SALLI POKURU || EPISODE 214 || සල්ලි පොකුරු || 01st May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru
  • บันเทิง

ความคิดเห็น • 396

  • @LifeDiarybySaumyaMudalige
    @LifeDiarybySaumyaMudalige หลายเดือนก่อน +114

    අනේ අර මීහරක් පැටියා ඇත්තටම ආදරෙන් බලන් ඉන්නෙ ලගට වෙලා චූටියගෙ ❤️🥺

  • @user-jw5ix3ns8h
    @user-jw5ix3ns8h หลายเดือนก่อน +552

    මේ පාර O/l ලියන මන් වගේ තව යාලුවෝ ඉන්නවද ❤ ඔක්කොම ගොඩ යන්න කියලා පාර්ථනා කරන්න මාමේ නැන්දේ අක්කේ aiye ❤හැමෝටම

    • @lasanthakumara3073
      @lasanthakumara3073 หลายเดือนก่อน +6

      Wish you ollthe best

    • @chathushikabhagya2388
      @chathushikabhagya2388 หลายเดือนก่อน +4

      Good luck

    • @sahanfdoz01
      @sahanfdoz01 หลายเดือนก่อน +44

      ඔයා පාඩම් නොකර ලයික් හිගෙන්නෙක් වගේ නැන්දේ මාමේ සුබ පතන්න් මටයි ඕලේවල් ලියන අයටයි කියලා වැඩක් නෑ.මානසික නිදහස ඕනෙම වෙලාවේ විදලා අනිත් පුළුවන් හැම වෙලාවෙන පාඩම් කරගන්න.

    • @sandunaslasanka5707
      @sandunaslasanka5707 หลายเดือนก่อน +17

      මේවා බල බල ඉද්දි ගොඩ යන්නම පුලුවන් 😊

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e หลายเดือนก่อน +8

      ඉහලින් සමත් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා පුතේ දුවේ.
      නාට්‍යය බලන එක අඩු කලොත් හොදයි නේද පුතේ❤

  • @user-xc7ko
    @user-xc7ko หลายเดือนก่อน +183

    අනේ ඒ සත්තු ටික සාරංග අයියට ඇත්තටම ආදරෙයි ❤️

    • @dinithwaduge6853
      @dinithwaduge6853 28 วันที่ผ่านมา

      Ow kohomath okath mee harakek ne saranga wasikiliya 🙂😂😂

    • @user-xc7ko
      @user-xc7ko 27 วันที่ผ่านมา

      Dinith waduge kiyanne kohomath anunge commentwalata reply karala awadanaya illana mee harakek kiyala api hamoma dannawa 🙂😅😂😂

    • @SachinthaNilnuwan-qw2vx
      @SachinthaNilnuwan-qw2vx 27 วันที่ผ่านมา

      😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 23 วันที่ผ่านมา

      @@user-xc7ko umba ita wada gon modayek ne mongal haththalama 🙂😂😂

    • @user-xc7ko
      @user-xc7ko 23 วันที่ผ่านมา

      @@dinithwaduge6853 Ubata wada moodayek na bn 😂😂😂

  • @amazing6357
    @amazing6357 หลายเดือนก่อน +108

    චූටියයි මී හරකයි යාලුයි නේ.නාට්‍යට වුනත් ඒක නියමයි..සාරන්‍යා හැදෙන්නෙත් මේ වගේ කවදහරි😊

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +185

    ඒ මීහරකා චූටියාට ආදරෙයි 😂😂 හොම්බ උල උලා ඉන්නවා 😂😂

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 หลายเดือนก่อน +6

      සත්තු ලඟ තියෙන ආදරය කරුණාව මිනිස්සුන්ගෙන් කොච්චර දුර ගිහින්ද බලන්නකෝ චූටියා ලග ඉන්න ගවයා චූටියට ආදරේ පාන හැටි

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +1

      ඔව් අනේ

    • @shehararodrigo424
      @shehararodrigo424 หลายเดือนก่อน +1

    • @pathminiherath4915
      @pathminiherath4915 29 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @tdesilva9590
    @tdesilva9590 หลายเดือนก่อน +126

    සාරංගගෙ රගපෑමනම් next level ❤ රගපානවා කියලා හිතෙන්නෙ නෑ ඇත්තම වගේ. සත්තු වුනත් හැමෝටම එහෙම හීලෑවෙන්නෙ නෑ.

