SALLI POKURU || EPISODE 230 || සල්ලි පොකුරු || 23rd May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru
  • บันเทิง

ความคิดเห็น • 431

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 24 วันที่ผ่านมา +317

    නාට්‍යය විකාශනය වෙන අවස්ථාවේදි ඇඩ් යනවා වැඩියි කියලා ඊයේ මම දමපූ කමෙන්ට් එකට ඔයාලා ගොඩ දෙනෙකු Like දක්වලා තිබුනා එම නිසා වෙන්න ඇති අද නාට්‍යය විකාශනය වෙන අවස්ථාවේ ඇඩ් අඩුවෙන් ගියේ සහයෝගය දැක්වු සියලු දෙනාට ස්තුතියි

  • @minushikavindya2421
    @minushikavindya2421 24 วันที่ผ่านมา +300

    සල්ලි පොකුරු බලන ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏

  • @wishuwaxxx7741
    @wishuwaxxx7741 24 วันที่ผ่านมา +87

    බඩා සමන් ගේ කෑල්ල ගුටි කනවා ළඟදීම නිශිගෙන් 😂😂

    • @user-oi5qb5nw5h
      @user-oi5qb5nw5h 23 วันที่ผ่านมา +2

      Ane hodai

    • @sandu.7899
      @sandu.7899 23 วันที่ผ่านมา

      😂😂😂 නිලවීරටත් සෙට් වෙලා නෙද😂

    • @sib1212
      @sib1212 10 วันที่ผ่านมา

      ​@@sandu.7899eki horek bn 😂😂hama ekage salli kadaganna 1 thm ekige job 1😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 24 วันที่ผ่านมา +95

    සැමට🌺🌺 යහපත සැලසෙන
    අයහපත් කාලගුණය
    ඉක්මනින් පහව යන
    පිංබර වෙසක් තෙමගුලක්
    උදා වෙිවා ...!!!
    තෙරුවන්☸️☸️☸️ සරණයි
    සම්මා සම්බුදු 🙏 සරණයි

  • @senusathsarani
    @senusathsarani 24 วันที่ผ่านมา +133

    මට නම් මේ ලෝයගෙ ගෙදර ඉන්න ගෑණි පේන්න බෑ 😏

    • @RenukaDamayanthi-ev8jx
      @RenukaDamayanthi-ev8jx 24 วันที่ผ่านมา +1

      මටත් බක පන්ඩිතයි..

    • @kuwaitstar5102
      @kuwaitstar5102 24 วันที่ผ่านมา

      ඔව්

    • @sithyalkamya1253
      @sithyalkamya1253 24 วันที่ผ่านมา +1

      හැබැයි නිශි ගෙන් කනවා කෑමක් එපා නොකියන්න

  • @khantikhanti2884
    @khantikhanti2884 24 วันที่ผ่านมา +211

    රුක්මල්ගේ ගෙදර ඉන්න මේ ගෑනි අප්පිරියයි එපාවනව අප්ප 😂😂😂😂😂

    • @Gangakawmali
      @Gangakawmali 24 วันที่ผ่านมา +7

      වාතයක්..කැද නෑ මූන දැක්කම

    • @dilshanmadusanka6135
      @dilshanmadusanka6135 24 วันที่ผ่านมา +6

      ඇත්තක්

    • @dilshanmadusanka6135
      @dilshanmadusanka6135 24 วันที่ผ่านมา +1

      😅

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 24 วันที่ผ่านมา

      ​@@Gangakawmali😮😅

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 24 วันที่ผ่านมา

      විපුලන්තගෙ ඇන්ටික් කඩේත් ඉන්නවා 😅

  • @nilu9592
    @nilu9592 24 วันที่ผ่านมา +173

    මේ ඩාන්සිං clz එකට අලුත් කෙල්ලෙක් දාපු එකෙන් වෙන්නේ. රුක්මන් නුයි නිෂිය් ගෙයි love ඒක ඉක්මන් වෙන ඒක 🤣🤣🤣

