Paawela Walakule | Episode 12 15th September 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 581

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 5 ปีที่แล้ว +392

    නිරාෂා අදින විදියට කවිද මම ඇරෙන්න කැමති බලන්න like කරන්න

    • @nirmalad1856
      @nirmalad1856 5 ปีที่แล้ว +6

      ලස්සනයි නේද හරිම චාම්
      කොයෙන් ද දන්නේ නැ ගන්නේ

    • @kumarikumari313
      @kumarikumari313 5 ปีที่แล้ว +5

      හරිම ලස්සනයි නිරාශා

    • @shashinikarunathilaka6941
      @shashinikarunathilaka6941 5 ปีที่แล้ว +6

      නිරාෂා වගේම අනුරාධි අදින ඇදුම් හරිම ලස්සනයි. .. කොයින්ද දන්නේ නෑ ගන්නෙ නේද?

    • @lasanduniwanninayake2325
      @lasanduniwanninayake2325 5 ปีที่แล้ว +1

      Shashini Karunathilaka ow dr anu adina widihata math asai eya hedaine

    • @ලොවමසුවපත්වෙවා
      @ලොවමසුවපත්වෙවා 5 ปีที่แล้ว +3

      මාත් ගොඩක් ආසයි නිරාෂා අදින ඇදුම් වලට හරිම චාම්...

  • @buddikaathukorala4667
    @buddikaathukorala4667 5 ปีที่แล้ว +175

    මේ කතාව නම් හරිම ලස්සනයි ආදරේ හිතෙනව චූටි දූට තාත්තට නං සිකුර ලබල අනේ දෙයියනේ

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 5 ปีที่แล้ว +618

    කතාවෙන් නීරාෂට කැමති අය කො බලන්න

    • @udayanganisenarath6829
      @udayanganisenarath6829 5 ปีที่แล้ว

      kaveesha Indu මම

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว

      Math adare godak. Ayala dewakage atta wife 😘😘

    • @mallikakumari1763
      @mallikakumari1763 5 ปีที่แล้ว

      @@udayanganisenarath6829 mathe nirast kamthi

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 5 ปีที่แล้ว

      @@gamage3953 ඇත්තමද

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 5 ปีที่แล้ว

      @@udayanganisenarath6829 ඔවි අක්කි එයා ෂෝයි

  • @ChutyDanushi
    @ChutyDanushi 5 ปีที่แล้ว +55

    අපේ චූටි කෙල්ල අයිස්ක්‍රීම් කන්නෙ මුලූ මූනෙම ගාගන. සෝයි අප්පා හරි හුරතල්. ❤️

  • @dilanidilani4511
    @dilanidilani4511 5 ปีที่แล้ว +39

    me kathawa hemada balanna kemethi aya ko balanna kidenek innawada kiyala harima lassana kathawak 💓💓💓💓💓💓

  • @ChutyDanushi
    @ChutyDanushi 5 ปีที่แล้ว +422

    ඩොක්ටර් අනූ පසන්ව අත අරින්න ඕන කියන අය කෝ?? ලයික් එකක් දාන් යන්
    (මං දැක්කා පසන්ව බඳින්න ඕනයි කියන අයත් හිටියා🤭)

    • @kasunwerahera6929
      @kasunwerahera6929 5 ปีที่แล้ว +5

      Chuty Danushi1993 u hariyannaha 🤮

    • @aishadeen1140
      @aishadeen1140 5 ปีที่แล้ว +5

      Aphooo phasan musalaya uwa badinawata wada hodai mudey phenala meyreynawa😡😡

    • @denethnrandunu415
      @denethnrandunu415 5 ปีที่แล้ว +4

      Pasan kohetma galapenne nane dr

    • @renukalanka7342
      @renukalanka7342 5 ปีที่แล้ว +6

      මම එකෙන්ම කියනවා ඩොක්ට පසන්ව අතාරින්න

    • @renukalanka7342
      @renukalanka7342 5 ปีที่แล้ว +5

      පිස්සු ඒ පසන් තේ එකක් වත් බොන්න දන්නෙ නැ අනික ඩොක්ට ගෙ අම්මා තාත්තා කොච්චර කරුනා වන්තද

  • @user-dm1ft7ki7s
    @user-dm1ft7ki7s 5 ปีที่แล้ว +291

    නිරාෂාගේ husband ට හොම්බට අනින්න හිතෙන අය මේ පැත්තට එන්න

  • @ChutyDanushi
    @ChutyDanushi 5 ปีที่แล้ว +138

    අපේ චූටි කෙල්ල අයිස්ක්‍රීම් කන්නෙ මුලූ මූනෙම ගාගන. සෝයි අප්පා හරි හුරතල්.

