Paawela Walakule | Episode 01 10th August 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 422

  • @White.....186
    @White.....186 6 หลายเดือนก่อน +2

    Ammoo kiyanna vachana na appa. Marama lassanata karapu kathavak. Kattiyagema acting supiriyak. Balana hama sarema as valata kadulu ena lassanama lassana kathavak. ❤😢

  • @kavishvidushan8243
    @kavishvidushan8243 ปีที่แล้ว +20

    හිතටම වැදුනා මේකනම් ❤️🥺

  • @HIRA-art4u
    @HIRA-art4u 5 ปีที่แล้ว +82

    රාවණාට ටිකක් ඉන්න දීපල්ලා! මේ නාට්‍යය නං හිතට වදින්නම හදල තියෙනවා. සිංදුවත් මාර ලස්සනයි!

  • @arunithilekarathne8766
    @arunithilekarathne8766 5 ปีที่แล้ว +108

    හරීම සංවේදී කතාවක්. එකකට එකක් වෙනස් චරිත ගොඩක් මුල්ම දවසෙ
    දොස්තර නෝනට ආස හිතුන. පුංචි දුවත් පුංචි කමට හුරතලේට රඟපානවා තාත්තාත් අනික් හැමෝමත් හොඳයි. හෙටත් බලන්න ආසාවෙන් ඉන්නවා අපි.

    • @tharindumadhushan9472
      @tharindumadhushan9472 5 ปีที่แล้ว +3

      Aruni Thilekarathne lamaya sanipa wunahama doctorge charithe nawateewii ☹️😖😤😭

    • @nadeeshapinto4771
      @nadeeshapinto4771 5 ปีที่แล้ว +2

      Me kathawe ragapana serama dena harima lassanai.visheshayen doctor.

    • @shanthys9940
      @shanthys9940 5 ปีที่แล้ว

      @@tharindumadhushan9472 tks!

    • @shanthys9940
      @shanthys9940 5 ปีที่แล้ว

      @@nadeeshapinto4771 y

  • @bdnlakmali8078
    @bdnlakmali8078 5 ปีที่แล้ว +64

    තාත්තා ලස්සනයි නම් දූට අම්මලා ගොඩක් ඉදිවි 🤣🤣🤣🤣🤣

  • @dhanushkaudayakumara4589
    @dhanushkaudayakumara4589 5 ปีที่แล้ว +16

    මගේ ජිවිතයේ මා බලපු සංවේදිම කතාව බලන හැමදිනකම පුංචි දුව නිසා ඇසට කදුලක් එන්නේ අපිටත් නොදැනිමයි...😥😥😥😥😥

  • @subadramanel1259
    @subadramanel1259 5 ปีที่แล้ว +84

    කතාව ලස්සනයි . ගොඩාක් දුක හිතුණා පුංචි දොනි හරි කටකාරයි.

  • @senurija8575
    @senurija8575 ปีที่แล้ว +10

    ඇත්තටම ඒ කතාව බලනකොට ඇඩෙනවා 🥺🥺🥺😭😭

  • @prabhatheo7844
    @prabhatheo7844 5 ปีที่แล้ว +57

    හිරුෂි වසුන්දරා නංගි ඔයා ඩොක්ට ගෙ චරිතයට ගැළපෙනවා. පෝය නාට්‍ය වල රංගනය වගේම මේ නිර්මාණයත් අපි ආසාවෙන් රසවිඳිනවා. ඔයාගෙන් හැමදාම දැක්ක වැදගත්කම තැන්පත් කම වෙනසක් නැතිව පවත්වාගන්න. අලුත් පරපුර ගෞරවයක් රැගෙන එන්න ඔබට සුභ පැතුම්. ඔයා නිසාම මම කතාව බලනවා.

    • @lakshikdr2340
      @lakshikdr2340 5 ปีที่แล้ว +3

      Math balannema hirushi akki hindamai..