    • @user-hc9qj6gj6m
      @user-hc9qj6gj6m 24 วันที่ผ่านมา +7

      ඔව් 😂

    • @niranjanlal9096
      @niranjanlal9096 24 วันที่ผ่านมา +9

      එක හොදයි නේ ❤

    • @rashikakumaridissanayake8123
      @rashikakumaridissanayake8123 24 วันที่ผ่านมา +7

      Nishi & Rukman ❤️❤️

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 24 วันที่ผ่านมา +6

      නිෂී දැනටත් ඉරිසියාවෙ😅😅

    • @pathminiherath4915
      @pathminiherath4915 24 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන් මටත් ඔන එහෙම වෙනවට අලුත් එකිට තැන නොදී

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 24 วันที่ผ่านมา +67

    සල්ලි පොකුරු බලන පිට රට මගෙ යාලුවන්ට සහ ලන්කවෙ සියලු දෙනාටම පින්බර වෙසක් මන්ගලයක්ම වේවා .සියලු ලෝ සතුන්ගෙ සිත් මෙත් සිසිලෙන් නැහැ වේවා ..

  • @hayley64567
    @hayley64567 24 วันที่ผ่านมา +96

    මේ අලුතින් dancing class ඇවිත් ඉන්න මල හෝන්තුව පෙන්නන්න බෑ මට නම්..

  • @tharagnamalle
    @tharagnamalle 24 วันที่ผ่านมา +72

    Dancing class එකේ අලුත් කෙල්ල බඩා සමන් ගේ හොර එක හා නිලවීරයා එල්ලෙන්ඩ යන එක නේද?

    • @user-dt2ub2qh5k
      @user-dt2ub2qh5k 24 วันที่ผ่านมา +2

      ,ඔව්

    • @user-hm4mn3mr4x
      @user-hm4mn3mr4x 24 วันที่ผ่านมา +2

      නිලවීරයත් හොද ටොපියක් කයි ...😂😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 19 วันที่ผ่านมา +1

      ​@@user-hm4mn3mr4xpaka thamai meda para thamai kella sallan wenne 🙂😂😂

  • @dilandananjaya8550
    @dilandananjaya8550 24 วันที่ผ่านมา +83

    නිලවීරයටත් ටොපිය හම්බෙනව අද හෙට 😂😂😂

    • @user-qu6om4tn4n
      @user-qu6om4tn4n 24 วันที่ผ่านมา +8

      ඌටත් හාර්ට් ඇටෑක් තමා 😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 24 วันที่ผ่านมา +4

      බඩා සමන් වගේ නිලවීර මෝඩ නැහැ 😅

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 24 วันที่ผ่านมา

      නිලය ලෝක අණ්ඩය. ඌ තම්බන්න රටේම තියෙන ලුණු ගොරකත් මදි.

    • @sandu.7899
      @sandu.7899 23 วันที่ผ่านมา

      😂😂

    • @hmsmadu3466
      @hmsmadu3466 23 วันที่ผ่านมา

      😂

  • @KanthiMadu
    @KanthiMadu 24 วันที่ผ่านมา +31

    සමරවීර සුවාමියට අවංක උනානම් කතාව තවත් ලස්සනයි නෙද යාලුවනේ

    • @dhanushkawijesinghe8712
      @dhanushkawijesinghe8712 23 วันที่ผ่านมา +1

      හරියටම හරි ...👍

    • @sandu.7899
      @sandu.7899 23 วันที่ผ่านมา

      හුම්

    • @dilu4429
      @dilu4429 9 วันที่ผ่านมา

      😂

  • @rasangahansamali
    @rasangahansamali 24 วันที่ผ่านมา +18

    අපෝ මේ අලුතෙන් ඩාන්සින් ක්ලාස් එකට ආව කෙල්ල නම් මහ නැටුමක්.පේන්න බෑ මට නම්😂😂

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 24 วันที่ผ่านมา +10

    මුලු ලෝකයටම යහපත්ම සාංසාර ධර්මිෂ්ඨ වෙසක් මංගල්ලයක් වේවා!

