SI නෝනාගේ අමුතු නීතිය ගැන පොලිස් රථ වාහන අංශයේ ප්‍රධානියා කීයූ දේ | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 2.4K

  • @Ohmygossips
    @Ohmygossips 4 หลายเดือนก่อน +510

    ඒ පොලිස් ගෑණිව බේරගන්න මෙයා පුදුම ගේමක් දෙන්නෙ.... රක්ෂණ සහතිකයක් ගැන වචනයක්වත් නෑ ඒ වීඩියෝ එකේ

    • @asokakh1563
      @asokakh1563 4 หลายเดือนก่อน +3

      Mun munge weredda wahanna dagalana heti aniwaryen hema thenakadeema Vedic karannama wenawa.mun neethi unberanna dagalana degalilla

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe 4 หลายเดือนก่อน +8

      අතේ තියෙන්නේ රක්ෂණ සහතිකය තමයි. මේක vidio කරපු එකා අග මුල නැතුව තමයි video දාලා තියෙන්නේ

    • @asankadesilva361
      @asankadesilva361 4 หลายเดือนก่อน

      Ehema 1k nehe....ei police ta baninne...

    • @IT-TechAGR-CRR
      @IT-TechAGR-CRR 4 หลายเดือนก่อน +1

      danna kiyana Lady officer kenek wenna athi 🤭🤭🤭

    • @palithamudalige8625
      @palithamudalige8625 4 หลายเดือนก่อน +4

      මෙ sistum එකම වෙනස් කරන්නෙ නැතිව මෙ රට ගොඩගන්න බෑ මෙ හැම දෙයටම විසදුම මලිමාව දිනවිමයි කියලා තෙරේනවානේ?

  • @gayankavinda8772
    @gayankavinda8772 4 หลายเดือนก่อน +728

    මුන් මුන්ගේ වැරැද්ද පිළිගන්න කැමති නෑ. ඒකයි වෙලා තියෙන්නේ.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 4 หลายเดือนก่อน +42

      😂 අනිවාර්යයෙන් .මු හිතන් ඉන්නෙ අපෙ කන් ඇහෙන්නෙ නෑ කියලා 😂

    • @sithumlahiru-wo8hb
      @sithumlahiru-wo8hb 4 หลายเดือนก่อน +13

      මෙම සිදුවීමට අදාල ගැටළුම වන්නේ වාහනයක සන්තකය නියමිත දිනට පවරා නොගැනීම සම්බන්ධයෙනි. මෙම වීඩියෝව ප්‍රචාරය කරන ලද පුද්ගලයා ඊට අදාල වරද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද දින පිළිගෙන රු.5000 ක දඩයකට යටත් කර ඇත. ඊට අදාල නීතිමය තත්වය පහත දක්වා ඇත.
      එනම් මෝටර් වාහන පනතේ 2009 අංක 8 දරණ සංශෝධනයේ 12 (2) වගන්තිය අනුව ලියාපදිංචි අයිතිකරු විසින් ස්වේච්ඡාවෙන් කරනු ලබන පැවරීමක් මත මොටර් වාහනයේ සන්තකය වෙනස් වීමකදී අලුත් අයිතිකරු විසින් දින 14 ක් ඇතුලත අයිතිය වෙනස් වීම සම්බන්ධව ඉල්ලුම් කිරිම පැහැර හැරීම 12 (3) (ආ) යටතේ වරදකරුවෙකු වන වේ. 14 වන දිනයේ සිට 44 වන දිනය දක්වා එක් දිනයකට රුපියල් 100 බැගින් වන දඩ මුදලක් ද ගෙවීමට සිදුවන අතර 44 වන දිනයෙන් පසුව තවදුරටත් අයිතිය පවර නොගැන ඇත්නම් රුපියල් 5000 - 10000 ත් දඩු මුදලකට යටත් කළ හැකිය. එමෙන්ම කුලී වාහන සදහා උක්ත නීතීමය තත්වය අදාල නොවේ. තවද අන්තර් පළාත් ගමනාගමනයට අංංක තහඩුවේ ඇති පළාත සම්බන්ධ දැක්වීම ගැටලුවක් නොවේ. එහෙයින් සමාජ ජාලවල ප්‍රචාරය වන්නේ සම්පූර් ණ වීඩියෝ පටය නොවන අතර, එය බොහෝ ස්ථාන සංස්කරණය කර එකතු කරන ලද්දකි.

    • @kusumsiriekanayake7035
      @kusumsiriekanayake7035 4 หลายเดือนก่อน

      th-cam.com/video/0X-zbkLmeHs/w-d-xo.htmlsi=GnR4WxkIakJVAirs

    • @thidasattanayake5838
      @thidasattanayake5838 4 หลายเดือนก่อน +1

      Aniw.hamadama une oka thamai

    • @thebest-hy8td
      @thebest-hy8td 4 หลายเดือนก่อน +12

      *ෂූ පොලිෂ් 😂😂😂*

  • @ChamindaRoshan-b5t
    @ChamindaRoshan-b5t 4 หลายเดือนก่อน +89

    හෙට උදේට මේ නෝනට තව තරුවක් දුන්නත් පුදුම වෙන්න එපා සිරි ලංකා පොලිසිය ඇත්තටම ලැජ්ජයි

  • @sbthilakarathna
    @sbthilakarathna 4 หลายเดือนก่อน +60

    මන්තීරිලට පුකදිලා ආපූඋන්ට ඔවාතෙරෙන්නෙ නැතමයි.

    • @poornachinthaka9520
      @poornachinthaka9520 3 หลายเดือนก่อน

      ඇත්තක් වෙසාවියො

  • @Prabhathdharshana
    @Prabhathdharshana 4 หลายเดือนก่อน +26

    ඔබතුමා හරියට අහලා බලලා මේ ප්‍රශ්නයට උත්තර දුන්නානම් තමයි වැදගත්

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 4 หลายเดือนก่อน +110

    පොලිස් අක්කටයි, අද්‍යක්ෂකටයි දෙන්නටම මුල ඉඳල හොඳ පුහුණුවක් දිය යුතුයි.