  • @ermimi7697
    @ermimi7697 5 ปีที่แล้ว +422

    පටන් ගැන්මෙන්ම කදුලු පුරවගෙන බලපු අය කෝ .එන්න මේ පැත්තට.

    • @nadeeshapinto4771
      @nadeeshapinto4771 5 ปีที่แล้ว +5

      Hm atthatama aduna.

    • @Subha-mg2iy
      @Subha-mg2iy 5 ปีที่แล้ว +5

      Hmmm a siddiya hadawathata denuna maara widiyata ammooo 😭😭

    • @malikamalika1621
      @malikamalika1621 5 ปีที่แล้ว +3

      Patana.gannakotama.duka.hitena.katawak

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 5 ปีที่แล้ว +1

      අපි අපි අනේ

    • @lakshmifernando7519
      @lakshmifernando7519 5 ปีที่แล้ว +2

      😴😳😞😞😞😞😞😠😐😉😑😇

  • @DDmKuku
    @DDmKuku 5 ปีที่แล้ว +226

    අලුත් අය දාාලා රගපාන් එක ලස්සනයි ...පරන අයට වඩා ගොඩක් ලස්සනයි

  • @sepaliehettiarachchig7406
    @sepaliehettiarachchig7406 4 ปีที่แล้ว +23

    අැත්තමයි හරිම ලස්සනයි එත් පාටන් ගද්දිම දුකක් දුන්නෙ💔💔💔💔😢😢😢😢❤❤❤❤🌹🌹

  • @geeshakavindi7557
    @geeshakavindi7557 5 ปีที่แล้ว +15

    කාලෙකින් බලපු ලස්සනම කතාවක්..ලස්සන පවුලක් විනාශ කරා.ඒකටනම් ඇඩුනා ...

  • @indukumari1159
    @indukumari1159 5 ปีที่แล้ว +62

    හදවතටම දැනුනා වේදනාව හරිම ලස්සනයි කතාව අවසානය දක්වා අඩන්න වෙයි කියලා හිතෙනවා

  • @nirmalad1856
    @nirmalad1856 5 ปีที่แล้ว +46

    ලස්සන කතාවක්
    දෙරණේ දාන කතා ලස්සනයි

  • @kasunwerahera6929
    @kasunwerahera6929 5 ปีที่แล้ว +16

    I’m watching this after watching the 2nd ep. 😪 very emotional & touching.

  • @m.s2362
    @m.s2362 5 ปีที่แล้ว +159

    දෙරනේ දාන කතා ලස්සනයි ඒත් කතා ඔිනාවට වඩා දිග්ගස්සන එක තමා වැරදි

    • @tharindumadhushan9472
      @tharindumadhushan9472 5 ปีที่แล้ว

      ශ්‍යාමලි M.S meka masa thunai

    • @user-cc2wd9zg5k
      @user-cc2wd9zg5k 5 ปีที่แล้ว +5

      එකනම් ඇත්ත එතකොට වෙපා වෙනවා

    • @ranjan6940
      @ranjan6940 4 ปีที่แล้ว +3

      කතාව ලස්සනයි පවුලක් ඉවරයි ඉතින් බලන්න පවු නේද ලමයාට අමිමා නැ නේද

  • @thakshilad1996
    @thakshilad1996 5 ปีที่แล้ว +94

    ඇඩෙව්වා යකූ 😢😢😢 මගේ නංගිත් දුවෙක් දිලා අපිව දාලා ගියා දාරා ගන්න බැරි දුකක් 😢😢😢

    • @gaurishanalyha6888
      @gaurishanalyha6888 5 ปีที่แล้ว +3

      Ai nangita mkada une

    • @nisansaladilrukshi7372
      @nisansaladilrukshi7372 5 ปีที่แล้ว +2

      Ane pauuuu

    • @thakshilad1996
      @thakshilad1996 5 ปีที่แล้ว +2

      @@gaurishanalyha6888නංගිටත් එයාගේ මහාත්තයාටත් මේ කතාවේ වගේ අනතුරක් උනේ දැන් දුවට අවුරුදු 13 මමයි අම්මයි තමයි බලා ගන්නෙ

    • @gaurishanalyha6888
      @gaurishanalyha6888 5 ปีที่แล้ว +4

      @@thakshilad1996 ane mata harima dukai..oyata godak pin...

