Interview ekakadi ,thaman durvalai kiyala penna hoda na , enagy inn oni nattam eyala ganne na , anika thaman yana job eke gana information , samanya danima th oni gdk
Mee akkigen ahanne questions tikai e tika danna aya metana loku kam kiyanawa. Eth loke nodanna dewal kochchra nam tiyanawada ehenam ewa oya kata kiyana minissunta okkomata puluwanda bane.mekai itin awanka kama oluwe kuhaka kama natiwa tamange atheethaya wartamanaya anagataya lassanata match karala situation eka mokak unat eka handle karagena gedara awit gedara aya ekka jolly eke inna puluwan nam eka tamai daksha kama eka tamai jeewat wenawa kiyanne. Mage oluwet oya general eka naha but ona tika dannawa man man wenna.lokema tiyana kunu tika natuwata oluwe.anika manussayek hama dema dana ganna one naha genius wenna.dan balanna me akki wage punchi denut sathutu wenna oya hama dema danna perfect ayata puluwanda.eya announcing karanawa stage wala.but oya general knowledge danna aya okkotama tiyanawada e personality eka.itin taman taman wenna. Akki oya poddak wat duk wenna epa oya kiyala tiyana dewal walata e katawat oya wenna baha.❤oya eyala wenna hadanna onet naha.oyawa watina tana oya natara wei.
අක්කා ලස්සනට ප්‍රසන්ට් කරනවා.අක්කා තව උත්සාහ කරන්න.අඩුපාඩු හදාගන්න.මීඩියා වලට යනකොට සාමාන්‍ය දැනීමත් ඕනෙ.හීනයක් තිබ්බාට ඒ හීනේ ගැන ගොඩක් දේවල් ඔයා දැනගන්න ඕනෙ.ඒවට ඒ චැනල් ගැන දැනගෙන යන එක ගොඩක් වැදගත්..interviews වලදී විතරක් නෙවෙයි අවුරුදු කුමරිය තරඟයකට ගියත් ඔය ප්‍රශ්න අහනවා..ඔයා තේරෙනවා ඒ ටික තිබ්බා නම්..ඔයා දක්ෂයි.❤️👏සුබ පැතුම්
උත්සාහය අතහරින්න එපා. සාමාන්‍ය දැනුම study කරන්න පුළුවන් දෙයක්, interview එකකදී තමන්වම තමන් market කරන්ගන්න ඕන අක්කේ. ඔහොම කියලා හරියන් නෑ. හැමෝම හැමදෙයක්ම දැනගන්න ඕන කියල නෑ, මටත් කියන්න තියෙන්නේ dubbing වලට අක්කගේ කටහඩ ගොඩක් ගැලපෙනව කියලා. Good luck. අපි try කරමු💪
තමන් නොදන්නා බව කියන එක අවංකකම තමයි, ඒත් Interview එකකදී එහෙම කියන්න හොද නැහැ. ඔයාගෙ අවංක බවට වඩා වැදගත් Personality එකයි Knowledge එකයි. හරි මෝඩ විදියට උත්තර දීලා තියෙන්නේ ඔයා. ආයතනයකට ගිහිල්ලා එයාලගෙ වැඩසටහන් ගැන දන්නේ නැහැ බලන්නේ නැහැ කියනවද අනේ. ඔයාගෙ හීනෙ මීඩියා නම් මං හිතන්නේ ඔයාට තව ගොඩාක් homework කරන්න තියෙනවා. Media වලට ආසයි කියලා phone එක තියාගෙන vedio කරන එකයි අනවශ්‍ය තරම් youtube use කරන එකයි විතරක් කරනවනම් ඔයා හොද පොත් ටිකක් හොයාගෙන කියවන්න. කියවීම තමයි හොදම දේ දැනුම ලබාගන්න. ඇදුනුම්කම් වලට ගන්නවා උනත් අතිදක්ෂයෙක්ව කපන්නෙ නැහැ. තව හොදට දැනුම හොයාගන්න.
ඉන්ටර්විව් එකකට යනකොට ෆයිල් එක විතරක් නෙවෙයි ඒ අදාල ආයතනය පිලිබදවත් හොද අධ්‍යනයක් කරලා යන්න ඕනි ... බැරි නැහැ පුළුවන් කරමු කොහොම හරි
ඔයාගෙ හීන සේරම ඉශ්ට කරගන්න පුලුවන් වෙන්න කියල පාර්තනා කරනව නංගි 🥰🥰🥰
උත්සාහවන්තයා ජය ගන්නවා.