  • @methsarasewmini160
    @methsarasewmini160 24 วันที่ผ่านมา +26

    චූටියගෙයි පිංකිගෙයි හේමකගෙ ගෙදර කොටසුයි විතරයි බලන්න ආස 🧡

    • @Nulara_12345
      @Nulara_12345 22 วันที่ผ่านมา

      මාත්😂

  • @jeewanasasantha3733
    @jeewanasasantha3733 24 วันที่ผ่านมา +23

    සල්ලි පොකුරු බලන ඔබ සැමට පිංබර වෙසක් දිනයක් වේවා . 🌹

  • @LaxmanJayalath-ew2ps
    @LaxmanJayalath-ew2ps 24 วันที่ผ่านมา +33

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 24 วันที่ผ่านมา +35

    ඔබ සැමට ත් ශුබ වෙසක් මන්ගලයක්ම වේවා !🌹

    • @user-kg9yt4qn2l
      @user-kg9yt4qn2l 21 วันที่ผ่านมา +1

      Asirimath.wesak.mangallayakweva

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +75

    නමි අලුතින් dancing class ඇවිත් ⁣ඉන්න මල හෝන්තුව පෙන්නන්න බෑ මට නමි..

  • @yashmitha656
    @yashmitha656 24 วันที่ผ่านมา +20

    අනෙ ..මෙකෙ ඉන්න actress ඔක්කොමලා හොඳින් කරනවා ....මෙක drama එකක්....බනින්නෙ මොකටද ......ලස්සනට කරනවා..god bless .❤❤❤❤

    • @sanjenisansala9339
      @sanjenisansala9339 23 วันที่ผ่านมา

      Banum ahana aya charithaya hodatama karanawa ekai eyala benum ahanne

  • @NishanthaKumara-mk9di
    @NishanthaKumara-mk9di 24 วันที่ผ่านมา +15

    අලුතින් අාපු එකිගෙ නැලවිල්ලයි සෝබනෙයි වැඩියි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +37

    සල්ලි පොකුරැ බලන ඹබ සැමට පිනිබර වෙසක් මංගල්‍යයක් වෙිවා ! 🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +157

    මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෙගීන්ට ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏

    • @KasuniGayathri-vw5on
      @KasuniGayathri-vw5on 24 วันที่ผ่านมา

      Budu saranayi 🙏🙏🙏

    • @MaheeshaSewwandi-cs4go
      @MaheeshaSewwandi-cs4go 24 วันที่ผ่านมา +3

      Muge me marayama hemadama kiyanawa

    • @shanttiamor3137
      @shanttiamor3137 24 วันที่ผ่านมา +2

      නිදුක් නිරෝගි වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏

    • @dilushasuriyaarachchi471
      @dilushasuriyaarachchi471 24 วันที่ผ่านมา +2

      වරෙන් හෙලකුරැ කවන්න

    • @spearhead8908
      @spearhead8908 24 วันที่ผ่านมา +3

      Balapan ubata wena de kawada hari awajathaka wesige kolla

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 24 วันที่ผ่านมา +15

    සල්ලි පොකුරු ඔබ සැමට සුහ වෙසක් පෝය වෙිවා තෙරුවන් සරනයි

  • @wasanawasana2412
    @wasanawasana2412 24 วันที่ผ่านมา +30

    නිලවීර ගෙ සල්ලි ටිකටත් විදී....😂😂😂

  • @Sa.1958
    @Sa.1958 24 วันที่ผ่านมา +36

    බබා බේබි මූන පෙන්නගෙන ඉන්න අනුරාධ ආශ්‍රය කරන්න මාර හුඹස් 😅😅

  • @spacecave5043
    @spacecave5043 24 วันที่ผ่านมา +28

    අද මගෙත් උපන්දිනේ.කාත් කාවෘත් නැතිව දුර රටක තනිවෙලා...😊😊

  • @deshanisathsarani8605
    @deshanisathsarani8605 24 วันที่ผ่านมา +29

    අන්තිමට නිශී ලෝයර් කාරයා එක්ක යයි පින්කි චූටියා එක්ක යයි 😂 අම්මට උඩ බලන් තමා ඉන්න වෙන්නේ

