අනුර, ටිල්වින් සමග මුහුණට මුහුණ කතා කරන්න ඕනේ | Hiru Eththa | Hiru News | Uvindu Wijeweera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 795

  • @anuththarawansa9700
    @anuththarawansa9700 4 หลายเดือนก่อน +121

    උවිඳු විජේවීර දේශපාලන සුදුසුකම් සපුරා දේශපාලනයට එන්නේ.
    උවිඳු විජේවීර ලංකාවේ දේශපාලනය විතරක් නෙවෙයි ගෝලීය දේශපාලනය ඉහළටම හදාරලා ආචාර්ය උපාධියක් ලබා ගත්ත එකම නායකයා.

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 4 หลายเดือนก่อน +3

      @@anuththarawansa9700 දේශපාලන විද්‍යා මහාචාර්ය ❤️❤️

    • @streb6
      @streb6 3 หลายเดือนก่อน +2

      💯

    • @AnulaGamage-k7v
      @AnulaGamage-k7v หลายเดือนก่อน +1

      අපිත් ඔයත් එක්ක

  • @anuththarawansa9700
    @anuththarawansa9700 4 หลายเดือนก่อน +61

    රටේ ප්‍රශ්න ගැටලු හදුනාගෙන ක්‍රියාත්මක වන කණ්ඩායම දෙවන පරපුර❤

  • @HiruSadu123
    @HiruSadu123 25 วันที่ผ่านมา +4

    රට බාරයි ඔබට පුතේ❤❤❤❤❤❤❤❤💙💚💙💜💖💖

  • @nimalgeeganage1057
    @nimalgeeganage1057 4 หลายเดือนก่อน +51

    උවිඳු අපි මේ ගේම ගහමු මමත් රට ඉන්නේ ලංකාවට ආපු ගමන් මමත් මේකට සම්බන්ඳ වෙනවා.මම යෝජනා කරනවා ඔබගේ දේශපාලන පක්ෂයට අඩුම උපාදියක් තියෙන උගත් පිරිසක් විතරක් සම්බන්ඳකරගන්න.මෝඩ තකතීරුවෝ නැතුව.ජයවේවා දෙවන පරපුරට.

    • @PRASADFOODHUNTER
      @PRASADFOODHUNTER 4 หลายเดือนก่อน +9

      රටක්.පාලනය.කරන්න.සුදුකම.උපධිය කියලා.හිතනවා නම් ඔබ එතනම ඔබ fail.😮😮😮😮😮😮

    • @nirmalahendrick7477
      @nirmalahendrick7477 4 หลายเดือนก่อน +2

      Absolutely you are right. ​@PRASADFOODHUNTER

  • @sasithmimusic
    @sasithmimusic 4 หลายเดือนก่อน +92

    කොහොම කට්ටක් කන්න ඇත්ද අවුරුදු ගානක්. ඔබ තුමා හරිම විනයක් තියෙන හොද නයකයෙක්. ජය වේවා ❤❤

    • @DineshMadanayake
      @DineshMadanayake 4 หลายเดือนก่อน +1

      හ්ම්

    • @streb6
      @streb6 3 หลายเดือนก่อน +1

      💯

    • @ThambaraSandu
      @ThambaraSandu หลายเดือนก่อน

      @@sasithmimusic ඔව්.

  • @anuththarawansa9700
    @anuththarawansa9700 4 หลายเดือนก่อน +73

    ශ්‍රී ලාංකිකයෝ විදිහට නැඟී සිටිමු
    දෙවන පරපුරත් එක්ක❤

    • @naminikahandgama8547
      @naminikahandgama8547 หลายเดือนก่อน +1

      I am in

    • @ThambaraSandu
      @ThambaraSandu หลายเดือนก่อน

      @@anuththarawansa9700 ඒක තමා කළ යූතු

  • @anuththarawansa9700
    @anuththarawansa9700 4 หลายเดือนก่อน +50

    පක්ෂ පාට කන්ණාඩි ගැලෙව්වොත් මිනිස්සු ස්වාධීනව බලන්න දක්ෂ වෙනවා.
    දෙවන පරපුර කොහොමත් ස්වාධීන කණ්ඩායමක්.
    පාක්ෂිකයෝ ගොඩ නගන්න දගලන්නේ නැහැ. ශ්‍රී ලාංකිකයෝ විදිහට නැගිටින්න මිනිස්සු තුළ දැක්ම අලුත් කරනවා.
    සුභ පැතුම් දෙවන පරපුරට ❤❤❤

    • @hanannaggar4555
      @hanannaggar4555 4 หลายเดือนก่อน +2

      Jayawewa. Putha ❤️❤️❤️

  • @poojapitiyekapilani
    @poojapitiyekapilani หลายเดือนก่อน +3

    අනේ😢පුතා දවසක ජනාධිපති වේවා !!! හැම සැපක්ම ලැබේවා !!!තෙරුවන් සරණයි !!!

