හමු⁣වෙන්නට සමුගන්නට ගීතය නිර්මාණය කිරීමට පාදක වූ සත්‍ය සංවේදී කතාව | Hamuwennata Samugannata Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #hamuwennatasamugannata #roshanfernando #flashback
    ලොව වටා ඇති විශේෂ ස්ථාන. ප්‍රසිද්ධ පුද්ගලයින්, වැදගත් නිර්මාණ වැනි තවත් ඔබ නොදත් බොහෝ දේ සොයන දැනුම චැනල් එකෙන් ඔබට දැනගත හැක.
    හැමෝම subscribe කරලා එකතුවෙන්න.
    ------------------------------ Upbeat Corporate by JP Bianchini jpbianchini.com Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 Free Download / Stream: bit.ly/upbeat-... Music promoted by Audio Library • Upbeat Corporate - JP ... ------------------------------
    ------------------------------ New Day by Tokyo Music Walker / user-356546060 Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 Free Download / Stream: bit.ly/tokyo-n... Music promoted by Audio Library • New Day - Tokyo Music ... ------------------------------

ความคิดเห็น • 88

  • @kasunmarasinghe7599
    @kasunmarasinghe7599 ปีที่แล้ว +16

    පොල්ගහවෙලදී flashback ලා ,මේ සිංදුව කීවා, ඒ කතාවත් ටිකක් මතක් කරලා.😢😢

  • @travel3293
    @travel3293 3 ปีที่แล้ว +35

    කවි කිර්ති හිමි නිර්මානය නිසා අද මේ සිංදුවකින් හරි සිද්ධිය දැන ගත්තා ❤️

  • @romeshjayathilake
    @romeshjayathilake 4 หลายเดือนก่อน +1

    මම ගොඩාක් ආස සින්දුවක් නිසාම මම ඒක මගේ ගිටාර් එකෙන් මුලු පද. සියල්ල play කලා
    .....ඒ තරම් සංවේදී .සිදුවීමක් කියලා .නොදැන
    ආයෙත් දවසක.මට මතක් .වේවී මේ.කතාව ඒ වගේ play කරන හැම වෙලාවකම👍👍👍👍👍

  • @Path_of_Infinity
    @Path_of_Infinity ปีที่แล้ว +12

    කොච්චර දක්ශ බුද්ධිමතෙක් උනත් ආදරේ ඉස්සරහදි මෝඩයෙක් උනා .....පව් අහින්සක කොල්ලා..💔

  • @vihansiekanayaka2565
    @vihansiekanayaka2565 2 ปีที่แล้ว +23

    මේ සිංදුව අහන කොට ඒ ගෑනු කෙනාට මොනවගේ හැගීමක් එනවා ඇද්ද.😔තමන් නිසා ඒ වටින ජීවිතය විනාස උනා කියන හැගීම කොච්චර හොද ජිවිතයක් ගත කරත් හැමදාම ඇයට දැනෙයි.

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 2 ปีที่แล้ว +17

    කෙල්ලෝ සෙරම එකයි.ඇත්ත ආදරේ දැක්කේ දැනෙන්නේ අම්මගෙන් විතරයී මටනම්.❤️,I Love you mamy.❤️❤️

  • @dinusharathnayake3843
    @dinusharathnayake3843 3 ปีที่แล้ว +8

    ලස්සන කතාවක් තවත් මෙව⁣ගෙ දිගටම කරන්න..♥️✨

  • @samanthafernando4859
    @samanthafernando4859 2 ปีที่แล้ว +4

    හරිම සංවේදියි..

  • @nayanadilrukshi1642
    @nayanadilrukshi1642 2 ปีที่แล้ว +4

    Harima සංවේදී

  • @kaushalyasilva6030
    @kaushalyasilva6030 ปีที่แล้ว +2

    අදරෙදි හැමෝම අසරණයි

  • @MalinduR
    @MalinduR 3 ปีที่แล้ว +4

    Hoya hoya hitapu deyak. thank you

  • @ChathuryaPriyabani-m8r
    @ChathuryaPriyabani-m8r 12 วันที่ผ่านมา

    ❤❤

  • @Wild_Wonders-u
    @Wild_Wonders-u 3 ปีที่แล้ว +5

    Elh

  • @amithalakmal9776
    @amithalakmal9776 3 ปีที่แล้ว +16

    පද රචනය ÷ කවි කීර්ති හිමි

  • @niranjalabashini1307
    @niranjalabashini1307 ปีที่แล้ว +1

    ආදරය කියලා මැරෙන්න තරම් හිතක් හිතුණේ කොහොම..කොයිතරම් ලස්සන අනාගතයක්ද අහිමි වුණේ..දෙමව්පියන් ගැන හිතන්න තිබුණා. කොයිතරම් උගතෙක් වුණත් වැඩක් නෑ හිත පාලනය කරගන්න බැරි නම්. ඇඟේ හිරිඟඩු පිපෙනවා කතාව අහද්දී. ඒ කෙල්ලට නම් හොඳක් වෙන්නේ නෑ. බැල්ලි කොහේ හරි ඉඳන් මේවා බලනවා ඇතිනේ. ඇත්තටම ආදරය කරන හිත්වල සාපය වැදෙයි උඹට.😢

