කොලබින් රු. 5000 කෑම ගෙදට අරන් ආව. කන්න පුළුවන්ද 🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 150

  • @VimukthiSadaruwa
    @VimukthiSadaruwa 17 วันที่ผ่านมา +22

    මන් මුලින් මෙයාට කැමති නැ මන් හිතුවෙ ව්කාරයක් කියලා එත් එක සම්පුර්නයෙන්ම වැරදි එය පොලොවෙ පය ගහලා ඉන්න හරිම හොද සොක් පවුලෙ අය ගැන හිතන ආගම දහමට ලැදි සිල්වත් කෙනෙක් මෙ අක්කා ට එක එක එවා කිය්න අය නිරයෙ තමයි එ අක්කා එ අක්කාගෙ පාඩුවෙ කාටවත් කරදරයක් නොව් අම්මා එක්ක සතුට්න් ඉන්නවා වෙන ලමයි ඔම අම්මා ගැන හිතන් නැ එ අතින් මෙ අක්කා මාර ශෙශ්ටයි ශිහාරා අක්කාට ජය වෙවා අක්කෙ ඔයාගෙ මෙ පිලිබදව ව්ඩ් යො එකක් ඔනි අක්කා බුදු දහම ගැන හිතන ආකාරය දාන්න

    • @SLFLIPBOYS
      @SLFLIPBOYS 17 วันที่ผ่านมา

      ආදරනිය අම්මලා දුලා❤❤

    • @mallikapushpalatha3234
      @mallikapushpalatha3234 17 วันที่ผ่านมา

      Sehara ge mula edan vedio balana kenek ayage dana badu akurata awanawa hoda lamayek ayage waradak apita penne na

  • @happyhands6555
    @happyhands6555 17 วันที่ผ่านมา +176

    මෙහෙම comment එකක් දාන්න හිතුවේ නැ...මේ අක්කව මන් පෞද්ගලිකව දන්නේ නැ... ඒත් මෙයා අපේ ගමේ කෙනෙක්.... මේ අම්මා නිතර දෙවේලේ මන් දකිනවා කඩවල් වලට යන එනකොට.. ඒ වගේම මේ අක්ක්ගේ හස්බනුත් ඉන්නේ එයාලා එක්කමයි.. ඒ අයියා videos වලට එන්න akmathi ඇති.. එහෙමයි කියලා හස්බන් දාලා ගියාම ඉන්න ඕනේ විදිහ ඔයා අපිට කියන එක ලොකු දෙයක් හරි එඩිතර කෙල්ලෙක් ඔයා එහෙම කියන එක ඇත්තටම wardi..mokda මේ අක්කගේ ගෙවල් පවා දන්නවා මන්.. තව කෙනෙක්ගේ හිත් රිද්දලා අපිට ලබා ගන්න පුලුවන් දෙයක් නැ...ඕනේම youtuber කෙනෙක්ට තමන්ගේ දේවල් දාන්න පුලුවන්. එහෙමයි කියලා ඒවා බලන්නම ඕනේ නැ නේ අපි.. අකමැති නම් නොබලා ඉන්න ඕනේ...😢 අනික හැමෝටම එක විදිහට තමන්ගේ දේවල් පෙන්නන්න ba.. එයාට තියෙන විදිහට එයා ඒවා video කරලා දානවා... " මේක මගේ මතය " පෙනුමෙන් රූපයෙන් තව කෙනෙක්ව ජජ් කරන්න කලින් එයාගේ ඇතුළාන්තය හොයලා බලන්න ඕනේ.... 😊

