❤️..Subama suba upan dinak wewa Kenu Babata,Anek puthalatah..harima lassanai me wade..me mall.. Oyage Hadawathath me wage lassana athi.. Ithin hoda panividayak me laba denne..me 1ka muthuwa sada kalma pawathiwa.. Niwanata Yana thurawatama..💛🇱🇰🙏🇮🇹 💐💛🎊🎂🎂🎂🎊🌷🌷🌷🎊🎊
අක්කි ට මං ගොඩක් ආදරේ ...හරිම නිහතමානී බුද්ධිමත් කෙනෙක් ඔයා අක්කී.....
අක්කෙ.... අක්කගෙ හිනාව දැක්කත් හිත පිරෙනවා ❤ආදරෙයි.....
ආසාවෙන් බැලුවා වීඩියෝ එක...බොහොමත්ම බුද්ධිමත් විදියට ඔයා දරුවෝ බලාගන්නවා...හරිම ආදර්ශමත් .ඇත්තමයි මං මේ ලගදී වීඩියෝ එකක කොමෙන්ට් එකක දැක්ක වී7 යූ ටියුබ් එක කරන අක්කව ෆලෝ කරන්න කියලා..ඒ යූ ටියුබර්ට ඉන්නේ එක දරුවයි..එයාව බලාගන්න බැරිවද කොහෙද එහෙම කියලා තිබුනේ...දරුවෝ ටික ලොකු උනාමත් හරි ලස්සනට ඉදියි.
.ඔයට ජය සතුට නිබදවම පාර්තනා කරනවා ..බුදුසරනයි ....
Eththatama harima lassanai akke oyage weda harima piliwelai
දරුවනුත් එක්ක ඔයා ඉන්න පිළිවෙළ හොඳටම ප්‍රමානවත් පුතේ ...❤
බොහොම ස්තූතියි ආන්ටී 🥰
මේ බත් ගහත් වාසනාවන්. මේක තමයි ඇත්තටම ජීවිතය වෙන්න ඕන, හැම කෙනෙක් එක්කම අපි ඇසුරු කරන, අව්‍යාජ, හදවතින්ම ඇසුරු කරන්න පුළුවන් වීම කොච්චර භාග්‍යයක්ද? මම නම් ඔයාලට හරිම ආදරෙයි.
ඔයා ඇත්තටම හොද අම්මා කෙනෙක් අක්කි මම අවු 22 ඇත්තටම ඕයාගේ video වටිනවා ඔයා හරිම creative කෙනෙක්
හරිම ලස්සනයි, ඒ වගේම සුන්දරයි. 🍨🍧🍦☕🍰🍮🍇🍎🍏🍊🍋🍒🍓🍍🌹🍀🍁🌼🌻🐩🐀🐰🐤🐮🐼🐧
ඇත්තමයි අක්කේ ඡීවිතේ විදින්න ආසයි ඔයාලා වගේ.
Godak lassanai cake tika oyalath lassanata family life eka geniyanawa.hamootama budusaranai
Niwahanen kama kanna awa d.. happy birthday chuti babala💐❤️
හරිම සරලයි අක්කිගෙ වැඩ..බලන් ඉන්න හරි ආසයි..ලක්රුවනි අක්කලා අපේ ගමේ..අපේ ඉස්කෝලේ 5 වසර වෙනකන් හිටියෙ..
ඒක තමයි real lifeඑක.එතන තමයි සතුට.මගෙත් සහෝදරියොම 5 ක්.මාර ආසයි ඒ life එක.ඒ කාලේ මතක් වෙනවා.ජය වේවා අක්කි. පිරිවර සම්පත්තිය ලැබේවා හැමෝටම ❤❤😊😊
Happy birthday sudu&kenu..... Harima lassana video ekak.... Akki karana dewal hithtaganna ba.... Aiya babalata harii adarei..... Wasanwanthta family ekak.. Budusaranaiiiii oyalata 💖💖💖💖💖💐💐💐💐💐
ඔයා වැඩ කරන විදිහ බලාගෙන ඉන්න ආසයි තේජා ...❤❤ ජේසු පිහිටයි ඔයාලා හැමෝටම
Ane harima lassanayi oyalage family 1.dakkama sathutu hithenawa.❤❤😊😊
Suba upandinayak dennatama.budusaranai
හැමදාමත් වගේ හරිම ආසාවෙන් බැලුව. මගේ ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයාගෙන්. විශේෂයෙන්ම හැමවෙලේම තියෙන හිනාව. තෙරුවන් සරණයි ❤️
දරුවො කියන්නෙ වාසනාවක් ....හරිම ආසයි දකින්නත් 🥰🥰....ඔයාලට බුදු සරණයි ..