  • @anuththarawansa9700
    @anuththarawansa9700 4 หลายเดือนก่อน +132

    වෛරය කුහකකම ඉරිසියාව වපුරලා බලයට එන්න දගලන 225 හේ ගමන් මඟ වගේ නෙවෙයි දෙවන පරපුර බලයට එන්නේ දේශපාලන සුදුසුකම් සපුරලා රටේ ප්‍රශ්න හදුනාගෙන නිවරදි ලෙස බලයට එන ඔබලාට සුභ පැතුම් ❤❤❤

    • @DineshMadanayake
      @DineshMadanayake 4 หลายเดือนก่อน +2

      හා සහෝ

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 4 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම සහෝදරයා.. ❤️❤️❤️ මම සති කිහිපයකට කලින් පිරිසකට කියූ කතාවක් එහෙමපිටින්ම උවිඳුත් මෙතන කියනවා..

    • @pubuduskumara7636
      @pubuduskumara7636 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @SusaraAdikariAthukoralage
      @SusaraAdikariAthukoralage 4 หลายเดือนก่อน

      Kuhakayek..me awasthawe kala uththe ..NPP ekata sahaya deema..

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 4 หลายเดือนก่อน

      Uba anthawadi moda paksaha pudgala pake wahallek ​@@KasunTharakaMadurangaPus-px3pr

  • @kalanimendis1406
    @kalanimendis1406 หลายเดือนก่อน +1

    ඔබට ජය, ජය, ජය්!🙏🙏🙏❤️

  • @thimiradeshan3876
    @thimiradeshan3876 4 หลายเดือนก่อน +29

    ජයවේවා දෙවෙනි පරපුරට 🌹🌹

  • @renukajayakody2343
    @renukajayakody2343 4 หลายเดือนก่อน +20

    නිහතමානීව නිර්ව්‍යාජව සත්‍යවාදී ලෙස ඉදිරියට යන දෙවන පරපුර මව්බිමේ උන්නතිය වෙනුවෙන් කරන කැපකිරීම දිනයක මල්ඵල දරනු ඇත.ජයවේවා 👊👊

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage1397 4 หลายเดือนก่อน +12

    දෙවන පරපුරෙ නායක්වයට සුදුසා ඔබ තමයි. අනාගය සුබ වෙයි රටේ නායක්වය ලබා ගතදාට දෙවන පරපුරට සුබ අනාගතයක් වේවා. ❤️

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 2 หลายเดือนก่อน +8

    උවිදු පුතේ ඔයා අනාගත තරුවක් මේ සමාජ යේ පරිස්සමින් පියනගන්න ඔයාගෙ ඉදිරිඅනට සුබ පැතුම් .

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 3 หลายเดือนก่อน +20

    උගත්කම,සංවරය ,තරුණකම ,එකතු වුනාම කොච්චර ලස්සනද? මෙහෙම අය ලංකාවේ දේශපාලනයට හරිම හිඟයි.අනුන්ගේ මත නොඉවසන,ගරහන නින්දාකරන තරුණයන්ට ඔබ ආදර්ශයක් .

    • @HelaYakkini
      @HelaYakkini หลายเดือนก่อน

      අන්රට ඒ එකක්වත් නැ

  • @chapoo1000
    @chapoo1000 หลายเดือนก่อน +3

    ඔබ එන තුරැ අප බලාපොරොත්තුවෙන් සිටින්නේමු.