    • @slowmotion2082
      @slowmotion2082 5 ปีที่แล้ว

      🙏😥

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 5 ปีที่แล้ว +89

    ෂෝක් ඒ පොඩි ලමයා....

    • @nimeshasamarajiva3632
      @nimeshasamarajiva3632 2 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaranuwan3111
    @chamaranuwan3111 3 ปีที่แล้ว +1

    Patan ganma harima thathvikai....wahane පෙරැළිලා athulen kattiya eliyata ganna eka..wow supiri

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +15

    චූටි දෝනිගේ හුරතලේ 🥰❤️

  • @malshidissanayake6039
    @malshidissanayake6039 5 ปีที่แล้ว +16

    තාත්තට ඉන්න කෙනාගෙ ඇක්ටින් නම් මරු.ලස්සන තාත්තා කෙනෙක්ගෙ ලස්සන ආදරයක් බලන්න පුලුවන් වෙයි මේ නාට්‍යයෙන්.වෙන වැඩකට නැති කතා වගේ නෙවෙයි මෙකෙන් මිනිසුන්ට හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් කතවක් වෙයි අනිවාර්යයෙන්ම...

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +23

    දිනූශ නම් මරු අප්පා , 🥰❤️

  • @TVRani
    @TVRani 5 ปีที่แล้ว +55

    හරීම සංවේදී කතාවක්.පාවෙන වලාකුලේ බලන්න ආපු අය සාදරෙන් පිලිගන්නව මල් රානි...

  • @saliyanath1418
    @saliyanath1418 5 ปีที่แล้ว +124

    මේක බලලා කදුලු ආවේ මට විතරද

    • @tharuuu838
      @tharuuu838 3 ปีที่แล้ว

      Anee මටත්

    • @nileeshamanuka1336
      @nileeshamanuka1336 3 ปีที่แล้ว +1

      ane matath kadulu awa 😭😭😭😢

  • @sriyanthithisera4236
    @sriyanthithisera4236 5 ปีที่แล้ว +22

    පුන්චි කිරිල්ලියකට අම්මෙගේ සෙනෙහස අහිමි ලස්සන කතාවක් ☺️👍
    හරිම ලස්සනයි 😘😘👍

    • @chathuritheekshanihettige9502
      @chathuritheekshanihettige9502 9 หลายเดือนก่อน

      පුංචි දුවට අම්මගේ සෙනෙහස අහිමි වෙච්ච ලස්සන කතාවක් හරි ශෝක්

  • @ranhirumal2583
    @ranhirumal2583 ปีที่แล้ว +4

    අරිම ශෝයි කතාවක්

  • @user-mq8vp4sl2y
    @user-mq8vp4sl2y 5 ปีที่แล้ว +5

    හරිම ලස්සන කතා වක් එත් මම බලන්න ගත්තේ අද පලවේනි කොටසෙම කදුළු අවා අනේ මගේ ඇස් වලට

  • @slclassicmusic
    @slclassicmusic 5 ปีที่แล้ว +65

    සිදූ කතාව වගේ නම් වෙන්න එපා.....

    • @geeshakavindi7557
      @geeshakavindi7557 5 ปีที่แล้ว +3

      අප්පෝ අප්පිරියයි සිදු කතාවනම්.😠😠😠😠😠😠

    • @sandamalisandamali9652
      @sandamalisandamali9652 3 ปีที่แล้ว

      jsydhdjfc8guydlwoyelepd9dynrle

    • @jayanthasunil8768
      @jayanthasunil8768 3 ปีที่แล้ว

      ඔව් ඉවරයක් නැ

  • @gaurishanalyha6888
    @gaurishanalyha6888 5 ปีที่แล้ว +66

    දරුවන් නෑ කියල ගෑනුන්ටම බැනල හරියනවද දෙයියනේ...