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +35

    නිරොෂා ඔයත මාරයි අප්පා මමත් අඩවනවා....දොණිත් අනේ මංදා.....ලස්සනයි හැමදාමත් ගොඩක් දුකයි.....

  • @jahalatha6952
    @jahalatha6952 5 ปีที่แล้ว +89

    මටනම් මෙ කාවිංගයවයි ටිෂයි පෙන්න බැහැ.නිරාෂා කොයිතරම් අහිංසකද දේවකට ගැලපෙන්නෙ නිරාෂා තමයි.මදාරගෙ තාත්තාගෙ පපුවෙ කිසිම මනුෂ්‍යකමක් තෙතමනයක් නැහැ

  • @shaniashen8936
    @shaniashen8936 5 ปีที่แล้ว +31

    Dewaka oya act karana widiya supeb best.... 👌👌👌👌👌👌👌👌👌👌

  • @user-id3cb8bi2b
    @user-id3cb8bi2b 5 ปีที่แล้ว +42

    දිනූෂ❤️නදුනි
    දේවක❤️නිරාශා සැබෑ ජීවීතයේ ඇත්තටම ඔයාල සැමියයි බිරිදයි නෙ.ඉතින් මේ කතාවෙත් එහෙම වෙනව නම් හොදයි කියල මට හිතෙනව.තව කාටද එහෙම හිතෙන්නේ???????????????

  • @ranifrando4544
    @ranifrando4544 5 ปีที่แล้ว +83

    මේ නිරාෂට ගෙදර
    යන්න තියෙන්නේ මේ
    අම්මගෙයි පුතාගෙයි
    ආඩම්බර බලන්නේ නැතුව

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว +1

      Ow

    • @magicalmystic586
      @magicalmystic586 5 ปีที่แล้ว +1

      Rani Frando
      Yanna geyak naha man hithanne. Eyage ammai thathai dennama naha. Ayya lagata yanna ayyage wife kamathi wei da danne naha ne.

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani4174 5 ปีที่แล้ว +26

    හරිම දුකයි චුටි දුගෙ කතාවට හරි හුරතල් හරිම ආසාවෙන් බලනවා

  • @chanulaknasri2881
    @chanulaknasri2881 5 ปีที่แล้ว +116

    අපේ දොස්තර නෝනාට කැමති මගෙ යාලුවො කට්ටිය like කරමුද බලන්න 👩‍⚕️

  • @indisen6512
    @indisen6512 5 ปีที่แล้ว +25

    Nirasha duwa wa wadagena moona immba part eka hari lassanai

  • @shielamallikarachchi6518
    @shielamallikarachchi6518 5 ปีที่แล้ว +76

    දේවකට කෙල්ලෝ හතර දෙනෙක් අාදරේ කරන්න යනවා කාට ලැබෙයිද දේවකව නේද යාලුවනේ..

    • @suwendikanaththandige2578
      @suwendikanaththandige2578 5 ปีที่แล้ว +6

      Nirashaaaa

    • @kalyaninisha3997
      @kalyaninisha3997 5 ปีที่แล้ว +6

      Nirasha

    • @chanakalasantha3980
      @chanakalasantha3980 5 ปีที่แล้ว +5

      nirasha

    • @renukalanka7342
      @renukalanka7342 5 ปีที่แล้ว +3

      අපි ප්‍රර්තණ කරමු ඩොක්ටට ලැබෙන්න කියලා ඒ පවුල් දෙකේම දෙමවුපියෝත් අහිංසකයි නේ

    • @shincool1705
      @shincool1705 5 ปีที่แล้ว +3

      Dostara nonata

  • @ChamilagayangayanChamila-st1tf
    @ChamilagayangayanChamila-st1tf ปีที่แล้ว +5

    හරිම ලස්සනයි චුටි දුව 😍😍😍😍

  • @abdullahalsharaf2638
    @abdullahalsharaf2638 5 ปีที่แล้ว +23

    පව් නිරාශාව මේ අම්මයි පුතයි මාරයි අප්පා පව් නිරාශා හැමදාම අඩවනවා මටත් ඇඩෙනවා අප්පා

