ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Randunu Yasaranga අයියගෙ මේ විචාර හින්දා පරණ සින්දු වලට මාර කැමැත්තක් ඇති උනා ඒ වගේ උත්සහා කරනවා ඒවගෙ තේරුම් ගැඹුරින් හොයන්න ඒක මාරයි ඔහේ සින්දුවක් අහනවාට වඩා අවබෝධයෙන් සින්දුවක් රසවිඳින එක මාරම feeling එකක් ❤✌️😍 ගොඩාක් පිං අයියා 🙏✌💯
බොහොම ස්තූතියි..!!! ❤️❤️
@@RandunuYasaranga 😍❤🤗
ඇත්ත ♥️
Qq
🙋
මචං නියමයි අර්ථ දැක්වීම වගේම ඊට අදාළ වටපිටාවක් ම යොදාගැනීම හරිම තාත්විකයි. ලොකු ගමනක් යමන් සහෝදරයා සුභපැතුම් හදවතින්ම
බොහොම ස්තූතියි...!!! ❤️❤️
ඕනම දේකට විවිධ අර්ථ දැක්විය හැකියි. එකම දෙයට වෙනස් වෙනස් අදහස් ඉදිරිපත් කල හැකියි. ඒ ඒ් පුද්ගලයාගේ ඛුද්ධි මට්ටම හා මානසික මට්ටම අණුව. මේකනං මේ ශ්‍රේෂ්ඨ ගීතයට විකෘති කාමාසාවකින් පෙළෙන අයෙකු කරන නින්දිත අපහාසක්.මේ ගීත රචකයා,ගායකයා හෝ සංගීත රචකයා වත් නොහිතපු දෙයක්. ඔවුන්ට කරපු බරපතල අපහාසයක්
මේකෙ මෙහෙම තේරුමක් අැති කියල නම් මට හිතිලම නෑ.. අැත්තටම ඔයාට හරිම ලස්සනට හිතන්න පුලුවන් අයියේ.. All the best ❤
බොහොම ස්තූතියි..!! 😊😊
හරිම අරුත් බර ගීත විචාරයක් තව තවත් මෙවැනි ගීත හදුන්වා දීමට දිරිය ශක්තිය ලැබෙිිවා තෙරුවන් සරණයි පුතේ ජයශීු !
බොහොම ස්තුතියි!!
ඇත්තටම විශිෂ්ඨයි. මේ සිංදු වේ අර්ථය හංවඩු ගහනවට වඩා තරුණයකු විදියට ඔබ සිදු කරන මෙහෙය වටිනවා . ශබ්ද රසය පිරුණු සිංදු වගේ නෙමෙයි. මෙහෙම ගීයක අර්ථයක් ඉතා පැහැදිලිව කියන්න හැමෝටම බැහැ. ඒවගේම ව්‍යංගාර්ථයක් සමඟ ශෲංගාර රසය ඉවසීම සමඟ කැටි වුණු මේ වගේ ගීත ඇසීම වැරදි කාමාශාවන් සහිතවුන් හට වටිනා දෙයක්. ඔබට ජය!
බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️❤️
අයියේ අයියගෙ හැකියාව නම් මරු😍❤️ දනිත් අයියගෙ සින්දුවක comment වල අයියා ඒ සින්දුවේ තේරුම දාලා තිබුන නිසා චැනල් එක පැත්තෙ ඇවිල්ලා බලන්න හිතුනේ❤️❤️මේ සින්දුව ඕනතරම් අහල ඇති. ඒත් මෙහෙම තේරුමක් ඇති කියලා කවදාවත් හිතුවෙ නෑදිගටම කරමු❤️❤️❤️
බොහොම ස්තූතියි මල්ලි..!!! ❤️❤️
අහමිබෙන් දැක්කෙ ඇත්තටම හොද විචාරයක්,මෙම ගිතය මිට පෙර අවස්ථා ගනනකදි ආසා තිබුනත් සැබැ අර්ථය දැන ඇසු පලමු අවස්ථාව මෙයයි.මෙවන් වටිනා විචාරයන් ඉදිරියේදිත් දක්වන්නේ නමි බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි..!!
🔥සුපිරි අයියේ. මේ දේවල් සමාජයට කියා දෙනවට.❤️
ලොකු ගමනක් යමන් සහෝදරයා සුභපැතුම් හදවතින්ම
මම aiyage දැක්ක හොදම දේ තමා aiyage ලොකු කමක්නැහැ නැහැ අනික දාන්න දේ කියලා දෙනවා ඇත්තටම thank aiya.. ☺️☺️කලාකරුවෙක් කියන්නේ වෙනස් විදියට දකින්න ඕනේ මිනිස්සු aiya ගොඩක් හොද කෙනෙක් මොකද මේ comment බලද්දී aiya හරිම නිහතමානී කෙනෙක් කියලා පේනවා sir thank නොදන්න දේ කියලා දෙනවට
බොහොම ස්තුතියි..!! ❤️❤️
ස්තූතියි අයියේ... හොද ගමනක් යන්න පුළුවන්.. god bless you
බොහොම ස්තූතියි...!!!