  • @sithumsujeewa1616
    @sithumsujeewa1616 5 ปีที่แล้ว +25

    කතාව ගොඩක් ලස්සනයි ගොඩක් දුක හිතුණා හැමෝ ම ලස්සනට රඟපානවා දෙරණට ස්තුතියි

    • @robinmosby7571
      @robinmosby7571 ปีที่แล้ว

      💝

    • @sugandisakunthala7697
      @sugandisakunthala7697 6 หลายเดือนก่อน

      දෙවි ෆ්‍ය්ඩ්‍ය්බ්ෆ්ට්ප්ල්මොකින්ජ්භුය්ව්ක්ංඳ්ද්ද්

    • @sugandisakunthala7697
      @sugandisakunthala7697 6 หลายเดือนก่อน

      රුව්ව්ක්ඛ්න්මොට්ඩ්ක්ව්😂😢😮😅😊😊

  • @hashandilanka2059
    @hashandilanka2059 5 ปีที่แล้ว +34

    මේ කතාව නම් මරු.👌 ❤️❤️❤️❤️❤️❤️❤️

    • @t.rjohar1935
      @t.rjohar1935 ปีที่แล้ว

      Xzzsozozoxodkrkook💋☺️

  • @sigithimadusha5150
    @sigithimadusha5150 2 ปีที่แล้ว +1

    Kathawa balanna patan gaththa witharai aththatama godak lassanai

  • @ranjanbandara9104
    @ranjanbandara9104 3 ปีที่แล้ว +2

    Derane Katha hodai.deweni inima wedak neha

  • @vindyachathurika5359
    @vindyachathurika5359 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි මේ කතාව.

  • @ireshamaduwanthi9123
    @ireshamaduwanthi9123 5 ปีที่แล้ว +23

    Naduni’s voice is amazing !! heart touching the am song ❤️❤️😍😍

  • @Rhythmiceuphoria143
    @Rhythmiceuphoria143 5 ปีที่แล้ว +20

    The most heart touching story line ever.... the doctors character has a superb chemistry with the child... And her acting is really natural... All the very best for the drama and the doctor ♥️

  • @tet3904
    @tet3904 5 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අනේ ඒවගේම හරිම දුකයි මේ කතාවෙත් එපා කරපු ගෑනියෙක් ඉන්නව අර කුමාරි වගේ

  • @chamayadissanayake5221
    @chamayadissanayake5221 ปีที่แล้ว +5

    අදටත් ඇස් දෙකට කදුලු එන කතාවක්😫

  • @angelmalaniangel6549
    @angelmalaniangel6549 5 ปีที่แล้ว +19

    අනෙහ් පව් ලස්සන පව්ලක් පව් අර චුටි දූ..😥😥😥

  • @ireshamadu5495
    @ireshamadu5495 5 ปีที่แล้ว +28

    හරිම දුක හිතෙන කතාවක් ... බලන්න ba adenawa..😭😭😭😭😭

    • @anpamaanupama7857
      @anpamaanupama7857 5 ปีที่แล้ว

      Me kathawa. Hadhawatha. Unuwela. Yanawa. Dheyiyane. Etharam. Dhukai

  • @ishaniishani4243
    @ishaniishani4243 5 ปีที่แล้ว +21

    හ්ම්ම් හරිම දුකයි පටන් ගැන්මෙන්ම බලමුකෝ අවසානයේ මොකක් වෙයිද කියලා

  • @asekukim7374
    @asekukim7374 5 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි!වෙනස්ම විදිහේ කතාවක්♡