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 29 วันที่ผ่านมา +1

      Mamath ekamai hithuwe..natural..

    • @dinithwaduge6853
      @dinithwaduge6853 28 วันที่ผ่านมา

      Uge pawule ewun ne 🙂😂😂

    • @user-pg7fy2sh3f
      @user-pg7fy2sh3f 27 วันที่ผ่านมา

      Suliriytama ragapanwa.wade kiyanne saranagee agai.moonai ederekge charithhta galapen na

    • @user-xc7ko
      @user-xc7ko 27 วันที่ผ่านมา +1

      ​@@user-pg7fy2sh3fAi ane chootiyawa Lambat wenas karane. E nisa chootiya kohomath ederek wage newei dan. Sarangage munai agai e charithayata galapenawa e nisa. Natnam weshanirupanayen kalu karala gannawane

  • @niroshani3932
    @niroshani3932 หลายเดือนก่อน +50

    සියලු ම දුවලා පුතාලා ට උතුම් වු සම්මා සම්බුදු සරණයි🙏🙏🙏 උතුම් වු ජේසු සමිදුන් ගේම ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ගේ උතුම් ආශිර්වාදය ලැබේවා!🙏🙏🙏 සියලු ජය ලැබේවා!! ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා🙏🙏🙏 උතුම් තෙරැවන් සරණයි🙏🙏🙏

    • @user-zu9cc5dj3j
      @user-zu9cc5dj3j หลายเดือนก่อน

      ඔබටත් එසේම වෙිවා තෙරැවන් සරණයි

  • @ruwanirupasinha8936
    @ruwanirupasinha8936 หลายเดือนก่อน +59

    චූටියා මී හරකගෙන් අකුරු අහනව😂😂😂

  • @Gamingboypasiya
    @Gamingboypasiya หลายเดือนก่อน +40

    නිවාඩු ඇඹරේ😂😂😂

    • @denethvihanga9026
      @denethvihanga9026 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 หลายเดือนก่อน +32

    අනේ අර වසු පැටියා චූටියගෙ ලගම ඉන්නවා ෂෝක්

  • @realestateua214
    @realestateua214 หลายเดือนก่อน +108

    අඩේ ඒ මී හරකයි චූටියයි පට්ටනෙ 😂 මම එහෙමනම් ලගට යන්නත් බයයි

    • @sajeewakumara1529
      @sajeewakumara1529 หลายเดือนก่อน +1

      Hi

    • @MaaliDasanayake
      @MaaliDasanayake 29 วันที่ผ่านมา

      කියලා වැද්දන් වැඩක් නැ

    • @realestateua214
      @realestateua214 29 วันที่ผ่านมา

      @@MaaliDasanayake කවුද වැද්දා උබද 😂

    • @achalamadawaththa2486
      @achalamadawaththa2486 29 วันที่ผ่านมา

      ඇයි බය..එයාලා හරි අහිංසකයි

    • @achalamadawaththa2486
      @achalamadawaththa2486 29 วันที่ผ่านมา

      පිංකියට නිකමටවත් අම්මව මතක් වෙන්නෙ නැහැ

  • @chanakadinesh7931
    @chanakadinesh7931 หลายเดือนก่อน +19

    මෙ කතාව හරිම හස්‍යජනකයි....එක එක පැත්තට හරවනවා කුතුහලයක් ඇතිවෙන කතාවක්.....නියමයි

    • @TharuAsha
      @TharuAsha 28 วันที่ผ่านมา

      මේක විතරක් නෙවී...දැන් යන කතා ඔක්කොම එකයි

  • @rasi9280
    @rasi9280 หลายเดือนก่อน +19

    😊😊😊😊හේමක සර්ගෙ ගෙදර තියන ලොකෙසන් එක ලස්සනයි

  • @niroshapriyanthi8813
    @niroshapriyanthi8813 หลายเดือนก่อน +31

    මේ ටික දවසට pon tv නවත්තන්න. හොඳට පාඩම් කරන්න..දුවේ. පුතේ..oyata සියලු දෙවි පිහිටයි