ඇත්තටම මම නමි හිතුවෙි නැ මෙම ගිතයෙ මෙවැනි අර්ථයක් කියලා ඇත්තටම ආඩම්බරයි ඔබගෙ දක්ෂථාවයට සුබ ගමනක් ඔබට දිගටම කරගෙන යන්න තෙරැවන් සරණයි
Eka mar hakitawak bro
Meka vassa gena kiyanne. Sekara mahathata apahasa karanna epa. @@RandunuYasaranga
Lassnai eththtama ..ahuwata hemoma arthayak danne na..me karana wade digatama karanna aiye niyamai
බොහොම ස්තුතියි
අහම්බෙන් දැක්කෙ මාරම ලස්සන වැඩක්.මුළු හදවතින්ම wish කරනවා අයියා 👏👏👏👏👏💕💕💕💕💕💕
බුදුසරණයි ගොඩක් හොද පැහදිලි කිරීමක් 👍👍👍❤️
❤️🤗
මෙවැනි ව්‍යංගාර්ථවත් ගීතයක් නැවත ඉපදීමට නම් අමරදේවයන්ද ඉපදිය යුතුමයි ......😞
mahagama sekara hitiyama athi
අමරදේව විතරක් නෙමේයි පද රචනයේ සේකරයන් දැක්වූ දස්කම විශිෂ්ටයි
ගොඩක් වැදගත් චැනල් එකක්, ඒ වගේම ගොඩක් වැදගත්, වටින වැඩක්, නිකම්ම සිංදුව රස විදිනවට වඩා තේරුමත් එක්ක සිංදුව රසවිදිනකොට මාරම හැගීමක් හිතට එන්නෙ, බුදු සරණයි අයියේ..ජයම වේවා.. ❤🎧
බුදුසරණයි..!!ජයවේවා..!! ❤️
ඉතාම සන්යමයකින් විචාරය කරනව❤😊
ඔබගේ හැකියාව ඉතා ඉහලයි. ශෘංගාරය ඉතිරී යනවා. තෙරුවන් සරණයි පුතාට!
බලන් ගියාම මේ සිංදුවේ හැංගුණු ශෘංගාර රසයක් නේ තිබිලා තියෙන්නේ වැඩේ ලස්සනයි අයියේ Good luck 🙂💙
Thanx ❤️🤗
කාටුන් බලපු පරම්පරාවට නම් මේ ගීත වහකදුරුඋන්ට ඕන මැටිපාගන්න පුලුවන්වේගරිත්මදොසක් කියන්න බෑ සිතුවිලි වේගවත්
Apith mewa balanwa habai waha kaduru nemei...oyalage kale cartoon thibbe nathi ekata api palida...😂
@@uvindueshwarage6708 ඒක ඇත්ත මේ අය හිතන් ඉන්නේ අපිට කිසිම රසාස්වාදයක් නෑ කියලා. අපි පොඩි කාලේ යාලුවොත් එක්ක සෙල්ලම් කෙරුවා ඒ වගේම කාටුන් බැලුවා. ටිකක් ලොකු වෙද්දී තාක්ශනයට යොමු උනා. ඒ දැනුමත් අපිට ලැබුනා. ඒ තාක්ශනයෙන්ම තමයි අපි අතීතය වර්තමානය සහ අනාගතය යන සියල්ලම මනාව දැනගන්නේ. ඒ නිසා මෙකේ main comment එක දාපු ඔබට වඩා දැන් ඉන්න 8 වසරෙ ලමයා පවා බුද්ධිමත් and updated කෙනෙක් වෙන්න පුලුවන්😅
ශ්‍රී ලංකාවේ බිහිවුන විශිෂ්ඨ ම කවියා , ගීත රචකයා මහගමසේකර කවියායි.එතුමාගේ පොත්වල සමහර කවි වල අර්තය ඉතා ගැඹුරුයි. අමරදේවයන් ටත් වඩා විශාල සේවයක් එතුමා කලාසාහිත්යයට .
❤️
Athi vishishta pehadili kireemak.good luck.
සුපිරි වැඩක් දිගටම කරන් යන්න
Patta eka nm aiye .digatama vede karagena yamu
අනිවාර්ය්යෙන්ම
oya hodatama meka karanawa.adai mamai hariyatama denagaththe.suba pathanawa oyata.
Harima lssnai....mn hrima asai me wage parana sindu wla wichara ahnna..good luck aiya
දිගටම කරගෙන යන්න...සුපිරියි.. වැඩේ.♥️✌
එකම ගීතය අර්ථය දෙවිදියකින්....හරිම ලස්සනයි
🙏🙏
සුබ පැතුම් සහෝදරයා ...
Niyamai sahodaraya oya mee krna wadee sahithya rasaya danna eun abbahi wenwaa.... 🤟
ධනිත් අයියගෙ සින්දුවලින් තමයි අයියව දැනගත්තෙ.. ධනිත් අයියගෙ අලුත් සින්දුවක් ආවමත් අයියගෙ විචාරෙ එනකන් බලන් හිටියෙ. නිකමට channel එක පැත්තෙ ආව මම දැන් අයියගෙ videos බලන්න addict වෙලා.. මේ සින්දුව ගැන කවදාවත් මේ විදියට හිතලා නෑ.. හරිම ලස්සනයි.. ❤
මන් මුලින්ම ඔයාව දැක්කේ ධනිත් ශ්‍රී ගේ සින්දු වල comment section ඵකේ සින්දුවේ තේරුම දාලා තියෙනවා. මන් ධනිත්ට පිස්සු වැටිලා ඉන්න කෙනෙක්... මන් නිකමට ඵදා ඵ් comment ඵක කියෙව්වා. ඊට පස්සේ ඉදන් තමයි මන් ඔයාගේ videos බලන්න ගත්තේ.... ඔයා හරිම ලස්සනට තේරුම් කියලා දේනවා....☺❤
බොහොම ස්තූතියි..!!
