

    • @sanjanasathsarani9047
      @sanjanasathsarani9047 หลายเดือนก่อน +2

      චූටියත් කැමති .මෙතන වෙලා තියෙන්නේ දෙන්නට දෙන්න ආදරේ කියාගන්න බැරි එක යි.

    • @luckysenanayake1431
      @luckysenanayake1431 หลายเดือนก่อน

      Nah, Teledrama ekak.😂

    • @malkanthim5198
      @malkanthim5198 หลายเดือนก่อน +1

      @@luckysenanayake1431 දන්නවා

    • @malkanthim5198
      @malkanthim5198 หลายเดือนก่อน +1

      @@sanjanasathsarani9047 හ්ම්

  • @dusha7589
    @dusha7589 หลายเดือนก่อน +13

    සද්ධා ඔයා පිංකිගෙ ආදරේ ගැන ලියන විදිය නම් හරිම තාත්විකයි. මේ වගේ social, කොල්ලන්ට බය නැති, කුලෑටි නැති , forward කෙල්ලන්ට ලේසියෙන් කොල්ලෙක් යාලු කර ගන්න බැහැ. තමන් කැමති උනත් කොල්ලෙක් ලං වෙන්නේ නැහැ. කොල්ලො බයයි. කට නිසා යාලු වෙන්න ඇහුවොත් නෝන්ඩි කරයි කියලා. පව් තමයි.

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl หลายเดือนก่อน +23

    ඇත්තටම දුශේනි සාරංග chemistry එක ගැලපෙනවා හැම අතින්ම ❤️

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x หลายเดือนก่อน +63

    පිංකි චූටියට ඇත්තටම ආදරෙයි ඒත් ආදරේ නෑ වගේ රගපානවා 🥰🥰🥰😇😇😇

    • @SunnyLeoneReact
      @SunnyLeoneReact หลายเดือนก่อน +3

      Ubne kathawa liynne 😂

  • @malkanthim5198
    @malkanthim5198 หลายเดือนก่อน +43

    තාත්තා පන අදිනවා. පුතා ආතල් ගන්නවා. අහින්සක අම්මා පවි. 🙏

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 หลายเดือนก่อน

      දැන් ඉන්න උන් එහෙම තමයි

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 หลายเดือนก่อน

      චූටියයි පිංකියයි නැත්නම් බූරුවයි බූරූදෙනයි

    • @SunnyLeoneReact
      @SunnyLeoneReact หลายเดือนก่อน

      Meka teledrama ekk huththo 😂

  • @chamodanibalasuriya9095
    @chamodanibalasuriya9095 หลายเดือนก่อน +15

    චුටියා මෝඩ නෑ ඒයා බයයි ❤එයා පින්කීට ආදරෙයි

  • @PriyanganiRanasigha
    @PriyanganiRanasigha หลายเดือนก่อน +2

    අද කතාව හරිම ලස්සනයි ❤

  • @indikajayasinghe5958
    @indikajayasinghe5958 หลายเดือนก่อน +8

    Best featured සාරංග and දුශේනි.just in one seen...

  • @SudeeraPriyankara-wr4ju
    @SudeeraPriyankara-wr4ju หลายเดือนก่อน +7

    දෙන්නාගෙ රොමෑන්ටික් සීන් එක කොච්චර බැලුවත් එපා වෙන්නෑ චූටියාට චරිතය ඇතුලේ තියෙන සීමාවෙන් තාම යන්න බෑ මන් නම් කැමතියි දැන්ම ආදරේ නොකියා ඉන්න එකට ආදරේ හිතේ තියන් අගවන එක තරම් ආතල් එකක් නෑ

  • @sudumenika6795
    @sudumenika6795 หลายเดือนก่อน +33

    ආදරෙ හිත ඇතුලෙ හංගගෙන ඉන්නෙ නැතුව කියන්න ඕනි.. මොකද ඒ නැත්නම් ඒ ආදරෙ නොලැබුනොත් ඒකපාර්ශික ආදරෙ දුක් විදිනව සදහටම... ඒ නිසා පිංකි ඔයා කියන්න චූටියට ආදරෙයි කියල ... චූටියො ඔයත් තේරුම් ගන්න පිංකි ඔයාට love කියල ... ❤

    • @lashanbatta286
      @lashanbatta286 หลายเดือนก่อน +3

      Ekane

    • @dedunu01121
      @dedunu01121 หลายเดือนก่อน +1

      Ha dn piniki kiyai 😒 😊

    • @sudumenika6795
      @sudumenika6795 หลายเดือนก่อน +1

      පිංකි ආදරෙ ප්‍රකාශ කරන්න ඕනි . පිංකියයි චූටියයි ආදරෙ කරන්න ඕනි ...