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 24 วันที่ผ่านมา +3

      අමිම උඩ බලන්න ඕන නෑ. ටිකට් එකක් ඇදුන වගෙ තියෙයි. 🤣🤣

    • @sandu.7899
      @sandu.7899 23 วันที่ผ่านมา

      ​@@AnnoyedClogShoes-vi1qb😂😂😂

  • @user-pp9up1iz5j
    @user-pp9up1iz5j 24 วันที่ผ่านมา +25

    සේදරය තමා ආතල් ගන්නෙ ලැම්බ ගෙං

  • @sindu..
    @sindu.. 24 วันที่ผ่านมา +6

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා☸️🙏🙏🙏

  • @SaumyaBalasuriya
    @SaumyaBalasuriya 24 วันที่ผ่านมา +7

    අනුරාදා දැන් වැඩියි😂

  • @user-ko1bp9rh3f
    @user-ko1bp9rh3f 24 วันที่ผ่านมา +15

    රුක්මණට මේ මූසල ගෑණි හරියන්නෑ නිසී තමා හරියන්නෙ

  • @user-bm1mw6mw2p
    @user-bm1mw6mw2p 24 วันที่ผ่านมา +7

    නිශී ලස්සනයි

  • @vijithaweeratunga1683
    @vijithaweeratunga1683 24 วันที่ผ่านมา +12

    සල්ලි පොකුර බලන ඔඛ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 23 วันที่ผ่านมา +4

    අලුත් කෙල්ල සමන්, නිලවීර, රුක්මන් , ත්‍රිබල් ගේම් , 😃😃😃😃😃

    • @sandu.7899
      @sandu.7899 23 วันที่ผ่านมา

      😂

  • @ranganirangani9808
    @ranganirangani9808 24 วันที่ผ่านมา +9

    මොනවා උනත් නිලවීර සිංදු කියනවා ලස්සනයි

  • @Kumari160
    @Kumari160 24 วันที่ผ่านมา +19

    සමරවීරට තියෙන්නෙ ඇත්ත කියන්න රුක්මන්ට ඒ ගෙදර ඉන්න එකී එපා වෙනව

  • @moringaoleifera4407
    @moringaoleifera4407 24 วันที่ผ่านมา +12

    Harini dakinna asai ikmanata. She's so pretty and classy. ❤

  • @nalaniranasingha8789
    @nalaniranasingha8789 24 วันที่ผ่านมา +11

    ලගදි නිල වීරටත් පපුවේ අමාරුව හැදෙනව 😂😂😂

  • @yousefmohamad1958
    @yousefmohamad1958 24 วันที่ผ่านมา +9

    නිලවිර .හොරකන්.කරපු.සල්ලි වලට .විදින්න .හදන්නේ .බඩා.සමන්ට.වගේ 😂😂😂😂😊

  • @Mr_pappa29
    @Mr_pappa29 24 วันที่ผ่านมา +15

    ඇයි බං මුන්/උඹලා මට මෙහෙම කරන්නෙ. අප්පිරිය වචන ටික 😂

  • @dumindalakmal103
    @dumindalakmal103 24 วันที่ผ่านมา +4

    බුදු සරණයි

  • @Nishan84-bn8lb
    @Nishan84-bn8lb 22 วันที่ผ่านมา +2

    රුක්මන්ගෙ ගෙදර ඉන්න වහන්තරාව රුක්මන්ට මාටිටු වෙන්න ඔින

  • @user-qw4lr5hx8c
    @user-qw4lr5hx8c 24 วันที่ผ่านมา +5

    පිං.බර.වෙසක්.පොයක්.වෙිවා🙏🙏🙏🙏

  • @kalpananish1194
    @kalpananish1194 24 วันที่ผ่านมา +6

    නිශී බහිනකොට දුක හිතුණා. පව් කෙල්ල. අපි ආසයි නිශීගෙයි රුක්මන් ගෙයි ආදර කතාවට. ඒ කොටස් වැඩිපුර දෙන්න ප්ලීස්..