අයියා අහන්න දෙයක් තියනවා..සේද සිහින සුදු දුන්හිද නුබ...උස සීත නමුනුකුල ගිරි හිස මම..කියන ගුනදාස කපුගේ ශූරීන්ගේ මේ ගීතයෙත් මොකක් හරි හැන්ගුන කතාවක් තියනවා නේද..පුලුවන්නම් වෙලාවක ඒක ගැන වීඩියෝ එකක් කරන්නකෝ...🙏🙏🙏
බොහොම ස්තූතියි මතක් කරාට. මං ඒක ගැන බලන්නම්... 😊
දුන්හිඳයි නමුණුකුලයි පිහිටලා තියෙන්නේ මූනෙන් මූන බලාගෙන. හැබැයි කිසිදාක ලංවෙන්න බෑ... සදහටම දුරින් ඉදන් බලන් ඉන්න විතරයි පුළුවන්..
ගීතය ගායනා කල ගායකයාවත් ගීතය ලියපු රචකයාවත් නොදන්නා නොහිතපු සංගගීතය තනුව නිර්මාණය කල කෙනාවත් නොදන්නා අර්ත කතනයක් ඉදිරිපත් කරනවා.ඕනෑම නිර්මාණයක් විවිධ කෝණ වලින් බලලා විග්රහ කරන්න පුලුවන් .ඒ ඒ පුද්ගලයන් ගේ මනෝභාවය අනුව.මේ විග්‍රහය මමනම් දකින්නේ විකෘති කාම රෝගියකු ගේ මනෝ විකාරයක් ලෙස .මෙය ගීතයේ නිර්මාන කරුවන්ට කරන බරපතල අපහාසයක් .
Mehi eththa theruma vassa gena. Idorayakata pasuva ena. Mu pissu kiyanne. Nil katarolu pipenne නියඟයට. Mahagama Sekara mahathmayata apahasa karanava.
Obage...pehedili.kirima.etamat.sundarayi
ඔයාගෙ මේ විචාර අහලා subscribe එකක් නොදි බැරි උනා ....ජයවේවා සහෝ ✌❤️
Great work dear...keep it..well done....
Thank youu
ඉස්කෝලේ කාලේ ස්ටේජ් උඩ මේ සින්දුවට නටලත් තියනවා. මේම තේරුමක් තියනවා කියලා දන්නෑ දෙයියනේ 😂😂😂ඇත්තටම මේ සින්දුවේ තේරුම මේකද? නැත්තන් මේ සින්දුවේ තේරුම ඔයා හිතන විදියද මේ. ඒ කොහොම උනත් හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. හොද චැනල් එකක්. 👍
මේකේ වචනත් එක්ක තර්කානුකූලව ගැලපෙන තේරුම තමයි මම කිව්වේ. කැමති කෙනෙක්ට කැමති විදියට රස විඳින්න පුළුවන් ඉතින්... 🤗
ව්යාංගයන් පිරි සාහිත්‍යක්🌼🌟
Chanal eka digatama karagena yanna bokka.....api sup ek denawa👍👍👍...
Oyage oya wadenam maru ayya digatama karan yanna.
Mata yaluwek qwa me sinduwe wenas therumk thiyenne kiyala....ekai nikamata search karala baluwe.....niyameta therum kara ayye....digatama karagena yanna...all the best 😀
සුපිරි ආ සුපිරි ❤❤❤❤❤❤👍
අැත්තටම එතේරමනමි හරිමලස්සනයි❤❤❤❤😢😢😢😢😢😢😢😢😢
නව පරපුරට ගීතයක රස වින්දනය නියමෙට කරල තියෙනව. නියමයි සහෝදරය.
බොහොම ස්තූතියි...!!! ❤️
ගැමි පරිසරයක සරල සංසිද්ධියක් මැනවින් පෙන්වා තිබෙනවා. කාන්තාවකගේ හැසිරීම් රටාව, සහ සමීප සරාගී හැගීම් මනාව උළුප්පා තියෙනවා . සරලව සදහන් කලොත් කාන්තාව සතුටු කිරීමෙන් ඔහු ලබන අහිංසක සතුට ජිවව්ද්යාත්මකව ව්ග්රහකර තියෙනවා .
ගැම්මක් සහෝ..💪💪👈❣️
🙏 ජය
ජයවේවා..!!
