අම්මෝ උඹේ වයිෆ් ලස්සනයි හැඩයි | මොකද්ද බල්ලො තෝ කියන්නෙ | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 370

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +109

    Episode 02
    තමුසේ බබා | තෝ උට පේන්නද මේ photo එක FB දැම්මේ th-cam.com/video/UkdvuEZg6-U/w-d-xo.html
    Episode 01
    තමුසෙ මහ කාලකන්නි ගෑනියෙක් ඕයි | මට ඇත්ත කියපන් කෝ දැන් මේක අස්සෙ රිංගලා හිටපු එකා | Hari tv
    th-cam.com/video/2UQ12mo_B0c/w-d-xo.html

    • @sajithdilshan6761
      @sajithdilshan6761 ปีที่แล้ว +1

      Thankyou Hari TV..!❤

    • @sajanabro7915
      @sajanabro7915 ปีที่แล้ว

      Oya Boy Gahana Girlge Real Name Eka Mokadda? 🥺

    • @pirishadapana5361
      @pirishadapana5361 ปีที่แล้ว

      ¹

    • @NiroshiIndika
      @NiroshiIndika ปีที่แล้ว

      කාන්තා හිංසනයට ඔයා කරන මෙ සමාජ සත්කාරයට ගොඩක් පින්

    • @SarathPematissa
      @SarathPematissa ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +446

    Hari tv එකේ කතා බලන්නේ අසවෙන් මන් විතරයි ද 😍😍😍

  • @Kaushi-it2uy
    @Kaushi-it2uy ปีที่แล้ว +174

    මම මෙයාලගෙ හැම එකක්ම බලනවා.නොවරදවාම..ගොඩාක් වැදගත් මේවගේ දේවල් ජීවිතේට...

    • @sandurajasinha-on2ou
      @sandurajasinha-on2ou ปีที่แล้ว

      ඔව් එක ඇත්ත 👍👍

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว

      Hari shok ne,shock wihiluwa 🤣🤣🤣🤣 Just kidding,maara interesting sumedhata inna ekage acting maru,u lassanai anika!

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @deathstrokdimuth444
      @deathstrokdimuth444 ปีที่แล้ว

      නියම ඉත්තෑවෙක්

    • @MN-yz8uf
      @MN-yz8uf ปีที่แล้ว

      එහෙමද

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +54

    හැමෝම කතාව ලස්සනයි කියල බලල විතරක් මදි.මේ ජීවිතේට පාඩමක් කියල දෙන්නෙ.👌👌👏👏👏❤

  • @ruvishherath4189
    @ruvishherath4189 ปีที่แล้ว +46

    කොහොමත් කසාදය කියන්නේ හොඳට හිතලා ගන්න ඕන තීරණයක්...

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි .❤❤❤ හැමදාම හරි tv කතා බලනවා.

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +17

    හැමෝටම බොහොම වැදගත් ...
    ස්තුති හැමෝටම ...
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @Sachininimasha880
    @Sachininimasha880 ปีที่แล้ว +10

    හරි Tv එකේ කතා ජීවිතේට හොද පාඩම් කියලා දෙනවා 😊❤️

  • @sudunangi4622
    @sudunangi4622 ปีที่แล้ว +10

    මමත් ආසයි hari tv එකේ කතා ටික බලන්න හැමෝටම වැදගත්

  • @DEWMINIIIIII
    @DEWMINIIIIII ปีที่แล้ว +155

    අනේ ඉක්මනට දාන්නකෝ ඉවසිල්ලක් නෑ.. ඇත්තටම මේ ලොකේ මේ වගේ යාලුවෝ නිසා පොඩි සැක හිත් රීදීම් නිසා කැඩෙන පවුල් affairs තියනවා... කතා කරල විසදගන්න එක තමා හොදම උත්තරේ සැකයක් හරිමොන ගැටලුව ආවත්.. ඔයාලා එකග ද?

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +7

      සැකය අැති කරගන්නෙත් ගෑණුනේ..මුලින්ම පාස්වර්ඩ් දාගෙන ෆෝන් ඵක ලොක් කරන් හිටිය ඊට පස්සේ කොටට ගහන් වෙන ඵකෙක් ඵක්ක බයික් ඵකේ ගියා..මහ වලතු ගෑණු..ඔය වගේ මෝඩ අඩු කුලේ ගෑණු නිසා තමා පවුල් කැඩිලා යන්නෙ..පිරිමි මිනීමරුවෝ වෙන්නේ..