  • @anuththarawansa9700
    @anuththarawansa9700 4 หลายเดือนก่อน +32

    ඇහුන්කන් දෙන්න විචාරශීලීව විමසිලිමත්ව බුද්ධිමත්ව බලන්න.
    පක්ෂ පාට වල දේශපාලනය සහ දෙවන පරපුර දේශපාලනය අතර පරතරය අහසට පොළොව වගේ.
    සුභ පැතුම් දෙවන පරපුර ❤

  • @ThushariThewahetti
    @ThushariThewahetti 4 หลายเดือนก่อน +35

    ආඩම්බරයි,රටට අවශ්‍යම නායකයෙක්.මේ පින් බිම බේරා ගන්නට එකා මෙන් පෙළ ගැසෙමු.❤❤❤❤

    • @pubuduskumara7636
      @pubuduskumara7636 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 3 หลายเดือนก่อน

      මහත්තයෝ පක්ෂයක් කියන්නේ පුද්ගලික බූදලයක් නෙවෙයි ජනතාව සතු දෙයක් ඉදිරියේදීත් පක්ෂය තුළ පුද්ගලවාදයට ඉඩ නෑ

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 3 หลายเดือนก่อน

      ​@@pubuduskumara7636ඔයා තරුණ බලවේග ගොඩනගන කොට රටක් ඉතුරු වෙන එකක් නෑ

  • @klka4145
    @klka4145 28 วันที่ผ่านมา +1

    ඔයාට ජය niyathai putha

  • @sriyanimalkanthi7623
    @sriyanimalkanthi7623 20 วันที่ผ่านมา

    Jaya.wewa.❤❤

  • @anuththarawansa9700
    @anuththarawansa9700 4 หลายเดือนก่อน +42

    දෙවන පරපුරට පැහැදිලි වැඩපිළිවෙළක් ❤

  • @Bimsarakawishwara
    @Bimsarakawishwara หลายเดือนก่อน +1

    jaya wewa

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 4 หลายเดือนก่อน +28

    ඇත්තටම උවිඳුට මේ දේවල් ජනතාවට ඉදිරිපත් කරන්න අවස්ථාවක් දුන්නු "හිරු" ඔබේ මාද්‍ය ආයතනයට ස්තුති කරන්න ඕන මුලින්ම.
    මේ දේවල් අහන බලන මිනිස්සු හුඟක් දේවල් අවබෝධ කරගනියි කියලා හිතනවා.
    හිරු මාද්‍ය ආයතනය ජවිපෙ වර්ථමාන නායකත්වය සහ උවිඳු අතර සංවාදාත්මක වැඩසටහනක් ජනතාවට බලන්න, සත්‍ය දකින්න සළසා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    රටට ජනතාවට අවශ්‍ය මේවගේ දක්ශ , තරුණ නායකත්වයක්

  • @ashaedirisinha
    @ashaedirisinha 4 หลายเดือนก่อน +12

    උවිදු එළ .මාරම දැනුමක් තියෙන්නේඔයා වගේ චරිත තමා මේ රටට ඕන වෙන්නේ

  • @upalirathnayaka-in6um
    @upalirathnayaka-in6um 4 หลายเดือนก่อน +79

    නිවේදකයා මාර ට්‍රයි එකක් දෙන්නේ හැබැයි කොල්ලා රත්තරං

    • @streb6
      @streb6 3 หลายเดือนก่อน

      💯

    • @ThambaraSandu
      @ThambaraSandu หลายเดือนก่อน

      හරියට හරි.

    • @ileeshasilva8883
      @ileeshasilva8883 หลายเดือนก่อน

      😂

  • @samanacharige4885
    @samanacharige4885 4 หลายเดือนก่อน +14

    උවිඳුගෙ දේශපාලනයේ අරමුණ පිරිසිදුයි... ⁣කාත් එක්ක වත් කිසිම වෛරයක් පෙන්නුවේ නෑ... මඩ නෑ... ඔබට ජය...!

  • @JanakiJanaki-q9j
    @JanakiJanaki-q9j 4 หลายเดือนก่อน +14

    පැහැදිලි දුර දක්නා නුවණින් වැඩ කරන නායකයෙක්. දෙවන පරපුරෙ නායක තුමාට ජය වේවා.

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena หลายเดือนก่อน +6

    අනුර ට පසුව එන නායකයා ඒ කාන්තයෙන් ඔබ ❤️ චීනය සහ රුසියාව සමග according to holy Bible Amen👍

  • @InduBandara-r1s
    @InduBandara-r1s 4 หลายเดือนก่อน +3

    ජයවෙවා.ජයවෙවා...!!