Happy barth day chuti manikalata.vishwaye aashirwadaya labewa.
Ane akke oyata mahansi nadda ohoma wada karaddi.
Oyaa wage ammekta aniwaryenma yashodhara maha rahath an wahansege pihita aarakshawa nowaduwama labewa !!!
Belated birthday wishes to Mithu baba and Kenu baba God bless.
Oya husbend yaluwoo okkoma maru thamai okkotama budusaranai
Oyanam niyamai akka. Mama asama kenek, asama pawlak, oyakaran wada matanam hitagannawat ba. Hamadam satutin inna labenna ona.... ❤️❤️❤️
How did you take cake figures is it just print outs
Thank you
May all your dreams come true duwa🎊🎊🎊🎊
හරිම ලස්සන යි
පහුවෙලා උනත් පැටව් දෙන්නාට වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා . real life එක දකින්න තමා නංගී ආසා ❤❤
Happy Birthday බබාලට ...... නීරෝගීමත් ප්‍රීතිමත් ලස්සන ජීවිතේ එක්ක ඉදිරියට ම යන්න සුබ පැතුම් ❤🎉🎂☕🥀💗
Niduk nirogimath suba upandinayak wewa oya punchi panchanta.hodata iganagana ammi thththai wage.oyala 7 denatama suba pathnawa sathutin inna paressamin inna budusaranai🧚♀️🧚♀️🧚♀️💜💜♥️
Suba upandinayak .lassanai .පරිස්සමෙන් inna.budusaranai oyalata
Cake toppers hadagaththe kohomada
Puthe real life ekata thamai mama hithanne godak aya kemathi.
Mawapam oyage nehe.
Oya gewana jeevitheta aadarei hamadamath.
Pawle siyaludenata jesuge pihita aarakshawa nirathuruwama labewa ! Jesu pihitai.
Oyage family ekata Theruwan saranai
Godak daeeryawstha gahaniyak.hareema adaren hithenawa oya gana.attamai vena ayage video Wala e Aya make up dagena sobaneth tikak Dala thamai video karanne..namuth oyage hama fema natural vidiyata thiyenne..daruwo inna gewal ohoma thamai hama thissema Hadi wela..oyage daruwo hareema nidahase adarayen hadenne..Good luck
.kohada inna ......waraka kallak ganna puluvanda...
Aththma oya akka super mam kanak aththami oygan jivithta ganna godak dawal tiynwa bs oyla hamotma
Mata dana ganna puluvanda miss bathik kalaava igena gaththe kohomada kiyala
Mamath harima kamathi bathik igena ganna
many happy returns of this day little butterflies. we love all of you . good future
💐💐💐💐💐💐💝💝💝💝💝💝💝💝💝
Many many thanks
ලමයි 5ක් එක්ක ඔය කරන වික්‍රමේ ඇති අක්කේ ❤
Lassani bathik wada oyage family akath lassani
Happy birthday Sudu & Kenu ❤
E flowers harima lassanai akka .good idea 🎉🎉😊
Perfect family..Happy birthday puthala dennata..😘😘
Woww🎉Akke fried rice hadana wok eka gatte kohenda?
❤️🎂🎂 many happy returns of the day පොඩ්ඩෝ තුන්දෙනාටම..🎂❤️❤️
ජය වේවා අයියා අක්කා හැමදාමත් කට්ටියම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ..❤️❤️
Nice to see ur vlog akki ... Now I also doing multi task at one time like u ... Thanks akki
Happy birthday daruwo හැමෝටම, බුදුසරණයි
සුබම සුබ උපන්දිනයක් වේවා පුතාල තුන්දෙනාටම. ,❤️❤️❤️❤️❤️
Puthala dennata budu saranai .wish your happy birthday .
Woow super mom....Happy birthday to all...❤️❤️❤️❤️
Bless you...❤️❤️❤️
I like to watch u'r vedios theja akka.💖
Harima shok family ekak ane. Balannath asai videos 😍❤️
අක්කගේ vedio එනකන් හැමදාම බලන්න ඉන්නෝ බුදු සරණයි v7🙏❤️
ඇතිතටම වෙන කවුරැත් ඕෙන නෑ නේද නංගි party දාන්න😄😄😄😄😄ගෙදර set එක ඇති😎😎😎happy birthday all🎉🎉❤❤❤😊
Mama harima asawen balanne akke oyage video.