    • @udumalagalagamagejayanthap608
      @udumalagalagamagejayanthap608 4 หลายเดือนก่อน

      සියළුම මාධ්‍ය ආයතන.
      මාධ්‍ය නිවේදනය
      රථ වාහන රාජකාරියේ යෙදී සිටින කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් හා රියදුරෙකු අතර සිදුවන සංවාදයක වීඩියෝ දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම සිදුවීම 2024.05.16 වන දින කෑගල්ල පොලිස් කොට්ඨාසයේ පින්දෙනිය පොලිස් වසම් සිදුව ඇත.
      පින්දෙනිය පොලිස් ස්ථානයට අනුයුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක්, පොලිස් සැරයන්වරයෙකු, කාන්තා පොලිස් සැරයන්වරියන් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් රථ වාහක රාජකාරියේ නිරතව සිටියදී අවිස්සාවේල්ල දෙස සිට යලිගමුව දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් සැරයන්වරයා විසින් නවතන ලෙසට සංඥා කර ඇත. එම අවස්ථාවේ අදාල ක්‍රිරෝද රථයේ රියදුරු එ පාලිස් නිලධාරියාට දෝෂාරෝපනය කර ඇති අතර එම නිලධාරියා විසින් ක්‍රිරෝද රථ රියදුරුව කාන්තා උප පොලිස් පරීක්ෂක වරිය වෙත යොමු කර ඇත.
      ඒ අනුව එම නිලධාරිණිය විසින් ත්‍රිරෝද රථයේ ලියවිලි පරීක්ෂා කිරීමේදී එහි ආදායම් බලපත්‍රය නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටත්, රක්ෂණ සහතිකය දැරණියගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටත් අයත්ව තිබී ඇත. මේ සම්බන්ධව එම රියදුරුගෙන් විමසීමෙන් අනතුරුව ත්‍රීරෝද රථය සන්තකයේ පවරා නොගැනීම සම්බන්ධව ත්‍රිරෝද රථ රියැදුරුට තාවකාලික රියදුරු බලපත්‍රයන් නිකුත් කොට රියදුරු බලපත්‍රය පාලිස් භාරයට ගෙන ඇත.
      අනතුරුව ක්‍රිරෝද රථ රියදුරු පිදෙනිය පොලිස් ස්ථානයට පැමිණි ගමන් පසු ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර ස්ථානාධිපති විසින් එම රියදුරුට මේ සම්බන්ධව කරුණු පැහැදිලි කර දී ක්‍රිරෝද රථයේ රක්ෂණ සහතිකයේ හිමිකරු කැඳවාගෙන එන ලෙස දැනුම් දුන්නද ඔහු එය කිසිදු ගණනකට නොගෙන එය ප්‍රතික්ෂේප කර ඇත.
      සමම්ම ත්‍රිරෝද රථයේ ලියාපදිංචි පොතද අදාල ත්‍රිරෝද රථයේ රියදුරු විසින් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව 2024.05.21 වන දින මෙම ත්‍රිරෝද රථය තම සන්තකයට නිසි පරිදි පවරා නොගෙන එහි හිමිකරුවෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ශමෝටර් වාහන පනතේ 12 (2) හි සඳහන් ප්‍රතිපාදන අනුව කෑගල්ල ගරු ජෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර එහිදී රියදුරු වරද පිළිගැනීමෙන් පසු රුපියල්
      5000/= ක දඩ මුදලක් සෙවීමට ගරු අධිකරණය මඟින් නියෝග කර ඇත. තවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය මඟින් නිසි පරිදි ත්‍රිරෝද රථය නිත්‍යානුකූලව පවරා නොගැනීම පිලිබඳව පරීක්ෂා කිරීම අතරතුර සිදු වූ සංවාදයක් නැවත සංස්කරණය කර ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයා සම්බන්ධව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පින්දෙනිය පොලිසිය විමසන සිදු කරනු ලබයි.
      මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය,
      SRI LANKA POLICE OFFICIAL FACEBOOK PAGE

    • @alroyabraham4015
      @alroyabraham4015 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඒක කල යුතුය

  • @praneethsubodana
    @praneethsubodana 4 หลายเดือนก่อน +105

    රථවාහන අධ්‍යක්ෂක බබා....දඩේ ලියපු නෝනා තොත්ත බබා...පොලිසිය කවදාවත් වරදක් කරන්නේ නෑ..

  • @AsankaDharmabandu-zt6gg
    @AsankaDharmabandu-zt6gg 4 หลายเดือนก่อน +268

    සිරි ලංකා පොලීසිය කිසිදු වැරද්දක් කර්න්නේ නැත 😂😂😂

    • @SalkHaldi-zo6pv
      @SalkHaldi-zo6pv 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @worldvlog-ch3re
      @worldvlog-ch3re 4 หลายเดือนก่อน

      😂

    • @nisal-mv1mh
      @nisal-mv1mh 4 หลายเดือนก่อน

      අම්මො අම්මො 😂

    • @fathiii1371
      @fathiii1371 4 หลายเดือนก่อน +1

      Ane paw thotta baba

    • @sgwithtravelsroads9239
      @sgwithtravelsroads9239 4 หลายเดือนก่อน +2

      නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ

  • @nishanthaamarasinghe9633
    @nishanthaamarasinghe9633 4 หลายเดือนก่อน +22

    පැහැදිලි වැරදක් තියනවා ඔබ තුමා ඒක නිවැරැදි කරන්න උත්සාහ කරනවා

  • @tharangawagasenevi8696
    @tharangawagasenevi8696 4 หลายเดือนก่อน +18

    අපි හැමෝටම පේන පැහැදිලි වැරැද්ද පොලිස් රථවාහන අද්‍යක්ෂක තනතුරේ ඉන්න පුද්ගලයා හිතා මතාම වහනවා. මේ ය හිතන් ඉන්නේ තමුන්ට පඩි ගෙවන මේ රටේ මහජනතාව ගොනාට අන්දන්න පුළුවන් පිස්සෝ කියල. ඉතින් මේ වගේ මිනිස්සු තනතුරු අරන් ඉන්න ශ්‍රී ලංකා පොලිසියෙන් කොහෙද රටේ නිතිය රැකෙන්නෙ.

    • @sunilfernando9928
      @sunilfernando9928 4 หลายเดือนก่อน +2

      මේ වගේ ඉහල නිලධාරීන් වත් සේවයෙන් පහ කල යුතුයි ....හරි නම් මූ කරන්න තිබුනෙ ජනතාවගෙන් සමාව ගන්න එකනෙ

    • @ashokaranjith5924
      @ashokaranjith5924 3 หลายเดือนก่อน

      බල්ලොත් එක්ක බැ .😅

  • @nimalrathnasiri-gu1hh
    @nimalrathnasiri-gu1hh 4 หลายเดือนก่อน +383

    මූට පිස්සු එක්කො අර පොලිස් ගෑනිව බේරගන්න දගලනව.නැතිනම් වීඩියෝව හරියට බලල නැහැ.ඒකෙ කොහෙවත් රක්ශන සහතිකයක නමේ වෙනසක් කියන්නෙ නැහැ.පිලිගනින් පොලිස් ගෑනි හරකියක් කියල