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg 2 หลายเดือนก่อน +6

    කව්රු කොහොම රැඟුවත් අදටත් ජවිපෙ ජනප්‍රියම අංක එකට ඉන්න චරිතය රෝහණ විජේවීර මහා වීරයාමයි❤❤

  • @anandakumara4040
    @anandakumara4040 4 หลายเดือนก่อน +52

    දෙවන පරපුරට ජයවෙවා.

  • @anjana7780
    @anjana7780 4 หลายเดือนก่อน +19

    අවුරුදු ගානකින් දේසපාලන කතාවක් ඇහුවේ රිජු නායක ලක්ශන ඉවසීම මොහුට මහ බලයක්

  • @thimiradeshan3876
    @thimiradeshan3876 4 หลายเดือนก่อน +13

    ලස්සන පැහැදිලි කිරීමක් ❤

  • @nalinroshan694
    @nalinroshan694 3 หลายเดือนก่อน +1

    ජය ජය ජය වේවා තෙරුවන් සරනයි ඔබට .....

  • @janakasandaruwan1443
    @janakasandaruwan1443 17 วันที่ผ่านมา

    ජය වේවා 🖋️🖋️

  • @thimiradeshan3876
    @thimiradeshan3876 4 หลายเดือนก่อน +10

    ජයවේවා ❤

  • @sankalpa5972
    @sankalpa5972 4 หลายเดือนก่อน +8

    ජය වේවා

  • @naminikahandgama8547
    @naminikahandgama8547 หลายเดือนก่อน +7

    විජේවිරගේ කොල්ලා උබ හොරකන් කරන්නේ නැ. ඒ කම ඇති තාත්තා බුදු වන්න. මම ඔබ සමගයි.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 หลายเดือนก่อน +23

    උවිදු විජේවිර දේශපාලනයට දැන් එන්න අපි හදමු මෙි රටෙි බලයක් ජයවෙිවා ❤

  • @shehanpigera8401
    @shehanpigera8401 4 หลายเดือนก่อน +43

    දෙවන පරපුර ❤❤
    උවිදු විඡේවීර ❤❤

    • @NalineeWijenayake
      @NalineeWijenayake 2 หลายเดือนก่อน

      ❤️💜️🧡💙 හදවත් එක්වෙමු
      60000 න් එක් පවුක සාමාජිකාවක් හැමෝම ඔබ
      සමඟයි.අපි ඔබ ට ගොඩාක්
      ආදරෙයි ❤❤❤❤❤❤

  • @NishaLokuge
    @NishaLokuge 23 วันที่ผ่านมา

    ඔබ ශ්‍රේෂ්ඨ යි❤

  • @vajiragunasekara3561
    @vajiragunasekara3561 4 หลายเดือนก่อน +11

    දෙවන පරපුරේ සාමාජිකයෙක් කවුරු හරි ඉදිරිපත් වෙලා group 1ක් හදන්න . අපි එකතු වෙමු.
    ❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤

    • @vajiragunasekara3561
      @vajiragunasekara3561 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 4 หลายเดือนก่อน

      @@vajiragunasekara3561 ඔබ කොහෙද මහත්මයා.. දෙවන පරපුර fb group තියනවා.. ඒ හරහා සම්බන්ධ වෙන්න.. ❤️❤️

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @JayasuriyaNanayakkara
    @JayasuriyaNanayakkara 4 หลายเดือนก่อน +13

    ඇත්ත ඇති සැටියෙන් ජයවේවා පුතේ ❤❤❤

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 26 วันที่ผ่านมา +1

    Yes i respect you

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 4 หลายเดือนก่อน +11

    අලුත් දේශපාලන පෞරුෂයක් අලුත් දේශපාලන සංස්කෘතිකයක් ඔබලාගෙන් දකිනවා නිවැරදි මාවතේ එන්න ජනතාව ඔබව පිලිගනිවී..❤