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 17 วันที่ผ่านมา +19

      ඒක තමයි එයාල පහුගිය දවස් වල ගෙදර වැඩ කරපු නිසා අයියා නිවාඩු ගන්න ඇති. දැන් ඒවාට හරියන්න එක දිගටම වැඩ ඇති. එකයි පෙන්න නැතුව ඇත්තේ. අනේ මන්ද නේ මේකේ ඉන්න මිනිස්සු පව්ල් කඩල ඩිවෝස් පේපර් ගෙවල් වලටත් යවන තත්වෙට තමයි කට්ටිය කතාව. එකෙක් මොකක්හරි කියපු ගමන් අනිත් ඔක්කොම එකට උල්පන්දම් දෙනවා. ලංකාවට හින්ද වැඩිය හිතන්න දෙයක් නෑ. අනික මෙයා කාටවත් බොරු ජීවිතේ පෙන්නන්න දගලන්නේ නෑ එයාගේ ඇත්ත ජීවිතේ තමයි පෙන්නේ.

    • @warunivirajini4532
      @warunivirajini4532 17 วันที่ผ่านมา +1

      ​@@hasanmadusanka9312සහතිකය ඇත්ත ane me aya hithana inne vedio walata mulu paulama join krgnn ona kiyl tatta penna nethnm tatta nethuwa eti amm nethnm amm wena kenek ekk gin eti husband nethnnm wena genu kenek ekk gin pissu minissu ane me akka youtube krt aiya lejja eti ewata enna mannm mula idnma oka hithuwa hodama den tawath genu ayama tm me akkt ktha heduwe ane manda hemoma eka wge ne me e akkge widiya ey family background eka eyge lifestyle ek ey dana vlog bala bala eyt baninawa akmethinm noka hitiynm iwarni

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 17 วันที่ผ่านมา +12

      අපි දන්නවා ශීහාරා නංගී අම්මා මහත්තයා ඒඅය ගොඩක් හොඳ අය මුකුත් නොදන්නා අය වීඩියෝ බලලා කැමරා කෝණයකින් බලලා තව කෙනෙකුගේ ජීවිතය මණින්න හොඳ නෑ කෙනෙකුගෙ සැබැ තත්ත්වය කවදාවත් කැමරා කෝණයකින් මණින්න එපා ගොඩක් අය පහුගිය දවස් වල නිරයට යන්න පාර කපා ගත්තා නරක කෙනෙකුට වගේ නෙවෙයි හොඳ යහපත් කෙනෙකු ට අපහස කළෝත් ශීහාරා නංගී ලා ධර්මිෂ්ඨ ව ජීවත් වන පව්ලක් අපි හොදටම දන්නවා

    • @mallikapushpalatha3234
      @mallikapushpalatha3234 17 วันที่ผ่านมา +5

      Sehara❤❤marama daksai ayage mahattaya aya gana viswasayen jivath wenne ayata kamati vidiyata jivath wenne samaharunta mara borin tamai mayage vedio matanam asai balanna

    • @ashawijewardana2459
      @ashawijewardana2459 17 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @SLEdu-s8k
    @SLEdu-s8k 17 วันที่ผ่านมา +13

    ඔයාගෙ අම්ම ශෝක් අක්කෙ. හරිම ආදරනීයයි🥺 බොරු පොශ් රැගිලි නැති අහිංසක කෙල්ලෙක් ඔයා. අපි ගමනක් යන්න හදද්දි කතා කිය කිය කකුලෙන් අදින්න මිනිස්සු ඕනි තරම් ඉන්නවා.හරියට එයාල කන්න අදින්න දෙනව වගේ. ඔයා ඔයාගෙ ගමන යන්න අක්කෙ...All the best 🤜

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 17 วันที่ผ่านมา +17

    ජීවිතය වරද්ද ගත් අය තමයි නිතරම අනුන්ට කුහකකම් කරන්නේ හොදින් සතුටින් ජීවත් වෙන කිසිම කෙනෙක් අනුන්ට කුහකකම් කරන්නේ නෑ ඒත් තමගේ නොවැදගත් කම තව කෙනෙකුට හිත රිදවීම පිණිස පීඩා නොකරන්න අපි හැමෝම මැරෙන බව මතක තබාගන්න තමා කරන පව් ඩබල් වෙලා තමයි එන්නේ ශිහාරා නංගී ඔයා ගොඩාක් හොද පින් දහම් කරන කෙනෙක් ඉදිරි අනාගතය සාර්ථක වේවා තෙරුවන් සරණයි පින් වත් නංගී

