උඹලගේ මල්ලි හෙන ගෑනු පෙරේතයා | උඹේ wife වත් පරිස්සන් කරගනින් | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #lahirumudalige #drama #telidrama
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 130

  • @buddhikaanuradha6860
    @buddhikaanuradha6860 ปีที่แล้ว +111

    මේ වගෙ බොරු photo edit කරලා කාන්තාවන් blackmail කරන එකට නීතිමය පැත්තෙන් කටයුතු කරන විදිහ video එකකින් දෙන්නකො. ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි.❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +68

    මේකෙ රගපාන girl ට මං හරි ආසයි. හරි අහිංසක පාටයි.. ලස්සනයි 🥰❤️

    • @user-xd8wp4yt8b
      @user-xd8wp4yt8b 6 หลายเดือนก่อน +2

      oww ahinsaka patai thama😊

  • @bnimy
    @bnimy ปีที่แล้ว +138

    ඔෆිස් එකේ ඉන්න උන් මිනිස්සු වෙන්න බෑ 😂 සෝමාලියාවට පාං දැම්මා වගේ අසහනෙන් ඉන්නෙ යකෝ. 😂😂😂

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +116

    දන්නෙ ඇති හින්දා අහන්නේ ඔෆිස් වල මෙහෙම උන් ඉන්නව කියලා දන්නවා හැබැයි මෙච්චර මෙහෙම උන් ඉන්නවද 😂😂

    • @nuwanchandima.2989
      @nuwanchandima.2989 ปีที่แล้ว +3

      Ona taram

    • @chaogsanju6903
      @chaogsanju6903 ปีที่แล้ว +3

      Muladi math hitham hitiye office walainne pattma wadagath aya kiyla.giyma danagaththa un tharam un aye na kiyla

    • @ImeshaShehani-oy5iw
      @ImeshaShehani-oy5iw ปีที่แล้ว +2

      ඔව් ඉන්නවා😹 ගෙදර ගෑනිවත් ගනන් ගන්නැති උන් තමයි ඔෆිස් වල අහිංසක කෙල්ලොන්ගෙන් ආතල් ගන්න බලන්නේ😌

    • @asddffggggghhh
      @asddffggggghhh 6 หลายเดือนก่อน

      ඔය ඉන්නේ ඉතින්

  • @Shamsacrifice...
    @Shamsacrifice... ปีที่แล้ว +86

    අද කතාව වෙනිදට ත් වඩා මරු...❤️❤️...hari tv ඉතින් කියන්න දෙයක් නෑ...වැඩක් කළොත් සුපිරි...දිගටම කරගෙන යන්න..තව මේ වගේ video කරන්න අපි හැමදාමත් බලනවා...😯❤️

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 ปีที่แล้ว +36

    කතාව හොදයි.ඒත් සමාජෙට ගන්න ලොකු දෙයක් නැහැ වගේ.ඇත්තටම ඒ බොස්ගේ girl නොවී.සාමාන්‍ය කෙල්ලෙක් උනානම් ඔතන තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් එකක්නේ

  • @Duliduli123
    @Duliduli123 ปีที่แล้ว +37

    හැම්දාම බලන් ඉන්නෙ කතාවක් දානකම් ♥️♥️♥️

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily ปีที่แล้ว +24

    මෙහෙම photo edit කලාම නීතිය පැත්තෙන් කරන්න ඕනේ දේවලුත් add කරලා video එකෙක් හැදුවොත් හොඳයි කියලා මට හිතෙනව..

  • @Imasha802
    @Imasha802 ปีที่แล้ว +126

    රගපාන කොල්ලො දෙන්නට ඇත්තටම අසහනේ වගෙයි 😂

    • @ParamieDissanayake-em4er
      @ParamieDissanayake-em4er ปีที่แล้ว +1

      😁😁

    • @promoddeshappriya7659
      @promoddeshappriya7659 ปีที่แล้ว +1

      Ai oyata nadda

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว +4

      රගපාන කොල්ලො දෙන්නා කෙසේ වෙතත් ඔයාටත්...ටිකක් අසහනය වගේ...නේ

  • @Mali-xn8ky
    @Mali-xn8ky ปีที่แล้ว +22

    ලස්සනයි කතාව ❤

  • @sl8984
    @sl8984 ปีที่แล้ว +53

    පිරිමි එක්ක පුදුම ඇරියස් එකක් තියෙන චැනල් එකක් යකෝ😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +7

      මේව ලියන එකීට පොඩි කාලෙ හරියට තාත්තෙක්වත් ඉන්නෙ නැතුව ඇති.හැම පිරිමියවම ඒකිගෙ තාත්ත ගානට දාලා.😹😁

  • @dulanvlogs3226
    @dulanvlogs3226 ปีที่แล้ว +79

    අසහන කතා තමයි මේ හරි ටීවී යන්නේ.