  • @chamidusandamal6727
    @chamidusandamal6727 29 วันที่ผ่านมา +2

    ඇස් පුංචි කරලා බලන්න. ඔය කතා කරන්නෙ රෝහණ විජේවීර

  • @gamingpodda2192
    @gamingpodda2192 หลายเดือนก่อน +3

    අැත්තටම ඔහුගේ කථාව අහද්දි හරිම දුකයි ඡය පාර්ථානා කරනවා ඔබට

  • @ruwannimsara3354
    @ruwannimsara3354 4 หลายเดือนก่อน +2

    ❤❤ ජයවේවා

  • @jayasiridissanayaka7473
    @jayasiridissanayaka7473 หลายเดือนก่อน +2

    ජය වේවා ඔබ තුමාට❤❤

  • @DimuthuWijesinha
    @DimuthuWijesinha 27 วันที่ผ่านมา +1

    ❤❤❤ ජය සී උවිදු විජේවීර සහොදරයා ඔබගෙ පියාගේ දේශපාලන ගමන සමග හැමදා අපි සිටි ජය සී මට වයස අවුරුදු 13 සිට ජනතාව විමුක්ති පෙරමුණ ට වැඩ කරන්නේ සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ නායකත්වයෙන් එයින් වූ දා සිට අප එම දේශපාලන ගමනින් ඉවත් වූවා අපගේ දෙපයට කතා කිරීමට හැකි නම් කතාකර කියාවි අපගේ කැපවීම ඔබට ජය ශ්‍රී ඔබගේ පියාගේ දේශපාලන ගමන් මගට ජීවය දීමට ත්‍යය ධෛර්යය වාසනාව ලැබේවා සම්මා සම්බුදු සරණයි සියලු දෙවි රැකවරණය ලැබේවා ඔබට❤

  • @rasangikajayasinghe
    @rasangikajayasinghe 3 หลายเดือนก่อน +4

    ආඩම්බරයි.ජයවේවා

  • @heman922
    @heman922 4 หลายเดือนก่อน +25

    නියත ජනපති❤️❤️ 🎉

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 4 หลายเดือนก่อน +9

    සාකච්ජාවේ අන්තිම ටික ඉතාමත් සංවේදි.. හැබැයි ඔහු ඉතා නිහතමානී ව තමයි ඒ අවස්ථාවේ හැසිරෙන්නේ. මට හිතෙනවා ඒ සංයමය විසින් ම ඔහුව හොඳ තැනක ස්ථාවර කරයි මේ සමාජය ඇතුළේ...

  • @bdiyasenathero7260
    @bdiyasenathero7260 4 หลายเดือนก่อน +8

    උවිදු විජේවීර දක්ෂයි දේසපාලනයට සුදුසුයි සුබපැතුම්

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 หลายเดือนก่อน +6

    ජයවේවා

  • @thegreatnessguide5741
    @thegreatnessguide5741 4 หลายเดือนก่อน +3

    ඔබට ජය වේවා

  • @pradeepikasamanmali3488
    @pradeepikasamanmali3488 4 หลายเดือนก่อน +26

    ජය දෙවන පරපුර

  • @sriyanifrenando554
    @sriyanifrenando554 4 หลายเดือนก่อน +22

    උවිදුගෙන් විජේවීරව නොපෙනෙන්නේ....අවංකව වැඩ කරන හින්දා අපේ රටේ උන් නාකි හම්පඩ පස්සෙ යනවා මිසක් මේ වගේ තරුණ කොල්ලන්ට ඉඩ දෙන්නෙ නෑනෙව්

    • @renukajayakody2343
      @renukajayakody2343 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 4 หลายเดือนก่อน +7

    ජය වේවා උවිඳු .....

  • @soosoo8801
    @soosoo8801 3 หลายเดือนก่อน +3

    බුදු සරනයි මල්ලි ජය වේවා

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 4 หลายเดือนก่อน +13

    අනිවාර්යයෙන් මම දෙවනි පරපුර සමඟ...❤🙏

    • @lalithbotheju3800
      @lalithbotheju3800 4 หลายเดือนก่อน +2

      අපිත් එහෙමයි

    • @lalithbotheju3800
      @lalithbotheju3800 หลายเดือนก่อน

      @@dilanthakavisara8632 apith kamathiy pohottuva Naya kathvayen

  • @RANJITHSAMARASINGHA-t9r
    @RANJITHSAMARASINGHA-t9r 4 หลายเดือนก่อน +4

    ජය වේවා දෙවනි පරපුරට❤️❤️

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn 4 หลายเดือนก่อน +6

    දෙවන පරපුරට ජයවේවා 🇱🇰🇱🇰

  • @nanayakkaraagaragesamandia9790
    @nanayakkaraagaragesamandia9790 4 หลายเดือนก่อน +6