  • @Budhdhipoorna13
    @Budhdhipoorna13 หลายเดือนก่อน +132

    සේදර එනකං බලං හිටපු අය කෝ😂

    • @MadumiMewanya
      @MadumiMewanya หลายเดือนก่อน

      😂😂😂

    • @lahiruariyarathne5664
      @lahiruariyarathne5664 29 วันที่ผ่านมา

      මල වාතයක් ඒ මිනිහා. මෙච්චර දවස් හිටපු නැති එකමයි හොඳ

    • @dinithwaduge6853
      @dinithwaduge6853 28 วันที่ผ่านมา

      Oya gon paka enakan balan inna mole amaruwak na 🙂😂😂

    • @MadumiMewanya
      @MadumiMewanya 28 วันที่ผ่านมา

      @@dinithwaduge6853 😝😝😝😆😆😆😂😂😂

  • @screenaddict7843
    @screenaddict7843 หลายเดือนก่อน +65

    ඒ කොන්ඩසුද්දිද චූටියා එක්ක හුරතල් වෙන්නෙ 😂💔

  • @nimsaratheekshana4588
    @nimsaratheekshana4588 29 วันที่ผ่านมา +16

    වෑටෙන විට බිම
    නෑගිටිය යුතුමය
    යන්න ආ ගමන
    යා යුතුමය.....
    පතන ලොව ඡය
    රැක ගත යුතුමය
    සත්‍යයෙ පහස
    බුද්ධියේ විමසුමෙන්
    සෙවිය යුත්තේ ගත
    යුත්තෙ අපමය.....
    හොදයීද කීයලා කියන්න යාලුවනෙ😊❤

  • @manjula.jayasingha7163
    @manjula.jayasingha7163 29 วันที่ผ่านมา +4

    සාරංග ta සත්තු ත් හරිම ආදරෙයි,,,❤❤❤❤❤ඒ රඟපෑම් අති විශිෂ්ටයි

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน +24

    චූටියා අකුරු කියවන විදිය.😂❤

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 29 วันที่ผ่านมา +5

    අද තමා සුදු අක්කා යහපත් කතාවක් කිව්වෙ පොඩි අයට බුලත් විට දෙන්නෑ කියලා ❤

  • @malshasrimali3145
    @malshasrimali3145 หลายเดือนก่อน +34

    චූටියගෙයි කොණ්ඩ සුද්දිගෙයි ලව් එක.....

  • @user-jq8qv9pb7w
    @user-jq8qv9pb7w หลายเดือนก่อน +13

    අපෝ මේ නිලවිර පිරිමි ජාතියටම නිගාවක් මටනම් පෙන්න බෑරි එකෙක් තමයි නිලවිර

  • @kanthikan5145
    @kanthikan5145 หลายเดือนก่อน +17

    අනේ චූටියට මේ හරක් හරිම එකතුයිනෙ කිස් දෙනවත් එක්ක හරක් චූටියට මරැ රගපෑම සාරංග ඔයාගෙනම්

  • @sasheeperera5106
    @sasheeperera5106 หลายเดือนก่อน +12

    බුලත්විට ගෙනියන්න ආපු ළමයට කරපු වැඩේ හොඳයි. ඇත්තටම ළමයිට ආරක්ෂාව නැති කරන්නෙ වැඩිහිටියො