ඔයාගෙ හීනෙ ඉක්මනටම ඉටු වේවි.
Eththa eya godak uthsaha karanawa,eyata dawasaka eyage hina hebe karaganna puluwan wei
ඔයා හරිම දක්ශ කෙනෙක්. ඒත් ඔයා එතන සාමාන්‍ය දැනීම දන්නෙ නැති බව නොකිය ඉන්නයි තිබුනෙ. එහෙනම් දන්න ප්‍රශ්න අහන්නත් ඉඩ තිබුන. මටත් තියෙනව ඔය අඩුපාඩුව. හිතේ තියෙන ඔක්කොම කියනව. ඒ වුනාට මේ වගේ අවස්තාවක අපි එලියට දාන්න ඕනෙ මොනවද කියල කල්පනවෙන් ඉන්න ඕනි. අපිව ඉහලට ඔසවා තබන ඒව තමා ඉදිරිපත් කරන්න ඕනි.
ඔයාගෙ හීනෙ නිවේදිකාවක් වෙන එකනම් සාමාන්‍ය දැනීම ගැන අඩුපාඩුවත් හදාගන්න. ලොකු දෙයක් ඕනෙ නෑ. නිව්ස් බලන්න. පත්තර කියවන්න. ඊලග පාරක හොඳට කරන්න දැන්ම ලෑස්ති වෙන්න.
හීනයක් දැක්කට වැඩක් නෑ ඒ හීනෙට කැපවෙලා කටයුතු කරන්න ඕනෙ.වගේම තැනකට ගියාම personality එක තමයි number one...
අනේ අක්කි ඔයාට ගොඩක් ස්තුතියි මේ ගැන විස්තර කිවුවට.❤
සහභාගී වීමයි වැදගත් 😇
Good luck ❤
මගෙ හීනේ කවදහරි දවසක presenter කෙනෙක් වෙන්න ♥️♥️♥️අක්කා.😍😍😍මාත් මේ ළඟකදි intaviwe එකකට සහභාගි වුණා. Video එක මුල ඉඳලම Skip නොකර බැලුවා..ඇත්තටම අක්කට ගොඩක් ස්තුතියි🙏 මේ වගේ වීඩියෝ එකක් කළාට.මොකද මං හිතනවා presenting වලට ආස කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් කියලා😍😍අක්කගේ හීනය කවදහරි දවසක සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා😍♥️🙏🙏🦋💫✨️
ඔයා හඩ කැවීම් අංශයට නියමයි නංගි.ලස්සනයි කටහඬ
😊 Bohoma sthuti
ඔයා ඩිලාන් සර්ගේ dubbing වලට class යන්න.මට හොදටම විශ්වාසයි dubbing වලට ඔයාව තේරෙනවා. විශේෂයෙන් කාටුන් , රජ කාලේ චිත්‍රපටිවලට ඔයාගෙ කටහඩ ගැලපෙනවා නිවේදනයට වඩා ❤
මමත් එක නම් කියනවා 💪
මටත් ඔය ගැන හිතුනා. අමුතු හඬක් එනව හිටපු ගමන්. ඒක මරු
Ow eknetta
අක්කි ඔයා අද හරිම ලස්සනයි . ඔයාග හීන ඔක්කොම ඉශ්ට වෙන්න ඕනි . බුදු සරනයි ඔයාලට🙏
අවංකව හැමදේම කියන එකත් වටිනවා අක්කේ..ගොඩක් අය කියන් නෑනේ...ආදරෙයි..❤❤
Akkiiii.. Oya hariima daksha kenek.. 🥺 Aye parak try krl blnnko.. 🥺♥️ Dn akka dannawa ne e gena hondata. E nisa eegawa para hondata leasthi wela yanna.. Kaawadawath oyage jeewithe ena negative dewal, minissu gena hithanna epaa.. Oyage widiyata oya weda karanna akki. akkiii 🥺 api dewal igena gena krnna giyama ek lesiy.. ☺️Hby akkt jeewithe Honda experience ekk hmba unane. E gena sathutu wemu api🥺♥️ theruwan saranai ✨✨
Aniwaryenma
අක්කෙ ඔයාට පුලුවන් උත්සාහ කරන්න දිගටම ❤
Dont worry my sister ..you can & you are the first ❤❤❤❤💯👏👏👏🙏🙏
Media field එකට එනවනම්, සාමාන්‍ය දැනීම නම් ටිකක් නෙවේ හොදටම ඕනි. අනික interview එකකට යද්දී ඒ ආයතනය ගැන ටිකක් හොයල බලල යන්න.