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +6

      ​@@lazylizard6682කුලවාදෙ ගාවගන්න එපා බ්‍රෝ

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +7

      ​@@dewanadutugamunuu. කුලේ බලල තමා ඒ කාලේ ගෑණු ගත්තෙ ඒකට හේතු තියෙනව.අඩු කුලේ ගෑණු අරන් වේසකමේ ගියොත් ඒ පවුලත් ඉවරයි පරම්පරාවත් ඉවරයි..දැන් කුලේ නොබලා ගෑණු ගන්න නිසා තමා මේ හැම ප්‍රශ්ණයක්ම..උඹටත් තේරෙයි මම කියපු දේ කවදහරි..😊😊

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +12

      @@lazylizard6682 මන් දන්න ගෑනු ඕන තරම් ඉන්නවා බන් ගොවිගම , පට්ට වේසාවියො 😂👌

    • @DEWMINIIIIII
      @DEWMINIIIIII ปีที่แล้ว +7

      @@lazylizard6682 මෙහෙමයි පිරිමි මනුස්සයාගේ හිතේ සැකේ නිසානේ සේරම... ඒක කෙලින්ම කියන්න ඔනේ ඉටින් ගෑනු කෙනාට.. ගොඩක් පිරිමි කරන්නේ හොරා පොලිස් නේ... එතකොට හැමදේම පේන්නේ වැරදී යට...

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +18

    අඩෝ අද කොටසනම් සිරාවටම පට්ට.හරිම තාත්වික විදිහට හදල තියෙනව.දෙබස් සංකලනයත් අති විශිශ්ටයි.

  • @samanbandara7367
    @samanbandara7367 ปีที่แล้ว +2

    Next part ඉක්මනින් දෙන්න plzz,tv ekata me wage katha thibunanam me ratatama watinwa👌👌👌❤️❤️

  • @D.M.LakmaliDissanayake
    @D.M.LakmaliDissanayake ปีที่แล้ว +6

    මමනම් බලන් ඉන්නෙ හරි tv එකේ කතාවක් දානකන්ම තමා ගොඩක් හොදයි ආදර්ශමත් කතා යන්නෙ

  • @dilininadeesha2240
    @dilininadeesha2240 ปีที่แล้ว +17

    කෝ අපේ සචිනි අක්කා ❤️

  • @NethmiNimesha-f4h
    @NethmiNimesha-f4h ปีที่แล้ว +12

    Math me vedios balanawa..dapu okkoma balala thiyenne..meke ilaga episode ekath ikmanata denna😍😍

  • @biomathsseteka2005
    @biomathsseteka2005 ปีที่แล้ว +18

    2017 2018 දෙරනේ කතා ගැන තිබ්බ comments ඒ විදිහටම දැන් හරි ටිවී කතාවලට තියනවා දැක්කම confused unga bunga😳😳

  • @Kaushi-it2uy
    @Kaushi-it2uy ปีที่แล้ว +46

    ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ..දානකන් බලන්න.....

  • @samanbandara7367
    @samanbandara7367 ปีที่แล้ว +5

    සුපිරි කතාව 👌👌❤️❤️

  • @suddaisrael138
    @suddaisrael138 ปีที่แล้ว +22

    යං කියල කියද්දි පලවෙනි පාරත් බෑ කියල දෙවෙනි පාරත් යං කියද්දි බෑ කියල තුන්වෙනි පාර යං ගිහින් දාන්නම් කියද්දි පලයන් හුත්තො කියල කනට එකක් ගහැවනන් ඔය ප්‍රශ්නෙ ඉවරනෙ ඔතනින්ම සීන් එක අරූ ඔෆිස් එකට ගිහින් මිනිහටම කියයි 😂

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +6

      🤣🤣🤣කොහොමද ඒකි බැහැලා දුන්න වල් ලුක් ඵක..ඒක දැකපු මිනිහට ඒකිට මල් පූජ කරන්න කියල වෙන්න අැති මේකේ ගෑණු සෙට් ඵක කියන්නේ😅😅

    • @mudithamanori4688
      @mudithamanori4688 ปีที่แล้ว

      anna aekai wenna one

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      ඇයි එතකොට අරූට අත් නැද්ද ගැහුවම ගහන්න😁❄️