    • @denumataidak8894
      @denumataidak8894 4 หลายเดือนก่อน +1

      Original video එක කියන්න පුළුවන් ද මේක

    • @champikanilmini7471
      @champikanilmini7471 4 หลายเดือนก่อน

      ​@@denumataidak88948 pqss

    • @Subhash_Dickwella
      @Subhash_Dickwella 4 หลายเดือนก่อน +3

      අපිටනම් එහෙම ඇහෙන්නෑ....ලෙකේකා

    • @sisiramalan5382
      @sisiramalan5382 4 หลายเดือนก่อน

      ඇය් කාගල්ල මහෙස්ත්‍රාත් අදිකරන්‍යේ වරද පිලිගෙන 5000/දඩ ගෙව්වේ 😂😂

    • @nilarmansoor5236
      @nilarmansoor5236 4 หลายเดือนก่อน

      Mental

  • @anurabandara2427
    @anurabandara2427 4 หลายเดือนก่อน +382

    හොරාගේ අම්මාගෙන් පේන බලනවා 🤣😂

  • @Madhawa6247
    @Madhawa6247 4 หลายเดือนก่อน +105

    බලන්ඩ ඕනෙ රථ වාහන අධ්‍යක්ෂ වුනේ කොහොමද කියල ,මල්ලෙ පොල් උත්‍තර දෙන්නෙ

  • @ishansudasinghe1803
    @ishansudasinghe1803 4 หลายเดือนก่อน +16

    දැන්නම් හොදටම තේරැනා ගෑනු විතරක් නෙමෙයි මේ තනතුරු වල පිරිමිත් ඉන්නවා කියලා

  • @toon3531
    @toon3531 4 หลายเดือนก่อน +15

    කොහොමත් හොරු හොරුන්ගෙම පැත්තනේ ගන්නේ එය හොදින් මතක තබා ගතයුතුයි...

  • @Dilshan1118-p6p
    @Dilshan1118-p6p 4 หลายเดือนก่อน +133

    පොලිසිය කාලකන්නින්ට කවදාවත් හරියන්නෙනැනෙ. පිනට බීල ලෙඩවෙලා මැරිල යනව. පොලිසිය

    • @tharangamadushan9384
      @tharangamadushan9384 4 หลายเดือนก่อน +5

      ඇයි උන්ට හම්බෙන ලමයිනුත් අබ්බගාත් මොංගල් එවුන්

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික...

    • @malinjanakaperera
      @malinjanakaperera 4 หลายเดือนก่อน +2

      ඇයි ඒ විතරද ? මුන්ට මොන්ගල් ලමයි ලැබෙන්නෙත් ඒ නිසයි

    • @krishchathu4828
      @krishchathu4828 3 หลายเดือนก่อน

      Mamath policiyata kamathi naha bn...eth lamainwa adaala kara ganna epa plz....lamai kiyanne lamai...

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 4 หลายเดือนก่อน +87

    පොලිස් කාන්තාවට ඇත්තේ දැඩි ඊර්ෂයා ජනක චේතනාවක් බව තමා මට නම් පේන්නේ. හැබැහි ඔය වාහනේ දේශපාලකයක් ගියා නම් මොකද වෙන්නේ කියල හිතල බලන්ඩකෝ ..... මුන් දඩ කෙලින්නේ දුප්පත් අපිටමයි

    • @migarawijayaratne2991
      @migarawijayaratne2991 4 หลายเดือนก่อน +2

      පැහැදිලිවම ඇත්ත

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 หลายเดือนก่อน

      .අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..

    • @gdndarshana1332
      @gdndarshana1332 4 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @dilanHewage
      @dilanHewage 3 หลายเดือนก่อน

      නිසා තමයි npp ආන්ඩුවක් ඔන්

  • @hameedhameed2186
    @hameedhameed2186 4 หลายเดือนก่อน +251

    පොලිසිය කවද්ද වැරදි පිලි ගත්තේ 😂😂😂

  • @SadunSudarshana
    @SadunSudarshana 4 หลายเดือนก่อน +4

    දේශපාලන පත්වීම් වලින් ඊට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හරි එල එල ඔබ තුමා හරි අපි පිළිගත්තා ඇ 😄😄😄

  • @surangaprabash5774
    @surangaprabash5774 4 หลายเดือนก่อน +6

    කාලකන්නි වැරැද්දක් තියෙනවා නම් ඒක පිළිගනියව්

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 4 หลายเดือนก่อน +267

    ඔබතුමා .නැවත.එක.නරබන්න
    අපිටනමි .පෙන්නෙ.එයා.නිතිහදනව.

    • @asokakh1563
      @asokakh1563 4 หลายเดือนก่อน

      Eeki neethi hadanawa muu eki beranna dagalanawa neethi awabawithawena rate sadarane kohenda balaporoththuwenne

    • @KasunMaduranga-j6l
      @KasunMaduranga-j6l 4 หลายเดือนก่อน

      විඩියෝ එක එඩිට් කරල තියෙන්නේ කියලා පිළිගන්න ඇයි අකමැති

    • @angelsilva3727
      @angelsilva3727 4 หลายเดือนก่อน

      මෝඩයෝ රක්ෂනයයි, අයිතිකාරයයි දෙන්නෙක් නම් අනතුරක් සිදුවුන පසු රන්ෂනය ගෙවන්නේ නැහැ. මේකා වාහනයෙන් ගංජ ඇදල අසුවුනොත් වාහනේ අර පලමු අයිතිකාරයත් හිැි හැරේ

    • @nalinPrasaasnna
      @nalinPrasaasnna 4 หลายเดือนก่อน

      Muuu kiyanneth waradiyata rmv not rmb

    • @manojwijewardana5226
      @manojwijewardana5226 4 หลายเดือนก่อน

      ගොනෝ එක ර ක්ෂට අයිතිකාරයො දෙන්නෙක් තියන්න බැහැ

  • @LiveBandshow.
    @LiveBandshow. 4 หลายเดือนก่อน +113

    ගෑනියි මිනිහයි වගේ...එකම දැනුම් සම්භාරයක් තියෙනව දෙන්නටම. මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි😂

  • @RamiRami-e3u
    @RamiRami-e3u 4 หลายเดือนก่อน +142

    මු වහන්න හදනව එ ගැනි කියන්නෙ සබරගමු පලෙත යන්න බැහැ කියල

    • @malinjanakaperera
      @malinjanakaperera 4 หลายเดือนก่อน

      පිංපි පොලිස් කාරයෙක් 😂

    • @SanathKumara-vp7xq
      @SanathKumara-vp7xq 4 หลายเดือนก่อน

      POLICE GAANITA VIRUDHDHA UNOTH, MUGE KAAKI ANDHUMA GALAWENAWA. DHESHA PAALANAYA THAMAI LANKAWE IHALIN INNE. NATHINAM ME WAGE HADHDHA NOOGATH GAANIYEKUTA THARUWAK SAMAGA NILA ANDHUMAK LABEIDHA?