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +11

      ඔව් බං වෙන මුකුත් නෑ පෙන්නන්න මුන්ට

    • @promoddeshappriya7659
      @promoddeshappriya7659 ปีที่แล้ว +3

      Pala hutto ynna

    • @isharasuranjith5423
      @isharasuranjith5423 ปีที่แล้ว +13

      ගෑනුන්ට ගරුකරන්න පුරුදු වෙන්න.තමන්ගෙ අම්ම අක්ක නංගි බිරිද මේ විදියට කොතනකදි හරි කරදරෙක වැටෙනවට ඔයා කැමතිද?

    • @OnikaIroshani
      @OnikaIroshani 11 หลายเดือนก่อน +2

      සමාජේ වෙන දේවල් තමයි මේ දාන්නෙ ..

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 ปีที่แล้ว +6

    අනෙ ඊලග කොටසත් ඉක්මනින් ඔිනෙ 🥰🥰

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +3

    සුපිරි. VIDEO. එකක්.
    හැබැයි. කෙල්ලන්ට. මෙහෙම. DEWAL. වෙනකොට. LEAGAL. ACTION. ගන්න. විදිහත්. වහාම. VIDEO. එකකින්.
    පෙන්නුවොත්. හොඳයි ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @PrabathChathuranga-jf4bn
    @PrabathChathuranga-jf4bn ปีที่แล้ว +11

    එකක් දානකන් බලා ගෙනමයි හිටියේ

  • @nuwanchandima.2989
    @nuwanchandima.2989 ปีที่แล้ว +7

    හැබයි බන් office එකේ.හැබැයි බන් ලන්ච් රූම් එක කිචන් එකක් වගේ

  • @sanimadu3002
    @sanimadu3002 ปีที่แล้ว +45

    මම kamti hari tv kata වලට

  • @randimamalvila
    @randimamalvila ปีที่แล้ว +11

    Niyamai❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +7

    Hoda katawa කාන්තාවන්ට විඳින්න සිද්ධ wena dewal 👍👍

  • @jayanthapathmini
    @jayanthapathmini ปีที่แล้ว +8

    අර උස සුදු කොල්ල හවසට කොස්වත්තෙදි දකින මන් ❤🎉😢

  • @hasnthikalalith118
    @hasnthikalalith118 ปีที่แล้ว +3

    ලස්සන කතාවක්

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +11

    🤔🤔🤔🤔
    #යකු_යාලුවෝමයි
    #යාලුවන්ට_වැරදිදේවල්
    #කරවන්න_පොලඔවන්නේ
    #ඔය_වගේ
    #එක_යාලුවෙක්_හ්ටියිනම්_ඇති
    😖😕😕😕😕😔😔😔
    #නරක_පැත්තෙන්_මුදවනවාහ්_නෙවේ.
    #😞😞😞😞😞😞
    #වැරදි_වලට_උදව්කරකර
    #වැරදි_කරවනවාහ්

  • @NipuniSewwandi-ln4vg
    @NipuniSewwandi-ln4vg ปีที่แล้ว +1

    මේ කතා හරි ලස්සනයි

  • @indikaperera9718
    @indikaperera9718 ปีที่แล้ว +4

    අදත් ලස්සනයි ❤️

  • @YJShadow364
    @YJShadow364 ปีที่แล้ว +4

    Office වල මෙහෙම දේවල් වෙනවද 😮

  • @sandeepanikavindika3098
    @sandeepanikavindika3098 ปีที่แล้ว +3

    Thawa kathawa digata oni supiri kathawa 💖💖

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +5

    මේ දාන කතා ඔක්කම අසනෙන් පෙලෙන කතානේ

  • @madhumali9543
    @madhumali9543 ปีที่แล้ว +2

    හැමදාම එකම විදියෙ කතා.ඔයිට වඩා වෙනස් විදියට ලියන්න බැරිද.