  • @khanthikw8523
    @khanthikw8523 ปีที่แล้ว +8

    මේ රගපාන නංගි හරිම ලස්සනට රගපානවා

  • @harshanabandara4957
    @harshanabandara4957 ปีที่แล้ว +14

    අනෙ මන්දා මොනවා කියන්නද කියලා පිරිමියා වැරදිත් නෑ කෙල්ල වැරදිත් නෑ හැමදෙකටම මුල වට පිටවේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ ඇසිරිම් වලයි මේ පොන් නිසායි 😔 මෙකට විසදුමක් දෙන්න මිනිහා උනත් හොයලා බලන්නේ එහෙම ගෑනිටතියෙන ආදරෙට එක සැකයක් උනාත් එහෙම කරන්නේ ආදරෙට පැය 24 ම පස්සෙන් ඉන්න බෑ තමයි එත් කෙල්ලෙක් තනියම එලියටවත් යවන්න බයයි මේ යන විදිය දැක්කාම අනේ මන්ද හිතට නිදහසක් නෑ 🥺😊

    • @TOP_TEN_10507
      @TOP_TEN_10507 ปีที่แล้ว

      Ektam geyak hadala eke thiyapan

  • @ShamzShams
    @ShamzShams ปีที่แล้ว +5

    මේ වගේ මිනිස්සු මානසික ලෙඩ්ඩු . ඇත්තටම මේ වගේ අයව මානසික ප්‍රතිකාර සදහා යොමුකරන්න ඕනේ මොකද ඕනවට වඩා සැක කීරීම මානසික ලෙඩක්.

  • @ShehaniKoshila-j3e
    @ShehaniKoshila-j3e ปีที่แล้ว +4

    ආසාවෙන් බලන් හිටියෙ මේ කොටස එනකල්

  • @rathnayake1989
    @rathnayake1989 ปีที่แล้ว +6

    අම්මෝ මේකෙ වලි කමෙන්ට් වලින් තව episode එකක් හදන්න පුලුවන්... මුන්ලට පිස්සු...😂😂😂

  • @AnandaAbesekara-ox7eg
    @AnandaAbesekara-ox7eg ปีที่แล้ว +6

    ela ela ❤❤ adarhsyak ganna kenekuta balala hadenna 😊😢

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +9

    සුපිරි සුපිරි මේ වගේ ගැහැණු ගොඩාක් අඩුයි ලෝකේ ටිකක් ඉන්නවා හොඳට හිතලා ජීවත්වන ගැහැණු

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +4

      මොනවද සුපිරි උඹ කැමතිද උඹේ ගෑණි කොටට ගහන් වෙන උන් ඵක්ක බයික් ඵකේ යනවට?😂😂😂😂

    • @praveeshaabraham1198
      @praveeshaabraham1198 ปีที่แล้ว

      ඒක බොක්ක උඹට තේරෙන්නෑ උඹ ගොඩාක් සැකයක් තියාගෙන ජීවත්වන කෙනෙක් වගේ බොක්ක එහෙම වෙන්න එපා

  • @Mihie
    @Mihie ปีที่แล้ว +11

    හැම වීඩියො එකක්ම ආසාවෙන් බලන ලස්සන චැනල එකක්🥰👍

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      ඔව් පිරිමි බලු කරන ඵකම චැනල් ඵක..මූ ළගදිම හොඳ කෑමක් කනවා පිරිමි සෙට් ඵකෙන්.😂😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      @@lazylizard6682 😁👊

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +12

    හරි tv ආදර්ශ ගොඩාක් ❤❤

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +1

      දෙවෙනි ඉනිම ගැන ඉස්සර තිබුන comments😂😂😂🤣🤣🤣🤣

  • @tharushitharushi1857
    @tharushitharushi1857 ปีที่แล้ว

    Super actin👍👍👍👍👍adarshamath kathawak, good luck🙏🙏🙏🙏

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal ปีที่แล้ว +41

    සැකයේ වාසිය පිතිකරුට
    සත්‍යජිත් ලක්මාල්

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 ปีที่แล้ว +6

    ඊලග එක කවද්දෝ ඉක්මන්ට ඕනී🙏🤗

  • @ishkikalhari3081
    @ishkikalhari3081 ปีที่แล้ว +2

    අනේ කොටස් කොටස් දාන්නෙ නැතුව එකපාර දාන්නකො වීඩියෝ එක 🥺😍

  • @sarojahansamali9575
    @sarojahansamali9575 ปีที่แล้ว +2

    මේ අම්මා නම් මරූ

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +24

    ඔහොම උනාම තමා ගෑනු වෙන මිනිස්සු හොයාගන්නෙ 😅😅. අනික යකෝ අරූට මෝල්ද යාලුවගෙ wife ඔහොම by force එකෙන් bike එකේ දාගෙන යන්න 😮 ඒ කෙල්ලට බැරිද ignore කරලා බෑම කියලා ඉක්මනට එතනින් යන්න. ඒ කෙල්ලත් වැරදී