Great job 👍
☺️☺️
ශෘංගාර රසය ඉස්මතු කරවා ගීතයක අර්ථය හුවා දැක්වීමත් සමහර ලාංකිකයන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන බවයි කමෙන්ට් වලින් පේන්නේ.. ගීතයකින් වත් ලිංගිකත්වය කියන දේ මත ශෘංගාරාත්මක හැඟීම ප්‍රසිද්ධියේ විඳින්නට පැකිලීම ම මේ රටේ කුඩා දරුවන්; වැඩිහිටි කාන්තාවන් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්වීමට ප්‍රධාන හේතුවක්. ආදරය, ලිංගිකත්වය කියන මාතෘකා පිළිබඳව ගීතයකින් මනසට අවබෝධ කරවීම තරම් නිරවුල් ඉගැන්වීමක් තවත් නෑ.. මනසට යහපත් ආකල්පයකි න් ඒ දේවල් දරා ගන්න තරුණයෙක් කිසිදා අපයෝජකයෙක් නොවනු ඇත. කැමති අයුරකින්.. කැමති අදහස කින් ගීතයක් රස විඳීමේ අයිතිය සැමට හිමි යි.@ Randunu Yasaranga.. ඔබව අගයමි.. 🎧😌🙏
බොහොමත්ම ස්තූතියි...!!! ❤️❤️❤️
Wena sinduwak blnn apu gamn oyge comment ak dekala me paththata awe. Kiynn thiynne itha anargai . Obta suba anagathayak 🖤🔥
Wow❤️superb 😍🤗❤️
❤️❤️🤗
සුපිරි අයියේ ❤️
පට්ට අයියේ
මචං උමාරියාගේ "මන්ද පමා " ගිතයටත් විවරණයක් ඕනා... කාලෙකින් අහපු ලස්සන සිංදුවක්...
ඉදිරියෙදි කරන්න උත්සාහ කරන්නම්
manda pama sinduwen kiyanne aniyampemak genada🤔
Respect 💖🥺
ගොඩක් ස්තූතියි....😇
❤️❤️
Geetha vichaaraya patta bn !
බොහොම ස්තූතියි...!!! 😊😊
ඔයා හරි ම දක්ශයි සහෝදරයා ❤️❤️
supiri aiye..thank you so much
Thank You Ayya
ශෘංගාරය කලාත්මකව,සංවරව ..
😊😊
හැබැවින්ම. සංයමයකින් යුතුව.
ශා ලස්සනයි
Great 👌
Super macho.
Thanks machan..!!!
Niyamai aiya
ස්තුතියි මල්ලි
Nice work
ela ela
Great 🔥
වීඩියෝ එක පට්ට
නියමයි අයියා ❤️
ස්තුතියි නංගි..!! ❤️
Budu saranai
සින්හල විචාර රසාස්වාද වලට තමන්ගෙ මනස විචාර කරන්න මේ ගීතයේ අරුතින් අපට යම් පැහැදිමක් ගත හැකිය🙂💥
❤❤
මරු අයියා
කියන්න වචන නෑ අය්යේ❤️
Super .....💕💕💕
Thanks 🤗
super
Thank you
Ayya oke kiyanna gahniyakuge osapkalaya iwarawenakan balan inna prema wanthayek gana newida.
ඒ ගැන තමයි මම විචාරය කරේ
Nice aa 😂💔
Maru oii
Thanxx
thawa tikak parinatha wenna ...uthsahaya agaya karanawa...oya weradi thenakin athpoth thiyala thiyenne yalu..
මොකක්ද වැරැද්ද කියලා දැනගන්න කැමතියි
අන්තිමයි .ඕක ලිවුවෙ මහගමසේකර.එතුමාගෙ විදියට ඕක ඔහොම එන්නෙ නෑ.ඕක නෙමේ තේරුම
මහගමසේකර ඔබතුමා එක්ක ඒකේ තේරුම කිව්වද?
සුපර්
Ane ammoooh mn mechchara deyak hithan hitiye naneee 🤭🤭🔨
අම්මෝහ් මරූ
Super
කොහෙද මේ පැත්ත.🔥❤️
මේ අපේ ගම. අපේ කුඹුර. සියඹළාණ්ඩුව
Good
Nice background
More interesting
👍👍
මල්ලි ඔයා සියබලන්ඩුවෙද?? අපිත් ඌව පලාතෙම තමයි. ආඩම්බරයි ඒ ගැන 😊😊
ඔව් නේ. සියඹළාණ්ඩුවේ... ❤️❤️
සියඹලාණ්ඩුව තමා අපෙත් ගම ඒත් දැන් ඉන්නෙ වැලිමඩ
😮 machan ,
😊🙏
Ela👏
Thanks!