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 หลายเดือนก่อน +28

    ඒ මී හරකගේ ආදරේ..චූටියට මාර ආදරයක් නෙ තියෙන්නෙ 😅

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 28 วันที่ผ่านมา +2

    ඒ පැටියා 😘😘

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 29 วันที่ผ่านมา +2

    මේනම් කොන්ඩ සුද්දීවෙන්න ඇති...❤❤❤❤

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky หลายเดือนก่อน +14

    නිල් පාට බස් එකක් ගියා අන්න .ශෝක් හේමකගෙ ගේ තියන තැන ගේත් ලස්සනයි ❤

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n หลายเดือนก่อน +7

    චුටියා චුටියෝ හිනා ගියා පත්තරේ කීවද්දී 🤣🤣🤣

  • @sethninayomi2487
    @sethninayomi2487 29 วันที่ผ่านมา +6

    අනේ ඒ මී හරක් ටික❤❤❤❤

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน +9

    අඩේ මී හරකා මරු❤❤❤

  • @dineeshashamilka9580
    @dineeshashamilka9580 29 วันที่ผ่านมา +14

    මී හරකා පව්, ඌ රගපානව නෙවිනෙ. ඌ ඇත්තටම චූටියා ඉඹිනො ❤

  • @hvvhgg311
    @hvvhgg311 หลายเดือนก่อน +11

    devige charithe nam supiri

  • @minushikavindya2421
    @minushikavindya2421 หลายเดือนก่อน +15

    චූටියා පිංකියා මරු ❤

  • @SUDDA_YT_OFFICIAL_1
    @SUDDA_YT_OFFICIAL_1 หลายเดือนก่อน +45

    පිංකි ලස්සනම ගව්ම්ට කියන අය කෝ...🤔

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +25

    චූටියයි පින්කියයි ඉන්නවනම් මරු නැති කොටස්නම් එපා වෙනවා 😂

  • @nishi436
    @nishi436 หลายเดือนก่อน +7

    නිවාඩු ඇබරෙයි 😂😂😂

  • @UdayaKalpage-vj1xl
    @UdayaKalpage-vj1xl หลายเดือนก่อน +25

    චූටියාගෙ ACTING නම් මරු .. ගුලි කාල බලන්න ඔනි මෙ ටෙලිඩ්‍රාම එක පට්ට... පට පට

  • @PushpaRathnayake-cb8fh
    @PushpaRathnayake-cb8fh 29 วันที่ผ่านมา +5

    පින්කි සරානිගෙ ගවුමක් ඇදලා

  • @tharujayamaha2202
    @tharujayamaha2202 หลายเดือนก่อน +22

    බඩා සමන් දැන් බයිස්කෝප් ඩ්‍රාමා එකේ මේන් කැරැක්ටර් එකක් කරන නිසා මේකෙ නෑ වගේ 😮

    • @DilhariDisna
      @DilhariDisna 29 วันที่ผ่านมา +1

      ඇයි නේබරයා එකෙත් ඉන්නවානේ

  • @dilkamahimlal7759
    @dilkamahimlal7759 หลายเดือนก่อน +6

    බඩා සමන් කතාවෙන් අයින් වෙන සීන් එකක් පේන්නෙ මට විතරද?😊

  • @Jossi57
    @Jossi57 หลายเดือนก่อน +8

    පොඩී නෝනා හව් සෑඩ් කාලා බලන්න ආස හිතෙයි 🤣

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h 29 วันที่ผ่านมา +5

    ලැම්බට් හොඳ සේවකයෙක් වගේ

  • @SameeraSawinda
    @SameeraSawinda หลายเดือนก่อน +8

    ටුටියා පින්කියා ඔයාලා මරු😂😂😂😂😂❤

  • @mohanmouva7762
    @mohanmouva7762 หลายเดือนก่อน +14

    චූටියා නීවාඩූ ඇබරේ😂😂

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 หลายเดือนก่อน +13

    අපේ චූටියට ආදරෙ කට්ටිය කෝ ❤❤

  • @Kavidu963
    @Kavidu963 หลายเดือนก่อน +62

    පිංකිට ආදරේ අය මේ පැත්තට එන්න 🥰🥰🥰

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix หลายเดือนก่อน +7

    චුටි යා අකුරු කියනවා 😅

  • @user-ny4ud4ve8q
    @user-ny4ud4ve8q หลายเดือนก่อน +6

    නිවාඩු ඇබරේ චුටියා😂😂

  • @SameeraSawinda
    @SameeraSawinda หลายเดือนก่อน +4

    නියමෛ❤❤❤

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน +11

    පිංකිට ගොම පෑගිලා😂😂 චූටියට ගානක්වත් නැ 😂