  • @indunilwijerathna9489
    @indunilwijerathna9489 4 หลายเดือนก่อน +3

    Transfer කරන අවස්ථාවේ licence අරගෙන තියෙන්න ඕනේ. ඒක පරාණ අයිතිකාරයා ගෙ නමට තමයි දෙන්නෙ. Insurance eka අලුත් කෙනාගේ නමට ගන්න ගත්තෙ නැත්නම් ful Insurance වන්දි ගන්න බැ. ඒක නිසාම ඔය දෙකම එකම නමට තියෙන්න බැරි බව නොදන්න අයට කියලා දෙන්න

  • @livingwater7018
    @livingwater7018 4 หลายเดือนก่อน +6

    හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා අහලා තිබුනට අදයි අහනවා දැක්කේ 😂

  • @rangavlog2150
    @rangavlog2150 4 หลายเดือนก่อน +82

    ඕකගෙන් අහලා තේරුමක් නෑ දැක්කද කියපු ටික දෙල් පක දොර වගේ අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ

  • @ruwanwickramasekara5102
    @ruwanwickramasekara5102 4 หลายเดือนก่อน +74

    තමන් වැරැද්ද පිලිගන්න නැති කාලකන්නි ඉන්නකන් මෙ සමාජය කවදාවත් හැදෙන්නෑ තූ නොදකින් මෙහෙමත් ජාතියක්

  • @SujithPremanath-z9i
    @SujithPremanath-z9i 4 หลายเดือนก่อน +71

    ගොරක දඩ මස් කරන පොලිසියනෙ ආයෙ වරදක් පිළිගතී ද ජීවිතේටවත්

  • @shanthawijesiriwardhana3409
    @shanthawijesiriwardhana3409 4 หลายเดือนก่อน +6

    දරක ගොඩමස් නමක් නීතිය ගෙනාව ඔයාලට ස්තුතියි සුභ වෙසක්

  • @Gna770
    @Gna770 3 หลายเดือนก่อน +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @45chathuranga
    @45chathuranga 4 หลายเดือนก่อน +46

    ඒ වීඩියෝ එකේ කොතනකවත් රක්ෂණ සහතිකය ‌හෝ අදායම් බලපත්‍රයේ පරස්පරතාවක් ගැන කතාවක් නෑ. දැන් බොරු කියලා මෙයත් නානවා.

    • @ExpertMass
      @ExpertMass 4 หลายเดือนก่อน +1

      කොල්ලා වරද පිළිගන්න කැමති නෑ

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 หลายเดือนก่อน

      රාජ්‍ය සේවකවරු වශයෙන් පෙනී සිටිමින් මේ අහිංසක පොදු ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..

    • @sumuduhatharasinghe2900
      @sumuduhatharasinghe2900 4 หลายเดือนก่อน

      අන්තිමට video කරපු එකා
      ස්ත්‍රි දුශකයෙක් නොවුනොත්
      මෙක ලංකාව නෙවෙයි
      SSP නීති අනුව is ලීංගික
      හිරිහැර කරන්න හැදුවා කියයි තවදසකින්

    • @ExpertMass
      @ExpertMass 4 หลายเดือนก่อน

      @@sumuduhatharasinghe2900 ඔව් ඈ

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 4 หลายเดือนก่อน +121

    අනේ අනේ පුතේ නඩුත් හමුදුරුවොන්ගේ බඩුත් හමුදුරුවොන්ගේ

  • @ba5403
    @ba5403 4 หลายเดือนก่อน +162

    මීට වඩා නිහතමානීවෙලා වැරැද්ද පිලිගත්තනම් නේද හොද....බොරුකියල වහන්න ගිහින් හත්පොලේ ගාගන්නෙ නැතුව...
    මීට වඩා හොදයි Lawyer කෙනෙක්ගෙන් අදාල නීතිය ගැන ඇහුවනම්...හිරිකිතයි අප්ප...

    • @sarathkothalawala-z1x
      @sarathkothalawala-z1x 3 หลายเดือนก่อน

      Waradak unahama wahanna EPA samawa ganna..harima wadagath..namuth policiya apita onemai...(hoda Aya)

  • @nimalbandara676
    @nimalbandara676 4 หลายเดือนก่อน +2

    රක්ශන සහතිකය වාහාන අන්කයට තිබුනම ප්‍රමානවත් වාහනයක් විකුනනකොට දාලාතියෙන රක්ශන ආවරණයයෙන් වලන්ගු කාලය තුල දුවන්න පුලුවන්

  • @henrypamodawimalasiri176
    @henrypamodawimalasiri176 4 หลายเดือนก่อน +2

    ඒ මහත්මයා හරියටම වීඩියෝව බලලා නැහැ වගේ 😂😂😂

  • @athulamuna9
    @athulamuna9 4 หลายเดือนก่อน +67

    දන්නැද්ද පොලිස් උන්නැහේ රක්ෂණය ඕනෑම කෙනෙක් නමට ගන්න පුළුවන් . පැහැදිලි වීඩියෝ තියෙද්දි දෙකයි පනහේ පීචo උත්තර දෙන්න එපා .ජනතාව නොමග යවන්න එපා.😂😂😂

    • @ExpertMass
      @ExpertMass 4 หลายเดือนก่อน +4

      රටේ මිනිස්සු හරක් කියලා හිතන තවත් එක්කෙනෙක් තමයි ඉතිං

    • @hedeniya
      @hedeniya 4 หลายเดือนก่อน +1

      රක්ෂණය ඕනම කෙනෙකුට ගන්න බෑ.😂

    • @dejavu1754
      @dejavu1754 4 หลายเดือนก่อน

      @@hedeniya thamange namata ganta puluwan raksanaya transfer nokara unath transfer karana ekay duskarathawa nisa minissu godak open papers thiyan inne oya rmv ekata yannathiwa ai oka adu gane palath 9 wath danna bari e pradesa wala ayata transfer karaganta?

    • @kamil-gulawita
      @kamil-gulawita 4 หลายเดือนก่อน

      මුන්ට අස්ප ගූ පොල්තෙලෙන් අනලා ගහන්න ඕන. මොන හරකෙක් ද මූ. පොඩි එවුන් නම් හරක් කියමුකෝ. එතකොට මූ මහ එකෙක් නේද?