    • @slwide2857
      @slwide2857 16 วันที่ผ่านมา

      sadu sadu ape hamuduruwane

  • @ishanichathurika8007
    @ishanichathurika8007 16 วันที่ผ่านมา +2

    මිනිස්සු බනින්න තරම් වරදක් නම් මට මේ වීඩියෝ එකෙන් පෙන්නේ නැහැ.එයාලා සරල ජිවිතයක් ගත කරන්නේ ❤

  • @අපේක්ෂා
    @අපේක්ෂා 17 วันที่ผ่านมา +8

    දැනට අවුරුදු විස්සකට කලින් (2004)අපි පොඩිකාලේ අපේ ඉස්කෝලෙට සමපෝෂ company එකෙන් ආවා එදා අපිට බෙදුවේ මේ විදියටම බොක්ස් එකක දාලා.තව රටවල් වල ජාතික කොඩි තියෙන ලොකු කාඩ් එකකුත් එදා අපිට දුන්නා❤

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna4210 16 วันที่ผ่านมา +6

    ජීවිතය ජයගන්න හදන මිනිසුන්ට බාධක වැඩියි ඉදිරියටම යන්න නංගි ❤❤❤❤❤🎉🎉🎉

  • @asafernando6290
    @asafernando6290 17 วันที่ผ่านมา +9

    මී පැටව්,පූසෝ, කෑම
    අම්මයි, දුවයි,දුවයි 😂
    නිහතමානීව ඉදිරිපත් කරන
    නිසා කැමතියි.
    ❤️

  • @animals6101
    @animals6101 17 วันที่ผ่านมา +4

    Malidu eke api wada karanne baya nathuwa ganna akke pirisidui❤❤ adarei akkiyo❤

  • @anujathenuwara8632
    @anujathenuwara8632 17 วันที่ผ่านมา +10

    Kiri toffee kana kota kushi kiyanawa meka thaththammalage kadeth thiyanawa kiyala ethakota loku dennagema muna wenas una,mokak hari prashnayak wela athi paul deke...husband ammalage gedara dan...

  • @silunisadewni818
    @silunisadewni818 17 วันที่ผ่านมา +5

    Akka oya powerfull.❤

  • @Spsrvdrna
    @Spsrvdrna 17 วันที่ผ่านมา +4

    Oya shooi ane. Sathutin innawa pawle ayath ekka. ...❤❤❤

  • @user-dj7bg9wy8n
    @user-dj7bg9wy8n 17 วันที่ผ่านมา +4

    Akki oyaage amma nam maaaara supiri .oyaata bana bana hitiyath harima hoda ammagenek .oyaata akka vage inne eyaa😊 harima nihatha maani charithayak .oyaage redi pavaa danatath hodala denava ne😂 ohoma amma kenek labanna pin karanna one .oya hari vasanavanthai

  • @paraminimanka9207
    @paraminimanka9207 6 วันที่ผ่านมา

    Aneee ai me manussaya ta minissu baninne.... Eya harima aaadaraneeyaiii neh 🥺🌹✨

  • @Butterfly_Wings_106
    @Butterfly_Wings_106 17 วันที่ผ่านมา +16

    පූසට චොක්ලට් දෙන්නෙපා හොඳම නෑ එයාලට. කද්දී ඉල්ලන්න එනවා ඒත් ආදරයක් තියේනම් දෙන්න එපා. කලිනුත් මං දැක්කා ඔයා චොක්ලට් දෙනවා මිනිස්සු එපා කියල තිබුනා. පව්. මැරෙන්න උනත් පුලුවන්. චොක්ලට් දෙන්න එපා එපා එපා