Adaraya wiyangarthayen kiyana hati kochchra lassanada
😍🤗
නියමයි...හැබැයි සමහර කමෙන්ට් දැක්කම කළකිරෙනවා...පටු විදිහට් හිතන මිනිස්සු ඉන්න රටක ඇයි ඉපදුනෙ කියලා
ශෘංගාරය දැක්ක ගමන්, ඒක විස්තර කරපු ගමන් උන්හිටි තැන් අමතක වෙනවා.. 😅
අසහනේ බ්‍රෝ🤣
🤣🤣
👍👏👏
Obe sina langa netha nawathanudaSinduwe wicharayak one aiye
ඉදිරියේදී දෙන්නම් 🤗
Aiye oya kohomda ane mehema gethawalata wichara denne🤓 oya alwalata sinhala klda
මම පොඩි කාලේ ඉඳන් පොත් කියනවා. මං හිතන්නේ ඒකෙන් මට හොඳ සාහිත්‍ය දැනුමක් එන්න ඇති. ඒ ලෙවල් නම් මැත්ස් කරේ
Randunu Yasaranga අයියගෙ මේ විචාර හින්දා පරණ සින්දු වලට මාර කැමැත්තක් ඇති උනා ඒ වගේ උත්සහා කරනවා ඒවගෙ තේරුම් ගැඹුරින් හොයන්න ඒක මාරයි ඔහේ සින්දුවක් අහනවාට වඩා අවබෝධයෙන් සින්දුවක් රසවිඳින එක මාරම feeling එකක් ❤✌️😍 ගොඩාක් පිං අයියා 🙏✌💯
බොහොම ස්තූතියි..!!! ❤️❤️
@@RandunuYasaranga 😍❤🤗
ඇත්ත ♥️
Qq
🙋
මචං නියමයි
අර්ථ දැක්වීම වගේම ඊට අදාළ වටපිටාවක් ම යොදාගැනීම හරිම තාත්විකයි. ලොකු ගමනක් යමන් සහෝදරයා සුභපැතුම් හදවතින්ම
බොහොම ස්තූතියි...!!! ❤️❤️
ඕනම දේකට විවිධ අර්ථ දැක්විය හැකියි. එකම දෙයට වෙනස් වෙනස් අදහස් ඉදිරිපත් කල හැකියි. ඒ ඒ් පුද්ගලයාගේ ඛුද්ධි මට්ටම හා මානසික මට්ටම අණුව. මේකනං මේ ශ්‍රේෂ්ඨ ගීතයට විකෘති කාමාසාවකින් පෙළෙන අයෙකු කරන නින්දිත අපහාසක්.මේ ගීත රචකයා,ගායකයා හෝ සංගීත රචකයා වත් නොහිතපු දෙයක්. ඔවුන්ට කරපු බරපතල අපහාසයක්
මේකෙ මෙහෙම තේරුමක් අැති කියල නම් මට හිතිලම නෑ.. අැත්තටම ඔයාට හරිම ලස්සනට හිතන්න පුලුවන් අයියේ.. All the best ❤
බොහොම ස්තූතියි..!! 😊😊
හරිම අරුත් බර ගීත විචාරයක් තව තවත් මෙවැනි ගීත හදුන්වා දීමට දිරිය ශක්තිය ලැබෙිිවා තෙරුවන් සරණයි පුතේ ජයශීු !
බොහොම ස්තුතියි!!
ඇත්තටම විශිෂ්ඨයි. මේ සිංදු වේ අර්ථය හංවඩු ගහනවට වඩා තරුණයකු විදියට ඔබ සිදු කරන මෙහෙය වටිනවා . ශබ්ද රසය පිරුණු සිංදු වගේ නෙමෙයි. මෙහෙම ගීයක අර්ථයක් ඉතා පැහැදිලිව කියන්න හැමෝටම බැහැ. ඒවගේම ව්‍යංගාර්ථයක් සමඟ ශෲංගාර රසය ඉවසීම සමඟ කැටි වුණු මේ වගේ ගීත ඇසීම වැරදි කාමාශාවන් සහිතවුන් හට වටිනා දෙයක්. ඔබට ජය!
බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️❤️
අයියේ අයියගෙ හැකියාව නම් මරු😍❤️ දනිත් අයියගෙ සින්දුවක comment වල අයියා ඒ සින්දුවේ තේරුම දාලා තිබුන නිසා චැනල් එක පැත්තෙ ඇවිල්ලා බලන්න හිතුනේ❤️❤️
මේ සින්දුව ඕනතරම් අහල ඇති. ඒත් මෙහෙම තේරුමක් ඇති කියලා කවදාවත් හිතුවෙ නෑ
දිගටම කරමු❤️❤️❤️
බොහොම ස්තූතියි මල්ලි..!!! ❤️❤️
අහමිබෙන් දැක්කෙ ඇත්තටම හොද විචාරයක්,මෙම ගිතය මිට පෙර අවස්ථා ගනනකදි ආසා තිබුනත් සැබැ අර්ථය දැන ඇසු පලමු අවස්ථාව මෙයයි.මෙවන් වටිනා විචාරයන් ඉදිරියේදිත් දක්වන්නේ නමි බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි..!!
🔥සුපිරි අයියේ. මේ දේවල් සමාජයට කියා දෙනවට.❤️
ලොකු ගමනක් යමන් සහෝදරයා සුභපැතුම් හදවතින්ම
බොහොම ස්තූතියි...!!! ❤️❤️
මම aiyage දැක්ක හොදම දේ තමා aiyage ලොකු කමක්නැහැ නැහැ අනික දාන්න දේ කියලා දෙනවා ඇත්තටම thank aiya.. ☺️☺️කලාකරුවෙක් කියන්නේ වෙනස් විදියට දකින්න ඕනේ මිනිස්සු aiya ගොඩක් හොද කෙනෙක් මොකද මේ comment බලද්දී aiya හරිම නිහතමානී කෙනෙක් කියලා පේනවා sir thank නොදන්න දේ කියලා දෙනවට
බොහොම ස්තුතියි..!! ❤️❤️
ස්තූතියි අයියේ... හොද ගමනක් යන්න පුළුවන්.. god bless you
බොහොම ස්තූතියි...!!!