    • @LiveBandshow.
      @LiveBandshow. 4 หลายเดือนก่อน +1

      @hedeniya ලගම තියෙන රක්ශන සමාගමට ගිහින් අහල බලන්න වාහනේ පාවිච්චි කරන්නෙ මම. මගෙ නමින් රක්ෂණය කර ගන්න පුලුවන්ද කියල. අහල බලන්න...ආස හිතෙයි

  • @janakaprasad6907
    @janakaprasad6907 4 หลายเดือนก่อน +45

    අපි දහ පාරක් බැලුවා ඔබ තුමා බලන්න වැරැද්දක් උනාම පිළිගන්නේ නැහැ ඹක තමයි ලංකාවේ වැරුද්ද

  • @rangapradeep4035
    @rangapradeep4035 4 หลายเดือนก่อน +49

    මේ නිව්ස් එක බලපු ගමන්ම ,ඒ video එකත් බලුවා....මුටද පිස්සු මටද පිස්සු 😂😂😂😂 හිතා ගන්න බෑ...

    • @nalakafernando6392
      @nalakafernando6392 4 หลายเดือนก่อน +1

      බය වෙන්න එපා. ඔයාට නෙවෙයි පොලිසියේ ලොක්කටයි පිස්සු 😂😂😂

    • @smhs3313
      @smhs3313 3 หลายเดือนก่อน

      ඒකනෙ.අපිට මම හිතන්නෙ 😠😠 පිස්සු .😆😆

  • @Geeth37187
    @Geeth37187 4 หลายเดือนก่อน +1

    හොඳම දේ තමයි ඔය යන විදිහට යන්න දෙන එක..මොකද කාගේ.හරි වාහනයක් හොරකම් කරලා අරගෙන යද්දි අහුවුනාම ..අයිතිකරු හොයලා ඒ වාහනය දෙන එක මෙිකමන්ට් දාන අයට වැදගත් නෑ..තමන්ගේ වාහනයක්.නැති වෙලා ඒක වෙන එකෙක් අරන් යද්දි පොලිසියෙන් නවත්වලා පොතේ හිමිකරු හොයලා දුන්නාම දණ ගහලා වදියි..
    මම හිතන්නේ තව අවුරුදු 30 කට පස්සේ වත් තමයි සමාජ මාධ්‍ය ලංකාවට එන්න තිවුනේ..
    වදුරාට දැලි පිහිය අහු වුනා වගේ මෙි පෝන් පාවිච්චි කරන්න නොදන්නා අයට අහු වුනාම

  • @3561space
    @3561space 4 หลายเดือนก่อน +2

    හරිනම් ග්‍රාම නිලධාරි සහතිකය සහ වසම භාර පොලිස් සහතිකයත් ඕනේ.
    ගමේ පන්සලෙන් චරිත සහතිකයකුත් ඕනේ.

    • @vipking3733
      @vipking3733 3 หลายเดือนก่อน

      Thwa tika dawasak yanakota Marana sahathiketh illawi

  • @anuradhamadusanka2786
    @anuradhamadusanka2786 4 หลายเดือนก่อน +28

    රථ වාහන අධ්‍යක්‍ෂකත් හරියටම දන්නේ නැති සීන් එකක් වගේ ඒ සාකච්ඡාවෙන් පෙන්නේ,,

  • @sunildissanayake2616
    @sunildissanayake2616 4 หลายเดือนก่อน +77

    බුරුවෙක් අන්දවෙලා ඉබාගාතේ ගිහිල්ලා

    • @chamindaprasad
      @chamindaprasad 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..

  • @RuwanThissa-sv2xx
    @RuwanThissa-sv2xx 4 หลายเดือนก่อน +39

    අර ගෑනු කෙනාට වඩා ඉහල.නිලධාරියාට පිස්සු වගේ

    • @sumuduhatharasinghe2900
      @sumuduhatharasinghe2900 4 หลายเดือนก่อน

      රජකරිවෙලා මොනවහරි මත්ද්‍රව්‍ය භාවිතා කරලා වගේ

  • @TharakaLiyanage92
    @TharakaLiyanage92 4 หลายเดือนก่อน

    මගේ වීල් එක ගත්තෙ ලඟදි. ආදායම් බලපත්‍ර සියලුම දේවල් RNB යැවුවා මගේ නම⁣ට හැරවෙන්න ඒත් පරන එකමයි ඇවිල්ලා තියෙන්නෙ අලුත් කරනකොටලු update වෙන්නෙ දැන් insurance එක මගේ නමට තියෙන්නෙ ආදායම් බලපත්‍රය කලින් අයිතිකාරැගෙ නමට තියෙන්නෙ

  • @manjulabandara6555
    @manjulabandara6555 3 หลายเดือนก่อน

    වරද වහන්න හදන්න එපා නිහතමානීව සමාව අරගෙන හරි දේ සමාජෙට කියලා දෙන්න

  • @RamiRami-e3u
    @RamiRami-e3u 4 หลายเดือนก่อน +39

    කොහොමද සුද්ද කරපු විදිහ පොලිස් ගැනි කුඩු දාල කොල්ලන් අල්ලන්නෙත් මෙහෙම තමා විඩියෙෙ කරපු එකා වැරදියි

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 หลายเดือนก่อน

      ,රාජ්‍ය සේවකවරු වශයෙන් පෙනී සිටිමින් මේ අහිංසක පොදු ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..

  • @philipbandara8735
    @philipbandara8735 4 หลายเดือนก่อน +46

    රත වාහන අද්‍යක්ශක මර්සිය දාන්නේ.

  • @Robinhood1154.
    @Robinhood1154. 4 หลายเดือนก่อน +33

    මට පුදුම ඇවිල්ලා ලංකාවෙ මාධ්‍යයෙන් මේවට විරුද්ධව එක ප්‍රශ්නයක්වත් නිහල් තල්දුවගෙන් අහන්නේ නැති එක. මාධ්‍යයට කොන්ද පණ නැහැ. ඒකයි

  • @rohanakiriella1199
    @rohanakiriella1199 4 หลายเดือนก่อน

    වැරද්ද වැර්දි විදියට නොදැකීම සමාජයක් විදියට බංකොලොත් වීමට ප්‍රදාන හේතුවයි.විශේෂයෙන් රජයේ නිලධාරීන්

  • @chaminiwasana-dx7pd
    @chaminiwasana-dx7pd 4 หลายเดือนก่อน

    රථවාහන අධ්‍යක්ෂක බබා....දඩේ ලියපු නෝනා තොත්ත බබා...පොලිසිය කවදාවත් වරදක් කරන්නේ නෑ..

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 4 หลายเดือนก่อน +87

    පොලිස් කාරයෝ 10000කට එකෙක් තමයි හොඳ එකෙක් ඉන්නේ

    • @dondamitha6409
      @dondamitha6409 4 หลายเดือนก่อน +2

      ඒ ඌ නිදා ගන්න වෙලාවට.