    • @user-ob4ku7pk2i
      @user-ob4ku7pk2i 17 วันที่ผ่านมา

      Oyata amaruda😅😂

    • @Butterfly_Wings_106
      @Butterfly_Wings_106 17 วันที่ผ่านมา +8

      @@user-ob4ku7pk2i අමාරු නිසා තමයි කිව්වෙ බං තමුන් වගේ අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගන් රෙදි හෝදන්න තියෙන අමාරුවට වඩා ඒ සතා වෙනුවෙන් වචනයක් කියන්න මට තියෙන අමාරුව මට හොඳයි... තමුන් වගේ මිනිස්සුන්ට වඩා ඒ සතාගෙ ජීවිතේ වටිනවා 😌

    • @ThenuAbimani-rn4ub
      @ThenuAbimani-rn4ub 16 วันที่ผ่านมา +1

      @@Butterfly_Wings_106 ඔව් හොද නෑතමා පූසන්ට ලෝම එහම යනව

    • @Butterfly_Wings_106
      @Butterfly_Wings_106 16 วันที่ผ่านมา

      @@ThenuAbimani-rn4ub ඒක තමයි

    • @user-ob4ku7pk2i
      @user-ob4ku7pk2i 15 วันที่ผ่านมา

      @@Butterfly_Wings_106 කාටහරි බනින්න ඕන උනාම සතෙක් හරි අල්ල ගන්නවා ඉතිං .

  • @VG11779
    @VG11779 13 วันที่ผ่านมา +5

    මෙයාගෙ videosවලට බැන බැන හැමදාම comments දාන්නෙ අමු චීත්ත සෙට් එකක් 😂😂 බනින්නමයි උන් එන්නෙ. Sure එකට නෑදෑයො නැත්නම් අහලපහල එවුන්.

    • @HashiKumari-k9i
      @HashiKumari-k9i 13 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත...අපිටත් ලංකාව වටේම කේලම් කියලා මුං දෙගොල්ල

  • @HappyAardvark-ox4gp
    @HappyAardvark-ox4gp 17 วันที่ผ่านมา +4

    නංගී ඔයා ට මේ කට්ටිය අහන ඒවා ට Q&A එක ක් කලා නම් හරි

  • @alokaperera8912
    @alokaperera8912 17 วันที่ผ่านมา +8

    Ane mnda shihara akke vidiyo deka tunaka aiya penna na kiyala me minissu kiyama katha 😂 me rata mehemawath ithuru vela thiyana eka loku deyak me rate inna minissunge gon kame hatiyata 😁

  • @NeliNelI-s8v
    @NeliNelI-s8v 12 วันที่ผ่านมา

    ඔයා දිගටම විඩියො කරන්න අක්කෙ ලස්සනයි සරලයි විනෝදයි සතුටින් ඉන්න ජය වේවා!!!

  • @buddininalika6681
    @buddininalika6681 17 วันที่ผ่านมา +5

    Mage mahattaya inne asiri food products eke❤

  • @DRP-w2h
    @DRP-w2h 17 วันที่ผ่านมา +6

    meke comments dakkama penawa ape rate diyunuwa. Anunta apahasa kara kara thaman goda yai kiyala hithan inna un ne inne. Ekko mentally down una set ekak stress release karaganna balala unge stress eka meyata apahasa kara kara pita karagannawa.

  • @sujithsadaruwan7810
    @sujithsadaruwan7810 17 วันที่ผ่านมา +1

    Eya gdk dewal karanna daksha e wagema uthsahawantha kenk budi saranai

  • @samudra4160
    @samudra4160 17 วันที่ผ่านมา +5

    Paw kushi....

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 17 วันที่ผ่านมา +3

    හැමෝම සතුටින් අපිටත් සතුටුයි.❤❤❤❤

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 16 วันที่ผ่านมา +6

    පූසන්ට කවුද පිස්සියේ චොක්ලට් දෙන්නේ, ඕකා මැරෙයි.