    • @dulibro2808
      @dulibro2808 หลายเดือนก่อน

      ​@@sudumenika6795s😂😂😂

  • @LasithKudagamage
    @LasithKudagamage หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @tdesilva9590
    @tdesilva9590 หลายเดือนก่อน +5

    චූටියයි පිංකියි හේමකගෙ ගෙදර ඉද්දි ආතල් තමයි ඒත් එයාලව තියාගෙන ඉන්නෙ ආදරේකට නෙවෙයිනේ ලොකු ජීවිත අවදානමක් එක්ක. ඒ නිසා මමනම් කැමති මේ දෙන්නා මේ විදිහට නිදහසේ ඉන්නවා දකින්න. කොහේ වුනත් කමක් නෑ තමන්ට ඕන විදිහට අනතුරකුත් නැතිව ඉන්න ලැබෙනවනම් ❤️

  • @Kumari160
    @Kumari160 หลายเดือนก่อน +50

    මේ කතාවෙ නිෂී කතා කරන විදිහ අන්තිම සවුත්තුයි ඒ විදිහ වෙනස් කරන්න බැයිද 😅

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 หลายเดือนก่อน +12

      නිශී විතරද බලන්න පිංකිගෙ විලාසය ඊට හපන් නැද්ද මේ කතාව ලියන සද්ධා භාශා විලාසය කනව මේකෙ හැම චරිතයකම කතා වාලාසය ඒ වගේ නෙමියිද කියල බලන්න

    • @WasanthaKumara-sb3le
      @WasanthaKumara-sb3le หลายเดือนก่อน +1

      Kumari hi😂

    • @shanikaddesilva619
      @shanikaddesilva619 หลายเดือนก่อน

      ඇති යාන්තම් ඒක තේරුන එක්කෙනෙක් හරි හිටියා සද්ධා කතා ලිව්වට පාවිච්චි කරන භාශාව අන්තිමයි... හොඳට බලන්න එයාගේ හැම කතාවකම වැඩට ඉන්න මනුස්සයට කතාකරන්නේ සත්තුන්ටත් අන්ත විදියට... කෝලම් කුට්ටම කතාවේ දොල පිහිල්ල එයා ලංග වැඩ කරන මිනිස්සුන්ට කථාකරන කැත, ගහනවත් එක්ක සෙරප්පු වලින්, සර්කස්කාරයො එකෙත් එහෙමයි... රට හදන්න කතා කළාට එයාලා මෙහෙමයි කතා ලියන්නේ... වැඩට ඉන්න මිනිස්සුන්ට කතාකරන්නේ ඕයි , තමුසේ, බූරුවො කියලා​@@kaushalmuthuthanthirige5289

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน +1

      අපෝ ඔව්

    • @WasanthaKumara-sb3le
      @WasanthaKumara-sb3le หลายเดือนก่อน

      Kumari 😉🤔😂

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q หลายเดือนก่อน +5

    නියමයි අනේ හැමදාම පින්කි තමයි නියම චූටියට ලයින්❤❤❤❤❤❤

  • @chamiyaborofficial
    @chamiyaborofficial หลายเดือนก่อน +7

    අන්න සුපිරි වදන්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +115

    කවදාවත් මෙි කතාව ටීවි 🌺එකෙන් නැති බලය සෙට් පටිටියි අය😊

    • @udithapiyumal1139
      @udithapiyumal1139 หลายเดือนก่อน +3

      ආ රියල් පැතුමෝ ආයෙ සිංහල typing අච්චාරු වීගෙන එනවා නේහ්😂💔

    • @SLKARAOKE-zp6iv
      @SLKARAOKE-zp6iv หลายเดือนก่อน

      Ela ela...❤️❤️

    • @rohithahettiarachchige6028
      @rohithahettiarachchige6028 หลายเดือนก่อน

      මී හරකාට කියලා පට්ටියක් දාන්න

    • @user-io3jc2ph8m
      @user-io3jc2ph8m หลายเดือนก่อน

      ​@@udithapiyumal1139yako me riyal pathuma hama nalikawakama Katha walata like ganna comment karanawa...mala karumayak😂😂😂😂