    • @shyamalimadhushani120
      @shyamalimadhushani120 ปีที่แล้ว +1

      Ou me girlge over acting wadi wage. Anika ane mnda Hama character eketama ragapanne eke vidiyata

    • @ishanirajapaksha8805
      @ishanirajapaksha8805 ปีที่แล้ว +2

      ඔවු ඉතින් husband ගේ හිතේ පොඩිහරි සැකයක් තියෙනවා කියලා දන්නවනම් ඒක නැති කරන්න උත්සාහ ගන්න එකතමයි හොද .සැකයක් ආවම දෙන්නම සෑහෙන විදවනවා ..

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 ปีที่แล้ว +12

    ඇබ්බැහියක්😁❤

  • @sarasar9400
    @sarasar9400 ปีที่แล้ว +6

    ඉක්මනට ඊලග කොටස දන්න

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +8

    Thank you 😊 godak watina kathawak 🙏

  • @nimashani2691
    @nimashani2691 ปีที่แล้ว +6

    Fb ekak wath husband kenek wath nethi ahinsaka mama😊

  • @shankichathusha7167
    @shankichathusha7167 ปีที่แล้ว +52

    අයියෝ කතාව දික් ගස්සන්න එපා..ඉක්මනට දාන්නකෝ...

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +6

      ඵතකොට අප්ලෝඩ් කරන ඵකාටනේ පාඩු😂😂

    • @hirusadu2104
      @hirusadu2104 ปีที่แล้ว +3

      මුලින් මුලින් දාපු කතානම් එක වීඩියෝ එකකින් ඉවර උනා දැන් කොටස් කොටස් සමහර වෙලාවට මග ඇරෙන්නත් පුලුවන් .කොටස් වසයෙන් යෑමෙන්

  • @MN-yz8uf
    @MN-yz8uf ปีที่แล้ว +23

    ඒකනෙ හායි කිව්ව නිසා මාත් ආයිමත් මැසේජ් කරේ එහෙම නැත්නම් ඔයා මෙහෙම ගුටි කන් නෑනේ 😉

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn ปีที่แล้ว

    ලස්සනයි. ❤❤ගොඩාක්. මම විතරද. ආසාවයන් බලන්නෙ. මම කූවටි❤❤

  • @EditProduction
    @EditProduction ปีที่แล้ว +16

    තිළිණිව බලන්න ඕනේ නිසා කතාව බලන මං 😍

  • @lankafocus7103
    @lankafocus7103 ปีที่แล้ว +8

    තවත් දෙවෙනි ඉණිමක් නොවේවා

    • @kaweeshanirmani6068
      @kaweeshanirmani6068 ปีที่แล้ว +2

      ඔව් අනෙ එපා වෙනව

    • @senuu717
      @senuu717 ปีที่แล้ว

      😂😂😂😂

  • @parthanasewwandi-gz2rg
    @parthanasewwandi-gz2rg ปีที่แล้ว +2

    මගේ අම්මාත් ඔහොමයි 🥰

  • @surangadilshan8605
    @surangadilshan8605 ปีที่แล้ว

    Rosiee great job ❤️💪😍

  • @kavindyapedris5250
    @kavindyapedris5250 ปีที่แล้ว +6

    මගේ bf ගේ හොඳම යාලුවත් මේ වගේ උගේ ගෑනි වැටේ ගියා කියලා මගේ මනුස්සයා ගෙ ඔලුව විකාර කරලා අන්තිමට නැති සැකයක් මං ගැනත් ඇති කරා

    • @chaogsanju6903
      @chaogsanju6903 ปีที่แล้ว

      Matath okama unaa

    • @DinuNisansala-t3s
      @DinuNisansala-t3s ปีที่แล้ว

      Matath

    • @ishanirajapaksha8805
      @ishanirajapaksha8805 ปีที่แล้ว +1

      මටත් වෙන්න ගියා එත් ඉන්දියාවේ නාට්‍ය වල ඇත්ත පේන්නම තියෙද්දී බොරුව ඇත්ත කියලා හිතනවා නේ .ඒක අපි තේරුම් කරලා දුන්නා නම් හරි මොකද plan කරල පවුල් අවුල් කරන අයට දිනන්න දෙන්න එපා.සැකයක් ඇති උනාම සෑහෙන විදවනවා පවු එතකොට දෙන්නම .