  • @user-gq5cv5ux4h
    @user-gq5cv5ux4h ปีที่แล้ว +7

    බොස්..😍🥰

  • @anojadulanjali1812
    @anojadulanjali1812 ปีที่แล้ว +1

    Ada lassanai wediya digath ne short and sweet

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +15

    🌟❄️😌😓කොල්ලො නෙවෙයි බම් ඕම.කෙල්ලො බලන්න ඕන.අනේ බම් බස් හෝල්ට් වල බලාන් ශේප් එකේ.කපල් එකක් හිටයත් බස් හෝල්ට් ඒක ඒ කපල් එකේ කෙල්ලව බලන්න ඕන.ඒ කෙල්ල අනිත් උන්ටත් ලයින් දෙනව.උන්නටනම් ඉතිම් ඇන්න පැන්න තමයි කරන්න ඕන.නිකන් අහින්සක කෙල්ලොන්ටත් නෙවෙයි හැබැයි.කොල්ල අහක බලන් ඉන්නකන් ඉඳල වෙන එවුන්ට ලයින් දෙන උන්ටනම් ඕම කලත් කමක් නෑ.😹😁💫✨️

    • @harshani7159
      @harshani7159 ปีที่แล้ว +2

      හෑලි මෑන්😂😂

    • @Writer476
      @Writer476 ปีที่แล้ว

      ​@@harshani7159ඔයාට ඔයාව මතක් උනානේ 😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      @@harshani7159
      ඊරිසියයි නේ ඔයට හෑලි ලියන්න බෑ කියල.😹එන්න! අපි දෙන්නත් හෑල්ලක් ලියමු.😁

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว +1

      @@harshani7159 Harshani උබට පිස්සුද බන්..වරෙන් මෙන්න මෙහෙට වඩයක් කාළා ප්ලේන්ටියක් බොන්න...

    • @kaveesha3213
      @kaveesha3213 ปีที่แล้ว

      ​@@harshani7159සිරාවට 😂

  • @dulanidilrukshi7471
    @dulanidilrukshi7471 ปีที่แล้ว +6

    Matanam e holmanage lassanak penne na panditha kama misak

  • @user-ht7wh7ds3d
    @user-ht7wh7ds3d ปีที่แล้ว +1

    Niyamai hodawads

  • @Nirosha-zm4lq
    @Nirosha-zm4lq ปีที่แล้ว +2

    Ada kathawa lassani❤️

  • @sanjudoni7388
    @sanjudoni7388 ปีที่แล้ว +1

    Supiri 2parak beluwa...patta❤️

  • @anuradhanisamani5018
    @anuradhanisamani5018 11 หลายเดือนก่อน

    Good

  • @user-hb8yx5ee3f
    @user-hb8yx5ee3f ปีที่แล้ว +14

    ❤❤❤❤ තුන්වැනියා😅😅

  • @chaminidimuthu7942
    @chaminidimuthu7942 ปีที่แล้ว

    Niyamai kathawa ada

  • @user-cw6bk7oi7s
    @user-cw6bk7oi7s 18 วันที่ผ่านมา

    😢😢

  • @sewminigamage8634
    @sewminigamage8634 ปีที่แล้ว +2

  • @CDIL
    @CDIL ปีที่แล้ว +40

    බොලඳ කතාවක්.

  • @ayeshafdo1670
    @ayeshafdo1670 ปีที่แล้ว +5

    Kohomath eliye Dan gihin ballo iwa Kara kiyala wadak na.ballo kohomath iwa karanawa pennan yaddi.lankawe asarana karayo kohomath wadi ne

  • @rashmisankalpana8191
    @rashmisankalpana8191 ปีที่แล้ว +1

    කවුද අප්පා අර අලුතින් රගපාන මහත කෙනා.ragapama nam anthimai eyage

  • @beauty_girl6064
    @beauty_girl6064 ปีที่แล้ว +2

    Kaud bn e boss ❤

  • @shankichathusha7167
    @shankichathusha7167 ปีที่แล้ว +8

    ♥️👌

  • @dulanidilrukshi7471
    @dulanidilrukshi7471 ปีที่แล้ว +4

    Ara kella hariyan na anith ekkena thama hariyanne..

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +5

    😫😫😫😫😫
    #ඇයි_අනි_⁣මේම
    #ගැහැණු_අය_ගැහැණුන්ටම
    #මේම_කතා_කියන්නේ්
    #ඉරසියාවට
    #ලංකාව_ඒකනි_මෙච්චර_දියුණු
    😕😕😕😕😖😖😖😖☝☝☝
    #තවකෙනෙක්_විනාශකරන්නමයි
    #බලන්_ඉන්නේ
    #අනුන්_විනාශකරන්න
    #ගිහින්_Plan_ගහලා
    #කරන_වැඩ_නිසා
    #තමන්වමයි_විනාශවෙන්නේ
    #කියලා
    #තේරුම්ගන්න_බැරිද
    😢😢😔😔😞😞😫😖😖☝

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @sithuwilisayura-976
    @sithuwilisayura-976 ปีที่แล้ว

    Thusitha niyamai...