  • @user-hs8fb7oi5e
    @user-hs8fb7oi5e หลายเดือนก่อน +5

    නිශී මාමට කතා කරන විදිය නම් අන්තිමයි...😮😮😮

  • @Kavidu963
    @Kavidu963 หลายเดือนก่อน +95

    චූටියටයි පිංකිටයි ආදරේ අය මේ පැත්තට 💥❤🌈

    • @user-rj3ko6id5m
      @user-rj3ko6id5m หลายเดือนก่อน +4

      Ekek wath na 😂

    • @udithapiyumal1139
      @udithapiyumal1139 หลายเดือนก่อน +3

      ඒ දෙන්නට ආදරෙ එවුන් උබෙ පැත්තට එන්නෙ අහවල් එකටද 😅

    • @user-rj3ko6id5m
      @user-rj3ko6id5m หลายเดือนก่อน +1

      @@udithapiyumal1139 Niyama comment eka 😂😂😂

    • @niroshi7519
      @niroshi7519 หลายเดือนก่อน +2

      ඉන්නෝ... 👍

    • @malimalimali1682
      @malimalimali1682 หลายเดือนก่อน +2

      ❤😊

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi หลายเดือนก่อน +17

    Saranga aiyage facial expressionnm marai...🤍

  • @chamiyaborofficial
    @chamiyaborofficial หลายเดือนก่อน +15

    චුටියාට දෙබස් ලිව්ව එකා හොයලා දෙන්න

  • @MethmiNirwani
    @MethmiNirwani หลายเดือนก่อน +5

    ❤❤

  • @soyummysl9493
    @soyummysl9493 หลายเดือนก่อน +5

    adanm chootyagei pinkygei kotasa supiri

  • @Booms_Musix_07
    @Booms_Musix_07 หลายเดือนก่อน +8

    Tv එකෙනුයි phone එකෙනුයි බලන්නේ මන් විතරද😂

  • @senithalochana3689
    @senithalochana3689 หลายเดือนก่อน +17

    Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤

  • @VijithaLk
    @VijithaLk หลายเดือนก่อน +8

    ආපරාදෙ චුටියා පාහුකරන්ගියැ බොවිටියා යායක් අාපාරදෙ මංහිටියනාන්වැඩක්ගන්නවා.......

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c หลายเดือนก่อน +7

    චූටියෝ පිංකි යෝ ලැම්බට් කඩා පනී පරෙස්සමෙන්.

  • @Sa.1958
    @Sa.1958 หลายเดือนก่อน +5

    සේකර එනකං බලන් හිටිය මං 😮😮

  • @Kumari160
    @Kumari160 หลายเดือนก่อน +8

    පින්කි චූටියා ❤❤

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c หลายเดือนก่อน +10

    උබ චූටි ය මම පිංකි ය. මම පිංකි ය😂😂උබ චූටි ය. මමහෝමක😂😂😂😂😂

  • @Kanthi-vg7qh
    @Kanthi-vg7qh หลายเดือนก่อน +1

    Thanks 😅😅😅😅❤🎉

  • @sahanfdoz01
    @sahanfdoz01 หลายเดือนก่อน +47

    තව ටිකකින් ලයික් හිගන්නු එයි.සෙත් පාතාගෙනයි ආශීර්වාද හොයාගෙනයි 🥴

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +2

      කියල වැඩක් නෑ 😂😂

    • @kumudujayasekara9722
      @kumudujayasekara9722 หลายเดือนก่อน +8

      ඔක්කොටම වඩා අර කොනට මේ කොනට එන්න කියන එවුන්....