  • @user-zb6xh7mi5z
    @user-zb6xh7mi5z 5 ปีที่แล้ว +15

    නිරාෂා ඔයානම් පවු ⁣ අයියො තවත් සතියක් බලන් ඉන්න ඕනේනේ අනේ මෙි කාතාව හැමදාමත් නැනේ 😭😭😭😭😭😭😭😭😭😭

  • @user-bw3gb8tp3h
    @user-bw3gb8tp3h 5 ปีที่แล้ว +82

    සකලංසමාලේත් ඉන්නවා..😂😂

  • @kiwilifewithsama
    @kiwilifewithsama 5 ปีที่แล้ว +18

    උදාරා යි දොස්තර නෝනයි ලස්සනයි 💐💐

    • @kaveesha4447
      @kaveesha4447 3 ปีที่แล้ว +2

      udara godak lassanai ane

    • @YashiCleyara_
      @YashiCleyara_ 2 ปีที่แล้ว +1

      නිරාශා කැතදෝ 🤭

  • @renukalanka7342
    @renukalanka7342 5 ปีที่แล้ว +72

    අනේ ඩොක්ට අතැරලා දාලා අර චුටි දුවට අම්මා කෙනෙක් වෙන්න please ❤️❤️❤️

    • @chaeunwoo3089
      @chaeunwoo3089 5 ปีที่แล้ว +5

      Renuka Lanka doctor thamai amma vennoni ha nadda dr

    • @lasanduniwanninayake2325
      @lasanduniwanninayake2325 5 ปีที่แล้ว +3

      Ow ane du patiya balanna giyeth na tavama...

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 5 ปีที่แล้ว +9

      එපා එපා චූටි දූට නිරාෂා තම්‍යි අම්ම වෙන්නෙ

    • @kasunwerahera6929
      @kasunwerahera6929 5 ปีที่แล้ว +3

      Doctor amma wenna. Oya inna okkomallatama vadiya oyai sudussa

    • @aminislam2729
      @aminislam2729 5 ปีที่แล้ว +1

      ane ahema wenna bena...nirasha na amma

  • @user-id3cb8bi2b
    @user-id3cb8bi2b 5 ปีที่แล้ว +16

    අනේ අද කතාව නෑ.අයියෝ ගොඩාක් අසාවෙන් බලන් හිටියෙ සෙනසුරාදා වෙනකල්.😢😢😢😢😢

  • @user-qp5wq4ub8j
    @user-qp5wq4ub8j 5 ปีที่แล้ว +11

    දේවකට නිරාශව හම්බෙනවනම් හොදයි ...අනිත් ඔක්කොමල්ල හොදයි.. ඒ උනාට නිරාශ තමයි අසරන , අහිංසක ... දරවට ගොඩක් ආදරෙ කරයි අනිවාර්යයෙන් .

    • @sammanijayaweera8309
      @sammanijayaweera8309 5 ปีที่แล้ว

      Ow nirashata kawadawath amma kenek wenna bshane...ithin eya chuti duwa tamangema daruwek wage balaganiwi

  • @user-zf8qs4fh1p
    @user-zf8qs4fh1p 5 ปีที่แล้ว +53

    අනෙ නිරාෂා ඔය කවිංගට ඩිවොස් එක දිලා දෙවක ලගට යන්න

  • @nishumalki3652
    @nishumalki3652 5 ปีที่แล้ว +79

    ඉදකින් දොස්තර නෝනාගේ කොල්ලාගේ හැටි.

  • @shangamage7395
    @shangamage7395 5 ปีที่แล้ว +8

    ලස්සන කතාවක්...ඉදිරියට මොනවා වෙයිද දන්නේ නෑ ...මේකත් මෙගා එකක් වෙයිද දන්නෑ ...
    තෙරුවන් සරණයි ...ඔයාල සියලු දෙනාට ම...

  • @slchami3113
    @slchami3113 5 ปีที่แล้ว +21

    Ane ada nam iwara weddima dala...thank you derana...

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +59

    කාවින්ගට පිස්සු හැදිලවගේ☹️☹️.. එකටමහරි උගෙඅම්ම😠.. අනිත්එකා දේවකගෙ මාමණ්ඩි👊.