    • @user-fz9jm6pu5t
      @user-fz9jm6pu5t 22 วันที่ผ่านมา

      Math balan ennawa ko me love eka appa

  • @KanthiMadu
    @KanthiMadu 24 วันที่ผ่านมา +5

    අධ්‍යක්ෂ තුමූ නිල වීරටක් කෙල්ලෙක් සිට් කරල දෙන්නකෝ මේ නාට්‍ය රඟපාන සියලුම දෙනා අති සුපිරි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 24 วันที่ผ่านมา +21

    ඒ ගමන අලුත් වහන්තරාවක් ඇවිල්ලා ඒක ඔක්කොටෝම හපන්

  • @user-sp2ts9lg4n
    @user-sp2ts9lg4n 24 วันที่ผ่านมา +5

    මේකට නම දාන්න තිබ්බෙ සල්ලි පොකුරු නෙවෙයි සල්ලි හොරු කියලා 😂😂

  • @Gangakawmali
    @Gangakawmali 24 วันที่ผ่านมา +8

    මේ ගෑනි ලෝයව බැන්දොත් කොහොම හිටීද..සමරවීරට දැන්ම ඔහොම කතා කරනවනම්....

    • @sandu.7899
      @sandu.7899 23 วันที่ผ่านมา

      😂😂

  • @wasanthaw.a.d.1450
    @wasanthaw.a.d.1450 24 วันที่ผ่านมา +9

    අප්පිරියයි මේ අලුත් ගෑනියි ඇන්ටික් කඩේ බඩුවයි...ච්ක්

  • @user-vj6ek6uf5y
    @user-vj6ek6uf5y 24 วันที่ผ่านมา +1

    එසේම වේවා

  • @tmnalani8066
    @tmnalani8066 24 วันที่ผ่านมา +8

    දැන් පෙන්නන නාට්‍ය සතියකට එක සැරයක් බැලුව නම් ඇති .

  • @kaushigayani6609
    @kaushigayani6609 24 วันที่ผ่านมา +1

    අදත් කතාව ලස්සනයි

  • @niranjanlal9096
    @niranjanlal9096 24 วันที่ผ่านมา +7

    නිෂි රුක්මන් ❤

  • @sandeepasanju8721
    @sandeepasanju8721 24 วันที่ผ่านมา +5

    අලුත් හුචක්කුවනම් වහක්

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka 24 วันที่ผ่านมา +16

    ඉංග්‍රීසි භාෂාව රුපියලක්වත් වියදම් නොකර ඉගෙනිමට. රැකියා කරන වැඩිහිටියන්ටත් ඉස්කෝලෙ යන දුවා දරුවන්ටත් ඉතාහොඳ පාඩම් ගොඩයි.💯✅

    • @DulipKaushalliya
      @DulipKaushalliya 24 วันที่ผ่านมา

      කොහොමද ඉගෙන ගන්නෙ

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 24 วันที่ผ่านมา +11

    කාලෙකින් ඇහුණා වගෙ මතකයි උම්බෑ 😅

  • @ranifrando
    @ranifrando 24 วันที่ผ่านมา +4

    මම හිතුවේ මිසි අර
    කෙල්ලව වාහනෙන් එලියට දායි කියලා

    • @DilhariDisna
      @DilhariDisna 23 วันที่ผ่านมา +1

      අනේ ඔව් මමත් හිතුවෙ එහෙම .මෝඩි බැහැල ගියානෙ යන්න

  • @senithalochana3689
    @senithalochana3689 24 วันที่ผ่านมา +6

    Ada කොටස nam superi ❤❤❤❤❤❤❤

  • @MsDajar
    @MsDajar 24 วันที่ผ่านมา +4

    Suba.wesak.mangallayak.wewa.oba .samata.🙏

  • @rangalakmi5073
    @rangalakmi5073 24 วันที่ผ่านมา +6

    රුක්මන් පව් අප්පා..🤣🤣🤣

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 24 วันที่ผ่านมา +5

    ආපෝ මේ අලුත් ඩයල් එක..දැන් නන් යාලුවයි අනුරාදයි රැක්මන්ගෙ නංගි තුන්දෙනටම වඩා නිශී හොදයි වගෙ