Nehe samanya danema naththe ubata😂
ඔයාගෙ කටහඩට ගැලපෙන්නෙ හඩකැවීම් කියලයි මට හිතෙන්නෙ...ආයෙත් උත්සාස කරන්න නංගි...ඔයාට පුලුවන්..
අනිත් අය ඔයා ගැන කියන හොදදේවල් විතරක් ගන්න.🥰
Aniwaryenma
Oya akke oyage heena balaporothu atha hera ganna epa oya godak dakshani ewagema wage hitha shakthimath eka nisa api kohoma hari goda yamu ... jaya wewa
Jaya wewa
මමත් ඔය interview එකට ආව. දැනට ලංකාවෙ ඉන්නෙ කී වෙනි ජනාපති ද? IMF kiyana eke සිංහලෙන් දීර්ඝ අර්තය මොකද්ද ඊට අමතරම දැනට රටේ තියෙන ලොකුම ප්‍රශ්නය මොකද්ද කියල ඇහුවෙ මගෙන්...
අනේ මේම කීවාට තරහා වෙන්න එපා අක්කා. අක්කාගේ සාමාන්‍ය දැනීම ගොඩක් අඩුයි. විශේෂයෙන්ම අම්මා කෙනෙක් උනාම ටිකක් සාමාන්‍ය දැනීම තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද බබාට උනත් දෙයක් කියලා දෙන්න සාමාන්‍ය දැනීම අවශ්‍යයි. නැති නම් දරුවා දවසක දෙයක් ඔයාගෙන් ඇහුවාම ඔයයි අසරණ වෙන්නේ ඒකට උත්තරයක් දීගන්න බැරිව. අනික අක්කා ඉස්සෙල්ලාම මීඩියා ඉගෙන ගන්න. එක පාරටම ෆීල්ඩ් එකට යන්න බෑ. අක්කාගෙ වොයිස් එක නම් සාමාන්‍යයෙන් හොඳයි. නමුත් අර අපේ භාශාවෙන් කියනවා නම් වාචාලයි. 🤭 සමහර වෙලාවට ඔයා කතා කරන විලාශය හරිම නෑ. සමාජ මාධ්‍ය වල ඉද්දී කතා විලාශයක් ඇතිව කතා කරන්න අක්කේ. නූගත් විදියට හැසිරෙන්න එපා කවදාවත්ම. ඒ නිසා ඒ ඔක්කොම හදාගෙන Try කරන්න ආයෙත්. තමන්ගේ ස්වරූපයට ගැලපෙන ඇඳුම් පැළඳුම් භාවිතා කරන්න ඔයා අම්මා කෙනෙක් නිසා. TH-camr කෙනෙක් කීවාම කවුරුත් ඉතින් අද කාලේ වැඩිය ගනන් ගන්නෑ අක්කේ. අද කාලේ වෙද්දී ගොඩක් channels තියෙන නිසා. ඕවා හිතන්න එපා. අඩු පාඩු ගොඩක් තියෙනවා කියලා හිතෙනවා ඒවා හදාගෙන මීඩියා ඉගෙන ගෙන feeld එකට join වෙන්න. Good luck... ❤️ ( දැන් කවුරුත් බැනගෙන එන්න එපා. මට දැනුන දේවල් කීවේ අක්කාට අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න)
ඉගෙනනොගත් කෙනෙක් කියලා පේනවා කතාවෙන්ම වචාලකම තමයි..