    • @renukalanka7342
      @renukalanka7342 5 ปีที่แล้ว +1

      කොහොමත් වන සිවුපාවුන් වැනි මිනිස්සුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිස්සුන් ඇත

    • @sihinadedunu5129
      @sihinadedunu5129 5 ปีที่แล้ว +1

      Hariyata oyawagemai

    • @sriyanik6597
      @sriyanik6597 5 ปีที่แล้ว +1

      A 3 dena ma hama welawema inne kapuwo wage arooda wela 3 n dena akathu wela dewalayak dagaththa nam hari

  • @shaniashen8936
    @shaniashen8936 5 ปีที่แล้ว +20

    Aha menna deweni inime dewmige yaluwath awillane mekata. 👍👍👍👍👍👍👍👍👍👍

  • @koshalikaperera1191
    @koshalikaperera1191 5 ปีที่แล้ว +46

    Ane tishawa niyameta ගැළපෙනව kawingata..tishoo dewakage kare nam.ellenna හිතන්න epa.. මොකද dewaka ගැලපෙන්නේ nirashata විතරයි....

  • @nisansalaruklanthi6458
    @nisansalaruklanthi6458 4 ปีที่แล้ว +8

    උදාරිගෙ කට හඩ මාර ලස්සනයි අනේ

  • @nilukaudayangani3032
    @nilukaudayangani3032 5 ปีที่แล้ว +12

    දෙවෙනි ඉනිමේ දෙව්මිගේ කැම්පස් එකේ එකේ යාලුවනෙ මේ ටීචර් ,සකලංසමාලි innava.😄😄

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +25

    නිරාෂා දෙවෙනි ඉනිමෙ මාලිකාට ඉද්දි පුංචියි.හරි ඉක්මනට ලොකුවෙලා දැන් .😏😏😝

    • @dewindiimesha7702
      @dewindiimesha7702 5 ปีที่แล้ว +1

      Hmmm aka aththa

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว +2

      Nirasha dewakage atta wife .shoi ane .lassanai

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +28

    චූටි දූට අමිමා කෙනෙක් වෙන්නෙ කවුද නිරාශද අනුරාධද දෙන්නගෙන් ඵක්කෙනෙක් කවුරැ හෝ වේවා දෙන්නම හොදයිනෙ

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +19

    ගුරුතුමිය ළමයි ඉදිරියේ කතා කනකොට ආචාරශීලී කතා කරන්න.මහත්තයා ඔය ළමය කරුණාකරලා බිමින් තියන්න .

  • @chaeunwoo3089
    @chaeunwoo3089 5 ปีที่แล้ว +32

    ඩොක්ටර් ඔයාව දැක්කෙත් නෑ වැඩිය. දුකයි අනේ. බලන් හිටියෙ අදවත් දෝණි බලන්න යයිද කියල.

  • @erandikasubodanisamarasing7994
    @erandikasubodanisamarasing7994 5 ปีที่แล้ว +12

    දේවකට ගැලපෙන්නේ නීරාෂා මිසක් ටීෂව නෙවෙයි...

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 5 ปีที่แล้ว +90

    ඔයා නිරාෂා යන්න ඔය අලුකුත්තේරු මෝඩය එක්ක ඉන්නවට වඩා තනියම ජීවත්වෙන්න පුරුදුවෙන්න අනේ

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว

      Ane ow 😭😭

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 5 ปีที่แล้ว +1

      Charithayak raga panna awith minihek ahaganna dewal

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 5 ปีที่แล้ว +15

    Ammo mara nendammek mewage nendammalanam jathi jathi ලැබෙන්න epa කාටවත්ම 😂😂😂😂😂😂

  • @ashasandamali2956
    @ashasandamali2956 5 ปีที่แล้ว +19

    සකලන්ස මලෙත් ඉන්නවා ඉදිරියට තවත් ලස්සන වෙයි

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ

    අනෙ ඩොක්ටර් නොන චුට් දුවට අම්ම කෙනෙක් වෙන්න 🌷🌷🌷❤❤❤❤❤❤❤

  • @sandysandy6727
    @sandysandy6727 5 ปีที่แล้ว +2

    Mama kamathi Devaka Nirashawa badinawa nam. Dr. Nangei tawama pody aya.