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 24 วันที่ผ่านมา +10

    මට මේ අනුරාදව පේන්න බෑ
    සමරවීර අවන්ක සේවකයෙක් නෙමෙයි

  • @geethkumara778
    @geethkumara778 24 วันที่ผ่านมา +5

    බඩා සමන්ව ගොනාට අදන්න බැරි උනා එකට නිලවීරයා බලෙන් ඇතුල් වෙලා පින්කිගෙ පන්නපු සල්ලි නිකන් පුජා කරයි වගේ 😂

  • @Kumari160
    @Kumari160 24 วันที่ผ่านมา +11

    හරිනිව ඉක්මනින් පෙන්නන්න තියෙන්නෙ පින්කිගෙ අම්මට පින්කිත් ගෙදර ඉන්න එකේ

  • @anomadesilva6712
    @anomadesilva6712 24 วันที่ผ่านมา +3

    අද මරු කතාව 🤣👌

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 24 วันที่ผ่านมา +4

    සාගරිකා. කතුරු මුරුංගා කොළ ටිකක් කිරට හදලා දුන්නා නම් ෂෝක්

  • @dimdusha86
    @dimdusha86 24 วันที่ผ่านมา +2

    nishi yellow colour tshirt ekata lassanai...❤ chuttiyage salli nathiwennai yanne...😂 marama charithayak thamai anuradhage yalluwa..

  • @user-hc9qj6gj6m
    @user-hc9qj6gj6m 24 วันที่ผ่านมา +19

    මෙ අලුත් කෙල්ල කතා කරන විදිය 😂

  • @niushabandara3050
    @niushabandara3050 24 วันที่ผ่านมา +1

    Wow i like this❤❤❤❤

  • @PathmaSiriwardana-mn6no
    @PathmaSiriwardana-mn6no 23 วันที่ผ่านมา +1

    Samaraweera ta yuthu kamak thiyenawa bosta eththatama rahasin kiyamna. Ethakota kathawa thawa lassamai.

  • @geekbrosrilankan7942
    @geekbrosrilankan7942 24 วันที่ผ่านมา +5

    බෝදි අයිය කියන එකා උදේ ඉදන් කඩේ අස්සෙ රින්ගගෙන උට වෙන වැඩ නැද්ද බන්..🥲

  • @ttiiii3
    @ttiiii3 23 วันที่ผ่านมา +1

    අරකි බඩුවක්ද බන් නිලවීර එක්කයි බඩා සමන් එක්කයි හැම එකා එක්කම යනවනෙ 😂

  • @minushikavindya2421
    @minushikavindya2421 24 วันที่ผ่านมา +12

    චූටියා නැති දවසට කතාව සෙට් නෑ හොදේ සෙට් නෑ 😂 දැන් චූටියවයි පිංකිවයි ආයෙත් එකතු කරන්නකෝ එතකොට මරු ❤

  • @SRMusicR
    @SRMusicR 24 วันที่ผ่านมา +2

    ප්‍රීති වෙසක් ඔබ සැමට…

  • @dtdboys
    @dtdboys 24 วันที่ผ่านมา +1

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 24 วันที่ผ่านมา

    Super ❤❤❤❤❤

  • @manojanilmini965
    @manojanilmini965 24 วันที่ผ่านมา +3

    Kade nm watheyak

  • @pradeepkumara9061
    @pradeepkumara9061 24 วันที่ผ่านมา

    සල්ලි පොකුරු බලන හැමෝටම සුබ වෙසක් දිනයක් වෙිවා

  • @sudarshideepa6726
    @sudarshideepa6726 24 วันที่ผ่านมา

    ඔයාට සුභ උපන් දිනයක් වේවා.මමත් දුර රටක තනි වෙලා අවූරුදු 7 ක් හිටියා.ඔයාග දුක කෙරෙනවා.