ඔයා නම් මාර jeniwein නංගි... 🤝👏🔥
Thank you very much for sharing this video 💝💝💝💝
කමක් නෑ ආයෙ ට්‍රයි කරන්න.මොනවා උනත් ඔයාගෙ උත්සහය ගොඩක් වටිනවා.පෙර සූදානමක් ඇතුව ගියානම් ඔයාට ඔයාගෙ හීනෙට යන්න තිබ්බා කියලා හිතෙනවා.ඒත් අතාරින්න එපා..👉☝️👊
💕
Interview ekakadi ,thaman durvalai kiyala penna hoda na , enagy inn oni nattam eyala ganne na , anika thaman yana job eke gana information , samanya danima th oni gdk
Habai akke oyagen ahala thiyena godak simple Questions. Owa danagena inna oni hama kenk ma😊😊
එක මාර අවංකව කිවුව කිව ඔක්කොම ❤
අනේ මාත් ගොඩාක් ආසයි මේ ක්ශේත්‍රයට යන්න විස්තර කියන්න අක්කේ අනිවාර්යයෙන්ම
Onama kenekta pera sudanama wedagath oya poddak aye wena thenaka hari mewage giyoth ynna kalin eyala gena poddak thorathuru hoyala balanna e wagema oyage vdo eka mn beluwe adamai mt pudumai oya gena me kshethrayata enna kalin e pilibada godak denuwath wenna news kiyana kenek mn danna widiyata aneth chenel wala news pawa balanna ona niwadu gaththath pahu una dewal gena denuwath wenna ona akka godak thorathuru ekathu kara gnna onama dekata wedagath
Aniwaryenma
අක්කෙ, ඔයා කොහොමද application දැම්මේ? Website එකකින් දැකලද? මාත් ආසයි යන්න🥺
😂 yko diipu uththara
Ohom kiwwama select nowena eka ahnna deyk da
Modakm prdarshne krnn krla crtoon blnw kiyla😂
Me wage tv channel wala mehema badawa genim karana ewa dala thiyenne mokakda..oya kohomada hoya gaththee .. oyage confidence eka nam superp....oyage heeneta yanna hadawathinma subha pathanawa....!
අද්‍යාපන සුදුසු කම් වලට මොනාද බැලුවෙ අක්කෙ . ඩිග්‍රියක් එහෙම ඕනද මීඩියා පැත්තෙන් . මාත් ආසම ජොබ් එකක් . හරිම ආස හිතුනා මේක දැක්කාම . Congratulations අක්කෙ ❤️😊😊
අවංක බව ඇත්ත.. ඒත් තැනට සුදුසු විදියට හැසිරෙන්න.. තමන් ගේ හීනෙ හැබෑ කරගන්න පැටියෝ..ඒ චැනල් ඕන නෑ.. ඔයාට තියෙන්නේ ආදරණීය වාචාල කටක්.හිරු නාලිකාව අරා පැස්බරා වගේ ඒවට ඔයා සුදුසුයි පැටියෝ.. පොඩ්ඩක් වෙන නාලිකාවක උත්සාහ කරන්න පැටියෝ.ඔයාට සුභ අනාගතයක් වෙන්න පතනවා...☺️☺️☺️😍😍
😘
Kamak na oya oyage aththa experience eka share kala eka godak watinawa. Kauruth ahema karan na. Admire your guts 😊
අවංක වෙන්න හැබැයි ඕනවට වඩා තමන්ගෙ නොදන්නකම එළියට එන්නෙ නැති වෙන්න. Personality එක පේන විදියට කතා කරන්න. එතකොට ඔයාට හොඳ ගමනක් යන්න පුලුවන්! සුබ පතනවා.
Ane akke math asai gdk niwedna walat ehem ane matth chance ekk hoyla denko
Akke...kohomada danaganne..niwedanaya gana vacancy thiyeda kiyala danaganne..? Mata asai radio presenter kenek wenna...please reply ekk danna...🙏🙏🙏
Kiywanwa wadi oni nathi dewal serama kiywanwa
Jathika rupawahiniya balanawa nam godak dewal igena ganna puluwan. Thamange aramunata yanna kapa wenna oni.
Wow oyage confidence eka❤️
😍
ඔයාගෙ වේගෙ වැඩි එක ප්‍රශ්නයක් නෑ.... ඒක හැමෝටම බෑ.... අත්දැකීම් එක්ක හදුන ගත්ත දුර්වලකම් හදාගෙන ආයෙ ට්‍රයි කරමු.... best of luck....💗
😪😪😘
හැබැයි අලියා ලකුණට කියන නම නෑ ඒක ඇත්ත 👍👍හැබැයි ඒ අවංකකම වැදගත් හරි නම් තෝරාගන්න ඕනේ කෙනෙක් ඔබතුමිය 👍... සාමන්‍ය දැනුම කියලා දෙයක් නෑ අනාගතේ හා වර්තමානයේ ජිවිතේ ගෙනියන්න පුළුවන් කෙනෙක් ඔබ... තෝරාගන්න හිටපු කිසිම කෙනෙක් මේ ගැබුරු කෝණය දැකලා නෑ... ඕක තමයි ලංකාවේ හරි ඔය සිද්දිය යුරෝපිය රටක උනානම් ඔයා තමයි අංක එක... මීඩියා කියන්නේ අවංකකමන් කරන්න ඕනේ දෙයක් ඒක එකාට ඕනේ විදිහට නැමෙන්න නෙමෙයි මීඩියා ඕනේ 🙏🙏ජයවේවා මගේ අදහස නම් ඔබ අනිවාර්යෙන් tv වැඩසටහන් කරන්න සුදුසු කෙනෙක් 👍👍වැරදි හැමෝටම තියෙනවා එව හදාගන්න අවස්ථාව දෙන්න ඕනේ....