  • @chamindachamara4360
    @chamindachamara4360 5 ปีที่แล้ว +32

    අපිට මෙහෙම නෑනල හම්බයිද හාමුදුරුවනේ 😀

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +4

    මේ සිරාවටම අහන්නෙ දැන් කාවිංග නාට්‍යට මෙහෙමනම් හැබෑ ජීවිතේදි බැදලා ඉන්නවනම් එයා එක්ක හරි නැත්නම් ආදරේ කරන කෙනා එක්ක රණ්ඩු වෙනකොටත් මෙහෙම වෙන්න ඇති නේද. පුදුම යකෙක් නේ මුගේ ඇග ඇතුලේ ඉන්නෙ😂😂😂.මෙයාව බදින කෙනාට දෙයියන්ගෙම පිහිටයි.

  • @h.asanju506
    @h.asanju506 5 ปีที่แล้ว +37

    අනේ මෙි නැනනමි ඔනිවට වඩා වැඩියි .මමනමි ආසම නැහැ කතා කරන විදිය ...හුරතලේ

  • @ChutyDanushi
    @ChutyDanushi 5 ปีที่แล้ว +85

    පසන්ගෙ අම්මා ඩොක්ටට දුන්නු තේකෙ රොඩු 😖

    • @hirunihanshika1875
      @hirunihanshika1875 5 ปีที่แล้ว +1

      🤮🤮🤮🤮🤮🤮

    • @s.a9748
      @s.a9748 5 ปีที่แล้ว

      Chuty Danushim : තේ එකේ නෙවෙයි ලමයෝ Dish එකේ ජරාව😦😦😦

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว

      Ow ane peerisiya hodalawat ne .

    • @leyaleyoni924
      @leyaleyoni924 5 ปีที่แล้ว

      Maha 3rd class minissu ane...appiriyayi😒😒😒

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 5 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි අදත් කාතාව දෙවක පව් පොඩි දුව ගැන නම් ගොඩක් දුකයි. නිරාශා ගොඩක් හොද කෙනෙක් එකටත් එක්ක නිරාශාගේ හස්බන් නම් මහ එපා කරපු මිනිහෙක් කිසිම අනුකම්පාවක් නැති මහ ආත්මාර්ථකාමී මිනිහෙක් අද සාමාජයෙ ඔය වගෙ පිරිමි ඔනි තරම් ඉන්නවා

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +5

    අපිත් ඉතින් මේ කතාව හැමදාම බලනවා නේ බලමුකෝ අම්මයි පුතාටයි මොකක්ද වෙන්නේ කියලා😂😂😂. අමාලිව බැන්දා කියලා ලමයෙක් හම්බෙයිද බලමූ.

  • @lasanduniwanninayake2325
    @lasanduniwanninayake2325 5 ปีที่แล้ว +16

    Me dewani inime aya meketh ringavannae maekat e gon naattiya vage karannada 😤 miss yakek vage kadan panna hati. Punchi daruvan ekka inna Guruvarayak vage namai police vage hasiriima 😑

  • @renurenu7857
    @renurenu7857 5 ปีที่แล้ว +13

    නෑනගෙ හරි හුරතලේ

  • @ashasandamali2956
    @ashasandamali2956 5 ปีที่แล้ว +21

    අනේ දෙයියනේ හොඳ අයට ඇයි මේ තරම් දුක් දෙන්නේ

  • @nilukaniluka533
    @nilukaniluka533 5 ปีที่แล้ว +9

    Mama කැමතියි නිරාසා💃💃💃💃💃💃❣️❣️

  • @DaneshRanasinghe
    @DaneshRanasinghe 5 ปีที่แล้ว +36

    ඩේ කෙආ එකේ මිස්ට හිත ගියපු අය කෝ😍😍

    • @shaniashen8936
      @shaniashen8936 5 ปีที่แล้ว

      E dewmige yaluwa hlw oya deweni inima balanna nedda

    • @chaeunwoo3089
      @chaeunwoo3089 5 ปีที่แล้ว

      Iiya eya maha kolamakne. Policiya wage prasna ahuve

    • @user-bw3gb8tp3h
      @user-bw3gb8tp3h 5 ปีที่แล้ว +1

      @@shaniashen8936 සහේලිට වඩා රගපන්න දන්නවා ඒ කෙල්ල නම් .....❤

    • @shaniashen8936
      @shaniashen8936 5 ปีที่แล้ว

      Hiii

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว

      Hode wedeee .😃😃

  • @pinkyrafy9405
    @pinkyrafy9405 5 ปีที่แล้ว +17

    අනේ සකලන්සමාලේ 😍😍😍

  • @wasana552
    @wasana552 5 ปีที่แล้ว +18

    අයිසේ දෙරන මේක සතියේ දවස් පහට ශිෆ්ට් කරනවකො

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว

      Ane deiyane ....💗💗

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +11

    කාගේ උනත් ඒ පුංචි දුව සංවරව හදලා තියෙනවා බිමට වැටුණු දේ ඇහිදින්න ලස්සනට gauma හදලා ඉඳගත්තෙ.