  • @sujathagodakubura6428
    @sujathagodakubura6428 21 วันที่ผ่านมา

    හොන්ද ඉදිරිපත්කිරීමක් , සතුටුදායකයි

  • @user-tq1fb9vl2q
    @user-tq1fb9vl2q 24 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @SubathHelana
    @SubathHelana 24 วันที่ผ่านมา +4

    ✌️ Hi 😊👋

  • @aksasperera1684
    @aksasperera1684 24 วันที่ผ่านมา +2

    Nilaweerayage salli tikath iwaray

  • @yashmitha656
    @yashmitha656 24 วันที่ผ่านมา +2

    නෙත්මි good...❤❤❤❤

  • @sl8732
    @sl8732 23 วันที่ผ่านมา +2

    අළුතින් නටන්න ආපු එකී හිතන් ඉන්නේ කිම්බ රත්තරණින් තියෙන්නේ කියලා හිතන් ඉන්නේ අප්පිරියයි

  • @ShaniEsa5572
    @ShaniEsa5572 24 วันที่ผ่านมา +1

    Bada samange hora kallane me dancing clz ekt avith inne😂😂😂

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 24 วันที่ผ่านมา +8

    Very good dsamaraeera

  • @flipw6569
    @flipw6569 24 วันที่ผ่านมา +2

    11:36 mekita patti danna berida rukman ta

  • @mangalikaamarasinghe457
    @mangalikaamarasinghe457 17 วันที่ผ่านมา

    මට නම් මේ කතාවේ හොඳම සේදර. හොදට රග පානවා

  • @IreshaPd
    @IreshaPd 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 24 วันที่ผ่านมา +2

    නිලයගේ සල්ලි ටිකට අබසරණයි😅

  • @seetaseeta4417
    @seetaseeta4417 24 วันที่ผ่านมา

    ❤❤❤

  • @nuwanchamara5226
    @nuwanchamara5226 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 24 วันที่ผ่านมา +5

    💖💖💖

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +9

    කවදාවත් මේ කතාව ටීවි 🌺එකෙන් නැති බලය සෙටි පටිටියි අය😊

    • @KavinduDis
      @KavinduDis 24 วันที่ผ่านมา +1

      Plyn htto hemadama hukannethuwa 😅

    • @adamzampa69
      @adamzampa69 24 วันที่ผ่านมา +2

      හැමදාම බලන්නෙ උබෙ පුක අස්සෙන්

  • @desikadissanayake2710
    @desikadissanayake2710 24 วันที่ผ่านมา +3

    Sudu akka meki cider da kogeda

  • @KaleelRahman-vf7pn
    @KaleelRahman-vf7pn 24 วันที่ผ่านมา +6

    නිලවීරයගෙ සල්ලි වලටත් ශොට් එක හම්බෙයි වගේ....

  • @WasanthaSirithunga
    @WasanthaSirithunga 24 วันที่ผ่านมา +5

    😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 24 วันที่ผ่านมา +12

    හැමදාම ෆෝන් එකෙන් බලය සෙටි අය කෝ❤😂

    • @user-rj3ko6id5m
      @user-rj3ko6id5m 24 วันที่ผ่านมา +2

      Palyn htto ynna

    • @dilushasuriyaarachchi471
      @dilushasuriyaarachchi471 24 วันที่ผ่านมา

      මම බලන්නෙ වොෂින් මැෂින් එකෙන් 😅

    • @adamzampa69
      @adamzampa69 24 วันที่ผ่านมา

      මම බලන්නෙ උබෙ පුක අස්සෙන්

    • @gayanmadhusanka902
      @gayanmadhusanka902 24 วันที่ผ่านมา

      අපි නම් බලන්නෙ වල්ලෙන් 😏😏