  • @lara7447
    @lara7447 ปีที่แล้ว +40

    එයා හායි කියලා දැම්මා මාත් හායි කිව්වා එච්චරයි ❤

    • @K.M.S.CHATHURIKA.K.8720
      @K.M.S.CHATHURIKA.K.8720 ปีที่แล้ว +2

      😂

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +3

      🤣🤣🤣පව් නේහ්😅😅

    • @dulajlochitha2214
      @dulajlochitha2214 ปีที่แล้ว +1

      Startup eka.😂

    • @lara7447
      @lara7447 ปีที่แล้ว +3

      බේසියොන්ගෙ ස්ටාට් අප් එක 😅

    • @K.M.S.CHATHURIKA.K.8720
      @K.M.S.CHATHURIKA.K.8720 ปีที่แล้ว +1

      @@lara7447 kellekta katha karanna igena ganna eyath dawasaka amma kenek.thaththa kenekge dhuwek.thawa kenekge sahodariyak.dawasaka amma kenek wena e kellata garu karanna thamange ammata sahodariyata wage.ekayi niyama pirimikama.ehema nethuwa Agen vitharak pirimiyek wela wedak ne

  • @sandyslifey
    @sandyslifey ปีที่แล้ว

    ❤❤❤man meke katha walata aasa ewa short stories nisa❤❤❤

  • @nuwanpramodya4962
    @nuwanpramodya4962 ปีที่แล้ว +2

    A very very Creative vedio❤🎉

  • @maheshasenevirathna6982
    @maheshasenevirathna6982 ปีที่แล้ว +13

    අනේ මෙහෙම කොටස් දාන්න එපා. එතකොට එපා වෙනවා. එක සැරේ දාලා ඉවර කරන්න

  • @krishihansani4906
    @krishihansani4906 ปีที่แล้ว +24

    A kella bike eke negapu eka werdi

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      ඒක තමා ගෑණු ගතිය..උන් හුළග වගේ වරදේ බැඳෙනවා ඊට පස්සේ වල් කමේ යනවා

  • @SithijaPadmasiri-yt8wk
    @SithijaPadmasiri-yt8wk ปีที่แล้ว +7

    1st 😗😗💙

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio ปีที่แล้ว

    මේ කතාවෙ ඉතුරු ටිකත් ඉක්මනින් ම දෙන්න 🤟🙏

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +20

    ❄️බැඳීම් ලඟ හැඟීම් මිනිමරුවෙක් වෙනව.ටිකක් සැකකරන්න කලින් හිතල බලන්න.බිරිඳ හෝ සැමිය හැමදේම කියන්න කරන කියන.සැකයක් ඇති නොවෙන්න.හැමදේම නෙවෙයි කියන්න පුලුවන් දේවල්.ක්ෂණික කෝපය නිසා ඉතුරු වන්නෙ දුකම පමණි.🙏

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 ปีที่แล้ว +2

    ඉලග කොටස ඔනෙ

  • @sandeepanikavindika3098
    @sandeepanikavindika3098 ปีที่แล้ว

    ලස්සනයි කතාව

  • @starbaby7308
    @starbaby7308 ปีที่แล้ว +39

    Husband ට සැකයක් තියෙන වෙලාවෙ පාඩුවේ හිටපන්කො.. එදාම දැනගත්ත කෙනෙක්ගෙ bike එකෙ නැගලා යනවා කොටට හැටට ඇදගෙන 😂😂😂

    • @senuraperera922
      @senuraperera922 ปีที่แล้ว +3

      ​@Sudesh sampath Wathsala මොඩ කමට කුනහපර දාන්න එපා😂

    • @MN-yz8uf
      @MN-yz8uf ปีที่แล้ว +1

      ඒකනේ අනේ හැදිමිටේනේ

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      බඩුවක් කියල හිතන්නෙ එතකොට 😹❄️

    • @mishennethru6328
      @mishennethru6328 ปีที่แล้ว +1

      Anunge bike vala kavadavath yanne na mamanam

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453 ปีที่แล้ว +8

    ඔයාලගෙ වීඩියෝ ගොඩක් හොදයි.ඒත් සිරසෙ පෙන්නපු මහ ගෙදර වගේ දවසින් දවස වීඩියෝස් අදින්නනම් එපා.එතකොට විස වෙනවා

  • @imeshaudayangani9082
    @imeshaudayangani9082 ปีที่แล้ว +1

    Math kamathima channel ekak.