  • @durbukawithkaniya4708
    @durbukawithkaniya4708 3 ปีที่แล้ว +3

    ආසම 1ක්❤🌹

  • @janithalayanjana4808
    @janithalayanjana4808 4 ปีที่แล้ว +4

    Ela 👍

  • @rwisuddhi5810
    @rwisuddhi5810 2 ปีที่แล้ว +10

    ඔයාගේ voice eka තව feeling කරන්න උත්සහ කරන්න. හදවතට කතා කරන්න. සුබ පැතුම් ඔබේ ඉදිරි ගමනට 🙂

  • @praveenkavishka8318
    @praveenkavishka8318 2 ปีที่แล้ว +11

    මාත් එනවා පෙරාදෙනිය සරසවියෙ Art faculty යට... ❤️❤️

    • @soyanadanuma
      @soyanadanuma  2 ปีที่แล้ว +1

      Good luck යාළු ❤❤🤟

  • @sandamaleekawashalya1026
    @sandamaleekawashalya1026 2 ปีที่แล้ว +3

    bohoma pin

  • @ddmpraveen3167
    @ddmpraveen3167 3 หลายเดือนก่อน

    කොහොම උනත් පට්ට මෝඩයෙක්.පොඩි ප්‍රශ්නයක් දරා ගන්ඩ බැරි මිනිස්සු.මේ චැනල් එක කරන එක්කෙනත් පේරා වල වෙන්ඩ ඕනි

  • @bhagyadissanayake1540
    @bhagyadissanayake1540 3 ปีที่แล้ว +3

    ඒක මරු බන්.❤️🔥

  • @thilakshanapubudu8052
    @thilakshanapubudu8052 3 ปีที่แล้ว +6

    Kawadawath me genita sathutin inna b

  • @t.m.9971
    @t.m.9971 2 ปีที่แล้ว +5

    Sobani oya meka balannama onii .......🙂

  • @shashikalamaduwanthi8438
    @shashikalamaduwanthi8438 2 ปีที่แล้ว +3

    Ane duka hitunaa😞😞

  • @nimashasandeepani3099
    @nimashasandeepani3099 3 ปีที่แล้ว +9

    Ane deyyane e genita hodak wenna hoda ne eki nisa kollage balaporotthu okkoma nethi una😪😪

  • @k.a.w.s.s323
    @k.a.w.s.s323 ปีที่แล้ว +6

    ඔය වගේ සක්කිලි ගෑනු වඳවෙන්න ඕනෙ ලෝකෙන් 💔

  • @nimashachamodi4620
    @nimashachamodi4620 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 ปีที่แล้ว +12

    මේ අමු බොරුවක්. මම බොනපාට් අයියගේ ජූනියර් බැච් එකේ. මේ සින්දුව ඔය සිද්ධිය වෙන්න කලින් රිලීස් කළ එකක්. මේ සිද්ධිය වුණේ 2008 අවුරුද්දේ. මේ වගේ ලයික් වලට වීව්ස් වලට බොරු දාන්න එපා. බොනපාට් නැති උණත් සෝබනී තවම ඉන්නවා. මෙහෙම බොරු දැම්මම ඒ අය කොහොමද සමාජෙට මූණ දෙන්නේ.

    • @ravindrakarunarathna4760
      @ravindrakarunarathna4760 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මචං
      අපි campus ගියේ 2005....
      එතකොට සින්දුව released
      බොනපාට් නැතිවුණේ 2008

  • @greathunter9536
    @greathunter9536 3 ปีที่แล้ว +12

    Mola kareyek nwei gonek

  • @kaveeshadithya1330
    @kaveeshadithya1330 4 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @Gimhani479
    @Gimhani479 2 ปีที่แล้ว +7

    මට මේ පිරිමි ලමයා ගැන දුකයි.

  • @lifeatthesea9726
    @lifeatthesea9726 3 ปีที่แล้ว +3

    👍👍😢

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 ปีที่แล้ว +7

    අනේ තමන්ට ආදරය නැති කෙනෙකු වෙනුවෙන් තමන්ගේ වටිනා ජීවතය නැති කරගන්න එපා . Ee danena duka වේදනාව දරාගන්න අමාරුයි තමා ee වේලාවට yaaluwekuta hoo කාටහරි කියලා ee duka වේදනාව maga හරවාගන්න බලන්න. තමන්ට ආදරය නොකරන කෙනෙක් වෙනුවෙන් ai තමන්ගේ වටිනා ජීවිතය නැති කරගන්නෙ .

  • @wajirawaji3557
    @wajirawaji3557 ปีที่แล้ว +1

    Essara menavith yanna anna සරසවි බීමට

  • @ranjananawarathna4870
    @ranjananawarathna4870 หลายเดือนก่อน

    පොඩි දෙයක් අවුල් 2002/2003 දී
    ජන්ගම දුරකතන තිබුනද?????