    • @user-qw8hw7rt2b
      @user-qw8hw7rt2b หลายเดือนก่อน +1

      😅

    • @sahanfdoz01
      @sahanfdoz01 หลายเดือนก่อน

      @@kumudujayasekara9722 සිරා

    • @nimapurnima
      @nimapurnima หลายเดือนก่อน +1

      😱😱😱😱

  • @chathugiral
    @chathugiral หลายเดือนก่อน +1

    ❤️❤️❤️ලස්සනයිහුගක්

  • @anusharanatunga5619
    @anusharanatunga5619 หลายเดือนก่อน +18

    පින්කියා අරලිය මලක් ගහලා ලස්සනේ බෑ ...මලක් වගෙ.
    එකපාරක් හරි ගෙදර ගියානම් අර අම්මගෙ පිස්සුව හොද වෙනවනේ...පව් අනේ අම්මා😢 😢😢😢😢

  • @sanjeewaliyanage5409
    @sanjeewaliyanage5409 หลายเดือนก่อน +1

    Yes

  • @duladissanayaka1532
    @duladissanayaka1532 หลายเดือนก่อน +8

    චූටියා ❤ පිංකි

  • @yamunahewage7166
    @yamunahewage7166 หลายเดือนก่อน +24

    රුක්මන් වගේ 1st class මනුස්සයෙක් ge akka කතා කරන හැටි ඒකී.මේකි ...

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 หลายเดือนก่อน +1

      ඒක එයාගෙ වරදද ? එහෙම නැත්නම් මේකෙ දෙබස් ලියන කෙනාගෙ වරදද කියල පොඩ්ඩක් හිතන්න. එතකොට පිංකි කතා කරන විලාසය පලයං බූරුව මෙහාට වරෙන් ගෙනෙන් අද සමාජයේ ඒ වචන සමාන්‍ය වෙලා

    • @Mickayel
      @Mickayel หลายเดือนก่อน +4

      මල්ලි 1st class උන පලියට අක්කා 1st class වෙන්නේ නෑනෙ ඉතින් 😊

    • @RuwindiTharushi
      @RuwindiTharushi หลายเดือนก่อน +1

      Rukmange අක්කා nemei එ නංගී 😁

  • @ranilankalanka5506
    @ranilankalanka5506 หลายเดือนก่อน +5

    Chutiya ගෙ චරිතය හරිම සරලයි එහෙම ජීවත් වෙන්න ආසයි කිසිම බරක් pathlak නෑ attatama ai අපිට එහෙම ඉන්න බැරි අපේ ඔළු ගෙඩි ඇතුලේ ලෝකයක් පුරවාගෙන ඒවා පස්සේ දුවනවා nawathimak na😢

  • @SasankaNishamini
    @SasankaNishamini หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 หลายเดือนก่อน +2

    ❤❤❤🌹🌹

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 หลายเดือนก่อน

    අද කතාව මාර දාර්ශනික වෙලානේ.චූටියයි,බුලිතයයි දෙන වදන් ටික.ඇත්තටම හිතලා බැලුවම ඒක තමයි හරි.

  • @sarathchandra3115
    @sarathchandra3115 หลายเดือนก่อน

    අපිත් බලනවා 😮😮😮❤🎉

  • @Sasitha645
    @Sasitha645 หลายเดือนก่อน +1

    මේ රුක්මන්ගේ නංගිගෙයි, අනුරාදගේයි චරිත වැඩක්ම නැනේ අප්පා. මෙලෝ රහක් නැ උන්. අනේ සිවා මහත්තයෝ. සද්දා මහත්තයෝ ඒ චරිත දෙකට දෙන සල්ලි උන් අයින් කරලා කන්න බොන්නවත් නැතුව අසරණ වෙලා ඉන්න පඋල් දෙකකකට දෙන්න පිං සිද්ද වෙයි 👌👌👌❤️🙏🙏🙏

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha หลายเดือนก่อน +1

    අද කොටස නියමයි 🤍❤️

  • @user-ee6cy2wr4o
    @user-ee6cy2wr4o หลายเดือนก่อน +1

  • @saradawaidyarathna282
    @saradawaidyarathna282 หลายเดือนก่อน +2

    ❤❤😂😂😂😂😂 Mama asai

  • @nipuna2768
    @nipuna2768 หลายเดือนก่อน +17

    රියල්පැතුමට හෙන ගහනවා එච්චරයි👍

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 หลายเดือนก่อน +2

    Pinkita ලස්සනයි gawm

  • @user-kr6re8lc9g
    @user-kr6re8lc9g หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sandeepasanju8721
    @sandeepasanju8721 หลายเดือนก่อน +4

    ලෝයර් කාරයාගෙ නන්ගි තමා මරුඅයියගෙ ගෙදර සූරගෙනම යනව

  • @Nadeen-pc3bn
    @Nadeen-pc3bn หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg หลายเดือนก่อน +23

    මේකේ සින්දුව එපා වෙලා ඉන්න සෙට් ek 🥴🥴🥴

    • @m.nuwandhananjaya5084
      @m.nuwandhananjaya5084 หลายเดือนก่อน

      මේකෙ සිංදුවකුත් තියද?