බොහොම ස්තුතියි.. එදා ඉදන් අද වෙනකම් ඔබේ comments වල වෙනම අර්ථයක් තිබුනා. ස්තුතියි ❤️
Your dream will come true
මම ඔයාගෙ video ආසාවෙන් බලනවා..ඒත් මේක කියන්න ඕන..general knowledge & political knowledge නැති මිනිස්සු නිසා තමයි අද රට මෙහෙම වැටිලා තියෙන්නෙ.අපි කෙල්ලොන ,අපි හම්බ කලොත් අපි කනවා වගේ හිතන මිනිස්සු නොවී ..ඒ දේවලුත් ඉගෙන ගන්න..
ඒක නම් ඇත්ත.
Me minissu maha jara tirisan minissu comment walinma eka therenawa... manussayekta deyak waradunama ekata aahasa nokara kiyala denna danaganna oni anith eka o/l , a/l pass wenna school eken igena ganna dewal witharak athi mokada ape rate duppath minissu vibahaga pass kare tv balala neweine... hariyata ugath minissu godaaak banala banala comment dala thiyenawa... samaharak kiyala thiyenawa wachala kataklu thiyenne dan thiyena samajeth ekka kellekta wachala katak tiyenne nathuwa samaje inna ba ehema unoth ithin sorry ma thamai oy kiyana unge katawaluth wachala nisane kisi hithak papuwak nathuwa banala thiyenne manussayekta waradinakan balan idala garahanna epa e manussayawa dirimath karanna purudu wenna... oyata puluwan oya apau uthsaha karana... kiyala hari ehema na mun maha tirisan minissu..... අක්කෙ ඔයාට වරදින්නෙ නෑ කවුරුවත් කියන දේවල් කරන්න යන්න එපා ඔයා ඔයාම වෙලා ජීවත් වෙන්න.... ඔයා ඔයගේ අම්මට හොද දුවෙක් ස්වාමිපුරුෂයාට හොද බිරිදක් දරුවට හොද අම්ම කෙනෙක්.... අනිත් කට්ටිය ගැන මම දන්නේ නෑ මට හොද අක්ක කෙනෙක්... සරලයි සාමාන්‍යයි ඔයා ඔයාගේ දුවට අම්ම කෙනෙක් උනාට ඔයත් තාම ඔයාගේ අම්මගෙ චූටි දුව..... බුදු සරණයි......... ඔයා මට අක්ක කෙනෙක් වෙන්න ඔනි මට තාම වයස 20ක් නිසා ❤️❤️❤️🙏🙏🙏🙏
Mee akkigen ahanne questions tikai e tika danna aya metana loku kam kiyanawa. Eth loke nodanna dewal kochchra nam tiyanawada ehenam ewa oya kata kiyana minissunta okkomata puluwanda bane.mekai itin awanka kama oluwe kuhaka kama natiwa tamange atheethaya wartamanaya anagataya lassanata match karala situation eka mokak unat eka handle karagena gedara awit gedara aya ekka jolly eke inna puluwan nam eka tamai daksha kama eka tamai jeewat wenawa kiyanne. Mage oluwet oya general eka naha but ona tika dannawa man man wenna.lokema tiyana kunu tika natuwata oluwe.anika manussayek hama dema dana ganna one naha genius wenna.dan balanna me akki wage punchi denut sathutu wenna oya hama dema danna perfect ayata puluwanda.eya announcing karanawa stage wala.but oya general knowledge danna aya okkotama tiyanawada e personality eka.itin taman taman wenna.
Akki oya poddak wat duk wenna epa oya kiyala tiyana dewal walata e katawat oya wenna baha.❤oya eyala wenna hadanna onet naha.oyawa watina tana oya natara wei.