ඇත්තටම මම නමි හිතුවෙි නැ මෙම ගිතයෙ මෙවැනි අර්ථයක් කියලා ඇත්තටම ආඩම්බරයි ඔබගෙ දක්ෂථාවයට සුබ ගමනක් ඔබට දිගටම කරගෙන යන්න තෙරැවන් සරණයි
බොහොම ස්තූතියි...!!! ❤️❤️
Eka mar hakitawak bro
Meka vassa gena kiyanne. Sekara mahathata apahasa karanna epa. @@RandunuYasaranga
Lassnai eththtama ..ahuwata hemoma arthayak danne na..me karana wade digatama karanna aiye niyamai
බොහොම ස්තුතියි
අහම්බෙන් දැක්කෙ මාරම ලස්සන වැඩක්.මුළු හදවතින්ම wish කරනවා අයියා 👏👏👏👏👏💕💕💕💕💕💕
බොහොම ස්තූතියි...!!! ❤️❤️
බුදුසරණයි ගොඩක් හොද පැහදිලි කිරීමක් 👍👍👍❤️
❤️🤗
මෙවැනි ව්‍යංගාර්ථවත් ගීතයක් නැවත ඉපදීමට නම් අමරදේවයන්ද ඉපදිය යුතුමයි ......😞
mahagama sekara hitiyama athi
අමරදේව විතරක් නෙමේයි පද රචනයේ සේකරයන් දැක්වූ දස්කම විශිෂ්ටයි
ගොඩක් වැදගත් චැනල් එකක්, ඒ වගේම ගොඩක් වැදගත්, වටින වැඩක්, නිකම්ම සිංදුව රස විදිනවට වඩා තේරුමත් එක්ක සිංදුව රසවිදිනකොට මාරම හැගීමක් හිතට එන්නෙ, බුදු සරණයි අයියේ..
ජයම වේවා.. ❤🎧
බුදුසරණයි..!!
ජයවේවා..!! ❤️
ඉතාම සන්යමයකින් විචාරය කරනව❤😊
ඔබගේ හැකියාව ඉතා ඉහලයි. ශෘංගාරය ඉතිරී යනවා. තෙරුවන් සරණයි පුතාට!
බලන් ගියාම මේ සිංදුවේ හැංගුණු ශෘංගාර රසයක් නේ තිබිලා තියෙන්නේ වැඩේ ලස්සනයි අයියේ Good luck 🙂💙
Thanx ❤️🤗
කාටුන් බලපු පරම්පරාවට නම් මේ ගීත වහකදුරු
උන්ට ඕන මැටිපාගන්න පුලුවන්
වේගරිත්ම
දොසක් කියන්න බෑ සිතුවිලි වේගවත්
Apith mewa balanwa habai waha kaduru nemei...oyalage kale cartoon thibbe nathi ekata api palida...😂
@@uvindueshwarage6708 ඒක ඇත්ත මේ අය හිතන් ඉන්නේ අපිට කිසිම රසාස්වාදයක් නෑ කියලා. අපි පොඩි කාලේ යාලුවොත් එක්ක සෙල්ලම් කෙරුවා ඒ වගේම කාටුන් බැලුවා. ටිකක් ලොකු වෙද්දී තාක්ශනයට යොමු උනා. ඒ දැනුමත් අපිට ලැබුනා. ඒ තාක්ශනයෙන්ම තමයි අපි අතීතය වර්තමානය සහ අනාගතය යන සියල්ලම මනාව දැනගන්නේ. ඒ නිසා මෙකේ main comment එක දාපු ඔබට වඩා දැන් ඉන්න 8 වසරෙ ලමයා පවා බුද්ධිමත් and updated කෙනෙක් වෙන්න පුලුවන්😅
ශ්‍රී ලංකාවේ බිහිවුන විශිෂ්ඨ
ම කවියා , ගීත රචකයා මහගමසේකර කවියායි.එතුමාගේ පොත්වල සමහර කවි වල අර්තය
ඉතා ගැඹුරුයි. අමරදේවයන් ටත් වඩා විශාල සේවයක් එතුමා කලා
සාහිත්‍යයට .
❤️
Athi vishishta pehadili kireemak.good luck.
සුපිරි වැඩක් දිගටම කරන් යන්න
බොහොම ස්තූතියි...!!! ❤️❤️
Patta eka nm aiye .digatama vede karagena yamu
අනිවාර්ය්යෙන්ම
oya hodatama meka karanawa.adai mamai hariyatama denagaththe.suba pathanawa oyata.
බොහොම ස්තූතියි...!!! ❤️❤️
Harima lssnai....mn hrima asai me wage parana sindu wla wichara ahnna..good luck aiya
බොහොම ස්තූතියි...!!!
දිගටම කරගෙන යන්න...සුපිරියි.. වැඩේ.♥️✌
බොහොම ස්තූතියි...!!!
එකම ගීතය අර්ථය දෙවිදියකින්....හරිම ලස්සනයි
🙏🙏
සුබ පැතුම් සහෝදරයා ...
බොහොම ස්තූතියි...!!!
Niyamai sahodaraya oya mee krna wadee sahithya rasaya danna eun abbahi wenwaa.... 🤟
බොහොම ස්තූතියි...!!!
ධනිත් අයියගෙ සින්දුවලින් තමයි අයියව දැනගත්තෙ.. ධනිත් අයියගෙ අලුත් සින්දුවක් ආවමත් අයියගෙ විචාරෙ එනකන් බලන් හිටියෙ. නිකමට channel එක පැත්තෙ ආව මම දැන් අයියගෙ videos බලන්න addict වෙලා.. මේ සින්දුව ගැන කවදාවත් මේ විදියට හිතලා නෑ.. හරිම ලස්සනයි.. ❤
මන් මුලින්ම ඔයාව දැක්කේ ධනිත් ශ්‍රී ගේ සින්දු වල comment section ඵකේ සින්දුවේ තේරුම දාලා තියෙනවා. මන් ධනිත්ට පිස්සු වැටිලා ඉන්න කෙනෙක්... මන් නිකමට ඵදා ඵ් comment ඵක කියෙව්වා. ඊට පස්සේ ඉදන් තමයි මන් ඔයාගේ videos බලන්න ගත්තේ.... ඔයා හරිම ලස්සනට තේරුම් කියලා දේනවා....☺❤
බොහොම ස්තූතියි..!!