    • @MadumiMewanya
      @MadumiMewanya หลายเดือนก่อน

      සිංදුවක් නෑ නෙ බන් 😅😅

    • @MadumiMewanya
      @MadumiMewanya หลายเดือนก่อน

      තිබ්බනම් මරු

  • @anurakulathunga2077
    @anurakulathunga2077 หลายเดือนก่อน

    Oww❤

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @DilumDilummaduranga
    @DilumDilummaduranga หลายเดือนก่อน +2

    ඔවු මාත් පටන් ගත්ත දවසේ ඉදලම පොන් එකෙන් තමයි බලන්නේ..

  • @Amila-wm7sd
    @Amila-wm7sd หลายเดือนก่อน +1

    ❤️🥰🤗

  • @user-zh2qy5wt3c
    @user-zh2qy5wt3c หลายเดือนก่อน

    4n akan thamai හැමදාම බලන්නේ

  • @freecell9955
    @freecell9955 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +2

    කාලකන්නි චැනල් එක විනාඩියෙන් විනාඩියට වෙළඳ දැන්වීම් අපරාධය අපේ ඩේටා මීට වැඩිය හොඳයි tv එකෙන් බැලුවනම් හම්බ කරන එකේ සීමාවක් තියා ගනිල්ලා

  • @PRAMO.X899
    @PRAMO.X899 หลายเดือนก่อน +2

    හැමදාම ලැට් එකෙන් මේක බලන අය කෝ 😌

  • @hansika7101
    @hansika7101 หลายเดือนก่อน +11

    අනේ චූටියට මොලේ පොඩ්ඩක් පෑදේවා...😁❤

  • @sandalalprasanna-xw6xu
    @sandalalprasanna-xw6xu หลายเดือนก่อน +4

    චූටියත් ආදරෙයි ඒත් කියා ගන්ඩ බෑ

  • @DonRanasinghe-xz9ur
    @DonRanasinghe-xz9ur หลายเดือนก่อน +1

    Sadda aiya keyanna lankawa enna hoda waddak thamai thawa hoda akak karanna para diga waga

  • @user-ct1gg6or5o
    @user-ct1gg6or5o หลายเดือนก่อน

    ඉන්නවා

  • @sanjayawithanage1347
    @sanjayawithanage1347 หลายเดือนก่อน +7

    අනේ චූටියෝ,පිංකි කියන දේ තේරුම් ගනින්කෝ

  • @user-xc7ko
    @user-xc7ko หลายเดือนก่อน +8

    මම චූටියා උබ පිංකියා 😂😂😂

  • @nipunamaduranga494
    @nipunamaduranga494 หลายเดือนก่อน

    අපිනම් පටන් ගත්තු දවසේ ඉදන් රය්ස් කුකරෙන් බලන්නේ 😁🤭

  • @PODDA_GAMING__5
    @PODDA_GAMING__5 หลายเดือนก่อน +1

    😮

  • @wasanthachamara114
    @wasanthachamara114 หลายเดือนก่อน +7

    කවදාවත් ටිවි එකෙන් බලලා නැ හැමදාම පොන් එකෙන්මයි බැලුවේ පටන් ගත්ත දවසේ ඉදලා

  • @GauraveMethmini
    @GauraveMethmini หลายเดือนก่อน +2

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @anurashan9207
    @anurashan9207 หลายเดือนก่อน +1

    පිංකි සුපිරියට රඟපානව, ඒකි හදන්නෙ චූටිය රවට්ටගෙන ආයෙම කොළඹ ගෙනියන්න🙃😉😉😉

  • @SLCryptoLK
    @SLCryptoLK หลายเดือนก่อน +2

    Palweni commnet eka ❤

  • @dinaofficialyoutubechannel3323
    @dinaofficialyoutubechannel3323 หลายเดือนก่อน +1

    මෙි කතාවත් දිග වැඩියි කියන අය මෙි පැත්තට

  • @tmnalani8066
    @tmnalani8066 หลายเดือนก่อน +1

    මොනව උනත් නිලවීරය සල්ලි හොරකම් කරල නිදහසේ ඉන්න එක ගැන නම් මට නම් මාර තරහයි.