  • @-xxx5349
    @-xxx5349 ปีที่แล้ว +2

    ඔය වගෙ දෙයක් දැක්කට පස්සෙ අරු අවිස්වාශ කරන එක වැරදි නෑ.මෙවා ඉතින් කතා වලට හොඳයි.ඇත්ත ජිවිතෙ නම් මෙ වගෙ දෙවල් සැක කරන්නම ඕන.අත්දැකිමෙන්මයි කියන්නෙ .

  • @Sangeetha_Kamare_Live
    @Sangeetha_Kamare_Live ปีที่แล้ว

    Niyamayi akke❤

  • @kasunweerarathne9575
    @kasunweerarathne9575 ปีที่แล้ว +1

    Thilini kaushalya.💙

  • @shehanvlogs5354
    @shehanvlogs5354 ปีที่แล้ว +1

    Hari TV eke Katha balanna ass Aya me konata✨

  • @saarithamalithi1711
    @saarithamalithi1711 ปีที่แล้ว +1

    Lassani godak ❤️

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +10

    *හදවතට වෙඩි තියන්න 🙃🙃🙃🙃🙃🙃 අපි ලග නෑනේ ඔය මහප්‍රාණ ලොකු සීන් අපි නං කරන්නෙම හු****ලා පනින එක තමයි හුම්මී🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😋☺️☺️☺️☺️☺️☺️☺️😘😘😘😘😘😘*

    • @VitaminProtin98
      @VitaminProtin98 ปีที่แล้ว +4

      යසයි බෙසිකයා.. බොරු කරන අයට එහෙම කරාට කමක් නැ හැබැයි සැබැ අදරෙට එහෙම කරන එක කැතයි...ආදරෙට ආදරෙ කරන්න ඔනෙ..බොරු කරන උන්ට ඇන්නා පැන්නා😅

  • @anurudhdhakasun3365
    @anurudhdhakasun3365 ปีที่แล้ว

    Maru ඉක්මනින් අනිත් කොටස one

  • @nodutulowen-esaninpuwath6870
    @nodutulowen-esaninpuwath6870 ปีที่แล้ว

    Physical harassment is totally illegal should not be tolerated at Any cost...

  • @dillshandillshan479
    @dillshandillshan479 ปีที่แล้ว

    ඉතිරි ටික දාන්න කෝ

  • @sasiachi8806
    @sasiachi8806 ปีที่แล้ว

    මරු අප්පහ්

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 ปีที่แล้ว +7

    👍👍👍❤️❤️❤️❤️❤️

  • @Tru_1999
    @Tru_1999 4 หลายเดือนก่อน

    ඇතුල ගිනි පිටට දෙන්න එපා
    පිටත ගිනි ඇතුලට ගේන්න එපා

  • @nisidukumara9866
    @nisidukumara9866 ปีที่แล้ว +6

    ammo meka

  • @randinawodya1225
    @randinawodya1225 ปีที่แล้ว

    කොටස් කොටස් දාන්නෙපා එපාවෙනවා බලන්න

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Lassanayi kathaval

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +7

    3rd.😁😁😁

  • @sanduweerasingha
    @sanduweerasingha ปีที่แล้ว

    අම්මෝ ර්‍ඒක ❤

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 ปีที่แล้ว +5

    ❤️❤️❤️👌

  • @මහීසංසලාමහී
    @මහීසංසලාමහී ปีที่แล้ว +37

    මට අතක් පය තිබ්බනම් අත කඩලා මුහුදටත් දලා, පිරිමි කියල , මොකද එයලා මලින් ඉපදේන්නැනේ ඔනීම දෙකට සිමවක් තියනවා ,සිමව පැන්නොත් ඉතින් හිරේ උනත් කමක් නැ

    • @starbaby7308
      @starbaby7308 ปีที่แล้ว +10

      නිකන් ගහන්නෙ නැනෙ ඌ.. කෙල්ලෙක් උනාම ඔයිට වඩා හිතන්න ඕනෙ. සමාජෙ දරුනුයි .. කොල්ලෙක්ට වගෙ නෙවෙයි කෙල්ලෙක්ට වරදින්න පොඩි වෙලාවයි යන්නෙ. මේ කතාව බලලා තරහක් නෙවෙයි ගන්න ඕනෙ පිරිමි ගැන. මේකෙ කෙල්ල අතින් වෙන වැරදි අඩු පාඩු හදාගන්න ඕනෙ කෙල්ලෙක් විදියට