    • @NirmaniTakshila
      @NirmaniTakshila 16 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂

  • @tharindudarshana-ji7lf
    @tharindudarshana-ji7lf 17 วันที่ผ่านมา +2

    Akki oyage video maru ane..❤❤❤❤

  • @saramelakai3387
    @saramelakai3387 17 วันที่ผ่านมา +2

    Kushi❤

  • @ireshasamandari4277
    @ireshasamandari4277 17 วันที่ผ่านมา +1

    Akke oyagen hair item ganne කොහොමද

  • @thushalthekshana1635
    @thushalthekshana1635 17 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤do more vedios

  • @dulashasadunika7178
    @dulashasadunika7178 16 วันที่ผ่านมา +2

    අක්කි ඔයලා කැවට කමක් නැහැ පුසන්ට දන්න එපා හොද නැහැ

  • @dinithidissanayaka6134
    @dinithidissanayaka6134 16 วันที่ผ่านมา +3

    කුෂියා❤ කුෂී බය වෙලා වගේ .... ඉස්සර volg වල වගේ කුෂී හිනාවෙලාම ඉන්න vlog බලන්න ආසයි 😢

  • @kasunguruge1068
    @kasunguruge1068 17 วันที่ผ่านมา +4

    Oyage videos hondai.wena Aya wage boru mawa Pam na.kage wath katha ahannathuwa sathutin Inna.oyage wada Tika karagena.oyalata b.s

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 17 วันที่ผ่านมา +2

    Oka aluth ekak nemai podi kadavalvalath thiyenava

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 17 วันที่ผ่านมา +1

    Satutin inna duwe.b.saranai❤

  • @ORASTITCH
    @ORASTITCH 17 วันที่ผ่านมา +2

    ❤❤❤😊

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 17 วันที่ผ่านมา +2

    Koheda exhibition eka thiyenne,thama thiyanawa da.

  • @FashionGallerycy
    @FashionGallerycy 14 วันที่ผ่านมา +1

    Me banina aya No ala hitiyanm ewraine.. Hema manussyama eka wage neha.. E minissu sarlawa jeewath wenwa.. Samharak aya innwa TH-cam ekata vithrak penna Posh wela inne.. Me minissu ehma neha ettha jewithe penwanne..

  • @user-pr7ku7sm4o
    @user-pr7ku7sm4o 17 วันที่ผ่านมา +5

    🫣🫣🫣

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 9 วันที่ผ่านมา

    Kushi Manika ❤

  • @PriyangiJeewaka
    @PriyangiJeewaka 17 วันที่ผ่านมา +2

    💞💞💞

  • @sanduninadeera1798
    @sanduninadeera1798 17 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 14 วันที่ผ่านมา +1

    අනේ ඇයි මිනිස්සු කාගෙවත් පෞද්ගලික ජිවිතේ ගැන හොයන්නේ . . . අපට වැඩක් නෑනේ ඉතින් . . ලංකාවේ මිනිස්සු අනුන්ගේ ඕපදූපමයි හොයන්නේ . . කාට හරි වරදිනකං බලන් ඉන්ඩ එපා . . . 😢😢😢 . .

  • @AbiFoodCloths
    @AbiFoodCloths 17 วันที่ผ่านมา +2

    ❤❤❤😊😊😊😊🎉

  • @user-sm6yv4qc2n
    @user-sm6yv4qc2n 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @kasunipurnima
    @kasunipurnima 16 วันที่ผ่านมา

    ❤❤digatama video genna akke😊❤

  • @sakuvlog-official
    @sakuvlog-official 17 วันที่ผ่านมา +1

    🥰🥰🥰

  • @mariyasusila6576
    @mariyasusila6576 17 วันที่ผ่านมา +3

    කොලඔම යන්න ඔනාද මේ කෑම ජාති ග්න්න්න😢

  • @tanishaisuri6553
    @tanishaisuri6553 17 วันที่ผ่านมา +2

    Hamadama oya wage vlogs genna

  • @WinstonChurchill-f2h
    @WinstonChurchill-f2h 17 วันที่ผ่านมา +4

    Rs 5000 ka badu nane methana, boru karanna epa, attha jiwithaya videos karana eka wenama deyak hebei thum mail ekata boru noda.....