Aniwaryenma nangi.....Bohoma sthuthi....oyage e sarala adahas tikata...hamotama hamadema terun karanna apita abane
ඔයා කියන දේ ඇත්ත.සාමාන්‍ය දැනීම ගැන නැතත්,ඒත් මම කියන්නෙ හීනයක් තියෙනවා නම් චැනල් එකකට ,presenter කෙනෙක් වෙන්න ඒ ගැන හොඳට හොයලා සූදානම් වෙන්න ඕන.මොකද ඔය චැනල් වල එයාලා ටක් ගාලා තෝරනවා ඒ චැනල් එක ගැන දන්න අයව..ඒ වගේ දේකට යද්දී..ලංකාවේ තොරතුරු වගේම ඒ චැනල් එකේ ඉතිහාසයත් දැනගෙන යන්න ඕනෙ.. මම දැකලා තියෙනවා එහෙම අය තේරිලා හොඳ ගමනක් යන.මීඩියා කියන්නෙම රටේ තොටේ දේවල් ගැනනෙ තියෙන්නෙ..🙂මම මේ අක්කට මුකුත් කියන්නෙ නෑ..වෙන්න ඕන දේ කිව්වෙ..
Ekath iwarai..issara hitiye wadagath ugath aya..aduma tharame boro video noda daruwa igena gaddi oyath igena ganna..
Mata oyage heart react wadak na..oya video nawaththala issalla igena ganna..kacha kacha gaala kiyona eka nawaththanna..daruwata akurak kiyala dennath oya igena gena inna oana..amma kenekta puluwan wenna oana O/l wenakam thamange danumin daruwa ekka wada karanna..meh loke wadak nathi video nokara wadagath dewal balala hadenna
Oyata asai.. eth samanya denima prasna tika danne kiyanakota ane yako kiyala hithuna
උන දේ උනා . ඉස්සරහටත් try කරන්න අක්කෙ. ඔයාට පුලුවන් ❤❤❤❤
Aneh akki oya horanada😍math horana🤗Aniwaryen TV ekata Yan oyata puluwan akki🥰😘
මාත් ගියා එදා ☺️මීඩියාවලට අනිවාර්යයෙන් ම යනවානම් රටේ ලෝකය ගැන අනිවාර්යයෙන් ම හොද update එකක් තියෙන්න ඕන. News reader නම් ඒක අනිවාර්යයෙන් ම ඕන. අනික යන්න කලින පෙර පුහුණුව ඒ කියන්නේ අපි ඒකට ලෑස්ති වෙලා ආවේ කියලා එයාලට දැනෙන්න ඕන. ආත්ම විශ්වාසයත් එක්ක ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. උත්සාහය අත අර්න්නේපා ඔයාට ජය ❤
Akke oya හඩකැවීම් කරන්න යන්න,ඔයාගෙ වොයිස් එක ඩබින් වලට හොද😍
Oya hoda daruwek siyalu pathum ituwewa.❤️
Akkata ilaga wateta hari yanna labewa kiyla parthana karanwa akkr 🥰
මෙි අක්කා ගේ Video බලන ඉස්කොලේ යන හැමෝම හොදට ඉගෙනගන්න.experience එක්ක.අපි කාගෙන්වත් ඉල්ලන්න පොලිමි වල ඉන්නැ තුව ඉන්න අපි ලගට ඔිනම රැකියාවක් හොයාගෙන එන විදියට ඉගෙන්න ගන්න.සමහර තැන් වල තියෙනවා ලක්ශ10,14 පඩි දෙන්නමි අපි ලගට එන්න කියලා.interview මුකුත් නැ😜.එකට මාර කිකක් කන්න ඔින ඉගෙනගන්න.
මන් 3rd shy කරා .එත් මන් වයස යනවා කියලා දුක්වෙන්නැ.එ කාපු කටිටෙි උපරිම රස මට ලැබෙනවා කියලා දන්නවා මන්❤❤
@@silunisadewni818 අනිවාර්යයෙන් අක්කි
Laksha 10 Padi dena than lankave thiyenvd
Akkage hine aniwaren ishta wenawa😊😊❤❤❤❤❤
Akkata una dewal sirwtama kiwwa eka hodai..apita wedagath igena ganna
Oya ලස්සනට නිව්ස් කියනවා..♥️♥️♥️
කමක් නෑ උන දේට ඔයාගෙ අවංක කම ගැන මට සතුටුයි .
ඔයා වෙනුවට ප්‍රශ්නවලට උත්තර දෙන්න හබියව යවන්න තිබ්බේ. අනික ඔයා අතේ ෆෝන් එකක් තියෙනවනේ. ඉන්ටර්නෙට් එකේ බලන්න තිබ්බනේ. දේශපාලන සාක්ෂරතාවය අඩු ජනතාවක් ඉන්න රටක් මෙහෙම බේරුන එකත් ඇති අප්පා.
