ගිය ආත්මෙක අය්යල ටික ඔයාගෙ.. සෙනෙහසින් හෑම කාලෙකම ඉන්න ලැබෙවා. Darling, kindly get into a healthy diet full of nutrients. I had to stop eating instant noodles and carbonated drinks. Its elevate you totally ❤ so lets do this. You go girl🎉🎉
Get well soon sanjana akki. Ane oya man godak asa karana kenek. Mokada oyage Pissu kolan math karanwa oyage video baladdi mata mawa penawa wage. Adareyi oyata. Ane ikmnata saneepa wenna Budusarayi 🤣🙏🏻🥺
ඔහොම යාලුවෝ ලබන්න මොන තරම් පින් ඕනෙද අක්කි ගොඩක් වාසනා වන්තයි 🥰 අනික පිරිමි යාලුවෝ 🥰 ගැහැනු යාලුවොනටත් වඩා පිරිමි යාලුවෝ යාලුකම් කියන්නෙ මොනාද කියලා අදුරනවා ඕනම වෙලාවක ඉන්නවා ❤️ ඇත්තටම ආස හිතෙනවා ඔහොම දකිද්දි අක්කි ❤️❤️❤️
ලංකාවේ ඉන්න ජරා මිනිස්සු එතකොට කියන්නේ බඩුවක් කියලා ජරා මිනිස්සු
@@ireshikamadhushani4193katada? Oyatada😂😂
අනේ 😒🥺
ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ හිදින ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ ගුණානුභාවය සත්‍යයයි !
විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගුණානුභාවය සත්‍යයයි !
ඒ සත්‍යානුභාවයෙන් , ගුණානුභාවයෙන් , නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !
ඔයාව ඉක්මනින් සුව වෙයි නංගා 💛💐
තෙරුවන් සරණයි ඔයාට !!! 🙏🙏🙏 පරිස්සමට ඉන්න
ඔය වගේ යාළුවෝ කාටවත් ලේසියෙන් හම්බ වෙන්නේ නෑ ❤❤අක්කෙ ඔයා ඒ අතින් මාර වාසනාවන්තයි.❤❤ පරිස්සමින් ඉන්න ❤️ අක්කේ . අන්තිමට යාළුවෝ ටික ගැන කියපු වචන ටික මාර විදියට හිතට වැදුනා.❤❤ බුදු සරණයි 🙏.
ඇත්තමයි නංගා , ඔයා ගොඩාක් වාසනාවන්තයි ඒ වගේ යාලුවො ටිකක් ලබන්න. අපේ වටේ සිය ගණනක් යාලුවො හිටියත් වැඩක් නෑ , එයාල බොරු යාලුවෝනම්. යාලුවො , ඉන්න ගණන නෙමේ වැදගත් . ඉන්නෙ එක්කෙනාද, එයා අවංක කෙනෙක් නම් , ඒ කෙනා, ඉහටත් උඩින් 🤟🙏😊
පරිස්සමට සතුටින් ඉන්න .
තෙරුවන් සරණයි ඔයාට !!! 🙏🙏🙏
අක්ක ගොඩක් පිං කරලා මේවගේ හොද යාලුවො ලබන්න. බුදුසරණයී අක්කෙ ඔයාටයි යාලුවොන්ටයි. ආදරෙයි 💖
ගිය ආත්මෙක අය්යල ටික ඔයාගෙ.. සෙනෙහසින් හෑම කාලෙකම ඉන්න ලැබෙවා. Darling, kindly get into a healthy diet full of nutrients. I had to stop eating instant noodles and carbonated drinks. Its elevate you totally ❤ so lets do this. You go girl🎉🎉
අක්කි වාසනාවන්තයි ඔය වගේ යාලුවෝ කාටවත් ලේසියෙන් හම්බ වෙන්නේ නැ ♥♥ ගිය අත්මේ අක්කිගේ සහෝදරයෝ වෙන්න ඇති..♥♥ පරිස්සමෙන් හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනේ බුදු සරණයි අක්කි හැමෝටම ♥♥♥😘😘😍
ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි.❤️❤️
ඇත්තටම අක්කි කෙල්ලො යාලුවොන්ට වඩා කොල්ලො යාලුවෝ ඕන දේකට ඉන්නවා..අක්කි ටත් හම්බවෙලා තියෙන්නෙ කාටවත් හම්බවෙන්නෙ නැති යාලුවෝ set එකක් 😍❤
කෙල්ලෙක්ට කොල්ලො යාලුවො ඉන්න එක කොල්ලෙක්ට කෙල්ලො යාලුවො ඉන්න එක කෙල්ලො කෙල්ලො යාලුවො කොල්ලො කොල්ලො යාලුවො ඉන්නවට වඩා fun එතකොට මාරම happy 😊❤ බුදු සරණයි අක්කි 😘❤ මොකද අප්පා අර අන්තිමට වුනේ 😂💔
ඔයාට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 යලුවෝ ටික නියමයි ❤❤❤
❤❤❤ඒ යාලුවොන්ට හුඟාක් පිං🙏 ඒ වගේම ගොඩාක් ගරුකරනවා..