  • @thenuhashi6298
    @thenuhashi6298 5 ปีที่แล้ว +12

    උදාරා නැලවෙනවා වැඩී අප්පා.🤣🤣

  • @chathurikalakmali8218
    @chathurikalakmali8218 5 ปีที่แล้ว +2

    Mama hithanne kavingayata lamai naththe..... Nikam nirashata baninawa.

  • @denethnrandunu415
    @denethnrandunu415 5 ปีที่แล้ว +25

    Theme song eka balana sarayak gane “Ane doctr duwage Amma una namm” kiyala hithenawa......

  • @somaregires3588
    @somaregires3588 5 ปีที่แล้ว +2

    Harima. Lassani. Mama. Godak. Asaven. Balana. Katawa. Thank. Dirana

  • @chanchalasauwandi4269
    @chanchalasauwandi4269 5 ปีที่แล้ว +11

    පවු චුටි දූ.......❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandysandy6727
    @sandysandy6727 5 ปีที่แล้ว +1

    Me katawe ,,,,,,,,,,,,,,,,
    Dr.
    Nirasha
    Nangei
    kata karana widiha harimata asai
    Ara office ake inna gong nambe mata nam pennanna baha.

  • @charithudesiri7671
    @charithudesiri7671 3 ปีที่แล้ว +1

    Verry nice the films.... ❤️❤️

  • @surangiranaweera1762
    @surangiranaweera1762 5 ปีที่แล้ว +3

    Ko ban ada kotasa

  • @dilhanimadhushika7906
    @dilhanimadhushika7906 4 ปีที่แล้ว +1

    Meke ganu lamayi harima sanawarai,lassanai,,ammal thththlth harim karunwanthai,hrim lassana kthwak godaa klekin

  • @wathsalamadhuwanthi6368
    @wathsalamadhuwanthi6368 5 ปีที่แล้ว +1

    Theesha maha gon appiriyay😬😬😬😬 dewakage මාමණ්ඩියගේ loku seen eka. Nirashage manussayay නැන්දම්මාi dennath appiriyay. Anith aya sooooo sweeet... ❤️❤️❤️❤️❤️❤️

  • @ureshamadushani2516
    @ureshamadushani2516 5 ปีที่แล้ว +10

    අනේ ඒ දු පැටියා මටත් ඕනී දූගේ තාත්තත් ඕනී 💕❤💕

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว +13

    ටීෂා කියන ග ැහැනිට
    මෝඔල් පිස්සුව තියේන්නෙ

  • @PoornimaMadhushani-qe5xy
    @PoornimaMadhushani-qe5xy 3 หลายเดือนก่อน +1

    Ada kathawath lassanai 💜️💝

  • @chandilayal7651
    @chandilayal7651 5 ปีที่แล้ว +4

    අපේ දෙයියනේ අපි හැමෝම රැලිය කට යමු ද මෙ කතාව දවස්පහ ම දාන්න කියලා. හැබැයි ඉතින් අපිට දවස් පහේම අඩන්න ත් වෙයි වගේ

  • @niroshaperera7601
    @niroshaperera7601 5 ปีที่แล้ว +20

    දේවකගෙ කෙල්ලො සෙට් එකට ඩේ කෙයා එකේ ටීචත් එකතුවෙයිද මන්දා

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว +1

      Kohomada eka. 😀😀😀😀

    • @100shanthi7
      @100shanthi7 5 ปีที่แล้ว

      Aniwaryenma eyath ekathu wenawa thamai

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +7

    අයියගෙ කරේ නෑන එල්ලෙන්න වගේ හදන්නේ හා ඉතින් දැන් ඔයා පරක්කු වැඩියි හූ හූ 😂😂😂

  • @user-mv7fl5ok5n
    @user-mv7fl5ok5n 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි කතාව