    • @t.rjohar1935
      @t.rjohar1935 ปีที่แล้ว

      Xjjxkxdddjdoxuekoxjeididjdoxjxiddkkxddixddxixjxixnxixksixncixjixiskzizjjxixfocixijd💋😍

  • @prajathkuwait877
    @prajathkuwait877 5 ปีที่แล้ว +20

    Aluth nalu niliyo lassanata tiyai wage kathawa

  • @lakmalsamera4801
    @lakmalsamera4801 5 ปีที่แล้ว +68

    නිරාශා ලස්සනට රගපානව ලස්සනයි ❤️❤️❤️❤️

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +10

    හරි .සංවෙදි..කතාවක් .බලන.කොටම ..ඇඩුනා .පවු අනේ .අලුත්
    පරන් ..පරාවක්.ලස්සනයි ගොඩාක් දුකයි

  • @luxmanperera6460
    @luxmanperera6460 4 ปีที่แล้ว +2

    godak dukai mula hariya balana kota mage anga kilipola giya

  • @denethnrandunu415
    @denethnrandunu415 5 ปีที่แล้ว +19

    Kathawa Lassanai vage.. pau punchi kella. Doctor ta lebenava nam hondai duva.

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +30

    අනේ දෙවියන්නේ එ ඇක්සීඩ්න් එක 😥😥😥😥😥😥😥😥😥😥😥😥😲😲😲

  • @MoMo-ux7nx
    @MoMo-ux7nx 5 ปีที่แล้ว +12

    හරිම ලස්සන කථාවක්

  • @daydreamwithyashi7794
    @daydreamwithyashi7794 4 ปีที่แล้ว +10

    Dami3 akki my favorite 🙈❤️

  • @shaliniwickramasinghe3623
    @shaliniwickramasinghe3623 5 ปีที่แล้ว +9

    Hrima සංවේදී kathawak 😭😭 ... I LOVE this story❤

  • @shalikahendry6735
    @shalikahendry6735 5 ปีที่แล้ว +16

    පටන් ගද්දි හිතුනෙ hindi dubbing කියලා, හැමෝම අලුත් අය. රාවණ නැති එකේ මෙකවත් බලමු

  • @madukashyamali-ml7hp
    @madukashyamali-ml7hp ปีที่แล้ว +3

    පුංචි බබා නං හරිම හුරතල් අප්පා

  • @sudheerawijesundara2087
    @sudheerawijesundara2087 5 ปีที่แล้ว +135

    Me kathawe song eka lassana aya like ekak dagena yanna ☺👍👍👍👍

  • @palotermsecond1349
    @palotermsecond1349 7 หลายเดือนก่อน

    මම දැන් මේ කතාව බලන්නේ 2024මීට අවුරුද්දකට කලින් ඒ කියන්නේ 2023ගිය අවුරුද්දේ මගේ ආච්චි නොවැම්බර් 19 නැති වුණා එතකොට මට අවුරුදු නමයෙන් මට ඒක දරාගන්න බැරි උනා මේ කතාවේ ඇක්සිඩන්ට් වෙන කොටස බලන වාරයක් පාසා මට මතක් වෙන්නේ මගේ ආච්චි අම්මා

