what is good cover angle home roof in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • tile, asbestos, upvc and zinc aluminium sheets are the option for cover the angle roof. but they have different properties when comparing. check this video for that
    ready to talk about things in civil engineering in sinhala language.
    SL CONSTRUCTION වෙත පිවිසෙන ඔබ සාධරයෙන් පිළිගන්නේමු..ඔයල එදිනෙදා ජිවිතයෙ භාවිතා වෙන civil engineering දෙවල් කතා කරන්නසුදානම්.ඉතින් දිගටම රෑදෙන්න channel එකත් එක්ක.
    subcribe us
    " / @slconstruction "
    facebook " www.facebook.c..."

ความคิดเห็น • 67

  • @Sumedha_N_Bandara
    @Sumedha_N_Bandara 4 ปีที่แล้ว +75

    මම upvc ශීට් දැම්මා වහලෙට. JL කියන වර්ගයෙන් දැම්මෙ. මාස 7ක් යනකොට ශීට් වල වර්ණය වෙනස් උනා ටිකක්. ඒ වගේම ශීට් එකේ උස් පහත් වීම් ඇති උනා. ඒකට හේතුව විදියට එයාලා පෙන්නුවේ වහලේ රීප්ප නිසි පරතරයට නොතිබීම. මම රීප්ප ගහලා තිබුනේ අඟල් 32න් 32ට. නමුත් එයාලා recommend කරලා තිබ්බෙ අඟල් 26ට. ඒ ගැන නිසි දැනුවත් කිරීමක් වහලය ගැසීමට පෙර තිබුනේ නෑ . නමුත් සෑහෙන කට්ටක් කාලා අවුරුදු 20ක වොරන්ටිය තියෙන නිසා ශීට් නැවත ලබා දුන්නා සම්පූර්ණ වහලයටම. රීප්ප වල පරතරයට අමතරව ඇණ නිසි පරතරයට තිබීමත් වැදගත් upvc වහලයක් ගහනකොට. ඊට අමතරව මම වැඩි හොඳට ශීට් එකට යටින් mac foil යෙදුවා. එයාලා ඒකත් රෙකමන්ඩ් කරන්නෙ නෑ. දෙවෙනි පාර ඒවත් ගලවලා ඉවත් කලා. මේ තමා upvc සම්බන්ද මගේ මෙතෙක් අත්දැකීම. Upvc ගහනවානම් අනිවා අදාල කොම්පැනිය රෙකමන්ඩ් කරන විදියට ගහන්න. නැත්තම් උන් වොරන්ටි දෙන්නකොට කේස් දානවා. මට සම්පූර්ණ වහලයටම වොරන්ටිය දුන්නා JL එකෙන්. ඒත් මම ඒක ගන්න සෑහෙන්න කට්ටක් කෑවා. මගේ අත්දැකීම ඔයාලට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා. ඉදිරියට තවත් විස්තර ඕනෙ උනොත් මගේ මේල් එක snbsumedha@gmail.com
    මම දිනපතා මේල් බලන නිසා මේකෙන් මාව සම්බන්ද කරගත හැක.

    • @roshansampath7673
      @roshansampath7673 3 ปีที่แล้ว

      වහලයේ දැන් තත්වෙ කොහොමද? රස්නය, පාට වෙනස්වීම, වැදගත්ම එක ශීට් රස්නෙට ප්‍රසාරණය වෙනවද?

    • @Sumedha_N_Bandara
      @Sumedha_N_Bandara 3 ปีที่แล้ว +3

      @@roshansampath7673 දැනට දැනෙන වෙනසක් නෑ. පාට වෙනස් වෙලා නෑ තාම මාරු කරලා මාසයක් විතරනේ. රස්නය නම් කොහොමත් අඩුයි මී ෂීට් එකේ. ෂීට් එක කොහොමත් රස්නයට ප්‍රසාරණය වෙන්නත් රස්නය අඩු වෙනකොට මුල් ප්‍රමාණයට සංකෝචනය වෙන්නත් තමා තියෙන්නෙ. ඒක ඒ ෂීට් එක ලක්ශණයක් කියලා මට කොම්පැණියෙන්ම කිවුවා.

    • @roshansampath7673
      @roshansampath7673 3 ปีที่แล้ว

      @@Sumedha_N_Bandara ප්‍රසාරණයේදී හා සංකෝචනයේදී ශබ්ද එනවද?