  • @sewwandirasangika4344
    @sewwandirasangika4344 หลายเดือนก่อน +14

    ඇයි මේ හැමදාම ලයික් හිගන්නු ලයික් හිගාකන්න එන්නෙ මොකද්ද ඒකෙන් වෙන්නෙ 🤔

  • @hasanthahasantha1836
    @hasanthahasantha1836 หลายเดือนก่อน +2

    සුබාගෙයි පිංකිගෙයි නිශීගෙයි තුන් දෙනාගෙම කටවල් එකයි

  • @user-xt6ck2xk4s
    @user-xt6ck2xk4s หลายเดือนก่อน

    පිංකිගෙයි චුටියගෙයි ලවු එක මරු

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 หลายเดือนก่อน +1

    Cutiya hare ahnsakai pinkiei cuteiyat❤❤❤❤

  • @maduranga9073
    @maduranga9073 หลายเดือนก่อน

    අඩෙ පිංකියගෙ ලස්සන ❤ 😍

  • @SMsamadhiPrarthana
    @SMsamadhiPrarthana หลายเดือนก่อน +1

    මම කැමතියි හරිනිගෙ ඇක්ෂන් බලන්නත් අප්පා.

  • @nwmedit25
    @nwmedit25 หลายเดือนก่อน +1

    අපේ ගෙට අල්ලු ගෙදර ඉන්නවා පිංකිගේ අම්මා වගේම කට තියන් ගෑනු කෙනෙක් .. ආයෙ ඉතින් කන් ඉවරයි කෑ ගහන විදිහට 😂

  • @NETHU946
    @NETHU946 หลายเดือนก่อน +4

    චූටියාගෙන් ජීවිතයට වටින උපදෙසුත් ගන්න පුළුවන්නෙ. එයා කියනවා හරි.ඕනවට වඩා හිතන් නැතුව වෙන දෙයක් වෙයිනෙ කියල ඉන්න ඕන❤

  • @user-nt8uk9tl9c
    @user-nt8uk9tl9c หลายเดือนก่อน +5

    මම වගේ දොර දෙකේ රයිස් කුකර් එකකින් බලන අය ඉන්නවද

  • @dakunekella1625
    @dakunekella1625 หลายเดือนก่อน +4

    බඩ්ඩ නිශී නෙවෙයි අනුරාද නේ කොල්ලොන්ගෙ කරේ බලෙන් එල්ලෙන්නෙ

  • @user-or7uq3of1w
    @user-or7uq3of1w หลายเดือนก่อน +1

    පිංකි යි චූටියයි මෙහෙම ඉඳලා කවදාහරි දවසක ආදරේ කරන්න පටන් අරන් චූටියට අකුරුත් උගන්නලා අන්තිමට ආයෙත් හේමක ගෙ ගෙදරට ගිහින් දෙන්නා සුපිරි ගේමක් ගහනවා.... අන්තිමට ලැම්බට් මහත්තයටත් ඇත්ත හේමක හරිනි හොයාගන්න බැරුව යනවා. කවදාහරි මේ දේපොළ ඔක්කොම මේ දෙන්නට හම්බ වෙනවා..... (මට හිතෙනවා එහෙම වෙයි කියලා 😁😁😁)

  • @somalatha1391
    @somalatha1391 หลายเดือนก่อน +1

    ❤❤❤❤😮😮😮

  • @KanthiMadu
    @KanthiMadu หลายเดือนก่อน +1

    දෙන්නටම දෙන්න ආදරෙයි ඒත් කියාගන්න බැරුව ලත වෙනවා පව් යකූ

  • @damithlakshan8155
    @damithlakshan8155 หลายเดือนก่อน +1

    Patthata wela idalamaa apaaaaavela thiyennee