  • @natashadulanjale1075
    @natashadulanjale1075 5 ปีที่แล้ว +77

    හරිම ලස්සනයි වෙනස්ම කතාවක් ❤❤😘

  • @nishanthisanoja2116
    @nishanthisanoja2116 3 ปีที่แล้ว +5

    අනේ දේවකට දුක ඇති දුවගෙ අම්මා නැතිවුණා කියල මම මල්ෂි මටත් දුකයි

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla2355 5 ปีที่แล้ว +11

    දුකයි ලස්සනයි ,රාවණ ඉක්මනින් බලන්න ඔින

    • @anandafernando6807
      @anandafernando6807 3 ปีที่แล้ว

      Hari. Dukay. 😿😿😿😿😔😔😔😔

  • @user-ke6rz3qq6c
    @user-ke6rz3qq6c 5 ปีที่แล้ว +27

    හරි ලස්සනයි එ වගේම ගොඩක් දුකයි

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 5 ปีที่แล้ว +8

    හරිම දුකයි අපිටත් අපේ අක්කා දුලා දෙන්නෙක් දිලා ගියා මටනම් කදුලු ආවා

  • @iroshadamyanthi9272
    @iroshadamyanthi9272 2 ปีที่แล้ว +5

    කතාවට වුණත් මට දුක හිතුනා

  • @parindianuruddhika381
    @parindianuruddhika381 ปีที่แล้ว +3

    හරිම දුක හිත නවා ❤❤

  • @nisasamrapuli928
    @nisasamrapuli928 5 ปีที่แล้ว +5

    ඔවුන්ගේ කතාව බලන්න මත් අාවා යාලුවෙි ස්තුති දෙරණ TV.. මම ඩුබයි 👍👍

  • @chinthanachandrasiri9297
    @chinthanachandrasiri9297 3 ปีที่แล้ว +2

    මම කැමති. මාධාරාට ඒ. ලස්සනයි

  • @p.skumaripotupitiiiyage1443
    @p.skumaripotupitiiiyage1443 5 ปีที่แล้ว +2

    Pau ane harima dukai lassana kathawak

  • @user-cc2wd9zg5k
    @user-cc2wd9zg5k 5 ปีที่แล้ว +36

    ඉලාස්ටියක් කරන්නනම් එපා මේ කතාවත් අනිත් කතා වගේ එපා වෙනවා එතකොට

  • @user-mq8vp4sl2y
    @user-mq8vp4sl2y 5 ปีที่แล้ว +4

    මගේ හිතට දැනිච්ච සංවේදී කතාව

  • @sihinadedunu5129
    @sihinadedunu5129 5 ปีที่แล้ว +8

    Harima lassanai ewagema dukai drama ekak

  • @user-dj1ux1jc6q
    @user-dj1ux1jc6q 5 ปีที่แล้ว +21

    අලුත් කාතාව ලස්සනයි වගෙ

  • @wasana552
    @wasana552 5 ปีที่แล้ว +8

    තාත්තා හැන්ඩසම් නම් ඉතින් දරුවන්ට අම්මා වෙන්න ඕන තරම් අය ඉදී

  • @darshanam.g772
    @darshanam.g772 2 ปีที่แล้ว +4

    නියමයි.... ඇඩෙනවා....

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +62

    රාවණත් නෑ, වීරයත් නෑ .ඒ වගේ සිත් බැදගත් කතා තවත් කොයින්ද ?

    • @onyx7439
      @onyx7439 5 ปีที่แล้ว

      Aye enoo masa 3kin

    • @kingav-ch8cu
      @kingav-ch8cu 5 ปีที่แล้ว +1

      S.A eka aththe bro

    • @s.a9748
      @s.a9748 5 ปีที่แล้ว +1

      @@onyx7439 : මාස 3 කියන්නෙ අවුරුදු 3 වගේ bro.

    • @rushgamersl6680
      @rushgamersl6680 5 ปีที่แล้ว

      Ow

    • @nadunonline20
      @nadunonline20 5 ปีที่แล้ว +1

      රාවණා ඉපදුනාද

  • @renukadasanayake8762
    @renukadasanayake8762 ปีที่แล้ว +16

    Very Beautiful

  • @lalithravindra1431
    @lalithravindra1431 5 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @nalinjayawekrama3011
    @nalinjayawekrama3011 5 ปีที่แล้ว +6

    AthatHatama niyama kathawa kauda den chuti du balaganne dokta hina mawanawa neda yaluwane