  • @multivideo1234
    @multivideo1234 2 ปีที่แล้ว +1

    Asata kandulal awe mata witarak wenna baha 😭😭😭😭

  • @anurakumara8570
    @anurakumara8570 2 ปีที่แล้ว +5

    Ganiyek nisa jeevithe nathi karagannawa nam.u molakarek wenne Kohomada.????

  • @chathurangajayamina6001
    @chathurangajayamina6001 3 ปีที่แล้ว +8

    Peradeniya camps ekata yannath godak loku pinak karala tibba kenata thanange jiivithe gana watinakamak denna pinak tibila naa..

  • @sandaruwands9234
    @sandaruwands9234 ปีที่แล้ว

    Apiwage ayata kelawapu kello kyn jara jathiya hemadama sathutin jiwathuna.api wage kollo hitapu thaninuth pahalata wetuna.anthimata api kochchara heelluwath apita himiwenne wedanathmaka maranayak witharai .apita kelawapu kello kyn un sepen wejabenawa.me loke koheda sathyak thiyenne ithin .....

  • @SL_NiFa
    @SL_NiFa ปีที่แล้ว +2

    😥😥😥😓😓😓

  • @travel3293
    @travel3293 3 ปีที่แล้ว +5

    අනේ පව් 😔

  • @geethma194
    @geethma194 2 ปีที่แล้ว +3

    Aprde thw knkt campus enn thibba chance ek bonapart nathi kre🥲

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 3 ปีที่แล้ว +10

    මේක ඇත්තම සිද්දියක්ද?

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 3 ปีที่แล้ว +1

      ඔව් මචං..සිරාම සීන් එකක්

  • @gayanmadhusanka8953
    @gayanmadhusanka8953 ปีที่แล้ว +1

    කොයි කාලෙ වෙච්ච එකක් ද මේ

  • @sudeshindika1354
    @sudeshindika1354 ปีที่แล้ว +1

    APIth adre kra hodtama a unta kello kiynne ikmnt wens wena Maha amuthu jathiyk 😥😢

  • @rexdesilva6687
    @rexdesilva6687 3 ปีที่แล้ว +1

    Bonapart kiyane.nepoliyan bonapart da?

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว

    😓😓

  • @kaushlyadewindi4589
    @kaushlyadewindi4589 2 ปีที่แล้ว +2

    Campas jello okkoma ekawage

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 3 ปีที่แล้ว +3

    මේ සින්දුව කවුරු ලියපු එකකද?

    • @durbukawithkaniya4708
      @durbukawithkaniya4708 3 ปีที่แล้ว +2

      පූජ්‍ය කවිකීර්ති හාමුදුරුවෝ

  • @sudeshindika1354
    @sudeshindika1354 ปีที่แล้ว

    Kello nm mhaa ai ohoma krnne kollontma 😒

  • @ashenjanadara4811
    @ashenjanadara4811 2 ปีที่แล้ว +5

    Gon molek 😒,genu ne wage rate 😒

  • @kasunasanka9634
    @kasunasanka9634 ปีที่แล้ว +1

    උගත් මෝඩයෙක්

  • @sandunlakshitha6972
    @sandunlakshitha6972 2 ปีที่แล้ว +7

    සේරම හොදයි.මේ ගෑනි මේක කියන විදිහටනෙ එපා වෙන්නෙ

    • @soyanadanuma
      @soyanadanuma  2 ปีที่แล้ว +3

      අඩු පාඩු ගොඩක් ඇති සමාවෙන්න. කමෙන්ට් එකට ස්තූතී ❤️

    • @sandunlakshitha6972
      @sandunlakshitha6972 2 ปีที่แล้ว +2

      @@soyanadanuma wihiluwak kale.ganan ganna epa.nodanna deyak danagaththa.thankyou

    • @soyanadanuma
      @soyanadanuma  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතී.. 😊❤️

    • @aw4402
      @aw4402 7 หลายเดือนก่อน

      ​@@soyanadanuma ඇත්තටම ගොඩාක් වටිනව

  • @iruumayanga2006
    @iruumayanga2006 10 หลายเดือนก่อน

    බොරු කියන්න එප බන්. ඔය සිංදුව රිලීස් උන අවුරුද්ද කියපි. බොනපාට් මැරුනෙ මොන අවුරුද්දෙද. හිතලම බලපිකො 2008 මැරිච්ච කෙනෙක්ට 2005 සිංදු ලියපු රටක් මේක.. ඔය සිංදුව රිලීස් කරද්දි බොනපාට් A/L ලියන ගමන් බන්. 😂😂😂 සල්ලි වෙනුවෙන් හිගා කන වැඩ මේ. සිංදුව පබ්ලිසිටි කරන්න කතන්දර ගොඩයි .😅😅😅

  • @hansikachathurangani927
    @hansikachathurangani927 4 ปีที่แล้ว +3

    👍👍👍