    Niyama Kolla. Jaya wewa Uvindu

  • @somasiriguruge8936
    @somasiriguruge8936 4 หลายเดือนก่อน +5

    උවිඳු. පුතා ඔබට ඉදිරියට යාමට ආසිරි.❤❤❤

  • @mangalikadias8223
    @mangalikadias8223 4 หลายเดือนก่อน +44

    ඇයි මේ ජෙප්පෝ වනචර විදිහට comnt
    ලියන්නේ උන්ගේ පක්ෂයේ සංයුතිය නායකත්වය විසින් උගන්වලා තියෙන විනය. මුන්ද රට හදන්නේ. ඇත්තටම හිරිකිතයි

    • @amilaalahakoon2744
      @amilaalahakoon2744 4 หลายเดือนก่อน +4

      mn dakke na ne bn banala tynwa

    • @heshannanayakkara965
      @heshannanayakkara965 4 หลายเดือนก่อน +4

      කවුරුත් එහෙම නම් නෑ...ඔයාගෙ කමෙන්ට් එක දැක්කම ඔයා නම් අප්පිරියයි...😂😂😂

    • @klka4145
      @klka4145 28 วันที่ผ่านมา

      ඔයාට හොඳටම පිස්සු ai mahama camen danna

  • @donvipula2865
    @donvipula2865 4 หลายเดือนก่อน +11

    පුතේ ඉදිරියට යන්න.

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 4 หลายเดือนก่อน +14

    අනාගත රටේ නායකත්වයට...

  • @asankapriyalal2349
    @asankapriyalal2349 4 หลายเดือนก่อน +10

    මාධ්‍ය වේදිය කොච්චර දැඟලුවත් උවිඳුගෙන් මඩ ගන්න නම් බෑ සහෝ...
    හැබැයි ඔතන අනුරය හිටිය නම් දෙනව මඩ චොහොර කට උල් කරල....
    අහපල්ල බුද්ධිමත් ලෙස කතා කරන නායකත්වය තියෙන්නෙ මෙන්න මේ වගේ නායකත්වයන් එක්ක...
    උඹ හොයන ජාතික කඳවුර සහ J.V.P කියන එක තියෙන්නෙ...
    විමල් ගාවයි...
    එකතු කරගන්න ඔහුව..

  • @udaraal
    @udaraal 4 หลายเดือนก่อน +8

    උවිදු රට හදන්න සැබෑම උවනාවක් කැපවීමක් තියෙන අවංක නායකයෙක් ❤️

  • @nishanthadangalla9999
    @nishanthadangalla9999 4 หลายเดือนก่อน +12

    හිරු එක දැන් දැන් අමුතු චරිත ගේනව නේද ?මිහින්තලේ හාමුදුරුවෝ උවිදු වගේ අය.මෙයාලගෙන් සජබෙ චන්ද කැඩෙන්නෙ නැහැ නේද?ඒ වගේම මෙයාල වැඩියෙන්ම ගහන්නෙ මාලිමාවට නේද?ඉතුරු ටික තේරෙයි හැබැයි කල් යයි

    • @madhuka_dhananjaya
      @madhuka_dhananjaya 2 หลายเดือนก่อน

      ​@@prabhaweerasingha4932 නැහැ

  • @leezakrisha5415
    @leezakrisha5415 4 หลายเดือนก่อน +9

    ජය වේවා දෙවන පරපුර ඉදිරියට ම වේවා. තරුන පරපුර ට රට බාර දෙමු

  • @hanannaggar4555
    @hanannaggar4555 4 หลายเดือนก่อน +2

    Jayawewa. Putha ❤❤❤❤

  • @themalgunasinghe395
    @themalgunasinghe395 4 หลายเดือนก่อน +32

    විජේවීරට ස්ථීර තැනක් තිබුනෙ නෑ විවාහ වෙනකම්.ගිය තැන නවතිනව.බඩගිනි වෙලාවට ඉන්න තැන අනුව ආහාර සලසා ගන්නව.කාර්යාලයට ආවම පක්ෂය දෙන මුදලින් කෑවෙ.පක්ෂ නායකයෙක් හැටියට උවිඳුට රැකියාවක් කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.තව කාලයක් මහන්සි වෙන්න වෙයි.කෝට්ටෙ දිස්ත්‍රික්කයට ආවම රෝහණ විජේවීර ගමනායක නැවතුනෙ අපේ ගෙදර.මගේ පියා ඔවුන් වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් කැපවීම් කල කෙනෙක්.