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..

    • @srilivekitchen8937
      @srilivekitchen8937 4 หลายเดือนก่อน +1

      එහෙම හොද එකෙක්ට දිගටම ඉන්න බෑ

    • @kingsleywarnakulasooriya2998
      @kingsleywarnakulasooriya2998 4 หลายเดือนก่อน

      10000 එකෙක් වත් නැහැ. ජරා සත්තු

    • @suranga9749
      @suranga9749 4 หลายเดือนก่อน

      1000ට එකෙක් නෑ මන් හිතන්නෙ

  • @manojwijewardana5226
    @manojwijewardana5226 4 หลายเดือนก่อน +29

    ලෝකෙම ඉන්න නරකම මිනිස්සු ඉන්න රට මේ පවුකාර රටයි.

  • @RukmaniPerera-xm1jy
    @RukmaniPerera-xm1jy 4 หลายเดือนก่อน +17

    පොලිසියේ වුන් වුන්ගේ වැරැද්ද කවදාවත් කියන්නේ නැහැ..අපේ රටට වෙලා තියෙන්නේ ඕක තමයි.

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 4 หลายเดือนก่อน +1

    හැබැයි කෙලින්ම අහනවා නේද පළාත් වෙනස ගැන?

  • @ruwanindika4388
    @ruwanindika4388 4 หลายเดือนก่อน +1

    නිවන් සුව

  • @amalchandana9656
    @amalchandana9656 4 หลายเดือนก่อน +14

    සන්තකය පවරා නොගැනීම කියන වරද දන්නේ නැති පොලිස් මහත්වරු..... කාගෙ හරි වාහනයක් හයර් එකට අරගෙන යනකොට වාහනය පොත පවරන්නට තරම් මෝඩයෙක් මේ ලෝකේ ඉඳියි කියලා මම නං හිතන්නෙ නෑ........

  • @mjbuddhikabuddihka2034
    @mjbuddhikabuddihka2034 4 หลายเดือนก่อน +48

    ජරාවක් කන්න තමා ඔකොන් බලන්නේ

  • @WimalGunasekara-y1o
    @WimalGunasekara-y1o 4 หลายเดือนก่อน +14

    පොතේ අයිතිය කාගේ නමට තිබුනත් දැනට වාහනය භාවිතා කරන කෙනාට හෝ ඕනෑම කෙනෙකුට වාහනයේ පොත ඉදිරිපත් කරලා තමුන්ගේ නමට රක්ෂණ සහතිකය ගන්න පුළුවන්.

    • @sampathchathura-mu5ef
      @sampathchathura-mu5ef 4 หลายเดือนก่อน

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..

  • @chandrakumara6812
    @chandrakumara6812 4 หลายเดือนก่อน

    ලංකාව බංකොලොත් වෙන්න එකම හේතුව ඇත්ත ඇති සැටියෙන් දැනුවත් කීරීමක් නොමැති කමයි. අයියෝ සාමී .

  • @harsharagunatha6686
    @harsharagunatha6686 4 หลายเดือนก่อน

    රණගළ මහතා අපි Registration පොතේ පිටපතක් වාහනයේ තියාගන්න ඔනැද ?

  • @expert-zeroone
    @expert-zeroone 4 หลายเดือนก่อน +18

    රක්‍ෂණ සහතිකය අයිතිකරුගේ නමටම ගනීය යුතුය කියල නිතියකුත් නෑ , තියෙන්නේ වාහනයේ ලියාපදිංචි අංකයට අදාල කාලය සඳහා රක්ෂණ සහතිකයක් තිබිය යුතුය කියල ,කාලය අවසන් වන විට අයිතිකරුම අවශ්‍ය නැ රක්ෂණය අලුත් කිරීමට

    • @user-rb3er3ko2k
      @user-rb3er3ko2k 4 หลายเดือนก่อน +2

      හර්යට හරි අයිති කරු කවුරු උනත් වාහනයේ ලියාපදිංචි අංකයට රක්ෂණ සහතිකයක් තියෙනවා නම් ගැටලුවක් නැ .ඇත්ත ඒක නෙවෙයි පොලිසියේ රථ වාහන අංශයට අදාලව හොද පුහුණුවක් දැණුමක් දෙන්නැ.පවු එු නිලධාරීන් දන්න කෙනෙක් හමු උනාම එයිගෙන් ුඅහහනවා නඑයාගෙන් ..

  • @karunawijekumara80
    @karunawijekumara80 4 หลายเดือนก่อน +23

    මාර උත්තරයක් නේ එයා දෙන්නේ අර නොනා සිංහලෙන් කියන නිසා මම හිතන්නේ මාධ්‍ය පුකාශකට එිවා තෙරෙන් නෑ වගේ... English වලින් ඉගෙන ගෙන ඇත්තේ

  • @SamarakoonRanjan
    @SamarakoonRanjan 4 หลายเดือนก่อน +13

    ඔක තමයි පොළිසියෙ නිතිය අහිංසක මිනිස්සු කොච්චර අමාරුවෙ දානවද මුං අපිත් වාහන පදින රියදුරන් වෙච්ච දේවල් අනන්තයි. යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමානනේ.......

  • @donaldpremakumara4802
    @donaldpremakumara4802 4 หลายเดือนก่อน

    ඔක්කොම පොලිසිය වැරදි නැහ.නමුත් මෙි මනුෂ්‍යට සහ SI.ට ප්‍රවීන නිල ලදාරින්ගෙන් පුහුණුව ලැබිය හැකියි.මෙවැනි ගැටලු ඇති නොවන්න.

  • @AsankaRoshan-r5d
    @AsankaRoshan-r5d 3 หลายเดือนก่อน

    වැරද්ද වීඩීයෝ එකේ පැහැදිලිව තිබුනත් ඒක වැරදි කියලා පිලි නොගන්න පොලිස් දෙපාර්තු මේන්තුවක් තමයි ලංකාවේ තියෙන්නේ

  • @brayanakila8423
    @brayanakila8423 4 หลายเดือนก่อน +20

    අනේ මන්ද මුන් වගේ උන්නේ පොලිසියේ ඉන්නේ මොනා කරන්නද නඩු තුන්ගේ බඩුත්තුන්ගේ😢😢😢

  • @MohammedNawsad-ku5oi
    @MohammedNawsad-ku5oi 4 หลายเดือนก่อน +13

    පොළිසියේ මහත්තුරැන්ට දඩමස් ගොරක කරන්න උපන් හෙකියාවක් තියනවා. එකමයි මෙි උසත් නිලධාරියා කරන්නේ.