Ane akki mamath news presenting krnna godk dakshi eth mt chnce ekk lebune ne kohomd kynnko mekata apply kre
Ane ou matth
කුෂී නිසා ජොබ් කරන්න බෑ කියපු එක්කනානෙ මේ😂😂😂අර @Thisari බනින එක හරිම සාධාරණයි
Samnya dneemak na kiyala bainwa godak aya.. eth ehema bainnepa ithin nodann deyak kiyala dennko warduna thanak kiyala dennko... moktda minissu bohoma amruwen karanna yana deka warddam dakinne.. ethna ganna puluwan hoda dewal e thram thibunath highlight karanne bari una thanamai.. ai bari eka hith ridenne nathiwa kiyla denna... eyatath eka haiyak eyage gamnta.... ❤️🥺
Ganam ganna epa nanga...meka lankawane.
attamai..godak aya sarwasampurnai wage upades dila tiyenne ..
ඔයා dubbing වලට යන්න පොඩි try එකක් දෙන්නකෝ.. 🤔මට හිතෙනවා එහෙම..ජයවේවා 🤟🏼
Aiyoooo general knowledge attema nehene Appa. 😮
Cartoon bala bala idala hariyan na...rate loke vena dewal gana awadanenn inn.👈
අද video එකත් ගොඩක් ලස්සනයි අක්කි..❤
Ane akke oyage heeneta yanna shakthiya labewa
ඔයාට දැනුම ගොඩක් මදි නංගී....
ඔයා කටුන් විතරක්බලනව කියපු කතව අපරාදේ අක්කි. එහෙම නොකියා ඉන්න තිබ්බා. අනික අක්කි ඔයගෙ දුර්වල කම් හැම එකක්ම youtube එකෙ කියන්න එපා. නිකන් ඔයා විහිලුවක් වෙනවා. අනික අක්කි ඔයට චූටි බබෙක් ඉන්නවානේ එ නිසා පොඩ්ඩක් වටපිටාව ගැනත් අවදානෙන් ඉන්න අනික හැම news එක්කම හැමදාම බොරු යන්නේනෑ. ඔයා ජීවත් වෙන විදිය හොදයි ඒ උනට එ විදිය හැම තැනටම ගැලපෙන්නෙ නෑ. ඔයාගෙන් ඔය අහපු ප්‍රශ්න ටික ගොඩක් සාමාන්‍ය ප්‍රශ්න සරලයි ගොඩක්. තරහා වෙන්න එපා මෙහෙම කිවුවට තන්ගේ පෞද්ගලික හැම තොරතුරක්ම සමාජ මාධ්‍ය ඉස්සරහා කියන්න එපා.
Ane trha na dr
ඔවා මොනාද ෂනුදි නිදහස් දිනය වෙනස් කරෙ 🙆
Kiyala wadak nahe Appa......😅
ආදරේයි මගෙ අක්කි
Adareii
ඉස්සෙල්ලම ඔයාව අගය කරනවා මම ඉදිරිපත් වීම ගැන .මොකද හැමොටම.ඕක කරන්න බැ.අක්කෙ මේක කිව්වට තරහ වෙන්න එපා.දෙයක් කරද්දි ඒක සැලසුමක් සහ ඒකට කලින් පුරුදු වෙලා යන්න. ඇත්තටම.කිව්වොත් මට දැන් 20 ඔකේ කිව්ව සේරම ටික මං දන්නවා.කාර්ටුන් බලන්න ඒක හරි එවුනාට අක්කෙ ලමයෙක් වගෙ හැසිරෙන්න එපා.ලොකු අක්කෙක් ඔයා .ජිවිතෙ ගැන එ වගෙම රටෙ ලොකෙ දේවල් ගැන හොදට පුරුදු වෙලා ඉලග පාර ගොඩක් හොදින් interview එකට face කරන්න ලැබේවා කියලා මං ප්‍රාර්තනා කරනවා.😊 ගොඩක් හොදයි ඔයා හඩකැවිමෙ ශිල්පිනියක් වෙනෝනම් ❤ ඇත්තටම මං දන්නෙ නැ ඔයා කලබල උනාද කියල එවුනාට රත්නපුර මේ ළඟදි ඔයා ආවා නේද එතකොටවත් දන්නෙ නැද්ද රත්නපුර සබරගමු පලාතෙ කියලා . කමක්නැ ඊලග පාර හොදින් පුහුනු වෙලා හිනෙට යන්න ශක්තිය ලැබෙවා ❤
අපේ කැම්පස් එක ලගටම ඇවිත් ඉදලනෙ 😁😁
ඔයාට චුටි බබෙකුත් ඉන්න නිසෙ රටේ ලෝකේ වෙන දේවල් ගැන ටිකක් බලන්න.විශේෂයෙන් සාමාන්‍ය දැනිම .ඉන්නෙත් බස්නාහිර පලාතේ උනාට ඒකේ දිස්ත්‍රික්ක කියද කියලවත් දන්නේ නැ කිව්වාම දුකයි😢
ow ekathama ape lmain nam dan binduwai habay boruwata youtube channel dagena karanwa oya youtube videos karaddi poddak english words use karanna
Mama godak asawen oyage video balanne horana kenek ne ♥️
Yako ratnapura tiyanaa සබරගමුවේ .samanya දැනුම binduwayi .eth oya awankayi...boru.nama.