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +7

      උඹ ගහනකන් පිරිමියෙක් නම් උෟ බලන් ඉඳියි..අනේ යකෝ..දෙරණේ ටෙලිනාට්‍ය කෑලි නොදා පලයං..😂😂😂

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +6

      අඩෝ මේකට ළහිරුවා hart reaction ඵකකුත් දාලා😂😂😂

    • @achinijayasingha4377
      @achinijayasingha4377 ปีที่แล้ว +4

      @@starbaby7308 ඇත්ත ගෑනියෙක්ට අමුතුවෙන් fb එකෙ රිංගලා අලුත් යාලුවෝ හදා ගන්න ඕනේ නෑ.. රෑ ඇදපු nightdress එක පිටින් මිනහා වැඩ ඉවර කරලා ගෙදර එනකනුත් ඒකී tiktok බලනවා..ඉතින් ඒ මිනිහාගේ තරහා සාදරණයිනේ..

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +1

      @@achinijayasingha4377 ❤️❤️👍

  • @dineshamalkanthi5349
    @dineshamalkanthi5349 ปีที่แล้ว +12

    අනේ මේකෙ අවසානය එක පාර දාන්නකො

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +3

      ඵතකොට ප්‍රොෆිට් අඩුයි😂😂

    • @kaweeshanirmani6068
      @kaweeshanirmani6068 ปีที่แล้ว +1

      ඒ උනාට එපා වෙනව අප්පා

  • @chandanakumara4575
    @chandanakumara4575 ปีที่แล้ว

    Math asyi😊

  • @DilkiShanika-k2r
    @DilkiShanika-k2r หลายเดือนก่อน

    Hari tv ake katha asawen balana aya ko ☺️

  • @thilinikaushalya2413
    @thilinikaushalya2413 ปีที่แล้ว

    Next plese

  • @nawodadananjaya7235
    @nawodadananjaya7235 ปีที่แล้ว

    Next ekath ikmanata dannooo☺️

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +35

    ඒ ගෑණිට තියෙන්නේ මහ වල් මූණක්..😂😂

    • @nuwan142
      @nuwan142 ปีที่แล้ว +8

      ado ubatath ehmada hithune gemmak thama🤣

    • @nuwan142
      @nuwan142 ปีที่แล้ว +2

      @@lazylizard6682 sira kathawa aa😅😅

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 ปีที่แล้ว +6

      ඔව් හලෝ 😂 මටත් කලින් ඉදලම ඕම හිතුනා

    • @VitaminProtin98
      @VitaminProtin98 ปีที่แล้ว +2

      ඇත්තක්😂

    • @VitaminProtin98
      @VitaminProtin98 ปีที่แล้ว +4

      ​@@sanssiriwardana2376කෙල්ලෙක්ට එහෙම හිතුනා කියන්නෙ අපිට හිතුන දෙ හරියටම හරි..කෙල්ලො ගැන හොදටම දන්නෙ කෙල්ලො නෙ😅

  • @IsithamadusanakaMadusanaka
    @IsithamadusanakaMadusanaka ปีที่แล้ว

    Koo meke episode 4

  • @shalikashalika1559
    @shalikashalika1559 ปีที่แล้ว +4

    ගැනු අසරනයි

  • @SenuInAustralia
    @SenuInAustralia ปีที่แล้ว +8

    🎀❤️

  • @nipunimahakumbura8556
    @nipunimahakumbura8556 ปีที่แล้ว +7

    මන් නම් ගුටි කන්නෑ😂 ඔහොම එවුන්ගෙන්

    • @achinijayasingha4377
      @achinijayasingha4377 ปีที่แล้ว +2

      ගුටි කන්නේ ගුටි කන වැඩ කරන නිසානේ dalo

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +3

      අරාබියේ ඉන්න උන් බාබාලගෙන් කන කෑම අපි දන්නවා🤣🤣🤣🤣🤣🤣🤣

    • @kaveesha3213
      @kaveesha3213 ปีที่แล้ว +8

      ​@@achinijayasingha4377 බැන්දා කියලා කාටවත් ගහන්න අයිතියක් හම්බෙන් නෑ.. ලැජ්ජ නැද්ද ගැහැනියෙක් වෙලත් පිරිමි අත උස්සනකන් උඩ බලන් ඉන්න...උබේ අම්මයි තාත්තයි උබව හැදුවෙ වෙන එවුන්ගෙන් ගුටි කන්නද...ලැජ්ජයි ගෑනියේ