  • @kavindasamaraweera99
    @kavindasamaraweera99 5 ปีที่แล้ว +4

    කාලෙකට පස්සෙ බලන්න හිතෙන එකක්

  • @salemalazme4910
    @salemalazme4910 5 ปีที่แล้ว +7

    කතාව ලස්සනයි

  • @thanujanirmali9124
    @thanujanirmali9124 4 ปีที่แล้ว +3

    Niraasha tma hdma cractor eka.ey gdk duka hitena wdihta act krnw

  • @lightart8753
    @lightart8753 5 ปีที่แล้ว +6

    me okkoma genu lamai Vishwage program eke innawa 😀mama saketa gihilla baluwe.. Drama eka ganath kiyanva eke

  • @angelmalaniangel6549
    @angelmalaniangel6549 5 ปีที่แล้ว +21

    පටන් ගැනිමේන්ම කදුලක් 😥😥😥

  • @subashinijayakody1776
    @subashinijayakody1776 5 ปีที่แล้ว +14

    1 කොටස නම්ලස්සනයි ..tika dawask යනකොට ne epa වෙන්නේ ,😢😢😢😢

  • @NisaNisa-iv2vp
    @NisaNisa-iv2vp 5 ปีที่แล้ว +13

    පටන් ගැන්මනම් ලස්සනයි බලමුකෝ

  • @dppkumara5908
    @dppkumara5908 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @user-ee7te2od7d
    @user-ee7te2od7d 7 หลายเดือนก่อน +1

    Deweni para me blnne aya mula idan

  • @lakshikdr2340
    @lakshikdr2340 5 ปีที่แล้ว +5

    Lady doctor nam shoi ane ..... 😙😙❤️❤️❤️aye katha dekak na eyathama chuti du ge amma wena oni...... ha nadda...

  • @inokalakmali2209
    @inokalakmali2209 5 ปีที่แล้ว +12

    මාරම ලස්සනයි😊😊😊😊😊

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +5

    ලස්සනයි 👌👌👌👌👌👌👌👌👍👍👍👍👍

  • @lightart8753
    @lightart8753 5 ปีที่แล้ว +9

    Doctorwa mama dakala tienava derane dishum dishum eke me lagakadi Vishvage program eke.. Happapu kenat hitiya derane drama ekaka.. Dakshayo idiriyata enavata api kemthi jayaweva!

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 5 ปีที่แล้ว +15

    ස්තුතියි දෙරණ

  • @lakmalsamera4801
    @lakmalsamera4801 5 ปีที่แล้ว +8

    රාවණ අයි මිස් යූ...😥😥😥😥😥❤️❤️❤️❤️❤️

  • @dilshanmilindasilva3777
    @dilshanmilindasilva3777 5 ปีที่แล้ว +34

    පුලුවන් නම් මාසයක් ඇතුලත වත් දාන්න .. රාවණා 💕🇱🇰❤️

  • @user-ib5rv8mz9q
    @user-ib5rv8mz9q 4 ปีที่แล้ว +3

    ගොඩාක් දුක හිතෙන කතාවක්

  • @sansala29
    @sansala29 5 ปีที่แล้ว +12

    රාවණා එනකම් මාස තුනක් එක දිගට බලමූ ඒනම් පටන් ගැම්මනම් 😢

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +6

    පාවෙලා වළාකුලේ ඒවිද අම්මා 😍💖🙏

  • @asiniimalsha2413
    @asiniimalsha2413 ปีที่แล้ว +2

    දමිත්‍රි නියමයි

  • @niroshaperera7601
    @niroshaperera7601 5 ปีที่แล้ว +39

    රාවන රජු එනකන් තෙමසක් බලමු ඉවසන්

  • @solicmam6204
    @solicmam6204 2 ปีที่แล้ว +1

    ලස්සනයි මම අසාම කාතාව මෙක

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 ปีที่แล้ว +5

    ලස්සනයි කතාව දුකයි

  • @sithavlogs3858
    @sithavlogs3858 5 ปีที่แล้ว +63

    ඇස් වහාක් නැ චුටි පැටියා