    • @Sumedha_N_Bandara
      @Sumedha_N_Bandara 3 ปีที่แล้ว +4

      Roshan Sampath නෑ එහෙම ශබ්දයක් එන්නෙ නෑ.

    • @Hi-ci2dw
      @Hi-ci2dw 3 ปีที่แล้ว +3

      බොහොම හොඳ දැනුවත් කිරීමක්. ස්තූතියි..!

  • @chandrikapathirana1521
    @chandrikapathirana1521 4 ปีที่แล้ว +13

    මේ ඒක එකට යන , cost ඒකත් එකතු කාලා නම් ගොඩක් වටිනවා

  • @diyanan.p6609
    @diyanan.p6609 5 ปีที่แล้ว +8

    හොද වීඩියෝ එකක්.ලී අඩුවෙන් යන අහිතකර නැති.නිවසකට ගැලපෙන වියදම් අඩු සෙවිලි sheet එක මොකක්ද.

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ට.. දිය සෙවල නොබැඳෙන සිනිදු උඑ වර්ගයක් තිබෙනවා කියන්නේ ඒක ඇත්ත...

  • @chamindagamage9078
    @chamindagamage9078 4 ปีที่แล้ว +5

    Upvc ගන තව විස්තර දාන්න. මම හිතෙන්නේ වහලට හොඳම upvc කියලා.

  • @pasannachaminda8646
    @pasannachaminda8646 4 ปีที่แล้ว +6

    ස්වබාවික දේ කොහොමත් හොදයිනේ. Clay tile ,මැටි උලු තමයි හොද.හැමදාම වැස්ස නැහැනේ. රීප්ප ළග ළග ගහල උලු තියන්න ඕනෙ.

  • @lahirukalpage5118
    @lahirukalpage5118 3 ปีที่แล้ว

    Lagadi channel eka ahuwune, mara watinawa meke yana dewal, issarahatath karan yanna, goodluck

  • @ranjithdon9063
    @ranjithdon9063 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි.. වටිනා පැහැදිලි කිරීමක්

  • @udayangarba
    @udayangarba 5 ปีที่แล้ว +5

    UPVC තාම අපේ රටට අළුත්
    කාලයක් ගියාම ඇකිලෙනවා කියන්නේ ඇත්තද?
    හොද Brand 1මොකද්ද?

  • @prabodhamadhubhashini3556
    @prabodhamadhubhashini3556 4 ปีที่แล้ว +1

    Thank you so much. Very useful information.

  • @chamarasampath6684
    @chamarasampath6684 4 ปีที่แล้ว +1

    Me hama wargayatama adala mila gananuth ekkama pahadili karanam wadath hoday. Kohoma unath godak wadagath video ekak

  • @champz6917
    @champz6917 3 ปีที่แล้ว

    Brother , thanks hema dekatama solution oya daala thiyanawa

  • @mrdschannel7741
    @mrdschannel7741 8 หลายเดือนก่อน

    Bohoma sthuthiy denuwath kireemata💗😊

  • @nalakadisanayaka8717
    @nalakadisanayaka8717 3 ปีที่แล้ว +2

    Rhino roofing sheet walin athulata ena rasnayata kumak kala yuthuda

  • @ranganaabesinghe2446
    @ranganaabesinghe2446 25 วันที่ผ่านมา

    Super

  • @piyalsamarakone
    @piyalsamarakone 3 ปีที่แล้ว

    Very good comparison

  • @mrdschannel7741
    @mrdschannel7741 ปีที่แล้ว

    VERY VALUBLE.THANK U

  • @kasunperera4625
    @kasunperera4625 5 ปีที่แล้ว +4

    Vd hodai uwamanama de cost eka gana kiyala ne.