    • @achinijayasingha4377
      @achinijayasingha4377 ปีที่แล้ว +1

      @@kaveesha3213 අනේ මේ ඉස්සර වෙලා ඔයා කතා කරන්න ඉගෙන ගන්නකෝ මම ගෑනියෙක් තමයි. හැබැයි කාගෙන්වත් ගුටි කන්න මගෙ අම්මා මාව හදලා නෑ කිසිම දෙමව්පියෙක් කාගෙන්වත් ගුටි කන්න ලමයි හදන්නේ නෑ.. හැබැයි ඉතින් ගෑනුන්ගෙ වැරදි දැක දැක මිනිස්සු උඩ බලාගෙන ඉන්නේ නෑනේ... ඔයාගෙ අම්මත් තාත්තා වැඩ ඇරිලා එනකොට රෑ nightdress එක පිටින් tiktok බලනවද? Fb එක අලුත් පිරිමි යාලුවෝ එක්ක chat කරනවද තාත්තාගෙ යාලුවෝ එක්ක ඔක්කෝම එලියේ දාගෙන bick වල නැගලා එනවද

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      @@kaveesha3213 ane uba nm pirimiyekta gahai gahuwoth 🤣🤣owa comment krnna nm katath puluwan bn

  • @RoshanPiris-go7yi
    @RoshanPiris-go7yi 6 หลายเดือนก่อน

    Kata kara paliyata ehmbike wlata naginawe😂

  • @ruwansampath5699
    @ruwansampath5699 ปีที่แล้ว +24

    ගෑනු දැනගන්න ඕන මිනිහට සැකයක් ඇති නොවෙන්න ජීවත් වෙන්න. වැරැද්දක් නැතත් ඇතිවුනු සැකය නැති කරන්න අමාරුයි.මුහුදෙ නැව් ගියාට පාර්වල් හිටින්නෙත් නෑනෙ.

    • @nilonilo-dr3xj
      @nilonilo-dr3xj ปีที่แล้ว

      මනුස්සයට සැකයක් හිතුනට පස්සෙත් එ්ක නැති වෙනකල් ඉන්නෙ නැතුව වැඩ කරන හින්ද තමයි ඔය ඔක්කොම

    • @hasianuanud7478
      @hasianuanud7478 ปีที่แล้ว

      Eka aththa

    • @bvp3369
      @bvp3369 ปีที่แล้ว

      😂😂😂

    • @ranialgiyanna953
      @ranialgiyanna953 ปีที่แล้ว +1

      Pala.we. ballo.thopi.karana.dewal.okkoma Hoda.narumayo

    • @ruwansampath5699
      @ruwansampath5699 ปีที่แล้ว +1

      @@ranialgiyanna953 ube ammath oyawage wate gihin uba hadala thiyenne.

  • @NipuniSuraka
    @NipuniSuraka 9 หลายเดือนก่อน

    4 kotasa dannako

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 ปีที่แล้ว

    Next plzzzz

  • @SithumiMaleesha-xb1th
    @SithumiMaleesha-xb1th ปีที่แล้ว

    Ep 4 kwadada danee..me dawas tikema balan hitiyaa danakamm..

  • @ashanimnadi3449
    @ashanimnadi3449 ปีที่แล้ว

    ai ithin bike wala nagala yanne😂

  • @Gihanmadush-gm
    @Gihanmadush-gm ปีที่แล้ว +1

    Thilini ❤

  • @hasithamadukalpa6470
    @hasithamadukalpa6470 ปีที่แล้ว +5

    Mechchara digata adinna epa... issara wage one shot dannako... 💗

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +1

      වන් ෂොට් නොකවුට්😅😅

  • @PriyankaPriya-yn5dq
    @PriyankaPriya-yn5dq ปีที่แล้ว

    ❤❤❤❤🎉🎉🎉

  • @ishankachami3262
    @ishankachami3262 ปีที่แล้ว

    කෝ අනෙ අනිත් ටික

  • @darshanaruwan1449
    @darshanaruwan1449 ปีที่แล้ว +2

    කෙල්ල ඉල්ලගෙන කන සීන් එකක් තියෙන්නේ ....

  • @hirunihansika811
    @hirunihansika811 ปีที่แล้ว +5

    Kathawe ithuru tika danakan balagena idiye man vitharaida.😊