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh ปีที่แล้ว +1

    🎉🎉❤❤

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy ปีที่แล้ว +5

    Ai me chanel eka pirimintama kelawanne. Me loke genu tharam patthini ammala na. Yako pirimi ballo ganta dana channel ekak. Henuth belliyo. Eka penawa me kathawe anith ganigen. Hebai eki hodai. Labbe channel

  • @hirunihansi8550
    @hirunihansi8550 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว +1

    Hodama wede ohoma piriminta ohoma karalath madi hebai kella dune drma ekata unath niyama kamul para oho a piriminta ridenama😂

  • @NuwanthikaKumari-xv8tc
    @NuwanthikaKumari-xv8tc ปีที่แล้ว

    Niyemi😊

  • @user-od5wv3ub3l
    @user-od5wv3ub3l ปีที่แล้ว +1

    EKA NAMA MARU HODE😊

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +3

    #First_Comnt🙄
    #🤔🤔🤔🤔
    #😱😱😱😱

  • @drdle1412
    @drdle1412 ปีที่แล้ว +2

    Gon atal nam hari tv😂

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +9

    🌟❄️4:28 අප්පටහුඩු hukanawa දාල හෙලුවෙන් නේ😹😁

  • @user-ng3id4sc2d
    @user-ng3id4sc2d ปีที่แล้ว +1

    ඔහොම අය ඔෆිස්වල නැ අනේ මල විකාර

  • @WILD_TIGER8640
    @WILD_TIGER8640 ปีที่แล้ว +3

    කැරි TV කැරි ගේමක් දෙනෝ වල් වැඩ කරන වේස වැඩ කරන ඕන ජරා වැඩක් වැරදි වැඩක් කරන ගෑනුන්ව නිවැරදි කරන්න 😂

  • @prasadip8569
    @prasadip8569 ปีที่แล้ว +1

    Nodakin 😂😂😂

  • @nishanidilanga6619
    @nishanidilanga6619 ปีที่แล้ว +7

    Mongal kathawak😂

  • @heshanrathnayaka5503
    @heshanrathnayaka5503 11 หลายเดือนก่อน

    කවුද me girl meyage නම මොකක්ද

  • @anndevika1605
    @anndevika1605 ปีที่แล้ว

    Ara usa eka wage yaluwo kathwath muna nogasewa..karumayak

  • @DIMOXIST
    @DIMOXIST ปีที่แล้ว +1

    😂😂😂😂

  • @sweetfoods8782
    @sweetfoods8782 ปีที่แล้ว +1

    Hoda wade awajathaka balanntta henama gahanna one awajathakayanta

  • @shashikarannidu3733
    @shashikarannidu3733 ปีที่แล้ว +1

    hena gon

  • @user-sx5ug1dz8w
    @user-sx5ug1dz8w ปีที่แล้ว +1

    Mokadda appa ea winadi 5kathawa ubalata ohoma gahala madine ban genu peretheyo wage passen yanawata

  • @anndevika1605
    @anndevika1605 ปีที่แล้ว

    Ganu irshwa Russia wage..cheththa wage pirimi shit

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +1

    මේවට තම්‍යි ගොන් කතා කියන්නෙ

  • @madhu-vr2yy
    @madhu-vr2yy ปีที่แล้ว +4

    Usa kollge nama mkdd

    • @Madmax00700
      @Madmax00700 ปีที่แล้ว

      Shakya Abhilash

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว +1

      නුවර අලි කුලප්පුවා...පුදුම අමාරුවක් නේ ඒ කොල්ලා ගැන තියෙන්නෙ...

  • @erandikasilva1526
    @erandikasilva1526 ปีที่แล้ว

    An e mawar gannako act karanne oke

  • @user-fp5vl2ib6d
    @user-fp5vl2ib6d ปีที่แล้ว

    #ගොං-කතාව

  • @nuwanedirisinghe6018
    @nuwanedirisinghe6018 ปีที่แล้ว

    ගොබ්බ කතා

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 8 หลายเดือนก่อน

    ලස්සන කතාවක්

  • @user-ht7wh7ds3d
    @user-ht7wh7ds3d ปีที่แล้ว

    Niyamai hodawads

  • @kasunchamara327
    @kasunchamara327 ปีที่แล้ว +2

  • @ayeshasadami7059
    @ayeshasadami7059 ปีที่แล้ว +1

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    ❤❤❤❤

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว

    ❤❤❤

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