  • @sahankawishka377
    @sahankawishka377 4 ปีที่แล้ว

    ස්තුති 👍👍👍👍👌

  • @madurajayalath7384
    @madurajayalath7384 3 ปีที่แล้ว

    ස්තුතිය 👍👍

  • @nirmalnalakaperera3707
    @nirmalnalakaperera3707 3 ปีที่แล้ว

    මගේ ගෙදර උඩතට්ටුව උළු තම දාල තියෙන්නේ. slope එක අඩුයි. sheet වහලෙකට හරියන slope එකක් තමා තියෙන්නේ. දැන් අවුරුදු 20ක් 25ක් විතර වෙනවා හිරිකඩ එන ප්‍රමාණය ගොඩක් වැඩියි, රීප්පත් දිරල නිසා වහලය හදවන්න හදන්නෙ. බලපු හැමෝම කිවුවෙ slope එක අඩු නිසා sheet දාමු කියල. එත් රස්නය ගැන තමා හිතන්නෙ උඩතට්ටුව නිසා. ඒවගේම බිත්ති බැදල තියෙන්නේ under සිවිලිමකට. අනිවාර්යෙන්ම under සිවිලිමක් ගහනත් වෙනවා.
    උළු වෙනස් කරන්නම ඕනිද slope එක අඩු නිසා ?
    sheet දාල under සිවිලිමක් ගැහුවොත් රස්නය අඩුවෙයිද ?
    foil දාල රස්නය අඩු වෙයිද? කාලයත් එක්ක සත්තු හානි කරනවද foil එක ?

  • @priyanjaneekumari4648
    @priyanjaneekumari4648 5 ปีที่แล้ว +2

    Good

  • @dammikadammikaaajayarathna4825
    @dammikadammikaaajayarathna4825 5 ปีที่แล้ว +1

    Niyamai

  • @hiranthi83
    @hiranthi83 5 ปีที่แล้ว +2

    Cost eka kohomada wenas wenne?

  • @g.samitha4439
    @g.samitha4439 5 ปีที่แล้ว

    Good video

  • @jbasaman
    @jbasaman 4 ปีที่แล้ว

    සැන්විච් රුෆින් ෂිිට් කොහොමද

  • @musthaqmatheen7637
    @musthaqmatheen7637 3 ปีที่แล้ว

    900 squre feey how many claey time need and which is cost effective ?

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 ปีที่แล้ว +3

    උලු හොදයි ,,එත් තෙමෙන්න ගන්නවනේ හරි ඉක්මනින් ,,,අයි ඒ ?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  5 ปีที่แล้ว

      pinna wage enawa, civilimak gahanna

  • @Breath_Pharmacist
    @Breath_Pharmacist 5 ปีที่แล้ว +2

    Good job...

  • @devikakumari9836
    @devikakumari9836 2 ปีที่แล้ว

    UPVC hodaida . Hodama brand eka mokakda

  • @sanjeewaroshan183
    @sanjeewaroshan183 3 ปีที่แล้ว

    Ape ගෙදර උළු thiyenne ...wahinakota තෙමෙනවා ..apa wrnaws mokadda karanna oni...ulu ain karala sheet wahannada

  • @rohanwijesigha6581
    @rohanwijesigha6581 3 ปีที่แล้ว +1

    Aiya I roof sit Hodada Kal pawathinawada.

    • @damien0722
      @damien0722 3 ปีที่แล้ว

      mama i Roof gahuwe mule wahalatama. 20 feet dig sheets use kale. namath hariyata lee gahala level wenna ona. nathan books qgahanawa. wadiya kara daranna be.. pelenawa

  • @kidszone1743
    @kidszone1743 3 ปีที่แล้ว

    Budumadurakata hoda wahalayak pennannakoo..

  • @sugathkumarasiri3230
    @sugathkumarasiri3230 ปีที่แล้ว

    අඩුම මුදලක් වැය වන්නේ මොනවද

  • @lalindatnxdasanayaka4479
    @lalindatnxdasanayaka4479 ปีที่แล้ว

    roofing sheet එක හොඳද

  • @mdumithz
    @mdumithz 3 ปีที่แล้ว

    වහලය යකඩ වලින් ගහල යූ පී වී සී ශීට් දාන්න පුලුවන්ද ?

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 4 ปีที่แล้ว

    Upvc hodaida e kiyanne

  • @virajasanka5288
    @virajasanka5288 4 ปีที่แล้ว +1

    ප්‍රයිස් එකනේ ඕනෙම එක දාලා නෑනේ ඒකත් දාන්න

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 4 ปีที่แล้ว +1

    Upvc gana vistharayak one

  • @maheskajayasingha458
    @maheskajayasingha458 3 ปีที่แล้ว

    dik adiyak ganna dika pala wadikraralada
    adi 10 sheet akak kiyak waida

  • @priya1736
    @priya1736 10 หลายเดือนก่อน +1

    ඔක්කොම කියවනව මුන් මිල කියන්නේ නැහැ... පිස්සු යක්කු

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  10 หลายเดือนก่อน

      Video eka karapu kale mila dammanam. Dan thiyena ganan ekka match wenne nane. Pissu yakku😇

  • @kidszone1743
    @kidszone1743 3 ปีที่แล้ว

    Budumadurakata hoda wahalayak pennannakoo..