  • @mohamedhussain321
    @mohamedhussain321 4 หลายเดือนก่อน +35

    මේ තට්ටයා මරු කියවනවා

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      එකෙන්ම 👊🏻

  • @SunilHa-q6k
    @SunilHa-q6k 3 หลายเดือนก่อน

    පොතත් වාහනේ ඇතුලෙම තිබුනාම හොරෙකුට ලේසිනේ වාහනේ උස්සලා ඉතිරි වැඩට්ක නීත්‍යානුකූලවම කරගන්න.දැන් පේනවානේද මේ රටේ නීති හදලා තියෙන්නේම හොරුන්ට අවශ්‍ය ව්දියට කියලා.

  • @kuruppujayantha8828
    @kuruppujayantha8828 4 หลายเดือนก่อน

    ඒ පොලිස් ගෑණිව බේරගන්න මෙයා පුදුම ගේමක් දෙන්නෙ...

  • @krishanthigomes8268
    @krishanthigomes8268 4 หลายเดือนก่อน +43

    මේ යකා ඔෆිසර් බේර ගන්න උත්තර දෙන්නෙ,රථවාහන අද්‍යක්ශ කෙනෙක් විදිහට කොන්දක් ඇතුව උත්තර දෙන්න😂😂

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 4 หลายเดือนก่อน +11

    මේවගේ අමන, නූගත් නිලධාරීන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිට්නවා. Rent එකට වාහනයක් කවදාවත්ම අරන් යන්න වෙන්නැ. Finance දාලා තියෙන වාහනවල පොත් අරන් යන්නේ කොහොමද?

  • @maliththilakshana5678
    @maliththilakshana5678 4 หลายเดือนก่อน +50

    බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ උන්ගේ අප්පගේ නීති 😡😡

    • @angelsilva3727
      @angelsilva3727 4 หลายเดือนก่อน

      මෝඩයෝ රක්ෂනයයි, අයිතිකාරයයි දෙන්නෙක් නම් අනතුරක් සිදුවුන පසු රන්ෂනය ගෙවන්නේ නැහැ. මේකා වාහනයෙන් ගංජ ඇදල අසුවුනොත් වාහනේ අර පලමු අයිතිකාරයත් හිැි හැරේ

    • @maliththilakshana5678
      @maliththilakshana5678 4 หลายเดือนก่อน

      අනේ ගොනෝ උඹ ඉස්සෙල්ලා වීඩියෝ එක බැලුවද කියපන්.වීඩියෝ එකේ අර පොලිස් ගෑණි කියන කතාව වෙනයි, ඒ වැරැද්දත් වෙනයි, දැන් මේ පොලිස් අධ්‍යක්ෂක කියන එකා ඌ වෙන කතාවක් කියන්නේ. උඹ ඉස්සෙල්ලාම උන වීඩියෝ එක හරියට බලපන් ඊට පස්සේ කතා කරපන් හරි නුවණක්කාරයා 😂😂

  • @samwicks4885
    @samwicks4885 3 หลายเดือนก่อน

    එක එකාගේ කටු කාලා තනතුරු ගත්තම ඔහොම තමා. නිලදාරියෙක් උනාම අවන්ක වෙන්න ඕන, නිහතමානී වෙන්න ඕන.. මුන් වගේ උන් නිසයි මේ රටවල් මෙහෙම උනේ

  • @kanchanashiromi6884
    @kanchanashiromi6884 3 หลายเดือนก่อน

    වැරැදිකාරයා නිවැරදි කරන්න දගලන දැගලිල්ල පොලිසිය නම් මහා ජරාවක්

  • @ErandaSenarathna
    @ErandaSenarathna 4 หลายเดือนก่อน +31

    ගොරකා දඩමස් කිරීමක්

  • @kgkkrishantha
    @kgkkrishantha 4 หลายเดือนก่อน +10

    යකෝ එ ගැනි කියන දේ මිනිස්සුන්ට පැහැදිලියි මෙ පොලිස් කාරයට පැහැදිලි නැකි වුණාට

  • @nalindasampath1393
    @nalindasampath1393 4 หลายเดือนก่อน +10

    මේ ගෑනි විතරද පොලිසියේ ඉන්නේ මේ නෝනා දැන් උණුවතුර නාල ඉන්න ඕන කාලේ පව් අනේ

  • @wildcore5959
    @wildcore5959 4 หลายเดือนก่อน

    ඔබ තුමා තවපාරක් බලන්න 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @WasanthaGunasekara-ho4rm
    @WasanthaGunasekara-ho4rm 4 หลายเดือนก่อน

    පොලීසියේ සියළුම නිලධාරීන් රාත්‍රී 8 න් පසු Alcohol සහ Narcotic test වලට යැව්වොත් බාගෙකට වඩා වරදකරුවන් වෙනවා.

  • @suminda8308
    @suminda8308 4 หลายเดือนก่อน +15

    පොලිසියට ගොරක දඩමස් කරන්න පුලුවන් වගේ පොලිසියේ ටැක් පැනල දැන් එහෙම

  • @kalunkrishantha2735
    @kalunkrishantha2735 4 หลายเดือนก่อน +13

    පොලීසියේ උන් කවද්ද වැරදි කරේ.අනේ මෙහෙමත් රටක නීතියක්.

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 4 หลายเดือนก่อน +13

    ඕකුන් මොන වැරැද්ද කරත් ඒක හරි.අපි ඕනෙ තරම් දැකල තියෙනවා කහ ඉර උඩ පොලිස් වාහන නවත්තල තියෙනවා. ඉරි කපන් යනව.

  • @manjulasenarath3419
    @manjulasenarath3419 4 หลายเดือนก่อน

    රක්ෂණයක් ගැන කතාවක් නෑ ඒ වීඩියෝ එකෙ. දෙපාරක්ම බැලුවා

  • @shali147
    @shali147 4 หลายเดือนก่อน

    මේ මනුස්සයත් අර නෝනව බේරගන්න මාර ගේමක් දෙනව.... මොන දේ ඇහුවත් කෙලින් ස්තාවරව ඉඳල උත්තර දෙන්න පුළුවන් හැකියාව පොලිස් කාන්තා හෝ පිරිමි ඕනෙම නිලදාරියෙක්ට තියෙන්න ඕනෙ ...පොලිස් නෝන කෙලින්ම point eka clean and clear pehedili karanna ... ara මනුස්සය මොකක්ද වරද kiyala අහන තැනක් තියෙනව . එතන එයාට ඒ point eka thibba explain karanna ...එයත් wena monawada pissu kiyawanawane...