  • @thusharadil680
    @thusharadil680 16 วันที่ผ่านมา +6

    පූසන්ට චොක්ලට් දෙන්න එපා විසයි

  • @senaliliyanage2741
    @senaliliyanage2741 17 วันที่ผ่านมา +3

    තාන තනෙන තම්ද්නා සමපෝශයි ගුනදෙනා😅😊

  • @nimavlogs3939
    @nimavlogs3939 14 วันที่ผ่านมา

    Godak aya karana vlogs eyala eyalage mattamin karanawa echcharai... 😊 Baninña deyak nehe. Apita ayithiyak nehe kawawath judge karanna. E eyalage kematta... That's it

  • @SampathWijethunga-mi2ug
    @SampathWijethunga-mi2ug 3 วันที่ผ่านมา

    ♥♥♥♥♥

  • @AnuAnusha-hz1Ml
    @AnuAnusha-hz1Ml 17 วันที่ผ่านมา +1

    Yaluwo 4 innawa kema rasa balanna

  • @basnayakenavodya438
    @basnayakenavodya438 13 วันที่ผ่านมา +1

    😂

  • @madulifestyle2280
    @madulifestyle2280 17 วันที่ผ่านมา

    💖💖💖💖

  • @madushanidissanayaka6253
    @madushanidissanayaka6253 17 วันที่ผ่านมา +1

    Shoota❤❤❤

  • @nadeeshadilrukshi5978
    @nadeeshadilrukshi5978 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @AvinduSasintha-h3h
    @AvinduSasintha-h3h 17 วันที่ผ่านมา +1

    Hii

  • @Kasu-vlog
    @Kasu-vlog 17 วันที่ผ่านมา +10

    හස්බන්ඩ් කෝ

    • @mallikapushpalatha3234
      @mallikapushpalatha3234 17 วันที่ผ่านมา +4

      Weding aka dawase sehara ganna parata awe a denna Mara adaren inne oya dakke nadda vedio aken Ara kalu gauma adan wedin giya dawase hasband gedara inne hamadama hasband ahanawa sehara daksai venoden jivithe vidinawa

    • @NilminiSadamali-wl1eh
      @NilminiSadamali-wl1eh 16 วันที่ผ่านมา +3

      Ai ahanne,oyata minihek nadda😂😂😂😂😂

    • @samperera6394
      @samperera6394 16 วันที่ผ่านมา +1

      Mata pene husband Dala ghn wage

    • @Kasu-vlog
      @Kasu-vlog 11 วันที่ผ่านมา

      @@mallikapushpalatha3234 deka bn.me tike dekke ne..anika uben newi ehuwe 😹

    • @Kasu-vlog
      @Kasu-vlog 11 วันที่ผ่านมา +1

      @@samperera6394 ow ..oyage husband denna beda

  • @dileshaliyanage450
    @dileshaliyanage450 17 วันที่ผ่านมา +2

    Owa kala nati ewada aiyooo.😅

  • @prettygirl-gy8mz
    @prettygirl-gy8mz 17 วันที่ผ่านมา

    Me mokakda akki food exhibition ekkind

  • @DilaniChandralatha
    @DilaniChandralatha 17 วันที่ผ่านมา +10

    Ai ko oyage husband

    • @Sahasmi_A
      @Sahasmi_A 17 วันที่ผ่านมา +15

      ඔයාට මොකටද ඒක😂

    • @rashmijayakodi
      @rashmijayakodi 17 วันที่ผ่านมา +13

      Eekni oyaat moktd anunge husband kohed ,monwd krnne kiyna ek... 😂🤌

    • @thusharipanagoda7181
      @thusharipanagoda7181 17 วันที่ผ่านมา +19

      ඇයි ඔයාට එයාගේ මහත්තයා දකින්න නැතිව දුකයිද? වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඒක ගන්න. අනුන්ගේ ඕපාදූප හොයන්නේ නැතුව. ලැජ්ජා නැද්ද.ගෑනියෙක් වෙලා ගැනියෙක්ව අපහසුතාවයට පත් කරන්න හදන්නේ