අක්කේ මම ඔයාව දැක්කා.මේ ලගදි ජාතික රෑපවාහිනේ නිව්ස් වල ගියා ඕක.ලමයි ගොඩාක් ඇවිත් හිටියා නේද ඉන්ටව් එකට මම ඔයාව දැක්කා ඉස්සරහම හිටියා වටපිට බල බල😁
😊
Godak watinawa
ලංකාවේ පලවෙනි ජනාදිපති කවුද....ආයෙත් හබීගෙන් අහන්න..
Na mn ahala thiyenne agamathiwa..mata vedio ekedi waradila
All the best .....oyage uthsahaya nisa davasaka hariyanavamai
රත්නපුර කොහෙද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කයක් වෙන්නේ 😂😂😂
Oya gonapola කොහෙද පුතේ ඔයාගෙ sihinaya ඉක්මනින්ම ඉෂ්ට veva කියලා partha කරනවා
Mohottigoda 😊
රත්නපුර සබරගමුවේ බන්
සමහර ප්‍රශ්න වලට මන් කියන උත්තර වැරදි හොදේ... 🤗වීඩියෝ එක කරද්දී මට හරි උත්තර කියන්න පුළුවන් කම තිබූනා. එත් මට උන ඇත්තම කිවුවේ තව කෙනෙක්ට ඒ දේ නොවෙන්නයී.
මම ඔයාගෙ video ආසාවෙන් බලනවා..ඒත් මේක කියන්න ඕන..general knowledge & political knowledge නැති මිනිස්සු නිසා තමයි අද රට මෙහෙම වැටිලා තියෙන්නෙ.අපි කෙල්ලොන ,අපි හම්බ කලොත් අපි කනවා වගේ හිතන මිනිස්සු නොවී ..ඒ දේවලුත් ඉගෙන ගන්න..
අක්කා රිප්ලයි එකක් ඕනි.මේකට යන්න ආයෙ පරීක්ෂණ තියෙන දවසක් දැනගන්නෙ කොහොමද
@@mithukaveesha715 ai na dr
OW OYA BASNAHIRA PALATHE DRISTIC KIWWAMA RATHNAPURE KIWWA E DISTRIC AYITHI SABARAGAMU PALATHATA
ජයෙන් ජයම වේවා නංගියෝ 🙏
පලමු වන ජනාධිපති විලියම් ගොපල්ලව මහත්තයා..w සේනානායක නෙමෙයි...පලමූ විදායක ජනාධිපති JR ජයවර්ධන මහත්තයා
Dn mathakai ....oya tika ammo
Akka onama deyak karaddi ඍණාත්මකව hithanna epa ethakota eka sarthaka kara ganna be ධනාත්මකව hithanna suba wadiva hithanna sarthaka wri kyl dedi wishvasen inna ethakota sarthaka karaganna gool ekata yanna lesi. Akki weradiyata hithanna epa adarw nisa kiuve ♥️ mn godak kemathi charithayak akka
Ow eka atta....ammath qwa
ඔයා ගෝනපල කොහෙද අක්කා..මන් වර්ක් කරන්නෙ ගෝනපලනෙ🤗
Harima gon meya.wachala katak thiyenne
Try and try one day you can fly akki 💕
💕💕
Interview thiyanawa kiyala kohomada danaganne akke
T.v eke ynwa
Gonapola koheda
Hubby kiyapu president ge nama waradi nangi
Ane na..mn ewale ahala tiyenne agamathiwa...mata vidio ekedi waradilane 😥
Oyage hai voice aka newes kiyanna hodai oyata jaya
😍😍😍 බුදු සරණයි
Oya khmda interview ekata giye
හපො අන්තිමයි.කට වගෙ මොලෙ නැ නෙ.පොඩ්ඩක් පාඩම් කරගන්න .ඔයගෙ හොදටයි කිවෙ .