සුභ උපන්දිනයක් වේවා පුතේ!!❤❤🎉🎉
Adarei akki bs♥️
අක්කේ ඔයා මාරයි....❤❤❤❤
සුබ උපන් දිනයක් වේවා පුතාලා තුන්දෙනාටම.🎂💖🎁🍰🍡😍😁😁
Happy Birthday Mithu & Kenu 🎉🎂🤩🌟🌟 nice vlog 😊
Happy birthday dennatama❤❤❤
Akkage video patanganna music ekata asai😊mn
Akke birthday cake eke topper s gaththe koheda...
Chuty puthata suba upandinayak…Budusaranai 🥰
Ur a great mother I love the way you do everything.. blessings ❤️
Subama suba upandinayak adaraniya daruwane...theruwan saranai siyalu devirekawanai ...❤
ඇත්තටම ඔවු මගෙත් ලොකු පුතා 2+ වලින් දැම්මේ. දැන් පුතා 3 වසරේ එයා දැන් නංගියි , මල්ලියි බලාගෙන එයාලට උදවු කරනවා. මට ගෙදර වැඩ වලටත් සෑහෙන්න උදවු කරනවා. නංගි එක්ක රංඩුත් ඕන තරම්.
❤️..Subama suba upan dinak wewa Kenu Babata,Anek puthalatah..harima lassanai me wade..me mall..
Oyage Hadawathath me wage lassana athi..
Ithin hoda panividayak me laba denne..me 1ka muthuwa sada kalma pawathiwa.. Niwanata Yana thurawatama..💛🇱🇰🙏🇮🇹
💐💛🎊🎂🎂🎂🎊🌷🌷🌷🎊🎊
Akke oya stand mixer eke kg kiyak bater eka hadanna puluwanda?
@@v7familysl ❤❤
Happy birthday පුතාලා තුන් දෙනාටම 🎉❤🎂බුදුසරණයි!
Hmadama oyage vedeo balanawa happy birthday patiyo oyath mage gamemai elpitiye
Adath ithin adarei thejaaa❤
Akke sudu ge spiderman suit eka kohenda gaththe?
Nangi mama eka gaththe pelawatta shades eken
Happy birthday kenu🎉
Me spiderman kit eke kohenda gatte akka
Wish you very happy birthday to you
Happy birthday බබාලා ❤️
Happy birthday methu & kenu ❤❤🎂🎊🎊🎉🎉
Really happy for u sis...
ඔයා ගැන ගොඩක් සතුටුයි අක්කා ... අපි ඔයාට ගොඩක් ආදරෙයි 😘
පැටව් දෙන්නටම සුභම සුභ උපන්දිනයක් වේවා....🎉🎉❤️❤️🎂🎂
Very nice.
Poddoth ekka oita wada kohoma innada oya onatath wadi hondata innawa babalath ekka Anika real life balannath asai boru atopa nathuwa ❤️💯
Lovely episode bless you all ❤🎉
Hapoy birthday babala ❤
Happy birthday two brothers 💝😍
Adarei ❤ V7
සුභ උපන්දිනයක් දෙන්නටම ❤❤ බුදු සරණයි
හැමදාම නෙවීනේ නංගි. ඔයාට ඔය විදියට තව අවුරුදු පහක් ගතකරන්න වෙයි ඕනිනම්.දරුවෝ ලොකු වුණාම එයාලාගෙ වැඩත් එක්ක දීපුදේ කාලා පැත්තකට වෙලා ඉදී. ඊටපස්සේ හිතෙනවා අපිට මෙයාලා හැමදාම පොඩියට හිටියානම් කියලා. 😅😅
Very nice 👍👍👍👍
Akkagen mn mage life ekatath godak dewal igena gannawa.thank you akke 🙏🙏❤️❤️ adareeiii 😍😍
Happy birthday chooti malli baba ❤😍🥳
කෑම ටික රස පාටයි .මාළු එක එහෙම 😋😋
Happy birthday kenu and mithu
Akke oya cake clz ekk start karnnko ,oya dann dewal anit ayat kyala dennko plz
අක්කී, බර්ත්ඩේ කේක් එක එදාම හදන්න ඕනෙද, මට මගෙ පොඩි බබාට හදන්න අහන්නේ?
Godak hoda adahasak dunne akka.oya cup cake okkoma hadanne podi oven ekeda akka
Akke..birthday cake toppers gatte kohenda
@@v7familysl ane thanks akke
Happy birthday පොඩ්ඩො දෙන්නට .❤🎉🎉🎉🎉🎉❤❤❤
Happy Birthday kiddos!!!💕💕🌼💝💝
🎉Happy birthday patiyoo
මමයි මුලින්ම බලන්නේ,happy brith day🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳 pataune
Happy birthday chuti pataw dennatama❤ shoot akki
Happy birthday ❤️😍!
Happy BBirthday malli