  • @ExpertMass
    @ExpertMass 4 หลายเดือนก่อน +5

    ඔයා Video එක ඉස්සෙල්ල බලන්න ඊට පස්සේ Voice cut එකට දහයක් හරි දෙන්න.
    මෙතන වැඩේ තියෙන්නේ තියන මාන්නාධික කම නිසා වෙච්ච වරද පිළිගන්නේ නෑ. ඒකෙන් වෙන්නේ ඇග හැමතැනම ගෑවෙන එක.

  • @indikasrisandaruwan8730
    @indikasrisandaruwan8730 4 หลายเดือนก่อน +25

    එහෙනම් දඩ ලිව්වෙ අයි අහන්න තිබ්බනෙ

  • @anomadhanapala8702
    @anomadhanapala8702 4 หลายเดือนก่อน +10

    නැහැ එත න පැහැදිලි වම පලාත් ප්‍රශ්න ය තමයි මතු කලේ ඇයි බොරු කියන්නෙ

  • @erandaasitha6340
    @erandaasitha6340 4 หลายเดือนก่อน

    නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හමුදුරුවන්ගෙ කිව්වලු..නමුත් මේ උසස් පොලිස් නිලදාරි තුමා ගැන මා කියන්න දන්නෙ නෑ .
    නමුත් එතුමා ගේ අයියා බොරැල්ලේ හිටපු පලාත් සභා මංත්‍රි ගරු ලෙස්ලි රනගල කියන්නේ හිතා හොද වැදගත් ගමට වැඩ කරපු මහත්තයෙක්..😊

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 4 หลายเดือนก่อน

    මෙම සිද්ධියට අදාලව දෙපැත්තෙන් අසන ප්‍රෂ්න වල වැඩි බරක් ගැබ්වි තිබුනේ ප්‍රෂ්න අසන පාර්ශවයටය වගේම, නිළධාරිනියක් වශයෙන් දැනුම අඩු මට්ටමක් තිබු බව පැහැදිලිය. නම්‍යශීලීව එකේ අඩුපාඩු නිවැරැදි වියයුතුයි කියල ජනතාවට පැහැදිලි කෙරුවනම්,😂 එකෙන් පොලිස්යට ලැබෙන ගෞරවයක්, 😮නීතියට වඩා ලොකුකම වැඩි කරගෙන ඉන්නෙ, ඒ අතර හොද නියහතමානි අයත් ඉන්නව ඒ අයට තැනක් ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය සාකච්ඡාව එයට කදිම උදාහරණයකි😮 නාගෙන පිහියද ගන්නව.😊 ගෞරවය ආරක්ෂා කර ගන්න කියමු😅

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 4 หลายเดือนก่อน +36

    ජාතිය බේරාගැනීමේ මෙහහෙයුමක් වෙනුවෙන් ද්වන්ද සටනක .අන්තිමේදී මව්බිම වෙනුවෙන් ජාතිය බේරාගනු ලැබුවා .අපගේ ආචාරය ඔබතුමාට

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 หลายเดือนก่อน

      රාජ්‍ය සේවකවරු වශයෙන් පෙනී සිටිමින් මේ අහිංසක පොදු ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..

  • @PasinduLakshan-rx6qm
    @PasinduLakshan-rx6qm 4 หลายเดือนก่อน +9

    ඇයිද දන්නෙ නෑ සුද්ද කරන්නෙ...? එහෙම නම් දෙකකට හදලනම් ඒක වරදක්නේ.. එහෙනම් අදාල රක්ෂණ සමාගමට අදාලව නීතිමය පියවරක් ගන්න එපැයි.. ඇයි මේ රථවාහන අධ්‍යක්ෂ තුමා මෙහෙම..?

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 4 หลายเดือนก่อน +13

    මේ මොංගල් ලන්තෙ ඉන්න ඔක්කොටොම මොංගල් බං 😂😂😂😂

    • @sharliycooray7420
      @sharliycooray7420 4 หลายเดือนก่อน +1

      කෝවිඩ් එන්ත දුන්නට පස්සේ ගොඩක් අයට මොංගල් එක වැඩි වුනා 😂😂😂

  • @eman-dh8sn
    @eman-dh8sn 4 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක පොලිස් ලොක්ක හරියට බලල නෑ මාද්‍යවේදියා අහන ප්‍රස්නෙට නොවෙයි උත්තර දෙන්නෙ

  • @HasankatharinduDayarathna
    @HasankatharinduDayarathna 3 หลายเดือนก่อน

    පොලිස් පොත උන්ගාව පෑනත් නඩුත් උන්ගේ බඩුත් උන්ගේ ගණන් ගන්න දෙයක් නැහැ 🤣🤣🤣🤣🤣🤣

  • @mahiyamahiya197
    @mahiyamahiya197 4 หลายเดือนก่อน +12

    අන්න සබන්.. රෙදි සෙදිමට..

  • @nasa78uk65
    @nasa78uk65 4 หลายเดือนก่อน +8

    කොහෙන් ගියත් එයාලා නිවැරදි වෙන විදියට තමයි කතාවයි ක්‍රියාවයි.අවංක භාවයක් නෑ. විනිවිද බවක් නෑ. නීතිය එයාලගෙ වාසියටයි බෙරිල්ලටයි පැවැත්මටයි තමයි යොදාගන්නෙ. ඒ ගෑනු කෙනා ඒ රියදුරු ගැන නොරුස්නා බවින් රියදුරු අපහසුතාවයකට පත් කරන්න ක්‍රියා කරණ බව පැහැදිලිවම පෙනවා.නීතීඤ්‍රවරු ඉන්නවනම් මෙ ගැන පෙනී සිටලා රටෙ හැමොටම පොලිස්සියෙන් සිදුවන අපහසුතා අවම කරන්න ඉදිරිපත් වෙන්න

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 หลายเดือนก่อน

      රාජ්‍ය සේවකවරු වශයෙන් පෙනී සිටිමින් මේ අහිංසක පොදු ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน +12

    රථවාහන ආඥා පනතට අනුව මෙම ක්‍රියාව හරිද කියල බලන්න ඕන

  • @ThusithMadagammana
    @ThusithMadagammana 4 หลายเดือนก่อน

    පුදුම කළකිරීමක් ඇති උනේ පොඩ්‍ මිනිස්සුන්ට හැමදාම කිසිම විදිහට සාදාරනයක් වෙන්නේ නැහැ ...වැරදි කරපු පැත්තටම තමයි තැන ..දුකයි ..😢

  • @PathmasiriHannadige
    @PathmasiriHannadige 4 หลายเดือนก่อน

    ගොරක දඩමස් කරන්න උත්සාහ කිරීම තුළින්.එක වරදකින් බේරෙන්න තිබුණු අවස්ථාව නැතිවී මුළු පොලිස් දෙපාර්තමේන්තුවම වැරදිබව තහවුරු කිරීමට එතුමා සමත්උනා වගේ.