    • @irahada5961
      @irahada5961 4 หลายเดือนก่อน +1

      ඔයා හිතන්නේ කවුද විජේවීර මැරුවේ .

    • @aroundtheworld8319
      @aroundtheworld8319 4 หลายเดือนก่อน

      @@irahada5961 ranasinghe premadasa sakkiliya

    • @dumbaralankaagrotv5867
      @dumbaralankaagrotv5867 4 หลายเดือนก่อน

      ​@@irahada5961 මං ඊට පස්සෙ ඉපදුන කෙනෙක්... හැබැයි මටනම් ඔය කියන පක්ෂය සැකැයි....

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

    • @HashanLakmal80
      @HashanLakmal80 4 หลายเดือนก่อน

      අනුර කුමාර , රනිල්..

  • @KavinduSiriwardana-v8z
    @KavinduSiriwardana-v8z 4 หลายเดือนก่อน +12

    ජය වෙවා සහෝ.. ඔබ කියන කතව හරි අපිට අවශ්‍ය ජාතික වැඩපිලිවෙලක්. මොන ආන්ඩුවක් ආවත් වෙනස් වෙන්නෙ නැති.

  • @SmileFace-ms7jn
    @SmileFace-ms7jn 4 หลายเดือนก่อน +7

    එකම විසදුම දෙවන පරප්‍රර ❤

  • @lalithpiyatissa551
    @lalithpiyatissa551 4 หลายเดือนก่อน +5

    Wish you all' the best wishes have a nice bright future.

  • @FawsulAleem
    @FawsulAleem 4 หลายเดือนก่อน +1

    Jaya wewa❤❤❤❤❤jayawewa

  • @madusankalakshitha7607
    @madusankalakshitha7607 4 หลายเดือนก่อน +4

    මම නම් කැමති අනාගතය දවසක ජාතික ජනබලවෙගය ට අභියෝගයක් වෙන පක්ෂයක් හැදෙන එකට😊😊අනිවාරෙන් මේ කොල්ලා එ දෙ කරයි
    දැනට මිනිස්සු ගෙ විස්වාසය රැදිලා තියෙන්නෙ npp. එකට .
    තව කල් තියෙනව හෙමහිට ගමන යමු කොල්ලා ජයවේවා❤❤❤

  • @leezakrisha5415
    @leezakrisha5415 4 หลายเดือนก่อน +10

    දිනේවා ජය වේවා උවිඳු ❤❤❤❤❤

  • @s.m.2905
    @s.m.2905 4 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි උවිදු ඔබට. ජයවේවා .

  • @pradeepsaman3464
    @pradeepsaman3464 2 หลายเดือนก่อน +2

    රටේ අවශ්‍ය තවයට ගැලපෙන නියම තාරුණ්‍ය ඔබට ජය

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 4 หลายเดือนก่อน +8

    මේ අහිංසකයන්ට ගෙයක් හදන්නබටහිර රටවලින් එකතුකරල එවපු සල්ලි ටිකටත් කෙලල විජේවීරව පණපිටින් පුච්චන්න පාර කැපූ බටලන්දෙ වදකයාව සිරිසේන සමග රජකරවන්න විජේදාසගෙන් ලක්ෂ තිස් පහක් අරන් පක්ෂ ප්‍රතිපත්ති ,පක්ෂය පාවාදුන් අනුර වැනි පාදඩයන් මේ රට දියුණුවකරා රැගෙන යාවිද

  • @Citizens-SL
    @Citizens-SL 4 หลายเดือนก่อน +9

    ජෙප්පෝ අවස්ථාවාදීයි. 87-89 කාලේ මැරුණ කොල්ලෝ කෙල්ලන්ගේ ගෙවල් කීයකට ඔය දැන් ඉන්න නායකයෝ, ආසන සංවිධායකයෝ කියන උන් ගියාද කියලා හොයලා බලන්න. උන් දන්නෙත් නැහැ මියගිය අයගේ නම්වත්. බොරුවට සමරණවා විතරයි. ලක්ශ්මන් නිපුනආරච්චිගෙන් අහන්න මෑන්ගේ ආසනේ මියගිය අයගේ නම්. ශුවර් මෑන් දන්නේ නැහැ. අනිත් උනුත් ඒ වගේ.