    ගොම අල්ලන්න බැරිනම් කාපන්ලු 😂😂

  • @SLAutoMachanic
    @SLAutoMachanic หลายเดือนก่อน +9

    බුලත් විට ගන්න ආව කෙල්ල පව් කියලා හිතුනේ මට විතරද😁🤭

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 28 วันที่ผ่านมา +1

    චුටියා 😘 පින්කි 😘😘

  • @mohanmouva7762
    @mohanmouva7762 หลายเดือนก่อน +8

    පිoකියත් හෙමින් හෙමින් චූටියත් එක්ක හරක්පස්සෙන් යනව😂😂

  • @WorthyTips_
    @WorthyTips_ 29 วันที่ผ่านมา +2

    හරක් පැටියගෙ ආදරෙ.පව් අනෙ.. උන් මොනා දැනගෙනද. සාරංග අයියත් ඇත්තටම එයාලට ආදරෙ වගෙ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +25

    හැමදාම ෆෝන් එකෙන් බලය එක කෝ

    • @adamzampa69
      @adamzampa69 หลายเดือนก่อน +1

      මෙහෙ වරෙන් පෙන්නන්න http

  • @senithalochana3689
    @senithalochana3689 หลายเดือนก่อน +10

    Chotiya nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤

  • @shashiniweerasinghe1434
    @shashiniweerasinghe1434 27 วันที่ผ่านมา +1

    Lawyer 😂 නිශීට කැමති වෙන එක කිසිම ගැලපීමක් නැහැ. 😅😅😅😅😅😅😅🎉🎉🎉

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 29 วันที่ผ่านมา +1

    මිහරක ෙග් ආදරය චුටියට ❤❤❤❤❤

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 หลายเดือนก่อน +4

    නිවාඩු ඇඹre....චූටියා

  • @shashinikulasinghe8222
    @shashinikulasinghe8222 หลายเดือนก่อน +8

    අනේ හරක් පැටියා ❤

  • @mamakamthi7735
    @mamakamthi7735 หลายเดือนก่อน +28

    සල්ලි පොකුරු හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

    • @adamzampa69
      @adamzampa69 หลายเดือนก่อน +2

      නෑ උබේ පුක අස්සෙන් බලන්නෙ

    • @udeniravindra9655
      @udeniravindra9655 หลายเดือนก่อน +2

      ඇයි උබට පැටියෙක් හදගන්නද

    • @mamakamthi7735
      @mamakamthi7735 หลายเดือนก่อน

      Pk sududa

    • @adamzampa69
      @adamzampa69 หลายเดือนก่อน

      @@mamakamthi7735 උබම බලාගනින් කැ# ගෝතයා

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg หลายเดือนก่อน

      තො හිතුවද tv එකෙන් බලපු එවුන් ආයේ ෆෝන් එකෙනුත් බලනවා කියලා තොට ට්‍රැක් උනාට අපිට නෑ 🧟

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r หลายเดือนก่อน +2

    Cutiyata meeharakut ❤❤❤ niyami
    A madeeata pinki neyami

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 28 วันที่ผ่านมา +1

    ❤❤❤mama Asama rukmange hinawata

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 หลายเดือนก่อน +4

    Paw අනේ aa සත්තු adrei sarangata

  • @user-ez7gk2wv6s
    @user-ez7gk2wv6s หลายเดือนก่อน +8

    කතාව පටන් ගන්න කලින් තත්පර 120ක් ස්කිප් කරන මම😂

  • @kushaniharshani1323
    @kushaniharshani1323 29 วันที่ผ่านมา +4

    ගෙවල් කඩනකොට නිලවීරයගේ සල්ලි ටික අහු වෙයිද දන්නේ නා

  • @YvonneFernando-ow2zy
    @YvonneFernando-ow2zy หลายเดือนก่อน +3

    Devindi❤

  • @bestsong845
    @bestsong845 29 วันที่ผ่านมา

    4M congratulations ❤️🌹

  • @Thenukiapsara
    @Thenukiapsara 29 วันที่ผ่านมา +1

    චූටියාට සත්තුත් ආදරෙයි❤ 😂

  • @wasanalakshani7501
    @wasanalakshani7501 29 วันที่ผ่านมา +2

    සුදු අක්කා ඉන්න කඩෙට හොද බිස්නස් එකක් ඇති හැබැයි ඇත්තටම.