කෝ සංජානාට ආදරේ සෙට් එක 😍🙋💟
හොද යාලුවො හැමෝටම ලැබෙන්නෙ නෑ ඔයා වාසනාවන්තයි හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ❤❤
ඉක්මනින් සනිප්ප වෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ඉක්මනට සනීප වෙන්න අක්කේ🙏බුදු සරණයි .පරිස්සමින් ඉන්න
දෙවි පිහිටයි ❤️🙏
දුවෙි .අසනිප තත්ත්වය හොඳ .වෙිවා .නිරෝගී දිවියක් පතමි
අම්මෝ මරු යාලුවෝ . 😅😅😅. මං ඒත් හිතුවා මෙයාලා තරහා වෙලාද කියලා . . ගොඩක් දවසකින් ❤❤❤
යාලුවො ටික නම් මරේ මරු 😋
අනේ ශෝක්... සංජානා ඔයාගේ යාළුවෝ ටික නමි.. ඔයා මාර වාසනාවන්තයි... පරිස්සමින් ඔය විදියට හැමදාමත් එකමුතුව ඉන්න. නිිරෝගිව ඉන්න. බුදු සරනයි❤❤❤
මට දුකයි ඔයා එහෙම කිව්වා ම නංගී ,,අසනීපයෙන් ඉන්න වෙලාවට අම්මා තාත්තා සහොදරයන් සහොදරි යන් ගොඩක් මතක් වෙනවා ඔයාට තෙරුවන් සරනයි ❤❤❤❤නංගි
Ow ane
ඉක්මනටම සනීප වෙන්න අක්කියෝ බුදු සරණයි පරිස්සමින් ඉන්න 😍❤
ganu yaluwonta wada pirimi yaluwo thamay kellanwa parissam karanne. eyala ekka komath inna lesiy
එහෙම සහෝදරයො වගෙ යාලුවො ලබන්න අක්ක පට්ට ලකී 💗😍
E wage therum gaththa husband kenek labannath oya godak wasanawanthai akki ❤..
ඔයාට ඉන්න මේ කොල්ලෝ කට්ටිය හොඳය්... ඔයාට හොඳ sicurity එකක් දෙනවා එගොල්ලො
අනේ ඔයාගෙ යාලුවො හරිම ශෝයි❤
Oyata hoda yaluwo set ekak inne hamadama hodin inna
ඩෙනිම 😂😂 පව් අර කොල්ලො ටික 😂
ඇත්තටම මාරම වාසනාවන්තයි නංගි ඔයා😍❤️
බුදුසරණයි 💓😊😊💓
යාලුවො කට්ටිය සුපිරි ..ඔයාට ඉන්න...❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
Oya harima lucky ada kale me wage pirimi yaluwo tikak lebena eka.. ewagema oyai husband gei tiyena terum genima wiswase niyamai... 👍 get well soon 🙏😍
Parissamin inn...e sahodarakama hamadama thiyagnn akke...❤❤❤
Eda makeup nagena hitiyata wada,makeup nathuwa oya godak ලස්සනයි ❤
Oyata ikmanin sanipawenna kiyala mama prarthana karanawa yahaliwo set eka maru budu saranai
E yalukama patta ❤️🥰. Hamadama oi widiyata yalukama thiyaganna akka 😘. Get well soon ❤️
නියම යාලුවෝ ටික ❤❤❤
You are so Lucky to have These Guys as a Friends❤.sanjanaaaa❤❤❤❤Get well soon Dear💐💐
පුළුවන් විදිහක් කියන්න
Budu saranai akkiyo ikmanin sanipa wenna oni oyawage yaluwo labanna pina thiyenna oni.♥️♥️
Ganu yaluwonta wada pirimi yaluwo hari awankai thamai
Boru sobana nethi kellek 🙂hoda yaluvo tikak innva😁samaje naraka vidihat hithuvat kellekta godak yaluvo kollo innvnm e kellage hitha mara hodai😌
Akki aiyath avith neda inne oyage
Akki oyata oya inna yluwo kawadawath nathi kraganna epa ♥️oyata ikamanta saneepa wenna one akki budusaranai parissamen inna sudu bole ♥️😘
Attha kellonta wadiya kollo hodai unge hith patta superi
GET WELL SOON JESU PIHITHAI MAY GOD BLESS YOU
ඉක්මනට සනීප වෙන්න ❤❤❤
Akka mokakda asanipe oyge hospitalized wenna tharam get well soon ikmanin..