    • @gayathriherath2191
      @gayathriherath2191 17 วันที่ผ่านมา +9

      Ai oya eyawa hoyanne... dakin nathuwa amaruda 😂

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 17 วันที่ผ่านมา +5

      උබලගේ අම්මා එක්ක බුදි. ගිහින් උබේ වැඩක් කරගනින් අනුන්ගේ මිනිස්සු ගැන හොයන්නේ නැතුව

  • @Esh96
    @Esh96 17 วันที่ผ่านมา +15

    පිස්සු පවුල 😂 ජරා කෑම කකා චව් චව් ගගා වමනෙට එනවා බලද්දි ගොන් විඩියො දදා මිනිස්සු කමෙන්ට් දැම්මමත් අමාරුයි😂😂 ඔය වගේ චාටර් විඩියෝ දාද්දි ඒක හිතන්නෙපැයි ගමේ මිනිස්සු හිනාවෙනව ඇති මෝඩ පවුලට

    • @asankasanjeewa4304
      @asankasanjeewa4304 16 วันที่ผ่านมา +10

      ඔහොම බැන බැන ඇයි video බලන්නේ

    • @slwide2857
      @slwide2857 16 วันที่ผ่านมา

      sirawtm moda ykku tikak

    • @kalansuriya8
      @kalansuriya8 16 วันที่ผ่านมา +5

      මොකටද එහෙනම් බලන්නෙ 😂😂😂 කැමතිනම් බලපන් නැත්නම් නොබල ඉදපන්

    • @gayathrinipunika4998
      @gayathrinipunika4998 16 วันที่ผ่านมา +4

      ඇයි අනේ මනුස්සයෙක් ගේ මූනකට හිනාවක් ගේන්න බැරිනම් ඒ මනුස්සයන්ගෙ හිත් රිද්දන්නෙ පඩුවෙ හිටියනම් ඉවරනේ

    • @Esh96
      @Esh96 16 วันที่ผ่านมา

      @@kalansuriya8 බැලුවෙ නෑ පෙනුනා 🤣

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 17 วันที่ผ่านมา +2

    Oya me comment kiyawanne nadda? Q & A ekak karanna. Nathnm mewata reply karanna.. ekama set ekak hamadama bad comment danawa. Appiriyai balannath apita.

  • @dilupakumari1579
    @dilupakumari1579 16 วันที่ผ่านมา

    අනේ නංගී මම order එකක් දැම්මා .whatsapp number එකට දැම්මේ .ඒක ස්වයංක්‍රීයව පණිවිඩ එන එක .catalog එකට ගිහින් order කරන්න තේරෙන්නෑ 😢.whatsapp එකට දාලා තියෙන order එක ඔයාට බලන්න පුලුවන්ද ? මට පනිවිඩයක් දෙන්න 🙏

    • @wenurikalana8970
      @wenurikalana8970 13 วันที่ผ่านมา

      Catalog එකේ තියන ඔයාට ඕන ඒව ස්ක්‍රීන් ෂොට් ගහල අක්කට දාන්න.

  • @nethudiha
    @nethudiha 14 วันที่ผ่านมา

    Maru ❤ mawat subscribe krnnko❤

  • @induchapi4436
    @induchapi4436 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @KusalLasantha
    @KusalLasantha 16 วันที่ผ่านมา

    ❤❤

  • @user-sm6yv4qc2n
    @user-sm6yv4qc2n 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 17 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @Spsrvdrna
    @Spsrvdrna 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