  • @amilahennayaka9479
    @amilahennayaka9479 หลายเดือนก่อน +1

    ❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u หลายเดือนก่อน +7

    මීහරකා😅

  • @asankasanjeewa4603
    @asankasanjeewa4603 29 วันที่ผ่านมา +2

    පිංකි ගේ අම්මා සාපයක් 😂😂😂😂 නිලවිරයාත් එහෙම තමා 😂

  • @ureshapremala2981
    @ureshapremala2981 หลายเดือนก่อน +7

    සාරන්ග ඔය හරක් පැටියා එක්ක ආදරෙන් ඉන්න photo එකක් දැක්කා 💕

  • @dineshrupasinghe3960
    @dineshrupasinghe3960 หลายเดือนก่อน +1

    😊😊

  • @surajimalsha238
    @surajimalsha238 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @maheshchandana7219
    @maheshchandana7219 28 วันที่ผ่านมา

    Anne ara satha kochara ආදරෙයි da.❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 29 วันที่ผ่านมา +1

    ❤❤❤🌹🌹

  • @freecell9955
    @freecell9955 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @Amila-wm7sd
    @Amila-wm7sd 29 วันที่ผ่านมา +1

    ❤️🤗

  • @chathuralakindu3398
    @chathuralakindu3398 29 วันที่ผ่านมา

    සෙදර, එනවා, මරැ මරැ.

  • @dilekasenadheera880
    @dilekasenadheera880 หลายเดือนก่อน +1

    💖💖

  • @seetaseeta4417
    @seetaseeta4417 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @Buddhikaprabath-dh5el
    @Buddhikaprabath-dh5el หลายเดือนก่อน

    mekata asa aya me paththata 🤩🤩🤩😉😉😉

  • @user-jr2me8kt4j
    @user-jr2me8kt4j 25 วันที่ผ่านมา

    ලැම්බට්ට සීනි හැදෙනවා මේ ඩ්‍රාමා එක ඉවර වෙද්දී තේ බීලම😂😂

  • @SaduniDarshika
    @SaduniDarshika หลายเดือนก่อน +1

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน +4

    බුලත්විට පෙනි පෙනි බුලත් විට තියෙනවා ද අහනවා.🥲

  • @Sriyamadammika
    @Sriyamadammika หลายเดือนก่อน

    Apimathama

  • @shararose8580
    @shararose8580 29 วันที่ผ่านมา +1

    දුශේනිගෙ ලස්සන❤

  • @TharinduNimantha-dd1ul
    @TharinduNimantha-dd1ul หลายเดือนก่อน +2

    චුටියාගෙ පරන යලුවො ටීක අයි හම්බ උනා 😂

  • @sey8881
    @sey8881 หลายเดือนก่อน +4

    පින්කියෝ ඔය ලග තියේන සල්ලි වලින් චුටියාට මැනියමක් අරන් දේන්න පවු ඉරිලා

  • @dilkigunarathna8446
    @dilkigunarathna8446 29 วันที่ผ่านมา

    sudu akka oya a karapu da nam maru 👌👌👌👌

  • @Thenukinishu5306
    @Thenukinishu5306 26 วันที่ผ่านมา

    චූටියත් මී හරකා වගේ මී හරකගෙන් අකුරු අහනවා 😂

  • @cycloneboom1110
    @cycloneboom1110 18 วันที่ผ่านมา

    හරකගේ ආදරේ❤❤❤

  • @nissankakaluvila501
    @nissankakaluvila501 หลายเดือนก่อน +1

    Kohetada anne

  • @chandraniMalkanthi-uv8ej
    @chandraniMalkanthi-uv8ej 29 วันที่ผ่านมา

    අනේ අප්පේ ❤චුටියට❤කොන්ඩසුද්දි තියෙන❤අාදරෙ ❤❤❤❤

  • @chamodkolla8596
    @chamodkolla8596 หลายเดือนก่อน +1

    Hi guys 🎉

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 29 วันที่ผ่านมา

    Saranga nathnam wadak nha