Oyt inna hodm pirimi yaluwo tika nm shok ane.hemotma e wage yaluwo hamben oni
e yalukamata hamadama thiyagnna
Awasana wachana tikanam eththatama maru !
Sanjana obata ikman suwaya labewa duwa budusaranai
😢😢😢 akke ape hospital ekata awillath mata dakinna bari unane 🥺🥺🥺🥺
Oyage filter eka aiyn karala dannako
Get well soon akki❤
Akki oya ain karn adum thiynwa nam mta dennko......ane oya wage lssn adum adinn asai
Matara bo samindu pihitai akkiyo.!
Akke oyage mune pimples adu wenna via cosmetics eke akkage sen whiteing cream eka ganna pimples nathi wela sudu wenswa akke
Husband video call ekakin hari pennanna tibunane
Get well soon akki
Parissamen inna akkiyo.. Adarei.. ❤❤❤
feel better sanjana
Mehema yaluwo laga innawa kiyanne leda unath bayana. Bs hamotama parissamin gedara yanna ok ❤❤❤❤❤
අක්කියෝ ඔයා pregnt නේද...😍
Pissuda halo
Get well soon akki ane parissmata inn akkiyo ,💝😔
Get well soon lucky girl ❤
Ikmanin saneepa wenna Seyalu deviyange aasirwadaya lebewa
Get well soon sanjana akki. Ane oya man godak asa karana kenek. Mokada oyage Pissu kolan math karanwa oyage video baladdi mata mawa penawa wage. Adareyi oyata. Ane ikmnata saneepa wenna Budusarayi 🤣🙏🏻🥺
Ikmanin suwa wenna kiyl prarthana karanawwa akkii 😢 aneeee oyage yaluwo tika hrima shooyoii❤❤
Oya godak wasanawanthayi akkiii❤❤
Get well soon akki✨
Speedy recovery 🙏 lot's God's Blessings Always
මටත් ඉන්නවා පිරිමි යලුවෝ 💖..එක්කෙනෙක් මගෙ අයියා.. , මගෙ හොදම යාලුවා..
කෙල්ලෝ ලග නැති ලොකු ආරක්ෂාවක්.. තියෙන්වා💖...
ඒ දෙන්නා නම් මේවා බල්ලන්නෙ නෑ මන් කියෙව්වට😂😎😎
ඒ friendship එක දන්නෙ නෑ ගොඩක් අය... අයියා & සංජී
පරිස්සමින් ඉන්න අක්කි🥺🥺🥺🥺🥺🥺💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
Puthe oyage katawa ahala mata hari dukahituna. Amma neha kiyapu nisa. Oya koheda puthe inne. Aasai oyawa balanna. BS GB
Sanjanawa balanna api ennada?
Is this due to over eating. Take care of yourself.
Oya.wasanawanthai.oya.wage.yaluwo.labanna.
Aeththamai shok ane adaraniya yaluwo set1k adarei hemotam
Budu saranai duwa oyata ikman suwaya lebewa🙏🙏🙏❤❤
Ane akkiyooooooooooooo........aiyala thun denath ekka food challenge tikak karannakooooo..mn akkige hama video ekakma blnva ..mn marama asai akkita ..mn akkiva thama hama detama follow krnne ..ane plz plz plz ...food challenge krnnakoooo..prem aiya , uda aiya , isu aiya , akki 4denama ekta food challenge krnna hodada ...adarei akki oyata godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak ......
නංගි මට ඔයාට කතා කරන්න ඕන
Aneee🥺❤️akki adarei❤️oyat api innw❤️get well soon akki❤️bs❤️
Get well soon darling ❤❤❤
💜️🌼 yaluwo wenuwen
Get well soon dr❤🙏🏻🙏🏻🙏🏻
Kasada badapu ganu kollo ekka dagalanawa
😂😂😂😂අම්මෝ ඉතින් බලන් ඉන්ඩ අමාරුයි නේ . ඔයා වගේ කියලා හිතුවද ඔක්කොම 😂😂
පරිස්සමින් අක්කී ❤
ishu shoi😍
Get well soon dear
E yalukamata nam ❤ noda baa
අම්මෝ,ගොඩයො සෙට් එක 😂😂😂
Get well soon manika ❤❤
Asiri medical hospital 🙏😘
Akkige pina thna itn
❤oyalanam niyamai❤😊🤜
Sok yluwo😂❤
Shoi ane
Ikmanatama sanipa wenna akki ❤❤❤❤
23:16 idan mawa hospital dannaaiyoo 😂😂