අයියා අහන්න දෙයක් තියනවා..සේද සිහින සුදු දුන්හිද නුබ...උස සීත නමුනුකුල ගිරි හිස මම..කියන ගුනදාස කපුගේ ශූරීන්ගේ මේ ගීතයෙත් මොකක් හරි හැන්ගුන කතාවක් තියනවා නේද..පුලුවන්නම් වෙලාවක ඒක ගැන වීඩියෝ එකක් කරන්නකෝ...🙏🙏🙏
බොහොම ස්තූතියි මතක් කරාට. මං ඒක ගැන බලන්නම්... 😊
දුන්හිඳයි නමුණුකුලයි පිහිටලා තියෙන්නේ මූනෙන් මූන බලාගෙන. හැබැයි කිසිදාක ලංවෙන්න බෑ... සදහටම දුරින් ඉදන් බලන් ඉන්න විතරයි පුළුවන්..
ගීතය ගායනා කල ගායකයාවත් ගීතය ලියපු රචකයාවත් නොදන්නා නොහිතපු සංගගීතය තනුව නිර්මාණය කල කෙනාවත් නොදන්නා අර්ත කතනයක් ඉදිරිපත් කරනවා.ඕනෑම නිර්මාණයක් විවිධ කෝණ වලින් බලලා විග්රහ කරන්න පුලුවන් .ඒ ඒ පුද්ගලයන් ගේ මනෝභාවය අනුව.මේ විග්‍රහය මමනම් දකින්නේ විකෘති කාම රෝගියකු ගේ මනෝ විකාරයක් ලෙස .මෙය ගීතයේ නිර්මාන කරුවන්ට කරන බරපතල අපහාසයක් .
Mehi eththa theruma vassa gena. Idorayakata pasuva ena. Mu pissu kiyanne. Nil katarolu pipenne නියඟයට. Mahagama Sekara mahathmayata apahasa karanava.
Obage...pehedili.kirima.etamat.sundarayi
බොහොම ස්තුතියි..!!
ඔයාගෙ මේ විචාර අහලා subscribe එකක් නොදි බැරි උනා ....ජයවේවා සහෝ ✌❤️
බොහොම ස්තූතියි...!!!
Great work dear...keep it..well done....
Thank youu
ඉස්කෝලේ කාලේ ස්ටේජ් උඩ මේ සින්දුවට නටලත් තියනවා. මේම තේරුමක් තියනවා කියලා දන්නෑ දෙයියනේ 😂😂😂
ඇත්තටම මේ සින්දුවේ තේරුම මේකද? නැත්තන් මේ සින්දුවේ තේරුම ඔයා හිතන විදියද මේ.
ඒ කොහොම උනත් හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. හොද චැනල් එකක්. 👍
මේකේ වචනත් එක්ක තර්කානුකූලව ගැලපෙන තේරුම තමයි මම කිව්වේ. කැමති කෙනෙක්ට කැමති විදියට රස විඳින්න පුළුවන් ඉතින්... 🤗
ව්යාංගයන් පිරි සාහිත්‍යක්🌼🌟
අනිවාර්ය්යෙන්ම
Chanal eka digatama karagena yanna bokka.....api sup ek denawa👍👍👍...
බොහොම ස්තූතියි...!!!
Oyage oya wadenam maru ayya digatama karan yanna.
බොහොම ස්තූතියි...!!!
Mata yaluwek qwa me sinduwe wenas therumk thiyenne kiyala....ekai nikamata search karala baluwe.....niyameta therum kara ayye....digatama karagena yanna...all the best 😀
සුපිරි ආ සුපිරි ❤❤❤❤❤❤👍
අැත්තටම එතේරමනමි හරිමලස්සනයි❤❤❤❤😢😢😢😢😢😢😢😢😢
නව පරපුරට ගීතයක රස වින්දනය නියමෙට කරල තියෙනව. නියමයි සහෝදරය.
බොහොම ස්තූතියි...!!! ❤️
ගැමි පරිසරයක සරල සංසිද්ධියක් මැනවින් පෙන්වා තිබෙනවා. කාන්තාවකගේ හැසිරීම් රටාව, සහ සමීප සරාගී හැගීම් මනාව උළුප්පා තියෙනවා .
සරලව සදහන් කලොත් කාන්තාව සතුටු කිරීමෙන් ඔහු ලබන අහිංසක සතුට ජිවව්ද්යාත්මකව ව්ග්රහකර තියෙනවා .
❤️🤗
ගැම්මක් සහෝ..💪💪👈❣️
❤️🤗
🙏 ජය
ජයවේවා..!!