  • @kasunwerahera6929
    @kasunwerahera6929 5 ปีที่แล้ว +15

    Miss you anu 💔

  • @nethingaming7500
    @nethingaming7500 5 ปีที่แล้ว +39

    මගේ subscribe කරන්න යලුනේ මොකද sub100 යට තව ඔනා 1 යලුනේ

  • @nishanrandika319
    @nishanrandika319 5 ปีที่แล้ว +12

    nirasha thama hri yanne chuti duwage ammata

  • @chamilagayangayan2662
    @chamilagayangayan2662 2 ปีที่แล้ว +1

    ලස්සනයි💐💐💐💐💐💐💐💐💐💐

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 5 ปีที่แล้ว

    Me kathawa ekenma fatta. Habai kathawak unama iwara karanna ona dawasa awama lassanata iwara karapalla. Lassanara patan aran aasawen balan yana katha nanathara karala walpoliya wage adinna thiya ganne nathuwa.

  • @bindulanka8719
    @bindulanka8719 5 ปีที่แล้ว +4

    නිරාෂා.පවි..😔😔😔චුටිමැණික.අාදරෙයිපන.❤❤❤❤

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 5 ปีที่แล้ว +3

    නිරාෂා. දෙවක. චුටි දු. ආදරෙයි.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕

  • @tanujidinuhasi772
    @tanujidinuhasi772 5 ปีที่แล้ว +3

    Nirasha aran yanne eka bag ekk genne wena ekk😁😁

  • @priyadarshanipriya3053
    @priyadarshanipriya3053 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @fathimaferoza6886
    @fathimaferoza6886 5 ปีที่แล้ว +4

    කතාව ගොඩාක් ලස්සනයි

  • @asekukim7374
    @asekukim7374 5 ปีที่แล้ว +6

    ඔක්කොමත් හරි නංඟිගේ තොඬලේ තමයි එපා වෙන්නේ😳😳

  • @mallikakumari1763
    @mallikakumari1763 5 ปีที่แล้ว +3

    Mama nm me kathawe godak asawn balnne

  • @sugathsugath9308
    @sugathsugath9308 2 ปีที่แล้ว +7

    💞💞💞💞💞💞💞

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 5 ปีที่แล้ว +2

    අම්මෝ ඉතින් අයි සතියක් බලන් ඉන්න එපැයි අප්පා. දවස ගානේ දෙන වනම් කොච්චර සොයිද. නේද යාලු.....

  • @dinakshideenakshi9674
    @dinakshideenakshi9674 5 ปีที่แล้ว +6

    ස්තුතියි දෙරණ

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 5 ปีที่แล้ว +15

    ළමයි බලන්න කෙසෙවෙතත් මිස්ව බලා ගන්න හිතුනෙ මට විතරද

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว

      😂😂😂

  • @sohelkhan1372
    @sohelkhan1372 5 ปีที่แล้ว +8

    ටිසැව පෙන්න බැරි මට විතරයි ද

  • @shanulakshani8996
    @shanulakshani8996 5 ปีที่แล้ว +2

    පට්ටම ලස්සන drama එකක්

  • @pramukavideocovers9102
    @pramukavideocovers9102 4 ปีที่แล้ว

    මේ වගේ නිර්මාණ තමයි එන්න ඔනේ පොඩි දරුවන් ට පවා එකට සිට නැරබිය ⁣හැකි ටෙලිනාට්‍යකි පාවෙනා වලාකුලේ හැමෝටම මගේ උනුසුම් සුබ පැතුම්

  • @NisaNisa-iv2vp
    @NisaNisa-iv2vp 5 ปีที่แล้ว +9

    නිරාෂා පව් 😢😢😢😢

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว +2

    ලස්සනයි අදත් ගොඩාක්

  • @ashaniisanka9240
    @ashaniisanka9240 5 ปีที่แล้ว +3

    අනේ plz දෙරණ මේ drama 7.30-8.30 time එකට දාන්නකෝ😑😑

  • @adinyasaridu6163
    @adinyasaridu6163 5 ปีที่แล้ว +7

    ආසාවෙන් බලන එකම කතාව ❤️❤️❤️❤️ft.

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +3

    YAKO MINIHO RAKSAWAK NETHUWA GENIYEK ARAN JIWATH KARAWANNE KOHOMADA GENIGEN KANN BALAN INNAWADA

  • @nilusharehani4942
    @nilusharehani4942 5 ปีที่แล้ว +1

    Nirasa ta mama ගොඩාක් කැමති 🌹🌹🌹🌹🌹🌹♥️♥️