  • @AsokaRanjanie
    @AsokaRanjanie หลายเดือนก่อน +1

    Ane පවු දෙවියනේ මොන තරම් duk widapu දරුවෙක් ද බොහොම බුද්ධිමත් තරුණයෙක් ඇත්තටම මම වෙනත් පක්ෂය දරන කෙනෙක් නමුත් යම්කිසි දවසක ඔබ නියෝජනය කරන පක්ෂ yen ඡන්ද විමසීමක් ආවොත් මගෙ මනාප දෙන්නේ ඔබ theruwan saranayi පුතේ පරිස්සමෙන් වැඩ කරන්න

  • @JanakIndik
    @JanakIndik 2 หลายเดือนก่อน +1

    දෙවන.පරපුරට.ජයවෙිවා..,

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 หลายเดือนก่อน +2

    විජේවීරගේ පුත්‍රයා ඔබට මේ දේශපාලන ක්ෂේත්‍රයේ හොඳ ගමනක් තියෙනවා,ඔබ ඒ ගමන යන්න ,එහිදී ඔබට එන ප්‍රශ්නවලට උත්තර හොයන්න කවදාවත් අවි ආයුධ අතට නොගන්න වග බලාගන්න.
    ඔබට එසේ අවශ්‍ය නොවේවි මොකද ඔබ ඉතාමත් උගත් බුද්ධිමත් දරුවෙක් නිසා.ශුභ අනාගතයක් උවිදු.❤❤❤

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 4 หลายเดือนก่อน +10

    ඔබ සර්වජනබලය සමග එක් වේදිකාවක සිටිය යුතුයි ඇත්ත ජවිපෙ තියන්නෙ විමල් වීරවංශ සහෝදරය සතුව

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 4 หลายเดือนก่อน

      සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ඔබ විය යුතුයි.

    • @surangasilva2783
      @surangasilva2783 2 หลายเดือนก่อน

      මමත් එකගයි

  • @susimafernando4584
    @susimafernando4584 2 หลายเดือนก่อน +1

    ඔබ එනකන් බලාගෙන ඉන්නේ. ❤

  • @KanthiLiyanage-es2mj
    @KanthiLiyanage-es2mj 2 หลายเดือนก่อน +1

    හොඳ ගමනක් යන්න පුළුවන් අපිත් කැමතියි

  • @wijeraththnamanike2189
    @wijeraththnamanike2189 15 วันที่ผ่านมา

    දේශපාලනය නැමැති Battle එක මෙතුමාට ලබා දීමට ලාංකීය ජනතාව මොහු වටා එකතුවිය යුතු කාලයයි.ඔබට ජය.....

  • @HiruSadu123
    @HiruSadu123 25 วันที่ผ่านมา +3

    උවිදු අපි මුලු රටම එකමිටට ඔබ සමගයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @r.asankakumara9393
    @r.asankakumara9393 หลายเดือนก่อน +1

    හෝදරයා ඔබ විජේවීර සහෝදරයාගේ ජානවලට පණ දෙන නායකයෙක් වේවි.ඔබ එයාම තමයි.දියුණු ක්‍රමයකින් යමු.

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 2 หลายเดือนก่อน +2

    නිහතමානී චරිතයක්

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 4 หลายเดือนก่อน +6

    සුභපැතුම් සහෝදරයා.....

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 3 หลายเดือนก่อน

      ඉතුරු ටිකත් කණ්ඩ හරි අපි දෙන්නෙ මාලිමාවට

  • @anurasenavirathna9302
    @anurasenavirathna9302 4 หลายเดือนก่อน +13

    ඔබ එන තුරැ රට බලා සිටිනවා

  • @JanakIndik
    @JanakIndik หลายเดือนก่อน +1

    දුරදකිනා.නුවනින්.රටෙි.මතු.පරපුරේ,අනාගතය,දකින,..දෙවන.පරපුරේ..පුනරා,ගමනය..❤❤

  • @priyanthijayawardhana6654
    @priyanthijayawardhana6654 หลายเดือนก่อน

    Jaya wewa uvindu 🇱🇰🇱🇰❤

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 2 หลายเดือนก่อน +2

    Jvpo මේ වට කැමති නැහැ හේතුව උන්. පිස්සෝ, හොද අනාගතයක් 🙏🏿🙏🏿🙏🏿👍

  • @kalummaduranga2217
    @kalummaduranga2217 4 หลายเดือนก่อน +4

    ❤❤ මම ඔයාගෙ ක්‍රමයට කැමතියි