Great job 👍
☺️☺️
ශෘංගාර රසය ඉස්මතු කරවා ගීතයක අර්ථය හුවා දැක්වීමත් සමහර ලාංකිකයන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන බවයි කමෙන්ට් වලින් පේන්නේ.. ගීතයකින් වත් ලිංගිකත්වය කියන දේ මත ශෘංගාරාත්මක හැඟීම ප්‍රසිද්ධියේ විඳින්නට පැකිලීම ම මේ රටේ කුඩා දරුවන්; වැඩිහිටි කාන්තාවන් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්වීමට ප්‍රධාන හේතුවක්. ආදරය, ලිංගිකත්වය කියන මාතෘකා පිළිබඳව ගීතයකින් මනසට අවබෝධ කරවීම තරම් නිරවුල් ඉගැන්වීමක් තවත් නෑ.. මනසට යහපත් ආකල්පයකි න් ඒ දේවල් දරා ගන්න තරුණයෙක් කිසිදා අපයෝජකයෙක් නොවනු ඇත. කැමති අයුරකින්.. කැමති අදහස කින් ගීතයක් රස විඳීමේ අයිතිය සැමට හිමි යි.@ Randunu Yasaranga.. ඔබව අගයමි.. 🎧😌🙏
බොහොමත්ම ස්තූතියි...!!! ❤️❤️❤️
Wena sinduwak blnn apu gamn oyge comment ak dekala me paththata awe. Kiynn thiynne itha anargai . Obta suba anagathayak 🖤🔥
බොහොම ස්තූතියි...!!!
Wow❤️superb 😍🤗❤️
❤️❤️🤗
සුපිරි අයියේ ❤️
පට්ට අයියේ
බොහොම ස්තූතියි...!!! ❤️
මචං උමාරියාගේ "මන්ද පමා " ගිතයටත් විවරණයක් ඕනා...
කාලෙකින් අහපු ලස්සන සිංදුවක්...
ඉදිරියෙදි කරන්න උත්සාහ කරන්නම්
manda pama sinduwen kiyanne aniyampemak genada🤔
Respect 💖🥺
බොහොම ස්තුතියි!!
ගොඩක් ස්තූතියි....😇
❤️❤️
Geetha vichaaraya patta bn !
බොහොම ස්තූතියි...!!! 😊😊
ඔයා හරි ම දක්ශයි සහෝදරයා ❤️❤️
බොහොම ස්තූතියි...!!!
supiri aiye..thank you so much
❤️
Thank You Ayya
❤️
ශෘංගාරය කලාත්මකව,සංවරව ..
😊😊
හැබැවින්ම. සංයමයකින් යුතුව.
ශා ලස්සනයි
බොහොම ස්තූතියි...!!!
Great 👌
❤️❤️
Super macho.
Thanks machan..!!!
Niyamai aiya
❤️
ස්තුතියි මල්ලි
❤️🤗
Nice work
ela ela
Great 🔥
❤️
වීඩියෝ එක පට්ට
බොහොම ස්තූතියි...!!!
නියමයි අයියා ❤️
ස්තුතියි නංගි..!! ❤️
Budu saranai
සින්හල විචාර රසාස්වාද වලට තමන්ගෙ මනස විචාර කරන්න මේ ගීතයේ අරුතින් අපට යම් පැහැදිමක් ගත හැකිය🙂💥
❤❤
මරු අයියා
❤️❤️
කියන්න වචන නෑ අය්යේ❤️
❤️🤗
Super .....💕💕💕
Thanks 🤗
super
Thank you
Ayya oke kiyanna gahniyakuge osapkalaya iwarawenakan balan inna prema wanthayek gana newida.
ඒ ගැන තමයි මම විචාරය කරේ
Nice aa 😂💔
❤️❤️
Maru oii
Thanxx
thawa tikak parinatha wenna ...uthsahaya agaya karanawa...oya weradi thenakin athpoth thiyala thiyenne yalu..
මොකක්ද වැරැද්ද කියලා දැනගන්න කැමතියි
අන්තිමයි .ඕක ලිවුවෙ මහගමසේකර.එතුමාගෙ විදියට ඕක ඔහොම එන්නෙ නෑ.ඕක නෙමේ තේරුම
මහගමසේකර ඔබතුමා එක්ක ඒකේ තේරුම කිව්වද?
සුපර්
Ane ammoooh mn mechchara deyak hithan hitiye naneee 🤭🤭🔨
අම්මෝහ් මරූ
❤️🤗
Super
❤️
කොහෙද මේ පැත්ත.🔥❤️
මේ අපේ ගම. අපේ කුඹුර. සියඹළාණ්ඩුව
Good
❤️
Nice background
More interesting
👍👍
❤️
මල්ලි ඔයා සියබලන්ඩුවෙද?? අපිත් ඌව පලාතෙම තමයි. ආඩම්බරයි ඒ ගැන 😊😊
ඔව් නේ. සියඹළාණ්ඩුවේ... ❤️❤️
සියඹලාණ්ඩුව තමා අපෙත් ගම ඒත් දැන් ඉන්නෙ වැලිමඩ
😮 machan ,
😊🙏
Ela👏
Thanks!
Adaraya wiyangarthayen kiyana hati kochchra lassanada
😍🤗
නියමයි...හැබැයි සමහර කමෙන්ට් දැක්කම කළකිරෙනවා...පටු විදිහට් හිතන මිනිස්සු ඉන්න රටක ඇයි ඉපදුනෙ කියලා
ශෘංගාරය දැක්ක ගමන්, ඒක විස්තර කරපු ගමන් උන්හිටි තැන් අමතක වෙනවා.. 😅
අසහනේ බ්‍රෝ🤣
🤣🤣
👍👏👏
❤️
Obe sina langa netha nawathanuda
Sinduwe wicharayak one aiye